කුවේට් ආපු ලාංකික සේවිකාවට මොකද උනේ ගෙදරින් ඒජන්සියට දාලා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025

ความคิดเห็น • 66

  • @sreemathilka9633
    @sreemathilka9633 9 วันที่ผ่านมา +1

    Widesa sewa aekata කියලා balana හැමෝගෙම උදව් ලැබේවා teruwan saranai සියලු දෙවි පිහිටයි පුතා ❤❤

  • @NayanaShamali-ig4io
    @NayanaShamali-ig4io 9 วันที่ผ่านมา +1

    පව්, අපි හැමෝම,අසරණයි, ස්තුතියි මල්ලි, බුදු සරණයි ❤️🙏

  • @DamithD-g5x
    @DamithD-g5x 9 วันที่ผ่านมา +1

    ඔවු පවු. ඵයටබුදුසරනයී. ඔයාට පරිස්සමෙන් ඉන්න❤❤❤❤

  • @NanaDamaeka
    @NanaDamaeka 9 วันที่ผ่านมา +3

    ඔයාට. සුභදවසක්. මොකදකරන්නේ. දුප්පත්. කම. ඊටවැඩියනේස්තූතියි. ඔහොමහරි. මිනිස්සුන්. දැනුවත්. කරනවතෙරැවන්සරනයි🙏

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm 9 วันที่ผ่านมา +2

    කියන්න දේවල් තිබුනත් නොකියා ඉන්නවා බුදු සරණයි ඔයාට 🇱🇰🙏👍🌹❤️

  • @Sonita-v7t
    @Sonita-v7t 9 วันที่ผ่านมา

    Hamadama hamoma danuvth karanvta godak pin malli. Parsamen inna dive pehetai 🙏🙏🙏

  • @MaliniRanatunga
    @MaliniRanatunga 9 วันที่ผ่านมา

    ඇත්තටම මේ ඒජන්සිකාරයින්ට නම් හෙන ගහන්න ඕනේ හෙන පිට හෙන වදින්න ඕනේ ඒ මොකද ලස්ස හතක් යන ග්‍රහ සේවිකාව අතට දීලද ගෙවල්වල වැඩට house maid ඕන උනහම උන් වියදම් කරලා ගන්ඩ ඕනේ තමා කුවේට් එක මිනිස්සුන්ට සල්ලි නැතුවද උන්ට මනුස්ස කම් නෑ

  • @SwarnalathaSuwarnalatha
    @SwarnalathaSuwarnalatha 9 วันที่ผ่านมา +1

    අනේ පව් හැම පැත්තෙන්ම අසරණ වෙලා ඒ අය මල්ලි

  • @tosharitosharii3582
    @tosharitosharii3582 9 วันที่ผ่านมา +2

    Suba dawasak.malli. budusaranai parisaman inna

  • @AMany-s5b
    @AMany-s5b 9 วันที่ผ่านมา +1

    බුදු සරණයි මල්ලි ඔයාට

  • @hEr-k1n
    @hEr-k1n 9 วันที่ผ่านมา +1

    ඔයාට සුභ දවසක් වේවා කියල මම හිතනවා ❤❤❤😂

  • @SamanthaHemamali-h2d
    @SamanthaHemamali-h2d 9 วันที่ผ่านมา

    සුබ දවසක් මල්ලි ..පවු .අපි.හැමෝම.අසරණ යි.මල්ලි ❤❤❤

  • @RakDubai-b4c
    @RakDubai-b4c 9 วันที่ผ่านมา +1

    Maath adana waara ananthai .mina karannada .ikmanata me aurudda gewenawanam .budu saranai oyata .😢😢😢😢😢😢

  • @IranganiWijeshgha
    @IranganiWijeshgha 9 วันที่ผ่านมา +1

    පව් අසරණ මිනිස්සු දුප්පත් කමට රට ඇවිත් තවත් අසරණ වෙනවා 😢😢

  • @IranganiWijeshgha
    @IranganiWijeshgha 9 วันที่ผ่านมา +1

    සුබ දවසක් මල්ලී 🙏❤❤

  • @ChamilaChamila-j8p
    @ChamilaChamila-j8p 9 วันที่ผ่านมา

    Paw. Ithin. Malli. Apitath. Ma. Gawal. Wala. Karadarai. Awana. Iwasagana. Innawa. Sunndara. Na. Ma. Ratawal. 🙏🙏

  • @LakmiGihansa
    @LakmiGihansa 9 วันที่ผ่านมา +1

    Pu davieyneaaa ikman suwa labawa budu saranie 💔💔😥😥🙏🙏

  • @MaliniRanatunga
    @MaliniRanatunga 9 วันที่ผ่านมา

    අපි ඉස්සර රට ගියේ ඒජන්සි කාරයින්ට රුපියල් 15000ක් ගෙවලා රුපියල් 2000 ක්watupa මුදලක් අපිට දෙයක් උනහම ඒජන්සියෙන් උදව් කරේ නෑ ඒ කාලෙ මම සෞදි ගිහිල්ලා ගෙදර ගෑනි අනවශ්‍ය විදිහට ප්‍රශ්නෙ දානවා නමුත් ඒ බොස් දැනගෙන හිටියා එයාල ලෙබනීස් මගේ වරදක් නැති නිසා මැඩම්ගෙ වරද නිසා මට මාස දෙකෙන් ලංකාවට යන්ඩ ටිකට් එක දුන්නා house මීඩ්ලා පස් දෙනෙක් ඇවිල්ලා ඇවිල්ල සතියයි දෙකයි ඉඳලා තියෙන්නේ මම මාස දෙකක් කට්ට කාගෙන හිටියා මැඩම් කරන දේවල් සර්ට කියන්න ගියෙත් නෑ මාස දෙකක් හිටපු නිසා ඉවසගෙන අන්තිමේ ප්‍රශ්නෙ වැඩි වෙනකොට මම සර්ට කිව්වා එයා තමයි කිව්වේ මෙච්චර හවුස් maid ලා ගෙනාව උඹ විතරයි මාස දෙකක් හිටියේ එතනදි මිනිහා දැනගත්ත ඇත්තටම මැඩම් එක්ක ඉන්න බැරි බව මගෙන් ඇහුවා මොනවද කෙරෙන්න ඕනේ කියලා මොකෝ මට මෙහෙම ඉන්න බෑ රණ්ඩු වෙවී මට යන්න ටිකට් එක ගෙනත් දෙන්න කිව්වා සවස පහට කිව්වේ පැය දෙකක් ඇතුලත ටිකට් එක ගෙනත් දුන්න ලෑස්ති වෙන්නkewa driver එක්ක මාව එයාපෝට් යැව්වා මම අල්බාරුඩ් එකට රුපියල් පහළොස් දාහක් ගෙවලා සවුදි ගියේ මම ආපහු ගියා කියලා මට ඒජන්සින් සල්ලි දුන්නේ නෑ ඉතින් ඒ වගේ යන කාන්තාවට ලක්ෂ හතක් ගෙව්වෙ නැත්තං අඩු ගානේ ඔයේජන්සිකාරයෝ ලස්සයක්වත් දෙන්නේ නැහැලු ඉතින් මොකටද ලක් සහ අටවල් දෙන්නේ? එයා මාස පහක් හරි වැඩ කළා අසනීපයක් නිසා යන්නේ එතකොට ඒජන්සිකාර අනිත් හවුස් මේඩ්ලා යවලා ගන්න ලාභ කොයිතරම්ද

  • @Nirosha-f9t
    @Nirosha-f9t 9 วันที่ผ่านมา

    Pau ane api hamomo asaranai. Puluwan nam eyata udau karanna

  • @SujeewaPriyadarshani-xr9gs
    @SujeewaPriyadarshani-xr9gs 9 วันที่ผ่านมา +1

    Ane ou aiyye api සේරම අසරණi apithn ඒජන්සි yen denawkiyana padiya whn ලැබේ nne ne aiyye marama ඉවසීම k iwasanne mona කරන්නද 😢😢😢😢😢😢

  • @Chandra-q2t7j
    @Chandra-q2t7j 9 วันที่ผ่านมา

    ඇත්ත වෙන්නත් පුළුවන්.ඇ⁣ඟේ අසනීප ති⁣යෙනවනම් ඒජන්සියෙන් කරන මෙඩිකල් වලදි දැනගන්න පළුවන්නේ. වෙන කවුරු හරි අඳුනන කෙනෙක් වීසා යවල ගෙන්නගෙනද දන්නෙත් නැහැ .එහෙම උනොත් වගකියන්න ඒජන්සි නැහැනේ.හැමෝම විශ්වාස වන්ත වෙලා හරි පාරෙන් ආවොත් පුශ්ණ ගොඩක් විසඳිලා.

  • @JfNv-b6b
    @JfNv-b6b 9 วันที่ผ่านมา +2

    සූබ දවසක් මල්ලි ඔයාට ❤🎉❤🎉

  • @DisanaykaDisanayka
    @DisanaykaDisanayka 9 วันที่ผ่านมา

    සුබ දවසක්මල්ලි🎉🎉🎉🎉

  • @shiraneshirane4897
    @shiraneshirane4897 9 วันที่ผ่านมา

    අනෙ පව අපි ට එහෙම දන්ඩ සල්ලි නැති නිසා ගොඩක් අසරන් වෙන්නෙ දුප්පත් අපි තමා

  • @RanjanimalkanthiRanjanimalkant
    @RanjanimalkanthiRanjanimalkant 9 วันที่ผ่านมา +2

    Suba.davasak.aiye.❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @mtmtmtmtmtmtmt7846
    @mtmtmtmtmtmtmt7846 9 วันที่ผ่านมา

    Suba dawasak malli asarana kamata rata awama wena.dewal b.s

  • @مرامالقحطاني-ب5ن
    @مرامالقحطاني-ب5ن 9 วันที่ผ่านมา

    පාවුඅපිහැමොම❤❤හරාමඅසරනසි

  • @NiroshaCool-ou3ke
    @NiroshaCool-ou3ke 9 วันที่ผ่านมา +2

    අනේ පවු 😭😭😭😭😭😭

  • @VijayPuspha-on8we
    @VijayPuspha-on8we 9 วันที่ผ่านมา +3

    අනෙ මන්දා දරුවන්ට කන්න දෙන්න විදියක් නෑ මටත් ඈඩෙනවා😢

  • @romanishakila
    @romanishakila 9 วันที่ผ่านมา

    Get well soon!!!

  • @NirooshaNiroosha-s4f
    @NirooshaNiroosha-s4f 9 วันที่ผ่านมา

    Ane rata jivithe dukai thamai ehimath kinakuta thamai hoda eth kohoma unath rata jivithi godak dukai budusarai

  • @SpAnula-j2c
    @SpAnula-j2c 8 วันที่ผ่านมา

    Bs🎉🎉🎉

  • @YasmeenYasmeen-b1u
    @YasmeenYasmeen-b1u 3 วันที่ผ่านมา

    ❤😂සුවසැන්දියාවක් ඇත්තටම කියන්නම් හරි කණගාටුදායකයා ඉල්ලීමක්😂🎉ඉතින් මෙයා වැටිලා අතක් පණ නැත්නම් මෙයා ඉස්පිරිතාට ගෙනිච්ච නම් ඒ අත හොඳ කරගන්න පුළුවන් අතේ ඇටේ කුලැටේ අතේ ඇටේ පැනලා ඇති ඒ වගේ දෙයක් ඇත්ත ඉතින් ගේ එයාගේ වැඩ කරපු ගෙදරින් ඒවා නොකර යයි හරිම කනගාටුයි ඉතින් මෙයාගේ විස්තර දාල නැහැනේ ඕගොල්ලන්ට වුණත් දෙයක් කරන්න බෑ බෑ. විස්තරයක් දැම්මා නම් ඔන්න හොයලා බලන්න තිබුණා. ඔයාලටගොඩක් ස්තුතියි සුභ රාත්‍රියක්😅😅

  • @BeryankaKumara
    @BeryankaKumara 9 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏👍👍👌❤️

  • @Malykh-xi2ld
    @Malykh-xi2ld 7 วันที่ผ่านมา

    Suba dawasak wewa 😢

  • @Ruwanthi-j8u
    @Ruwanthi-j8u 4 วันที่ผ่านมา

    😢😢😢😢❤❤

  • @NooriOmerdeen
    @NooriOmerdeen 9 วันที่ผ่านมา +2

    Mage yaluwekta oya prashne thibuna... Gedara mamata attha thathwe kiyuwama mama eyage ayyage gedarata maaru kala... Attha kiwwoth kuwait minissu sadharanayak karala denawa.... Lankawata giya kiyala prashna visadenne nh ne mae thathwaya thula

  • @MallikaMallikah-y6r
    @MallikaMallikah-y6r 9 วันที่ผ่านมา

    Isthuthi theruwan sarenai

  • @DammiDammi-z6j
    @DammiDammi-z6j 9 วันที่ผ่านมา

    සොයල.බලල.උදවු.කරන්න.පුලුවන්.නේද.එමිබසියේ.අයට

  • @kumarymoraliyage1902
    @kumarymoraliyage1902 9 วันที่ผ่านมา

    🙏👍👍👍👍👍👌🖖❤️

  • @AllApp-cw4dn
    @AllApp-cw4dn 9 วันที่ผ่านมา

    Paw api kawrut asaranai.

  • @Ruwanthakumari
    @Ruwanthakumari 8 วันที่ผ่านมา

    😢😢😢😢❤❤❤❤❤❤

  • @Kumarikumari-z6t
    @Kumarikumari-z6t 9 วันที่ผ่านมา

    🌹🌹🌹🌹🌹

  • @RaviyaLanka-kn9nl
    @RaviyaLanka-kn9nl 9 วันที่ผ่านมา

    Pau.daviyane.😢😢😢😢😢😢😢

  • @Kwt123Kwt12-u
    @Kwt123Kwt12-u 9 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @OmanOman-nw4eh
    @OmanOman-nw4eh 9 วันที่ผ่านมา

    Ana Pau Tama Mona karannada keyala taranna na malle suba dawasak Wawa jasu pehetaey 🎉❤

  • @rasikarasika9331
    @rasikarasika9331 9 วันที่ผ่านมา

    මල්ලි අනෙ මන්දා පවු මොනව කරන්නද ඒකටනෙද රක්ෂණය කරන්නෙ අපිව නෙද මල්ලි ඒ මාර්ගෙන් යන්න බලන්න බැරිද

  • @RohinigamageRohinigamage
    @RohinigamageRohinigamage 9 วันที่ผ่านมา

    😭😭😭😭😭👍👍👍

  • @Sadalirajapaksha
    @Sadalirajapaksha 9 วันที่ผ่านมา +1

    Ne malli ape ajansiyen kiwwe laksa 3,kiala gewanna one lankawata yanawanam ai api agriment eket atsan karanne laksa 3 gewana kiala owa kiawala nemeida atsan kare

  • @RanjithPallemulla
    @RanjithPallemulla 9 วันที่ผ่านมา

    Ratakata enakota rakshanaya karalane enne.ewagen gewn nedda.

  • @KamaniDilrukshika
    @KamaniDilrukshika 9 วันที่ผ่านมา

    🇱🇰❤️🥰❤️🥰🇰🇼

  • @LakshmiPerera-ye4gj
    @LakshmiPerera-ye4gj 9 วันที่ผ่านมา +1

    Malli api insurance ekak dala neda enne

  • @AmilaAmila-c7s
    @AmilaAmila-c7s 9 วันที่ผ่านมา +2

    මම ඔයාට කතා කරන්න උත්සහ කලා බැරි උනා😢😢😢😢😢

  • @lte4-kq6pw
    @lte4-kq6pw 9 วันที่ผ่านมา

    අනේ.බලන්න.ඉතින්.දුකයි..මොකද.කරන්නේ.

  • @ishaperere3023
    @ishaperere3023 9 วันที่ผ่านมา +1

    So sad

  • @AmilaAmila-c7s
    @AmilaAmila-c7s 9 วันที่ผ่านมา +1

    ඔය පෝස්ට් එක මම දැම්ම අයියේ😢😢😢😢😢

    • @Sadalirajapaksha
      @Sadalirajapaksha 9 วันที่ผ่านมา +1

      Etin westara tika denna me mallita eyala udaw karai

    • @AmilaAmila-c7s
      @AmilaAmila-c7s 9 วันที่ผ่านมา +2

      @Sadalirajapaksha එයාව සම්බන්ද කරගන්න මම ගොඩක් උත්ශහ කලා

    • @thattayas7318
      @thattayas7318  9 วันที่ผ่านมา +2

      Thattaya s channel කියන ෆේස් බුක් එකට මැසෙජ් එකක් දාන්න මල්ලී

  • @nilanthikumari-h7s
    @nilanthikumari-h7s 9 วันที่ผ่านมา

    subs dawasak malli Mona karannada monaduka hare vidinna wenawa😢😢😢😢😢😢😢😢😢

  • @nilaniwitharana1058
    @nilaniwitharana1058 9 วันที่ผ่านมา

    Kuweite gana katha karanna epa un mata korona bo karala mama icu hitiya dawas15 mama hoda wuna mun mata mase wada kale nh kiyala mase padiya dunne nh.jarama jathiyak

  • @KumariKuwait-v4f
    @KumariKuwait-v4f 9 วันที่ผ่านมา

    බුදු සරණයි ඔයාට මල්ලි

  • @JfNv-b6b
    @JfNv-b6b 9 วันที่ผ่านมา +1

    සූබ දවසක් මල්ලි ඔයාට ❤🎉❤🎉

  • @udulavijerahna268
    @udulavijerahna268 9 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤