මහින්ද අමරවීර හදිස්සියේම මැතිවරණ කොමිසමට යයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • #DasathaNews #DasathaMidNewstoday #FacebookLive #Live #FBLive #SriLanka #srilankanews #mahindaamaraweera #lka
    උණුසම් පුවත් දිනපතා නැරඹීමට Dasatha News යුටියුබ් චැනල් එක Subscribe කර සීනු ලකුණ ඔබන්න
    » Subscribe to Dasatha News : / @supremedasathanews
    Disclaimer: This is a news report. All images or Videos are using for reference purpose only.
    For copyright matters please contact : editor@dasathalankanews.com
    Facebook : / dasathalankanews
    𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : www.youtube.com/
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : dasathalankane...
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    » Like us on Facebook : / dasathalankanews
    » Follow us on TikTok : / dasathalankanews
    » Follow us on Twitter : / dasathalknews
    #DasathaNews #DasathaLankaNews #DasathaNews625PM #DasathaSinhalaNews #DasathaNewsSriLanka#DasathaNewsLive #DasathaNewslk #DasathaDigital #FacebookLive #TH-camLive #TrendingNews #ViralNews #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews
    #DasathaNews #DasathaMidNewstoday #srilankanews

ความคิดเห็น • 300

  • @janakahettiarachchi6139
    @janakahettiarachchi6139 3 ชั่วโมงที่ผ่านมา +61

    අනේ පල අමරවීරයෝ යන්න ,තොට දැන්ද ගොවියෝ මතක් උනේ

    • @idkuwait4249
      @idkuwait4249 2 ชั่วโมงที่ผ่านมา

      Great ❤

  • @gaguligimsaradesilva4810
    @gaguligimsaradesilva4810 3 ชั่วโมงที่ผ่านมา +71

    ඊළඟ පාර පාර්ලිමේන්තු එන්න අලුත් රංඟනයක නිරත වෙන්න ගන්න උත්සාහය අසාර්ථකයි

    • @idkuwait4249
      @idkuwait4249 2 ชั่วโมงที่ผ่านมา +1

      😂😂😂😂

    • @chandrsirichanda5168
      @chandrsirichanda5168 2 ชั่วโมงที่ผ่านมา

      කාලකන්නිය කට වහගෙන හිට්යොත් හොදයි නිවන් සුව ලැබෙීවා

  • @manoriellawala8709
    @manoriellawala8709 3 ชั่วโมงที่ผ่านมา +68

    රගපෑම අසාර්ථකයි.😂

    • @idkuwait4249
      @idkuwait4249 2 ชั่วโมงที่ผ่านมา

      😂😂😂

  • @perera2374
    @perera2374 3 ชั่วโมงที่ผ่านมา +25

    පොඩි මිනිස්සු ගැනම හිතන අය මේ ...පව්.....

  • @nimalchandrasiri4330
    @nimalchandrasiri4330 3 ชั่วโมงที่ผ่านมา +28

    ඔයා.හරි මෝඩයි මැතිවරණ නීති උල්ලංඝනය කරන්න .ඉඩ දෙන්න පුලුවන් කමක් නැහැ

  • @InduNuwan-js6nm
    @InduNuwan-js6nm 3 ชั่วโมงที่ผ่านมา +25

    ඉන්න වෙලාවේ සතයක් දුන්නේ නෑ දැන් රඟපානවනේ පලයන් යන්න හොරා....ඔයාගේ උපදෙස් ඕනේ නෑ දෙන්න පුළුවන්නම් තිස් දාහට පනස්දාහක් උනත් අපේ අනුර ජනාධිපතිතුමා දෙයි....මේ දඟලන්නේ අනුර හිර කරන්න අනේ අපේ අනුර හිරවෙන්නේ නැහැ මේ විශ්වය කොහෙන් හරි ඔහුට මේවා විසඳගන්න උත්තර දෙනවා....

  • @PrasadRasika-yf3ey
    @PrasadRasika-yf3ey 3 ชั่วโมงที่ผ่านมา +24

    අනේ අමරයෝ පවු උබට උබ කෙරුවා ගෙදර එවුන්ට මෙ පාර බලාගමුකො

  • @rpq3192
    @rpq3192 3 ชั่วโมงที่ผ่านมา +43

    හා හා දෙන්නම්.පව් ඔයා.

  • @vasanthiekannangara6778
    @vasanthiekannangara6778 3 ชั่วโมงที่ผ่านมา +18

    ඡන්ද ගුණ්ඩු මතක් වෙන්නෙ ඡන්දය ලං වෙනකොට. 😂😂

  • @JayarathnaDissanayake-fo8dh
    @JayarathnaDissanayake-fo8dh 3 ชั่วโมงที่ผ่านมา +17

    ඔබ බඩඉරිඟු ආනයනය කර කිලො එකකින් රුපියල් 17 ගානේ කොමිස් අරගෙන බිලියන විශාල ගනනක් උපයා ගත්තා නේද ?

  • @ShanWishwajith
    @ShanWishwajith 3 ชั่วโมงที่ผ่านมา +23

    අලුත්ම කතාව තමයි මේක😅 අපි කරන්න හිටපු ඒවා මේවා😅😅😅😅

    • @idkuwait4249
      @idkuwait4249 2 ชั่วโมงที่ผ่านมา

      👏👏👏😂😂😂❤

  • @BertyJayawansha
    @BertyJayawansha 3 ชั่วโมงที่ผ่านมา +13

    මෙියාලා ඔක්කොම කරන්න ඉදලා තියෙන්නේ, අනේ පව්..දැව් ඇවිත් අපි කලා අපි කලා කියලා නිකන් ලකුණු දාගන්න හදනවා

  • @samanthawithana1296
    @samanthawithana1296 3 ชั่วโมงที่ผ่านมา +10

    පව් නොදී දැන් ටිකක් පැත්තකට වෙලා ඉන්නවද, ඔයගොල්ලෝ කරපු හරි හොඳටම ඇති

  • @PKJ624
    @PKJ624 3 ชั่วโมงที่ผ่านมา +8

    මෙච්චර කල් උබලා ආණ්ඩු කලේ දෙන්න එපැයි මුලින් ම එතකොට සද්දෙ නැ දැන් එනවා රෙද්ද උස්සන් .උබල කිව්වෙ 2048 වෙනකන් ඉන්නනේ දැන් මොකො මේ😂😂😂

  • @ajithrohan3457
    @ajithrohan3457 3 ชั่วโมงที่ผ่านมา +9

    පස්සේ.දෙමු

  • @Shanthigamage1234
    @Shanthigamage1234 3 ชั่วโมงที่ผ่านมา +6

    අවජාතකයෝ තොට කරන්න බැරි උන දේ අනුර කලා

  • @manojprasanna-p5d
    @manojprasanna-p5d 3 ชั่วโมงที่ผ่านมา +8

    ගරු රඟපෑම්.....😅

  • @jagathravindra902
    @jagathravindra902 3 ชั่วโมงที่ผ่านมา +7

    ඇයි යකෝ මිට කලින් දෙන්න තිබුන නේ.

  • @anuruvi5415
    @anuruvi5415 3 ชั่วโมงที่ผ่านมา +8

    අම්මෝ 😅😅

  • @priyakarunadhipathi-eq6mf
    @priyakarunadhipathi-eq6mf 3 ชั่วโมงที่ผ่านมา +4

    ඔයාට දැන් බලයක් නෑ ....ටිකක් ඉන්න කෝ කරපු හොරකම් වලට දඩුවම් එනකම් .......

  • @a.thamidudhananjaya4470
    @a.thamidudhananjaya4470 3 ชั่วโมงที่ผ่านมา +5

    ලැජ්ජයි

  • @shanthagamage2915
    @shanthagamage2915 3 ชั่วโมงที่ผ่านมา +3

    දෙන දෙයක් කාලා,වෙන දෙයක් බලා ගෙන ඉඳහන් අපි පිනට දෙන එක තව
    මාසයයි දවස් 20න් නවත්වනවා.

  • @GangaGanga-jq8qz
    @GangaGanga-jq8qz 3 ชั่วโมงที่ผ่านมา +7

    😂😂😂අනේ පවු ඔයා

  • @SubashiniPiyadasa
    @SubashiniPiyadasa 3 ชั่วโมงที่ผ่านมา +3

    උබ නේද ඉස්සෙල්ලා ඇමති පහලොස්දාහක් දීලා ගියා. අපේ ජනාධිපති 25000 දෙනවා. දෑන් චන්දේ ගන්න බොරු කියවනවා. උබලාට අපේ චන්ද නැ

  • @michaelfrancis8552
    @michaelfrancis8552 3 ชั่วโมงที่ผ่านมา +3

    මේ අමරවීර මන්ත්‍රීතුමා ඔයා ඔයාගේ පාඩුවේ ඉන්නවද උපදෙස් අවවාද අනුශාසනා එපා ඔයාලා ආණ්ඩුව කරන කාලේ බොහෝ දේ යෝජනා කරලා ඇති බෝධිය කතා කරලා ඇති බොහෝ දේ අස්ථීර භාවයෙන් ඉන්න ඇති ඒත් ඔයාලා උපදෙස් දෙනකොට හොඳ කියනකොට හැඟී ලී සීතල වෙනම මොකද බල දෙන්නේ උල්පන්දන් යටි ගිනි ගෙඩි ඒ හින්දා ශබ්දවාළ පැත්තකට වෙලා ඉන්න අමරවීර මන්ත්‍රීතුමා

  • @NalinThusara-u7l
    @NalinThusara-u7l 3 ชั่วโมงที่ผ่านมา +4

    ලැජ්ජයි අප්පා.. 😂😂

  • @Konar-n8l
    @Konar-n8l 3 ชั่วโมงที่ผ่านมา +2

    අපට 25.000..දැනට ඇති..🙏කරුණාකරල ගෙදරයන්න

  • @kushankushan3769
    @kushankushan3769 2 ชั่วโมงที่ผ่านมา +3

    මාලිමාව කරන ඔක්කොම අපිට මුන් දෙන්න ඉදල තියෙන්නෙ. අනේ පව් ඒ ගොනා විකුණව්වා මහත්තයෝ ❌🧭🧭❌🧭❌🧭❌🧭

    • @idkuwait4249
      @idkuwait4249 2 ชั่วโมงที่ผ่านมา

      😂😂🧭🇱🇰👏

  • @rpq3192
    @rpq3192 3 ชั่วโมงที่ผ่านมา +9

    ඇත්තටම ලැජ්ජ නැද්ද

  • @nalinmedagoda6879
    @nalinmedagoda6879 2 ชั่วโมงที่ผ่านมา +2

    ලකුනු දෙන්න මෙයාට...😂😂😂😂😂 උබ අන්තිම මාසෙට විතරද ඇමතිවෙලා හිටියෙ....😂😂😂😂😂😂

  • @upulamarakoon799
    @upulamarakoon799 3 ชั่วโมงที่ผ่านมา +2

    තොපිට ගොවියයි දීවරයයි මතක්වුනේ ජන්දය නිසාද පෝරිසාදයෝ අවුරුදු දෙකක් පොල්ගෑවද ?

  • @priyanthagamma.1698
    @priyanthagamma.1698 2 ชั่วโมงที่ผ่านมา +1

    කාංචන මේසෙ උඩ තැබූ තෙල් මිල සංශෝධනයත් මහින්ද අමරවීර ගේ පොහොර සහනාධාර ත් තව විපක්ෂයේ අයට මිනිස්සුන්ට දෙන්න අමතක වුණ දේ තියෙනවනම් දැම්මම කියන්න ...😂

  • @PremaLal-sh4vq
    @PremaLal-sh4vq 2 ชั่วโมงที่ผ่านมา +1

    ජනාධිපතිතුමා එක වෙලාවට කරයි ඔබතුමා ගෙදර ගිහින් චු කරල නිදාගන්න

  • @lalithbotheju3800
    @lalithbotheju3800 3 ชั่วโมงที่ผ่านมา +1

    මෙයත් රගපෑමක් කරනව ගොවින්ගෙ චන්ද ගන්න

  • @keerthipallegedara3019
    @keerthipallegedara3019 3 ชั่วโมงที่ผ่านมา +1

    හරි හරි 35000 ක්ම දෙන්නම් කො.

  • @SumithNishantha-m4t
    @SumithNishantha-m4t ชั่วโมงที่ผ่านมา +1

    වැඩක් නැහැ ලක්ෂක් දුන්නත් පවු නැහැ

  • @UserResu-dx5zj
    @UserResu-dx5zj 2 ชั่วโมงที่ผ่านมา +1

    උඹේ මහඑකයි මහඑකීයි උඹව හදන්න වගේ හිටියානම් කොච්චර හොඳද , හදන්නේ නැතිව .

  • @AsithaPothupitiya
    @AsithaPothupitiya 3 ชั่วโมงที่ผ่านมา +3

    horu hangila indala dakinnath asaiiiiii

  • @antoneyperera520
    @antoneyperera520 2 ชั่วโมงที่ผ่านมา +2

    Ube ammata hukan natuva parang.. kalakaneya...😮

  • @sllokuu4468
    @sllokuu4468 3 ชั่วโมงที่ผ่านมา +1

    උඹ කියනකන් හිටියෙ😂

  • @mohamedsirajudeen5822
    @mohamedsirajudeen5822 2 ชั่วโมงที่ผ่านมา

    ගිගුරුම් ඔහුගේ මුඛයට වැටෙනු ඇත , රඟපෑමට සහ බොරු කීමට සීමාවන් තිබේ, ඔහු හදිසියේම අවදි විය , එතුමා ඇමති වෙලා ඉන්න කාලේ අපි කවදාවත් ගොවීන්ට සහනාධාර දෙනවා අහලා නැහැ

  • @k.senarathyapa8697
    @k.senarathyapa8697 2 ชั่วโมงที่ผ่านมา

    උදැල්ලක් කරෙතියන් අමුඩෙත් ගහන් අවනම් තමයි හොද. ගොවියොන්ට සහනදාර දිවරයන්ට සහනාදාර ලැබේවා.රංගනේ පොඩ්ඩක් මදි.

  • @chandraalwis3874
    @chandraalwis3874 2 ชั่วโมงที่ผ่านมา

    මාර රංගනයක් අපි රැවෙටෙයි ඔවට

  • @rathnayakaramya5660
    @rathnayakaramya5660 ชั่วโมงที่ผ่านมา

    රඟපෑමක් මේකගෙ, පාඩුවේ ඉදහන් අනුර සහෝදරයා ඒක බලාගනී

  • @nuwanmaduranga5940
    @nuwanmaduranga5940 2 ชั่วโมงที่ผ่านมา

    හැමදාම ඇමතිට මේ. සරේනම්. නිදහස ලැබෙයි පාඩුවේ ගෙදරට වෙලා ඉන්න 😂😂😂😂තොට කලින් දෙන්නම් තිබුනනේ 😂😂තෝ මෙතන වැලපෙන්නේ 😂😂😂

  • @sarathEkanayake-l2i
    @sarathEkanayake-l2i 2 ชั่วโมงที่ผ่านมา

    යන එන මන් නැති අමරවීර පිදුරු ගහේ එල්ලේ, ලැජ්ජයි.මදිද තව අපෙන් කෑවා.

  • @vishakavishaka5965
    @vishakavishaka5965 3 ชั่วโมงที่ผ่านมา

    ඉලග රටෙ හාල් හිග.වුනොත් .මැතිවරණ කොමිසමට .වරෙල්ලා හාල්.ගන්න

  • @niroshilavidanage1676
    @niroshilavidanage1676 ชั่วโมงที่ผ่านมา

    අනේ සක්‍ර දෙවියනේ පඩුපුල් ආසනය
    උනුසුම් උනේ නැද්ද පව් අමරවිර
    යනඑන මං නැතිනිසා උදහස් නොවී
    උපකාර කරන්නකෝ😱

  • @nilukank3564
    @nilukank3564 2 ชั่วโมงที่ผ่านมา

    😂😂😂😂😂 මගෙ බඩ කොරවෙනවා හිනා වෙලාලාලාඅලාලාලා😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @lionelranawaka8086
    @lionelranawaka8086 2 ชั่วโมงที่ผ่านมา

    පරාද වෙන බව හොඳටම දැනගෙන තමයි ඔය අහනාධාරය දුන්නේ

  • @rathnayakaramya5660
    @rathnayakaramya5660 ชั่วโมงที่ผ่านมา

    තව මොනවත් දෙන්න හදපු දෙයක් මැතිවරණය කොමිසම නවත්තල තිවනවද අනේ අමරයෝ උබල දැන් කතිරෙකින් කපල ඉවරයි

  • @RWWNEWS-e2m
    @RWWNEWS-e2m 3 ชั่วโมงที่ผ่านมา +2

    Boss go 🏡 home

    • @indranichandra7458
      @indranichandra7458 3 ชั่วโมงที่ผ่านมา

      හා හා. හිනා රගපනවාද. මන්දා

  • @tgdlakshman2507
    @tgdlakshman2507 ชั่วโมงที่ผ่านมา

    ඇතුලට රිංගන්න දඟලන බයියෝ තුන් දෙනෙක් එකට සෙට් වෙලා.

  • @SunilpemasiriSunilpemasiri
    @SunilpemasiriSunilpemasiri 3 ชั่วโมงที่ผ่านมา

    කොයි ආන්ඩුව ආවත් හිටපු ඇමති..

  • @sarathchandrapadmakumara5376
    @sarathchandrapadmakumara5376 ชั่วโมงที่ผ่านมา

    ගිය කන්නේ දෙන්න තිබුණා නේ.ඉන්න කොට මගහැරලා බයිලා කෙලිනවා ..

  • @AnushaWickramaArachchige
    @AnushaWickramaArachchige 2 ชั่วโมงที่ผ่านมา

    ලැඡ්ඡයි.....ලැජ්ජයි....අමරවීර

  • @kularathnakodithuwakku8823
    @kularathnakodithuwakku8823 36 นาทีที่ผ่านมา

    මෙතුමා.කියනදේ ජනතාව පිලිගත්තාෆ්හ කියලා 14 දා රෑට බලාගත හැකිය්

  • @jeewanimahanama
    @jeewanimahanama 2 ชั่วโมงที่ผ่านมา

    මුන් තාමත් හිතන්නේ රටේ ඉන්නේ ගොන්නු කියලා,ඒ යුගය හමාර වූ බව,මේ ගොන් රැල තාම දන්නේ නෑ.

  • @dhammikapriyadarshani9174
    @dhammikapriyadarshani9174 2 ชั่วโมงที่ผ่านมา

    පව් අනේ මෙයා, රට කාල දැන් බෛල ගහනවා.

  • @Iranrj
    @Iranrj 2 ชั่วโมงที่ผ่านมา

    කලුකුමාරගේ අමුතු රන්ගනයට...ජෙප්පෝ රැවටිලා.....රනිල් ගෙනාපු තෙල් ටික රනිල් ගෙනාපු පොහොර ආධාරය...රනිල්ට සහ පොහොට්ටු රජයට ජයවේවා....

  • @AnnoyedClogShoes-vi1qb
    @AnnoyedClogShoes-vi1qb 2 ชั่วโมงที่ผ่านมา

    මේ ගොල්ලන්ට අනුමත කරලා යන්න පුලුවන්කම තියෙනව පරදිනව කියල දන්න නිසා. අස්වැසුම අනුමත කරලල තියෙන අලුත් අයට මාස ගණනක සිට ඒ මුදල දෙන්නෙ නෑ. දැන් ඒක අනුර ට ගෙවන්න වෙනව මාස ගණනක එකතු වූ මුදල් සමග. පුදුම ආදරයක්නෙ ජනතාවට සහන දෙන්න තියෙන්නෙ.

  • @senavirathnalsd990
    @senavirathnalsd990 2 ชั่วโมงที่ผ่านมา

    කෘෂිකර්මාන්ත ඇමති හාල් ගරලද දැන් අඬ අඬ යන්නේ දවස් 10 ආණ්ඩුවෙන් එළියට ඇවිත්

  • @RameshMuthugala
    @RameshMuthugala 33 นาทีที่ผ่านมา

    තමන්ගේ ආණ්ඩුවේ අකර්මණ්‍ය පෙනවනේ? දැන් බලනවා අලුතෙන් පත් වෙච්ච අණ්ඩුවේ තියෙන කර්‍යශමතාවය සහා තින්දු තීරණ එගොල්ලොන්ගේ කියන්න. මැතිවරණය නිසා පස්සට ගියාලු, යකො ජනාධිපතිවරණය දින දන්නේ ගිය අවුර්ද්දේ දැන් කියනවා මැතිවරණය නිසා තියාගන්න බැරි උනාලු. පිටරටවල් වල නම් මේ වගේ ඇමතිගොල්ලො තියාගන්නෙත් නැ. ප්‍රශ්ණෙ තියෙන්නේ ඇමතිගේ නෙමේ, ප්‍රශ්නේ තියෙන්නේ වැඩ කරන පක්ශේ දූශණේ. දූශනය තියෙන තැන වැඩක් කරන්න බැ. දූශනය අඩු තැන වැඩ කරන්න ලෙසි, ක්‍රියාතමක වෙන වෙගය වැඩි. එක තෙරුන් ගන්න බැ නේ හිටිය පරණ ලොන් හැලිච්ච ඇමතිගොල්ලොන්ට. හොරකමම තමා. හොරකන් කරන්නත් රටක් තියෙන්න ඔනේ කියන එක තෙරුන් ගන්න බැ....මී හරක්.

  • @AnuraDissanayake-e6e
    @AnuraDissanayake-e6e 2 ชั่วโมงที่ผ่านมา

    පව් නේ බලය නැති උනත් ගොවියෝ ගැන තියන දුක. මු හදන්නේ මම තමයි මේ සහනය ලබා දුන්නේ කියලා චන්දෙ ගන්න. Please මුං වගේ හොරුන්ට චන්දෙ දෙන්න එප. මට මතකහි 1994 මු කොහොම හිතපු හිගන්නෙක් ද. අද කොහොමද ළමයි ඔක්කොම පිට රට. මාලිගා වගේ ගෙවල්. සැප සම්පත්. හැමදාම පක්ෂ මාරු කරමින් හැමදාම ඇමති. හම්බන්තොට ජනතාව ගෙන් ඉල්ලන්නේ මේපාර මුව පාරට දාහන්න.

  • @dhanushka6834
    @dhanushka6834 2 ชั่วโมงที่ผ่านมา

    ජනාදිපති දෙන සහනාදරවලට මුන් ඇයි එකදාගන්න එන්නෙ😂

  • @deshansexperience8148
    @deshansexperience8148 ชั่วโมงที่ผ่านมา

    අහිංසක දරුවන්ට බිත්තරය හතරට කපලා කන තත්ත්වයට බිත්තරයෙන් හොරා කාපු පාහරයා...😠

  • @kanchanaperera9072
    @kanchanaperera9072 3 ชั่วโมงที่ผ่านมา +2

    Palayan ballo yanna thopi chande Lan karala porondu dunne mokada thopi dannawa meka wenne na kiyala thota Bari una ne bittara Mila bassaganna

  • @jayanthameegama5196
    @jayanthameegama5196 3 ชั่วโมงที่ผ่านมา

    මුන් මේ බයිල ගහන්නෙ දැන්නෙ. මුන් හොරකමේ ගියා මිසක් වැඩක් කලේම නැහැ ආන්ඩුව තියෙන කාලේ කාලකන්නි

  • @nalinkumara5193
    @nalinkumara5193 2 ชั่วโมงที่ผ่านมา

    හරි හරි ගොවියන්ට කලබලයක් නැහැ..ඊළඟ කන්නේ දිගන්න බැරියේ.. වටේ උන් දෙන්නගේ මූණු දැක්කම කුහකකම බේරෙනවා...😂😂😂

  • @chandrakanthi3162
    @chandrakanthi3162 2 ชั่วโมงที่ผ่านมา

    අනිත් aye හිනා නොවී හිටියා අමාරුවෙන් 😂😂😂😂😂 30.000 දෙන්න හිතන් හිටියේ 😅😅😅😅 cyprus

  • @anushaperera6181
    @anushaperera6181 2 ชั่วโมงที่ผ่านมา

    අනෙ අමරො ඔබට දැන් ඇහැරුණද ඉතිං උබල. චන්ඳෙට ගහපු ගැට තමයි නැවැත්තුවෙ මැතිවරණය නිසාද අපිටවත් ඉදිරි මැතිවරණ ය ඉවර වෙනකම් කරන්න බෑනේ අනේ අමරො චන්දෙට ගහපු. ගැට තමයි

  • @roshinipeiris5271
    @roshinipeiris5271 3 ชั่วโมงที่ผ่านมา

    ඉන්න කලේ ගොවින්ව විනාශ කරලා දැන් එනවා npp එකාට උපදෙස් දෙන්න. උබලට වැඩිය බුද්දිමත් අනුර කුමාර.

  • @Sarath-n6e
    @Sarath-n6e 3 ชั่วโมงที่ผ่านมา +1

    Palayan haraka

  • @MahindaBasnayaka
    @MahindaBasnayaka ชั่วโมงที่ผ่านมา

    අනුර වලං කඩේට පැනපු ගොනෙක් නෙවේ මහින්ද ..nppරජයක් යටතේ ...අපරාදේ මෙයාල යැව්වෙ කලින් කියන්න එපායැ😂😂😂😂

  • @neilananda8265
    @neilananda8265 2 ชั่วโมงที่ผ่านมา

    ඔලුව විකාර වෙලා. ඕව කලින් දෙන්න එපායැ. උපදෙස් අවශෘය නෑ

  • @spridee1
    @spridee1 ชั่วโมงที่ผ่านมา

    මෙයාලට චන්දෙ දෙමු වාසි ගන්න නේ එන්නේ දෙමු දෙමු

  • @SusanthaWimalasiri-g7y
    @SusanthaWimalasiri-g7y 3 ชั่วโมงที่ผ่านมา

    මුන් තනිකර බොරු කියන්නෙ නැත්තම් මුන් ජනාධිපතිවරණයට ඉස්සෙල්ලා අනිවාර්යයෙන් ම දෙනවා උඔලා අවුරුදු ගාණක් දුන්නනේ ඒකනේ මේ රට මේ වගේ තත්වයකට පත් වෙලා තියෙන්නෙ නේද

  • @amalkasurangi8340
    @amalkasurangi8340 3 ชั่วโมงที่ผ่านมา

    අම්මෝ දැන් හරි ආදරෙයි මිනිස්සුන්ට දැන් හැමදේම කරලා තියෙන්නේ මුං 😂😂😂😂 රඟපෑම මාරු උබල ආයිත් එන්නැ

  • @prasannajayalath4623
    @prasannajayalath4623 3 ชั่วโมงที่ผ่านมา

    මුන්ට ජම්පරය හොද වැඩි මුට අමුඩෙ අන්දවලා මහ උළු ගෙදර යවන්න ඕනෙ පට්ට හොරා

  • @nilukank3564
    @nilukank3564 2 ชั่วโมงที่ผ่านมา

    😂😂😂😂😂😂 දජ්ශතම රගපෑමට සම්මනය දෙමු මෙයාට. ජෝඅබේවික්‍රමටවත් බෑ රගපෑම. මහජන චන්දය ගැනීමට රගපෑමේ කුසලානය 😂😂😂😂😂😂😂😂 තනකොල කන්ව කියලද හිතන්නෙ

  • @NimaliHemanthi
    @NimaliHemanthi 3 ชั่วโมงที่ผ่านมา

    අනේ මේ ඒක අනුර සහෝදරයා බලගනියි .උඹලා ගෙදර යන්න බලාගෙන හිටපල්ලා . දැන් තියෙන කැක්කුම ඇයි කලින් තිබ්බෙ නැත්තෙ. වන්ද හොයනවා

  • @බඃඩා
    @බඃඩා 2 ชั่วโมงที่ผ่านมา

    මුං මෙි ගහල හැතිකරේ අවිරැදු ගනනං කාලා කාලා ගහලා පැන්නුවට පස්සේ දැං ඇවිත් ලකුණු දාගන්න කෙබර කෙලිනවා, උඔලට පුලුවං නං මෙිවා හුරේ දාලා කරන්නේ වගේම මාධ්‍ය පඩ ශෝ දානවා ඔිනා තරමි. උඔලට එහෙම දෙන්න ඔිනිකමක් තිබුන් නැ එචිචරයි කතාව. 🖕 මං හිතන් නැ මෙිකව ආයම ජන්දේ දිලා පත්කරගන්න තරමි පොල්බුරැවෝ මාතර ඇති කියලා. ආවොත් පුකෙන් තමා හිනාවෙන්නේ මාතර මිනිස්සුන්ට 😉

  • @udaperera9945
    @udaperera9945 3 ชั่วโมงที่ผ่านมา

    දෙන්නම් දෙන්නම්.ඔයා කියන විදියට ම කරයි .බය වෙන්න එපා.ගොවියාට ගොඩාක් ආදරෙයි නේද?ඔයා, දයාසිරි කියන විදියට තමයි දැන් වැඩ කරන්නේ.පව්....

  • @dineshsanjeewa2608
    @dineshsanjeewa2608 2 ชั่วโมงที่ผ่านมา

    උබලා පව් ඇත්තටම.එහෙම කරන්න තරම් අසරන උනා නේද.😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @geethadebritto4251
    @geethadebritto4251 2 ชั่วโมงที่ผ่านมา

    ඔවු ඔවු ඔයාලගේ අදහස් හරියට වටිනවා මේ වෙලාවේ ජනාධිපති තුමාට. ඔයා මැතිවරන කොමිසමට ගිය එක හරි හොදයි. 😅😅හැබැයි රජෝ ජන්දේ නම් දෙන්නේ නැහැ 😅😅😅😅😅

  • @chithrangadias2744
    @chithrangadias2744 2 ชั่วโมงที่ผ่านมา

    බොරැ බයිලා එපා අනුර සහෝදරයා ඔයාලව ගන්නේනෑ

  • @amodpriyadarshika5453
    @amodpriyadarshika5453 2 ชั่วโมงที่ผ่านมา

    පවුනේද මේයාලාට කිරි එරිලා තිබිලා තියෙන්නේ දේන්න වේලාවක් තිබිලානැ දැන් බයිලා ගහනවා ඔවා කරලා තිබුනානම් මැතිවරනකා ලේතමා කියන්නේ

  • @NalinWijesundara
    @NalinWijesundara 2 ชั่วโมงที่ผ่านมา

    ඔක්කොම අපි කරන්න හදපුවා දැන් අනුර කරන්නේ😂😂😂😂😂

  • @pradeepikaIlangarathna-rr2yk
    @pradeepikaIlangarathna-rr2yk 3 ชั่วโมงที่ผ่านมา

    හොරා කාපුව ගෙවන්නත් ඕනිනෙ මහත්තයෝ.අනුර කියන්නෙ මැජික් කාරයෙක් නෙමේ.

  • @DharmasiriKumara-c4s
    @DharmasiriKumara-c4s ชั่วโมงที่ผ่านมา

    තෝ.මරුකියනවද පරබල්ලෝතොගෙබයික්පිස්සුවදැන්හොඳයිද

  • @ariyaratnegeegana9112
    @ariyaratnegeegana9112 2 ชั่วโมงที่ผ่านมา

    Sභොරකන් කරලා දැන් හොද මිනිහෙක් වාගේ කාථා කරන හැටි

  • @udaperera9945
    @udaperera9945 3 ชั่วโมงที่ผ่านมา

    හැම රජයක්ම ඇමති.මෙදා පාර ගෙදර.ඔයා වරින් වර වෙනස් වෙන හැටි අපි බලා හිටියා.පාර්ලිමේන්තු කෑම ,සැප පහසුකම් නැති වුනාම දැන් කියවනවා.මාසෙකින් බර බලන්න.කෙට්ටු වෙලා බර අඩු වෙලා තියෙයි.පව් ඔයාලා.අපිනම් චන්දය දෙන්නේ නෑ😢😢.😢

    • @idkuwait4249
      @idkuwait4249 2 ชั่วโมงที่ผ่านมา

      😂😂😂

  • @DmgAberathna
    @DmgAberathna ชั่วโมงที่ผ่านมา

    මෙිකා මෙිපාර පාර්ලිමෙින්තුවට එන්න දෙන් එපා

  • @sisirakumara4682
    @sisirakumara4682 ชั่วโมงที่ผ่านมา

    මුගෙන් ගැලවුනුඑක සතුටක් මෙපාර ගෙදර

  • @amjmwimalarathne8310
    @amjmwimalarathne8310 2 ชั่วโมงที่ผ่านมา

    මාර ලව් එකක් තියෙන්නේ, උඹලාගේ කාලේ ඉවරයි , රඟන්නට එපා

  • @gamagemotors3473
    @gamagemotors3473 2 ชั่วโมงที่ผ่านมา

    ගොයි යෙක්ගෙ පුතෙක් නෙවෙයි බයි යෙක්ගෙ පුතෙක්

  • @LakshmanSiriwardhana
    @LakshmanSiriwardhana 2 ชั่วโมงที่ผ่านมา

    උපදේශකයො ඇවිල්ල නේද,,,ඔයාල පාඩුවෙ ඉන්න,,,එයාල ඒක කරගනී,,,

  • @mohammedissadeen
    @mohammedissadeen 3 ชั่วโมงที่ผ่านมา +1

    job eka nathiunen passeda 30000/=dental hithuwe honday honday

  • @leonardfernando
    @leonardfernando 2 ชั่วโมงที่ผ่านมา

    ඒක අනුර ජනපති කරගනී උබලා පැත්තකට වෙලා හිටපන්

  • @youme-ru2ds
    @youme-ru2ds 2 ชั่วโมงที่ผ่านมา

    මේ වෙනකල් හිටපු එකේ තව ටිකක් කල් යනකම් අපි ඉන්නම්