දයාසිරි නැවතත් ශ්‍රීලනිපයේ මහ ලේකම් වෙයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • #DasathaNews #DasathaMidNewstoday #FacebookLive #Live #FBLive #SriLanka #srilankanews #dayasirijayasekara #slfp #lka
    උණුසම් පුවත් දිනපතා නැරඹීමට Dasatha News යුටියුබ් චැනල් එක Subscribe කර සීනු ලකුණ ඔබන්න
    » Subscribe to Dasatha News : / @supremedasathanews
    Disclaimer: This is a news report. All images or Videos are using for reference purpose only.
    For copyright matters please contact : editor@dasathalankanews.com
    Facebook : / dasathalankanews
    𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : www.youtube.com/
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : dasathalankane...
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    » Like us on Facebook : / dasathalankanews
    » Follow us on TikTok : / dasathalankanews
    » Follow us on Twitter : / dasathalknews
    #DasathaNews #DasathaLankaNews #DasathaNews625PM #DasathaSinhalaNews #DasathaNewsSriLanka#DasathaNewsLive #DasathaNewslk #DasathaDigital #FacebookLive #TH-camLive #TrendingNews #ViralNews #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews
    📺 UHF 47 - දිවයින පුරා
    📺 UHF 49 - බස්නාහිර
    📺 UHF 28 - දකුණ
    📺 UHF 56 - සබරගමුව
    📺 UHF 32 - වයඹ
    📺 Dialog TV: Channel No 20
    📺 Freesat: Channel No 17
    📺 PEO TV: Channel No 16
    #DasathaNews #DasathaMidNewstoday #srilankanews

ความคิดเห็น • 83

  • @thilakdunuvila5073
    @thilakdunuvila5073 3 หลายเดือนก่อน +23

    මොකද්ද බං මේ වඳවීගෙන යන පක්ෂයේ ආරවුල්. මොකා සබාපති උනත් ,ලේකම් උනත් මේ සැරේ චන්දෙ දෙන්නෙ නෑ.

    • @ayeshabellanage6336
      @ayeshabellanage6336 3 หลายเดือนก่อน

      Horu kawadawath ekata ekathu wenawaamai !!!
      Kohoma unath thopi okkoma ekai.
      Api thopita kohomath chande denne netha.

  • @lalkumarasiri924
    @lalkumarasiri924 3 หลายเดือนก่อน +19

    අධිකරණයට ගවුරවය . නමුත් මෝඩ දයාසිරි නුබට මහජන කැමැත්තක් නෑ . මේ පාර කුජීත වෙන්න පරදිනවා .

  • @GimhanChira
    @GimhanChira 3 หลายเดือนก่อน +4

    මෝකා ආවත් මාලිමාව දිනනවා උබලාට වෙන්නේ දුවන්ඩ දැමිමම පුහුණු වෙින්ඩ ගමහරහා දුවන්ඩ අවුරුදු උස්සවයකටවත් දුවලා නැනේ මෙිපාර දුවන්ඩ පුලුවන් 😂😂😂😂

  • @SusanthaKodithuwakku-z1s
    @SusanthaKodithuwakku-z1s 3 หลายเดือนก่อน +9

    දයාසිරි උබ වගේ අවස්ථාවාදී කාලකන්නි . මෛත්‍රීපාල , කම්පන් ප්‍රසන්න වගේ තමයි

  • @IndrikaUdeni
    @IndrikaUdeni 3 หลายเดือนก่อน +7

    වැඩක්ම නැති හෝ හපුටුවෙක්

  • @priyantha19452
    @priyantha19452 3 หลายเดือนก่อน +5

    වැඩක් නැ බං දැන් නිදහස් පක්ෂය කියලා එකක් කොහෙද තියෙන්නේ ලබන චන්දෙන් එක පාර්ලිමේන්තු ආසනයක්වත් දිනාගන්න බැහැ

  • @신대혁-y9g
    @신대혁-y9g 3 หลายเดือนก่อน +6

    මාර නඩු හා කාරයො.නඩු තියෙන හැමදෙනාම එකතුවෙලා උසාවි හා නඩුකාරයන්ට විරුද්දව කතාකරමු උද්ගෝසන කරමු නඩු ඉක්මනින් විසදාගන්න

  • @subatheja7574
    @subatheja7574 3 หลายเดือนก่อน +4

    එතකොට අර අටවා ගත්ත අටමගලේ ඉවරයි ද....සැැැැර්...😅😅😅😅

  • @drsenarathb
    @drsenarathb 3 หลายเดือนก่อน +4

    සභාපති කවූද??? දැන්..... SLFP UNP අවසන් වෙමින් පොහොට්ටු වත්

  • @karuapp6083
    @karuapp6083 3 หลายเดือนก่อน +1

    කැඳ හැලියට මෙයාටත් හාල් මිටක් දාන්න අධිකරණය අවසර දෙයි, ඊලඟට කැඳ බෙදාගන්න සටන... බලමු සීතල වෙච්ච කැඳ බෙදා ගන්න හැටි.

  • @lakithsri
    @lakithsri 3 หลายเดือนก่อน +6

    ලොක්කා සජියගේ පැත්තට යන්නේ කවද්ද.
    මොනවා උනත් ඔයාලා සෙට් එකම ලබන පාර විපස්සේ

  • @sunilranasinghe3485
    @sunilranasinghe3485 3 หลายเดือนก่อน +1

    දුමින්ද යා මොන ලේකම් ද Oka බර්ටි වත් kanawa ආයේ අනුරාධපුර න් anney නැහැ ඕක තමයි චන්ද්‍රිකා akka Akathu වෙලා miththreta වැඩේ දුන්නේ okawa ගහලා pannanna musalaya

  • @janakaanuruddha666
    @janakaanuruddha666 3 หลายเดือนก่อน +2

    මේ මොහොතේ සිට ...ගීත දයා ගෙන් නැවතත් මයික් ඉදිරියේ හඩ/ මඩ. ආනාගත තතු බලාපොරොත්තු වන්න...

  • @lovetoka
    @lovetoka 3 หลายเดือนก่อน

    රනිල්ට සහාය දිය යුතුයි වගේ කීවා මතකයි... රනිල් කැමතිත් ශම්මිලාට​... ඔවුන්ටත් අධිකරණයෙන් ආවරණයක් හම් බ උනා...

  • @Mahina12
    @Mahina12 3 หลายเดือนก่อน

    ඇයි දෙයිනේ 2019 පාස්කු ඉරුදින ප්‍රහරයේ මුළු ලොවම සොයපු මහමෝලකරු හිටපු ජනාධිපති සිරිසේන ශ්‍රීලංකා වේ මහා අධිකරනයට දිගින් දිගින්ටම අපහස කරනවා. මහමෝලකරුගේ පවුලේඅයටත් ඔහුටත් දැන් කිසිම තර් ජනයක් නැතිනිසා. මහා මොලකරු වන ඔහුව ඉදිරිපත් නොකර වසංකරනවා කියලා, මර්තු 22 මහනුවර මාධ්‍ය වේදීන් නෑගු ප්‍රශ්නයකදී දකුණු අත උස්සා සහතිකකරමින් ඉන් පසුදින ජන මාධ්‍යටත් ප්‍රකාශ කරමින් .
    ලැජ්ජයි ජනාධිපති රනිල් සහ ටිරාන් අලස්.
    ශ්‍රීලංකා මහා අධිකරනය අව්රුදු 5 වඩා පරණ ජිවිත 300 යකට අසන්න මනුස්ස ගාතනයක ගාතකයන්ව මෙසේ අරක්ෂා කර වසංකරනවානම් ඉදිරියේ ඇතිවෙන මේවැනි ගාතනවල ගාතකයන්වත් මෙසේම ආරක්ෂා කරනවාද?
    ශ්‍රීලංකා අධිකරනය සහ ජනාධිපති දක්වා මහජනතාවගේ බදු මුදලින් කකා බිබී ජිවත්වේවි එසේකරන්න තියෙන උවමනාව කුමක්ද කියලා මහජනතාවට කියන්න ?. සැම ඉරු දිනක්ම ඔබදිහා මුළු ලෝකයම කම්පාවෙන් බලාසිටිනවා.

  • @Janka-c9f
    @Janka-c9f 3 หลายเดือนก่อน

    නොදකින් මුන්ට ප්‍රස්න නැතිවට ප්‍රස්න තොපි දැන් කොහොමත් රටට වැඩක් නිකන් වැඩක් බලාගෙන හිටපල්ලා..

  • @ManjulaSanjiwa-hh7oo
    @ManjulaSanjiwa-hh7oo 3 หลายเดือนก่อน

    උඹලට කොහෙද බං චන්ද ? පුළුවන් නම් මේ සැරේ එල්ලියං මාලි මාවේ මේ සැරේ කප් එක මාලිමාවට

  • @quintusfernando7396
    @quintusfernando7396 3 หลายเดือนก่อน +1

    Is there a SLFE Left now?***😂

  • @keerthigayachandra7160
    @keerthigayachandra7160 3 หลายเดือนก่อน +1

    Tempari Rajapashsha kadeyananisa

  • @nihalseelawansha18
    @nihalseelawansha18 3 หลายเดือนก่อน

    හරි හරි උබ ලේකම් උන නිසා රටේ ප්‍රශ්න ඔක්කොම විසදුනා

  • @UawPerera
    @UawPerera 3 หลายเดือนก่อน +9

    සාජීත් එකාන්තයෙන්ම ජනාධීපතී දයාසීරි සා ජී බේ සමාජීකයෙක්

    • @ChandrapalaEdirisinghe
      @ChandrapalaEdirisinghe 3 หลายเดือนก่อน

      Ow.ow.ban.sajith agamethi dayasiri janadhipathi jaya jyama weva.api sajiyata.thopi thope ammata.

    • @rubanwijewardhana1851
      @rubanwijewardhana1851 3 หลายเดือนก่อน +1

      ONLY ..NPP MALIMAWATA ජයවේවා

    • @channabuwanaka5885
      @channabuwanaka5885 3 หลายเดือนก่อน

      අකුරු ලියන්න ඉගෙනගනිං ගොංනාම්බා

    • @NalakaPerera-x8m
      @NalakaPerera-x8m 3 หลายเดือนก่อน

      Ape mulu gamama npp

  • @RohanaCANADA
    @RohanaCANADA 3 หลายเดือนก่อน

    මහ බැංකඅ හොරකමෙන් මෙතුමන්ටත් ලාබයි කියන්නෙ

  • @keerthigayachandra7160
    @keerthigayachandra7160 3 หลายเดือนก่อน +1

    Rajapashsha kadegilla

  • @enlightenedShoebill
    @enlightenedShoebill 3 หลายเดือนก่อน +2

    පු.. දෙනසිරි එකම දේශපාලන අබිෂාරිකාවකි.
    සොයුරා කිත්සිරි නම් හොද ගායකයෙකි 😊

  • @keerthigayachandra7160
    @keerthigayachandra7160 3 หลายเดือนก่อน +1

    Pamawela pasha Walata Panadur hora

  • @wijesinghapeduruarachchige4388
    @wijesinghapeduruarachchige4388 3 หลายเดือนก่อน

    Methuma thamai ara bathik emathikama ganna ekek wenuwen genapu 20 wena sansodanayata atha ussapu kena, kauda wiswasa karanne awasthawadi desa paluwo.

  • @ChandrapalaWijewardena
    @ChandrapalaWijewardena 3 หลายเดือนก่อน +2

    Maya monapakseda.

  • @MallikaDamayanthi-y4r
    @MallikaDamayanthi-y4r 3 หลายเดือนก่อน

    ඉහේ මලක් පිපුනා වගේද ඔබතුමාට😅

  • @apeekshaapraarhanaa9869
    @apeekshaapraarhanaa9869 3 หลายเดือนก่อน

    බොරු කියන්න එපා. ඔහේ මහබෙන්කු හොරකමෙන් කෝටි ගානක් ගත්තා නේද. තමුසෙලා ඔක්කෝම හොරු.

  • @yomalsanjeewa9221
    @yomalsanjeewa9221 3 หลายเดือนก่อน

    ඔක්කොම ගෙදර

  • @LesliThelis
    @LesliThelis 3 หลายเดือนก่อน

    Au 76 k rata kaapun aha meaha wenaekai marunu PAKSHA walata ottuwena ekai hara wenadeyaknam ne .

  • @DanushHerath
    @DanushHerath 3 หลายเดือนก่อน

    අයියෝ දැන් ළඟදි පත්වෙච්ච සෙට් එකටම ඉවරයි

  • @disanayaka4048
    @disanayaka4048 3 หลายเดือนก่อน +1

    දැන් ඔවා එස්පයා ඩෙට් වෙලා ඉවරයි සක්කාරය ආවත් ඔවා ගොඩ ගන්න වා බොරු හීන දකින වා පව් මාලිමාවට ජය වේවා ❤❤❤❤❤

  • @hemalalwithana1106
    @hemalalwithana1106 3 หลายเดือนก่อน

    Nimal siripalata mokada venna

  • @sunilmarasinghe2860
    @sunilmarasinghe2860 2 หลายเดือนก่อน

    What happens to siripala

  • @sumithpriyantha9699
    @sumithpriyantha9699 3 หลายเดือนก่อน

    ඔය පක්ෂ විනාස වෙන තරමට ජනතාව ට යහපතක් ,මාලිමාවට ජයවේවා

  • @thantulagemelcomfernando3074
    @thantulagemelcomfernando3074 3 หลายเดือนก่อน

    Malimawata jayawewa

  • @anurawanigasuriya1788
    @anurawanigasuriya1788 3 หลายเดือนก่อน

    😂😂😂😂😂😂😂😂😂

  • @buddhima1000
    @buddhima1000 3 หลายเดือนก่อน

    No one cares

  • @nimalherath3950
    @nimalherath3950 3 หลายเดือนก่อน

    පට්ට හොරු එලවමු මාලිමාවට ජය නියතයි

  • @l.a.chadrasiri7659
    @l.a.chadrasiri7659 3 หลายเดือนก่อน +1

    මගෙ හර්දයන්ගම සුබපතුම්

  • @GunawardanaHA
    @GunawardanaHA 3 หลายเดือนก่อน

    ?

  • @GunarathnaMunasingha-fd9fj
    @GunarathnaMunasingha-fd9fj 3 หลายเดือนก่อน

    Mongal.athuta.mun.dannawada.desapalaya.karana.gala.kapala.iwarada.joker.daya.

  • @fahimmeerasahib4820
    @fahimmeerasahib4820 3 หลายเดือนก่อน

    Next month another fellow will come announce I am the SLFP Secretay.

  • @RanjanPerera-f5n
    @RanjanPerera-f5n 3 หลายเดือนก่อน

    Dan wada patan gamu 🎉🎉🎉🎉🎉

  • @AnandaSarath-u3c
    @AnandaSarath-u3c 3 หลายเดือนก่อน

    දෙපැත්ත කන පරවාදියා.

  • @sl8379
    @sl8379 3 หลายเดือนก่อน

    එන්න නියත ජනාදිපති සජිත් සමග

  • @W.M.A.WKarunasena
    @W.M.A.WKarunasena 3 หลายเดือนก่อน

    Pala Pala yanna kiyawanna dakshai

  • @KumarIndrajith-c9j
    @KumarIndrajith-c9j 3 หลายเดือนก่อน

    Mun meka dala yanne baha porakaka innawa palayalla 😂😂😂

  • @sl8379
    @sl8379 3 หลายเดือนก่อน

    සජබෙ සමග ගමනක්

  • @M.DSomaseri
    @M.DSomaseri 3 หลายเดือนก่อน

    All the best dear Dayasiri

  • @SherlyBibile
    @SherlyBibile 3 หลายเดือนก่อน

    Hamadama oya kiyana balawega thamai rata kawe

  • @emmanuelfernando594
    @emmanuelfernando594 3 หลายเดือนก่อน

    DAVAL MIGHEL NIGHT DANIELE DAYA...

  • @sadungamage7497
    @sadungamage7497 3 หลายเดือนก่อน

    Duminda and nimal okay?

  • @kusalagunadasa3641
    @kusalagunadasa3641 3 หลายเดือนก่อน

    Good Luck!
    We know your capacity & we need that kind of a capacity person to head the SLFP to be the SLFP in the era of 1970s. All the best.

  • @vimerainternational723
    @vimerainternational723 3 หลายเดือนก่อน

    𝘞𝘖𝘞

  • @sunilranasinghe3485
    @sunilranasinghe3485 3 หลายเดือนก่อน +1

    Very good දයා ඔබට ජය ඔබ Horek නෙමෙයි

  • @disanayaka4048
    @disanayaka4048 3 หลายเดือนก่อน

    කවුද යකෝ වුබලා දැන් පඉසේ කට ගනන් ගන්නෙ දැන් අපේ වීරයා රටේ බලා පොරොත්තු ව රටේ අනාගතය අනුර ❤මාලිමාව ට ජයවේවා ❤❤❤❤❤❤❤❤

  • @l.a.chadrasiri7659
    @l.a.chadrasiri7659 3 หลายเดือนก่อน

    සොබාහදහමට නොවන අවනත ලොවෙහි කිසිවක් න¿..!

  • @eksilananda6819
    @eksilananda6819 3 หลายเดือนก่อน

    76/ක් මෙි රට කාපු සියලු පක්ස සුනේ සුන් ඔය පක්සවල මිනිස්සු දැන් ඉන්නෙ කනත්තෙ දැන් රට බාරදෙන්නෙ මාලිමාවට

  • @hettiarachchireiyanzi3665
    @hettiarachchireiyanzi3665 3 หลายเดือนก่อน

    Good🎉🎉🎉🎉

  • @KumaraKumara-ru1fx
    @KumaraKumara-ru1fx 3 หลายเดือนก่อน

    කෙහෙල් කොලේ ගූ කාපු එකා ඌට ගූ කන්න ඕනේ නැත්තම් ඒකට ගූ කවන්න ඕනේ කෙහෙල් කොලේ ඔතල

  • @leslyjayawardhenaauckland6934
    @leslyjayawardhenaauckland6934 3 หลายเดือนก่อน +3

    බුද්ධි අන්ස වාර්තාව......සජිත් චන්ද 60%යි කෙලින්ම ජනාදිපති වෙනවා

    • @신대혁-y9g
      @신대혁-y9g 3 หลายเดือนก่อน

      මන්දබුද්දික බුද්දිවාර්තාව

    • @GayanthaBandara-t8s
      @GayanthaBandara-t8s 3 หลายเดือนก่อน

      මී හරක් තමයි චන්දෙ දුන්නොත් ......

    • @premasirirajapaksha9061
      @premasirirajapaksha9061 3 หลายเดือนก่อน

      කවුද බන් උඹලට චන්දෙ දෙනවයි කියල කිවිවෙ.

    • @ThilakGunathilaka-sk5lm
      @ThilakGunathilaka-sk5lm 3 หลายเดือนก่อน

      Sajith janadepathi

    • @IndrikaUdeni
      @IndrikaUdeni 3 หลายเดือนก่อน

      රටෙිඉන්න එළහරක් සහ මිහරක්ගේ චන්ද

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks8193 3 หลายเดือนก่อน

    සුබ පතනව නමුත් කාලකන්නි හිටන් හොටන් තරුන නායකයත්ව යට අකුල් හෙළුවා