And if you sewvandi akkae 8Tap on a clip to paste it in the text box.Welcome to Gboard clipboard, any text you copy will be saved here.Tap on a clip to paste it in the text box.Use the edit icon to pin, add or delete clips.Touch and hold a clip to pin it. Unpinned clips will be deleted after 1 hour.Touch and hold a clip to pin it. Unpinned clips will be deleted after 1 hour.Touch and hold a clip to pin it. Unpinned clips will be deleted after 1 hour.Touch and hold a clip to pin it. Unpinned clips will be deleted after 1 hour.Welcome to Gboard clipboard, any text you copy will be saved here.Welcome to Gboard clipboard, any text you copy will be saved here.Welcome to Gboard clipboard, any text you copy will be saved here.Welcome to Gboard clipboard, any text you copy will be saved here.Welcome to Gboard clipboard, any text you copy will be saved here.
අන්න එහෙමයි අපි ඉංග්රීසි මිස්ව මුරුංගා අත්තෙ යවල යන එනමන් නැති උනේ🤣🤣
අප්පටසිරි සූදු අප්පච්චි ඉන්නවා.... ඇත්තටම සුපිරි වීඩියෝ එකක් තමා.... 😂😂😂😂😂😂😂😂❤️❤️❤️
❤
ඉස්කෝලේ කාලෙ මතක් උනා ...ටීචර්ස්ලා සෙට් එක නම් හරියටම හරි ...
ර්ට්යුග්ව්ද්😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢ය්හ්ජ්gjikhhg8*&$$$$fyuuid
ඹයළු😂😂😂😮😮😊❤
ස්කොලේ කාලේ මතක් උනා. ඔය හැම part එකේම මැඩම්ලා අපෙත් හිටියා. අනේ ඒ කාලේ හරි සුන්දරයි. ආදරෙයි ඒ වගේම බුදු සරණයි හැම ගුරුවරයෙක්ටම අද ලෝකේ කොහේ හිටියත්. විශේෂයෙන් රේනුකා මැඩම්, මෝහන සර් ඔයා දෙන්නට.
And if you sewvandi akkae 8Tap on a clip to paste it in the text box.Welcome to Gboard clipboard, any text you copy will be saved here.Tap on a clip to paste it in the text box.Use the edit icon to pin, add or delete clips.Touch and hold a clip to pin it. Unpinned clips will be deleted after 1 hour.Touch and hold a clip to pin it. Unpinned clips will be deleted after 1 hour.Touch and hold a clip to pin it. Unpinned clips will be deleted after 1 hour.Touch and hold a clip to pin it. Unpinned clips will be deleted after 1 hour.Welcome to Gboard clipboard, any text you copy will be saved here.Welcome to Gboard clipboard, any text you copy will be saved here.Welcome to Gboard clipboard, any text you copy will be saved here.Welcome to Gboard clipboard, any text you copy will be saved here.Welcome to Gboard clipboard, any text you copy will be saved here.
මේ අක්කා නම් ඉස්කෝලේ ගිහින් තියෙන කෙනෙක් වගේ 😂
අනෙ මරු අප්පා ඒක සුපිරි 😂😂😂
....ඒත් ඉස්කෝලේ ඇත්තටම මතක් උනා 😢 ඒකට නම් දුකයි ඒ කාලේ 🥺❤️
ඉස්කෝලේ ගිය කාලේ මතක් වුනා.
ආයෙත් යන්න තිබුනා නම් කියලා හිතුනා.
මරු වීඩියෝ එක.
School කාලේ මතක් උනා.අනේ මේ විදියටම හිටියා අප්පා අපෙත් set එක.❤️ ඒ උනාට අදටත් හරිම ආදරෙයි..
ඔය හැමතාලෙකම ගුරුවරු හිටිය තමා .ඉස්කොලෙ කාලෙ මතක් වෙනව. අපිටත් හිටිය නිදිමත් ටීචර් කෙනෙක්. අපි කිවුවෙ නින්දලතා කියල .❤
බුද්ධාගම ටීචර්ව මතක්වුනා අදත් නියමයි
අනේ ඒක නම් මරු😂👌ඔය හැම විදිහකම ගුරුවරු scl කාලෙදි අපිට උගන්නලා තියෙනවා.කතාබහ,හැසිරීම ඔක්කොම ඔය වගේමයි😁scl uniform අැඳගත්තු ලමයි,එයාලගෙ හැසිරීම නම් අපි පොඩි කාලෙ වගේමයි😁😂පන්තියක location එක මේ හැම දෙයක්ම නිසා scl කාලෙ මතක් වුනා🥺🥺🥺❤❤
❤😊
ඇත්ත සිද්ධි මේවා😅
ඉස්කෝලෙ කාලෙ මතක් උනා🙂
ස්කෝලේ කාලෙ මතක් වුනා ඒ කාලෙට ආයෙ යන්න තිබුනා නම් කියලා හිතුනා අපිත් මැඩම්ලා කතාවට අල්ල ගන්නවා පීරියඩ් එක යවන්න ඕන නිසා 🤭
මාත් චූටි english teacher කෙනෙක්....😍 lassni akki..God bless you❤
Thank you ❤
හොද චූටි තාර ඉබ්බෙක්ගේ වයස නේද 😂
චූටි ටීචර්.... මටත් ටිකක් උගන්නන්නකෝ....
නියමයි අක්කේ ❤❤❤
ඉස්සරහට ත් මේ වගේ වීඩියෝ ඕනෙ 😊❤
❤😊
@@hiroshimabandaraofficial ❤❤
කොල්ලො සෙට් එක නම් සුපිරිම සුපිරි ❤❤❤❤❤ ප්රජනනය
අපේ ටිචර්ලා දෙන්නෙක් මතක් උනා 😅😅😅😅
දෙයියනේ බුද්ධාගම ටීච නම් සිරා ඈ..බුද්ධාගමට හිටපු හැම සර් කෙනෙක්ම මැඩම් කෙනෙක්ම ඔය වගේමයි කතා කරෙත්😂😂අනිත් කට්ටියත් ඒ විදිහම තමා😅සුපිරියක්😎♥️
❤😊
🤩🤩🤩🤩🤩🤩🤩🤩 අම්මො හරි අමාරුයි බඩ පැලෙන්න වගෙ
Oyage ඇක්ටින් නම් සුපිරි❤
Thank you ❤
Supiriyak thamai akke 😁
අම්මෝ😅
කවුද අක්කේ script ලියන්නේ
ඔයගේ script නම් පට්ට ඈ
වේශනිරූපණයත් එහෙමයි
😍😍😍😍
Thank you ❤😊
අම්මෝ අක්කෙ සුදු අප්පච්චිව තාර බැරල් එක්ක ඔබලා අරන් වගේ ඇදුම විතරයි පේන්නෙ 😂💔 english teacher නම් මාරම ලස්සනයි ආ 🫶💗 acting superb ❤
Thank you ❤😊
බුද්ධාගම ටීචර්.....අම්මෝහ් අම්මෝහ්...😂😂😂😂❤❤
Actually ,English teacher is very beautiful ❤️🙂
Thank you ❤
8:36 English bari unath ape panthiyata teacher adarei😂😂😂
10:35 hama dama nidi😂
Super ada😂😂😂
Paule samata sina simata❤
Thank you ❤
සුපිරි වීඩියෝ ටිකක් තියෙනවා හිරෝෂි අක්කේ නියමයි 😂😂😂😂👍👍👍
@@ThiliniHettiarachchi-j8s ♥️
සහය නලු නිළියොත් 👌
❤
අපිටත් ඔය හැම ටීචර් කෙනෙක්ම උන්නා. ආව වෙලේ ඉදන් නිදියන මිස් කෙනෙක් උන්නා නිදිකුම්බා මිස් කියලා කීවෙ අපි එයාට. එයාගෙ නම ප්රියකමලා අපි නිදිකමලා කියලත් කීවා 😂❤
😂😂
අපේ ටීචර්ලත් ඔය වගේමයි වෙනසක් නෑ 😁😁
අඩේ බුද්ධාගම මිස්....😂😂💔 මේවනම් සිරා අක්කෙ....ඔයනම් මරු.....😅❤
Thank you ❤
Sudu appachchi inno 💗😁
ඔහොම ගුරුවරු තමා දැනුත් ඉන්නෙ. අපේ කාලෙ හිටිය off පීරියඩ් හොය හොයා උගන්නන්න එන මිස් කෙනෙක් . අපි කිව්වෙ කාන්දම් මිස් කියලා 😂❤
❤😂
Maru akke ❤️
බුද්ධාගම miss maru❤😂
Gammac😂
ගණන් මිස් නම් අපේ ඉස්කොලෙ හිටපු කෙනාමයි ආපු වෙලේ ඉදන් පීරියඩ් එක ඉවර වෙනකන් ලියනවා ලියනවා අන්තිමට මෙලෝ මගුලක් අපිට තේරිලත් නෑ 😂😂
අයියෝ අයියෝ අයියෝ සුපිරි නංගී ,, මේක නම් සහතික ඇත්ත 🤣🤣🤣🤣
පෙර පිනකට ද මන්දා මට ඔහොම teachers හම්බුනේ නැ. ඇත්තටම මෙහෙම ගුරුවරුන් kochchra ඉන්නවා ද එ අතින් මාගෙ ගුරුවරුන් ට මල් තියලා වඳින්න ඕන ❤
Adath maru❤
Wenada wagema me video ekath supiri akkiii ❤❤
Thank you ❤😊
මේක නම් සුපිරියක්....ළමයි ටික නම් පට්ට..
Supiri yaluwa oya adakim apitat tibuna❤❤❤❤
අතීතය පාසල් කාලේට අරං ගියාට ස්තුතියි ඒ කාලේ තරම් සුන්දර කාලයක් නැහැ ❤
හපොයි .ටීචස්ලා....😅😅😅😅😅😅😅😅...අනාපාන සති බාවනාව කරන්න ගිහින් නිදාගත්තා නේද 😅😅😅😅😅😅..😊😊මරු දැන් කාලෙ වෙන දේ තමා ඉතින් .සුපිරි 😊අක්කේ
Your acting is marvels. Stay blessed and keep up with good work 🥰
Thank you ❤😊
අපේ english teacher ඔය වගේමයි. 🥲🤣🤣🤣
ඔය කතාව නම් සහතික ඇත්ත අනේ😊😂
හරිම සුන්දර යි,ලස්සන යි🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊😊😊😊❤❤❤❤❤❤🎉🎉🎉
Ptta 😂
සුපිරි අක්කේ
1st type - හදවතේ ටීචර්
2nd type - රොබෝ ටීචර්
3rd type - චාටු ටීචර්
4th type - පම්පෝරි ටීචර්
5th type - නිදිකුම්බර ටීචර්
🤣
vidio eka adath supiri akkiii ❤❤❤
❤
ඒකනම් නියමයි නංගි❤
අම්බො😂😂😂 ❤❤❤❤
අතීත ආවාර්ජනය😂😂😂
හිනාකාලා මලා අක්කේ ඒකනම් කදුලුත් පැන්නා එළියට😂
ටීචර්ලගෙ හොරකම් කම්මැලි කම් සේරම දැක්කා බුද්ධහගම ටීචර් නම් මරු
ගණන් ටීචර් තමා 😂 ඔය වගේ ටීචර් කෙනෙක් හිටියා අපිටත් හිටියා. කව්ද මතක නැ 😂
Ape ganan teacher oya wage bn 😂😂😅
❤
❤
Kabri ape school ek gthtu arthl mthk weno bn 😅😅😅 😂😂ubat jaya wewa kabrioo🎉🎉
Thank you ❤😊
අපෙත් ඉංග්රීසි මිස්ව අපි කතාවට අල්ල ගන්නවා .පුතා යන්නෙ royal ද කියල ඇහුවම ඇති.සේරම ටික කියවනවා.
Econ මිස්ට සාරිය ලස්සනයි කිව්වහම ඇති.
😂😂
Akki oyage video shork ❤❤
❤
මම නිදා ගත්ත පිර්යඩ් එක බුද්ධ ධර්මය කට් කරලා පෙර කෑවෙ ඉංග්රීසි පිරියඩ් එක🤣😇
හරිම විනෝදයි😂❤
😂😂
ආයෙත් යන්න තිබුනනම්.. මේ වගේම තමයි ඉතින්.. ❤️❤️
ඒක සුපිරි 😂😂
එ ලමයිනම් මරු😂😂😂 ඉන්ගිසි මිස් 😂😂😂
😂😂😂
වැඩේ ලස්සනයි!👍
ශෝයි අක්කි ඔයා 😍
Me lamai tika mara acting
Hodatama kara😂😂😂
Aththatama akkage wadanam supirie...
Thank you ❤😊
Maru akke ❤❤🎉😂😂😂
😂💔 ammo
😂😂😂😂 😂😂😂😂
Ammo niyamai scl kale matak una 🥺❤️ mn techer kenk wenn inn ekknk 🤭 lamainta mawa kohm allaida dn na 😁
බුදු අම්මෝ අපිත් ඉස්කෝලේ ගියා නේද 😂😂😂😂 මූන් යක්කු 😈😈😈😈
ලස්සනයි
අඩේ මෙන්ඩිස් ටීච මතක් වුණේ යකෝ😂😂
සුපිරි 😂😍
😂
Ado ado 😂😂😂
5:33 අම්මෝ මේ අපේ සින්හල ටීච කියන දෙබස්මයි😂
ගණන් ටීචර්ව නම් හොරෙන් බලන් ඉද්දි මයි guess කලේ.. guess එක නම් හරියටම හරී....😂😂
❤😂
🤣🤣🤣
නියමයි😊😅❤
මරු 👌 😍
Ape scle inna teachersla okkm hitya😂🙂
Eka.patta
Mek dakkam aye scl ynn thibb nm kiyl hithenw. E kale kochchar shokd🥺❤️
වීඩියෝ එක මරැ තව එකක් ඕනි ඉක්මනට
බුද්ධාගම ටීචර් ලා ඔක්කොම එකවගේද 🥴
කලුවා😂
🤣❤️
Ape school eke drama queen ne ❤️.All the best akka
❤😘
Aththama kathawak😂
Ara chuti genu lamaya buddagama period eke horen ahen blna eka thamai mru ❤❤😂
😂❤
1❤
සිංහල teacherge katahadata වඩා අත හසුරවන widiha මරු
Ammo sudu appachi innwa ❤❤❤😂
😂😂