ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Pinwath, Hitha pirisidu Boath Guruwarayek🙏 Sir ta Nirogee Suwaya samaga Deergayusha labewa Theruwan Saranai 🙏
මාත් මෙි වීඩයෝ ටික බලමින් මෙි පාඨමාලාව හදාරන්න උත්සාහ කරනවා,බොහොම පිං ඔබතුමාට .නිදුක්නිිරෝගි සුවයම ඔබතුමාට ලැබෙිවායි පතමි.
ඔබ තූමාට මෙම දැනුම ලබා දෙනවාට බොහොම පිං ඉපදෙන හැම බවයකම ඔබ තුමාට හොද බුද්ධියක් දැනුමක් ලැබේවායි ප්‍රාර්ථනා කරමි ඹබ තුමාට දෙවි පිහිටයි
පින්වත් ගුරුතුමාණන් ඉතාමත්ම උවමනාවෙන් කැපවීමකින් උගන්වනවා 🙏 ගොඩාක් ස්තුතියි ගොඩාක් පින් ඔබතුමන්ට 🙏🙏🙏
ඔබට පින් ගුරු පියනනි.
තෙරැවන් සරණයි සර්. මාත් සර්ගෙන් ඉගෙන ගන්නවා. . ඇත්තටම සර් එදා පංතියටත් මං සහභාගී වුනා. සර් ගොඩක් පැහැදිලිව උගන්වනවා .දීර්ඝායු වේවා සර්.🙏🙏
සර් උගන්වන විදිය ගොඩක් පැහැදිලි .බොහොම ස්තූතියි සර්
ජයවේවා
ගොඩක් පින් ඔබතුමට මෙවගෙ වැඩසටහනක් කරනවට
සර් ගෙ පොත මම ගත්තා ..හරියට වහලා තිබුණ දෙයක් විවුර්ත කලාවගේ ...............පලාපල කියන්න ආරම්භයක් ගන්න කියාපු අනර්ඝ ගනයේ පොතක්.....මාස ගානක් කරන කෝස් එකක දැනුම ඒ පොතෙන් මම ගත්තා..ඔබ තුමන්ට බොහොම පිං
පොත කීයද
පොතෙ නම මොකද්ද කියන්න කො
හොඳ අදහසක් ,සාර්ථකත්වය දක්වා ගමන් කිරීමට සුබ පැතුම් .
chat box eke dapu massage eka balala sir ta kiyanna mole amaru karayek chithayak
බොහොම ස්තුතියි මහත්මයා,මම හිතන්නෙ මේ වගේ විඩියෝ මාලාවක් කිසි කෙනෙක් මිට කලින් කරලා නැ,මේ විඩියෝ මාලාවේ වටිනාකාම මේ විශය හදාරන ඔනැම අයකුට ඉතා ඉහලයි.
Mamath asai igana ganna sar
ගුරුතුමනි 🙏 ඔබතුමන්ගේ සියළු වීඩියෝ බලමින් අසමින් ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවා ...ටිකක් විතර දන්න සිසුන් සිටින බව වැටහෙනවා දෙන පිළිතුරු වලින්....ආධුනික අපට ඔබ තුමන් කරනා මෙහෙවර ප්‍රශoසනීයයි 🙏 තෙරුවන් සරණයි 🙏
A Great work sir 👍👍👍👍
Ada dakke sir oya wage ekkenek hari lankave inna eka gena sathutui hoda guruwarayek budusaranai
එන්න බැරි උනා.ඊලග එකට එනවානම්. සර් හොදට තේරෙනවා කියල දෙන එක.ස්තූතියි සියලු දෙනාට
ගොඩක් පිං සර්...🙏🌹🌹🌹
Mama asai subject ekata. Ape hadahan tika balanna oni nisath thamai.
Kohomada sambanda wenne
පැහැදිලි කිරීම ඉතා හොඳයි
තෙරුවන් සරණයි අපේ ගුරුතුමාට!!!
තෙරුවන් sarani
Panthiyata sambandawana widiyak laba denna sir
Sir uganwana widiya hondai.sathutui.
තෙරැවන් සරනයි
මට ආසයි ඉගෙන ගැනීමට
තෙරුවන් සරණයි
සර් මාවත් පන්තියට ගන්න පුළුවන් ද මං ඊයේ ඔබේ 7වන පාඩම දැක්කේ පැහැදිලි ඉගැන්වීම් තෙරුවන් සරණ යි
Sir, mama me vidiyo aka dekke ada.2023.12.21. sir, mama asai meka egena ganna. Kohomada sambanda wenne. 2024 ta aluth class akak thiyena wada sir.
Budusarani
සර් අලුතින්ම පාඨමාලාව ඉගෙන ගන්න ආසයි .කොහොමද සම්බන්ධ වෙන්නේ .
සර් මම මෙම විඩියෝඑක දැක්කෙ 2023-2-28 වෙනිදා මම. කැමතියි මෙම ශාස්ත්‍රය ඉගෙන ගන්න විභාගයට පෙනී සිටිමට කැමතියි සර්ට තෙරුවන් සරණයි
Ma,class aka Dan tiyannawa da. Samba da wanna pulwanda
Sir oba thumage class me aurudde thiyenne kohoda .online class thiyada
Kohomada mekata add wenne
සර් අලුතින්ම පන්ති පටන් ගන්නේ නැද්ද .තොරතුරු ටිකක් කරුණාකර එවන්නකෝ සර්
තෙරුවන් සරණයි මට දැන ගන්න පුළුවන් ද සර්ගේ පන්තිවලට සම්බන්ධ වෙන විදිය
Thanks
Sir mama dan thamai me lessons baluwe. mata certificate ekak ganna barida sir? kohomada group ekata join wenne?
මගේ සීය (නාකන්දෙ පත්තිනි හාමි- ගාල්ල) දක්ශ ජෝතිස්‍යයඤ්ඤයෙක් වගේම මන්ත්‍රාචාර්‍ය වරයෙක් ඒත් ඒක මගේ පියා ඉගනගෙන නෑ....ඒක සීයගෙන් ඉවර වෙලා තියනවා. මම දැං ඉන්නෙත් විදේශ ගතව, මට මේ පරම්පරාව ඉදිරියට ගෙනියන්න බැරිද සර්.........
සර් මට ඔබතුමාගේ ජෝතිෂය පාඨමාලාවට සම්බන්ධ වෙන්න ඕනෑ.කොහොමද සම්බන්ධ වෙන්නේ .කරුණාකර ඒ ගැන පැහැදිලි කරන්න.
Sir me group ekta sambanda wenne kohomada?
Budu saranai
🎉
කොහොමද මේ පන්තියට සම්බන්ධ වෙන්නේ.
පොතෙ නම මොකද්ද
❤❤❤❤
Sambanna wenna komada.
සියලු දානයන්ට වඩා උතුම් ධර්ම දානය.ධර්ම දානයට දැනුමත් අයත්.බොහොම ස්තුති 😍😜
Buruwekda uba?
❤❤❤❤❤❤❤❤
මට පංතියකට සම්බන්ද වෙන්න ඕනෙ
මෙම channel එක සමග සම්බන්ධ වෙලා ඉන්න
@@anuradhapereraastro ...ස්තූති sir ...විශේෂ උසස් ඩිප්ලෝමා පාඨමාලාවක් ආරම්භ කල විට දැනුම් දෙන්න .....
🌷🌷🌷🌷
Whatsapp group ekak tiyanawa da
Pinwath, Hitha pirisidu Boath Guruwarayek🙏 Sir ta Nirogee Suwaya samaga Deergayusha labewa Theruwan Saranai 🙏
මාත් මෙි වීඩයෝ ටික බලමින් මෙි පාඨමාලාව හදාරන්න උත්සාහ කරනවා,බොහොම පිං ඔබතුමාට .නිදුක්නිිරෝගි සුවයම ඔබතුමාට ලැබෙිවායි පතමි.
ඔබ තූමාට මෙම දැනුම ලබා දෙනවාට බොහොම පිං ඉපදෙන හැම බවයකම ඔබ තුමාට හොද බුද්ධියක් දැනුමක් ලැබේවායි ප්‍රාර්ථනා කරමි ඹබ තුමාට දෙවි පිහිටයි
පින්වත් ගුරුතුමාණන් ඉතාමත්ම උවමනාවෙන් කැපවීමකින් උගන්වනවා 🙏 ගොඩාක් ස්තුතියි ගොඩාක් පින් ඔබතුමන්ට 🙏🙏🙏
ඔබට පින් ගුරු පියනනි.
තෙරැවන් සරණයි සර්. මාත් සර්ගෙන් ඉගෙන ගන්නවා. . ඇත්තටම සර් එදා පංතියටත් මං සහභාගී වුනා. සර් ගොඩක් පැහැදිලිව උගන්වනවා .දීර්ඝායු වේවා සර්.🙏🙏
සර් උගන්වන විදිය ගොඩක් පැහැදිලි .බොහොම ස්තූතියි සර්
ජයවේවා
ගොඩක් පින් ඔබතුමට මෙවගෙ වැඩසටහනක් කරනවට
සර් ගෙ පොත මම ගත්තා ..
හරියට වහලා තිබුණ දෙයක් විවුර්ත කලාවගේ ...............
පලාපල කියන්න ආරම්භයක් ගන්න කියාපු අනර්ඝ ගනයේ පොතක්.....
මාස ගානක් කරන කෝස් එකක දැනුම ඒ පොතෙන් මම ගත්තා..
ඔබ තුමන්ට බොහොම පිං
පොත කීයද
පොතෙ නම මොකද්ද කියන්න කො
හොඳ අදහසක් ,සාර්ථකත්වය දක්වා ගමන් කිරීමට සුබ පැතුම් .
chat box eke dapu massage eka balala sir ta kiyanna mole amaru karayek chithayak
බොහොම ස්තුතියි මහත්මයා,මම හිතන්නෙ මේ වගේ විඩියෝ මාලාවක් කිසි කෙනෙක් මිට කලින් කරලා නැ,මේ විඩියෝ මාලාවේ වටිනාකාම මේ විශය හදාරන ඔනැම අයකුට ඉතා ඉහලයි.
Mamath asai igana ganna sar
ගුරුතුමනි 🙏 ඔබතුමන්ගේ සියළු වීඩියෝ බලමින් අසමින් ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවා ...ටිකක් විතර දන්න සිසුන් සිටින බව වැටහෙනවා දෙන පිළිතුරු වලින්....ආධුනික අපට ඔබ තුමන් කරනා මෙහෙවර ප්‍රශoසනීයයි 🙏 තෙරුවන් සරණයි 🙏
A Great work sir 👍👍👍👍
Ada dakke sir oya wage ekkenek hari lankave inna eka gena sathutui hoda guruwarayek budusaranai
එන්න බැරි උනා.ඊලග එකට එනවානම්. සර් හොදට තේරෙනවා කියල දෙන එක.ස්තූතියි සියලු දෙනාට
ගොඩක් පිං සර්...🙏🌹🌹🌹
Mama asai subject ekata. Ape hadahan tika balanna oni nisath thamai.
Kohomada sambanda wenne
පැහැදිලි කිරීම ඉතා හොඳයි
තෙරුවන් සරණයි අපේ ගුරුතුමාට!!!
තෙරුවන් sarani
Panthiyata sambandawana widiyak laba denna sir
Sir uganwana widiya hondai.sathutui.
තෙරැවන් සරනයි
මට ආසයි ඉගෙන ගැනීමට
තෙරුවන් සරණයි
සර් මාවත් පන්තියට ගන්න පුළුවන් ද මං ඊයේ ඔබේ 7වන පාඩම දැක්කේ පැහැදිලි ඉගැන්වීම් තෙරුවන් සරණ යි
Sir, mama me vidiyo aka dekke ada.2023.12.21. sir, mama asai meka egena ganna. Kohomada sambanda wenne. 2024 ta aluth class akak thiyena wada sir.
Budusarani
සර් අලුතින්ම පාඨමාලාව ඉගෙන ගන්න ආසයි .කොහොමද සම්බන්ධ වෙන්නේ .
සර් මම මෙම විඩියෝඑක දැක්කෙ
2023-2-28 වෙනිදා මම. කැමතියි මෙම ශාස්ත්‍රය ඉගෙන ගන්න විභාගයට පෙනී සිටිමට කැමතියි සර්ට තෙරුවන් සරණයි
Ma,class aka Dan tiyannawa da. Samba da wanna pulwanda
Sir oba thumage class me aurudde thiyenne kohoda .online class thiyada
Kohomada mekata add wenne
සර් අලුතින්ම පන්ති පටන් ගන්නේ නැද්ද .තොරතුරු ටිකක් කරුණාකර එවන්නකෝ සර්
තෙරුවන් සරණයි මට දැන ගන්න පුළුවන් ද සර්ගේ පන්තිවලට සම්බන්ධ වෙන විදිය
Thanks
Sir mama dan thamai me lessons baluwe. mata certificate ekak ganna barida sir? kohomada group ekata join wenne?
මගේ සීය (නාකන්දෙ පත්තිනි හාමි- ගාල්ල) දක්ශ ජෝතිස්‍යයඤ්ඤයෙක් වගේම මන්ත්‍රාචාර්‍ය වරයෙක්
ඒත් ඒක මගේ පියා ඉගනගෙන නෑ....
ඒක සීයගෙන් ඉවර වෙලා තියනවා. මම දැං ඉන්නෙත් විදේශ ගතව, මට මේ පරම්පරාව ඉදිරියට ගෙනියන්න බැරිද සර්
.........