හදිසියෙම නිවසට වැඩිය ස්වාමීන් වහන්සේලාට දානය පුදා කී කවි....

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 22

  • @dinesharuna1094
    @dinesharuna1094 3 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි තෙරුවන් සරණයි !!!

  • @hgnpradeep
    @hgnpradeep 2 ปีที่แล้ว

    අසලා තිබේ ඔබගෙන් කවි හුගක් අගේ...
    සමහර කවි වලට හිරිගඩු පිපෙත් ඇගේ..
    පැතුමක් තිබේ ඉස්සර සිට හිතෙත් මගේ..
    අසයි වෙන්න කවියෙක් ඔබ තුමන් වගේ...

  • @chandanidharmawardhana9458
    @chandanidharmawardhana9458 3 ปีที่แล้ว +1

    ඔබට බුදු සරණයි පුතුනි,,👍

  • @kalyanijayarathne3550
    @kalyanijayarathne3550 2 ปีที่แล้ว

    Puthata budu saranai.!!!

  • @chandanapushpakumara8502
    @chandanapushpakumara8502 3 ปีที่แล้ว

    බුදු සරනයි🙏

  • @samanpremakumara3065
    @samanpremakumara3065 3 ปีที่แล้ว

    Mahattayo mama kavi kalawata adara karana ranaweruwak .hodai laksanai .danawada mahatthoyo durakatanaya anka.

  • @rukmaltharanga411
    @rukmaltharanga411 2 ปีที่แล้ว +2

    කවියට කලාවට සුන්දර තැනක් සොයා.........
    රස කවියෙකී ඔබ දොස්තර මහත්තයා ..........
    ඔබ කිවු කවිය රස විද විද අදත් ගියා..........
    කවි ලොව ඉහල යනු හොද ඉනි මගක් තියා..........

  • @s.c.mobiletechnology917
    @s.c.mobiletechnology917 3 ปีที่แล้ว

    හරි ලස්සන කවි පෙලක් ඔබට තෙරුවන් සරණයි!!

  • @diggallenapinbima6325
    @diggallenapinbima6325 3 ปีที่แล้ว

    මහ දක්සයෙකි ඔබනම් කවි ලොව සිටින
    පුතුනෙ මම ඔබට පතනව
    බුදු සරන

  • @sumithrapedris9073
    @sumithrapedris9073 3 ปีที่แล้ว

    godak.lassanai.adarei.hemadamath.theruwan.saranai

  • @sandiyakumari1558
    @sandiyakumari1558 3 ปีที่แล้ว

    Budu saranai nalaka malli

    • @nirmalkodithuwakku4775
      @nirmalkodithuwakku4775 3 ปีที่แล้ว

      මා සිත් ගත් තරුණ කිවිඳුනිබෙහෙව්න්ම අගනේය. නිහතමානි ලාංකීය කවිපරපුරේ දිදුලන තාරකාවකි ජය වේවා

  • @shiwanthesudu7020
    @shiwanthesudu7020 3 ปีที่แล้ว

    කවිපද සතර ගලපා කවි නුමුතුදයා
    සිතනට එපා මම කවි කරියකි කියා
    මෙය ලියවුනේ සරසවියේ පිහිට පතා
    පිටරට ඉදන් ඔබගේ කවි අසමිමෙමා

  • @sriyanipathmalatha6210
    @sriyanipathmalatha6210 3 ปีที่แล้ว

    Hadissiye benda padha bedumak uwath,ketharam arthawathda. lassanada. bohoma agei.Theruwan Saranai Doctor.

  • @jayalalithawijakoona5046
    @jayalalithawijakoona5046 3 ปีที่แล้ว +1

    Lassanai

    • @kumariuaq5349
      @kumariuaq5349 3 ปีที่แล้ว

      නාලක. පුතේ. ඔබට. සුබ. පැතුම්. ආසයි. ඔයා. කවි. කියන. කොට. ආහගෙන. ඉන්ට. ඔබට. තෙරැවන්. සරනයි. 👍

  • @wijesooriyaihalagedara4339
    @wijesooriyaihalagedara4339 3 ปีที่แล้ว

    Mama.dadigampura.kawi.samajaye.obage.wadasatahana.hodai

  • @hasindusamurdhika8355
    @hasindusamurdhika8355 3 ปีที่แล้ว +1

    මටත් ආසයි කවි කියන්න ඉගෙනගන්න පුළුවන්ද උගන්වන්න

  • @solomonperera9479
    @solomonperera9479 3 ปีที่แล้ว

    දරාබර කිවිඳුනි , ඔබේ දුරකථන අංකය දෙන්න පුළුවන් ද ? කැමතියි අමතන්න .