භෞතික විද්‍යා සම්මන්ත්‍රණය-01-grade 10-science - විද්‍යාව -10 ශ්‍රේණිය CK science නිසැක A සාමාර්ථයකට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • භෞතික විද්‍යා සම්මන්ත්‍රණය-01-grade 10-science - විද්‍යාව -10 ශ්‍රේණිය CK science නිසැක A සාමාර්ථයකට
    #science #ck_sir #ol #epapere
    අද සාකච්ඡා කරන පේපරය පහතින් download කරගන්න.
    drive.google.c...
    ශ්‍රී ලංකාවේ හොඳ ම විද්‍යාව පන්තිය-CK Science~Powered by e-පේපරේ ❤️💯
    #science #ck_sir #ol #epapere
    වැඩි විස්තර සඳහා පහත වීඩියෝව බලන්න 😊👇🏻
    • e-පේපරේ - ලංකාවේ විශිෂ...
    10 හා 11 ශ්‍රේණිවල දරුවන්ට ලංකාවේ හොඳම විද්‍යාව පන්තිය... 😎💪🏼
    විශේෂතා - 😊☝🏼
    • වසර 8කට වැඩි පළපුරුද්දක් ඇති දරුවන් 25 000කට වැඩි ප්‍රමාණයකට අධ්‍යාපනය ලබා දුන් තරුණ ගුරුවරයෙක්
    • ස්මාර්ට් බෝඩ් එකෙන් උපරිම ප්‍රයෝජන ගන්න හැබෑවටම ස්මාර්ට් ලංකාවේ එකම විද්‍යාව පන්ති
    • ලංකාවේ කොහෙවත්ම නැති ඔන්ලයින් ප්‍රශ්ණ game අත්දැකීම
    • පන්තිය අතරතුරම විෂය කරුණු ඔළුවටම යන ඔන්ලයින් ටෙස්ට්ස්
    10 ශ්‍රේණියේ දරුවන් හෝ 11 ශ්‍රේණියේ දරුවන් එකතු වීම හා වැඩි විස්තර දැන ගැනීම සදහා පහත අංකවලට ඔබගේ නම - ශ්‍රේණිය සදහන් කර පහතින් click කර WhatsApp පණිවිඩයක් එවන්න.👇🏼👇🏼👇🏼📲🥏
    wa.me/94701217700
    (එනම් 070 121 7700 WhatsApp අංකයට)
    හෝ
    wa.me/94723358581
    (එනම් 072 33 58 581 WhatsApp අංකයට)

ความคิดเห็น • 301

  • @SaadiOfficial615
    @SaadiOfficial615 ปีที่แล้ว +96

    තිත්ත වෙලා තිබ්බ විද්‍යාව සර් තමා ආසම විශයක් කලෙ.ගොඩක් Thank u සර්..🙂❤️❤️❤️

  • @amazingtopics-y2n
    @amazingtopics-y2n ปีที่แล้ว +274

    ලංකාවේ රජයට වඩා e papere ආයතනය ළමයි ගැන හිතනවා...

  • @k.p.ahemalathahemalatha3019
    @k.p.ahemalathahemalatha3019 ปีที่แล้ว +98

    Science ආසම විෂයක් කරපු sir ගොඩක් පින්..❤

  • @sunethradamayanthi3423
    @sunethradamayanthi3423 ปีที่แล้ว +33

    සමහර ගුරුවරුනම් කැමති නෑ තමන්ගෙ online clz එකේ recoding youtube එකට upload කරන්න ,ඒත් සර් නම් එහෙම නෑ.සර්ගෙමේ video එක බලලා මේ පාඩම හොදටම තේරුම් ගත්ත මන් වගේ ලමයි කොච්චර ඇද්ද? Thanks sir.❤❤

  • @kumudunipushpakanthi8221
    @kumudunipushpakanthi8221 ปีที่แล้ว +31

    මම විද්‍යාවට පන්ති යන්නෙ නෑ තාම. සර්ගෙ videos බලල තමා ඉගෙන ගන්නෙ. හොදට තේරෙනවා සර් කියල දෙන ඒවා. සර්ට සහ e paper ආයතනට මේ රටේ දරුවන වෙනුවෙන් කරන කැප කිරීමට මේ කරන⁣ සේවයට ගොඩක් පිං 🙏🙏🙏🙏🙏🙏

  • @NIHapuarachchi1999
    @NIHapuarachchi1999 ปีที่แล้ว +83

    Good Teacher. ...😍
    Kind Teacher. ...🌷
    Fun Teacher. ...🙃
    Intelligent Teacher. ...💖
    Fair Teacher. ...❤️
    Calm Teacher.😇..𝑇𝐻𝐴𝑁𝐾 𝑌𝑂𝑈 𝑉𝐸𝑅𝑌 𝑀𝑈𝐶𝐻 𝑆𝐼𝑅💐

  • @mahith315
    @mahith315 ปีที่แล้ว +71

    සුපිරියටම කියලා දුන්න අපේ CK සර් හැම Theory ක්ම. 🌟🏆️❤️💙

    • @epapereonline
      @epapereonline  ปีที่แล้ว +20

      නියමයි පුතේ ! සුපිරියටම වැඩ කරමු ! 😀

    • @mar35962
      @mar35962 ปีที่แล้ว +4

      @@epapereonline siiiiiir💖

    • @ChamariNiroshani-be2qp
      @ChamariNiroshani-be2qp 3 หลายเดือนก่อน +1

      ​@@epapereonline b Thans ❤❤❤❤

  • @Chanuth1
    @Chanuth1 ปีที่แล้ว +22

    සර් නිසා තමයි විද්‍යාවට ආස හිතුනෙ.සර් උගන්නන ඒවා හොදට තේරෙනවා.❤️

  • @OshadiAyodya-zf5or
    @OshadiAyodya-zf5or 4 หลายเดือนก่อน +3

    සර් සර් නම් පට්ට කියලා දෙනවා. මට school එකේ මේ පාඩම කරද්දි තේරුන් නෑ.දැන් මේ පාඩමෙන් ඕන prashnayak ඇහුවොත් මට පුළුවන්. මම මගේ හීනෙට 👩‍⚕️👩‍⚕️👩‍⚕️👩‍⚕️👩‍⚕️යන්න මහන්සි වෙනවා.මේ වගේ clz කරලා මන් වගේ අනිත් අයටත් එයාලගේ හීන වලට යන්න උදව් වෙනවානේ.ඒ නිසා සර්ට මගේ උත්තමාචාරය 🙏🙏🙏🙏🙏

  • @sandaliprarthana1787
    @sandaliprarthana1787 ปีที่แล้ว +10

    සර්ට ගොඩක් පින් සර් ලකුනු 30-40 හිටපු මට දැන් 70-80 අතර ලකුනු තියනවා සර් ...මාර විදියට මතක හිටිනවා සර් කියලා දෙද්දි ..සර්ට ගොඩක් පින් සර් 😊✨

  • @yamunakarananayaka4549
    @yamunakarananayaka4549 ปีที่แล้ว +27

    Thank you ck sir සුපිරිම වැඩ කරන්න sir බුදු සරණයි ck sir 🙏

    • @epapereonline
      @epapereonline  ปีที่แล้ว +8

      නියමයි පුතේ ! හොදටම වැඩ කරමු ! තෙරුවන් සරණයි ! 🥰

  • @nilakshikavindya578
    @nilakshikavindya578 ปีที่แล้ว +16

    Science nam ck sir , ck sir nam science... Supiriyatama theruna sir🙏

  • @TharushiUdeshika755
    @TharushiUdeshika755 ปีที่แล้ว +15

    The Best science sir in srilanka = CK sir ❤️😊🥰🔥📚

  • @vishwayoshitha5197
    @vishwayoshitha5197 ปีที่แล้ว +17

    Best science class brand:= CK science 🥰

  • @hmrbandara3847
    @hmrbandara3847 ปีที่แล้ว +13

    sir padama hodatama pahadili una sar .sirta theruwan saranai.

    • @epapereonline
      @epapereonline  ปีที่แล้ว +4

      තෙරුවන් සරණයි පුතේ ! 😇

  • @dilrukshikarunarathne6985
    @dilrukshikarunarathne6985 ปีที่แล้ว +32

    කියන්න දෙයක් නෑ... SUPER 😊👌❤️

    • @epapereonline
      @epapereonline  ปีที่แล้ว +8

      Thanks Puthe ! Good Luck ! 😃

    • @user-ql1ok5km9z
      @user-ql1ok5km9z 10 หลายเดือนก่อน

      speed blddi thama hodtma therenne🤩@@epapereonline

  • @nilminihewage3682
    @nilminihewage3682 ปีที่แล้ว +21

    CK sir බොහෝම පිං

  • @sinhalaguru1.0
    @sinhalaguru1.0 ปีที่แล้ว +12

    Science ආසම විෂයක් කරපු sir ගොඩක් පින්..❤(2)

  • @senanayakasajith-f3f
    @senanayakasajith-f3f 11 หลายเดือนก่อน +4

    e පේපරේ ආයතනයටත් සර්ටත් ගොඩක් පින් අපි වෙනුනේ මේ කරන උදවි වලට😌😌😌ඒවගේම ම සර්ගෙ මේ උදව් වලට විද්‍යාවට 95 ඉහල A සාමාර්තයක් sir ta aragena pennnawa
    😊😊😊😊😊😊😊😊🤩🤩🤩😍😍🥰🥰

  • @sanjanadisanayaka
    @sanjanadisanayaka 10 หลายเดือนก่อน +4

    thank you very much teacher i am very understand this lesson

  • @thingswelove3475
    @thingswelove3475 ปีที่แล้ว +10

    සර් උගන්නන විදිය තනිකරම කලාවක් 😊❤

  • @HasiniHimansa-q1q
    @HasiniHimansa-q1q 11 หลายเดือนก่อน +4

    මම දැකපු හොදම,අවංකම ගුරුවරයා ❤❤. සර්ට බොහොම පින්😊😊

  • @MalshaEdirisingh-hz4nf
    @MalshaEdirisingh-hz4nf 9 หลายเดือนก่อน +3

    සර්ට ගොඩක් පිං මේ විඩියොස් බලලා විබාග පාස් උන ඕන තරම් අය ඉන්නවා❤❤❤

  • @kawyarajapakshe
    @kawyarajapakshe ปีที่แล้ว +4

    Ithamath pahadiliwa padama kiyala dunna sir.godak pin sir🙏🙏🙏 theruwan saranai !

  • @SaliniAdithya
    @SaliniAdithya 27 วันที่ผ่านมา +1

    Pattai ,supiri,great ,brilliant and exellen

  • @nipuniindunil5051
    @nipuniindunil5051 ปีที่แล้ว +7

    ගොඩක් හොදටම තේරුනා සර්...ගොඩක් ස්තූති සර්...

  • @pabasaraedirisingha532
    @pabasaraedirisingha532 ปีที่แล้ว +8

    හොඳට තේරුනා සර් 🙏ගොඩක් පිං ♥️

  • @aluthdasanayaka986
    @aluthdasanayaka986 ปีที่แล้ว +8

    Thanks sir recording dammata...🙂☺️

  • @studentlife7139
    @studentlife7139 ปีที่แล้ว +9

    හොඳට තේරුනා සර්
    Thank you 🥰🙏

  • @thilinisathsarani4752
    @thilinisathsarani4752 ปีที่แล้ว +5

    Ane hodata theruna sir Godk pin

  • @Dinikalupahana5860
    @Dinikalupahana5860 ปีที่แล้ว +5

    Ape CK sir....man me...para( 2021)o/L karala iwarai results enakal innawa . Dan bio walata class yanawa ... O/L science walata sir loku udawwak una...❤️🤗

  • @sasidunethamal7166
    @sasidunethamal7166 ปีที่แล้ว +9

    Ck sir ගෙ කඩහඩ මැජික් එකක්♥️

  • @menakadisanayaka6065
    @menakadisanayaka6065 ปีที่แล้ว +15

    Sirta godak pin

    • @epapereonline
      @epapereonline  ปีที่แล้ว +4

      තෙරුවන් සරණයි පුතේ ! 😇

  • @kavindunirmala172
    @kavindunirmala172 ปีที่แล้ว +12

    සර් ළමයින්ව ගොඩදාන්න ගොඩක් මහන්සි වෙනවා සර්ට ගොඩක් පිං

  • @sukiyasl9539
    @sukiyasl9539 ปีที่แล้ว +16

    😁 sir හොදට තේරුම් ගත්ත.

  • @pickyourselfup1676
    @pickyourselfup1676 ปีที่แล้ว +9

    Theruwan saranai sir🙏🥺♥️♥️

  • @raveeshasathsarani8008
    @raveeshasathsarani8008 ปีที่แล้ว +13

    Hodata theruna sir🤗

    • @epapereonline
      @epapereonline  ปีที่แล้ว +3

      නියමයි පුතේ ! 😍

  • @sasinduprageeth3696
    @sasinduprageeth3696 ปีที่แล้ว +6

    Best science sir ever ♥

  • @KumaraKumara-ns1qj
    @KumaraKumara-ns1qj ปีที่แล้ว +4

    හොදට තේරුණා සර්...බොහොම ස්තූතියි ...🙏 ..ගොඩක් පින්...

  • @sweet3386
    @sweet3386 ปีที่แล้ว +7

    Clz eka niyamai sir .... Tnx

    • @epapereonline
      @epapereonline  ปีที่แล้ว +2

      හොදට වැඩ කරමු පුතේ 😎❤

  • @zoey09zoey02
    @zoey09zoey02 หลายเดือนก่อน +1

    Sir nisa tamai science goda dagatte ....❤Thank u ck sir ...☺️🎯

  • @apsaradilini5064
    @apsaradilini5064 ปีที่แล้ว +3

    Thank you sir supiriyata therenawa sir❤😊adarei sir..❤😊

  • @thakshiladisanayaka
    @thakshiladisanayaka ปีที่แล้ว +2

    srge science class akanam maru. hodata hithata vadinava sr. thanks sr🙂🙂👍

  • @isidharahapugoda1973
    @isidharahapugoda1973 ปีที่แล้ว +8

    ගොඩක් ස්තුතියි සර් 🙏❤️

  • @apekshaadyathmi2695
    @apekshaadyathmi2695 ปีที่แล้ว +10

    Hodata theruna sir

    • @epapereonline
      @epapereonline  ปีที่แล้ว

      Study well Puthe ! 🥰 Good Luck ! 😃

  • @minoli657
    @minoli657 ปีที่แล้ว +7

    thank you sir ...... niyamai.

  • @sunethradamayanthi3423
    @sunethradamayanthi3423 ปีที่แล้ว +2

    අනේ,ගොඩක් පින් සර් .මේ කරන උදවුවට.thanks sir හොදටම තේරුනා පාඩම

  • @sithupaperera3061
    @sithupaperera3061 ปีที่แล้ว +8

    Thank u very much sir🙃

  • @chamudithasasindu
    @chamudithasasindu ปีที่แล้ว +8

    සර් උගන්නන ඒවා හොදට තේරෙනවා

  • @notiyanewmusic9053
    @notiyanewmusic9053 ปีที่แล้ว +8

    Super .❤️

  • @arunasantha5467
    @arunasantha5467 ปีที่แล้ว +3

    Hodatama theruna sir thank you..😊❤️

  • @user-vt9kv4xp3t
    @user-vt9kv4xp3t 3 วันที่ผ่านมา

    හොයල හොයල බුදු අම්මො වේගය කොටස හොයගත්තා වෙන ගුරුවරුන් ගේ ඔනේ තරම් youtob විඩියො තියෙනවා එව්වා බලන්න හිතෙන් නැ සර් තමයි හදවතේ ගුරු ❤

  • @user-sz1wk6fu4q
    @user-sz1wk6fu4q ปีที่แล้ว +2

    Mama sir ge video ඔක්කොම baluwa mata dan lesi 10 වසර විද්යාව අත්තටම මට සතුටියි .. 🤗💕 sir thank .... aye thawa video apita karala ewanna 🙏

  • @TikToklife-lb8yz
    @TikToklife-lb8yz ปีที่แล้ว +6

    Superb 💯💯

  • @sandalitharushika2179
    @sandalitharushika2179 ปีที่แล้ว +5

    Thanks 🙏 sir me wage chemistry tikath karala dennako please 🙏

  • @sampathsujeewa4783
    @sampathsujeewa4783 ปีที่แล้ว +1

    Tnx sir mata godak amaru padamasri meka scl eken kiyala bunnath melodeyak therune ne sirta godak pin❤❤all the best😊

  • @w81699
    @w81699 9 หลายเดือนก่อน +2

    ආදරෙයි සර් අපි වෙනුවෙන් මේ කරන කැපවීම් වලට ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️YOU ARE THE ONE OF STAR MY HEART ✨️

  • @denuwan4886
    @denuwan4886 ปีที่แล้ว +9

    සුපිරියටම කියලා දුන්න අපේ CK සර් ❤

  • @NilminiJayamali
    @NilminiJayamali 3 หลายเดือนก่อน +2

    Thank u sir hodatama theruna...❤😊

  • @matheeshrehan1236
    @matheeshrehan1236 ปีที่แล้ว +5

    Heta vidyyawa ada thama recording eka baluwe live enna bari una sir trip ekak giya venada wagema gammak thamai itin
    😊

  • @dpmusic3090
    @dpmusic3090 ปีที่แล้ว +4

    Supiri hodaatama theruna 🤜

  • @IndikaGunawardana-wm3zf
    @IndikaGunawardana-wm3zf 5 หลายเดือนก่อน +1

    Hodatama theruna sir sirta godak pi boho kalayak jivath vimata labeva❤❤❤

  • @user-tk9fq4sp3b
    @user-tk9fq4sp3b 4 หลายเดือนก่อน

    Me lesson eka nam therenne nathuva hitiye sirge video eka baluvama hodatama therenava sirta godak pin me karana sevayata

  • @sajayarathna3184
    @sajayarathna3184 7 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි සර් මේ සේවෙට දෙවියන් වහන්සේ බොහෝ සේ ආශිර්වාද කරන සේක්වා ❤❤❤❤❤

  • @maneeshashadaru1304
    @maneeshashadaru1304 ปีที่แล้ว +10

    😎👍

  • @Techgadgetlk
    @Techgadgetlk ปีที่แล้ว +3

    niyamai sir hodata theruna
    dan baluwe video eka😇

  • @gayathmibaghya8831
    @gayathmibaghya8831 ปีที่แล้ว +12

    අපිට කරන උදව් වලට උප නුපන් ජාති සර්ට පිං අත් වෙනවා සර්

  • @malmiminasha2849
    @malmiminasha2849 ปีที่แล้ว +6

    Thank u so much SIR ❤🤗😇

  • @dilminiwanninayaka5831
    @dilminiwanninayaka5831 8 หลายเดือนก่อน +2

    එපාම වෙලා තිබ්බ විද්‍යාව ආසම කරේ සර්.තැන්කියු සර් 😊❤

  • @janakaprabath2205
    @janakaprabath2205 11 หลายเดือนก่อน +1

    Best Science Class I Ever Seen !

  • @NilupaPriyadarshani-r2g
    @NilupaPriyadarshani-r2g 4 หลายเดือนก่อน

    තිත්ත වෙලා තිබ්බ science වලට ආසාවක් ආවේ sir නිසා, science අතහැරලා දාලා තිබ්බේ, දැන් නම් සුපිරියට තේරෙනවා sir ගෙ papere class වලින්ම මුළු පාඩමම තේරෙනවා ❤

  • @sandunisathsarani3406
    @sandunisathsarani3406 ปีที่แล้ว +1

    supper widiyta ck sir kiyala denawa nice

  • @anuththaraneshani3279
    @anuththaraneshani3279 ปีที่แล้ว +8

    Ck sir 🔥

  • @sandyakumari4836
    @sandyakumari4836 ปีที่แล้ว +3

    Sirta godak pin sir .....

  • @karunanayake8982
    @karunanayake8982 ปีที่แล้ว +10

    super

  • @shehansathsara5626
    @shehansathsara5626 11 หลายเดือนก่อน +3

    සර් නම් දෙවියෙක්❤

  • @ruwanichathurika5178
    @ruwanichathurika5178 ปีที่แล้ว +12

    ❤❤❤

  • @yomininethaya5132
    @yomininethaya5132 ปีที่แล้ว +4

    Thanqu💝 sir

  • @deepthisamanthilaka337
    @deepthisamanthilaka337 ปีที่แล้ว +1

    amarui kiyala hithan hitiye sirge me vidio eka baluwata passe lesi una

  • @maxff7351
    @maxff7351 ปีที่แล้ว +5

    elama sir supiriyk

  • @chamathkalhara5636
    @chamathkalhara5636 ปีที่แล้ว +1

    Sir padam kiyala dena vidihata science mage asama vishaya una godak pin sir

  • @sachinfdotv
    @sachinfdotv ปีที่แล้ว

    Ck sir kiyanne brand ekk ptta
    verry proud of epapere youtube chanel

  • @sankalpasankalpa2275
    @sankalpasankalpa2275 ปีที่แล้ว +3

    සර් පට්ට i love you sir ♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥ck sir ♥♥♥♥

  • @tharushikatharushika4889
    @tharushikatharushika4889 ปีที่แล้ว +9

    Hodata teruna sr

    • @epapereonline
      @epapereonline  ปีที่แล้ว

      Study well Puthe ! 🥰 Good Luck ! 😃

  • @Nawodyanawodya-ri5og
    @Nawodyanawodya-ri5og 4 หลายเดือนก่อน +1

    Hodata Theruna Sir Thanks Sir😊

  • @ChamariNiroshani-be2qp
    @ChamariNiroshani-be2qp 3 หลายเดือนก่อน +1

    Sirvage sir hamathanama naha sir බුදු සරනයි ❤❤❤❤❤❤

  • @athulasampath1350
    @athulasampath1350 ปีที่แล้ว +1

    Sir mata cement ekak dannawath වචන එන්නෙ නැ.ඒ තරමට sir hodara kiyala දෙනවා ගොඩක් ස්තුතිය .......❤

  • @nuwangaprageeth564
    @nuwangaprageeth564 ปีที่แล้ว +3

    😍😍😊මරු👌

  • @githmiadithya1403
    @githmiadithya1403 ปีที่แล้ว

    Thank you sir. Amaru padamak harima lesi widiyata kiya denawata. ❤️

  • @herotv8656
    @herotv8656 ปีที่แล้ว +1

    Sirta bohoma pin Budu saranai 🙏.......

  • @prasadinikumarage3173
    @prasadinikumarage3173 6 หลายเดือนก่อน +1

    Science nam ck sir thama 😊

  • @vimashaoshadikumanayakaand8379
    @vimashaoshadikumanayakaand8379 ปีที่แล้ว +1

    නියමයි පට්ටයි සුපිරි යි සර් බොහොම ස්තූතිය ❤

  • @user-os8sb1mt6u
    @user-os8sb1mt6u 8 หลายเดือนก่อน +1

    දැන් නම් විද්‍යාව අගමක්‌ වගේ සර් ❤️

  • @gaganaakash6930
    @gaganaakash6930 ปีที่แล้ว +5

    මරු ලේ වලටම දෙනවා සර් ❤️

  • @මගේපුංචිගෙවත්ත
    @මගේපුංචිගෙවත්ත ปีที่แล้ว +4

    Sir lesson 3 th karannako pls.

  • @poornimaambagaspitiya4381
    @poornimaambagaspitiya4381 ปีที่แล้ว +1

    Thank you very much sir.........
    ගොඩක් පින් sir

  • @ravishanravishan5125
    @ravishanravishan5125 ปีที่แล้ว +1

    Thank you sir❤ Supiriyata theruna😊

  • @anusara_frdo96
    @anusara_frdo96 7 หลายเดือนก่อน

    ඇත්තටම physics කියන්නෙ මන් විද්‍යාවෙ ආසම නැති side එක🙂
    ඒත් sir නිසා කිසිම කම්මැලිකමක් නැතුව ඔක්කොම හරියට කරනවා..
    sir ට තව තවත් දියණු වෙන්න ලැබේවා❤!
    sir grade 11 හෙ vedios ටිකත් ඉක්මනින් ම ගේන්න❤️‍🔥

  • @RashmiShamikaDewmini
    @RashmiShamikaDewmini ปีที่แล้ว

    සුපිරියි සර් හොඳට තේරුනා මට තිබුන අමාරුම පාඩම දැන් හරි ලේසියි

  • @chandanigamage5508
    @chandanigamage5508 ปีที่แล้ว +5

    📚♥️