Me lamayage video balanna barenam ai ane oyala balanne.eeka ae lamayage wedeya,kamatta,oyala amaruwen balan epa paduwe ennako.man me video baluwata kawadawat comments dala ne,,,ai menessu mechchara Napiruu..😢
Mata me Widihata aththama jewithe wenasak nathuwa vlogs karana kenekta thama hambune akka witharai. Man akkage parana video ekak hari aniwaren dawasata balanawa aniwaren mata nan wenasak me wage vlogs balanna thiyana eka❤
mama adina widihat mokuth kiyan na. E eya kamthi widiha. Thaman kamathi widihat inna prashnyk na. Eth minissunwa wihiluwat gnna epa. Man ekat kamthima na
Miniha wena ganiyek ekka Yana Ati. Meya jiwat wene meyata ona widiyatane. Minisu ehema kamati na. Balanako tawa tika kalekin oka kiyane nada kiyala me gani
Fashion ලබ්බවල් ඉගෙන ගත්තාට වැඩක් නැ පියකරු බාවයක් නැ ආකර්ශනයක් නැ ඔයිට වඩා හිතන්න ඒ ගැන මිනිස්සු ඇදුමෙන් මනින්නේ නැ කියලා පම්පොරි ගැහුවට ඇදුමත් මාර වැදගත් මනුස්සයෙක්ට 😅 ඔයායි අනිත් අයයි පොඩ්ඩක් බලන්න 😊 ඕනවට වඩා විකාර දැම්මාත් අවුල්
අඩුපහඩු කියන්නේ ඉරිසියාවක් නිසා නෙවෙයි. අපි ඒ විදිහට එයාව දකින්න අකැමැති නිසා. එයටත් වඩා එයාව ලස්සනට දකින්න ආසයි. බොරුවට ලස්සනයි කියලා නොගැලපෙන දේවල් හොඳයි කියන අය තමයි ඇත්තම ඉරිසියාව තියන අය. අනික හොඳ නරක දෙකම තියෙනවා.,ඒවා comment කරද්දි දොස් කියන්න එපා. Shihara අක්කා ඔයාගෙ උත්සාහ හොඳයි. නමුත් ගැලපෙන දේවල් ටිකක් විතර ගලපන්න..❤❤❤
අක්කේ ඔයාගෙ වීඩියෝ මං බලන්න ගත්තෙ අද ඊයෙක නම් නෙමෙයි. ඔයා youtube එකෙන් ලැබුණු මුල්ම සල්ලි වල වීඩියෝ එකටත් කලින් ඉදන්. ඒ කියන්නෙ අක්කෙ මං මේවා කියන්නෙ අනිත් අද ඊයේ ආව උන් වගේ නෙමෙයි. ඔයා ගොඩක් උත්සාහවන්තයි. ඒක මං අගය කරනවා. හැමදේම තනියම කරගන්නවා. ඔයා ලස්සනට මහන්නත් දන්නවා. ඒත් අක්කෙ හැමෝටම අලුත් දේවල් කරන්න බෑ. කලාත්මක නෑ. ඔයා කඩෙන් අරන් ඇන්දත්, ඔයා මැහුවත්.. ඒකෙ අමුත්තක් මට දැනෙනවා. ඇදුම් කඩේකින් අරන් අදින ඒවා කස්ටමර්ස් ලා ගන්නෙ නැතුව ඉතුරු වෙච්ච ඇදුම් වගේ. තරහකට නෙමෙයි මං මේ කියන්නෙ. ඔයාගෙ හිත රිදෙනවානම් සමාවෙන්න. ඒත් ඒකයි ඇත්ත. ඔයා මහන ඇදුම් හරියට විකට ඇදුම් තරග වලට, සර්කස් වලට මහන ඇදුම් වගේ. මං දන්නවා අක්කෙ ඔයාට ඕනෙ කවුරුත් අදින්නෙ නැති ඇඳුමක් අදින්න. ඔයා ඒක කියලත් තියනවනේ. ඒත් අක්කෙ අනේ මංදා.. විහිළුවක් වෙන්න එපා. ලස්සනට පිළිවෙළට අදින්න බලන්න ❤ මොකද ඔයාට ඉන්නෙ දුවෙක්. ඒ ලමයටත් ඔයාගෙ පුරුදු ගියොත් එයාගෙ කාලෙ වෙද්දි එයාව විහිළුවක් වෙයිදෝ කියලා හිතෙනවා 😢
ඔවු.හරිම ගොන් පාටයි
Time ekek labunot ape channel eka patty enna th-cam.com/video/lnh_8v4ZPRc/w-d-xo.htmlsi=QgI7OLlpB6FWvSSM
ආයේ මහනකොට තනි පාට( plan colour) වලින් ඇදුම් මහන්න අක්කේ..එහෙම ඇන්දම හරීම වැදගත්කමක් එනවා ඔයාගේ බාහිර පෙනුමට.ඒ වගේම ලොකු ලොකු එල්ලෙන earrings use කරන්න එපා....නෝර්මල් earring දෙකක් දැම්මම ඔයාට ඩීසන් look එකක් එනවා...❤❤
මොනවද බං මේ විකාර ඇඳුම්,කොට්ට උර කෑලි මූට්ටු කරලා වගෙ ගවුම,මොංගල් මගුලක්
Anith girls lage lassana balannako.piliwelai.oya nikan pamunuwen bed sheet mahanna gaththa redi walin gaumak mahala wage.oya ekka kisima irisiyawakata newei kiyanne.manussayek unahama piliwelata wedagath vidihata adinna oni.eka duppadda posadda kiyala adala na.tiyenne eka edumada eka piliwelata pirisiduwa adinna oni.manussayekwa dekka 1st time onima manussayekge es deka yanne edumata.ekai kiyanne onima thenakata wedagathvidihata yanna kiyla.oyage vilashitha oyage wayasata set wenne na.anika samajeta vihiluwak wenna.epa.real lifestyle eka kiyala oni ekai epa ekai serama danna epa.thamanta kiyala quality ekak tiyagnna.oyta mewa kiyla wedak na.oya eththatama hodai.yakada geheniyak.hebei pissu vikara karala moda vidihata fashion hairstyle karala samajeta vihiluwak wenna epa.😇
ඔයාට ලස්සනයි jumpsuit ඔයා කෙට්ටුයි උසයිනේ එ හින්දා jumpsuit ලස්සනයි said open දිග ගවුම් ලස්සනයි ඔයාට ඔයවගේ short frock,denim වගේ එවා match නෑ මට හිතුන දේ කිව්වෙ සාමාන්‍ය කෙට්ටු අයට long frock,jumpsuit වගේ ලස්සනයි denim අදිනවනම් baggy t shirt එකක් එක්ක වගේ අදින්න ඔයා fashion කරද්දි හැමඑකක් ගැනම අවධානේ දෙන්න එකට ගැලපෙන දේවල් විතරක් පලදින්න හැම ඇදුමකටම එල්ලෙන කරාබු මාල ගැලපෙන්නෙ නෑ dr ඔයා youtuber කෙනෙක්නේ එ හින්දා fashion කරද්දි ඔයාගේ කොලිටි එක පේන විදිහට කරන්න මහා සල්ලියක් ඔනි නෑ fashion කරන්න මට හිතන දේ කිව්වේ dr 🤍
මේ video වල සමහර තැන් බලද්දි ලෝකෙට විහිලුවක් කියල හිතෙනවා. ලෝකෙට විහිලුවක් නොවී තමන්ගෙ සතුට විදින්න පුලුවන් නම් තමයි වටින්නෙ. පුලුවන් නම් වැදගත් වටින විදිහට videos අරගෙන එන්න. මේක මගෙ අදහසක් විතරයි. බුදුසරණයි ❤
Oya godak lassanai akki 🧡 eth oya fashion karaddi tikak miita wada hithanna
Fashion karanawa kiyala api godak sankiirna wenna ona na harima simple widiyata elegant look ekak enna adinna puluwan
Godak accessory ehema use karama kathai
Oyata adare nisa mehema kiwwe 🧡
Aththatama dear dress ekanan awl ekko oyata thibbe issarahawagema pitipasserh colors match karanna wikaarai thama oya pitipassa harunama. Anika hair style eka maarukaranna dear
මොනවද බන් ඔය අදින කොට්ට උර
අපේ පැත්තේ පිස්සු ඇන්ටි කෙනෙක් ඉන්නවා ඔයා වගේම අදින මාල වලලු දාන් ඉන්න. ඒ එයාගේ මානසික මට්ටම නිසා.. ඔයා ගොඩක් දක්ශයි.. ඇදුමෙන් කෙනෙක් මනින්න බෑ.. ඒත්දැන් තාක්ෂණය ගොඩක් දියුණු එකේ ඔයා ඒවා අපිටත් වඩා පාවිච්චි කරන්න දන්න එකේ.. ඔහොම අදින්න එපා.. මහන්න දැනගෙන පිස්සු ගෑනියෙක්වගේ... අනිත් youtube කරන අයගේ පිලිවල බලන්න. ඊටත් අනිත් ආව ලමයින්ගෙර් පිලිවල. මහන්න දන්න එකේ ගොන් ඇදුම් මහන්න එපා
විකට ඇදුම් මහන බිස්නස් එකක් පටන්ගත්තනම් හොදයි කොච්චර කීවත් අදින්නෙ ගොන් විදියටමයි.රටේම තියෙන තොරොම්බල් ඔලුවෙ ගහගෙන මොන්ගල් වගේ.අනිත් අය එක්ක ඉද්දි ජෝකර් වගේ ඉන්නවා හැබයි.ටිපර් අය්යලා අක්කලා නන්ගිලා එයි දැන් රෙද්ද උස්සන්😂
ඇදයක් කොහෙන් හරි හොයනවා නේත😊
අක්කි ඔයා ඔක්කොම කොණ්ඩෙ අල්ලලා පෝනි ටේල් එකක් දාලා වීඩීයෝ එකක් කරන්නකෝ...ලස්සන වෙයි ඔයාට ඒ විදිහ..නැත්නම් බම්ප් එක තියලා කොණ්ඩේ කඩාදාන්න😊
Ane anik Aya serama Lassana frock adala oyage eka blue witharai unanam lassanai.yellow witharak unath lassanai pitipasse sudu Damme aparade
මිනිස්සුන්ට අපහස කරන්නෙපා පව් එයා ආස විඩදිහට එයාට තීන විදිහටනෙ එයා ජිවත් වෙන්නෙ ඔයාලා අනේ මන්ද
Ane oya adun desing karana widiha godak wenas
ගවුම අන්තිමයි
Me lamayage video balanna barenam ai ane oyala balanne.eeka ae lamayage wedeya,kamatta,oyala amaruwen balan epa paduwe ennako.man me video baluwata kawadawat comments dala ne,,,ai menessu mechchara Napiruu..😢
Methana inna එක්කෙනෙක් wath adumak galapagana adinne danne na.ohe yana kattiyak ona thanakata
Oya dannawane poddak ehenam kiyala dunnanam hari 😂😂😂😂😂
ඒක ඇත්ත 100% ක්
අනිත් අය නම් ටිකක් හරි හොදයි. ශිහාරාට වඩා
මරු පිස්සො ටික 😂😂😂
Comment දකිද්දි කලකිරෙනවා බං...එයාට තියෙන විදිහට එයා අදින්නෙ පලදින්නේ...මේ comment දාලා තියන අය වගේ එයාට වත්කමක් නැතිව ඇති...
බලන්න බැරි අය යනවා ඕයි...කෙලින් රෙද්දක් කපාගන්න බැරි කෙල්ලො දාර්ශනික ටෝක් දෙද්දී තමා දරාගන්න බැරි...😂
@@Thisari93 මේ අහගන්නවා..ඒක එයාගෙ කැමැත්ත...දැන් තමුන්ට ඕනි විදිහට එයා අදින්න ඕනේ...ඔයා කැමති දේද එයා කරන්න ඕනෙ...නිකන් ගොං වෙන්නෙපා...අනික ඒ ගැණි හදන්න උබට මොකක්ද තියෙන අමාරුව...ඔක්කොටම කලින් හිතේ තියන කුහක කම අයින් කරගනින්...රෙද්දෙ පිහදාන්න ඕන ඒවා ඇතුලේ යවාගත්තම උබලා වගේ ගොඩෙ මානසිකත්වයක් තියෙන ගෑණු ඉපදෙනවා..😂 iya bn..
@@Thisari93 මේ දැන් උබට මොකක්ද huttiye තියෙන අමාරුව...කුහක කමේ තේරුම් තෝ දිහා බලද්දි හොදට පේනවා..😂 තෝ මහා චටර් චරිතයක්...මනුස්සයෙක්ගේ අසරණ කමකට හිනාවෙන්න ලැජ්ජා වෙයන් උබ....
@Thisari93 🤢 ඉරිසියාකාරී
Frock eka tani patakin mahanna tibbe akkiyo black colour eken mahuwanm lassanata tiyei ane
Oyage hemadema hodaiii ..adina widiya thamaa awula...tikak piliwelakata adinna... tharahata kiynawa newe... oya hari uthsahawantha kenek... thenakata yanakota e thenata gelapenna lassanata adinna dr.❤
Nangi oyage kalin videos wala mama oyalage wedding photos dekala tiyenawa. Oya maarama lassanata innawa e photos wala. Mama hithana vidiya ta oya educated talented girl kenek. Eth den oya mokak Hari anxiety ekakin innawa wage penawa. Lassana ta program karanna meeta wada. Oyata puluwan. ❤ Mata hithenne nangi oya awanka wediy... Ekai oya hemadema echchara hithanne nethuwa danne...
Mata me Widihata aththama jewithe wenasak nathuwa vlogs karana kenekta thama hambune akka witharai. Man akkage parana video ekak hari aniwaren dawasata balanawa aniwaren mata nan wenasak me wage vlogs balanna thiyana eka❤
Pow ane eyt thiyen widiytne adinne🥲
Ara kollanta boat aken paninna hethenna athi hakara katata,wayasa ahanwa eta wada penwa keynwa,😂wayasa nathi posh kenana😊
mama adina widihat mokuth kiyan na. E eya kamthi widiha. Thaman kamathi widihat inna prashnyk na. Eth minissunwa wihiluwat gnna epa. Man ekat kamthima na
One ekai epa ekai
Kiywanna epa ane
Nathnam. Oya hodai.
ara short skirt eka edan inn girlge outfit eka lssnai ❤
Irisiyawa me lamaya samanya paulaka lamayek nisa niliyak una nam mewa kiyan na
5:08 5:08 5:08 C 5:08 5:08 5:08 5:0 5:08 5:08 5:08 5:08 5:08 5:08 8
Puduma ganu meke camment karanne aka ayata kamati de shera oyage vlog hodai tikak voice aka Breck karan lassanata vlog aka karanna❤❤❤❤
Mona comment krannda kiyla hithaganna baruwa inna mama.
😂😂😂😂😂😂😂
Ane akke oyaa comment kiyawanne nadda mn dakka gdk aya kiynawa ponytail daanna kiyala ane ehema daannko
තෙරුවන් සරණයි නංගී ලස්සනයි ❤❤❤
Wooooow , nice place
Meke camant karana un kiyana de karanna oneda
තංගමලේ අන්නා
පිස්සු විකාරයක්
Koheda ane me hotel eka thiyenne. Hari lassanayine.nama mokadda ?.nama mokadda hotel eke
Hanwella
Oya thanikara pissek wage halo ane mnda yaluwange widiha dakalawath ehema hadirennako ehema adinnako
Gauma ලස්සනයි akke. Oyhth ලස්සනයි
ඔයාගෙ ගවුම ලස්සනයි දුව.
නංගී oya හෝටල් aka apa gawal gawa thiyanna
Eyaata kamati nisane ehema adinne katainam tamai ane manda paw eya ta terennadda koheda wena ayage vidio balawath deyak igana gannawanam hodai
Inna tike kaatawath karadarayak nathiwa me wage
Pissuwak natana ekath
Nita may neda?
❤️
Anee kusi bba dahampasl ynw ❤ mn eyt thama adre godak
Oyaage gawma.lassanai. ake.amuthu.luk akak thiyanawa....
Ow ane meke ganu balannako.paw e lamaya.me ganu jarama un.monath neme hodatama therenawa irsiyawata kiyanne kiyala.
Geethangi kauda may baduwage
මොකක්ද අනේ මේ ගව්ම් design
ඔව් ඒක අවුල් නංගා.
Ane eka lassanai
AI oyata awulda ane anunge reddawal hoyanne nathuwa Inna oya
Irsiyawa meke inna ganu.gewal wala kohoma innawada danne na.
එයාට එච්චරටම තේරෙන්නේ නෑ ...ඔහේ අදින්නං වාලේ අදිනවා....එයා හිතනවා ඒවා තමයි එයාට ගැලපෙන්නේ කියලා ...එයාගේ අම්මා මෙයාට වඩා ලස්සනට අදිනවා...
Ane lassanata adapanko
Eya kamathi widiyata eya adinne....oyala prashnayak karaganna epaa😂😂😂😂
Oyatath prasnak wage
Ane mama redi aran dennada adumak mahanna
Lassanai.❤❤❤adarei❤❤❤
❤
Akke oya koheda ane plz kiyannako
Horana
Gdlck akke❤
හරි හපන් ඇදුම් අදින්නකො
Oya aran dunnanam hari 😂....
Ane wadak balan yanna ada kuda hoyanne nathuwa anith minissunge 😂😂
😅😅😅
Balannako ethana hitapu samahara girlsla adan hitapu lassna oya habai anith ayata wada kapila penawa oyage adum nisa😂
❤❤❤
Adum nm lassana ne ohe adinne piliwalata adinne genu lamayak nee
❤
Gon patai
ඔයා හරිම cute akki❤
😂
Oyata gelatine lasana game okanam oyatagalapimaknh ammagehariahala balanaadumak adama nagitarahanovekiyanne.galapalaadenna
Frock eke issaraha godak lassanai. ❤❤❤❤❤❤
Ayage atin mahapy gawuma lassanai kali dala mahala tiyenne
Ane nodakin meke inna angasampurna gahanunta thiyana prasna.unge gewal wala kunu wena ganu hoyanawa athi 🤮🤮🤮🤮
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Meya Yana Kisi thanaka daruwa aran ynne ne.kohomada kanne daruwata nodee
ඉතින් ඔයා ගිහිල්ලා දරුවට කවලා එන්න
ඉතින්, අනිත් අයත් දරුවෝ එක්කන් ගිහිල්ලා නැ නේ..හරිම කුහක අදහස් තියෙන්නේ ..වචනෙකින් හරි තව කෙනෙක්ව හැල්ලු කරන්නමයි බලන්නේ..
Meka lankwane ithn ane mnda minussunge adahs 😂😢hinwada adanda kiyla therene na mewata
Ez
Ship eka kadi lalu
Megani nan gon gaka
@@ndassanayake293 කමෙන්ට් එකක් හරියට දාගන්න බැරි 🐂 බං උබ😂
@@dilshanv7594 hutho mata kiyana enna epa hariyata kiyana dane natte ubalage maha loku shihara uba me video eka baluwada gon haraka
Very nice
❤❤❤❤❤❤❤❤
👍👍👍❤❤❤
hanbya ko
Hoyagena oya thiyaganna.lajjai🤮🤮🤮🤮
Ko ane husbanda
Ai oya eyawa badagannada 😅😅😅😅
Sure ekata devouse karana Ati. Mulin mulin miniha ekka pennuwane. Apinam Garu karane Paul jiwita hariyata gata karana unta witarai
Miniha wena ganiyek ekka Yana Ati. Meya jiwat wene meyata ona widiyatane. Minisu ehema kamati na. Balanako tawa tika kalekin oka kiyane nada kiyala me gani
Wesak kuduwakata kola alawala wage...
😅😅
❤
❤
❤