සාතාන්...! බොහෝ කිතුණුවන් නොදන්න සහ නොතේරෙ​න සත්‍යය... - Rev. Fr. Prasad Harshan

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • යක්ශයා නොහොත් සාතාන්, යතාර්ථයක්ද හිතේ මවාගත් මායාවක් ද?
    දෙවියන් වහන්සේට බය නැති සමහරු අන විණ කොඩ​විණ හූනියම් යනාදියට පණ බයයි.
    කිතුණුවන් එසේ විය යුතු ​ද ?
    මේ ඒ ගැන කරන සවිස්තරාත්මක සංවාදයක්...

ความคิดเห็น • 150

  • @ceylonlotusbyshanika_New_acc
    @ceylonlotusbyshanika_New_acc 20 วันที่ผ่านมา +4

    මම උපති බෞද්ධ කෙනෙක්.. නමුත් මම මේ වැඩසටහන් නරබනවා.. බොහෝම වැදගත් මේ වැඩසටහන.. අපිටත් කිතුණු ආගම ගැන ඉගෙන ගන්න පුලුවන් ❤🥰

  • @user-yp6zt6ob1i
    @user-yp6zt6ob1i หลายเดือนก่อน +7

    පියතුමෙනි මට හිටියෙ එක දරැවයි එ දරැවා මැරූ නා අවුරු 23 යි පුන්චී කලෙ ඉදන්ම මගේ දුව ඡෙසුට හරිම අදරෙයි ඵයා ගොඩ ක් හෙද දරුවෙක් එයා ඡෙවත් උනෙ ඡේ සු කියන විදියට මට එක දරාගන්න බැරී වුනා මම අවුරුදු 1 මස7 ඇඬුවා පියතුමාගෙ දෙශනාවල් අහාලා තමයි හිත භදා ගත්තේ මම දැන් ඡේසුට ගෝඩාක් ආදරෙයි ඩෙන්ගු හැදිලා ඡේසු පිහිටායි පියතුමෙනි

    • @user-yp6zt6ob1i
      @user-yp6zt6ob1i หลายเดือนก่อน

      මගේ දරුවා නැති වුනෙ 2023 -1-7

    • @user-yp6zt6ob1i
      @user-yp6zt6ob1i หลายเดือนก่อน

  • @tusharalakshman7516
    @tusharalakshman7516 ปีที่แล้ว +12

    ස්තුතියි පියතුමනි. ස්තුතියි මහාචාර්ය තුමනි.. සාතන් හරි හැටියට හදුනා ගන්න අප හැමෝටම කියා දුන්නට.. ඒ වගේම පාපොච්චාරනය නැමැති මහා සක්රමෙන්තුවේ බලය පැහැදිලි කිරීම පිලි බද... දෙවියන් වහන්සේට මේ සියල්ල තුල මහිමය අත් වේවා.....❤️❤️ජේසු පිහිටයි 🙏🙏🙏🙏

  • @IrinPerera1958
    @IrinPerera1958 ปีที่แล้ว +11

    ඉතාමත් වැදගත් වැඩසටහනක්. ගොඩක් ස්තුතියි . ජේසු පිහිටයි 🙏❤️

  • @lakshikaperera1125
    @lakshikaperera1125 21 วันที่ผ่านมา

    Thank you father

  • @susanfernando6959
    @susanfernando6959 ปีที่แล้ว +11

    ඇත්තෙන්ම පියතුමනි,ඔබ කියන්නාසේ මහා කාරුණික දෙවි පියාණෝ සාතන්ටද සමා වියහැක!ඒ මහා කරුණාවත්,දඬුවම්කිරීමට ප්රමාදයත් සැහැල්ලුවට ගන්නා අපි උන්:සේට බියනොවී සාතන්ට බිය වන්නේත් ඒ නිසා වියහැක.Thank u Rev. Fr. n Sir Meemana for the beautiful n meaningful peach....!God bless u both forever🔥🔥🔥

    • @TharuAmarasinghe-ey4cf
      @TharuAmarasinghe-ey4cf 5 หลายเดือนก่อน

      Achhige readda ....

    • @DeepalHewawasam-yb5mn
      @DeepalHewawasam-yb5mn 2 หลายเดือนก่อน +1

      සාතන් යනු දේව වචනය අනුව දුෂ්ඨ ආත්මයයි. වරෙක ස්වර්ගයේ දූතයෙක් හැටියට පෙන්වාදෙන දේව වචනය, ලුසිපර් යනුවෙන් හඳුන්වයි. තවද නපුරේ කුමාරයා යනුවෙන්ද හඳුන්වාදෙන සාතන් විදුලි වේගයෙන් අහසින් පොළවට වැටුණු බව ස්වාමීන් වහන්සේ මතෙව් ශුභාරංචියෙන් පෙන්වා දෙන සේක. නපුරෙන් ඈත්ව යාමට දෙවියන් වහන්සේ තම වැසියන්ට පෙන්වා දෙනුයේ නික්මයාම 20 පරිච්ඡේදයෙන් ය.ඒ සීනයි කන්දේදී දස පනත හරහා මෝසෙස් කරණකොටගෙනය.ආදම්ට කියාදුන්නේ ඒදම් උයනේදීය. යමෙක් මේ දස පනතෙන් එකක් කඩන්නේ නම් මුලු ව්‍යවස්තාව කඩකරන්නෙක් හැටියට යාකොබ් 2:10 න් පෙන්වා දෙනු ලබන්නේය. කියවන්නාට ඇහුම් කන් දෙන්නාට හා අදහාගන්නාට තේරුම් ගැනීමට සරළය. නොහැදිලි කරුවන්ට ඈතය. කුරුසියේ පූජාව සැබැවින් තේරුම් ගත්තා නම් සාතන් ජීවත්වන්නේ තමා තුළ බව පෙනී යයි.රෝම 6:1-6 දක්වා පාවුල් අපෝස්තුළුවරයා ඒ බව හොඳින් පැහැදි කරන්නේය. දෙවියන් වහන්සේට ප්‍රසංශා වේවා.

  • @sheltonwijesiri3499
    @sheltonwijesiri3499 6 หลายเดือนก่อน +5

    කියලා නිම කල නොහැකි වටිනා විස්තරයක්.ඔබතුමන් දෙපලටම ජේසු පිහිටයි.❤

  • @tonynishanthafernando8105
    @tonynishanthafernando8105 ปีที่แล้ว +4

    අද වැනි කාලයක මෙවැනි දැනුවත් කිරීම් සභාවට ගොඩක් වටිනවා.. බෝහොම ස්තූතියි.. ජේසු පිහිටයි

  • @dorinelowe4111
    @dorinelowe4111 2 หลายเดือนก่อน +1

    Jesu pihiti piyathumani මහාචාර්ය තුමනි ඔබදෙපලට අපව දැනුවත් කිරිම amen❤

  • @niroshafernando6644
    @niroshafernando6644 3 หลายเดือนก่อน +3

    බොහොම ස්තූතියි පියතුමනි විස්තර කිරීමට, ඔබවහන්සේගේ දේශනය අහන් ඉන්න ඉතාම මිහිරියි..... ❤❤

  • @user-zp3of6gg9k
    @user-zp3of6gg9k 2 หลายเดือนก่อน +1

    ජේසුස්වහන්සේට සාතන් සහ බුදුන්වහන්සේට මාරයා සෑම හොදකටම නරකක් ඇත.

  • @yvonnefernando9506
    @yvonnefernando9506 ปีที่แล้ว +3

    Thank you father 🙏❤️ God bless your heart and soul and life 🙏🌹🙏

  • @kalyanidesilva7342
    @kalyanidesilva7342 ปีที่แล้ว +2

    ස්තුතියි ජෙසුපිහිටයි ගරැපියතුමෙනි ආමෙන් 🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @ajithpriyalal4641
    @ajithpriyalal4641 หลายเดือนก่อน

    Ane father...ahan inna asai ....thava desana ona ..jp

  • @indiradesilva8777
    @indiradesilva8777 ปีที่แล้ว +2

    Praise the Lord🙏🌹🙏💞🙏🌹🙏

  • @royfonseka5123
    @royfonseka5123 2 หลายเดือนก่อน +1

    Jesu phihitai rev.father.

  • @malkathiefernando329
    @malkathiefernando329 29 วันที่ผ่านมา

    Amen 🙏🏾🙏🏾🙏🏾

  • @user-xh6df2iw6i
    @user-xh6df2iw6i 5 วันที่ผ่านมา

    ඇත්ත බයාහනකයි...මටදැන් පෙනවා..එකඇත්ත..ඔබවහන්සෙකියනදෙ..

  • @yohanrodrigo5340
    @yohanrodrigo5340 ปีที่แล้ว +1

    ජිවිතේට වටින හොද වැඩසටහනක් thank you!

  • @ChanakaWarnakulasuriya
    @ChanakaWarnakulasuriya 2 หลายเดือนก่อน +1

    Thank you father ❤❤❤

  • @sherikahapuarachchi-mathpl4971
    @sherikahapuarachchi-mathpl4971 ปีที่แล้ว +1

    Great programme. God bless you

  • @sandiyafernando3689
    @sandiyafernando3689 ปีที่แล้ว +1

    බොහෝ ම ස්තූතියි පියාණනි මම දන්නැති දෙයක් දැන ගත්තා ජේසු පිහිටයි

  • @gangaudeni8625
    @gangaudeni8625 2 หลายเดือนก่อน

    Thank you so much dear rev father. God bless you!!!!

  • @yvonnefernando9506
    @yvonnefernando9506 ปีที่แล้ว

    Thanks be to God 🙏❤️🙏❤️🙏❤️ thank you father 🙏❤️ thank you professor 🙏❤️

  • @michelleperera4819
    @michelleperera4819 ปีที่แล้ว +2

    This teaching is a revelation. Many are absolutely ignorant and are naive about the existence of Satan. I pray that this video will go viral and many will benefit from this talk. Thank you Rev. Fr. Prasad and Hon. Mr. Meemana . God bless you both and all the mission work your involved in.

    • @yvonnefernando9506
      @yvonnefernando9506 ปีที่แล้ว

      Thank you father 🙏❤️🙏 thank you professor 🙏❤️🙏 thanks your important advice 🙏❤️ 🙏❤️🙏❤️ thanks be to God 🙏❤️ 🙏🌹🙏❤️

  • @MarianPremathilake
    @MarianPremathilake ปีที่แล้ว +1

    මේ ආකාරයට ජීවිතයට වැදගත් යථාර්ථයට මුහුණ දෙන්න අවශ්‍ය මග පෙන්වීම නිරතුරුව කියා දෙනවට ගරු පියතුමාට සහ මහචාර්‍ය්ය තුමාට බෙහෙවින්ම ස්තුති වන්ත වෙනවා , තව ඉදිරියේ දීද මෙවන් වටිනා ඉගැන්වීම් බලාපොරොත්තුවෙන් ඉන්නවා , ජේසු පිහිටයි පියතුමනි මහචාර්‍ය්ය තුමනි .ස්තුතියි .

  • @GaminiGunathilake-us5ux
    @GaminiGunathilake-us5ux 18 วันที่ผ่านมา

    Piyathuma sathanwa parajaya karnnatanam jesu thumage balayawedi wenna ona. Ese veematanam siyaluma aya papayen midiya uthui. Minissu pau karanathak sathange balaya wedi venava. Satan ne kiyana tharamata ohu kemathi. Ema nisa minissunta papayen midenna behe. Papochcharanaya kirimen pamanak wedak nehe. Jesewa anuwa yamin yahapath jeevithayak gatha kala uthui. Evitai sathanwa parada kala haki venne Amen

  • @ChammikaLandrum
    @ChammikaLandrum หลายเดือนก่อน

    ස්තූතියි ගරැ පියතුමනි..🙏🏻

  • @christinaamarasekara304
    @christinaamarasekara304 2 หลายเดือนก่อน

    Thank you so much Rev father and the professor for the valuable lesson which was given in the vedio 💐

  • @binbin2550
    @binbin2550 ปีที่แล้ว +2

    බෙහෙවින් ස්තූතියි .. ජේසූ පිහිටයි 🙏💐✝️

  • @janetries2533
    @janetries2533 2 หลายเดือนก่อน

    Love holy sprite Good massages give us rev. Father and professor God bless both thank so much.

  • @sheronperera-rd6pw
    @sheronperera-rd6pw 2 หลายเดือนก่อน

    Thank you father ❤ Jesu pihiti father 🙏

  • @ramanifernando1574
    @ramanifernando1574 ปีที่แล้ว

    Thank you Lord.Praise the Lord.Thank you dear Rev Father Jude Harshana.Thank you Professor Anton.May God bless you all 🙏🙏🙏

  • @lalanifernando1839
    @lalanifernando1839 3 หลายเดือนก่อน

    ❤Love Holy Sprite ❤Good
    messages given us Rev. Father
    and Professor God.bless.you
    both ❤Thank you so much ❤❤

  • @nandanaperera5584
    @nandanaperera5584 2 หลายเดือนก่อน

    හරිම පැහැදිලි කිරීම .ජෙසු පිහිටයි පියතුමෙනි .❤

  • @sudeshsilvasudesh3753
    @sudeshsilvasudesh3753 2 หลายเดือนก่อน

    ස්තුතියි ජෙසු පිහිටයි

  • @harrydematagoda1687
    @harrydematagoda1687 ปีที่แล้ว

    Inspiring and illustrative and a timely discussion we thank Professor Anton Meemana and Rev father for their valuable input to the discussion! May God bless both of you for the discussion.

  • @shiranthiperera3492
    @shiranthiperera3492 ปีที่แล้ว

    Thank you Father 🙏God Bless you 🙏🙏🙏

  • @mudithabandara8575
    @mudithabandara8575 2 หลายเดือนก่อน

    Good programme thank you father 🙏❤️

  • @jeanmonicabeekmeyer7379
    @jeanmonicabeekmeyer7379 ปีที่แล้ว

    Thanks. Father God bless you

  • @rs_gamingduou
    @rs_gamingduou 2 หลายเดือนก่อน

    Praise the Lord.. 🙏💞power of God 💗

  • @anndevika1605
    @anndevika1605 29 วันที่ผ่านมา

    Sathan godak rawatanawa..sathan gorawana sinhayaku se oba,moba avidimin kawa gila ganimdo siti..rawatili karaya..

  • @priyanperera6647
    @priyanperera6647 2 หลายเดือนก่อน

    Perfect Presentation Thank You 🙏

  • @NimaliNiroshani-z4o
    @NimaliNiroshani-z4o 2 หลายเดือนก่อน

    Nathan Hari puduma widihata kuriya karanna balanawa piyathumeni eth hamwelema yati sitha jesuge wachanayata ahumkan Denna one farther Sathan hamathanam farther❤❤❤❤

  • @JenokaJenooka-gv8jj
    @JenokaJenooka-gv8jj 27 วันที่ผ่านมา

    🙏💐💐🙏🙏🙏🙏

  • @fireyoutubechannel
    @fireyoutubechannel 2 หลายเดือนก่อน

    සාතන් නොහොත් ලුසිෆර් ගැන කතාව මට මේ මෑතක අහන්ඩ ලැබුනේ. ඒ කියන්නේ මට මෙම නම් ඇත්තටම අලුත් නම් නිසා. මේ කෙනාට තවත් නම් තියනවා කියලා මම විශ්වාස කරනවා. අනිවාරෙන්ම එහෙම පුද්ගලයෙක් ඉන්නවා. මම මේ වැඩසටහන බැලුව. මම දකින්නේ දෙවියන් වහන්සේ වෙනයි කියලයි. ඔබතුමන්ලාට දීර්ගායු වේවා... වැඩසටහන හොඳයි. මගේ අදහසේ වෙනසක් තියෙන්ඩත් පුලුහන් 🙏

  • @ajithajayanthi1880
    @ajithajayanthi1880 ปีที่แล้ว

    ස්තූතියි ඔබ තුමන්ලාට

  • @yasiththaruksha-wy9xy
    @yasiththaruksha-wy9xy 2 หลายเดือนก่อน

    Thanak you father 🙏🙏🙏🙏

  • @anndevika1605
    @anndevika1605 29 วันที่ผ่านมา

    Dahamapasal poth wala may sambandawa ugawanda poth auchchu gahanda radaguruthumawa kamathi karawaganda piya thumine..
    Man aithi kara gathe papauchchrana yedi athithya kotuwaka hira karala sathanta angathe thuwala nokaranda Ida dema
    Amen 🙏

  • @KumariPathmini-bb8ir
    @KumariPathmini-bb8ir 2 หลายเดือนก่อน

    Stuti🙏piytumani..jesupihitai.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @BerneyPerera
    @BerneyPerera ปีที่แล้ว

    Oh my god i dont believe what I here .how nice thanks be to. god n thanks fa prasad may god bless you both 🙏

  • @madukadesilva2745
    @madukadesilva2745 ปีที่แล้ว

    Very valuable video
    Praise the Lord

  • @nilanthiroshini429
    @nilanthiroshini429 2 หลายเดือนก่อน

    මේ කතාව අහගෙන ඉන්නකොටඔබතුමා කියනවා යක්ෂයාට කවද හරි සමාවක් ලැබෙන තත්ත්වයක් තියෙයි කියල..මේක මම මගේ මල්ලිත් එක්ක සාකච්ඡා කරා..එදා රාත්‍රියේ මා නින්දට යන විටමම දර්ශනයක් දැක්කා..මගේ මූණට රතුපාට ලස්සන ආලෝකයක් ඉහළ සිට වැටුණා..මම දැක්කා ඈත රත්තරන් පාට විශාල මේසයක් ඒක ඉවර නොවන මේසයක් ඊට එහා පැත්තේ ග්‍රදූතතුමා හිටගෙන හිටියා...එතුමා ඇඳගෙන හිටියේ රත්තරං පාටින්ලියවැල් වගේ ගියලස්සන සෙබළ ඇඳුමක්.ලය වැස්මක් රතු පාට යට ඇඳුම රතුපාට..එතුමාගේ මුහුණ දිගටි සිහින් මුහුණක්..කොණ්ඩය..බොක් කට්. වගේ කපලා තිබුණා... රෆායෙල් අග්‍ර අග්‍රදූතතුමාව දැකලා තියෙනවා...එතුමා මා ළඟට දර්ශනයකින් දවසක් ආව දේව මාතාවන් වහන්සේ සමඟ...එතුමා ලා නිල් සිල්ව කලර් එකෙන් අර විදිහම ඇඳුමක් ඇඳලා හිටියා...එතුමගෙ කොණ්ඩේ ජේසුස් වහන්සේගේවගේ උරහිසට දක්වා දිගයි.. ශුද්ධ වූ මිකායෙල් අග්‍රදූත තුමා ....මට මෙහෙම පැවසුවා...යක්ෂයා යක්ෂයාමයි...ඒ දර්ශනය එතනින් නැතිව ගියා...මම මේක ගැන හිතපු නිසා එතුමා මට කතා කරන්නට ඇති...මම එතුමට ගොඩක් ආදරෙයි..අග්‍රදූත තුමල්ලාට මං ගොඩක් ආදරෙයි...මගේ රැකවල් දූතයන්ටත්..ඒ කියන්නේ කවදාවත් යක්ෂයා වෙනස් වෙන්නේ නෑ කියන එකයි...නේද මහාචාර්යතුමනි, පියතුමනි..ඒකනේ එතුමා කතා කරලම මට ඒක කිව්වේ..මං මේ ගැන අපේ ගෙදර අයට කිව්වා මෙහෙම මම දැක්කා කියලා...මට හරි පුදුම හිතුනා...ඒක ඔබතුමන්ලාටත් දැනගන්නයි මම මේ ගැන කිව්වේ...ජේසු පිහිටයි

  • @ShammiMirenda
    @ShammiMirenda 2 หลายเดือนก่อน

    ජේසු පිහිටයි පියතුමනි 🙏

  • @gishanifernando71
    @gishanifernando71 ปีที่แล้ว +1

    ස්තුතියි piya thumani api දැනගෙන hitiyata dan දරුවෝ dannaa hamadeema තර්ක කරලා තමයි wisadanne ay දෙවියන් වහන්සේ sathanwa pradawanna බැරිද අහනවා .mee කතාව daruwo 3ta අහන්න dala දුන්නා ස්තුතියි piyathumeni jesu පිහිටයි මෑණියන් පිහිටයි

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 4 หลายเดือนก่อน

    ස්තුතියි !

  • @shamalifernando2969
    @shamalifernando2969 2 หลายเดือนก่อน

    Praise the Lord.. ❤🙏

  • @kanthilatah9874
    @kanthilatah9874 ปีที่แล้ว +1

    Presansa wewa Presansa wewa 🙏🙏🙏🙏🤲🤲🤲🤲

  • @leorochefernando9504
    @leorochefernando9504 ปีที่แล้ว

    Questo discorso e' meravilioso. Tantissimi grazie a voi due. Dio vi benedica.

  • @avemaria1823
    @avemaria1823 ปีที่แล้ว

    Thank you very much ❤️

  • @kanishanishan4446
    @kanishanishan4446 2 หลายเดือนก่อน

    Thank you Jesus ❤

  • @ajithpriyalal4641
    @ajithpriyalal4641 หลายเดือนก่อน

    Piya thumani....mage jivathe godak apahausuven yannae ..sakthimath karanna

  • @ramyafernando936
    @ramyafernando936 ปีที่แล้ว

    ජෙසුපිහිටයි පියතුමනි

  • @GeethanjaleePerera-b1s
    @GeethanjaleePerera-b1s 2 หลายเดือนก่อน

    Prasansawewa Amen.

  • @chrishanthiillangakoon8107
    @chrishanthiillangakoon8107 ปีที่แล้ว

    God bless you farther 🙏

  • @janetries2533
    @janetries2533 2 หลายเดือนก่อน

    God bless you.

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 หลายเดือนก่อน

    🎉🎉🎉🎉❤😊

  • @SabrinaPietersz
    @SabrinaPietersz 2 หลายเดือนก่อน

    Amen ❤️🙏

  • @priyalinda6636
    @priyalinda6636 2 หลายเดือนก่อน

    Amen

  • @sherinefernando9829
    @sherinefernando9829 ปีที่แล้ว

    ජෙසුපිහිටයි !!!

  • @ashokakarunasingha9209
    @ashokakarunasingha9209 ปีที่แล้ว +1

    පියාණවි,ඔබ වහන්සේ කියන ලෙසම දෙචිපියානන් මහත් බලවත් බව මම අදහම. සාතන්ට කිසිම බලයක් නොමැති මමදනිමි.ජේසු පිහිටයි .

  • @ajithpriyalal4641
    @ajithpriyalal4641 หลายเดือนก่อน

    Jivathe duk daraganna ane apita kiyala denna ...fardar..api sakthimath karanna ...daraganna amarui

  • @reginoldappu9465
    @reginoldappu9465 3 หลายเดือนก่อน

    Oba thumag dapalata bohosa stu58. Vava ❤️❤️❤️❤️❤️

  • @shiranifernando3266
    @shiranifernando3266 ปีที่แล้ว +1

    ජෙුසුනි අපිට පිහාටවෙින්ඩ❤

  • @rangarasanjana8650
    @rangarasanjana8650 ปีที่แล้ว

    Supiri mewage awama karanna father

  • @InduFonseka
    @InduFonseka 2 หลายเดือนก่อน

    පියතුමනි අප එකිනෙකා තුල ඔය කියන සාතන් ඉන්නවා නේද පියතුමනි . අප දෙවියන් වහන්සේ තුල ජීවත් වෙන්න උත්සාහ කරද්දි අපව තරහ කරන්න උත්සාහ කරන අයගෙන් අපව මුදවගන්න දෙව් පියාණනි 🙏♥️

  • @nitadesilva5989
    @nitadesilva5989 11 หลายเดือนก่อน +1

    💘❤❤

  • @shamikalaheshani3035
    @shamikalaheshani3035 2 หลายเดือนก่อน

    Yakshayada dewidunge karm0anthayaki

  • @jayansamarasekara4836
    @jayansamarasekara4836 2 หลายเดือนก่อน +1

    නෙලුම් කුලුන යනු කුමක්ද..එය සෑදුවෙ කුමකටද..සහ..මෙම වගෙ ම කුලුනු ඉන්දුනීසියාවෙ ඉන්දියාවෙ.සහ වෙනත් රටවලද මෙම ආකෘතියම සාදා ඇත..සාතන් ප්‍රතිමාවෙ.හිසෙ ඇති නෙලුම් මලෙ පොහොට්ටුව ඇති ආකෘතියයි...තවද..සාතන් ගෙ හස්ත මුද්‍රාවද..බඩෙ ඇති සර්ප සලකුනු ද.විවිද සිම්බල් සදහාද..ඩොලරය..ලෝක සවුක්‍ය සංවිධානය..ලංකාවෙ දේශපාලකයො ද.යොදාගෙන ඇත..නෙලුම් කුලුන විවෘතය දවසෙ පැවැති සංගීත සංදරශනයෙ.ස්ටෙජය.සෑදුවෙද.සාතන්ගෙ මුහුනෙ ආකෘතියයි.තවද වාදනය කල මෙට්ල් සෝංග් සංගීත රටාවද..හෙල් ෆෙයාර් සංගීත සංදර්ශනය නමින් නම්ද කරන ලදී..

  • @delmaperera9149
    @delmaperera9149 2 หลายเดือนก่อน

    🙏💓🙏💓🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼❤️❤️

  • @deepikapriyadarshani2610
    @deepikapriyadarshani2610 2 หลายเดือนก่อน

  • @malaniweerasinghe2432
    @malaniweerasinghe2432 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @chandiferdinandusz8586
    @chandiferdinandusz8586 ปีที่แล้ว

    🙌🙌🙏

  • @GaminiGunathilake-us5ux
    @GaminiGunathilake-us5ux 17 วันที่ผ่านมา

    Oba thumage bibalaya kiyawa nedda. Bibalaya thiyenne sathanwa awrudu 1000 kata sira kara damana bawai

  • @mariperera4616
    @mariperera4616 2 หลายเดือนก่อน

    Yes.Gb 🙏🙏❤️

  • @christianainduruwage7771
    @christianainduruwage7771 2 หลายเดือนก่อน

    👍👍👍🙏

  • @DIVINELK2023
    @DIVINELK2023 2 หลายเดือนก่อน

    🎉🎉🎉❤

  • @ranilfernando9853
    @ranilfernando9853 ปีที่แล้ว

    ❤️🙏❤️

  • @geralddissanayaka7168
    @geralddissanayaka7168 หลายเดือนก่อน

    Mostly he dwells i churches.

  • @indikasumith5028
    @indikasumith5028 ปีที่แล้ว

    Reve 3/8 " YAHshuwa"

  • @RanganaGunathilaka-yr1tg
    @RanganaGunathilaka-yr1tg 2 หลายเดือนก่อน

    Amen ❤❤😂

  • @dilshanperera4804
    @dilshanperera4804 ปีที่แล้ว

    👍

  • @janetries2533
    @janetries2533 2 หลายเดือนก่อน

    Fathe .sathn kiyanne napuru udeguwei dewi piyano kiyanne mulu lokeyame mau akeme dewi piyano.ape dewi piyanen adehanewanam apete puluwan yachseya yane papeya winase kere damimate.ape pape uchcharenaye kele yutui awite ape nwethe nawethathe pawen midimete dewipiyano apewe rakewal keranu athe.god bless you all.

  • @gloria8941
    @gloria8941 ปีที่แล้ว

    මාරම මාරම වැදගත්.කතාංගයක්.

  • @GaminiGunathilake-us5ux
    @GaminiGunathilake-us5ux 15 วันที่ผ่านมา

    Ane piyathumani papochcharanaya kalata kam netha mam ketiyen kiannam api devianwahansege daruvo nam unwahanse kemathi vidiyata jeewath venma kiyala uganwanna epamanai vena kisima magak nehe. Obathuma kiyana de aththa. Sathange balaya wedi minissu eya kemathi de karanne. Emanisa sathan kemathi de nokara devianwahansege kemathi de karanna uganwanna. Vena magak nehe

  • @naveenjude3808
    @naveenjude3808 2 หลายเดือนก่อน

    Is Satan a physical person? If so when did God create Satan? Is it recorded in the creation story? Who named him Lucifer? I have never read that God created Satan. Show me the Biblical quotation where God created Satan?

  • @anndevika1605
    @anndevika1605 29 วันที่ผ่านมา

    Minisa sathanta rawatunne nathinam deviyan wahansege karaunawa minissu hoyanne naha..

  • @naveenjude3808
    @naveenjude3808 2 หลายเดือนก่อน

    you contradict yourself. You said that Satan does not know the future but uses our our past to destroy the future. There is a dichotomy in your statement. Can you please explain?

    • @inaWalkwithGod
      @inaWalkwithGod  2 หลายเดือนก่อน

      No. Satan does not have knowledge of future events. In addition, what belongs to human freedom is undetermined; they do not know in advance our free choices. However, since his intelligence is far superior to ours, he can often predict the future simply by observation and deduction. With his superior intelligence, he can see the effects of certain causes whereas we would perceive nothing. Thus, there are times when he can accurately predict what will happen, even though the most intelligent of human beings would not even suspect such a result, no matter how many factors are analyzed in the present. On other occasions, due to the complexities and variability of human action, even the most powerful angelic intellect can be mistaken in its predictions.

  • @AmithaLiyanage
    @AmithaLiyanage 7 หลายเดือนก่อน

    Thank you piyathumani mta oya potha ganna one kohomada eka genna ganne

    • @inaWalkwithGod
      @inaWalkwithGod  7 หลายเดือนก่อน

      මොන පොත ද?

  • @user-ek7bh4zg2d
    @user-ek7bh4zg2d ปีที่แล้ว

    ගරු ප්‍රසාද් හර්ශන් පියතුමාව පෞද්ගලිකව සම්බන්ධ කරගන්නේ කොහොමද ?දුරකතන අංකය හෝ ලිපිනය ලබාදෙන්න පුලුවන් ද ? ස්තුති

    • @inaWalkwithGod
      @inaWalkwithGod  ปีที่แล้ว

      Evening Star, Havelock Grounds ඉදිරිපිට. පියතුමා ඉන්නේ මෙතන.