ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අදින් පසුව නෑ අප හමුවන්නේමේ අවසන් දිනයයිසසර පුරා අප අත්වැල් බැඳ ආගමන මෙයින් නිමවෙයි...//වරද මගේදැයි වරද ඔබේදැයිනොඅසමි ඔබගෙන් මතු දවසේ...//එකම මඟක යන දෙදෙනෙකු වෙමු අපිනන්නාඳුණනා අය විලසේඅදින් පසුව නෑ අප හමුවන්නේමේ අවසන් දිනයයිසසර පුරා අප අත්වැල් බැඳ ආගමන මෙයින් නිමවෙයිකියන්න කිසිවක් ඉතිරිව නෑ මටසියල්ල නිමවන මේ මොහොතේ...//පිසින්න අවසර දෙන්න ලඳේ මටඅවසන් කඳුලක් ඔය දෙනෙතේඅදින් පසුව නෑ අප හමුවන්නේමේ අවසන් දිනයයිසසර පුරා අප අත්වැල් බැඳ ආගමන මෙයින් නිමවෙයි...//
චන්ද්‍ර සෙන හෙට්ටිආරච්චි මහත්තයා ගේ ලයියු ට්‍රක් ට්කක් ඔනී පරන සින්දු සෙට් එක..
Ammo patta lassanai asama ekak jaya wewa sahodaraya
සුපිරි
ඔබට දෙවිපිහිටය.
❤️❤️❤️❤️❤️🎧🎧🎧👌👌👌👌😍😍😍😍😍😍 මරු සුපිරී අයියේ
සුපිරි බ්‍රදර්
ලස්සනයි
එක මරු ...❤❤
Oya dihai balan hiteye. {dayasige}song aka. Denna pukuwanda
Super ❤
Super brother
@hodai
Wow super
නිසලව තිබු සිත සහ මට හුරු නැති දුම් වැටියක්....පුන්සිරි සොයිසගේ මේ සින්දු දෙක දෙන්නකෝ...කැරෝකි.😍😍😍
th-cam.com/video/PEKQC2L0eg0/w-d-xo.html
පුන්සිරිසර් ඔබට දිර්ගායුෂපතමි
sudam chamarage sindu tikak denna barida mage sihina dewiduwe athi pemkala.awith yanna nuba enawada inne maga balanloku udawwak hadala denna puluwanda
whatsapp ekata message ekak danna man eken dennam sindu tika
Whatsup namber eka dennako
Whatsup n eka denna
@@prasadsrimal4793 discription eke athi link eka
❤️❤️❤️❤️❤️
අයදින්නේ නැහැ ඔබේ ආදරේ
th-cam.com/video/TOF8aLBiGlQ/w-d-xo.html
සොදුරූ මුහුනේ රුව කොයින් ගෙනාවේ කැරෝකේ එක දෙන්නකෝ ❤️❤️❤️❤️❤️
Youn pathum mal akalata mahaluluwa sinduwa karannako
th-cam.com/video/3SszUMm2ZUo/w-d-xo.html
👍👍👍👍👍👍👍👍👍
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
👍
❤❤❤😂😂
අදින් පසුව නෑ අප හමුවන්නේ
මේ අවසන් දිනයයි
සසර පුරා අප අත්වැල් බැඳ ආ
ගමන මෙයින් නිමවෙයි...//
වරද මගේදැයි වරද ඔබේදැයි
නොඅසමි ඔබගෙන් මතු දවසේ...//
එකම මඟක යන දෙදෙනෙකු වෙමු අපි
නන්නාඳුණනා අය විලසේ
අදින් පසුව නෑ අප හමුවන්නේ
මේ අවසන් දිනයයි
සසර පුරා අප අත්වැල් බැඳ ආ
ගමන මෙයින් නිමවෙයි
කියන්න කිසිවක් ඉතිරිව නෑ මට
සියල්ල නිමවන මේ මොහොතේ...//
පිසින්න අවසර දෙන්න ලඳේ මට
අවසන් කඳුලක් ඔය දෙනෙතේ
අදින් පසුව නෑ අප හමුවන්නේ
මේ අවසන් දිනයයි
සසර පුරා අප අත්වැල් බැඳ ආ
ගමන මෙයින් නිමවෙයි...//
චන්ද්‍ර සෙන හෙට්ටිආරච්චි මහත්තයා ගේ ලයියු ට්‍රක් ට්කක් ඔනී පරන සින්දු සෙට් එක..
Ammo patta lassanai asama ekak jaya wewa sahodaraya
සුපිරි
ඔබට දෙවිපිහිටය.
❤️❤️❤️❤️❤️🎧🎧🎧👌👌👌👌😍😍😍😍😍😍 මරු සුපිරී අයියේ
සුපිරි බ්‍රදර්
ලස්සනයි
එක මරු ...❤❤
Oya dihai balan hiteye. {dayasige}
song aka. Denna pukuwanda
Super ❤
Super brother
@hodai
Wow super
නිසලව තිබු සිත සහ මට හුරු නැති දුම් වැටියක්....පුන්සිරි සොයිසගේ මේ සින්දු දෙක දෙන්නකෝ...කැරෝකි.😍😍😍
th-cam.com/video/PEKQC2L0eg0/w-d-xo.html
පුන්සිරිසර් ඔබට දිර්ගායුෂපතමි
sudam chamarage sindu tikak denna barida
mage sihina dewiduwe athi pemkala.
awith yanna nuba enawada inne maga balan
loku udawwak hadala denna puluwanda