සරල රේඛීය චලිතය 01- විද්‍යාවට හොදම-special seminar- science with CK sir-OL-grade 10 grade 11-epapere

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024

ความคิดเห็น • 374

  • @epapereonline
    @epapereonline  ปีที่แล้ว +131

    Tutes වල ලින්ක් පහත ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කර ගන්න පුළුවන් පුතේ...
    drive.google.com/drive/folders/1sdPwPzA5JqeeO6qbTfw6LNTiSvqM_j-X?usp=sharing

    • @panthernishaji
      @panthernishaji ปีที่แล้ว +7

      මේකෙ දෙවෙනි කොටසෙ ලින්කුව දාන්නකො

    • @RmSanjeewa-it2gr
      @RmSanjeewa-it2gr ปีที่แล้ว +4

      Whatsapp nb ek dann ko sir

    • @nrschutta4825
      @nrschutta4825 ปีที่แล้ว +3

      @@panthernishaji part 2

    • @tharushidhananjana
      @tharushidhananjana ปีที่แล้ว +3

      thank y0u s0 much sir👍👌💯

    • @AmalAmal-sk8mu
      @AmalAmal-sk8mu ปีที่แล้ว +3

      ඔබ කල

  • @Hesusathsarani12345
    @Hesusathsarani12345 ปีที่แล้ว +154

    සර් ට වැඩි වැඩියෙන් ආයුෂ ලැබෙන්න ඕනේ❤

  • @Hesusathsarani12345
    @Hesusathsarani12345 ปีที่แล้ว +340

    සර් BEST කියන අය මේ පැත්තට❤

  • @_IsRnd99_hp
    @_IsRnd99_hp ปีที่แล้ว +148

    කැමතිම විෂය විද්‍යාව කර ගන්න ඕනෙනම් සර් එක්කම ඉන්ටෝ..සර් කියන විදියට වැඩ කරොත් විද්‍යාව nothing..😇..විද්‍යාව අමාරුයි කියන අයට හොදම බෙහෙත් තියෙනවා අපේ සර් ගාව🙃..Our smart teacher 💗👑🌹

    • @kavindyasashini4115
      @kavindyasashini4115 ปีที่แล้ว +4

      ඔව්

    • @panthernishaji
      @panthernishaji ปีที่แล้ว +7

      මේකෙ දෙවෙනි කොටසෙ ලින්කුව හොයල දෙන්නකො

    • @anandasarath4800
      @anandasarath4800 6 หลายเดือนก่อน +2

      true 🎉

  • @VihagaSathsara-ok4be
    @VihagaSathsara-ok4be 8 หลายเดือนก่อน +57

    විද්‍යවනම් ck sir
    Ck sir නම් විද්‍යාව

  • @sunethradamayanthi3423
    @sunethradamayanthi3423 ปีที่แล้ว +59

    සර්ගෙ කඩහඩ මාර ලස්සනයි .බන කියනවා වගේ..අහන් ඉන්න ආසයි.thanks sir...😊❤👍👍

  • @Shimu945
    @Shimu945 10 หลายเดือนก่อน +32

    මම වෙන කිසිම online class එකකට කැමති නෑ ඒවා හරිම boring දන්නෙම නැතුව නින්ද යනවා ඒත් සර්ගේ class එක එහෙම නෑ සර්ගේ accent එකට ඇබ්බැහි වෙලා වගේ බලන් ඉන්න හිතෙනවා thank you so much sir ❤ හැමදේම හරියන්න ඔන සර්ට

    • @SinethBashitha
      @SinethBashitha 7 หลายเดือนก่อน +1

      🤍 ඔයා වගෙම තමා මාත්❤

  • @amandajayasinghe8963
    @amandajayasinghe8963 ปีที่แล้ว +82

    අනේ සර් වීඩියෝ අයින් කරන්න එපා 🥺😥 මන් 11 වසරෙ විද්‍යාව ඇනිලා ඉන්නේ මන් 10 වසරෙ මුල ඉදන් ආයෙත් සර්ගෙන් ඉගෙන ගන්නවා.හොදට තේරෙනවා සර්.තැන්ක් යූ සර් ගොඩක් ❤

    • @Nimashi671
      @Nimashi671 5 หลายเดือนก่อน

      මමත් එම්මමයි😢😢

    • @SawanPahasara
      @SawanPahasara 2 หลายเดือนก่อน

      Matath oomamai 🤕😔

    • @user-vt9kv4xp3t
      @user-vt9kv4xp3t 21 วันที่ผ่านมา +1

      මමත් එහෙමයි මෙකේ දෙවෙනි විඩියො එක දාන්නකො සර්

  • @chandrikapunchihewa
    @chandrikapunchihewa ปีที่แล้ว +309

    සර්ගෙ cls වලට වහා ඇබ්බැහි වෙන සුළුයි..❤️❤️

  • @iroshanjayalath3807
    @iroshanjayalath3807 ปีที่แล้ว +78

    Science නම් CK sir තමා,
    තෙරුවන් සරණයි සර්ට

  • @pamidu_s99
    @pamidu_s99 8 หลายเดือนก่อน +25

    සර්ගේ video නම් සුපිරි❤ හදවතටම science 🎉

  • @chathupunsararoopasinghe1329
    @chathupunsararoopasinghe1329 6 หลายเดือนก่อน +21

    දරුවන්‍ට දක්ෂ වගේම ආදරණීය ගුරුවරයෙක් 🥰❤️

  • @manjulaperara
    @manjulaperara ปีที่แล้ว +46

    විද්‍යාවට ආස හිතුනා Thank you sir. කියලා දෙනවා හොදට තේරෙනවා.🙏🙏🙏👍

  • @TheWay0815
    @TheWay0815 ปีที่แล้ว +42

    සර් පාඩම හොදට තේරුණා ගොඩක් පින්,,,,🎉
    විද්යාවනම් #cksir තමයි. ♥️♥️♥️♥️♥️

  • @Nikimusichub
    @Nikimusichub 11 หลายเดือนก่อน +32

    මම අද වෙනකම් ඉගෙන ගත්ත ක්ලාස් වල හොදම සර් ❤❤❤thank you sir පට්ටට තේරෙනවා

  • @WWaruni
    @WWaruni ปีที่แล้ว +16

    සර් ඉස්කෝලේ උගන්නන ඒව වත් තේරුන් නැ . සර් කියලා දෙන ඒවා හොදට තේරෙනවා. සර්ට ගොඩක් පින් ❤️🙏🙏

  • @M.A.Anuhas
    @M.A.Anuhas 5 หลายเดือนก่อน +9

    ගුරු සිත නොරිදවා,වේලාව නොවරදවා,බැති පෙම් උපදවා,අකුරු උගනි කුමරු සොදවා.❤

  • @akilaayya6973
    @akilaayya6973 ปีที่แล้ว +21

    ආසම නැති විශය විද්‍යාව...සර් කරනවා බලද්දි ආස ම විශය විද්‍යාව වෙනවා...thx sir bs...

  • @IndikaUdayangani-fc6tb
    @IndikaUdayangani-fc6tb ปีที่แล้ว +9

    Iskola walatath mehema guruwaru hitiya Nam lamai okkoma goda👍👍

  • @samankumarakumara8399
    @samankumarakumara8399 ปีที่แล้ว +18

    මරු සර් එපා උන විශය ටික ටික ආස උනෙත් සර්ගෙන් දැන් ආසාවෙන් කරන් යනවා❤️හොදට තෙරුනා සර් තෑක්ස් ගොඩක්🙏❤️🌼

  • @pamodimadubashini4484
    @pamodimadubashini4484 2 หลายเดือนก่อน +3

    හැම විශයක්ම ලස්සනයි හොදම ගුරුවරලා හම්බුනාම. Good luck සර් .thank you සර් ❤️❤️❤️❤️

  • @Hesusathsarani12345
    @Hesusathsarani12345 ปีที่แล้ว +28

    ආදරේ හැමදාම....❤❤❤ CK සර් නම් science,science නම් CK සර්....❤.❤.❤.❤.❤.❤.❤..❤.❤.❤...❤.❤.
    SCIENCE කලාවක් නම් CK සර් එහි පිකාසෝ වේ...😂.😂..😂.😂.😂.😂.😂❤.❤..❤.❤.❤
    Thanks සර්
    ඇත්තටම science මට ඉස්සර අප්පිරියයි...ඒත් දැන් නම් ඉතින් අාය සුපිරික් තමයි...

  • @nimeshmothila4561
    @nimeshmothila4561 ปีที่แล้ว +25

    ගැම්මක් සර් මරුවටම තේරුනා 🥰💞

  • @kangdaehyong1820
    @kangdaehyong1820 ปีที่แล้ว +33

    අපේ සර්❤️💪

  • @Mr.steve-777
    @Mr.steve-777 6 หลายเดือนก่อน +7

    මම පනතිත් ගියා ඒත් තේරැන් නෑ.හැබැයි සර්ගෙ class එකට ආවහම මට පාඩම හොඳට තේරැනා.❤WELL DONE SIR.KEEP IT UP SIR. GOD BLESS YOU👑️👑️👑️

  • @mr.wonderman6002
    @mr.wonderman6002 3 หลายเดือนก่อน +4

    ගැම්මක් Sir ❤ මම class හුගකට ගියා එ්ත් මේ පන්තිය තරම් set උන්නැහැ🎉🎉

  • @JimsiA.P-jy8do
    @JimsiA.P-jy8do 7 หลายเดือนก่อน +2

    Science නම් CK sir .... CK sir නම් Science 🥰 ඉතා ඉක්මනින් ඇබ්බැහි වන සුලුයි ... ඇබ්බැහි වුනොත් බේරෙන්න අමාරුයි....හැබැයි ගොඩ යනවා අනිවා 😘🥰

  • @KITTYBOY-f7v
    @KITTYBOY-f7v 11 หลายเดือนก่อน +10

    මට අමාරුම පාඩම හොදට තේරුණා සර් Ty sir

  • @kaveeshanethmi9888
    @kaveeshanethmi9888 ปีที่แล้ว +19

    Supper teacher 😍... CK sir

  • @yuhuni..ma__
    @yuhuni..ma__ ปีที่แล้ว +7

    Best Science Sir #Cksir ❤

  • @vishwahansaka
    @vishwahansaka 11 หลายเดือนก่อน +7

    අනේ සර් මං හැමදාම මේ ප්‍රශ්නෙ අතාරිනවා..දැන් නම් හොදට තේරෙනවා.. thanks sir❤

  • @TharuTharu-f6v
    @TharuTharu-f6v 5 หลายเดือนก่อน +5

    CK සර්ගෙ clz ඇවිත් නැද්ද තාම...How sad...ඇවිත් බලන්න ....ආස හිතෙයි😊❤

  • @kavindyasashini4115
    @kavindyasashini4115 ปีที่แล้ว +5

    Ow sir niyamai amaru padam tika hodata kiyala denawa man asama sir kalin man me wage sir kenek dakala na mata hambunu hodama sir sirta godak pin saha godak tank you🙏💖🙏👍

  • @nishanthajayasekara2192
    @nishanthajayasekara2192 11 หลายเดือนก่อน +4

    amaruma padamak hodata therena vidiya kiyala dunna ekata sir ta tanks

  • @veenanikothalawala-cy8wn
    @veenanikothalawala-cy8wn 11 หลายเดือนก่อน +6

    සර් කියලා දෙන දේවල් හොදට තේරෙනවා❤️😊

  • @jayanthakumara6674
    @jayanthakumara6674 ปีที่แล้ว +14

    Thank you ck sir 🙏🙏🙏🙏

  • @indranigeeganage3547
    @indranigeeganage3547 ปีที่แล้ว +7

    Sirwa muladi hambu une na ne sir
    Anthima mase hari sirwa hambu unu ekata sathutui sir 🙏☺️
    Sir godk hodta ugnnwa sir
    Bohoma sthuthi sir 🙏🥺🖤

  • @tharushidhananjana
    @tharushidhananjana ปีที่แล้ว +7

    ck sir kiyanne aththatama mihipita pahala w dewathawek ❤ godak sthuthiyi sirta godak pin❤💯

  • @SadaniAriyawansha-jy8sl
    @SadaniAriyawansha-jy8sl ปีที่แล้ว +14

    අම්මො මරුවට උගන්නනවා ❤️❤️❤️🤩

  • @BmHemakanthi
    @BmHemakanthi 8 หลายเดือนก่อน +2

    මේ මට ගොඩක් අපහසු පාඩමක් සර් ... ඇත්තටම සර් නිසා මේ පාඩම මට ගොඩක් ලේසි වුනා ..... thankx sir 🙏❣️❤️ . මට සර්ගෙ online clz වලට ජොයින් වෙන්න බැරි වුනත් you tube එකේ වීඩියෝ බලනවා .... මම 2024 grade 11 . මට grade 10 science හරිම අමාරුයි සර් .... අදට මට මේ පාඩම නම් හොදට තේරුනා 😊 .... ❤

  • @BinuriEdiriweera
    @BinuriEdiriweera 11 หลายเดือนก่อน +7

    සර්ගේ clz එක නම් සුපිරි විද්‍යාව එපා වෙලා හිටියේ දැන් ආසම විෂය ❤️

  • @DIVYA8897
    @DIVYA8897 ปีที่แล้ว +9

    mata sirge zoom class ekata enna bari una nisa youtube eken baluwa sir sir kiyala denawa supiriyatama therenawa sir 🤩🤩🤩🤩🤩🤩😍😍

  • @amilakumara874
    @amilakumara874 ปีที่แล้ว +9

    Science very easy Ck sir nisa😊😊🙏🏻

  • @aaaammmm9941
    @aaaammmm9941 ปีที่แล้ว +6

    සර් නියමයි... ඔයා නම් මාර කෙනෙක්..❤💎❤❤❤👌👌👌

  • @l.p.chandra2914
    @l.p.chandra2914 ปีที่แล้ว +5

    සර්,සර් උගන්නනවා මරුඅහන් ඉන්න ආසයි👍

  • @gagani882
    @gagani882 2 หลายเดือนก่อน +2

    සර් සර් බුදුන් දැක නිවන් දකින්න ඔ්නි ......... වෙන පන්තිවල ගුරුවරු ලෝබකම් කරද්දි සර් ලමයි වෙනුවෙන් කැපවෙලා වැඩ කරනවා ❤❤

  • @nimalipriyangika4137
    @nimalipriyangika4137 9 หลายเดือนก่อน +3

    Niyamai sir me padame ithuru tikath oneee 🙏😚👍

  • @VinodhiRangana
    @VinodhiRangana 11 หลายเดือนก่อน +5

    බොහොම ස්තූතියි සර් පාඩම හොදට තේරුනා❤

  • @lakshaniekanayaka4136
    @lakshaniekanayaka4136 10 หลายเดือนก่อน +3

    Sirgea channel aka ada dakkea a baluve ada term test aka godak deval kiyala dunnata godak pin

  • @ChamariNiroshani-be2qp
    @ChamariNiroshani-be2qp 3 หลายเดือนก่อน +3

    Ma asama sir ck sir ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤love uganna vibiya supi riye sir

  • @sajayarathna3184
    @sajayarathna3184 7 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි සර් මේ සේවෙට දෙවියන් වහන්සේ බොහෝ සේ ආශිර්වාද කරන සේක්වා ❤❤❤❤❤

  • @h.a.r.kumara8111
    @h.a.r.kumara8111 ปีที่แล้ว +4

    Woww....excellent teach....good luck ck sir😇

  • @BmHemakanthi
    @BmHemakanthi 8 หลายเดือนก่อน +2

    මරු සර් ... මම ආසම subject එක .. සර් තව තවත් ඒක මට ආස කෙරෙව්වා ... thankx sir 🙏 .... ❤

  • @nimasikarunarathna7256
    @nimasikarunarathna7256 3 หลายเดือนก่อน +2

    Niyamai

  • @nishininathara564
    @nishininathara564 ปีที่แล้ว +4

    hodatama theruna sir.... 👍🙏🙏🙏🙏👊🙏🙏thank you sir..

  • @mathisamethsandu3336
    @mathisamethsandu3336 ปีที่แล้ว +3

    Therunema nathi kotasak Sir harima lassanata kiyala dunna❤️Bohoma Sthuthi Sirta😍!

  • @Shamee807
    @Shamee807 ปีที่แล้ว +9

    හොදට තේරුනා සර් ❤️🙈 අනිත් විඩීයොත් යූටිව්බ් දානවද☹️

  • @imashisathsarani1358
    @imashisathsarani1358 ปีที่แล้ว +2

    Godak hodata theruna sir
    Science nam ck sir thama 😊❤❤❤😊

  • @kaveeshasathsaranisathsarani
    @kaveeshasathsaranisathsarani ปีที่แล้ว +6

    පාඩම හරී චොක් එකට කියා දෙනවා 👀❤️

  • @akashwikramasinghe4944
    @akashwikramasinghe4944 11 หลายเดือนก่อน +3

    ගොඩක් පින් sir hodatama therunaa ❤❤❤❤❤❤

  • @ChaniChani-oi6bv
    @ChaniChani-oi6bv 3 วันที่ผ่านมา

    Hugak kal idan science subject ekat sir kenek hoya hoya iddi muna gahunu adaraniya sir thamai ithim ck sir .♥️♥️♥️♥️♥️♥️

  • @PriyanganiWickramasinghe-u5p
    @PriyanganiWickramasinghe-u5p ปีที่แล้ว +3

    අම්මෝ අද තමයි මම සර්ගෙ වැඩ දැක්කෙ හොදටම තේරුනා සර් Thanks so much සර් ❤❤❤❤

  • @Madhurajapaksha-xl5tj
    @Madhurajapaksha-xl5tj 3 หลายเดือนก่อน +1

    Aththtama hodai sir.padama therenawa.

  • @chamudikaudeshan9109
    @chamudikaudeshan9109 ปีที่แล้ว +4

    සර්නම් දෙවියෙක් සර් බුදු සරණයි 🙏

  • @ranadaranirwani8205
    @ranadaranirwani8205 ปีที่แล้ว +6

    Super 👍❤️‍

  • @ThisuriPerera-oq7oi
    @ThisuriPerera-oq7oi 7 หลายเดือนก่อน +2

    Sirge video baladdi padam okkoma lesiy wage hithenawane 😊❤"

  • @dulangalidulangali351
    @dulangalidulangali351 ปีที่แล้ว +15

    හොදට තේරුනා සර්♥🌸
    මේ වීඩිඕ එකේ ඉතුරු ටික නැද්ද 🥺

  • @chamidusenevirathna3366
    @chamidusenevirathna3366 ปีที่แล้ว +5

    Hodata theruna sir thank you🙏🙏

  • @ChamariNiroshani-be2qp
    @ChamariNiroshani-be2qp 3 หลายเดือนก่อน +2

    Sir නිසා science abbahiuna thans sir

  • @DinuDinuaha
    @DinuDinuaha 3 วันที่ผ่านมา

    සර් උගන්වන ක්‍රමයට ඇබ්බැහි වෙන සුළුයි ❤❤❤ මෙහෙම ගියොත් A තමා ඉතින්❤ Tank you so much sar❤❤❤

  • @sasinisathmini4785
    @sasinisathmini4785 6 หลายเดือนก่อน +3

    සුපිරි 😊

  • @nayanaudayangani4454
    @nayanaudayangani4454 ปีที่แล้ว +3

    Thanks sir
    ගොඩක් හොදට තේරුනා

  • @NandnaNandna-tv5ys
    @NandnaNandna-tv5ys ปีที่แล้ว +1

    Science walata තව thwath aasa හිතුනා sir😘😘sir කියලා දෙන eewaa supiriwatama theerunaa👍😚😚Thank you very much sir🤝😚

  • @BasmaBasma-gj4uv
    @BasmaBasma-gj4uv 4 หลายเดือนก่อน +1

    සර් කියලා දෙන ඒවා හොදට තේරෙනවා 😊❤️❤️

  • @Chamalshaprabhashari2335
    @Chamalshaprabhashari2335 6 หลายเดือนก่อน +2

    මුලින්ම
    ඔක්කොම නම් බලන්නෙ නැතිවෙයි කියලා පස්සේ
    හිතලා full video එකම බලපු අය කො😊

  • @user-wd6cp1iv8n
    @user-wd6cp1iv8n 3 หลายเดือนก่อน +1

    Godak hodai sir...supiriyatama thruna karapu kotasa maru❤

  • @thushan6442
    @thushan6442 ปีที่แล้ว +4

    e papaer kiyanne sri lanken educationel side eka venamama manayakata aran giya thanak
    recspet e-paper🙏👏

  • @user-vt9kv4xp3t
    @user-vt9kv4xp3t 21 วันที่ผ่านมา +2

    සර් දෙවෙනි කොටසේ විඩියො එක පුළුවන් නම් youtob එකට දාන්න කො

  • @pradeeparajapaksha5059
    @pradeeparajapaksha5059 ปีที่แล้ว +4

    Science nam ck sir thama..❤️❤️

  • @vishaldemika9698
    @vishaldemika9698 ปีที่แล้ว +7

    සර් ඔයා online class කරනවද rply එකක් ඔනේ

  • @disnakumari-ew9ct
    @disnakumari-ew9ct หลายเดือนก่อน

    Sir ඉස්සර ගොඩක් වෙනස්නෙ... dhan කලින් වගේ නෙවෙයි. මන් සර්ගේ පංති එනවා. සර්ගේ පංති යන්න මන් ලොකු පිනක් කරල තියෙනව. ඇත්තටම....Sir ට ගොඩක් පිං සර්!!!🥰☺️

  • @RomilaPiumali
    @RomilaPiumali 9 วันที่ผ่านมา

    Sirge padam hodata therenawa sirta budu saranai❤

  • @menakamanamperi9000
    @menakamanamperi9000 ปีที่แล้ว +5

    Anee sir anith subjects tikath ugannawa nam.... 🥲

  • @senavirathnakeerthi2203
    @senavirathnakeerthi2203 ปีที่แล้ว +5

    Super❤

  • @disnakumari-ew9ct
    @disnakumari-ew9ct หลายเดือนก่อน +1

    My favorite Teacher!!! 🔥💯

  • @buddhikaveesha5899
    @buddhikaveesha5899 ปีที่แล้ว +4

    😍 hodata therenwaa sirge sir pin

  • @DjMathiyamusic
    @DjMathiyamusic วันที่ผ่านมา

    ❗අනතුරුදායකයි❗ඇබ්බැහි වෙන සුළු යි❤️❤️

  • @ayeshakumari1918
    @ayeshakumari1918 ปีที่แล้ว +6

    හොදයි සර් thank you 🔥🔥🔥🔥👍👍👍👍👍🔥🔥☑️💯🏆️🏆️🏆️💯

  • @slgang2012
    @slgang2012 ปีที่แล้ว +4

    සුපිරි

  • @isidharahapugoda1973
    @isidharahapugoda1973 ปีที่แล้ว +4

    Thank you sir 🙏❤️

  • @WsMendis
    @WsMendis 2 หลายเดือนก่อน

    මේ පාඩම මට හරියටම තේරුණේ සර්ගෙ මේ වීඩියෝ එක බැලුව නිසා..thankyou sir ❤❤❤

  • @PathumChathurangaga123
    @PathumChathurangaga123 21 วันที่ผ่านมา +2

    Pahadilii sir❤

  • @WijerathnaMallawaarachchi
    @WijerathnaMallawaarachchi หลายเดือนก่อน

    Mm 2025 O/L ❤ sir ugannawa eka ahan inna mara asayi sir eth Mt online clz inna bari prashnayak thiyenawa digatama screen eka laga inna be enisa MN online clz yanne ne sir notherunu okkoma padam therum gaththe sirge you tube balla sir thankyou sir ahamben hambunee Mee clz eka

  • @hansi3797
    @hansi3797 ปีที่แล้ว +4

    එලම එල ☺️❤️

  • @milanipriyadarshani8534
    @milanipriyadarshani8534 9 หลายเดือนก่อน +2

    Thanks sir hodata taruna 😊❤

  • @PradeepNilanda-fg7cg
    @PradeepNilanda-fg7cg 4 หลายเดือนก่อน +1

    Sar hodata padama theruna ❤❤

  • @PathumChathurangaga123
    @PathumChathurangaga123 21 วันที่ผ่านมา +1

    Palaweni උත්තර 🎉

  • @kushanhansakantha4954
    @kushanhansakantha4954 ปีที่แล้ว +4

    Maru guruvarayek

  • @SamsungJ-ry1zl
    @SamsungJ-ry1zl ปีที่แล้ว +1

    Sir kiyala dena Eva hodata therenava sir 👍

  • @Kavii-l9g
    @Kavii-l9g 10 หลายเดือนก่อน +2

    පාඩමට සුපිරියටම තේරුනා සර් 🎉❤ ගැන්මක් තමා 😢❤