AMAA | LAST EPISODE | අමා | Mage TV Productions
ฝัง
- เผยแพร่เมื่อ 27 ม.ค. 2025
- #AmaaLastEpisode #AmaaTeledrama #AmaaEpisode229 #MageTVProductions
ශ්‍රී ලාංකීය වෙබ් කලාවේ රස මුසු තැන් සොයන ඔබ අතරට...
° Mage TV Productions °
Don't Forget to LiKE 👍 SUBSCRIBE 🔴 SHARE 🔗 COMMENT 🖊
PROPERTY OF Mage TV Productions UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
/ magetvproductions Official TH-cam Channel ✔️
© Copyright 2019-2021 Mage TV Productions All Rights Reserved.
අනේ ගොඩක් ස්තුතියි මගෙ ටීවී ඔයාලට ❤️
කොහෙන්වත් හොයාගන්න නැතුව දුක් විඳිද්දි ඔයාගෙ මේ වීඩියෝ ටික නිසා එක හුස්මට කතාව බලල ඉවර කලා ❤️❤️❤️
❤❤❤❤❤
Hm
ẞ ko
❤ අදටත් ආදරය කරන කතාවක්.හැම කොටසක්ම බැලුව.අමා.හිරුයි ඇත්තටම හදවතට දැනෙන නිර්මානයක් එ සමාජය.ඒක අදටත් මට දැනෙනව❤
හරිම වැදගත් ලස්සනයි ඇත්තටම අපේ ජිවිත වලිනුත් කොටසක් මේ කතාවෙ තියෙනවා හරිම ලස්සනයි .
මෙම ටෙලි නාට්‍යය පළමුවරට රූපවාහිනියේ විකාශනය වී වසර 12 කට වැඩි කාලයක් ගෙවී ගොස් ඇති අතර, රංගනයෙන් දායක වූ නළු නිළියන් කිහිප දෙනෙකුද මෙලොවින් සමුගෙන ගොස් ඇත ඔවුන්ට නිවන් සුව අත් වේවා😢😢😢❤
මගේ ආදර කතාවත් මේ වගේම තමයි.. මේ වගේම ලස්සන කෙල්ලෙක්.. ජිවිතේ කොච්චර උත්සහ කරත් ඒ දේ මට ඉෂ්ට කර ගන්න බැරි උනා.. කොච්චර දියුනු උනත් බැරි උනා.. දුකයි... 😢😢
2023 බලනව අදටත් මම බලපු ලස්සනම teledrama එක 🤍💫
දවස් දෙක නිදිමරාගෙන එක දිගට බැලුවා
Math shama baluva
harima lassana arthawath nirmanayak godak sthuthi theruwansaranai
ඡීවීතයේ බලපු ලස්සනම කතාව 😢
TH-cam තුළින් දෙවැනි පාරටත් නැවතත් නැරඹුවා.. කතාව පුරාවට හිනාව ආදර පිරී තිබුණත් අවසානය වෙත්ම කදුලින් දෙනෙත් තෙත් කරන්නට.. මේ කතාවේ තද තීරණ ගත් සැර පරුෂ පියාණන්ට හැකි විය..
සෑම් අංකල්ගෙයි සිරිමලුයි මහේන්ද්‍රගෙ සීන්ස් ටිකටයි තමා ආසම
Mara lassana katawak.api podi kala balapu kata.marama lassanai issra giyapu kata.den kala apita me wage kata balanda nehe idiriyatat neti wei.tnx me wage kata danawata.hita hada ganna me wage kata balala.puluwannam amanda,sapumali danda
3වෙනි පාරටත් එක හුස්මට බැලුවා❤❤❤.....ඇඩෙන තරම් සිද්දිත් නැතුවාම නෙවෙයි...
අන්කල් සෑම් ආන්ටි හෙලන් සිරිමල් අන්තිමට සමුදුන්න වෙලාව ඇත්තටම ඇඩුනා...
අපිව පිනව්වාට පින්
මහේන්ද්‍ර
අන්කල් සෑම්
සිරිමල්
හිරු
අමා
mr.දයාන්
සුචාත
ජිනදාස
බන්ධු
බිනුරි
හෙන් රි
සන්තොෂ
සරනේරිස්
ෆියෝනා
ආන්ටි ක්‍රිෂ්ටිනා
නිලුපුල් ලොකුබන්ඩාර
මනෝජ් සමරදිවාකර
නැනෝ
යසෝ
විසාඛා
ඔක්කෝම සුපිරියට කරා❤
අලුත් කතාවක් අරන් වරෙන් පබළු පුලුවන් නම් සුපිරි thank you මචන්
Dgm,,#$$3*-((875290
මේ ටෙලිනාට්‍ය ය සංස්කරණය කලේ මගේ මල්ලී ...
රත්තරන් ඉන්න නිසා, මේ කතාව තවත් ලස්සනයි.
ආසාවෙන් බලපු teledrama එකක් ගොඩක් ස්තූතියි දුන්නට
Harima lassana kathawak 🗓️🥹, Godk duka wagema jeewithe gana sathya kiyala dena awasana kotasak...
Aththatama jivithe gana godak walltina adahas dena loku aldarshamath kathawak.🎉
ලස්සන කතාවක අවසානය ❤
lassanay kathawa.eeth awasanaya dukai
ආදර්ශමත් ලස්සන කතාවක් මුල සිට අවසානය දක්වාම බැලුවා...හරිම.ලස්සන නිර්මානයක්...❤...
ඒ කාලේ අපි බලපු ලස්සන කතාවක්..
වර්තමානේ තරුණ පරපුරෙ ළමයි නං මේ වගේ කතා බැලුවොත් හිතයි මේවා මොන වගේ කතාද කියලා
Mge nm fv drama ekka thwa thiyenawa amnda kiylaa kathawak eka denna puluwanm gooodk thanks mokda ekatahawa blalama na mn 2004 eth mn podi klae aswen balapu katha puluwanm amnda denna plzzz😢
2023,11,25 සෙනසුරාද වෙලාව රැ 11;58 කතාව බලා නිම කලහ ආරම්භ කරේ මීට සති එක හමාරක සිට ස්තූතියි ❤❤...😔🥰❤
ඇයි අමාට හිරුගෙ තාත්තා අකමැති උනේ
Wishwa nisa kathawa lassanai
me kathava okkoma mama baluva.lassanai.saha mama adapu vaara ananthai.kathru thumata godaak sthuthi
ඇත්තටම හරිම ලස්සනයි අසාවෙන් බැලුවා එක දිගටම කතාව තියන නිසා සියලුම කොටස් බැලුවා අවසානය හරිම ලස්සනයි දායකත්වය දැක්වූ සියලුදෙනාටම තුති 💐💐💐💐♥️💕❤️💓
❤❤❤thank drama wari good
Thank you mage tv production ❤️📺👌
අන්තිම කොටසටනම් දුක හිතුනා 💔😭
ඊලගට අමන්දා ටෙලිනාට්‍යය දෙන්නකෝ
2023 බලනවා🥺හරිම ලස්සන කතාවක්💖🌿
yah
Now 2024 🥺💗
Me kathawa mulinma balanakota mn awrudu 10 withara athi. Mn asama drama ekak lassana awasanayak. Thankyou mage tv❤mn ayeth baluwe me 2024 adatath asama kathawak
Thank u mage Tv productions for ur valuable service..I watced all episode of Ama teledrama because of u after 11yrs
Jewithe balapu lassanama kathawa❤
එක හැල්මෙ බැලුවෙ❤
One of great teledrama in srilanka.
mama balapu lassanama teledrama eka
මුළු කතාව ම එක්ක ගත්තා ම අවසානය අභව්‍යයි.
ස්තුතියි.අවසානය.දුකයි
Rantharu /pabalu drama eka denna .thanks mage 📺
4 වෙනි වාතාවටත් බලලා අද ඉවර කරේ...ලස්සන කතාවක්...❤❤
ස්තුතියි ඔබට අප සමග දිගටම රැදී සිටිනවාට 🫶
පුකේ ඉත්තෑවොද?
ලස්සනයි okkoma tika bekuwa❤
Episode serama beluwa maga noara niyama kathawak meka ❤❤❤
tnx.godak dewal jivithyata kiyala dunnu kathawak,nawatha mewani nirmana kirimata hakiwewa.....❤❤
හැමෝටම සතුටු හිතෙන විදිහට කතාව ඉවර උනත්,මටනම් දුක විශාඛා ගැන..
මහේන්ද්‍ර සැර කාලෙත් එයාට දුක,මහේන්ද්‍ර හොඳින් ඉඳිද්දිත් එයාට මහේන්ද්‍ර එක්ක ඉන්න නෑ
Eka nm aththa
ඇස් වලට නොදැනී කදුලු ආවා
Me wage aluth kathawak denna harima lassanai
තෙරුවන් සරනයි හැමෝටම
ස්තූතියි මගේtv ..
මේ 2008-2012 වගේ sinhala music video වල පටන්ගද්දි නම වැටෙන "මගේcreations" අයමයි නේද
Himali innawanam mama onama kathawak balanna asai may feworite❤❤❤❤
ඊලගට පබළු ඕනී
Me ane meka ethkt happy ending kyl htnn plwnd,aishakage pathen newei mm me ahnne,all rounded gthama meka happy end kyl apita hiru ama set wenw kyl htnn plwnne
ස්තුතියි ඔබට...පුංචි වලව්ව දාන්න...
ane thank you kathawa dunnata..❤❤❤❤❤❤❤
ලස්සන කතාවක් 💛🌻
අදින් අවසන් 🥺🥺
බොද මිදුම් ඉදුවරි
godak lssna kthvk ❤🥺🥺
Ane රන්තරු kathawa dennako.. mn asama ekak
ane oww
මේ ගොන් ජෝක් නැති නම් බලන්න පුලුවන් ලස්සන කථාවක්
මේකෙ ඇයි හිමාලි සයුරංගි අර පොඩි බබාව අරං හදාගත්තෙ
Kotas 230 baluwa harima lassanai
Ama 2 oneh
තව එපිසෝඩ් තියේදා😊
Me dewal balawath minissu hedenawanam echcharaai
Lassana drama akak
අන්තිම ටිකට දුක හිතුනා 🥺
Thanks for you’re work bro
Dawasata peya dolahk psmana bala ikmanin iwarakala stuti
පබළු ඕනි
😢lassana kthawak ama ❤
pitarata inna apita vadagath kathavak.mevage katha thavath iyanna.harima vadagath adarshamath kathavak.paule hamotama ekata idagena balanna puluvan kathavak
Thankuuuuu
Me wage kathawak dan pluwan nam pennuwa nam adarshayak hari wewi dan thiyna katha wala okkoma thiyenne gaha maraganna ewa nisa damme 😊 supiri kathawa
😢😢😢❤
Godak lassana kathawak 😍❤
2024.07.08
දුකයි
Ana 🙏🙏🙏🙏🙏💪💪💪💪❤❤
රත්තරන් හොරත් ඉන්නවා😁
2024 බලනවා
අමා ❤❤❤ 🎉
අනෙ මට දැනගන්න පුළුවන් වෙයිද ඔයලා කොහොමද මේ විඩියො අරගෙන youtube දාන්නෙ කියලා...copyright වදින්නෙ නැති විදියට.....please help ekak denawada......
🥺🥺awasanaya dukai
Pabalu teledrama eka danna
රන් දම්වැල් telwdrama eke wpisode tika dennako❤🥰
Excellent end 😍🫶
Thank you
Ane පබලු drama eka denna ilagata
Thank you.
💜💫
කසිප්පු කාරයෙක් නාවික හමුදාවට අරන් 😂
Amanda Dannako
මේකේ අවසානේ මීට වඩා ලස්සන වෙන්න ඕන වෙනම ලෝකෙක හිටියෙ සැනින් විනාස උනා වගේ
Anea adara wassak denna😊
අන්තිම කොටස පැහැදිලි නැ
කවුරු හරි පැහැදිලි කරන්න පුළුවන් ද
Pabalu dennko
Kotas adui ne..meka kotas 250 thibila 228 passe awasana kotasa
Ow meke kotas 250k thibba habai
අමන්දා දෙන්න
Iduwari drama eka dennkoo
❤
❤❤❤😢😢❤❤❤❤❤
👍👍👍👍👍👍