දෙනියායේ උපසම ස්වාමින්වහන්සේ | පට්ඨාන සජ්ඣායනාව🙏🌺 | ඓතිහාසික මහියංගන රජමහා විහාරයේ
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- ඊයේ දින මියුගුණ මහ සෑයේදී පැවැත්වූ පට්ඨානාභිවන්දනා පින්කම් මාලාව අති සාර්ථකව නිමාවිය..පින්කමට වචනයකින් පවා උදව් කළ සැමට පට්ඨාන ධර්මයේ පිහිට ලැබේවා..දහම්තලාව ලොවට රැගෙන ගිය මාගේ ගුරු දේවෝත්තම අවසරයි කිරිවත්තුඩුවේ අරියදස්සන ස්වාමින්වහන්සේටත් පට්ඨාන ධර්මය රැකගැනීම සදහා දිවි කැපකරන පරම පූජනීය දෙනියායේ උපසම ස්වාමින්වහන්සේටත් නිදුක් නිරෝගී සුව ලැබේවා..ඔබවහන්සේලාගේ සාසනික මෙහෙවරට සියලුම දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා🙏🙏.. සසුන්කෙත අස්වද්දමු සංවිධානයේ සියලුම පිරිසටත් බෞද්ධයා රූපවාහිනී,ඌව ගුවන්විදුලිය,රජරට ගුවන්විදුලි සේවය,ජය tv ආයතනය ඇතුලු මාධ්‍ය දායකත්වය සැපයූ අනෙකුත් සියලුම නාලිකාවන්වල සියලුම පිරිසටත්,පින්කම සංවිධානය කළ දහම්තලාව පට්ඨාන සුරක්ෂා සභාවේ සියලුම පිරිසටත් අප්‍රමාණ පින්සිදු වේවා..🙏🙏..සියලුම දෙවියෝ පින් අනුමෝදන් වේවා..පින්කම සංවිධානය කිරීමට උදව් උපකාර කළ සියලුම පින්වතුන්ට පට්ඨාන ධර්මයේ පිහිට ලැබේවා..🙏🙏🙏🙏..මීළග පට්ඨානාභිවන්දනා පින්කම?????????????
#පට්ඨානදේශනා #පට්ඨානධර්මදේශනා #පට්ඨාන #පට්ඨානධර්මදේශනාව #පට්ඨානධර්මදේශනාමාලාව #පට්ඨානදේශණා #සූවිසිපට්ඨාන #pattanadesanaපට්ඨානදේශනා01
#pattanadeshana #pattanadesanayanawala #pirithdeshana #buddhadeshana #pattanaya #patthana #pattana #suvisipattana ##pattana #adaderana
සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවණ් සරණයි
🙏🙏🙏 පිංවත් දෙනියායෙ උපසම ස්වාමීන්වහන්සේටද අප ගුරුදේවෝත්තම පිංවත් අරියදස්සන ස්වාමීන්වහන්සේටද අනේක වාරයක් පිං සිදු වේවා මේ ධර්ම දානමය කුසල් ඔබ වහන්සේලාට උත්තම නිර්වානය පිනිසම උපනිශ්‍රය ධර්මයෝ වේවා!!!මෙවැනි උතුම් පිංකමක් උත්තම පට්ඨාන ධර්මය ලොව පුරා පතුරවාලීමට මෙ පිංකමේ කොටස්කරුවන් වීමට අප අප්‍රමාණ භාග්‍ය වන්ත වීය . නොබෝ කලකින් පූජනීය දෙනියායෙ උපසම ස්වාමීන්වහන්සේගෙද අප ගුරුදේවෝත්තම පූජනීය අරියදස්සන ස්වාමීන්වහන්සේගේද මේ උත්තරීතර අරමුණ සඵල වේවා. බුද්ධ සාසනය චිරාත් කාලයක් ලොව පවතීවා උත්තම පට්ඨාන ධර්මය දස දිග සිසාරා පැතීරේවා!!! ඔබ වහන්සේලාට උතුම් නිරෝගී දීර්ඝායු සම්පත්තියම ලැබේවා !!!
තෙරුවන් සරණයි 🙏
තෙරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්ස පුදුම උවමනාවක් තිබුණා me ධර්මය පැහැදිලිව ahaganna අද dawasa මට ලබාදුන් උතුම් විශ්වයට මගේ ස්තුතිය වේවා me.උතුම් ධර්මය desana kala ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා උතුම් niwanin නිවී sanasi yathwa sadu sadu sadu
තෙරුවන් සරණයි 🙏
Athi poojanieya swamien wahanse Amamaha Niwanin suwapath wewa.❤❤❤❤❤.
තෙරුවන් සරණයි
සත්‍ය බුද්ධ භාෂිතයේ දේශනා කරන ඔබවකරන ඔබ වහන්සේලාට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා අවසානයේ නිවන් සම්පත්තිය ලැබීමට මේ පින් හේතු වේවා වාසනා වේවා සාදු සාදු සාදු
තෙරුවන් සරණයි 🙏
සාදු. 🙏 සාදු 🙏සාදු 🙏 අති ගාම්භීර උතුම් නිර්මල පට්ඨාන ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට සසර .කළ. කුසල් උපනිෂ්රය වි එම පට්ඨාන දේශනා සජ්ඣායනය කිරීම ට සැමගේ සිත් පහළ. වී
උතුම් නිවනින් සැනසීම
ලැබේ වා 🙏 මෙත් සිතින් පතමි.නමස්කාරය කර මි.❤️🙏❤️🙏❤️🙏
තෙරුවන් සරණයි
🎉ස්වාමින් වහනවහන්සේට නිරෝගී සම්පත්තිය උදා වේවා සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා
තෙරුවන් සරණයි 🙏
සාදු සාදු සාදු 🙏🙏🙏
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 උතුම් නිර්වාණය අවබෝධ වේවා 🙏🙏🙏
තෙරුවන් සරණයි
Ape gaurawaneya swamen wahanse obawahanse ta godak pin mata pattana poth wahanse lebuna obawahanse niduk wewa nerogi wewa deergau wewa nirwana sampath lebewa lebewa lebewa 🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏
ඔබ වහන්සෙේගෙ ධර්ම දේසනා ඇසිමෙන් පසු මම ද පට්ටාන ධර්මය හැමදාම සජ්ජායනය කරනව ඔබවහන්සේට උතුම් නිවනම ලැබේවා සාදු සාදු සාදු
තෙරුවන් සරණයි 🙏
සාදු සාදු සාදු සාදු සාදු සාදු .........
තෙරුවන් සරණයි
පට්ඨාන ධර්ම දේශනාව පිළිබඳව ඔබවහන්සේ ගේ මෙම දේශනාවෙන් මම බොහෝ දැනුවත් වුනා ..ඔබ වහන්සේට අනේක වාරයක් පිංසිදු වේවා ..ඔබවහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ මාර්ගඵල නිවන් අවබෝධය පිණිසම හේතු වේවා ....සාදු ..සාදු ..සාදු ..🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏
සාදු සාදු සාදු තෙරුවන් සරනයි!!!
තෙරුවන් සරණයි 🙏
Sadu 🎉sadu🎉sadu🎉
තෙරුවන් සරණයි 🙏
Pin siduweewaa sasarei ethera wannata obaapa semata hetuwewa obawahanse pathana boodiya lebeewaa
තෙරුවන් සරණයි 🙏
සාදු සාදු සාදු තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස....ඔබ වහන්සේ පතන බෝදීයකින් අමා මහ නිර්වාන අවබෝධ වීම ට මෙවැනි උතුම් පින්කම් හේතු වාසනා වේවා
තෙරුවන් සරණයි
@@theravada2🙏🙏🙏🙏🙏
Sadu ...sadu ...sadu .!!! Oba wahanselata niduk nirogi suwapath pinisama mema deshanaya hethu wethwa !!"!
තෙරුවන් සරණයි 🙏
සාදු සාදු සාදු ! !! !!! පට්ඨානය පිහිට ලැබේවා
තෙරුවන් සරණයි 🙏
තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි
Sadu Sadu Sadu
තෙරුවන් සරණයි
sadu.sadu.sadu
තෙරුවන් සරණයි 🙏
සාදු සාදු සාදු තෙරුවන් සරනයි ස්වාමින්වහන්ස
තෙරුවන් සරණයි
සාධු සාධු සාධු ! ඔබ වහන්සේගේ ප්‍රාර්ථනීය බෝධි චිත්තය සාක්ෂාත් වීම පිණිස මේ ධර්ම දේශනා කුසලස්කන්ධයත් හේතු උපනිස්සය වේවා! 🙏 🙏 🙏
තෙරුවන් සරණයි
Sadu Sadu Sadu
සාදු සාදු සාදු .
තෙරුවන් සරණයි
සාධු සාධු සාධු....ඔබ වහන්සේට දීර්ඝායුස පතමි
තෙරුවන් සරණයි
සාදු සාදු සාදු... අනේ ...මමත් පට්ඨාන ධර්මය කටපාඩම් කර ගත්තා.ඒ උදාර වූ ධර්මයට මාගේ නමස්කාරය වේවා!සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺
තෙරුවන් සරණයි 🙏
පිංවත් ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම පිංවත් ස්වාමීන් වහන්සේලාටත්, මාගේ ගුරු ස්වාමීන් වහන්සේටත්, මාගේ දෙමව්පියන්ටත්, සියලුම සම්‍යක්දෘෂ්ඨික දෙවිවරුන්ටත්, සියලුම සත්වයින්ටත් අපමණ පිංරැස්වේවා.... උතුම් ධර්මානුභාවබලයෙන් සැමට උතුම් ප්‍රඥාවම පහළ වේවා....!
සියලු සත්වයෝ උතුම් ධර්මාවබෝධයම ලබත්වා.....!
🍂🌷🍂🌷🍂🌷🍂🌷🍂🌷🍂🌷🍂
තෙරුවන් සරණයි 🙏
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස ,🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි
අනේ සාදූ මමත් පට්ඨාන ධර්මය සජ්ජායනය කරන කෙනෙක් 🙏ඔබවහන්සේ ගේ මේ ධර්මය හටිම ආස්චර්‍යයි ස්වාමීන්වහන්ස ,ඔබවහන්සෙ උතුම් නිවනින්ම සැනසේවා🙏🙏🙏
තෙරුවන් සරණයි
🙏🏽🙏🏽🙏🏽සාදු සාදු
🎉🎉🎉🎉Sadu sadu sadu
Ehi pratipala thiyenavada obata😊
සාදු සාදු සාදු මමත් ඉක්මනින් ම පට්ඨාන ධර්මය පාඩම් කරගන්න ඔනේ, අභිධර්මය ඉගෙනගන්තා යම්තරමකට වැටහෙනවා, පට්ඨාන දේශනා ව අර්ථ දැනගෙන ඉගෙනගන්න කැමතියි සාදු සාදු සාදු උතුම් ශ්‍රී යට නමස්කාරය කරමි සාදු සාදු සාදු
තෙරුවන් සරණයි 🙏
නමස්කාර වේවා
තෙරුවන් සරණයි 🙏
පිං සිද්ද වේවා !
තෙරුවන් සරණයි 🙏
Pattana darmaya sri lankawe viyaptha kireemata purogami vuna obawahanseta mage namaskaraya wewa. sadu..sadu..sadu...
තෙරුවන් සරණයි
🙏🏼🌻🙏🏼🌻🙏🏼🌻🙏🏼🌻🙏🏼🌻🙏🏼🌻🙏🏼🌻🙏🏼❤❤
තෙරුවන් සරණයි 🙏
🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷SAMMA SAMBUDU SARANAI !u.s.a
තෙරුවන් සරණයි
Sadhu sadhu sadhu
තෙරුවන් සරණයි
Sadu.......sadu......sadu.......
තෙරුවන් සරණයි
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
සාධූ🌷🙏🌷 සාධූ🌷🙏🌷 සාධූ🌷🙏🌷
අති උතුම් ගම්භීර ධර්මය දේශනා කොට වදාළාවූ ඒ භාග්‍යවත් වූ අරහත් වූ දසබලධාරී සම්බුදු රජාණන් වහන්සේට මාගේ උත්තමාංග නමස්කාරය වේවා....!
🍂🌹🍂🌹🍂🙏🌹🙏🌹🙏🍂🌹🍂🌹🍂
අති උතුම් ගම්භීර ධර්මයටද මාගේ උත්තමාංග නමස්කාරය වේවා.....!
🍂🌹🍂🌹🍂🙏🌹🙏🌹🙏🍂🌹🍂🌹🍂
අති උතුම් ධර්මය දරාගෙන රැකගන්නා බුදු පුත් මහා සඝරුවනටද මාගේ උත්තමාංග නමස්කාරය වේවා....!
🍂🌹🍂🌹🍂🙏🌹🙏🌹🙏🍂🌹🍂🌹🍂
තෙරුවන් සරණයි 🙏
Sadu sadu sadu theruwan saranai ape hamuduruwane..🙏🙏🙏
තෙරුවන් සරණයි
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏
🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
තෙරුවන් සරණයි 🙏
Sadu sadu
තෙරුවන් සරණයි
Sadu sadu sadu satutin anumodan weami meama pin oba wahansea ta itama ikman bawayaka niwanin seanaseema pinisama heatuweawa
තෙරුවන් සරණයි
dharm ganaya taba tavat abhivardhanaya vevaaaa sadu
තෙරුවන් සරණයි!
🙏🙏🙏
තෙරුවන් සරණයි
🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි
🙏🙏🙏🙏🙏🧡🧡🧡
තෙරුවන් සරණයි
Sadu...... Sadu...... Sadu
තෙරැවන් .සරණයි 🙏
පට්ඨාන සජ්ජායනය ඇතුළත්වන පොත ලබාගැනීමට ඉතාමත්ම කැමැත්තෙන් සිටිමි. එය ලබාගන්නේ කෙසේද.
තෙරුවන් සරණයි
පුරිමා පුරිමා "කුසලා" ධම්මා පචිජීමානං පචිජීමානං "අකුසලානං " ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ 🙏🏽 ලෙස දේශනා වෙනවා. එය පුරිමා පුරිමා " අකුසලා ධම්මා " ලෙස නිවරදී කරන සේක්වා !!!!!🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
තෙරුවන් සරණයි
@@theravada2මෙහි තෙරුම දාන්න .ඔබට ඔබට තෙරුවන් සරනයි.
මෙහි තෙරුම දාන්න .තෙරුවන් සරනයි.
@@isharamihiran1993 පුර්වයේ ඇති වන ජවන කුසල චිත්තුප්පද පසුව ඇති වන ජවන කුසල චිත්තුප්පද වලට අනන්තර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වේ. මේ කියන්නේ චීත්ත වීථි ඇති වන හැටි.
දෙනියායේ උපසම ස්වාමින් වහන්සේගේ "සූවිසි ප්‍රත්‍ය අභිධර්ම සම්භාෂණ " කියලා youtube දේශනා 28 තියෙනවා. එකේ දේශනා 4 සහ 5 අහන්න. අනන්තර ප්‍රත්‍ය විස්තර කරනවා.
Samatha pattana sajjayanawe p. D. F eka laba diya hakida. 🙏🙏🙏
තෙරුවන් සරණයි
🙏🙏🙏💐💐💐🙏🙏🙏
තෙරුවන් සරණයි
🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏
🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏
🙏🏼🙏🏼🙏🏼
තෙරුවන් සරණයි 🙏
🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏
🙏🏼🙏🏼🙏🏼
තෙරුවන් සරණයි 🙏
🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏
🙏🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏