🔥😍 ධනිත් 😍🔥 Music industry එකේ ගොඩක් අාසම චරිතයක්. දක්ෂ කොල්ලෙක්.💪👏 හරිම ලස්සන සිතට වදින හඬක්. 💗💗💗💗💗💗💗💗💗💗💗 🔥 Good luck Dhanith Sri 🔥 🔥 You too Manu aiya 🔥 Hope to see both of you at Nadagama one day ❤🔥✌🔥❤
Actually you are a born talented one ayya❤ I love your voice and also the way you speak❤You are having beautiful views as well👍Willing to meet you one day😘😍Stay safe🤗We need new songs as well😍😘
ඊලඟ episode එකට කාවද ගේන්න ඕනෙ?
MANU jaya srii
Sanuka!!!
Sanuka
Raween Kanishka
Nadeeka Guruge
Multi talented කොල්ලෙක් . මාරම අදහස් තියෙන්නෙ .අනාගත පරම්පරාවට සුබ ලකුණු .ජයවේවා
නිදහසේ ඇස්දෙක පියාගෙන ඕනතරම් වෙලා අහන් ඉන්න පුළුවන් මිහිරිම කටහඩක්... dhanith sri ...
අනිවාර්යයෙන්
ඇත්තටම ධනිත් ශ්‍රී කියන්නේ හරිම වෙනස් කොල්ලෙක්. Multi talented. ඒ වගේම ඒ voice එකට වගේම ඒ අදහස් වලටත් මම ගොඩාක් ආසයි. ඒ කටහඬ නම් තනිකරම භාවනාවක්. කිසිම කෙනෙකුට සමාන කරන්න බැරි හරී අමුතුම විදිහේ කටහඬක්. කියන්න ගොඩක් දේවල් තියෙනවා.
දනිත්ගෙ voice එකනම් සුපිරිම තමයි.කියන්න වචන නෑ.ඊලග episode එකට චරිත් අතලගේ අයියව ගේන්න.❤️
ආසම හඩක්...live sing කරනවා අහන්නමයි ආස. දෙවියෝ දීපු පුදුම හඩක්❤
2024 th ayeth balanawa danith ayiya matanam bawanawak eyage hama sinduwakma mage jivitheta samanayi e hama wachanayak ganema 🥰🥰🥰🥰🥰
දියමන්තියක් කිව්වොත් නිවැරදියි 😍💞❤️
පුදුම කටහඩක් කොල්ලෝ උබට තියෙන්නේ ❤ awesome cocept manu ayye🙏🤟.... කෝපියක් ගහගෙනම තේ එකයි සිංදු දෙකයි බැලුවා😍
අම්මෝ මනූ අයියේ අද ඔයාගෙ චැනල් එක පට්ට ගැහුව
Not out with manu ඕනෙ ආයෙත්
මේකත් මරු දනිත් අයියා මාරම ආස චරිතයක්
ගෝත කෙල්ලෙක් මේ වගේ කොල්ලෙක් අතාටින්න😂
Sira bn. දැන් තේරිලා ඇති එයාට.
දනිත් ශ්‍රී මම ආසම voice එක
මං දනිත් අයියට හරිම ආසයි..ඒ වොයිස් එක කිසි කෙනෙක් ලග නැති නිසාමයි වටින්නේ...🖤🌸❤️
වාව් ගිටාර් එකෙන් යක් බෙර පාට් එකක් ගැහුවා මාරම ඩයල් එකක් ❤️🔥
නව පරපුරේ සුපිරි වැඩ්ඩෙක් දනිත්....
මනු අයියා මරු Episode එක......
සුභපැතුම්......
ආදරෙයි ඔය කටහඩට.....ලංකාවට ඕනම වොයිස් බිහි වෙනවා....කියාගන්න බෑ සතුට.....
ආසම ගායකයෙක්❤️
ආසම සින්දුවක්😍 පන්දම🔥
Dhanith Sri🔥
🔥😍 ධනිත් 😍🔥
Music industry එකේ ගොඩක් අාසම චරිතයක්.
දක්ෂ කොල්ලෙක්.💪👏
හරිම ලස්සන සිතට වදින හඬක්.
💗💗💗💗💗💗💗💗💗💗💗
🔥 Good luck Dhanith Sri 🔥
🔥 You too Manu aiya 🔥
Hope to see both of you at Nadagama one day
❤🔥✌🔥❤
Dhanith aiya 😍❤️
My favorite singer 😘
අන්තිමට කියපු කතාවා මාර අර්තවත්..මේ මොහොතේ කරන දෙයින් සතුටු වෙන්න 😇❤️
මුලින්ම මනු අයියේ තැන්ක් යූ දැන් තමයි මේ විඩියෝ එක දැක්කේ, ඇත්තටම මේක වෙනම රසක් අපි ආසයි දිගටම මේක කරන් යනවනම්. දනිත් අයියා තමයි මං ආසම ගායකයා. ඇත්තටම දනිත් අයියාට පුලුවන් ලංකාවේ ගීත කලාව වෙනස්ම පැත්තකට ගෙනියන්න, අසාවෙන් ඉන්නේ අයියගේ අලුත් සිංදුවක් එනකම්, ඒ වගේම කවදාහරි නාදගම බලන්න එනවා.
" ආදරනීයන්ට සුබ පතපු
තනීවුවන්ව තනි නොකරපු
ගීයෙන් හද මුසපත් කරපු
නාදගමයි හදවතට කිට්ටු " 😁😍
යථාර්ථවාදී ,සත්‍යවාදී ,නිහතමානී ....🎶🔥❤
මාරම දක්ෂයෙක් ...පුදුම හැකියාවක්..ලස්සනම කටහඬ දනිත්ගේ 😍😍😍❤❤❤
Supiriii....බැක් ග්‍රෞන්ඩ් එක,ගෙන්නන උන්, එඩිටිං පට්ටම පට්ට අය්යේ❤️❤️❤️💪💪💪
Wow..his voice and cute smile..😍
4:17 පන්දම 🔦
9:17 නින්ද නේන රාත්‍රියේ 🌌
🤗🤗❤️
කෝ ජෝති?
Ko
Ape campus ekatai mulu ratatai saha langadima loketama adambarayk wenwa supiri charithayak ..All the best Dhanith Sri..
සමාජය ගැන අවබෝධයක් තියෙන කලාකරුවෙක්...☝️☝️රටට සම්පතක්...😍
හිත නිවන හඩක්, සුබ පතනවා හදවතින්ම
සුපිරි Talented කොල්ලෙක්. 🥰
ලස්සන අදහසක්. තේ සහ සිංදු . මාරම සැහැල්ලුවක් දැනෙන අදහස ක්. ජයවේවා
මොන නවක ගායකයෙක් වුනත්...සදාදරනීය ජෝති, මිල්ටන් ආදීන් අමතක නොකල යුතුය
Engineer , Singer ,dancer etc... wow🥰 multi talented
Me karagena yana ලස්සන වැඩේට charitha attalage wath gennamuda🤗🤗🤗
මේ Program එකට Sarith Surith ගෙන්නන්න please🙏🏻🥺❤❤
How unfortunate that girl is to reject this precious boy😪
Not only a musician but a class act! Keep it up Danith
අනේ මන්දා මේ කටහඬට පුදුම හැකියාවක් තියන්නෙ හිතක් සනහන්න............❤️❤️❤️
නියමයි Manu අයියෙ ❤️🤘 ඒවගෙම දනිත් ශ්‍රි talant එකනම් සම කරන්න කෙනෙක් නැ.. වෙනස්ම voice range එකක්.. වෙනස් colour එකක වැඩ කරන කෙනෙක්.. Music videos වල ඉස්සර වගෙ Dance ඕනෙ 😁😁😁🤘 යකො බූට් කෑවම තමා කොල්ලන්ට සුපිරියට ගට එන්නෙ.. 💔😍 මාත් කාලා ඉන්න වෙලාවක මේක ඇහ්වාම මාර ගැම්මක් ආවෙ තැන්කිව් 😁😁😂🤘😋
Simple talented guy.all the best danith.love you manuuuu...
Danith sri....what a amaizing voice🙄😘
සනීපයි වොයිස් එක🥰🥰
My favorite singer..love his voice so much..Thank you for the programme..✌👍
Danith Sri
Nadeemal
Sanuka
Sajitha
Rohitha 😍😍😘😘
Dhanith Sri my best wishes. Lovely voice. Blends so well with Madhumadawa's too. May your future be bright and prosperous.
Mt favourite singer ❤
thanks for bringing him manu 😊❤️
Wow!!
Perfect voice , talent , smile and speech
රිද්ම වීරවර්ධනවත් ගෙන්නන්නකෝ...👌❤️
පට්ට වැඩක් දිගටම කරගෙන යන්න ❤️❤️❤️❤️
Pattama talented porak..... ❤️Dhanith
Well done Manu
Proud to be a kingswoodian
දවසක හම්බෙලා කතා කරන්න ආස චරිතයක්...❤
අනේ දනිත් 🥺😍❤ මං ආසම කටහඩක් ❤😍
That voice ❤️❤️ Pandama 😍
ලස්සන ප්‍රෝග්‍රෑම් එකක්. දිගටම කරන්න. රිද්ම එක්කත් එකක් කරන්න
නියම programme එකක් මනු අයියා❤️❤️❤️එල
ආසම චරිත 2ක්😍😍😍❤️
niyama manussayek
Program als balanna kalin like kare Ada enne patta waddek නම dakka shenika like comment kare උට්ටෝ ආදරේයි පැලේන්න 🙏✊❤️🙏😘👏😊🤘🏿✌️
❤️❤️❤️❤️❤️
Your voice , your smile ,your thoughts, your unicness 😍 just woow 😍❤️
ලස්සන වැඩසටහනක්..තවත් මෙවැනි දේ ඉදිරිපත් කිරීමට සුබ පතනවා ඔබට..!!
මාර වොය්ස් එකක්
My favourite vocalist ❤❤🔥🔥
When I am depressed I always listen to his voice❤😘
Prefect Superb Singer.Best of luck Danid Ayya.
KFE
Brilliant live singing!
Chanuka Mora ගෙන්නන්න..රාවණා සිංදුවේ අයිතිකරු.❤️🖤
Very nice danith sri
Niyama voice ekak
Dhanith ❤️
ජෝතිගේ එකක් kiyanakm බලං හිටියේ 🙂
පට්ටම වැඩ්ඩේක්
good job manu aiyya 👌👌👍👍
අයියේ මරු සුපිරි වැඩක් දනිත් අදරෙයී💞
Nice series! Nyc start with my fav singer, Dhanith Sri❤️ All the best for this Manuranga ayiye! Nyc concepts as always
Not out with manu episodes nadda aiye?
Sajithawa gennako ekta..
N this also a great job! Love u dhanith sri...😘
Danuth aiya Oya school eke dakiddi hithenawa oyai mage rollmodle ❤🌍 adarei aiya
Talented musician
All the best malli👏👏
😍😍 පන්දම 😍😍
Danith sri gena danne eya peradeniye inna kale indala tamai. Batch mate Warnaka samaga mulinma kala rap song ekath , campus batch eke song ekath marama lassanayi. Suba pethum tavaduratath....💐💐
Danith sri..adareii♥️♥️♥️♥️♥️♥️oyage voice..woowww♥️♥️♥️😍😍😍😍
😍😍👌👌Dhanith Sri..👌😍
Dhanith srige hinawa tikk sanukage wage...😁😁😍😍😍
Matanam dhanith ayiyage guitar para pattetama hithata waduna bn 👍✌️🤩🤘
Manuranga uncle oyaga youtub aka program aka balana mamath asa danith aiya
Danith ge hama song ekakama loku meaning ekk thymwa ☺
Koi jothige song 1?
enakan balan hitiye meeka 💙💙💙
Niyamai Concept eka 🔥😇 All the best Ayya
Pera 🔥♥️
අනේ මට බෑහ් ❤❤❤❤❤❤🍀😩😩
Attatma hitha niwana bhawanawak a voice 1..❤
unparalleled young talent. all the best for new show
Danith niyamai👍❤️
Concept Eka maru 👍👍😍😍
* Kasun kalhara
* Sanuka Wickramasingha
* Harsha Withanage
* Covers Club
* Supun Perera
* Lahiru perera
😁👍❤
කසුන් කල්හාර🤩🤩💜️
රස කතාවක් 😍🔥🖤
shenal aiia mawa hari thnkta link krla.. Supereb manu aiya . ❤❤ Dhanith SRI
Dhanithta pissu haduna jothipaala mahaththayage sinduwa ahuwama
හරිම සුන්දර සාකච්ඡාවක්
Actually you are a born talented one ayya❤ I love your voice and also the way you speak❤You are having beautiful views as well👍Willing to meet you one day😘😍Stay safe🤗We need new songs as well😍😘
ලස්සනම වොයිස් එකක් ...🔥🔥🔥
නින්ද නේන රාත්‍රීයේ නම් හරි නෑ 😁
Meh episode eka enakam thama balagena hitiye