මෙල්‍බන්‍ වල ප්‍රසිද්ද පොළ||melbourne pola🇦🇺||Australia sinhala vlog ​⁠

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 59

  • @jayanthaaravinda1110
    @jayanthaaravinda1110 21 วันที่ผ่านมา +1

    Onna math ada edala akathu una mata adai me chanal aka awe dan oyage okkoma. Vediyos balannam,,,man Dilani Satharasinghe❤❤❤❤❤

  • @AIAttanayake
    @AIAttanayake 16 วันที่ผ่านมา

    ගොඩක් ලස්සනයි විඩියෝ එකක්. හරිම ආසාවෙන් බැලුවා. මම subscribe කරා. තෙරුවන් සරණයි.

  • @tccfamilyvlog
    @tccfamilyvlog 26 วันที่ผ่านมา +2

    අපිත් ඔයා එක්ක පොළට ගියා 😊 ලස්සනයි වීඩියෝ එක ❤

  • @panchayu
    @panchayu 27 วันที่ผ่านมา +1

    Subscribed you...Thank you sharing your new ideas for all viewers

  • @ShashiniRathmalkaduwe
    @ShashiniRathmalkaduwe 28 วันที่ผ่านมา +1

    වෙන රටවල දෙවල් බලද්දී ආසයි තමයි❤️❤️ඒ ඒ රටවල තියෙන දෙවල් ඒ පරිසරය ඒ පිරිසිදුකම ආසයි මේ දේවල් දකිද්දි❤️❤️පොළේ තියෙන හැම දේ ගොඩක් fresh දෙවල් දැක්කම ආසයි💯💯ලස්සන vlog එකක්🔥🔥💯

  • @Uztakuchan
    @Uztakuchan 27 วันที่ผ่านมา +1

    素敵なお買い物です。
    ありがとうございます。
    また見に来ます。

  • @SimpleLifeWithAvishka
    @SimpleLifeWithAvishka หลายเดือนก่อน +2

    අක්කි. හරිම සැහැල්ලුයි. කියලා හිතෙන්වා ඔයා මේ ගෙවන ජිවිතේ. මමත් මේ වගේ හරි සැහැලුවෙන් ඉන්න කැමතියි 🤗මම ආසා vlog එකක්. ඔයා ගෙනල්ලා. තියෙන්නේ 😍👌අනේ. මල්. වල ලස්සන😍🩷🌷ශෝක් අක්කි පොලක ඇවිදින එකත්. වෙනස් අත්දැකිමක්. ලස්සනම ලස්සනයි අද vlog 1අපේ ගෙදර ඇතිවෙන්න මුරුංගා තියනවා. ආවානම් දෙන්න තිබ්බා😁

  • @SudeshNanayakkara-x8p
    @SudeshNanayakkara-x8p 28 วันที่ผ่านมา +1

    Wow harim lasanai, lasana video ekkak, Budusaranai

  • @RhythmOfEdis
    @RhythmOfEdis หลายเดือนก่อน +1

    සින්දුව nam😂හරිම ලස්සනයි. ඒ වගේම bus train හරිම පිරිසිදුයි මල් ටිකත් හරිම ලස්සනයි 😍😍😍

  • @Apesihina
    @Apesihina หลายเดือนก่อน +1

    ලස්සන වීඩියෝ එකක්❤❤

  • @YamuAwidinna
    @YamuAwidinna หลายเดือนก่อน +1

    ලස්සනයි .අපිත් මෙල්බන පොලකට ගියා. ජයවෙිවා 🍀👌🎉🌻🍃

  • @Shanis_views89
    @Shanis_views89 27 วันที่ผ่านมา +1

    Ada vlog eka nam akke godaaak lassanai❤❤❤❤ a pola nam godak piliwelai ❤❤❤ mehe ewata wada

  • @Momchanu
    @Momchanu หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි අක්කේ ,ආසාවෙන් රස වින්දා vlog aka ,මමත් හරිම ආස දෙයක් තනියම ගමනක් යනකොට කැමති සිංදුවක් අහගෙන කල්පනා කර කර යන්න ,පුදුමාකාර සැහැල්ලුවක් දැනෙන්නේ හිතට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Jalanisew
    @Jalanisew 17 วันที่ผ่านมา

    lassanai akki vlog eka😍

  • @MaduandDina
    @MaduandDina 28 วันที่ผ่านมา

    Wow ගොඩක් ලස්සනයි එක මරු ❤❤❤❤❤

  • @lifewithmenu
    @lifewithmenu หลายเดือนก่อน +1

    ❤❤ රෝස ටික 🌹🌹😍😍
    අනිවාර්යයෙන්ම අක්කා තාම හැබෑ නොවුණු හීන ගොඩාක් තියනවා දවසක හැබෑ වෙනකල් ආසාවෙන් බලන් ඉන්න ❤❤
    අනේ හරිම ලස්සනයි අක්කේ අදත් වීඩියෝ එක ඔයා හරි සරලව ඉන්න කැමති කෙනෙක් නේද? ❤❤
    බුදුසරණයි ❤

  • @dilrukshigurusinghe9101
    @dilrukshigurusinghe9101 หลายเดือนก่อน +1

    අද නමි vlog එක මාරම ලස්සනයි ❤❤❤

  • @Ishuwithinarya
    @Ishuwithinarya หลายเดือนก่อน +1

    ලස්සනයි සැන්ඩි
    අද vlog එක😘

  • @LIFEWITHRASA
    @LIFEWITHRASA หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ❤
    ❤❤❤❤❤❤

  • @GaneshikaDilini
    @GaneshikaDilini 29 วันที่ผ่านมา

    Vlog එක ලස්සනයි ❤❤❤

  • @SuGayan2121
    @SuGayan2121 หลายเดือนก่อน +1

    Sha maru akka attama asawen bluwa
    🌻🌻🧿🧿🧿hari lassnai oye life eka maru anee❤❤❤
    Niskalanka parisarayak
    Sha pola maru hoda fresh elawalu tiynwa neda😘😘😘🌻🌻🍈🍈🍎🥭🥭🍋🍊🍍🍌🍑🍐🍏🍎🥭

  • @staywithzandii
    @staywithzandii หลายเดือนก่อน +1

    ඒ මල් ටික හරිම ලස්සනයි.. 🙊♥️
    මෙහේ නම් මල් ගොඩක් මිලයි

  • @maleeandfamily
    @maleeandfamily หลายเดือนก่อน +1

    Nice Vlog akka 🥰

  • @dilulife4456
    @dilulife4456 หลายเดือนก่อน +1

    හරි ම ලස්සන යි
    එහෙත් යාචකයන් ඉන්න ව නේද 😒
    එ බැග් එක ලේසි තමා මල් ගොඩ 😍😍😍😍😍😍
    කේල් සලාද කන්න මම මාර ආසයි සවුදි අරාබියේ නම් හරි මිලයි නිතරම ඇත්තේ ත් නැ .
    ලස්සන vlog එක ක් අද ත් 💕💕💕

  • @boruwaepa5435
    @boruwaepa5435 28 วันที่ผ่านมา +1

    Kata enawa eth kiyana eka hari nehe.

  • @sandunisdiary
    @sandunisdiary 28 วันที่ผ่านมา +1

    Wow harima lassanai 😍

  • @FamilyNo319
    @FamilyNo319 29 วันที่ผ่านมา

    Wow harima lassanai ❤man asaiiii me wage video balanna❤

  • @Roja234
    @Roja234 หลายเดือนก่อน +1

    ලස්සනයි🙏🏻❤️

  • @Momchanu
    @Momchanu หลายเดือนก่อน +1

    අක්කා කතා කරනවා හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤❤

  • @senuwithfamily
    @senuwithfamily หลายเดือนก่อน +1

    ආසයි මේ වගේ එක එක රටවල දේවල් බලන්න❤❤

  • @sandunavo
    @sandunavo หลายเดือนก่อน +1

    Wow eka nam akka❤

  • @Vimunmiru
    @Vimunmiru หลายเดือนก่อน +1

    ලස්සනයි අක්කේ 🥰😍❤️

  • @rashovlogs2386
    @rashovlogs2386 หลายเดือนก่อน +1

    අදත් හරිම ලස්සන වීඩියෝ එකක් ආන්ටි😘♥️💖😍😚🤗
    මාකට් එකේ එකේක විදියෙ බඩු ගොඩායි නේද ආන්ටි❤😊🤗🙂💖
    ඒ බෑග් එක ගන්න එක නන් ශොපින් කරන්න හරිම ලේසි තමා ආන්ටි💖🤗🥰❤️😘
    ලස්සන ලස්සන ෆ්‍රෙශ් මල් ගොඩායි නේද ආන්ටි❤😘🥰🤗💖🌸💝🌹💗😍
    ලංකාවට ආවෙනික එලවලු , පලතුරු ගොඩාක් තියෙනවා නේද ආන්ටි😍💗🤗🥰❤
    වෙනදා වගේම ආන්ටි හරිම ලස්සනයි💖😘🥰🤗😚💗
    ආයෙත් ලස්සන වීඩියෝ එකක් අරන් ඉක්මනින් එන්න ආන්ටි❤😊🥰🤗💗🌹💝
    බුදු සරණයි ආන්ටි😘♥️💖😗😙

  • @Life_WithHashi
    @Life_WithHashi 29 วันที่ผ่านมา

    ශෝක් අක්කේ හොද බඩු ගොඩක් ගන්න තියනවනේ ආසයි දැක්කම..🥰🥰❤️❤️

  • @Sandurodrigo2900
    @Sandurodrigo2900 หลายเดือนก่อน +1

    Harima lassanai akke ❤❤❤❤

  • @RuinKorea
    @RuinKorea 28 วันที่ผ่านมา

    Lassnai vlog eka Sandy akka❤ parissmata inna adarei❤

  • @LifewithNimu
    @LifewithNimu 28 วันที่ผ่านมา

    හරිම ලස්සනයි අක්කා ♥️♥️

  • @Lifewithfreedom
    @Lifewithfreedom 25 วันที่ผ่านมา +1

    Melbourne wala inna students lata budget grocery shopping ,meal prep videos gennako❤

    • @Sandraarendtsz
      @Sandraarendtsz  25 วันที่ผ่านมา

      @@Lifewithfreedom අනිවාරයෙන්‍ම

  • @shanenbotejue
    @shanenbotejue หลายเดือนก่อน +2

    ❤❤

    • @SuGayan2121
      @SuGayan2121 หลายเดือนก่อน

      Mage chanl petteth avith ynna

  • @videashislifestyle5754
    @videashislifestyle5754 29 วันที่ผ่านมา

    Lassanai adath❤

  • @essenceofceylon6248
    @essenceofceylon6248 หลายเดือนก่อน +1

    Anee❤❤❤ harima lassanaii❤❤❤❤ mat aşama harima free wdyata inna akka❤❤❤

    • @dilrukshigurusinghe9101
      @dilrukshigurusinghe9101 หลายเดือนก่อน

      අද නමි vlog එක මාරම ලස්සනයි ❤❤❤

  • @maduliyanage
    @maduliyanage หลายเดือนก่อน +1

    හරිම ආසාවෙන් බැලුවා අක්කේ..එලවලු පලතුරු ගොඩයි..අනේ කරපිංචා 😮😮😮ලංකවේ එලවලු ගොඩයි...නියමයි නෙ අක්කේ ඔයාට 😊😊😊අක්කා හරිම free එකෙ ඉන්නවා නේද..මාත් එහෙමයි😊😊😊ආදරෙයි අක්කේ ❤❤❤❤

  • @SuGayan2121
    @SuGayan2121 หลายเดือนก่อน +1

    1st commnt akka

  • @sarangawalimuni4955
    @sarangawalimuni4955 26 วันที่ผ่านมา

    Is Dandi safe to walk around?

  • @thushanthidesilva7591
    @thushanthidesilva7591 27 วันที่ผ่านมา +1

    Meat shop eka thiyenne kothanada hariyatama?

    • @Sandraarendtsz
      @Sandraarendtsz  27 วันที่ผ่านมา

      @@thushanthidesilva7591 market එකේ main entrance eka ඉස්‍සරහා පාර පන්‍නම car park eka තියෙනවා.එතන අයිනේ කඩ පේලියේ තියෙන්‍නේ

  • @ramaneezaussiediary
    @ramaneezaussiediary หลายเดือนก่อน +1

    Nice one Sandy, how do you add Sinhala songs to the vlog? ❤❤❤

    • @Sandraarendtsz
      @Sandraarendtsz  28 วันที่ผ่านมา

      R u on instagram

    • @ramaneezaussiediary
      @ramaneezaussiediary 28 วันที่ผ่านมา

      @@Sandraarendtsz yes dear

    • @Sandraarendtsz
      @Sandraarendtsz  28 วันที่ผ่านมา

      @@ramaneezaussiediary I have already drop a Tex

  • @subasfamily6736
    @subasfamily6736 24 วันที่ผ่านมา +1

    එළවලු ගන්න ගොඩක් දුර යන්න ඕන නේද, සැබෑ කරගන්න ඕන හීනයක් තමයි මගේ ලොකු දුවව රට යවාගන්න තියන ආසාව, එයා මේ නොවැම්බර් වල a/ l ලියනවා

    • @Sandraarendtsz
      @Sandraarendtsz  24 วันที่ผ่านมา

      @@subasfamily6736 හැම බලාපොරොත්‍තුවක්‍ම ඉෂ්‍ට වෙන්‍න කියලා මං ප්‍රර්ථනා කරනවා

    • @subasfamily6736
      @subasfamily6736 24 วันที่ผ่านมา

      @Sandraarendtsz ❤️

  • @ShehanaFashionwithlife
    @ShehanaFashionwithlife หลายเดือนก่อน +1

    ❤❤❤

  • @prinzydiaries
    @prinzydiaries 22 วันที่ผ่านมา

    ❤❤