Sudu Piruwatayai Karaoke (Without Voice) සුදු පිරුවටයයි කැරෝකේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.ย. 2024
  • 🎧🎤 𝐀𝐫𝐭𝐢𝐬𝐭 : Chandrasena Hettiarachchi
    📜✍️ 𝐋𝐲𝐫𝐢𝐜𝐬 : Bandula Jayasinghe
    🎸🎶 𝐌𝐞𝐥𝐨𝐝𝐲 : Chandrasena Hettiarachchi
    💥★彡𝒞𝒽𝒶𝓃𝒹𝓇𝒶𝓈𝑒𝓃𝒶 𝐻𝑒𝓉𝓉𝒾𝒶𝓇𝒶𝒸𝒽𝒸𝒽𝒾 ᴋᴀʀᴀᴏᴋᴇ - ᴘʟᴀʏ ʟɪꜱᴛ 彡★💥
    Sadata Sahasikam Kala Aya Karaoke / සඳට සැහැසිකම් කළ අය කැරෝකේ
    👉 • Sadata Sahasikam Kala ...
    ඔබ කොහේ සිටියත් කමක් නැත.....
    ඔබ කොයි මොහොතේ සිටියත්.....
    දිදුලන පද රචනා සහිත උසස් තත්ත්වයේ කැරෝකේ ගීත අපි ඔබට ලබා දෙන්නෙමු.
    ඔබට ජීවිතය සතුටින් ගත කිරීමට, විවේක ගැනීමට සහ ගායන කුසලතාවය දියුණු කරගැනීමට අපට කළ හැකි උපරිමය අපි කරන්නෙමු.
    ඔබ ගායනා කිරීමට කැමති කැරෝකේ ගීත අප හට ඉදිරිපත් කරන්න.
    හැකි ඉක්මනින් එය උඩුගත කිරීමට අපි උත්සාහ කරන්නෙමු.
    යම් දවසක අපි එකට ගී ගයමු .... එයයි අපේ දැක්ම ... 😊
    තවත් දෙයක් .... අපිව ✅𝒮𝒰𝐵𝒮𝒞𝑅𝐼𝐵𝐸 කර ගීත ඔබේ මිතුරන්ට ✅𝒮𝐻𝒜𝑅𝐸 කරන්න.
    👉අපගේ සේවාවන් - ඕනෑම ගීතයක කටහඬ ඉවත්කර කැරෝකේ ගීත සාදාදීම
    ( Voice Tag නොමැතිව ගීත ලබා ගැනීමට අමතන්න ☎️ +𝟗𝟒 𝟕𝟖𝟕 𝟗𝟏𝟓 𝟗𝟎𝟓 )
    🟢𝓦𝓱𝓪𝓽𝓼𝓪𝓹𝓹 𝓖𝓻𝓸𝓾𝓹 :
    👉 chat.whatsapp....
    🔵𝓕𝓪𝓬𝓮𝓫𝓸𝓸𝓴 :
    👉 / honeybirdskaoke
    ╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝
    සුදු පිරුවටයයි
    මංගල යහනයි
    කඳුළින් තෙමනු එපා
    ඔබේ නිදොස් බව
    ලොවට කියන්නම්
    මට දොස් නගනු එපා
    මට දොස් නගනු එපා
    සාගරයට වැඩි
    ආදර හිත් ලඟ
    අපි ළදරුවන් වගෙයි
    අපේම ලොව තුල
    තනිවුනුදා අපි
    දුර නොබැලුවේ ඔබයි
    දුර නොබැලුවේ ඔබයි
    සුදු පිරුවටයයි
    මංගල යහනයි
    කඳුළින් තෙමනු එපා
    ඔබේ නිදොස් බව
    ලොවට කියන්නම්
    මට දොස් නගනු එපා
    මට දොස් නගනු එපා
    නෑසිය මිතුරන්
    මගෙ දෙගුරුන් හෙට
    වරද ඔබෙන් විමසයි
    විමසන වදනට
    දෙන්නට පිළිතුරු
    තවමත් සිත සසලයි
    තවමත් සිත සසලයි
    සුදු පිරුවටයයි
    මංගල යහනයි
    කඳුළින් තෙමනු එපා
    ඔබේ නිදොස් බව
    ලොවට කියන්නම්
    මට දොස් නගනු එපා
    මට දොස් නගනු එපා

ความคิดเห็น • 13

  • @nalakamanju580
    @nalakamanju580 ปีที่แล้ว

    ගොඩ දවසකින්...සුපිරි 😊

  • @SwaShakthi770
    @SwaShakthi770 ปีที่แล้ว

    සුපිරි ම සුපිරි ...ආදෙරෙයි ❤❤❤❤

  • @tharukasandaruwan4726
    @tharukasandaruwan4726 11 หลายเดือนก่อน

    පට්ටම පට්ටයි ඒ trak එක නං

  • @sujithnishantha1450
    @sujithnishantha1450 ปีที่แล้ว

    Excellent ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @honeybirdskaraoke
    @honeybirdskaraoke  ปีที่แล้ว

    සුදු පිරුවටයයි
    මංගල යහනයි
    කඳුළින් තෙමනු එපා
    ඔබේ නිදොස් බව
    ලොවට කියන්නම්
    මට දොස් නගනු එපා
    මට දොස් නගනු එපා
    සාගරයට වැඩි
    ආදර හිත් ලඟ
    අපි ළදරුවන් වගෙයි
    අපේම ලොව තුල
    තනිවුනුදා අපි
    දුර නොබැලුවේ ඔබයි
    දුර නොබැලුවේ ඔබයි
    සුදු පිරුවටයයි
    මංගල යහනයි
    කඳුළින් තෙමනු එපා
    ඔබේ නිදොස් බව
    ලොවට කියන්නම්
    මට දොස් නගනු එපා
    මට දොස් නගනු එපා
    නෑසිය මිතුරන්
    මගෙ දෙගුරුන් හෙට
    වරද ඔබෙන් විමසයි
    විමසන වදනට
    දෙන්නට පිළිතුරු
    තවමත් සිත සසලයි
    තවමත් සිත සසලයි
    සුදු පිරුවටයයි
    මංගල යහනයි
    කඳුළින් තෙමනු එපා
    ඔබේ නිදොස් බව
    ලොවට කියන්නම්
    මට දොස් නගනු එපා
    මට දොස් නගනු එපා

  • @nishanthajayalathmendis.1604
    @nishanthajayalathmendis.1604 ปีที่แล้ว

    ❤❤❤❤❤❤

  • @JorgeNewton-xb2gy
    @JorgeNewton-xb2gy ปีที่แล้ว

    SUPERE MATA MELTON PERERA GE. WALAKULLAK PALA AMBARE GETHAYA DENNA

  • @chanakasaminda4300
    @chanakasaminda4300 ปีที่แล้ว

  • @vijithasanjeewa1029
    @vijithasanjeewa1029 ปีที่แล้ว

    Muthu kadulai sinaha podai denna chandanage

  • @amithsampath367
    @amithsampath367 ปีที่แล้ว

    ☝️❤️❤️

  • @samankumarakumara-bh2nr
    @samankumarakumara-bh2nr 2 หลายเดือนก่อน

    Ape youwn adare danila karoke eka dannako

  • @sampathsenevirathne542
    @sampathsenevirathne542 ปีที่แล้ว

    ❤❤❤❤