Nopenena Se Radi Karaoke (Without Voice) නොපෙනෙන සේ රැඳී කැරෝකේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2024

ความคิดเห็น • 6

  • @KumaraSanjeeva-fy7ik
    @KumaraSanjeeva-fy7ik 9 หลายเดือนก่อน

    ❤❤ නියමයි සුපිරි .බොහොම ස්තුතියි .ඔබ කරන මෙහෙවර අගය කරනවා තෙරුවන් සරණයි ❤❤❤❤❤

  • @KumaraSanjeeva-fy7ik
    @KumaraSanjeeva-fy7ik 9 หลายเดือนก่อน

    අසෙන් ප්‍රනාන්දු ගෙ .ඔබ මිරිගුවක් වෙලා .සිංදුව දෙන්න කො ලොකු දෙයක් තෙරුවන් සරණයි

  • @JorgeNewton-xb2gy
    @JorgeNewton-xb2gy 9 หลายเดือนก่อน

    SUPERE NEYAMI MATA ANEL BARATHE GE MA ADARIY NANGEYA GETHAYA DENNA

  • @NamalSamanpriya
    @NamalSamanpriya 9 หลายเดือนก่อน

  • @diasdarshana8587
    @diasdarshana8587 4 หลายเดือนก่อน

    rosa malata kiyanawada ma miyagiya bawa e sinduwa dennako

  • @honeybirdskaraoke
    @honeybirdskaraoke  9 หลายเดือนก่อน

    ╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝
    නොපෙනෙන සේ රැඳී
    එක මොහොතක් හරී
    ඔබ දැකගන්න ලැබුනොත් යලී
    නෙතු කඳුලින් පෙඟී
    ඇති හිස්තැන් මැකී
    ජීවත් වෙන්න මට ඒ ඇතී
    අන්සතු ඔබ තරම්
    ලෙන්ගතු හදවතක්
    අමතක වෙන්නෙ නෑ කිසිම දා
    මට ඔබ නැති හෙටක්
    නොගෙවෙන කල්පයක්
    එය මට වැඩිය ඔබ දන්නවා
    වාවගන්නා වාරු හොයනා
    ගිලන් හදවතකට
    ආසකරනා ප්‍රේමේ පෙරදා
    දුන්නෙ යලි ගන්නද
    අන්සතු ඔබ තරම්
    ලෙන්ගතු හදවතක්
    අමතක වෙන්නෙ නෑ කිසිම දා
    මට ඔබ නැති හෙටක්
    නොගෙවෙන කල්පයක්
    එය මට වැඩිය ඔබ දන්නවා
    දෛවේ ලියලා තියෙන හින්දා
    ඔබව වෙන කෙනෙකුට
    නිහඬ වීලා නැවත හැරිලා
    යන්නෙ මං කොහොමද
    අන්සතු ඔබ තරම්
    ලෙන්ගතු හදවතක්
    අමතක වෙන්නෙ නෑ කිසිම දා
    මට ඔබ නැති හෙටක්
    නොගෙවෙන කල්පයක්
    එය මට වැඩිය ඔබ දන්නවා
    එය මට වැඩිය ඔබ දන්නවා
    එය මට වැඩිය....
    ඔබ දන්නවා