ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
යකෝ ශෝ කරන උන් මේ වගේ සුපිරි පරන ගායක ගායිකාවෝ ගෙනාපියව්කෝ..... ආපු වෙලෙ ඉදලා වැලලෙන උන් ගේන් නැතුව
අනිවාර්යයෙන් , ඔබතුමා ගේ අදහස මන් සියේට දෙසීයක් පිලිගන්නවා.
ඒකෙන්ම මමත් අනුමත කරනවා.. අයියෝ සමහර සින්දු අහන්න අප්පිරියයි... මේ කලා ශිල්පීන් එහෙමද..❤❤
Aniwarayen.. .anunge sindu thamnge kargena uda burana melo rahak nethi heli waduro show walta genny nethuwa
එකෙන්ම❤
සහතික ඇත්ත කතාවක්
මේ අයට හරියන එකම ඩ්‍ර්ම්ස් රොශාන් විතරයි ❤❤❤
අනිවාර්යයෙන් ඒක සහතික ඇත්ත
අනිවාර්යයෙන්ම ..ඩ්‍රම්ස් නම් රොෂාන් තමයි .❤
❤❤❤❤
@@hewagediana7767 කාගෙද බන් උබේ අම්මගෙද
Eka hari.tempo onama welawaka wenas karanna puluwan drama Roshan aiya.tepo gahanna Bari nisa thamayi godak un acoustic ganna kiyanne
හැමදාම flash back පකේ ස්ටයිල්.විතරයි....හිගන ගායකයො..ටිකක් ගෙන්නල...හාල යනව විතරයි....මේ වගේ හොද ගායකයො...කොච්චර ඉන්නවද...live බලනව කියන්නෙ මාර සතුටක් මේව...sunflower කාලෙ මතක් උනා..❤️❤️❤️
ඇත්තටම ඔව්. සජීවී ප්‍රසංගයක් කියන්නේ මොකක්ද කියල දැන් ඉන්න හරක් දන්නෑ . මේ වගේ show තව තව promote කරමු.
Eka ithin flashbacklage waradak nemei..😂😂😂uba show ekak sanwidanaya karoth sanwidanaya karana ubata ona artistsla thamai gennanne...ekata ithin flashback monawa karannada....😂😂😂
අනිවාර්යයෙන්ම...ඇරෝස්ටා සංගීත කණ්ඩායම කියන්නෙ පුදුම රහක්...පිස්සුවක්...ආදරෙයි ගොඩක් ඇරෝස්ටා...❤❤❤හැබහින්ම නැරඹුවා...
Flashback paddo mewa balaganna. Mrnna show
Flashback ලා කියන්නේ සුපිරයක්... arrow star ත් සුපිරියක්... flashback එතෙන්ට ආවේ ගොඩාක් මහන්සි වෙලා අමාරුවෙන් කට්ටක් කාලා. ගොඩක් අයට එයාලගේ ඉන්න තැනගෙන ඉරිසියාවක් තියෙනවා.
හප්පොච්චියේ ...හුඟ කාලෙකින් මියුසිකල් ශෝ එකක් බැලුවා . කනට මී පැනි දැම්මා වගේ . ස්තූතී සංවිධායක මහතුන් සහ අපේ ඇන්ටන් රොෂාන් සමග ඇරෝස්ටාර් සියලු සහෝදරයන්ට. ඇස් පියාගෙන රසවින්දා . ප්‍රසංග වේදිකාව රසවිඳින මිනිසුන්ට දුන්න තෑග්ගට ඔබ සියලුදෙනාට පින් .
අනිවාර්යයෙන්ම...කියන්න වචන නැහැ ඉතිං...මාරම ලස්සනයි...ආදරෙයි ඇරෝස්ටා...❤❤❤
කොහොමද feeling එක.❤❤❤❤
😂
අඩනිරුවතින් සින්දු කියන උන්ට මෙවා බලල හැදෙනන්න පුළුවන්
ගිරිය කඩාගෙන වලලාන්න හදන එවුන්ට වඩා ...කොයිතරම් ලස්සනට සින්දු කියනවද??? ❤❤❤❤
මෙන්න මේ වගේ ගායිකාවන් ගෙන්වල, මේ වගේ band එකක් අරන් මේ කරන වැඩේ නියමයි,විසිස්ට ගායන තරුවක් සමග ඊටම ගැලපෙන නියම band එක, ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉
ඇත්ත
Arrowstar number 1❤❤❤aye wachana ne ❤❤
අනිවාර්යයෙන්
අනිවාර්යයෙන්ම
මේවා Trending වෙන්න නෑ... මොකද කොත්තු රස නැති නිසා.. ආදරේයි ඇරෝස්ටාර්ස් ❤❤❤❤❤❤
ඒකයි තියෙන ලොකුම කණගාටුව...මොකද දැන් 2000න් පස්සෙ කොල්ලො කෙල්ලොනෙ වැඩිපුරම සමාජෙ ඉන්නෙ...ක්‍රියාකාරීව...සමාජ මාධ්‍ය භාවිතය උණත්...හරිම දුකයි ඉතිං...😢
පරණ සන්ෆ්ලවර් ෂෝ එකක් වගේ පුදුම රහක්නේ ❤️
වැඩක් නැහැ කතා කරල...පිස්සුවක්...මම සජීවීව සියසින්ම නැරඹුවා...පුදුම රහක්...ඇරෝස්ටා කියන්නෙ අද ලංකාවේ අංක 01...❤❤❤
මේ නම් පරන Sunflower සද්දෙම තමා....
හැබැයි අලුත් කීබෝඩිස්ගෙ නම් ටෝන් natural මදි වගේ
කනට මීපැණි වගේ
ලීඩා කොහොමද
ඇරොස්ටාර් කියන්න වචන නැ සුපිරි
❤❤❤❤❤❤
දැන් ඉන්න ඇඩියාව ඇති ගායකයෝ නැති Show නම් ආසායි බලන්න ස්තුති සංවිදානය කරපු හැමෝටම ඉදිරියටත් මේවගේ Show තමයි අපිට ඔන සංගිතයක් බලන්න ආසායි මේ වගෙනම් හැමදාම අපේ තිබුන සුන්දර කලාව නැවත අපි එකතු වෙලා ගොඩනගමු
Weluwellen dagalana wesa gaikawo show walata gene Ena eka nawattanu
ගැලපෙන ලීඩ් ගිටාරිස් ඇවිත්... අරෝස්ටාර් කියන්නේම සුපිරියක්
ඇත්තටම මේ ගායික ගායිකාවන් තමයි සංගීත ප්‍රසංග වලට ගෙන්වන්න ඕන.
මතක ඇති කාලෙක දැකපු අති සාර්ථකම ප්‍රසංගය කියන්න පුළුවනි.. තවත් මෙවැනිම ප්‍රසංග කරන්න ශක්තිය දහිරිය ලැබේවා..❤❤
මේවා ඇහුව්වම තේරුම් ගන්න පුළුවන් නේද ෆ්ලෑෂ් බෑක් කැලේ කියලා ..
Me aya ekka thibboth flashback lata gal thama
Aniwaryanma arrostar ❤
සිරාවටම ❤
Aniwaryenma
Arrowstar ❤number 1
දීපිකා මහත්මිය අපේ පොඩි කාලේ ගායිකාවක් ආදරෙයි ඒ හඩ තාමත් ඒ වගෙමයි
ඇත්තටම හෝදම ශෝ එකක් කියන්න වචන නැ arrow star backing සුපිරි ❤❤❤❤
මෙන්න සුපිරි ගායකයො.කිසි ඝෝශාවක් නෑ.අහන්න අහන්න ආසයි.මේ ෂෝ එකේ ගායක,ගායිකාවන් දැක්කම අර Blast මේ Blast ෂෝ වලට ගෙන්නන්නෙ ගායකයොද කියල හිතෙනව.මේ ගීත දිව්‍ය ඖෂධ වගේ.❤❤❤මාසෙට සැරයක් මේ වගේ ෂෝ එකක් කරන්න අවස්තාව ලැබේවා.
අනිවාර්යයෙන්ම...ඔබේ අදහසට වාද විවාද අනවශ්‍යයි...සහතික ඇත්ත...අර බුලස්ට් මේ බුලස්ට් කිය කිය වැළලෙන සංගීත ප්‍රසංග වගේද...?පුදුම රසයක්නෙ ඇරෝස්ටා...❤❤❤
❤
❤❤❤
මෙන්න නියම සංගීත රස ..කාලෙකta passe..❤❤❤supirima backing ....👌👌👌👏👏👏👏👏👏👏👍
ඇන්ටන් අයියේ ලීඩා කොහෙන්ද සොයා ගත්තේ සුප්පා...
ප්‍රසා .. ජයවේවා බුදු සරණයි දක්ෂ නිහතමානී හදවත ❤
ඕරා එකේ හිටපු ලීඩා නේද..
කෝ පම්ප
කොහෙන්ද ලීඩ් ගිටාරිස්ට් නියමයිනේ 🥰🥰
Seems Big brothers lead guitarris
Sampa ban sampa
අඩේ සුපිරි .අයින් කරන්න එපා .මැරෙන කන් අහන්න වටිනා බැකින් මල්ලි ...ගොඩාක් ස්තුතියි ganga video ටීම් හැමෝටම .🙏❤❤❤
අනිවාර්යයෙන්ම ඉතිං...❤
ප්‍රසංග වේදිකා විනාශ කරණ බෑන්ඩ් සහ ගායක ගායිකාවෝ ඉන්න යුගයේ සුපිරිම ෂෝ එකක් මෙන්න බෑන්ඩ් මෙන්න ගායිකාවන් ඇරෝස්ටා අoක 1❤❤❤❤❤❤❤❤
ආසම සිංදු ,ආසම ගායිකාව ,ආසම බෑන්ඩ් එක ,ආසම බැකින් ස්ටයිල්. කොත්තු බෑක් වගේ නොවෙයි .
❤❤❤❤❤
දීපිකා මිස් දකින්න ලැබීමත් සතුටුයි..ඔබතුමියගෙ කටහඩ මධුර මනෝහරයි...ඔබතුමියට දීර්ඝආයුෂ ලැබේවා!❤
ස්ටික් කරකවන්නෑ...හිටගෙන ගහන්නෑ..කරාබු දාලා නෑ පච්ච ගහලා නෑ.....ලොකු ලොකු රෝලින් නෑ.....පඩ ශෝ නෑ...ටෙම්පෝ....තිතට....90..ගනන්වල ගහපු විදිහට තවම ගහනවා....ආය මොන කතාද......❤❤❤❤
දරන්නම් පරණ සන්ෆලවර්ස් ම තමයි ඇන්ටන් රොෂාන් ඔබ දෙපලට ගොඩක් පින් අපිට ආයෙත් සන්ෆලවර්ස් ප්‍රසංග බලනවා වගේ්.❤❤❤❤❤
SUNFLOWER ...OBA කොහෙද
🤔
මං දන්න විදියට මේ දෙවනියට කියපු oraginel සිංදුවේ ලීඩ් ගිටාර් ගහන්නේ මහින්ද බන්ඩාර. එයාගේ ලීඩ් ගිටාර් පාර දන්න කෙනෙක්ට එයාගේ tone එකෙන් හදුනගන්න පුලුවන්. මේ ලීඩ් ගිටාර් player ඒ tone එකෙන්ම අඩුවක් නැතුව play කරනවා..
ඇත්තටම කියන්න වචන නැහැ...මේ සංගීත කණ්ඩායමේ සියලුම ශිල්පීන් මගේ ආයුෂත් අරන් නිදුක් නීරෝගීව වැජඹෙන්න ඕන සදා...උතුම් ත්‍රිවිධ රත්නයේ ගුණාණුභාව බලයෙන්...🙏🙏🙏
@@dhanushkasuraweera6932ඔව් music ඔරිජිනල් පිස්සුවක් arrow star❤
බේස් ගහන අයියට පිං
Supirima ❤
නිශාන්ත අයියා සලාපුරේ බඩුවක්
ආසම ගෞරවණීය ගායිකාවක් ඒවගේම ආසම backing supiri ඇරෝ ස්ටාර්❤
ඔබ හීනයක් වගේ ගීතය මාර ලස්සනයි, ඇඟ හිරිවැටිලා යනවා arrow star music කනට මාර සැපක් සුන්දර ගායන තරු 33 THANKS ගංගා VIDEO TEAM❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
කාලෙකින් සුපිරි ශෝ එකක් බැලුව.පට්ට.
ඇරෝස්ටාර් කියන්නේ භාවනාවක් වගේ සංගීත රසයක් ...
අපේ කාලයේ ගායක ගායිකාවන් වෙනුවෙන් පසුබිම් ගායනය,වාදනය සපයන්න ඉන්න,තියෙන එකම සංගීත කණ්ඩායම...ඇරෝස්ටා කියන්නෙ ආගමක්...❤❤❤ ආදරෙයි ගොඩාක්...මේ ප්‍රසංගය මම සියැසින්ම නැරඹුවා...මගේ ජීවිතේ නරඹපු හොඳම එකම ප්‍රසංගය...👍👍👍💐💐💐🥰🥰🥰
❤❤❤❤❤❤❤
@@upuldammika629 ❤❤❤💐💐💐
අර්නි පීරිස් මහත්මයා ගෙන් පස්සෙ අහපු හොඳ ම බේස් ගිටාර් වාදනය ...good luck nisha.🎸
Ehenam ub ayiwo de Mel,Sam liwera bass gahanawa ahala ne..eeth arny ayya thama wadda❤
@@MaliduBashana ඔය ඔක්කොම අයියලාට බේස් ගිටාර් එකේ නියම සද්දෙ හදුන්වලා දුන්නෙ අර්නි සර්..ඒකෙ විවාදයක් නෑ ..ඔක්කොගෙම ඒ ඒ අයට ආවේණික රටා තියෙනවා ..ඒත් බේස් කියලා ගොඩක් උන් අද ගහන්නෙ ලීඩ්..
Ow..kohoma aawath issara tharam Ada kaagewath bass koltiyak ne ..
මම දැකපු ඇග හිරි වැටෙන නියම බේස් ගැහුවෙ අර්නි පීරිස්. ඒවා නියම බේස්.
ටෑං ටෑ ලිවෙරලා@@AselaPremarathna-x3m
රොෂාන් ලා එක්ක මේ වගෙ ගායක ගායිකාවො සෙට් උනාම තියෙන රස කියන්න වචන නෑ මාරම ලස්සනයි ...💐💐💐
Entan Roshan
දෙවැනි ගීතය කියනවා ආයේ ඉතිං කියලා වැඩක් නැහැ මෙන්න skills ❤
මෙන්න ෂෝ ගංගා විඩියෝ ටිම් එල❤❤❤
දැන් සංගීත ප්‍රසංග වලට පරණ ගායක ගායිකාවන් ගෙන්නන්නැ...හැබැයි මේ කරපු ප්රසංගනම් මරු දීපිකා ප්‍රියදර්ශනී පීරිස් මහත්මියටනං මං පට්ට ආසයි.....❤❤තෙරුවන් සරණයි එතුමියට..දීර්ඝ ආයුෂ ලැබ්වා.....🙏
හැමදේම ලස්සනයි. මේ වගේ සින්දු මේ වගේ සංගීතයන් කනට කොච්චර මිහිරිද.මේ වගේ සින්දුවල අර්ථය දැන් එන බොහෝ සින්දුවල ලගින්වත් තියන්න බෑ.දැන් ෂෝ වල තියෙන්නේ ආපු වෙලේ ඉදන් අඩවැඩියාවත් එක්ක ගෝෂාකාරී සංගීතය...
🎉mega blast කැලේ ඕං......
අනිවා
හදවතේ ඩ්‍රම්ස් වාදකයා..රොශාන් පෙරේරා ..ආදරෙයි හැමදාම ..ලංකාවේ ඩ්‍රම්ස් වාදනයේ හැරවුම් ලක්ශය ..❤❤❤❤
හීනයක් වගේ ඇන්ටන් පෙරේරාගේ tone ❤❤❤
ඔහෝම්ම සුදත් නාවලගේයි. නොයෙල් රාජ්. පෑඩ් ගහපු සුජිත් අයියා. රුවන් බන්ඩාර. මංජුල ගමගේ ඇදලා ගත්තානම් සුපිරි Sunflower තමයි
ආයෙ කවුරුත් ඕන නැහැ...දැනට ඇරෝස්ටා සංගීත කණ්ඩායමේ ගායනා කරන,වාදනය කරන සියලුම ශිල්පීන් අති දක්ෂයන් එයාලා හැමදාම එකට උන්නනම් ඇති...
අනිවාර්යයෙන් ❤❤❤❤
මේවනෙ සංගීත කියන්නෙ,ඇත්තටම ගොඩක් සතුටුයි,ලංකාවෙ ව්ශිෂ්ට ගීත කලාව අමු අමුවේ ගාතනය කරන යුගයක,නැවත පන ගන්වන්නට උත්සහ දැරීම ගැන,මේ ප්‍රසංගය සංව්ධානය කල සියලු දෙනාටත්,සංගීත කණ්ඩායමටත් බෙහෙව්න් ස්තූතියි ඒ වගේම ලංකාවේ ගායන සම්පත් අතරින් අති ව්ශිෂ්ට සම්පතක් වන දීපිකා ප්‍රියදර්ශණී මහත්ම් යටත් දීර්ඝායු වේවා,,
ඇත්තටම මේවගේ ශිල්පීන් තමා ගේන්න ඕන මිනිස්සු ආස මේ සිංදු වලට ❤❤❤❤
❤පරන පතාක යෝද චරිත නැවතත් ගෙන්වන්න............ඉතාමත් ලස්සනයි .............තෙරුවන් සරනයි දීර්ගායුශ පතනෙමි සියලුම දෙනාටම .............
ඔබ හීනයක් වගේ සිංදුව original එක වගේම රහයි.....
Backing 🤩🤩🥰. පිස්සුවක් ඈ.
සිත නිවන ගිත ගයන ඔබ තුමියට ශ්‍රී ලංකා වාසි හැමෝම ආදරෙයි බුදු සරණයි ඔබ තුමියට
ආදර ගීතිකා විශාරද වරිය සහ පට්ට ඇරෝස්ටා.
අහන්න ආසයි මෙහෙම සිංදු කියද්දි වාදනය කරද්දී .පිං තියෙන්න ඕන එහෙම සිංදුවක් අහන්න ...
සම්මාන දෙන්න ඕන මේ වගේ බෑන්ඩ් වලට
මෙව්වානේ සන්ගීත
මෙන්න තරු.arrow star බැකින් එකත් සුපිරි .❤👌
සිරසේ පියන්ත නියමයි
Hinayak tamai ban me backing adenawa ❤❤❤
Arrow star baking ඉතින් සුපිරි තමා
ඇරෝ drama gana ithn mna kiynnada...supp..❤❤❤❤❤❤❤
ආසම නිවේදකයා.. ආසම බෑන්ඩ් එක... ආසම ගායිකාවක්. ❤❤
ප්‍රියන්ත විජේසිංහ ❤❤❤❤ නියම හඩ
A ..leedath supar aaa....👍👍
මෙන්න පුතා ෂො❤️🩹❤️🩹❤️🩹
ලෙසටම දෙනවා බැකින්. ලිඩා අම්මෝ පහරක් ඔරා හිටියේ ❤ God blees you.
අමිල මල්ලිගේ පැඩි පාර
ආදරනීය ගායිකාව දීපිකා
බේස් පාර❤️
Nisa
ලිඩ සුපිරි කියන්න වචන නා❤
Prasanna
Sanidapa san ge malli
@@MahindaRanaweera-ue5jfඇත්තටමද එයාද
සුපිරි බැකින් ,පට්ට 🔥🔥🔥❤
live show ekaka mechchara hodata music denawa ahuwamai.. electric paththen no:1 band eka😍
Arrowstar ❤❤❤❤we love ❤❤❤backing nam backing adarei roshan ayya anton ayya ❤❤❤❤number 1 one band
සුපිරි .... මේ වගේ ෂෝ තමයී ඕන... ජයවේවා ...
අන්න සින්දු......බැකින් ඊට හපන් සුපිරිම සුපිරි.....👍👍👍👌💓💖💖💖💖❤️💖
මෙන්න නියම ෂෝ
ආදරෙයි ❤❤❤මේ වැඩේ මරු ජයවේවා
anton roshan ❤❤❤ parana sunflower rasayamai.super super backing
අනෙ දකින්නත් ආසයි නියමයි පින් මෙතුමිය ගෙනාපු කෙනාට හරිම ලස්සනයි
Roshan aiyya thami wadda dakshya samakaranna ba katawath
මේවා තමයි නියම mega blast 👍👍
දිපිකා මිස් බුදු සරනයි ඔයාට
wow.....Arrow Star No 01❤
පරණ සන්ෆලවර් සද්දෙ ඇහෙන්නේ දැනේන්නේ මට විතරද 🎉🎉🎉
apitth danenawa eka raane kurullone
ඒකෙන්ම❤❤
අනිවාර්යයෙන් රෝශාන් ටෙම්පෝ තව අවුරුදු 10 ගියත් මේකම තමයි❤
පට්ටම පට්ටයි මෙන්න වැඩ්ඩො
සුපිරි backing ,lassana sindu
ඇරෝස් ස්ටාස් වාදක කණ්ඩායම ට මාගේ සුභ පැතුම් 😂
කාලෙකින් අතීතෙට ගියා.... ස්තුතියි 👍👍👍
හදවතේ ගායිකාව.❤❤❤❤
ඔබ සියළු දෙනාට තෙරුවන් සරණයි. ඒ වචන ටික, දැන් ඉන්නෙ මුක්කුද, අඩි 6 ක් යටට යවන්න හිතේ, ලගට වෙලා හැමදාම මේ සිංදු අහන්න පුළුවන්...❤❤❤❤❤❤
අඩේ..මෙන්න ශෝ..❤❤❤
Ammoo dhipikaaaa mis Adhareii ahasa tharam 😢❤❤
Wauuuuuu.❤❤❤❤❤❤ කැමතිම සිංදුවක්
බලපු වාර ගනන මතක නෑ..ඒ තරම් ලස්සනයි ...❤❤❤
ඒ රහට කියන්න වචන නෑ.💕💕
Hotu peragena yatigiriyen hoo kiyana eun wageda menna waddo meka සුපිරි ❤❤❤ වැඩක්
Ai deyyane me wagee gaikawak henna bri kochchra lassanada balanko
හම්බෝ ඇරෝස්ටා අඬවනවා ❤❤
ලීඩා මරු ❤❤❤
අරෝස්ටර්... සුපර්..... 🌹🌹🌹🌹
මාර රහක් තියෙන්නේ මේ සින්දු වල❤️😍
Recodin එකක් වගේ.එච්චරම ලස්සනයි.❤❤❤
මෙන්න සින්දු නම් සින්දු..❤️
යකෝ ශෝ කරන උන් මේ වගේ සුපිරි පරන ගායක ගායිකාවෝ ගෙනාපියව්කෝ..... ආපු වෙලෙ ඉදලා වැලලෙන උන් ගේන් නැතුව
අනිවාර්යයෙන් , ඔබතුමා ගේ අදහස මන් සියේට දෙසීයක් පිලිගන්නවා.
ඒකෙන්ම මමත් අනුමත කරනවා.. අයියෝ සමහර සින්දු අහන්න අප්පිරියයි... මේ කලා ශිල්පීන් එහෙමද..❤❤
Aniwarayen.. .anunge sindu thamnge kargena uda burana melo rahak nethi heli waduro show walta genny nethuwa
එකෙන්ම❤
සහතික ඇත්ත කතාවක්
මේ අයට හරියන එකම ඩ්‍ර්ම්ස් රොශාන් විතරයි ❤❤❤
අනිවාර්යයෙන් ඒක සහතික ඇත්ත
අනිවාර්යයෙන්ම ..ඩ්‍රම්ස් නම් රොෂාන් තමයි .❤
❤❤❤❤
@@hewagediana7767 කාගෙද බන් උබේ අම්මගෙද
Eka hari.tempo onama welawaka wenas karanna puluwan drama Roshan aiya.tepo gahanna Bari nisa thamayi godak un acoustic ganna kiyanne
හැමදාම flash back පකේ ස්ටයිල්.විතරයි....හිගන ගායකයො..ටිකක් ගෙන්නල...හාල යනව විතරයි....මේ වගේ හොද ගායකයො...කොච්චර ඉන්නවද...live බලනව කියන්නෙ මාර සතුටක් මේව...sunflower කාලෙ මතක් උනා..❤️❤️❤️
ඇත්තටම ඔව්. සජීවී ප්‍රසංගයක් කියන්නේ මොකක්ද කියල දැන් ඉන්න හරක් දන්නෑ . මේ වගේ show තව තව promote කරමු.
Eka ithin flashbacklage waradak nemei..😂😂😂uba show ekak sanwidanaya karoth sanwidanaya karana ubata ona artistsla thamai gennanne...ekata ithin flashback monawa karannada....😂😂😂
අනිවාර්යයෙන්ම...ඇරෝස්ටා සංගීත කණ්ඩායම කියන්නෙ පුදුම රහක්...පිස්සුවක්...ආදරෙයි ගොඩක් ඇරෝස්ටා...❤❤❤හැබහින්ම නැරඹුවා...
Flashback paddo mewa balaganna. Mrnna show
Flashback ලා කියන්නේ සුපිරයක්... arrow star ත් සුපිරියක්... flashback එතෙන්ට ආවේ ගොඩාක් මහන්සි වෙලා අමාරුවෙන් කට්ටක් කාලා. ගොඩක් අයට එයාලගේ ඉන්න තැනගෙන ඉරිසියාවක් තියෙනවා.
හප්පොච්චියේ ...හුඟ කාලෙකින් මියුසිකල් ශෝ එකක් බැලුවා . කනට මී පැනි දැම්මා වගේ . ස්තූතී සංවිධායක මහතුන් සහ අපේ ඇන්ටන් රොෂාන් සමග ඇරෝස්ටාර් සියලු සහෝදරයන්ට. ඇස් පියාගෙන රසවින්දා . ප්‍රසංග වේදිකාව රසවිඳින මිනිසුන්ට දුන්න තෑග්ගට ඔබ සියලුදෙනාට පින් .
❤❤❤❤
අනිවාර්යයෙන්ම...කියන්න වචන නැහැ ඉතිං...මාරම ලස්සනයි...ආදරෙයි ඇරෝස්ටා...❤❤❤
කොහොමද feeling එක.❤❤❤❤
😂
අඩනිරුවතින් සින්දු කියන උන්ට මෙවා බලල හැදෙනන්න පුළුවන්
ගිරිය කඩාගෙන වලලාන්න හදන එවුන්ට වඩා ...කොයිතරම් ලස්සනට සින්දු කියනවද??? ❤❤❤❤
මෙන්න මේ වගේ ගායිකාවන් ගෙන්වල, මේ වගේ band එකක් අරන් මේ කරන වැඩේ නියමයි,විසිස්ට ගායන තරුවක් සමග ඊටම ගැලපෙන නියම band එක, ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉
ඇත්ත
Arrowstar number 1❤❤❤aye wachana ne ❤❤
❤❤❤❤
අනිවාර්යයෙන්
අනිවාර්යයෙන්ම
මේවා Trending වෙන්න නෑ... මොකද කොත්තු රස නැති නිසා.. ආදරේයි ඇරෝස්ටාර්ස් ❤❤❤❤❤❤
ඒකයි තියෙන ලොකුම කණගාටුව...මොකද දැන් 2000න් පස්සෙ කොල්ලො කෙල්ලොනෙ වැඩිපුරම සමාජෙ ඉන්නෙ...ක්‍රියාකාරීව...සමාජ මාධ්‍ය භාවිතය උණත්...හරිම දුකයි ඉතිං...😢
පරණ සන්ෆ්ලවර් ෂෝ එකක් වගේ පුදුම රහක්නේ ❤️
වැඩක් නැහැ කතා කරල...පිස්සුවක්...මම සජීවීව සියසින්ම නැරඹුවා...පුදුම රහක්...ඇරෝස්ටා කියන්නෙ අද ලංකාවේ අංක 01...❤❤❤
මේ නම් පරන Sunflower සද්දෙම තමා....
හැබැයි අලුත් කීබෝඩිස්ගෙ නම් ටෝන් natural මදි වගේ
කනට මීපැණි වගේ
ලීඩා කොහොමද
ඇරොස්ටාර් කියන්න වචන නැ සුපිරි
❤❤❤❤❤❤
දැන් ඉන්න ඇඩියාව ඇති ගායකයෝ නැති Show නම් ආසායි බලන්න ස්තුති සංවිදානය කරපු හැමෝටම ඉදිරියටත් මේවගේ Show තමයි අපිට ඔන සංගිතයක් බලන්න ආසායි මේ වගෙනම් හැමදාම අපේ තිබුන සුන්දර කලාව නැවත අපි එකතු වෙලා ගොඩනගමු
Weluwellen dagalana wesa gaikawo show walata gene Ena eka nawattanu
ගැලපෙන ලීඩ් ගිටාරිස් ඇවිත්... අරෝස්ටාර් කියන්නේම සුපිරියක්
ඇත්තටම මේ ගායික ගායිකාවන් තමයි සංගීත ප්‍රසංග වලට ගෙන්වන්න ඕන.
මතක ඇති කාලෙක දැකපු අති සාර්ථකම ප්‍රසංගය කියන්න පුළුවනි.. තවත් මෙවැනිම ප්‍රසංග කරන්න ශක්තිය දහිරිය ලැබේවා..❤❤
මේවා ඇහුව්වම තේරුම් ගන්න පුළුවන් නේද ෆ්ලෑෂ් බෑක් කැලේ කියලා ..
Me aya ekka thibboth flashback lata gal thama
Aniwaryanma arrostar ❤
සිරාවටම ❤
Aniwaryenma
Arrowstar ❤number 1
දීපිකා මහත්මිය අපේ පොඩි කාලේ ගායිකාවක් ආදරෙයි ඒ හඩ තාමත් ඒ වගෙමයි
ඇත්තටම හෝදම ශෝ එකක් කියන්න වචන නැ arrow star backing සුපිරි ❤❤❤❤
මෙන්න සුපිරි ගායකයො.කිසි ඝෝශාවක් නෑ.අහන්න අහන්න ආසයි.මේ ෂෝ එකේ ගායක,ගායිකාවන් දැක්කම අර Blast මේ Blast ෂෝ වලට ගෙන්නන්නෙ ගායකයොද කියල හිතෙනව.
මේ ගීත දිව්‍ය ඖෂධ වගේ.❤❤❤
මාසෙට සැරයක් මේ වගේ ෂෝ එකක් කරන්න අවස්තාව ලැබේවා.
අනිවාර්යයෙන්ම...ඔබේ අදහසට වාද විවාද අනවශ්‍යයි...සහතික ඇත්ත...අර බුලස්ට් මේ බුලස්ට් කිය කිය වැළලෙන සංගීත ප්‍රසංග වගේද...?පුදුම රසයක්නෙ ඇරෝස්ටා...❤❤❤
❤
❤❤❤
මෙන්න නියම සංගීත රස ..
කාලෙකta passe..❤❤❤supirima backing ....👌👌👌👏👏👏👏👏👏👏👍
❤❤❤❤
ඇන්ටන් අයියේ ලීඩා කොහෙන්ද සොයා ගත්තේ සුප්පා...
ප්‍රසා .. ජයවේවා බුදු සරණයි දක්ෂ නිහතමානී හදවත ❤
ඕරා එකේ හිටපු ලීඩා නේද..
කෝ පම්ප
කොහෙන්ද ලීඩ් ගිටාරිස්ට් නියමයිනේ 🥰🥰
Seems Big brothers lead guitarris
Sampa ban sampa
අඩේ සුපිරි .අයින් කරන්න එපා .
මැරෙන කන් අහන්න වටිනා බැකින් මල්ලි ...ගොඩාක් ස්තුතියි ganga video ටීම් හැමෝටම .🙏❤❤❤
අනිවාර්යයෙන්ම ඉතිං...❤
ප්‍රසංග වේදිකා විනාශ කරණ බෑන්ඩ් සහ ගායක ගායිකාවෝ ඉන්න යුගයේ සුපිරිම ෂෝ එකක් මෙන්න බෑන්ඩ් මෙන්න ගායිකාවන් ඇරෝස්ටා අoක 1❤❤❤❤❤❤❤❤
ආසම සිංදු ,ආසම ගායිකාව ,ආසම බෑන්ඩ් එක ,ආසම බැකින් ස්ටයිල්. කොත්තු බෑක් වගේ නොවෙයි .
❤❤❤❤❤
දීපිකා මිස් දකින්න ලැබීමත් සතුටුයි..ඔබතුමියගෙ කටහඩ මධුර මනෝහරයි...ඔබතුමියට දීර්ඝආයුෂ ලැබේවා!❤
ස්ටික් කරකවන්නෑ...හිටගෙන ගහන්නෑ..කරාබු දාලා නෑ පච්ච ගහලා නෑ.....ලොකු ලොකු රෝලින් නෑ.....පඩ ශෝ නෑ...ටෙම්පෝ....තිතට....90..ගනන්වල ගහපු විදිහට තවම ගහනවා....ආය මොන කතාද......❤❤❤❤
දරන්නම් පරණ සන්ෆලවර්ස් ම තමයි ඇන්ටන් රොෂාන් ඔබ දෙපලට ගොඩක් පින් අපිට ආයෙත් සන්ෆලවර්ස් ප්‍රසංග බලනවා වගේ්.❤❤❤❤❤
SUNFLOWER ...OBA කොහෙද
🤔
මං දන්න විදියට මේ දෙවනියට කියපු oraginel සිංදුවේ ලීඩ් ගිටාර් ගහන්නේ මහින්ද බන්ඩාර. එයාගේ ලීඩ් ගිටාර් පාර දන්න කෙනෙක්ට එයාගේ tone එකෙන් හදුනගන්න පුලුවන්. මේ ලීඩ් ගිටාර් player ඒ tone එකෙන්ම අඩුවක් නැතුව play කරනවා..
ඇත්තටම කියන්න වචන නැහැ...මේ සංගීත කණ්ඩායමේ සියලුම ශිල්පීන් මගේ ආයුෂත් අරන් නිදුක් නීරෝගීව වැජඹෙන්න ඕන සදා...උතුම් ත්‍රිවිධ රත්නයේ ගුණාණුභාව බලයෙන්...🙏🙏🙏
@@dhanushkasuraweera6932ඔව් music ඔරිජිනල් පිස්සුවක් arrow star❤
බේස් ගහන අයියට පිං
Supirima ❤
නිශාන්ත අයියා සලාපුරේ බඩුවක්
ආසම ගෞරවණීය ගායිකාවක් ඒවගේම ආසම backing supiri ඇරෝ ස්ටාර්❤
ඔබ හීනයක් වගේ ගීතය මාර ලස්සනයි, ඇඟ හිරිවැටිලා යනවා arrow star music කනට මාර සැපක් සුන්දර ගායන තරු 33 THANKS ගංගා VIDEO TEAM❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
කාලෙකින් සුපිරි ශෝ එකක් බැලුව.පට්ට.
ඇරෝස්ටාර් කියන්නේ භාවනාවක් වගේ සංගීත රසයක් ...
අපේ කාලයේ ගායක ගායිකාවන් වෙනුවෙන් පසුබිම් ගායනය,වාදනය සපයන්න ඉන්න,තියෙන එකම සංගීත කණ්ඩායම...ඇරෝස්ටා කියන්නෙ ආගමක්...❤❤❤ ආදරෙයි ගොඩාක්...මේ ප්‍රසංගය මම සියැසින්ම නැරඹුවා...මගේ ජීවිතේ නරඹපු හොඳම එකම ප්‍රසංගය...👍👍👍💐💐💐🥰🥰🥰
❤❤❤❤❤❤❤
@@upuldammika629 ❤❤❤💐💐💐
අර්නි පීරිස් මහත්මයා ගෙන් පස්සෙ අහපු හොඳ ම බේස් ගිටාර් වාදනය ...good luck nisha.🎸
Ehenam ub ayiwo de Mel,Sam liwera bass gahanawa ahala ne..eeth arny ayya thama wadda❤
@@MaliduBashana ඔය ඔක්කොම අයියලාට බේස් ගිටාර් එකේ නියම සද්දෙ හදුන්වලා දුන්නෙ අර්නි සර්..ඒකෙ විවාදයක් නෑ ..ඔක්කොගෙම ඒ ඒ අයට ආවේණික රටා තියෙනවා ..ඒත් බේස් කියලා ගොඩක් උන් අද ගහන්නෙ ලීඩ්..
Ow..kohoma aawath issara tharam Ada kaagewath bass koltiyak ne ..
මම දැකපු ඇග හිරි වැටෙන නියම බේස් ගැහුවෙ අර්නි පීරිස්. ඒවා නියම බේස්.
ටෑං ටෑ ලිවෙරලා@@AselaPremarathna-x3m
රොෂාන් ලා එක්ක මේ වගෙ ගායක ගායිකාවො සෙට් උනාම තියෙන රස කියන්න වචන නෑ මාරම ලස්සනයි ...💐💐💐
Entan Roshan
දෙවැනි ගීතය කියනවා ආයේ ඉතිං කියලා වැඩක් නැහැ මෙන්න skills ❤
මෙන්න ෂෝ ගංගා විඩියෝ ටිම් එල❤❤❤
දැන් සංගීත ප්‍රසංග වලට පරණ ගායක ගායිකාවන් ගෙන්නන්නැ...හැබැයි මේ කරපු ප්රසංගනම් මරු දීපිකා ප්‍රියදර්ශනී පීරිස් මහත්මියටනං මං පට්ට ආසයි.....❤❤තෙරුවන් සරණයි එතුමියට..දීර්ඝ ආයුෂ ලැබ්වා.....🙏
හැමදේම ලස්සනයි. මේ වගේ සින්දු මේ වගේ සංගීතයන් කනට කොච්චර මිහිරිද.
මේ වගේ සින්දුවල අර්ථය දැන් එන බොහෝ සින්දුවල ලගින්වත් තියන්න බෑ.
දැන් ෂෝ වල තියෙන්නේ ආපු වෙලේ ඉදන් අඩවැඩියාවත් එක්ක ගෝෂාකාරී සංගීතය...
🎉mega blast කැලේ ඕං......
අනිවා
හදවතේ ඩ්‍රම්ස් වාදකයා..රොශාන් පෙරේරා ..ආදරෙයි හැමදාම ..ලංකාවේ ඩ්‍රම්ස් වාදනයේ හැරවුම් ලක්ශය ..❤❤❤❤
හීනයක් වගේ ඇන්ටන් පෙරේරාගේ tone ❤❤❤
ඔහෝම්ම සුදත් නාවලගේයි. නොයෙල් රාජ්. පෑඩ් ගහපු සුජිත් අයියා. රුවන් බන්ඩාර. මංජුල ගමගේ ඇදලා ගත්තානම් සුපිරි Sunflower තමයි
ආයෙ කවුරුත් ඕන නැහැ...දැනට ඇරෝස්ටා සංගීත කණ්ඩායමේ ගායනා කරන,වාදනය කරන සියලුම ශිල්පීන් අති දක්ෂයන් එයාලා හැමදාම එකට උන්නනම් ඇති...
අනිවාර්යයෙන් ❤❤❤❤
මේවනෙ සංගීත කියන්නෙ,ඇත්තටම ගොඩක් සතුටුයි,ලංකාවෙ ව්ශිෂ්ට ගීත කලාව අමු අමුවේ ගාතනය කරන යුගයක,නැවත පන ගන්වන්නට උත්සහ දැරීම ගැන,මේ ප්‍රසංගය සංව්ධානය කල සියලු දෙනාටත්,සංගීත කණ්ඩායමටත් බෙහෙව්න් ස්තූතියි ඒ වගේම ලංකාවේ ගායන සම්පත් අතරින් අති ව්ශිෂ්ට සම්පතක් වන දීපිකා ප්‍රියදර්ශණී මහත්ම් යටත් දීර්ඝායු වේවා,,
ඇත්තටම මේවගේ ශිල්පීන් තමා ගේන්න ඕන මිනිස්සු ආස මේ සිංදු වලට ❤❤❤❤
❤පරන පතාක යෝද චරිත නැවතත් ගෙන්වන්න............ඉතාමත් ලස්සනයි .............තෙරුවන් සරනයි දීර්ගායුශ පතනෙමි සියලුම දෙනාටම .............
ඔබ හීනයක් වගේ සිංදුව original එක වගේම රහයි.....
Backing 🤩🤩🥰. පිස්සුවක් ඈ.
සිත නිවන ගිත ගයන ඔබ තුමියට ශ්‍රී ලංකා වාසි හැමෝම ආදරෙයි බුදු සරණයි ඔබ තුමියට
ආදර ගීතිකා විශාරද වරිය සහ පට්ට ඇරෝස්ටා.
අහන්න ආසයි මෙහෙම සිංදු කියද්දි වාදනය කරද්දී .පිං තියෙන්න ඕන එහෙම සිංදුවක් අහන්න ...
සම්මාන දෙන්න ඕන මේ වගේ බෑන්ඩ් වලට
මෙව්වානේ සන්ගීත
මෙන්න තරු.arrow star බැකින් එකත් සුපිරි .❤👌
සිරසේ පියන්ත නියමයි
Hinayak tamai ban me backing adenawa ❤❤❤
Arrow star baking ඉතින් සුපිරි තමා
ඇරෝ drama gana ithn mna kiynnada...supp..❤❤❤❤❤❤❤
ආසම නිවේදකයා.. ආසම බෑන්ඩ් එක... ආසම ගායිකාවක්. ❤❤
ප්‍රියන්ත විජේසිංහ ❤❤❤❤ නියම හඩ
A ..leedath supar aaa....👍👍
මෙන්න පුතා ෂො❤️🩹❤️🩹❤️🩹
ලෙසටම දෙනවා බැකින්. ලිඩා අම්මෝ පහරක් ඔරා හිටියේ ❤ God blees you.
අමිල මල්ලිගේ පැඩි පාර
ආදරනීය ගායිකාව දීපිකා
බේස් පාර❤️
Supirima ❤
Nisa
ලිඩ සුපිරි කියන්න වචන නා❤
Prasanna
Sanidapa san ge malli
@@MahindaRanaweera-ue5jfඇත්තටමද එයාද
සුපිරි බැකින් ,පට්ට 🔥🔥🔥❤
live show ekaka mechchara hodata music denawa ahuwamai.. electric paththen no:1 band eka😍
Arrowstar ❤❤❤❤we love ❤❤❤backing nam backing adarei roshan ayya anton ayya ❤❤❤❤number 1 one band
සුපිරි .... මේ වගේ ෂෝ තමයී ඕන... ජයවේවා ...
අන්න සින්දු......බැකින් ඊට හපන් සුපිරිම සුපිරි.....👍👍👍👌💓💖💖💖💖❤️💖
මෙන්න නියම ෂෝ
ආදරෙයි ❤❤❤මේ වැඩේ මරු ජයවේවා
anton roshan ❤❤❤ parana sunflower rasayamai.super super backing
අනෙ දකින්නත් ආසයි නියමයි පින් මෙතුමිය ගෙනාපු කෙනාට හරිම ලස්සනයි
Roshan aiyya thami wadda dakshya samakaranna ba katawath
මේවා තමයි නියම mega blast 👍👍
දිපිකා මිස් බුදු සරනයි ඔයාට
wow.....Arrow Star No 01❤
පරණ සන්ෆලවර් සද්දෙ ඇහෙන්නේ දැනේන්නේ මට විතරද 🎉🎉🎉
apitth danenawa eka raane kurullone
අනිවා
ඒකෙන්ම❤❤
අනිවාර්යයෙන් රෝශාන් ටෙම්පෝ තව අවුරුදු 10 ගියත් මේකම තමයි❤
පට්ටම පට්ටයි මෙන්න වැඩ්ඩො
සුපිරි backing ,lassana sindu
ඇරෝස් ස්ටාස් වාදක කණ්ඩායම ට මාගේ සුභ පැතුම් 😂
කාලෙකින් අතීතෙට ගියා.... ස්තුතියි 👍👍👍
හදවතේ ගායිකාව.❤❤❤❤
ඔබ සියළු දෙනාට තෙරුවන් සරණයි. ඒ වචන ටික, දැන් ඉන්නෙ මුක්කුද, අඩි 6 ක් යටට යවන්න හිතේ, ලගට වෙලා හැමදාම මේ සිංදු අහන්න පුළුවන්...❤❤❤❤❤❤
අඩේ..මෙන්න ශෝ..❤❤❤
Ammoo dhipikaaaa mis
Adhareii ahasa tharam 😢❤❤