Sensei mn 2022 AL karanne mn language karnw japanese mn yan class ek nawathuna syllables eke bagyai karl thiyenne mt ithuru tika igen gant puluwan weid senaei
Akke mata podi help ekak one ape nangi AL walata japan karanna thora gaththa eyaa dan kiyanawa anthimedi exam ekata rachana ehama liyanna onelu.eya hodata padanuth karanawa.eya hariyat mula idala karanawanam karaganna puluwan wei neda
Thanq mam for the explanation. I don't do Japanese as a subject for O/L So, is it okay for selecting Japanese for A/L . I love to do Japanese. But now I don't have any idea about Japanese alphabet so is it okay....? I want reply for this please it will be great help for me...please 😊😊💖
මිස් A/l වලට තියෙන භාෂා විෂයයන් ටික ගැන video එකක් දාන්කෝ
Mis grade 12 japan පොතේ පාඩම් වල සින්හල තේරැම් කරලා වීඩියෝ එකක් කරන්නකෝ හැම පාඩමකම
Ow sensei videos dannako
Madam a/l වලට japanese කරලා ජපානෙ university එකකට යන්න පුළුවන්ද? ජපන් විශ්වවිද්‍යාලවල a/l art කරලා degree thiyenvada?
මිස් මේකට උත්තරයක් දෙන්නකො මන් 2024 A/L කරන්නෙ මන් තෝරගත්තෙ geography logic තව එක විෂයකට ගෘහ ආර්ථික විද්‍යාව කළ හැකිද ගෘහ ආර්ථික විද්‍යාවට z core වැඩිද ඔය තුන කරන්න පුළුවන් නේද
Mis Al walat japn,political science ,home economics krnna aulk nedda
Sensei 2026 batch eke mama... sensei loku prashnayaka mn inne A/l japan lamait university ynn amaruilu me subject eka pass krgnn amarui kiynw kochchr hithhadan me gmana giyth kiynnema A/l japan nisa fell wei kiynw sensei mahansi unoth puluwn wei ned
ජපන් වලින් dgree එක කරාම අපිට මොන වගේ side වලින්ද ජොබ් ලැබෙන්නෙ, teaching vithrmd
mis mn A/L walata karanna hithan inne ICT,ENGLISH LIT,JAPAN e subject 3 aulak nadda mis
මමත් කරන්න ඉන්නේ ඒ 3ම තමා😊
Perfect 😍🌸 hodata karaganna puluwan nam perfect puthe
@@hanseojun9899 🤩
@@ThathsaraniSensei ok mis☺
Anee mth oya subject krnn inne english lit godk amaruid godk kttiy kiynw krnn ep kiyl lit
Japanese , Ict , English lit.. subjects thamai mn karanne..eka hodaida
2024 A/l d
Perfect putha 🌸😍
@@ThathsaraniSensei oyanapurui kiynwne lamai miss
@@stormiwebster2974 yep
@@ThathsaraniSensei 🥺🥺thnks sensei
missge 2026 al classes nadda
Mis Japan,Ict,Agree karanna hodaida... please reply
Sense ape scl eke languge krnwnm language dekk krnnon mm Al iwr wel japan ynn hithgenai japan krnne mm japanese and korean select krgththt awlk ndd 😢
Mis media japan sinhala kiyana thuna karanna puluwan neda .reply ekak oni aniware 😊😊
Miss japanese ekka thawa hoda subject 2 k kiyannko
Miss jpn language krm z score ek wdid. Campus ekt neethi peeteta ynn puluwnda. Please reply😢
මිස් මම මාස එකහමාරක් සිංහල කරා ඒත් දැන් ජපන් කරොත් ගොඩයන්න අමාරු වෙයිද ? මම ඉතිහාසය,සිංහල,BC කරේ දැන් සිංහල වෙනුවට ජපන් කරන්න ඉන්නෙ. ජපන්වල z එක වැඩිද ? මට සිංහල කරොත්ද,ජපන් කරොත්ද වාසි සහගත ? ජපන් කරලා මට ලබාගන්න පුළුවන් අවස්ථා මොනවද ?
Sinhalata wadiya meka amarui
Miss mta 2024ta japnes karnna oni....rivishon ekkta awith alla gnna pluwan waid....
Mt whatsapp msg ekak danna daruwa
Mdm a/l wlta languages krddi japanese krla japanese university ynna puluwnd , plz comment ekak mdm
Sensei mn ada thama video ek dekke
Sensei 2025 A/L japan online class patan gaththad
Mata aya class ekat join wenn bed
Please reply me sensei
Miss man Al walata japan karanne ane mis man igana ganna clz eka mata therenne na mata mis ge clz ekata enna puluwanda
Mata katha karanna putha mage number ekata 🌸
Mis mn japan , media, art Karanna hithan inne
Ek hodaida mis😢
Miss A/l wlta art krla passe japan course ekk krla rata gihin tika klyk idla lankwt aye awith apit job krnn barid
Puluwan
@@ThathsaraniSensei Government job ekk gnn puluwnd ape A/l results ekt anuw
Miss mn krnne lojic japan french mta languages dekk krddi mt amru weida pataleida mat?
French japanese wenas nisa patalena ekak nh 😊. math french and japanese karanna inne
A/L. Privet kaloth ict.japan.mediya karanna puluvanda
Puluwan
@@ThathsaraniSensei thanks
AL ict lesida😢
@@abeysiri9975 අමාරු නැත්තෙ නෑ අමාරුයි. ඔයා Ol wlt kra nm kranna. Eth ol wlta wda godak wenaslu Al ict. Krann bari kamk na mhnsi unoth puluwn. Mmth ict krnn hitiye hamoma amaruy kiyna nisa mm econ krnn hithuwe. 🥲🤌
මිස් ගේ online class එකට join වෙන්නෙ කෝමද
Gorghrphy,economic ,japan විෂයයන් 3 කරන්න පුලුවන් ද?
Ow mmath oya thuna thma
2022 liyana lamainta sambanda wenna puluwanda.
🔹 2022/2023 උසස් පෙළට ජපන් භාෂාව හදාරන සිසුන් ට කරන නිවේදනය !!
🎌 2023/ 2022 උසස් පෙළ කරන ගොඩක් දරුවො මගෙන් ආයෙම ක්ලාස් කරන්න පුලුවන් ද කියලා ඇහුවා...ඉතින් මන් හිතුවා ඒ නිසා ආයෙ එකක් කොම හරි වෙලාව හදන් පටන් ගන්න.මොකද ලමයි 12+ වැඩිය ප්‍රමාණයක් මගෙන් ඇහුවා අනෙ ලොකු පිනක් කොම හරි කරලා දෙන්න කියලා ..ඒනිසා මන් ආයෙම කරන්න තීරණය කලා.
ඉතින් පුතේ ඔයාලට ආයෙම ව්‍යාකරාණ පන්තියක් ඕනේ නම් පහල තියෙන ෆෝම් එක පුරවන්න...
පන්තිය පැවත්වෙන දිනය සහ වෙලාව ෆෝම් එක පුරවද්දි ඔයාලා දාන නම්බර් එකට මන් එවනවා...ඒනිසා වට්සැප් ඉන්න හරි දුරකතන අංකය දාන්න....
docs.google.com/forms/d/e/1FAIpQLSfP2rEXprMhlAkGzBg2o0yvc8qQ8tR4DqXIDj_bJOc6IlahNw/viewform?usp=sf_link
Mam mm dan bio karanne.mm art walata maru wenna hithuwa.mn kamathi japan karanna.mt karanna puluwan weida 🥺
What about the classes for 2025 A/l batch ??
Whats app msg ekak danna putha mage number ekata
@@ThathsaraniSensei miss O/L walata japan kare nh kamak nadda
ඔබතුමියට ගොඩාක් පින් මේ වීඩියෝව කලාට . මිස් මම හම්බන්තොට දිස්ත්‍රික් 2025/A/L කරන්නෙ , මං සිංහල , ජපන් සහ ඉකෝන් තමයි කරන්නෙ , ගොඩක් අය කියන z-core එක අඩුයි කියලා ඒක ඇත්තද ❤❤ , තව ජපන් අමාරුයි කියලත් කියනවා සමහරක් අය , ඇත්තටම ජපන් විශය අමාරුද මිස් 🥺❤❤❤
Iskole koheda
@@shehanmalsha2121 විජයබා college
Akki subject eka gena dn mokad hithenne... mm japanese thora gnn hithan innwa. Advice ekk denn puluwn d 🥲🤌
@@Dilo804 කැපවීම මත තමයි නන්ගා විශය පිළිබඳ හැගිම එන්නෙ . ඒක නිසා මුල ඉඳලම හොදට ඉගෙන ගන්න එතකොට විශය ලේසි වෙනවා 🙂🙂💐💐
@@sandalidinithika Hithuwe na reply krai kiyla. Reply ekt thnq.😽 Oya thwath japanese krnwad
මිස් ජපන්,මීඩියා එක්ක තව හොද විශයක් කියන්නකෝ
Ict
Sensei mn 2022 AL karanne mn language karnw japanese mn yan class ek nawathuna syllables eke bagyai karl thiyenne mt ithuru tika igen gant puluwan weid senaei
මිස් ලංකාවෙ ජපන් උගන්නවන AL වලට මොන ස්කූල් ද මිස්
Miss 2025 online class thiyenawada?
Ow Thiyenwa ..mt whatsapp msg ekak dannako
@@ThathsaraniSensei message ekk damma
A/L වල japan paper එකේ රචනා ලියන්න තියෙනවද මිස්. Paper එක කොයි වගේද මිස්... අනේ reply අනිවාරෙන් කරන්නකො....😣😣
මිස් තව කැම්පස් යන්නකොට japanese language එකට Z score එක අඩුද
Naha z eka samanya durarat thiyenwa
Papr eka prshna 6 k thiyenawa ewath dekata bedila thiynne paya thunai papr ekata..rachana , debas liyanna thiyenawa trancelate liyanna thiyenawa kanji thiyenawa
@@ThathsaraniSensei okay mis thank you
@@ThathsaraniSensei teacher ,
Japanese , geography ,media karoth campus yanna puluwam weida ane kiyannako teacher please .....
මිස් මම 2024 A/L කරන්නෙ.ඒත් මිස් මම ඊට අවුරුද්දකට කලින් A/L කරනවා ඒ කියන්නේ 2023...එතකොට මිස් ජපන් යන්න අවුරුදු 13ක අධ්‍යාපනයක් ඕන නේද? මම අවුරුද්දකට කලින් exam ලියන නිසා මට student visa වලින් යන්න බැරි වෙයිද මිස්🤕 අනේ reply එකක් අනිවාර්යයෙන්ම දාන්නම්කො🥺🙏
නැ ඒක ගැටලුවක් නැ
අවුරුදු 12 ක අද්‍යාපනයක් නෙ ඕනි ජපන් යන්න
Math ehema karann baluwe ethakota api a/l private neda karanne..
Sense a/l paper ekak discuss krnnkoo
Aniwaren putha.
Mis it natum japan karanne aa 3karala campus giyhkid
Madam Ape sch eke Japan nh ethkot Mt anith sub deka sch krla private Japan kranna pulunwn da ?
Miss Sinhala, political science, Japan me subject 3 na galapennvd miss plz reply me 🥺🥺
මත් ඔය තුන කරන්න හිතන් ඉන්නෙ😒
Japanseea krnna inne mamath a/l valata miss mamath 2024 a/l krna inne 2021 o/l kale japanees language eka ugannana scle ekak hoygnne kohomda hama scle ekakama nane
Miss මම A/l වලට Japan , ICT , Media subjects කරන්න ඉන්නේ ඒ combination eka setda ?
Japan koheda class yanne
මිස් මම dancing media japan කරන්න ඉන්නෙ එහෙම කමක් නැද්ද කියන්නකො මිස්
Puluwan
මිස් අවුරුද්දක් ඇතුලත ජපන් ගොඩ දාගන්න පුලුවන් වෙයිද 😢
Sensei mm 2024 A/l krnne japanese pass papers books nhni gann pulwn shop ekak hri web site ekak hri mokk hri dyk tynw nm kynnkooib plzzz
අනිවාර්යයෙන් පිළිතුරු දෙන්න
2024Art wala mn krann inne japanese ,media ,ict oya subject 3 hodaida
Ow putha hodai.mahansi wen wenwa subject thunatama
@@ThathsaraniSensei hri sensi 🤗
Maath e tikamai karanne
O/l walata japan and korean dekama kara, A dekak thiyanawa. Al walatath dekama krnna puluwanda madam??
දෙකම එකට කරගන්න පුලුවන්ද .මමත් එහම එලෙවල් වලට කරන්න හිතන් ඉන්නේ.මට බයයි දෙකම පැටලෙයි කියල
@@tharu4529 mama nam cls uth patan gaththa ,ehema aulak na, okkoma tika anthima mohatha wenakan thiyaganna epa. Ethakota thama patalenne. Edineda wada edinada karaganna yalu😊
@@ぴゆみ හරි thank you so much ☺🙂❤️
මැඩම් මම olevel ජපන් තෝරගත්තොත් ලේසියෙන්ම A එකක් ගන්න පුලුවන් වෙයිද, අනේ මැඩම් පුලුවන් ඉක්මනට කියන්නකෝ
Ow aniwaren puluwan putha
Thanks madam
Miss,A/L japan language eka karanna O/L walata english walata results C ekak thiyenna oneda
Ane matath thina prashne
මිස් පොදු විශය දාරාව යටතේ e tek හා භාශාවක් හා තවත් විශයක් තෝරගන පුලුවන්ද
Ape school eke language naha.mata ethakota A/l private dala japanese,hindi,media karanna puluwanda miss..
Sense onlin calss karanwada. Karanawanam gana kiyada
ඔව් කරනවා
මිස් language කියන කැටගරි එකේ අපිට තෝරගන්න පුලුවන් මොන subject da
ඒක පාසලෙන් පාසලට වෙනස් පුතා
Miss Japanese, English language and media a/l walata krnna match wenawada
මිස් ජපනයේ ඉංග්‍රීසි ගුරුවරයෙක් වෙන්න ඉංග්‍රීසි ,ජපන් , තව මොන විශයද කරන්න ඕනි
ජපානයේ ඉංග්‍රීසි ටීචින් ගන්නේ නේටිවි ඉංග්ලිශ් ස්පීකර්ස්ලාට විතරයි
Kohomada online sambanda wenne Sensei.
🔹 2022/2023 උසස් පෙළට ජපන් භාෂාව හදාරන සිසුන් ට කරන නිවේදනය !!
🎌 2023/ 2022 උසස් පෙළ කරන ගොඩක් දරුවො මගෙන් ආයෙම ක්ලාස් කරන්න පුලුවන් ද කියලා ඇහුවා...ඉතින් මන් හිතුවා ඒ නිසා ආයෙ එකක් කොම හරි වෙලාව හදන් පටන් ගන්න.මොකද ලමයි 12+ වැඩිය ප්‍රමාණයක් මගෙන් ඇහුවා අනෙ ලොකු පිනක් කොම හරි කරලා දෙන්න කියලා ..ඒනිසා මන් ආයෙම කරන්න තීරණය කලා.
ඉතින් පුතේ ඔයාලට ආයෙම ව්‍යාකරාණ පන්තියක් ඕනේ නම් පහල තියෙන ෆෝම් එක පුරවන්න...
පන්තිය පැවත්වෙන දිනය සහ වෙලාව ෆෝම් එක පුරවද්දි ඔයාලා දාන නම්බර් එකට මන් එවනවා...ඒනිසා වට්සැප් ඉන්න හරි දුරකතන අංකය දාන්න....
docs.google.com/forms/d/e/1FAIpQLSfP2rEXprMhlAkGzBg2o0yvc8qQ8tR4DqXIDj_bJOc6IlahNw/viewform?usp=sf_link
මිස් මම 2022 ol කරේ den Ol රිසට් ආවම ජපන් කරන්න හිතන් ඉන්නේ ජපන් එක්ක විශයන් තෝරගද්දි හෝද විශයන් මොනද Riply ekak danna mis
Miss Japan It Econ kroth jobs thiyenwada lankawe
මිස් 2025 ඒලෙවල් බැච් එකට ක්ලාස් කරනවද අනෙ රිප්ලයි ප්ලිස් 🙂
Yes putha karanwa ..mage number ekat msg ekak danna whatsapp
@@ThathsaraniSensei නම්බර් එක කොමද ගන්නෙ මිස්
Number eka TH-cam channel eke thiyenawa
සෙන්සෙ ලමයින්ට දෙනවා කිව්ව pdf එක අපිට ගන්න තැනක් තියෙනවද
මිස් 2023 A/l online class එකකට join වෙන්නේ කොහොමද?
Thanq mam🌸🎎🇯🇵❤
Mama japan degree ekata karanna inne jayawardhanapura campus eke..e degree eka japan gihamath piligannawad ...
Akke mata podi help ekak one ape nangi AL walata japan karanna thora gaththa eyaa dan kiyanawa anthimedi exam ekata rachana ehama liyanna onelu.eya hodata padanuth karanawa.eya hariyat mula idala karanawanam karaganna puluwan wei neda
Miss sinhala , japan,english lit.karana hodaida.plz reply karanna miss.🙏
sensei,🙄 japan bashawa ekka thawa karanna hoda subjest monawa d plz kiyannako
ඒවා තීරනය වෙන්නෙ ඔයාගෙ ධාරණ ශක්තිය මත
Miss a/l wlata music japan media karoth Z score hodd
A/L වලට ටෙක්නොලජි කරන කොට ජපන් භාෂාව කරන්නේ කොහොමද මිස්
School eka anuwa eka depend wenwa..normal tec krana kenekta language ekak school eken karanna baha
language karann O/L results kohomd balnne
plz reply for me.... 🙏..
School anuwa depend wenawa..but languages karanna ema o/l results balan na..o/l pass nm karanna puluwan puthe
@@ThathsaraniSensei thanks mis ❤
Mis AL valata japanese samath nm lebena vasi monvda
A/l walt korean language nathida.
Thiyenawa
Japan ,Ict,media thoraganna puluwanda
School anuwa wenas wenwa
E math oya tunmai
A/L වලට ජපන් කරනවනම් තියන අනිත් විශයන් 2මොනවද තෝරගන්න තියෙන්නෙ
Daruwoo ewa school eken school ekata wenas wenwa
sensei, JLPT N5 exam ekata wada A/l japan eka exam eka godak amaruda
Ow A/l amarui
👍
Miss man 2026 A/L walata ICT, Media, Japanese man hari asai me subjects thunata mage asawa A/L walin passe japan Yann
teacher it media ekka japan karoth avulk ne neda rply ekak dennako
Eka putha oya anuwa depend wenne..saha school eka anuwa thama karanna puluwan d kiyala balanna wenne
Sensei me bungaku pdf ekh gnne kohenda kiynna puluwanda ❤
Book shops wala samaharak welawat thiyenwa..
Japan karoth japanese campus ekkatada ynna puluwan 😁
Japan walada lanakweda ?
2026 A/L clz karanawada
Mt whatsapp msg ekak danna putha
මම කරන්නෙ japanese , ict , home economics 🙂
Mamath 😃
@@Mihindi21 💕
Mama karanne Japanese, ICT , Media 🙂
Please ara bungo pothe pdf eka link eka danna puluwanda
මිස් ජපන්. නැටුම්. Ict කලාට කමක් නෑ නේද ? ජපන්වල z core එක වැඩීද. මිස් අනේ අනිවාර්යයෙන්ම රිප්ලයි එකක් ඕනී
Kamak na karata...ow Z eka normal ganat thiyenwa
Dancing gena nam mn dan na putha
@@ThathsaraniSensei මිස් මේ subject තුන කරලා හොද රෑනක් එකක් දාලා ජපන් ගියොත් හොද ජොබ් එකක් සෙට් වෙයි නේද හොද salary ekk එක්කම. එහෙමත් නැත්නම් මෙහෙ ඉදන්ම ජොබ් එකක් හොයාගන්න ඕනිද හොද රෑනක් එකක් දාලත්. එහෙන් අපිව ඉල්ලන්නේ නැද්ද හොදට පාස් උනොත්
@@sasinijayawardana9712 oya dancing paththen yanna try kranwanam anith subject deka gena tikak salakilimath wenna . Mkd rank eka adu wenwa saundrya vishyan wala .
Mis man japan ict media thma krnne me subject thun krnn puluwan ned
School eken school eka anuwa eka wenas wenawa putha
teacher on line class walta join wenne kohomda teacherge😊
Mt whatsapp msg ekak dannako putha
mis clz karneyy koheda?online clasaes karnawda?
Online thiyenwa...galle krnawa..mata katha karanna wisthara denaganna
2025 a.l class patan gannavada Mis ❤❤❤
Putha mage number ekat msg ekak danna ada aniwaren heta oylt meeting ekak thiyanwa 075 729 9893
Me pothvala sinhlen kiyala nadda
Ms only class කරනවා නම් පන්ති යක් කතා කරන්න පුළුවන් ද
Puluwan
Mis 2025 cls patan gaththada
මිස් මං 2024 A/L
මට මිස්ගේ online class එකට join වෙන්න ඕන.
Reply Please 🥺🙏
අනිවාරෙන් පුතා .. Whatsapp ekata msg ekak danna mage
Japan Akuru liyanna purudu wenne komada
අකුරු ලියලා ලියලා පුරුදු වෙන්න
මිස් මන් Econ.Ict.japn කරන්නේ .ඒ subject prashnyk nh neda
AL ict amarud? Nttan ek kragena ynn puluwnd
Senci dan man japane karanna inne 2024 A/L mata puluwan weida silabas eka iwara karaganna
මිස් ඉංග්‍රීසි වලට W thibboth ජපන් කරන්න පුලුවන් ද අනිවාර්යෙන් karanna
Samamyen ba putha..godak welawata school walin S ho C pass ekak illanawa...
Private nm puluwan
Miss 2025 A/l misge phisycal clz koheda thiyenne
Galle putha
@@ThathsaraniSensei miss mm 2022 o/l result avama japanese karnn inne missge clz thinne kohed
Madam,economy,japan,logic krla law faculy ynna puluwanda?
Puluwanda
Aniwaren kiynnki mis
Aniwaren kiynnki mis
mis language toragaddi toragana ona anith vishayan monavada
mama english karannath kamathiy
plz reply me
School eken school eka anuwa eka wenas wenawa putha
මිස් o/l japan කරේ නැතුව a/l වලට අලුතින් japan තෝරගත්තොත් ප්‍රශ්නයක් වෙනවද? Subject එක මුල ඉදන්ම ඉගෙනගන්න කාලය මදිවෙනවද?
Puluwan .o/l karana eka balapanne naha a/l karaddi..eka gataluwak na.a/l walata alphabet eke idanma yanwa..o/l karath natath mage class wala mula idanma yanwa...godak inne o/l nathi aya thama...eka gataluwak naha kisima...
@@ThathsaraniSensei දෝමෝ අරිගතෝ සෙන්සෙ💖😘🤗
@@ThathsaraniSensei miss ge class mokeda thiyenne
ඔයා මොනාද කරන්නේ A/L මටත් ඔය ප්‍රශ්නෙමයි තිබ්බේ
සෙන්සෙ A/ l walata japan කරන එකෙ වාසිය මොඅක්ද
Thanq mam for the explanation. I don't do Japanese as a subject for O/L So, is it okay for selecting Japanese for A/L . I love to do Japanese. But now I don't have any idea about Japanese alphabet so is it okay....? I want reply for this please it will be great help for me...please 😊😊💖
මිස් මම 2024 A/L කරන්න ඉන්නෙ ජපන් බාශාව . මම ආසයි ජපන් campus යන්න මිස් ආසයි ගොඩාක් A/L walata A එකක් ද ඔනේ B thibbath C thibbath kamak නැද්ද මිස්
මමත් එහෙමය්
A / B deken ekk onemai
@@ThathsaraniSensei mis මම කරන්නෙ agry , geography , japan language කමක් නැද්ද මිස්
@@ThathsaraniSensei ස්තූතියි මිස්