SIR,,PLEASE EXPLAIN WHETHER CATHOLICS ARE WORSHIPING STATUES..This has become a big problem where catholics get stuck..thank you ..a nd others use this to convert catholics.
be clear - almighty created the universe / earth / sun / moon / animals . birds every thing . the fish in the bottom of the sea, everything with the expiry date. including the humans. - adam and eve with out humans. he created the angels with light, jinns with smokless fire and humans with clay. don't confuse matter is simple. god does not have partners he is a creator
ඉතා නිවැරදි පැහැදිලි කිරීමක් ලෙස මා සලකනවා . අප වැනි ආදුනික අයට ඉතා ප්‍රයෝජනවත් . Thank you so much , propeser Anton . Praise lord .
ස්තුතියි. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා..!🙏👏 නොදන්නා සහ නොපිළිගන්න සැමට හොදම දේශනාවක් බයිබලයටම අනුව ප්‍රකාශ කිරීමට හැකි වීම නිසා ස්තුතියි prop.. උතුම් දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා!👏🙏 ජේසු පිහිටයි.. 👏🙏
ඉතා නිවරදි ඉදිරිපත් කිරීමක්, "සවන් ඇත්තෝ සවන් දෙත්වා"
ඇත්තෙන්ම හොද පැහැදිලි කිරීමක් කතෝලික ආගම ගැන නොදැන විවේචන කරන අයගේ ඇස ගැටේවා
දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා..!
උතුම් ගැලවීම හා දෙවියන් වහන්සේ දකින්න විස්වා කරන්න දෙවියන් වහන්සේ ගේ තෝරා ගැණීමක් තිබීමම වාසනාවක් ....ඕනම මනුෂ්‍ය කුට ඕනම දහමක කෙනෙක්ට කරදරයක් උනු ගමන් කියව්ව්න්නේ අනේ දෙවියනෙ අයියෝ දෙවියනේ කියලා අනේ බුදුනේ කියලා හරි වෙන දෙවිකෙනෙක්ගේ නමක කියවන්නේ නැ ..ඒ කියන්නේ අපේ ලේවල දෙවියන් අපිව මැවිමේ සම්බන්ද තාවය තියෙනවා ඒක තමා ඕන මනුෂ්‍ය යෙක්ගෙන් කුමන හරි වේලවක එලියට එන්නේ ..දෙවියන් වහන්සේ ඒ තරම් පුදුමයි විස්මයි ❤❤❤❤❤
ඉතාමත්ම හොඳ පැහැදිලි කිරීමක්
This talk encourages the viewers to delve deeper into God. It's worth watching.
May God bless you, dear Professor and your team.
ගොඩාක් ස්තුතියි මහාචාර්ය තුමනි පහදා දීම gana .
Sathyaya wasayenma dewiyan wahanse amaraneeyai. Lokayamauwawu dewiyan wahanse jeewamanai. Amen
Praise be to the Lord 🙌🙌 Amen !! Thank you Pro. 🙏
කාලයට යටත්නැති දෙවියන්වහන්සේ ගැන හොඳ පැහැදිලි කරිමක්
Thanks professor. God bless you.
ඉතාමත් වටිනා කරුනු පැහැදිලි කිරීමක් ලෝකයේ පැරණිතම ආගම මැවුම්කරුවානන් වහසේ මහා "බ්‍රහ්ම " ස්වයම් සර්වබලදාරී දෙවියන් වහන්සේ සත්‍යක්
Wow
What a great speech.
Thank you sir.
God bless you
Glory to God. God bless u Professor.🙏🙏🙏
Thanks for you God bless you
Amen 🙏 Glory be to God Godbless you Professor thank you 🙏
Praise the lord Jesus Christ
Halleluyah praise be to God
God bless you 🙏❤️
Thank you Professor !!!🙏 Great explanation..
God bless ❤
Praise be Jesus Christ ❤❤
Great Explanation .Proffessor,,Thank you.padma.padidilian.
Servant of God;one of desiple service.Thanks to Abba Father.
deviyan vahanse kiyana ,maha balaya ,denagatha hekivanne apa thula thibena visvasaya saha apa laba ethi athdekim thulai ,deviyan vahanse shuddhi ❤,Balasampnnai❤ Jeevamani❤apa sevvoth apta Muna gesenava Noanumanai❤❤❤❤❤jesu pihitai Mahacharya thumeni❤sthuthi oba thumage vatina deshanayata❤❤❤❤❤❤
Deviyan wahanseta prashansa wewa🙏🙏🙏🙏🙏✝️✝️✝️
ජේසු පිහිටයි
Thank you sir. Grate job. Keep it up. God bless you 🙏
ස්තුතියි .මම හිතාගෙන හිටියේ විශ්වය හා දෙවියන් වහන්සේ යන දෙකම එකයි කියලා
Thank you Professor
Allelua amen❤❤❤❤
My lord Abba peyanene I 💕 you I need you amen 🙏🙏🙏🙏
Yes our lord is good....praise the Lord
Praise the lord Jesus Christ👑🕎✝
praise the lord
Godbless professor.
Great praise the lord
Praise the Lord
Thanks
mahattaya mata gataluwak thiyenawa
Amen 🙏🙏
විද්‍යාවට දෙවියන් වහන්සේ හෝ වෙනත් දෙවිවරු හසු නොවන්නේ තාක්ශනය තවම ඒ තරමට දියුනු වි නොමැති නිසා. අනාගතයේ දවසක ඔවුන් එබදු අය සිටින බව සොයා ගන්නවා. නමුත් මේ කාලය වෙනකොට සිටින මිනිසුන් ආගම් නොදන්නා තන්හාව හා තම පැවැත්ම වෙනුවෙන් විවිද ලෝකවල සම්පත් සොයමින් ඒවාට ප්‍රමුකතාව ශෙන අය මිස දෙබියන් හෝ යහපත ගැන විශ්වාස කරන අය නෙමේ.
Praise. the. Lord🙏🙏🙏🙏
Thank you Lord.Praise the Lord 🙏❤️ Thank you so much brother.May God bless you and all of you 🙏🙏🙏
🙏🙏
Praise the Lord
Thank you dear Abba Father. I love You. I trust in You.
Amen amen amen 🙏🙏🙏🙏🙏
✝️🙏✝️👍
God pastor jperera itali
🌹🌹🌹🌹🌹
Lernerd lots thank you.god bless you professor
✝️✝️✝️🙏🙏🙏
Professor, could you please do a video regarding Aliens..
දෙවියන් සියළු දේ මැව්වානම් ඇයි සියල්ල සමානව නැතුව අසමානව මැව්වෙ ඇයි දුක්විඳින කොටසකුක් සැප විඳින කොටසකුත් මැවිවෙ විශ්වයේ කෙසේ වෙතත් මේ ලෝකයේ වැඩිපුරම ඉන්නෙ දුක් විඳින සත්වයින් සුලු කොටසකට සැප දීල වැඩි පිරිසකට දුක උරුමකරේ ඇයි ටිකක් ගැඹුරින් හිතල බලන්න එතකොට දෙවියන් සහ විශ්වය තුල හරි උන්මත්තක ස්වභාවයක් නැද්ද මට නම් තේරෙන එකම දෙය මේ මැවීමේ ස්වභාවය හරි අසාධාරණව කරල තියන්නෙ සමානව සලකන් නැතුව
ඔබේ සියලු ප්‍රශ්ණ වලට පිළිතුරු....
ආගම සහ මතවාද
th-cam.com/play/PL-B0zYSwiDWmvF128exmiZpm4R--hNGvE.html
ඇදහිල්ල සහ දර්ශනය
th-cam.com/play/PL-B0zYSwiDWku1COwnv0VzZ_0dA3wINd2.html
❤❤️❤️👍👍👍❤❤❤
🙏💗🙏
SIR,,PLEASE EXPLAIN WHETHER CATHOLICS ARE WORSHIPING STATUES..This has become a big problem where catholics get stuck..thank you ..a nd others use this to convert catholics.
Please forward your knowledge with kronos & kyros + Eternal & Eternity.
Hoda pahadili kirimak.sthuthi obata
මනුෂ්‍යයන්, සත්වයන් මේ විශ්වය මේ විශ්වයෙන් එහා තියෙන දේවල් මේ හැම දෙයක්ම දෙවියන් වහන්සේ මවල තියෙන්නෙ ඇයි ?ඒකට හේතුව මොකක්ද ? දෙවියන් වහන්සේ ඉන්න බවට ඔප්පු කරන්නේ කෙසේද ?
දෙවියන් වහන්සේ මේ ලෝකය මැව්වා නම් මැව්ව බවට තියෙන සාධක සාක්ෂි මොනවාද ?
දෙවියන් වහන්සේ කියන්නේ සියලු දෙනාට ප්‍රේමය ලබා දෙන කෙනෙක් එසේනම් මේ ලෝකයට මනුෂ්‍යයන්ට සත්වයින්ට වෙන කරදර වලට වසංගත ස්වභාවික අනතුරු ,කෘතිම ආයුධවලින් වෙන යුද්ධය ලෝකයට බලපානවා නවත්තන්න ඇයි බැරි ?ලෝකය මැව්වා නම් ඒවා වෙනස් කරන්න පුලුවන් වෙන්න ඕනි නේද ?දෙවියන් වහන්සේට සියලු දේම මැව්වනම් ඇයි මනුෂ්‍යයන්ට සත්ත්ව ඉන්නට මේ ලෝකෙ තියෙන දේවල් වලට හැමදේකටම විනාශයකට කාලසීමාවක් ලබාදී තිබෙන්නේ ඇයි ?ඇයි මේ හැමදෙම අමරණීය කරන්න බැරි ?මේ ප්‍රශ්න සඳහා මට පිළිතුරු ලබා දෙන්න ..❤❤
ඔබේ සියලුම ප්‍රශ්ණ සඳහා පිලිතුරු පහත playlist දෙකේ තිබෙනවා. හැබැයි වැදගත් ම දේ අපේ තියන පූර්ව මත පොඩ්ඩක් පැත්තකින් තියලා මේ video බලන්න ඕනා විවෘත මනසකින්. මොකද බහුතරයක් තර්ක කරන්නේ සහ අනික් මත වලට ඇහුම්කන් දෙන්නේ අපේ මතය සනාත කරගන්න මිස අනිකාගේ මතය කුමක්ද කියා තේරුම් ගන්නට දරන උත්සාහයක් විදියට නොවේ.
අපිට යමක් හරි හැටි තේරුම්ගැනීමට ඒ ඒ සන්දර්භයට ඇතුල් වෙන්න ඕනා. ඒක හරියට දුප්පත් මනුස්සයෙක්ට තියන සමහර ප්‍රශ්ණ පොහොසතෙකුට කවදාවත් තේරුම් ගන්නට බැහැ(ඔහු අර දුප්පතාගේ ජීවිතයට අවංකව ඇතුල් නොවන තාක්කල්)
ඒ කරුණු කාරණා කොහොම උනත්, ඔබේ ප්‍රශ්ණ කිරීම අපි අගය කරනවා. මොකද සෑම අවංක ප්‍රශ්ණයක්ම ගවේෂණයක ආරම්භයක්!
ආගම සහ මතවාද
th-cam.com/play/PL-B0zYSwiDWmvF128exmiZpm4R--hNGvE.html
ඇදහිල්ල සහ දර්ශනය
th-cam.com/play/PL-B0zYSwiDWku1COwnv0VzZ_0dA3wINd2.html
Deviyan wahanse kiyanne athmayak
Ithama Hoda phedili kirimak
ඕවා උත්තර නෙවෙයි සහෝදරයා 😭 ඔය හිතළු,,
be clear - almighty created the universe / earth / sun / moon / animals . birds every thing . the fish in the bottom of the sea, everything with the expiry date. including the humans. - adam and eve with out humans. he created the angels with light, jinns with smokless fire and humans with clay. don't confuse matter is simple. god does not have partners he is a creator
සිංහල භාශාව කොහොමද කිතුනු ආගමට සම්බන්ධ කර ගත්තෙ 🤔🤔
😅😅
විශ්වය දෙවියන් විසින් මැවිවා නම් දෙවියන් හටගත්තේ කොහොමද විශ්වයේ ශක්ති එකතුවකින්ද එහෙම ශක්ති එකතුවකින් දෙවියන් හටගත්තානම් අවබෝදකරගතයුතු එකම දෙය දෙවියන්ගේ හෝ මැවිම්කාරයාගේ සිට සියලුදේ මලින්ම විශ්වීයව ඉබේ හටගත්තාය කියන එක නේද
විශ්වය කොච්චර කාලෙකට කලුන් කවදා හට ගත්තද යන්න කිසිවෙකු හොයාගෙන නෑ අපේ සව්රග්ග්රහ මන්ඩලයේ ආරම්බය විතරයි හොයන් තියෙන්නේ ඒකයි හරියටම හොයන් නෑ හැබැයි බයිබලේ ඒ සම්බන්දව තියනවා දෙවියන් වහන්සේගේ රාජ්ජයට කෙලවරක් නොමැත්තේය කියලම තියනවා අවසානයක් නෑ තවමත් විශ්වය බිහිවෙනවා 😊
😅😅😅