Vinoda Wenna | විනෝද වෙන්න | මිල්ටන් පෙරේරා - Hiru Unplugged With Milton Perera

แชร์
ฝัง

ความคิดเห็น • 30

  • @neelanshineela461
    @neelanshineela461 4 ปีที่แล้ว +9

    සහොදර .බැදිමතරමිි ලොකෙ තවදෙයක් තිබෙද හැමදාාම සතුටින්ඉන්න රටටවාසනාවක්සතුටුයි බුදුසරනයි තාත්තෙ ඔයාට ගොඩක්පින් මෙ.කොල්ලො දෙන්නා.දුන්නට.👍👌❤❤❤🌷🌷🌹🌷🌹🌷🌹

  • @lakshan4138
    @lakshan4138 2 หลายเดือนก่อน

    විනෝද වෙන්න
    විනෝද වෙන්න මේ වගේ තැනක් හම්බවෙයිද නෑනේ
    හිතේ තියෙන සංතෝසය කාටද ඕනේ
    අපෙ හිතේ තියෙන සංතෝසය කාටද ඕනේ
    විනෝද වෙන්න
    විනෝද වෙන්න ඇඟ මහත්වෙන්න
    මොටද බෙහෙත් බොන්නේ
    හිනා වෙන්න හිනා වෙන්න එතකොට තරවෙන්නේ
    කෝ හිනා වෙන්න හිනා වෙන්න එතකොට තරවෙන්නේ
    ***** RUWAN MANU*****
    තක්කිට තරිකිට දොමිකිට වදින රබානේ
    තක්කිට තරිකිට දොමිකිට වදින රබානේ
    ගැහුවලු ඒ වගෙ පදයක් ගමක පුරාණේ
    මිණි කිංකිණි සළ සළ නටනව ගෑණු පරාණේ
    ගෑනු ඔහෙල නටනකොටත් ඕනෙ පිරිමි බෙර පදේ
    කපුටු කාක් කාක් කියා කපුට කිවුව අද උදේ
    විනෝද වෙන්න
    විනෝද වෙන්න මේ වගේ තැනක් හම්බවෙයිද නෑනේ
    හිතේ තියෙන සංතෝසය කාටද ඕනේ
    අපෙ හිතේ තියෙන සංතෝසය කාටද ඕනේ
    විනෝද වෙන්න
    විනෝද වෙන්න ඇඟ මහත්වෙන්න
    මොටද බෙහෙත් බොන්නේ
    හිනා වෙන්න හිනා වෙන්න එතකොට තරවෙන්නේ
    කෝ හිනා වෙන්න හිනා වෙන්න එතකොට තරවෙන්නේ
    ****RUWAN MANU****
    සංගීතය සන්තාපය මගහරවන්නේ
    සංගීතය සන්තාපය මගහරවන්නේ
    සාග සාග සරි පනි ගා රාගෙට එන්නේ
    මේ ටිකෙන් තමයි ඔයයි මමයි ජීවත් වෙන්නේ
    සිංදු අහලා නැටුම්බලලා ඉන්න පිරිස මත්වෙලා
    සිංදු කියලා නැටුම් නටලා
    දැන් අපි හෙම්බත් වෙලා
    විනෝද වෙන්න
    විනෝද වෙන්න මේ වගේ තැනක් හම්බවෙයිද නෑනේ
    හිතේ තියෙන සංතෝසය කාටද ඕනේ
    අපෙ හිතේ තියෙන සංතෝසය කාටද ඕනේ
    විනෝද වෙන්න
    විනෝද වෙන්න ඇඟ මහත්වෙන්න
    මොටද බෙහෙත් බොන්නේ
    හිනා වෙන්න හිනා වෙන්න එතකොට තරවෙන්නේ
    කෝ හිනා වෙන්න හිනා වෙන්න එතකොට තරවෙන්නේ
    හිනා වෙන්න හිනා වෙන්න එතකොට තරවෙන්නේ
    කෝ හිනා වෙන්න හිනා වෙන්න එතකොට තරවෙන්නේ
    ගායනය - ජේ. ඒ. මිල්ටන්
    පෙරේරා සහ මල්ලිකා කහවිට
    පද රචනය - කරුණාරත්න අබේසේකර
    සංගීතය - ආර්. මුත්තුසාමි
    1965 දී තිරගතවූ "යටගිය දවස" චිත්‍රපටිය

  • @sriyanirajapaksha5369
    @sriyanirajapaksha5369 6 ปีที่แล้ว +9

    ගොඩක් ලස්සනයි අනේ.අහන්න ඉන්න හරිම ආසයි.ඔබ දෙදෙනාටම දීර්ගායු ලැබේවා..!

    • @hansinisamarage9826
      @hansinisamarage9826 6 ปีที่แล้ว

      n

    • @randikanadeeshani263
      @randikanadeeshani263 ปีที่แล้ว

      G7y7477ru4uhtgdtnxkfyhrrx😠👯‍♀️👩‍👩‍👦👨‍👩‍👧‍👦

    • @randikanadeeshani263
      @randikanadeeshani263 ปีที่แล้ว

      😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😍😍😍😍😍😍😍😍😍

  • @ranahanasna5761
    @ranahanasna5761 6 ปีที่แล้ว +7

    Shodaryo denna ohma geetha gayana karanava dakinakota deanena sathuta kiyala veadak nea suba peathum dennatama

  • @chamindakarunarathna6688
    @chamindakarunarathna6688 3 ปีที่แล้ว +3

    අම්මෝ ඒක නම් ෆට්ට ගැම්මක් ❤ 💪

  • @Pyasiri
    @Pyasiri 6 หลายเดือนก่อน

    ගොඩක් ලස්සනයි නියමයි ජයවේවා

  • @anthoneperera9365
    @anthoneperera9365 ปีที่แล้ว

    Harima,santhosai,"sahodarayo,"ekata ekkasuvi,"mehema,gayana karanakota,"oba depalage,"hadawal,dekama,musuvi,thibenne,"piyage,"adiparemai,"obala harima,wasanawanathai,""hamoma,..sathutin inna,"oba,samatama,budu,..
    Saranai,""🙏🙏🙏🙏🙏🙏💙💙💙👋👋👋🎶🎼🎵🎻🎤

  • @GanithNavishkaDilhara
    @GanithNavishkaDilhara ปีที่แล้ว

    අම්මෝ ඒ අයියයි මල්ලියි නම් 😍

  • @ravindusandeep1276
    @ravindusandeep1276 7 หลายเดือนก่อน

    සුපිරියක් ❤🔥

  • @visalavinash2440
    @visalavinash2440 ปีที่แล้ว

    Milton the legend of my father and my ❤

  • @pasanwanniarachchi8856
    @pasanwanniarachchi8856 3 ปีที่แล้ว

    චාලක චමුපතී.❣️

  • @Hemanthanet
    @Hemanthanet ปีที่แล้ว

    Superb dennam ❤️❤️

  • @pasindumadubashana3753
    @pasindumadubashana3753 3 ปีที่แล้ว +1

    I love this song..

  • @samanthikasubashini3833
    @samanthikasubashini3833 2 ปีที่แล้ว

    SUPER SUPER 👌👌👌

  • @praneethsakura8588
    @praneethsakura8588 5 ปีที่แล้ว +1

    Wonderful 👌🏾👌🏾👍🏽👍🏽🙏🏽🙏🏽🙏🏽

  • @bandpisso6164
    @bandpisso6164 3 ปีที่แล้ว

    I am proud of you both as brothers

  • @sajithsameera8906
    @sajithsameera8906 3 ปีที่แล้ว

    එක පට්ට 😎

  • @LilinduDasun
    @LilinduDasun 5 หลายเดือนก่อน

    Methanin mama wadiyenma kamathi Chalaka Chamupathi

  • @MyShermila
    @MyShermila 5 ปีที่แล้ว +2

    Superb !

  • @praveenniranthakanarasingh1826
    @praveenniranthakanarasingh1826 3 ปีที่แล้ว

    Superb 👍👍👍👍

  • @roshankorean5147
    @roshankorean5147 6 ปีที่แล้ว +1

    Patta.. Dunna kata uththara nAthi wennama

  • @SanjayaWijesingha-yy8sd
    @SanjayaWijesingha-yy8sd 10 หลายเดือนก่อน

    🎸👋🎸👋🎸❤

  • @shamalidamayanthi5803
    @shamalidamayanthi5803 7 ปีที่แล้ว +1

    i love this song.

  • @renukagunawardana8335
    @renukagunawardana8335 3 ปีที่แล้ว

    👏👏👏💃🕺

  • @anushkajdxcom
    @anushkajdxcom 6 ปีที่แล้ว +1

    👍🏻👍🏻👍🏻👍🏻🙌🙌🙌👏👏👏

  • @prasadfernando6752
    @prasadfernando6752 2 ปีที่แล้ว

    What a number

  • @anushkajdxcom
    @anushkajdxcom 6 ปีที่แล้ว +2

    👍🏻👍🏻👍🏻👍🏻🙌🙌🙌👏👏👏