ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මං මොනා කියන්නද කියලා තේරෙන්නේ නෑ සර්. වැඩ කරන තරමට මට ප්‍රතිපල ලැබුනේ නැ. මම හැම වෙලේම හිතුනේ මට මේ subjects බෑ මේක තමයි මට කරන්න පුලුවන් උපරිමය කියලා. දැන් තමා තේරෙන්නෙ මම වැඩ කරපු ඒකෙක් නෙමේ ප්‍රේක්ශකයෙක් කියලා. 😔
තමන් වැඩ කරන තරමටයි ප්‍රතිඵලය ❤
Thanks sir ❤️
වැඩේ කරන්න ඕන විදිය තර්කෙන්ම හරියටම කිව්ව එකම ගුරුවරයා.Respect sir ❤️😎
A/l kelwila 3shypass wela tamath aiyge video s balana mn 🌝🫶❤️
Thank you sir ❤️
Mewa katha karannama one kaalina dewal..Aiyala hari madihath wela mewa katha karana eka aththatama watinawa ❤
Aththa ,thank you so much🎉🎉🎉
එක එක සර්ලගෙ බෑන්ඩ් අතේ දාගෙන යන උන්ට කේන්ති ගිහින් වගෙයි 😊
Thank u sir 🤍
kawru hari meka munata mata kiyanakanda koheda man hitiye
Mek atta❤
Ape sir❤️🩹
On point ❤
Respect sir...
මමත් ප්‍රේක්ශකයෙක්. තැංකිව් සර්
❤😊😊
මේක නම් 💯 ඇත්ත 🌝
ගොඩක් වෙලාවට 3rd shy වගේ ආවොත් තේරුම්ගන්න පුලුවන් සර් ටියුෂන් කියන්නෙ බිස්නස් එකක් කියලා..1st කරන පොඩි උන් තමයි සුරංගනා කතාවලට රැවටිලා යන්නෙ..ලමයිට එක වෙලාවක තේරෙනවා තමන්ට බෑ කියලා ඒ වෙලාවට ඒක ගුරුවරු දැනගත්තම කිසිම තේරුමක් නැති මෝටිවේශන් කතා කියලා යට ගහලා උන්ව රවට්ටගන අවුරුදු දෙකම ගසා කනවා..ඊට පස්සෙත් ඒ කතා වලටම රැවටෙන සෙට් එකකුත් ඉන්නවා..වැඩගත්ම දේ තමයි ටියුෂන් කියන්නෙ බිස්නස් එකක් ගුරුවරු ව්‍යාපාරිකයො
💪❤️🔥✨
💯 Attak
💯 💯💯
Eka atta sir
හරියටම හරි .... ඇත්තම ඇත්ත අයියෙ😊😊😊 හැබැයි මන් නම් මේ type එකේ නෙමෙයි😊
💯♥️
ඇයි තාම ටිපර් පාක් කරල නැත්තෙ😌
Thama nh 😉😅
👍
❤️❤️
❤
සර් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. පුලුවන්නම් plz මේකට උත්තරයක් දෙන්න. මං සාමාන්‍යයෙං පන්තියෙ දෙයක් උගන්නද්දි තේරුනේ නැති උනාම යූටියුබ් එකේ සර් කෙනෙක් උගන්නන වීඩියෝ එකක් බලලා තේරුම් ගන්නවා. ඉඋට පස්සෙ ඒ සර් දෙන ගනං සර් බෝඩ් එකේ හදන්න කලිං වීඩ්යො එක නවත්තලා මං හදනවා. හදලා ඉවර වෙලා සර් හදන එක බලනවා. එහෙම කරන එකත් වැරදිද. එතකොට මාත් ප්‍රේක්ශකයෙක් ද
නෑ බන් මාත් එහෙමයි උබ කලින් ගාන හදනවා කියන්නෙ උබට ඒ ගාන හදන්න පුලුවන් . හැබැයි උබ ගාන හදලා ඉවර උනාම උබට හරියටම idea එකක් තියෙන්න ඕනි උබ කොහොමද මේ ගාන හැදුවෙ කියලා . ඒකියන්නෙ උබ ගාන හදන්න ගොඩනගපු තර්ක ටික , ඇයි උබ මේ තර්කෙ මෙතනට දැම්මෙ වගේ ඒවා . ඒ ටික හරියටම ඔලුවෙ තියන් උබ සර්ගෙ video එක බලන්න ඔනි ඊට පස්සෙ compare කරන්න ඔනි මොනවද උබ දාපු නැති තර්ක සර් දාපු, නැත්තම් උත්තරේ හරියටම ගත්තත් දාපු තර්කෙ වැරදිද වගේ ඒවා . රීට පස්සෙ සර්ගෙ ක්‍රමේද හොද මගේ ක්‍රමේද මට වඩා ගැලපෙන්නෙ මොකක්ද වගේ ඒවා උබ තීරණය කරගන්න ඔනි . මේ වගේ video බලලා මේ විභාගෙට ලග කාලෙ ඔලුව නරක් කර ගන්න එපා කරන් ආපු වැඩ ටික හොදට සිද්ද උනානම් එච්චරයි අලුත් කුනු ගොඩවල් ඔලුවට දාගන්න එපා .
හරියටම හරි..
Gamma ganna wada karanna
කෙනෙක් advice එකක් දෙනකොට එයා ඒකට "ටිපර් පාර්ක් කරනවා" trigger වෙනවා, comment වැටෙනවා කියලා video එකේ එයාවම defend කරගන්නවනම් . හොදට මතක තියාගන්න ඒයා උනත් දන්නවා එයා යම් යම් තැන්වල තමන් වැරදියි කියලා එකට backup එකක් හැටියට තමා ඔය වගේ වචන ඉස්සරාට දාන්නෙ .අපරාදෙ ගොඩක් දේවල් ඉගන ගත්ත channel එකක් tution හින්දා wrong side යනවා .
Na ehema wrong side gihillanam na habai.🙂
ehem awlknm na mchn methana.aththa kathawa kiwwam lamai weradiyat gann hindai sir ehem kiynne 😌
මේවට තමා ඉතිං ටිපර් පාක් කරනවා කියලා ඕකෙ මම හිතන්නේ කියන්නේ..😂ප.ලි.ටිපර් පාක් කරන්න පුලුවං වගේ කතාවක් කියන්නේ සාමාන්‍යයෙන් වැරදි දෙයක් කියනකොට නෙවෙයි.. මත ගැටුමක් ඇති වෙන තැනකට..👍
@@Sathsara_925 මත ගැටුමක් වෙන එකේ වැරැද්ද මොකද්ද . සවිඣ්ඣානික මත ගැටුමකින් සිද්ද වෙන්නෙ තවත් හොද අදහස් එලියට එන එක. නැත්තම් තව කෙනෙක් කියන එකක් තමා පරම සත්‍ය කියලා පිලිගන්න එකෙන් අලුත් අදහස් එලියට එන්නෑ . හැබැයි සවිඣ්ඣානික තර්කයන් ගොඩනැගෙන්න ඕනි සවිඣ්ඣානික පුද්ගලයන් අතර එතකොට තමා නිවැරදි මත එලියට එන්නෙ. නැතුව අන් මත ඉවසන්න බැරි අය සමග නෙවෙයි . උදාහරනයකට ගන්න ඔයාව😉
@@DenukaSasanjith 22 , 21 AL කාලෙ මේ channel එකේ වැටිච්ච වීඩියෝ කන්දරාව දැකලා තියේද .
❤❤❤❤❤❤
❤❤
මං මොනා කියන්නද කියලා තේරෙන්නේ නෑ සර්. වැඩ කරන තරමට මට ප්‍රතිපල ලැබුනේ නැ. මම හැම වෙලේම හිතුනේ මට මේ subjects බෑ මේක තමයි මට කරන්න පුලුවන් උපරිමය කියලා. දැන් තමා තේරෙන්නෙ මම වැඩ කරපු ඒකෙක් නෙමේ ප්‍රේක්ශකයෙක් කියලා. 😔
තමන් වැඩ කරන තරමටයි ප්‍රතිඵලය ❤
Thanks sir ❤️
වැඩේ කරන්න ඕන විදිය තර්කෙන්ම හරියටම කිව්ව එකම ගුරුවරයා.Respect sir ❤️😎
A/l kelwila 3shypass wela tamath aiyge video s balana mn 🌝🫶❤️
Thank you sir ❤️
Mewa katha karannama one kaalina dewal..
Aiyala hari madihath wela mewa katha karana eka aththatama watinawa ❤
Aththa ,thank you so much🎉🎉🎉
එක එක සර්ලගෙ බෑන්ඩ් අතේ දාගෙන යන උන්ට කේන්ති ගිහින් වගෙයි 😊
Thank u sir 🤍
kawru hari meka munata mata kiyanakanda koheda man hitiye
Mek atta❤
Ape sir❤️🩹
On point ❤
Respect sir...
මමත් ප්‍රේක්ශකයෙක්. තැංකිව් සර්
❤😊😊
මේක නම් 💯 ඇත්ත 🌝
ගොඩක් වෙලාවට 3rd shy වගේ ආවොත් තේරුම්ගන්න පුලුවන් සර් ටියුෂන් කියන්නෙ බිස්නස් එකක් කියලා..1st කරන පොඩි උන් තමයි සුරංගනා කතාවලට රැවටිලා යන්නෙ..ලමයිට එක වෙලාවක තේරෙනවා තමන්ට බෑ කියලා ඒ වෙලාවට ඒක ගුරුවරු දැනගත්තම කිසිම තේරුමක් නැති මෝටිවේශන් කතා කියලා යට ගහලා උන්ව රවට්ටගන අවුරුදු දෙකම ගසා කනවා..ඊට පස්සෙත් ඒ කතා වලටම රැවටෙන සෙට් එකකුත් ඉන්නවා..වැඩගත්ම දේ තමයි ටියුෂන් කියන්නෙ බිස්නස් එකක් ගුරුවරු ව්‍යාපාරිකයො
💪❤️🔥✨
💯 Attak
💯 💯💯
Eka atta sir
හරියටම හරි .... ඇත්තම ඇත්ත අයියෙ😊😊😊 හැබැයි මන් නම් මේ type එකේ නෙමෙයි😊
💯♥️
ඇයි තාම ටිපර් පාක් කරල නැත්තෙ😌
Thama nh 😉😅
👍
❤️❤️
❤
සර් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. පුලුවන්නම් plz මේකට උත්තරයක් දෙන්න. මං සාමාන්‍යයෙං පන්තියෙ දෙයක් උගන්නද්දි තේරුනේ නැති උනාම යූටියුබ් එකේ සර් කෙනෙක් උගන්නන වීඩියෝ එකක් බලලා තේරුම් ගන්නවා. ඉඋට පස්සෙ ඒ සර් දෙන ගනං සර් බෝඩ් එකේ හදන්න කලිං වීඩ්යො එක නවත්තලා මං හදනවා. හදලා ඉවර වෙලා සර් හදන එක බලනවා. එහෙම කරන එකත් වැරදිද. එතකොට මාත් ප්‍රේක්ශකයෙක් ද
නෑ බන් මාත් එහෙමයි උබ කලින් ගාන හදනවා කියන්නෙ උබට ඒ ගාන හදන්න පුලුවන් . හැබැයි උබ ගාන හදලා ඉවර උනාම උබට හරියටම idea එකක් තියෙන්න ඕනි උබ කොහොමද
මේ ගාන හැදුවෙ කියලා . ඒකියන්නෙ උබ ගාන හදන්න ගොඩනගපු තර්ක ටික , ඇයි උබ මේ තර්කෙ මෙතනට දැම්මෙ වගේ ඒවා . ඒ ටික හරියටම ඔලුවෙ තියන් උබ සර්ගෙ video එක බලන්න ඔනි ඊට පස්සෙ compare කරන්න ඔනි මොනවද උබ දාපු නැති තර්ක සර් දාපු, නැත්තම් උත්තරේ හරියටම ගත්තත් දාපු තර්කෙ වැරදිද වගේ ඒවා . රීට පස්සෙ සර්ගෙ ක්‍රමේද හොද මගේ ක්‍රමේද මට වඩා ගැලපෙන්නෙ මොකක්ද වගේ ඒවා උබ තීරණය කරගන්න ඔනි . මේ වගේ video බලලා මේ විභාගෙට ලග කාලෙ ඔලුව නරක් කර ගන්න එපා කරන් ආපු වැඩ ටික හොදට සිද්ද උනානම් එච්චරයි අලුත් කුනු ගොඩවල් ඔලුවට දාගන්න එපා .
හරියටම හරි..
Gamma ganna wada karanna
කෙනෙක් advice එකක් දෙනකොට එයා ඒකට "ටිපර් පාර්ක් කරනවා" trigger වෙනවා, comment වැටෙනවා කියලා video එකේ එයාවම defend කරගන්නවනම් . හොදට මතක තියාගන්න ඒයා උනත් දන්නවා එයා යම් යම් තැන්වල තමන් වැරදියි කියලා එකට backup එකක් හැටියට තමා ඔය වගේ වචන ඉස්සරාට දාන්නෙ .
අපරාදෙ ගොඩක් දේවල් ඉගන ගත්ත channel එකක් tution හින්දා wrong side යනවා .
Na ehema wrong side gihillanam na habai.🙂
ehem awlknm na mchn methana.aththa kathawa kiwwam lamai weradiyat gann hindai sir ehem kiynne 😌
මේවට තමා ඉතිං ටිපර් පාක් කරනවා කියලා ඕකෙ මම හිතන්නේ කියන්නේ..😂
ප.ලි.
ටිපර් පාක් කරන්න පුලුවං වගේ කතාවක් කියන්නේ සාමාන්‍යයෙන් වැරදි දෙයක් කියනකොට නෙවෙයි.. මත ගැටුමක් ඇති වෙන තැනකට..👍
@@Sathsara_925 මත ගැටුමක් වෙන එකේ වැරැද්ද මොකද්ද . සවිඣ්ඣානික මත ගැටුමකින් සිද්ද වෙන්නෙ තවත් හොද අදහස් එලියට එන එක. නැත්තම් තව කෙනෙක් කියන එකක් තමා පරම සත්‍ය කියලා පිලිගන්න එකෙන් අලුත් අදහස් එලියට එන්නෑ .
හැබැයි සවිඣ්ඣානික තර්කයන් ගොඩනැගෙන්න ඕනි සවිඣ්ඣානික පුද්ගලයන් අතර එතකොට තමා නිවැරදි මත එලියට එන්නෙ. නැතුව අන් මත ඉවසන්න බැරි අය සමග නෙවෙයි .
උදාහරනයකට ගන්න ඔයාව😉
@@DenukaSasanjith 22 , 21 AL කාලෙ මේ channel එකේ වැටිච්ච වීඩියෝ කන්දරාව දැකලා තියේද .
❤❤❤❤❤❤
❤❤