මවුල අව්ල ලිහා ගන්න -grade 10-lesson 7-science - විද්‍යාව -10 ශ්‍රේණිය CK science නිසැක A සාමාර්ථයකට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • මවුල අව්ල ලිහා ගන්න -grade 10-lesson 7-science - විද්‍යාව -10 ශ්‍රේණිය CK science නිසැක A සාමාර්ථයකට science ‌seminar OL-CK sir-science with CK sir-epapere-target paper class
    #science #ck_sir #ol #epapere #biology #physics #chemistry #seminar
    ⭕️ මවුල - පසුගිය විභාග ප්‍රශ්ණ පෙළහර මේ ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කර ගන්න පුතේ...👇🏼
    drive.google.c...
    ⭕️ පන්ති ගාස්තු ගෙවා සම්බන්ධ වන ආකාරය සම්පූර්ණ විස්තරය, (කාලසටහන් හා ගිණුම් අංක ද ඇත)
    දැන ගැනීමට පහත ලින්ක් එක click කරලා බලන්න පුතේ 👇🏼
    * 2023 Grade 10 දරුවන් මෙම ලින්ක් එක ක්ලික් කරලා බලන්න 👉🏻 forms.gle/9CSj...
    * 2023 Grade 11 දරුවන් මෙම ලින්ක් එක ක්ලික් කරලා බලන්න 👉🏻 forms.gle/4UKV...
    වැඩි විස්තර සඳහා පහත වීඩියෝව බලන්න 😊👇🏻
    • e-පේපරේ - ලංකාවේ විශිෂ...
    ශ්‍රී ලංකාවේ හොඳ ම විද්‍යාව පන්තිය-CK Science~Powered by e-පේපරේ ❤️💯
    #science #ck_sir #ol #epapere
    10 හා 11 ශ්‍රේණිවල දරුවන්ට ලංකාවේ හොඳම විද්‍යාව පන්තිය... 😎💪🏼
    විශේෂතා - 😊☝🏼
    • වසර 10කට වැඩි පළපුරුද්දක් ඇති ලක්ෂ ගණින් දරුවන්ට අධ්‍යාපනය ලබා දුන් තරුණ ගුරුවරයෙක්
    • ස්මාර්ට් බෝඩ් එකෙන් උපරිම ප්‍රයෝජන ගන්න හැබෑවටම ස්මාර්ට් ලංකාවේ එකම විද්‍යාව පන්ති
    • ලංකාවේ කොහෙවත්ම නැති ඔන්ලයින් ප්‍රශ්ණ game අත්දැකීම
    • පන්තිය අතරතුරම විෂය කරුණු ඔළුවටම යන ඔන්ලයින් ටෙස්ට්ස්
    10 ශ්‍රේණියේ දරුවන් හෝ 11 ශ්‍රේණියේ දරුවන් එකතු වීම හා වැඩි විස්තර දැන ගැනීම සදහා පහත අංකවලට ඔබගේ නම - ශ්‍රේණිය සදහන් කර පහතින් click කර WhatsApp පණිවිඩයක් එවන්න.👇🏼👇🏼👇🏼📲🥏
    wa.me/94701217700
    (එනම් 070 121 7700 WhatsApp අංකයට)
    හෝ
    wa.me/94723358581
    (එනම් 072 33 58 581 WhatsApp අංකයට)

ความคิดเห็น • 683

  • @epapereonline
    @epapereonline  8 หลายเดือนก่อน +53

    ⭕ මවුල - පසුගිය විභාග ප්‍රශ්ණ පෙළහර මේ ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කර ගන්න පුතේ...👇🏼
    drive.google.com/file/d/1o_DZiXzqth7TNGE5JA_qa1bOnM2HrUHL/view?usp=share_link

    ⭕ පන්ති ගාස්තු ගෙවා සම්බන්ධ වන ආකාරය සම්පූර්ණ විස්තරය, (කාලසටහන් හා ගිණුම් අංක ද ඇත)
    දැන ගැනීමට පහත ලින්ක් එක click කරලා බලන්න පුතේ 👇🏼
    * 2023 Grade 10 දරුවන් මෙම ලින්ක් එක ක්ලික් කරලා බලන්න 👉🏻 forms.gle/9CSjcTJFo8NK8KRS8
    * 2023 Grade 11 දරුවන් මෙම ලින්ක් එක ක්ලික් කරලා බලන්න 👉🏻 forms.gle/4UKV1ehH8JbarkMf9

  • @Happy20088
    @Happy20088 7 หลายเดือนก่อน +88

    රත්තරන් සර් කෙනෙක් , සර් වගේ පුතෙක් ලෝක්ට බිහි කරපු අම්මාත් බුදු වෙන්න ඕන... ❤🎉❤😊

  • @shanu5329
    @shanu5329 ปีที่แล้ว +350

    ඇත්තටම මාර විදිහට තේරුනා... මං මෙච්චර කල් හොයපු ගුරුවරයා අද තමයි හම්බුනෙ😊☺️

  • @mahith315
    @mahith315 ปีที่แล้ว +211

    Super Sir. 🌟 මවුල හැම Theory කරුණක්ම වගේම විභාග ප්‍රශ්නත් හැම විදිහම කියලා දුන්නා අපේ සර්. තෙරුවන් සරණයි සර්. ❤️🏆️💙

  • @CRTHECHSHOW
    @CRTHECHSHOW ปีที่แล้ว +110

    පැය තුනක් තිබ්බට මුල් විනාඩි විස්ස ඇති නේහ් 🤩 ඉස්කෝලේ කිසිම දෙයක් ඉගෙන ගන්නෙත් නැ විද්‍යාව මං . උග්න්නන ඒවා තේරෙන්නෙත් නෑ . විබගෙ අනිද්දා 😈.
    තව විද්‍යාව පාඩම් 4ක් වගේ තියෙන්නෙ 🤩 සර් ගේ චැනල් එකයි
    තැප්‍රෝ සයන්ස් එකය් හින්දා තමා ඉතින් ලකුනු ගත්තොත ගන්නේ ❤❤❤❤❤❤

  • @kusalamallawaarachchi4269
    @kusalamallawaarachchi4269 ปีที่แล้ว +94

    හිත අවුල් කරපු මවුල සර් නියමෙට දුන්නා 😎

  • @EwRasindu
    @EwRasindu หลายเดือนก่อน +8

    සුපිරියි සර් ගැම්මක් තමයි සර් කියලා දුන්න ඔක්කොම සුපිරියටම තේරැනා Thanks Sir.🎉🎉🎉❤❤❤💚💚💚💙💙💙💗💗💗💖💖💖💜💜💜🧡🧡🧡💛💛💛

    • @thilakarathna75
      @thilakarathna75 หลายเดือนก่อน

      😊

    • @EwRasindu
      @EwRasindu 24 วันที่ผ่านมา +1

      🎉🎉🎉😂😂😂🎉🎉🎉

    • @EwRasindu
      @EwRasindu 24 วันที่ผ่านมา +1

  • @thisalperera6642
    @thisalperera6642 ปีที่แล้ว +86

    සුපිරියටම කියලා දුන්න අපේ CK සර් හැම Theory ක්ම. 🌟🏆❤💙

  • @helpstudio2430
    @helpstudio2430 2 หลายเดือนก่อน +6

    ඕනම විෂයක් ලස්සනයි හොදම ගුරුවරයා හම්බ වුණහම ❤😊" Thanks CK sir 🪧👍"

  • @Alexroy25
    @Alexroy25 ปีที่แล้ว +115

    You are the best science teacher I have ever seen.
    Your teaching style is very interesting and easy to understand.❤
    I'm not only learning science from you, but also learning what is life.., Thank you very much for your effort.. You are my mentor. I really respect you 💯

  • @akilaayya6973
    @akilaayya6973 ปีที่แล้ว +27

    සර් කරන පාඩම් ඇට,මස්,නහර වලට ම වදිනවා සර්.... අපේ ලෝකේ වීරයා CK SIR...☺☺💕💕♥️♥️

  • @thilinisathsarani4752
    @thilinisathsarani4752 ปีที่แล้ว +61

    සර්ගේ අලයෙක් වෙන්නත් අම්මටසිරි වෙන්න පින ඕනේ😍😁

    • @Shashi-g5n
      @Shashi-g5n 11 หลายเดือนก่อน +2

      අනේ සර්ගෙ ගෘප් වලට ඇඩ් වෙන්නෙ කොහොමද කියල කියන්නකො

  • @chamilaniroshani924
    @chamilaniroshani924 ปีที่แล้ว +32

    සර්ට පිං සර් මම 11 වසර මේපාර exam අද තමා මවුල ගාන ඉගෙන ගත්තේ. තවත් මන්වගේ ළමයිට උගන්නන්න සර්ට ශක්තිය ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා 🥰🥰🥰🥰🥰♥️♥️♥️♥️♥️❤️☺️

  • @user-sm6di9rp6l
    @user-sm6di9rp6l ปีที่แล้ว +18

    Thank you sir.. ❤ මට අසනීප නිසා මේ පාඩමට ස්කෝලෙ යන්නම බැරි වුණා.. මන් සර්ගෙ වීඩියෝ එකේ භාගයයි බැලුවෙ මට මුළු මවුල පාඩමම තේරුණා සර්.. සර් ඒත් එක්කම්ම දෙන උපදෙස් වලට ඊටත් වඩා thank you... ❤✨

  • @t.h.epriyani7575
    @t.h.epriyani7575 ปีที่แล้ว +16

    මෙච්චර හොඳට ලංකාවේ me පාඩම කරපු හොඳම ගුරුවරයා . Godak pin sir 😀

  • @Tharusha_L
    @Tharusha_L ปีที่แล้ว +23

    සර් සුපිරියටම තේරුන ආයෙ අහන්න දෙයක් නෑ සුපිරි.ගොඩක් පින් සර්👍

  • @TheWay0815
    @TheWay0815 ปีที่แล้ว +28

    ගොඩක් ස්තුතියි sir හොදටම තේරුණා sir ගොඩක් පිං

  • @g.g.kpriyadarshani8654
    @g.g.kpriyadarshani8654 ปีที่แล้ว +51

    ලේ වලටම වැදුනා සර් 💯♥️

  • @Weera_singhe9503
    @Weera_singhe9503 ปีที่แล้ว +13

    Thankyou ,thankyou ,thankyou sooo much sir........🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👌

  • @piyupiyu6399
    @piyupiyu6399 ปีที่แล้ว +35

    මට සර්ගෙ videos හම්බ උනේ ඊයේ සර්ගෙ class බලන්න බලන්න ආස හිතෙනවා.. සර් උගන්නන විදියට ආස හිතෙනවා.. මෙච්චර කල් ඉගෙනගත්ත නමුත් නොතේරුන ගොඩාක් දේවල් මම සර්ගෙන් ඉගෙනගත්තා. සර් ගැන කියන්න වචන නෑ සර් හම්බවෙන්නත් පින් කරන්න ඕනි.. thank you so much sir පරක්කුවෙලා හරි සර්ව හම්බ උන එක ගැන ගොඩාක් සතුටුයි.. thank you so much universe 🌸🍃❤️

  • @sasinduprageeth3696
    @sasinduprageeth3696 ปีที่แล้ว +29

    ගොඩක් හොදට පාඩම තේරුනා සර් ♥ ගොඩක් පින් 🖤

  • @RashmiVinodya555
    @RashmiVinodya555 ปีที่แล้ว +23

    විද්ද්‍යාව විතරක් නෙවෙයි ජිවිතයත් කියා දුන්න සුපිරිම සර්❤️😥

  • @Dasu1111
    @Dasu1111 8 หลายเดือนก่อน +20

    රත්තරන් ගුරුවරයෙක් 🥺❤️ ගොඩක් ස්තුතියි!!!

  • @Devinya651
    @Devinya651 ปีที่แล้ว +20

    හොද වෙලාවට මේ video එක හම්බුනේ..මාර වටිනවා..🥰🥰♥️thank you sir

  • @savithanuhas
    @savithanuhas 6 หลายเดือนก่อน +12

    A/L Chemistryවලට අනිවාරෙන් ඕනෙ මේක.O/L ඒව ටිකක් අමතක නිසා ආයෙ මතක් කරගන්න ආවෙ.supiriyta theruna❤️🤝

    • @himashadewmini1111
      @himashadewmini1111 3 หลายเดือนก่อน +1

      ඇත්ත ම්මත් 😊

  • @ridminawodya9157
    @ridminawodya9157 ปีที่แล้ว +18

    Hodatama theruna sair sairta godak pin🥰❤️❤️

  • @nilminisenarath1746
    @nilminisenarath1746 ปีที่แล้ว +12

    ගොඩක් පිං සර් සර්ට මේවගේ පාඩම් මෙහෙම TH-cam එකට දානවට. මට මවුල කියද්දි ඉස්සර එපා වෙනවා. ඒත් දැං තේරෙනව මේක අමාරු පාඩමක් නෙවේ කියල. සර්ට ගොඩාක් පිං සර්... 🙏❤

  • @Mykitty.c11
    @Mykitty.c11 ปีที่แล้ว +31

    එපාම වෙල හිටපු මවුල පාඩම සුපිරියටම තේරුනා.දැන් ආසම පාඩමක්.🤟Thank you so much sir☺️🙏❤️

    • @diwiyaa6245
      @diwiyaa6245 ปีที่แล้ว

      ඇත්ත කලින් මට මේ පාඩම තිත්ත වෙලා තිබ්බෙ. 😊 දැන් නම් හරි

  • @praveenofficial6844
    @praveenofficial6844 ปีที่แล้ว +41

    සුපිරිම lesson එකක්.🔥

  • @sansithaththanayaka1760
    @sansithaththanayaka1760 ปีที่แล้ว +38

    Sir, you're the most talented teacher I've ever seen...❤

  • @sweet3386
    @sweet3386 ปีที่แล้ว +9

    Class eka niyamai sir ..... Amaru padamak lesiyen theruna .... Godak tnx sir

  • @hirusimadilshani2078
    @hirusimadilshani2078 ปีที่แล้ว +10

    මෙච්චර කල් අමාරු උ මවුල ගැටලු පළමු විනාඩි 30 තුලම තෙරුණ සර් . දැන් නම් මවුල මොනද කියලා හිතෙනවා.😊
    සර්ට ගොඩහාරියාක් පිං.❤
    මවුල වලට තිබුණ බය නැතිව ගියා
    සර් පිං 🙏🙏🙏
    කොන්ඩෙ පිරලා තියන විදිය ලස්සනායි🎉

  • @aayshamaryam5656
    @aayshamaryam5656 ปีที่แล้ว +7

    Video eka balannath kalin comment eka damma
    Sir supiriyatama ugannanawa kiyl dnnaw
    God bless you sir 🙏

  • @kavindu6296
    @kavindu6296 ปีที่แล้ว +12

    Thank you so much sir mata epa vela thibba science sir nisa mage kamathima vishaya ☺️☺️😚

  • @uthpalamuhandhiram8432
    @uthpalamuhandhiram8432 ปีที่แล้ว +24

    නියමයි සර් හොඳටම තේරුනා 👍👍👍❤️

  • @Arunichamathka
    @Arunichamathka ปีที่แล้ว +9

    ඇත්තටම සර් මරු දැන්නම් මම ගොඩක් ආසයි මවුල ගණන් වලට.. 🥺❤
    ඉස්සර මවුල පාඩම දිහාවත් බලන්න කමති නෑ දැන්නම් ගොඩක් කැමැති ගිය වාරේ පේපරේට (10 දෙවෙනි වාරේ ) ගොඩක් ගණන් මවුල වලින් අහලා තිබ්බා bio කිසිම දෙයක් අහලා තිබ්බේ නෑ මම මවුල බලන් ගියේ නෑ මට මවුල අප්පිරියයි තේරෙන්නෙත් නෑ එක්නිසාම මට විද්‍යාවට 67යි හැබැයි සර් නිසා ආයේ එහම වෙන්නේ නෑ දැන් මට මවුල අවුලක් නෑ 😊❤බොහොම ස්තුතියි සර් 🥺❤මේ කරපු උදව්වට 🥺🙏🏻තෙරුවන් සරණයි!

  • @AmiduDhilshan2022
    @AmiduDhilshan2022 ปีที่แล้ว +36

    Science King👑

  • @nlmaln2586
    @nlmaln2586 4 หลายเดือนก่อน +3

    මවුල මෙච්චරකාලයකට.තෙරුන්නෑ සර් science subject ,එක
    එපා වෙලා හිටියේ මවුල නිසා.එත්.දැන්.මන් super hadhanava ඒ සර් නිසා
    ගොඩක් ගොඩක්.පින් සර්
    .

  • @sajayarathna3184
    @sajayarathna3184 5 หลายเดือนก่อน +4

    බොහොම ස්තුතියි සර් මේ සේවෙට දෙවියන් වහන්සේ බොහෝ සේ ආශිර්වාද කරන සේක්වා ❤❤❤❤❤

  • @ShashikaMadhuwansha
    @ShashikaMadhuwansha หลายเดือนก่อน +3

    හොදටම තේරුනා සර් ,සර්ට ගොඩක් පින්❤

  • @annetharushi4923
    @annetharushi4923 ปีที่แล้ว +34

    සර් මවුල කියද්දිත් බයවෙලා හිටියෙ මේක බලපුහම මවුල මොකද්ද කියලා හිතුනා සර්ට ගොඩක් පින් ❤️

  • @omayahansi3554
    @omayahansi3554 ปีที่แล้ว +52

    අදනම් සුපිරියක්.❤️

  • @ganinduadeesha
    @ganinduadeesha ปีที่แล้ว +22

    මවුලනම් දැන් nothing සර් සුපිරියටම තේරුනා..😊

  • @xianbo8669
    @xianbo8669 7 หลายเดือนก่อน +4

    සරලවම කිව්වොත් ...ck sir නැත්තක් මගෙ විද්‍යාව ඉවරෙටම ඉවරයි...10 පලවෙනි වාරෙදි අනික් ලමයි අනු ගනන් අසූ ගනන් ගද්දි මට හැමදාම තිබ්බෙ හතලිස් ගනන්...මුලු දහය වසරම එහෙමයි මම ගෙව්⁣වෙ..මම අහම්බෙකින් දැක්කෙ සර්ගෙ විඩියො...ඒක බලල එකොලහෙ පලවෙනි වාරෙටලිව්ව විතරයි...අනික් අයගෙ ලකුනු පනස් ගානට බැහැල තියෙද්දි මට තිබ්බ ලකුනු 77 ක්...ඇත්තටම සර් නං සුපිරියක්.❤

  • @bashiniwarnakula5185
    @bashiniwarnakula5185 4 หลายเดือนก่อน +1

    සර් කියලා දෙන විදිහට ඕනිම කෙනෙක්ට ඉගෙන ගන්න ආසයි මොන තරම් අමාරු පාඩමක් වුනත් .Thank u sir 😇🤍

  • @siyumivimansha4224
    @siyumivimansha4224 6 หลายเดือนก่อน +7

    නියමයි සර්...සර් මට මීට කලින් හමබ උනා නම් මම විදයාවට ශුවර් A එකක් ගන්න තිබ්බා...එත් දැනුත් උතසහ කරනව....A එකකට....සර්ට ගොඩක් පින් සර්.....

  • @iresha6994
    @iresha6994 ปีที่แล้ว +10

    මවුල අතැරල හිටියෙ සර් . සර්ට ගොඩක් පින්❤❤👍🙏🙏

  • @biyanwilageperera6901
    @biyanwilageperera6901 7 หลายเดือนก่อน +3

    සර් නම් මාරයි සර් ....සර් තමයි මන් දැකපු හොදම ගුරුවරය..සර් උගන්නන තරම් ආය තේරෙන්නෙ නෑ වෙන කවුරු ඉගැන්නුවත්..සර්ට බොහොම පින් මේ කරන උදව්වට🤩🤩🤩😇😇

  • @lisaralisara1290
    @lisaralisara1290 ปีที่แล้ว +12

    Thanks a lot sir. I understood the lesson well 🙏

  • @SandaruwanKaushalya
    @SandaruwanKaushalya ปีที่แล้ว +5

    Mokuth baruwa hitiye sir maula padame...Ammata siri wenda theruna sir... THANKS CK SIR... Adareiii.😘😘😘

  • @nethmiahinsa107
    @nethmiahinsa107 ปีที่แล้ว +8

    Thank You very much sir . කියලා දෙන දේ හොදට තේරෙනවා. මේ පාඩම ගොඩක් අමාරු වෙලා තිබ්බේ මට දැන් නම් ලේසී. 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @Pravi_Weerakkodi
    @Pravi_Weerakkodi ปีที่แล้ว +9

    Before I didn't understand anything in this lesson, but now I understand this lesson well,now I like this lesson so much,thank you sir🙏❤️

  • @hmrbandara3847
    @hmrbandara3847 ปีที่แล้ว +4

    ❤❤Super lesson sir .හොඳට පැහැදිලි වුණා සර් .සර් ට ගොඩක් ස්තුතියි 🙏 🙏 🙏 🙏 .

  • @luciyaseries9815
    @luciyaseries9815 ปีที่แล้ว +18

    mihippita devivaru

  • @TheStoriesLk
    @TheStoriesLk 6 หลายเดือนก่อน +4

    අවුල් මවුල තේරුම් කලාට සර්ට ගොඩක් පින් ❤😊

  • @Twinky820
    @Twinky820 ปีที่แล้ว +2

    Tnq sir...me padama mata mara amaruwak tibbe....dan nam harima lesi....sirta godak pin....mata science godakma therune ck sir nisa..sirta godaaaak pin...🙏

  • @nethmisithara7736
    @nethmisithara7736 ปีที่แล้ว +2

    Sirta godak pin sir ...sirta thawa thawath uganwanna dirgayusha labenna oni sir ..❤❤❤❤❤❤

  • @Ranu..421
    @Ranu..421 ปีที่แล้ว +17

    Science nam ck sir tama ekemma 🤗

  • @sandalisithara3314
    @sandalisithara3314 ปีที่แล้ว +2

    සර්ව හම්බ වුනේ මම පෙර කරපු පිනකට .සර් උගන්වන විදියට මාරම විදිහට තේරෙනවා . මට අමාරු වෙච්චි පාඩමක් මවුල සුපිරියටම කියලා දුන්නා .සර්ට ගොඩාක් පින් 🙏

  • @shehanimahesha3058
    @shehanimahesha3058 8 หลายเดือนก่อน +1

    Marama widiht me lesson ekath theruna sir....gdk amarui kiyl hithan hitiye...dn hithata fit sir.....budu saranai sir 🙏❤

  • @shanukiyashera397
    @shanukiyashera397 ปีที่แล้ว +5

    අනේ ගොඩක් ස්තූතියි සර් ❤ අනිත් පාඩම් ටිකත් ඉක්මනට දාන්න. ස්කෝලෙ කරන කිසිම දෙයක් තේරෙන්නැ සර්. සර් තමයි ඉන්න එකම පිහිට මේ වෙලාවෙ 🥺❤️🙏

  • @sunandapushpakumara7288
    @sunandapushpakumara7288 ปีที่แล้ว +4

    Super sir.very good this vidieo

  • @anushkamadushani9598
    @anushkamadushani9598 ปีที่แล้ว +4

    හිතාගෙන hitiye patta amaru padamak kiyala.sirge vidoe eka baluwata passe lessima padama una.thank you sir .god bless you

  • @gangasurasinha5409
    @gangasurasinha5409 ปีที่แล้ว +6

    Thank you very much sir 👌😊😊

  • @Amashiehewamannage
    @Amashiehewamannage ปีที่แล้ว +4

    Superb sir thank you sooo much.. !

  • @sarathsomasiri2751
    @sarathsomasiri2751 ปีที่แล้ว +3

    Hodata kiyala denawa. Thank you very much sir.

  • @Nimalmannauthummudiyanselag
    @Nimalmannauthummudiyanselag 5 หลายเดือนก่อน +1

    Me padama amaru padamak sir supiriyata kiyala dunna thank sir 😊

  • @pathmakumara7148
    @pathmakumara7148 ปีที่แล้ว +9

    Super video.thanks Sir 😊

  • @suranividushima1122
    @suranividushima1122 ปีที่แล้ว +1

    Excellent lesson
    Very very thank you so much sir

  • @nimasikarunarathna7256
    @nimasikarunarathna7256 หลายเดือนก่อน +2

    Niyamata kiyala dunna sri

  • @esinikumari2238
    @esinikumari2238 11 หลายเดือนก่อน +1

    Thank you sr srta aththatama godak pin🙏🙏❤️

  • @janakachathuranga8417
    @janakachathuranga8417 ปีที่แล้ว +2

    mecchara kalayak baruva hitiya mawla hodatama kiyala dila asavak athikare sir thama godak thanks sir

  • @ukc9488
    @ukc9488 10 วันที่ผ่านมา +1

    Thank u sir ❤ 🙏😊
    ඇත්තටම මාර විදිහට තේරුනා. මවුල නිසා chemistry එපා වෙලා හිටියේ. සර් තමයි මවුල ගොඩ දැම්මේ..

  • @diludilusha8642
    @diludilusha8642 หลายเดือนก่อน +1

    ඇත්තටම සර් මේ පාඩම නිසා පිස්සු හැදිලා වගේ හිටියේ 😢 එත් මේ පැය තුන ඒ පිස්සුවට්ටපු පාඩම ආසාවෙන් අහන් හිටියා😊සර් ඔයා වගේ වෙන කව්රුත් මෙච්චර හොදට මේ පාඩම උගන්නලා නැතුව ඇති ඇත්තටම මාර පින් සර් ඔයාට 😉❤🥰

  • @kpoplover2441
    @kpoplover2441 ปีที่แล้ว +10

    මවුල එපාම වෙලා තිබුනෙ Sir දැන් තමයි තේරෙන්නෙ මේ පාඩම අමාරු නෑ කියලා...මෙච්චර දවසක් බොරුවට මවුලවලට බය වෙලා තියෙන්නෙ 💔 Thank You Very Much Sir ♥️👊

  • @dharshanisenavirathna721
    @dharshanisenavirathna721 ปีที่แล้ว +8

    Niyami Sir ♥️♥️♥️♥️

  • @ishaniindika9383
    @ishaniindika9383 ปีที่แล้ว +4

    Thank you sir.. 🙏🙏

  • @DeXler_yt
    @DeXler_yt 19 วันที่ผ่านมา +1

    Best sir of science

  • @nethudisanayaka1234
    @nethudisanayaka1234 ปีที่แล้ว +5

    Woow Sir, I Used to think that moles are the hardest for So long , But Now i think there's No such easy lesson anymore ! Thank You sir 💜

  • @hm45894
    @hm45894 ปีที่แล้ว +3

    siruth cute..paadama kiyala dena widiyath cute..thank you very much sir..me paadama godak amaru paadamak mata..hebei thawa duratath eeka ehema na..❤

  • @C.H.647
    @C.H.647 ปีที่แล้ว +5

    Thank you සර් ❤️❤️

  • @vijayakumarglory63
    @vijayakumarglory63 ปีที่แล้ว +3

    Tnq so much for your teaching sir....Siriusly it was valuable for me ❤️ Keep it up sir......God bless you sir❤️

  • @nandawathidm4256
    @nandawathidm4256 7 หลายเดือนก่อน +1

    මගේ ජීවිතයේ මම දැකපු හොදම ගුරුවරයා සර් තමයි..සර් කියලා දෙන දේවල් හොදට තේරෙනවා සර්ට ගොඩාක් පින් සර්..විද්‍යාව එපාම වෙලා හිටිය මට විද්‍යාව ට ආස හිතුනෙ සර් හිංදා..ගොඩාක් ආදරෙයි සර්❤❤

  • @yakaa4207
    @yakaa4207 6 หลายเดือนก่อน +1

    alhamdhullilah best sir .......may allah bless uh sirr ..........🤩😇🥰

  • @amodtharushika929
    @amodtharushika929 ปีที่แล้ว +3

    Thanks sir hodata theruna

  • @agasarapahan6852
    @agasarapahan6852 ปีที่แล้ว +11

    CK sir ❤️❤️😊

  • @NilukaNethmini
    @NilukaNethmini 8 หลายเดือนก่อน +2

    ඇත්තටම සුපිරි සර් නියමට තේරුනා

  • @anjana480
    @anjana480 ปีที่แล้ว +7

    මෙන්න ගුරුවරු. නියමෙටම මවුල තේරුනා ❤️

  • @thilinanadeeshan8533
    @thilinanadeeshan8533 ปีที่แล้ว +4

    Thanks you sir💟✊

  • @deepikaudahagedara8563
    @deepikaudahagedara8563 ปีที่แล้ว +6

    නියමයි සර් .සුපිරියටම තේරෙනවා❤️🙂

  • @sithumikushlya-nv4pk
    @sithumikushlya-nv4pk ปีที่แล้ว +3

    Thank you sir හොදටම තේරුනා😇

  • @dewminisalochana9067
    @dewminisalochana9067 2 หลายเดือนก่อน

    හරිම ශෝක් සර්.සර් කියල දෙන විදිය .ඇත්තටම හොඳටම තේරුණා.

  • @gaminipuspakumara9602
    @gaminipuspakumara9602 ปีที่แล้ว +3

    ගැම්මක් ....
    සුපිරියට තේරුණා සර්

  • @imeshisanjana4260
    @imeshisanjana4260 ปีที่แล้ว +4

    Niyamai sir

  • @surekakarunarathne795
    @surekakarunarathne795 ปีที่แล้ว +13

    👍👍👍

  • @DoniDoni-id4bf
    @DoniDoni-id4bf ปีที่แล้ว +2

    මේ පාඩම කරනකොට මට ඉස්කෝලෙ යන්න බැරි උනා. නෝට් ලියා ගත්තාට මෙලෝ දෙයක් තේරුනේ නෑ. එපාම උන පාඩමක් මවුල 😢 දැන් නම් පුලුවන් ❤ සර් හින්දා 😊💝 Thank you sir 🤗

  • @Qualitymaths-x1z
    @Qualitymaths-x1z 8 หลายเดือนก่อน +1

    Best science among others science ❤

  • @yasminuwandi2143
    @yasminuwandi2143 ปีที่แล้ว +2

    Thankyou sir godak 🙏🙏 .hodatm theruna

  • @speedgalaxystar
    @speedgalaxystar ปีที่แล้ว +2

    ❤ගොඩක් ස්තුතියි සර් පාඩම හොදට තේරුනා

  • @SupunDilahara
    @SupunDilahara หลายเดือนก่อน +1

    Thank you ck sar👍👍👍👍👍