Hiru Star - Super 16 Battle Round | 2019-01-13 | Episode 67

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • Watch Sinhala Teledramas, Music Video Download & get more updates...
    Visit our website :- www.hirutv.lk
    Watch Live webCast :- www.hirutv.lk/h...
    Join our Facebook Fanpage :- / hirutv
    Google+ Page :- plus.google.co...
    Follow US twitter :- / tvhiru
    Android App for Mobile :- goo.gl/FmE9Eb
    #HiruTV #Hiru #HiruStar #No1RealityShow #LKA #HS #HiruStarLK #HiruStarLive #FacebookLive #Live #FBLive #SriLanka #HiruDigital #BattleRound #TeamRookanthaGoonatillake #TeamNiroshaVirajini #TeamShihanMihiranga #Super16

ความคิดเห็น • 218

  • @disnakumari8078
    @disnakumari8078 5 ปีที่แล้ว +23

    ශිහාන් මුලින්ම වේදිකාවේ ගායනා කරද්දී ශිහාන් ට තිබ්බ කැමැත්ත ආදරය තාමත් එහෙමයි.ශිහාන් ගේ නිහතමානී කමට හැමදාම ආදරෙයි.love you shihan😘😘😘😘

    • @champimali2358
      @champimali2358 5 ปีที่แล้ว

      💛💛💛💛💛👍👍👍👍👍👍

    • @padmiperera8564
      @padmiperera8564 5 ปีที่แล้ว

      Exactly very true!!! Wow SHIHAN ...

    • @nethusanulya7756
      @nethusanulya7756 5 ปีที่แล้ว

      Niyamai Petiyo

    • @disnakumari8078
      @disnakumari8078 5 ปีที่แล้ว

      +Nethu Sanulya ඇත්ත නේද මන් කිව්වේ

  • @Jeradwilarachchi1984
    @Jeradwilarachchi1984 5 ปีที่แล้ว +56

    සසිතව කවීන් පාස් කරනකොට සසිතගේ ඒ ආව අහින්සක හිනාවට කදුලු ආවෙ මට විතරද... ??.😢

    • @santi-gm5zo
      @santi-gm5zo 5 ปีที่แล้ว +3

      කවීන්ට වඩා සසිත ලස්සනට කිව්ව ඊයෙ

    • @අරුනසිරි
      @අරුනසිරි 5 ปีที่แล้ว +1

      jerad wilarachchi අපි තාම බැලුවෙ නැ බැලුවාම කියන්නම් ok

    • @ireshanilu2795
      @ireshanilu2795 5 ปีที่แล้ว +1

      Ana na matath dukai

    • @indukumari1159
      @indukumari1159 5 ปีที่แล้ว +2

      මටත් දුක හිතුනා අනේ මොනවා කරන්නද

    • @senuriferanando155
      @senuriferanando155 5 ปีที่แล้ว +1

      😥😥😥😥

  • @සිහිනයකිනුබමටසිහිනයකිනුබමට

    මට නමි දැන් ඉන්න අයගෙන් ලස්සනටම සිංදු කියන කෙනා සමිමි පෙරේරා මල්ලි සුබ අනාගතයක්

    • @sunithpremjayanth8546
      @sunithpremjayanth8546 5 ปีที่แล้ว

      සිහිනයකි නුබ මට සිහිනයකි නුබ මට hui&

  • @indukumari1159
    @indukumari1159 5 ปีที่แล้ว +18

    ශම්මි පුතේ දුක් වෙන්න එපා ශිහාන් වෝඩ් නොකලේ කවීන් පුතාගේ හිත රිදෙයි කියලා පස්සේ කවීන්ට වෝඩ් නොකර හිටියේ ඔයාට දුක හිතෙයි කියලා අවසානය දක්වාම යන්න හදවතින්ම සුබ පතනවා Good Luck

  • @Cmusicstudio24
    @Cmusicstudio24 5 ปีที่แล้ว +55

    Shihan super kiyana aya koo

  • @ireshanilu2795
    @ireshanilu2795 5 ปีที่แล้ว +39

    Ma hirustar last 2 shammi and tiwanka kiyana aya like karan yannako balanna

    • @dulajshihan624
      @dulajshihan624 5 ปีที่แล้ว +1

      Yes i hope also

    • @maliuvuv1874
      @maliuvuv1874 5 ปีที่แล้ว

      Olso me..but twanka or gayasan and suresh.....samime anewaryenima enina onaaaa

    • @dad9980
      @dad9980 5 ปีที่แล้ว

      ඝංමි මල්ලී ඝිදුව ලඝ්ඝනයි

    • @kanthiamrasinghe5497
      @kanthiamrasinghe5497 5 ปีที่แล้ว

      nilu nilu

  • @dexterbros4574
    @dexterbros4574 5 ปีที่แล้ว +36

    ශිහාන්ගෙන් ගොඩක්.දේවල්.ඉගෙන ගන්න තියෙනවා.. මෙතන වෙනත් රියලිට් වලට වඩා වෙනස් දෙයක්..අනික් නාලිකා වල රියලිටි එක්ක බලනකොට මේක.සුපිරි

    • @n.l7533
      @n.l7533 5 ปีที่แล้ว

      Aniwarenma...👍👍👍

    • @rangaranga5488
      @rangaranga5488 5 ปีที่แล้ว

      Hmm.eka etta.msn kiyanne tharagakaruwange gayana dakshatha gana nemei.poduwe gattama apita ekinekata wenas gathi lakshana walin ape jeewithayata igana ganna dewal thiyanawa.

  • @suneesunee9799
    @suneesunee9799 5 ปีที่แล้ว +8

    අනිවා හිරු තරුව ශම්මි .මොන තරුව පායා ආවත් මගෙ හදවතේ සුපර් 🌟 ශෙහාන් මිහිරන්ග.. ඒ තනට කාටවත් ලන්වෙයි නොහක ගුඩ්ලක් ශෙහාන්.

  • @kanchanasadamali2778
    @kanchanasadamali2778 5 ปีที่แล้ว +6

    කොච්චර ඇහුවත් shehan aiyage කටහඬ එපා වෙන්නේ නැ ඇත්තමයි ඔයාට ගොඩක් ගරු කරනව ආදරෙයි

    • @disnakumari8078
      @disnakumari8078 5 ปีที่แล้ว

      ඇත්තටම ඔව් අනේ මන් ආසම කෙනා ශිහාන් අයියා.කතා කරද්දි මන් බලන් ඉන්නේ වශී වෙලා වගේ ආදරෙයි ශිහාන් පැලෙන්න

  • @wandanaminoliirugalbandar
    @wandanaminoliirugalbandar 5 ปีที่แล้ว +8

    ජයවේවා .. ශම්මි..💪👍👏👏👏
    Good luke ..
    ශිහාන් ..ආදරෙයි ඔබේ නිහතමානි මනුස්සකමට ..

  • @madushawickramasinghe6995
    @madushawickramasinghe6995 5 ปีที่แล้ว +4

    Shihan aiyage නිහතමානී කමට ඇත්තටම අපි ආදරෙයි...ශිහාන් අයිය කිවුව කතාව හරියට හරි..කාට හරි වචනයකින් හරි උදවු කරන්න පුලුවන්නම් ඒක වටිනවා...අපේ මිනිස්සු නොකරන්නෙම එකනේ...

  • @spriyangika5736
    @spriyangika5736 5 ปีที่แล้ว +49

    ශම්මියා ශිහාන් වගේ පොරක් වෙනවා කවදහරි .❤

    • @සංජුසිතුම්
      @සංජුසිතුම් 5 ปีที่แล้ว +2

      යා එකෙන් ම

    • @massfeet9169
      @massfeet9169 5 ปีที่แล้ว +5

      පව් ශිහාන් වගේ වෙන්න බෑ බං මේ ලංකාවේ එකෙකුටවත් ඒක මාරම එකක්

    • @nilanthinilanthi1735
      @nilanthinilanthi1735 5 ปีที่แล้ว +1

      🌷✔

    • @අරුනසිරි
      @අරුනසිරි 5 ปีที่แล้ว +1

      උත්සහ කරොත් බැරි නැ

  • @nilangavidanage4497
    @nilangavidanage4497 5 ปีที่แล้ว +20

    Shehan oya godak nihathamani kenek.god bless your and your family 🙏

  • @සංජුසිතුම්
    @සංජුසිතුම් 5 ปีที่แล้ว +8

    ශම්මි ශෙහාන් වගේම වෙයි අනිවාර්යයෙන් .. ඒ විසේම තියෙන ආකර්ෂණීය හිනාවත් එක්ක....

  • @shiranthikumuduni3131
    @shiranthikumuduni3131 5 ปีที่แล้ว +5

    ශම්මි ගොඩාක් ලස්සනය ඉදිරියටම යන්න පුතෙ සුබ පැතුම්

  • @ramanaramana9961
    @ramanaramana9961 5 ปีที่แล้ว +17

    ශාමිමි..ලස්සනයි..ජයේන්.ජය.වෙවා..පතනවා..මා.කුුවෙිටි.සිට

    • @maliuvuv1874
      @maliuvuv1874 5 ปีที่แล้ว +1

      Samime puthe awasan 3 dena atra oya eninawa dakenina asai...bs

  • @sumuduchathurya4183
    @sumuduchathurya4183 5 ปีที่แล้ว +19

    මගේ එකම බලාපොරොත්තුව ශම්මි මල්ලි ඔයා...ඔයා super❤❤❤❤❤🙋🙋🙋🙋

  • @මුතුමැනිකේ
    @මුතුමැනිකේ 5 ปีที่แล้ว +13

    අම්මෝ ශම්මි love you......ඔය තමා හිරු ස්ටාර්....🌹🌹🌹🌹 අදරෙයි පොඩ්ඩො.... ඔයා වගේ පුතෙක් තමා මටත් ඔනි....😘😘😘😘

    • @thilanasiri4045
      @thilanasiri4045 5 ปีที่แล้ว

      muthu kumari Ekmanata onneda manika 😂😂😂😂😂😂😂😂😂😂

    • @Rajith-kw9rb
      @Rajith-kw9rb 5 ปีที่แล้ว

      muthu kumari ahanam mawa ganako

    • @dushmanthakumara1741
      @dushmanthakumara1741 5 ปีที่แล้ว

      Hm ahemada

  • @sanjeewa5096
    @sanjeewa5096 5 ปีที่แล้ว +11

    Mage danume හැටියට හිරු 🌟 වෙන්නේ ,tiwanka,shammi ,sadishan ,රැවුල ,🌟🌟🌟🌟📯📯📯📯📯📯📯❤❤❤❤😗👍👍👍👍👍👍👍Bokkenma kiyanawanam සුපිරි 🌟 වෙන්නේ me dennagen එක්කෙනෙක් Tiwank 🌟 shammi 🌟 oyala denna nam patta Brooooooooooooooooooooooooooooooooo

  • @deshanwikramasinghe3901
    @deshanwikramasinghe3901 5 ปีที่แล้ว +12

    මම නම් කියන්නේ අන්තිමට ඉතුරු වෙන දක්ශයන් වෙන්නේ තිවන්ක ,මන්ගල , ශම්මි කියලා

    • @amaamaamasha1252
      @amaamaamasha1252 5 ปีที่แล้ว

      Deshan Wickramasinghe tiwanka💕💕1

    • @deshanwikramasinghe3901
      @deshanwikramasinghe3901 5 ปีที่แล้ว

      ඔව් ඒක හරි තිවන්ක තමයි hiru star

  • @n.l7533
    @n.l7533 5 ปีที่แล้ว +2

    ලස්සනම ලස්සන අද්විතීය මට්ටමේ වේදිකාවක, ලස්සනම ලස්සන සංගීතයක සුසංයෝගයෙන්, උපරිම ජාත්‍යන්තර මට්ටමින් හිරු star වැඩසටහන ඉදිරිපත් කරන හිරු ආයතනයට ආදරෙයි හැමදාමත් (QATAR FINANCIAL CENTRE අපි-DOHA)

  • @deepikahanduwsla5126
    @deepikahanduwsla5126 5 ปีที่แล้ว +7

    ශම්මි නියමයි සුබ අනාගතයක්

  • @dinushahewage2526
    @dinushahewage2526 5 ปีที่แล้ว +3

    Shinan sir oyanam pudumai.oya puduma kathawak ada kiwe.oyawa adahanna watinawa.budusaranai.jesupihitai.

  • @hamayurimanjula7781
    @hamayurimanjula7781 5 ปีที่แล้ว +3

    අනේ සම්මි ඔයනම් මර ලමෙක් ඔහොම යන් අදරේයි හද ඉටිම් දෙවි පිහිටයි ඔයට අපෙ ගමට හරිම අඩම්බරයි ඔය වගෙ දක්ස ලමෙක් ඉන්න එකට ජෙසු පිහිටයි ඔයට

    • @Piyal_sir
      @Piyal_sir 5 ปีที่แล้ว

      HA mayuri Manjula eka atta ape Wennappuwa ta aadambarayak

  • @niludilhani1708
    @niludilhani1708 5 ปีที่แล้ว +8

    Shammi kohomath shahange bombe thamai shihan wagemai adath lassanai godak niyamai 👊👊👊👊👍👍👍👍 jayen jaya 🎤🎤🎤🎤🎤🎤🎶🎶🎶🎶🎶🎶🎶🎶

  • @උපේක්ෂලාසඳමාලි
    @උපේක්ෂලාසඳමාලි 5 ปีที่แล้ว +3

    Shammi, thiwanka thama anthima wenakam inna oni. Ane e dennagen hiru star nam kiyanna ba dennatama hodaak adarei bs

  • @0581-z5e
    @0581-z5e 5 ปีที่แล้ว +22

    ශම්මි මල්ලියෝ ඔයාට ජයවේවා. හිරු ස්ටාර් වෙන්නේ ඔයා.

    • @maliuvuv1874
      @maliuvuv1874 5 ปีที่แล้ว +1

      Mageth partanaya ayai..heru satr nowunath garnd final walata anina..awasan 3atrata hoo

    • @0581-z5e
      @0581-z5e 5 ปีที่แล้ว

      @@maliuvuv1874. Oeu

  • @ruwandinushaka7980
    @ruwandinushaka7980 5 ปีที่แล้ว +18

    shihange jiwithayen apita igena ganna deval godak tyenawa

  • @padmiperera8564
    @padmiperera8564 5 ปีที่แล้ว +1

    DEAR SHIHAN MIHIRANGA you are our SUPER STAR FOREVER...!!
    YOU ARE adding more value for our choice by minutes by hours by days and years!!!
    We are watching this programme bes of you and your attractiveness.
    We are very very PROUD OF YOU as you are very sincere, genuine, straight forward and talented with excellent quality. YOU ARE an roll model for all of us. Some people are jealousy for these achievements, it's the life.
    WISH YOU TO REACH YOUR ALL THE TARGETS SUCCESSFULLY !!!
    GOD BLESS YOU AND YOUR LITTLE FAMILY FOR EVER.

  • @ishanipathirana409
    @ishanipathirana409 5 ปีที่แล้ว +3

    Shammi malli niyamai... Oya tamai hiru star.

  • @sampatwodayakumarasampat9110
    @sampatwodayakumarasampat9110 5 ปีที่แล้ว +2

    Shammei good luck.verry nice song.suba patum malleyo magen obata

  • @pereraperera3402
    @pereraperera3402 5 ปีที่แล้ว +4

    සම්මි ඔබට ජය

  • @අරුනසිරි
    @අරුනසිරි 5 ปีที่แล้ว +4

    සසිත පවු අහිනසක බලාපොරොත්තු දුක් වෙන්න එපා මල්ලි දැනටමත් ඔයා බබලන තරුවක් වෙලා ඉවරයි . බුදු සරනයි මගෙ මල්ලිට.

  • @wasananilanthe4046
    @wasananilanthe4046 5 ปีที่แล้ว +4

    ශම්මි ඉස්සරහට ම යන්න

  • @dream2ceylone184
    @dream2ceylone184 5 ปีที่แล้ว +4

    Shami and Chathuranga many congratulations see you all next round

  • @saumayaronali3541
    @saumayaronali3541 5 ปีที่แล้ว +3

    ආදරේයි..අපේ ගමේ මල්ලීයෝ... ජේසු පිහිටයි....

    • @Piyal_sir
      @Piyal_sir 5 ปีที่แล้ว

      Saumaya Ronali yes oya ape gamata loku aadambarayak.Love u Shammi.

  • @shammiwarnakula924
    @shammiwarnakula924 5 ปีที่แล้ว +15

    මම වරදක් කියනව කියලා හිතන්න එපා...ඇත්තටම මේ වැඩ සටහනේ හොඳට සින්දු කියන අය ඉන්නවද.?මම දනනේ නැති නිසා අහන්නේ....

    • @santi-gm5zo
      @santi-gm5zo 5 ปีที่แล้ว +4

      Owසම්මි,ගයේසාන්,මංගල

    • @dilinisudu8550
      @dilinisudu8550 5 ปีที่แล้ว +4

      අැත්ත එච්චර සුපිරි ගායකයො නෑ මේකේ

    • @diuniahinsha5077
      @diuniahinsha5077 5 ปีที่แล้ว +2

      Matath okama hitunaa yalu ...

    • @massfeet9169
      @massfeet9169 5 ปีที่แล้ว

      😂😂😂😂

    • @slslawankaya4178
      @slslawankaya4178 5 ปีที่แล้ว +1

      Aparade oyata enna thibune 😂

  • @renudamayanthi1530
    @renudamayanthi1530 5 ปีที่แล้ว +4

    Shammi puthe oya godak dakshai. Suba pathanawa.bs dp

  • @abdullaaboodi5707
    @abdullaaboodi5707 5 ปีที่แล้ว +2

    සමිමි්.ඔයාට.බුදු .සරණයි .පුතේ

  • @n.l7533
    @n.l7533 5 ปีที่แล้ว +1

    Nothing to tell any thing hiru...this is the most best popular programe in sri lanka now..go way hiru...best of luck..😍❤️👌

  • @moonsunlight7214
    @moonsunlight7214 5 ปีที่แล้ว +2

    excellent shammi, keep it up

  • @ehhehdhdhdhdd9797
    @ehhehdhdhdhdd9797 5 ปีที่แล้ว +8

    shammi shihan wagemai issarin shihan sing karanwa balanna puduma asai dan e wagema shammi sing karanakan balan inne Asawen..all the best

  • @renukagg2364
    @renukagg2364 5 ปีที่แล้ว +11

    Shammi putha finale akedi oya enna oni suba pethum oyata.

  • @saranginadi349
    @saranginadi349 5 ปีที่แล้ว +5

    Shinan aiya mara hitha hoda manussayek....

  • @jenineera5913
    @jenineera5913 5 ปีที่แล้ว +3

    Shammi ada harima Lassanai malliya tharuwakma wanna labawa kiya hada watnma parthana karami ❤❤

  • @අරුනසිරි
    @අරුනසිරි 5 ปีที่แล้ว +12

    ශිහාන්ගෙ මම දකින දේ තමා කතා කරන වචන අැතුලෙ නිහතමානි කම.

  • @hzhzhz9366
    @hzhzhz9366 5 ปีที่แล้ว +6

    නිරොසා ප්‍රෙක්සකයන්ට අත්පුඩි ගහන්න එපා කිමෙ ටෙරුම එයාගෙ කතාවමද නිරොසට රුකාන්තට වඩා සියන් මිහිරන්ග ඉහලින් ඉන්නවා හරිම නිහතමනි මහත්මයෙක් නිරොසලා අහන්කාරයි

  • @nayonayo-zw9xf
    @nayonayo-zw9xf 5 ปีที่แล้ว +3

    Shammi puthe good luck..jesu pihitai..

  • @rosannilmini1050
    @rosannilmini1050 5 ปีที่แล้ว +2

    ශම්මි කවදාහරි ෂෙහාන් මිහිරංග වාගෙ වෙන්ඩ ඕනා ජේසු පිහිටයි

  • @rohanakavindya909
    @rohanakavindya909 5 ปีที่แล้ว +3

    shammi all the best...oy lssnt kynv api adrei oyt....

  • @asithaprasannna3964
    @asithaprasannna3964 5 ปีที่แล้ว +5

    shammi maru oi

  • @champimali2358
    @champimali2358 5 ปีที่แล้ว +2

    man lnne rata ada tamai man me wedasatahana beluwe. sammita tamai tenak tiyenne. suba pethum 👍👍👍👍👍

    • @dishandishan2612
      @dishandishan2612 5 ปีที่แล้ว

      Wedasatahana ada beluwanam kohomada eka kiyanne, kalin episodes balala enna owa kiyanna kalin

    • @champimali2358
      @champimali2358 5 ปีที่แล้ว

      +Dishan Dishan 👍👍👍

  • @stellajeneth3800
    @stellajeneth3800 5 ปีที่แล้ว +3

    shammi the best singer

  • @nishanthalivera8803
    @nishanthalivera8803 5 ปีที่แล้ว +3

    shammi....aaaaadarei pattooo

  • @Ashani-sq6er
    @Ashani-sq6er 5 ปีที่แล้ว +10

    නිරෝෂාට අවුරැදු 25ට වැඩි නැද්ද මට විතරද එහෙම හිතෙන්නේ

    • @chandrikabandara9393
      @chandrikabandara9393 5 ปีที่แล้ว +1

      ඔව්.එයට ඊට වඩා වයස වෙන්න ඔනේ.

    • @සංජුසිතුම්
      @සංජුසිතුම් 5 ปีที่แล้ว +3

      අහවල් 45 අැති

    • @slslawankaya4178
      @slslawankaya4178 5 ปีที่แล้ว

      Ane ban ubala wage moodayo wihiluwak wath therenne nahane

    • @rangaranga5488
      @rangaranga5488 5 ปีที่แล้ว

      Ne 25 ta wediy.uddika aiyya wihiluwata ehema kiwwe

    • @rangaranga5488
      @rangaranga5488 5 ปีที่แล้ว +1

      @@Nimasha_nethmini hmm ehemada math hithuwe 40 ta wediy kiyala.👩

  • @sld6755
    @sld6755 5 ปีที่แล้ว +11

    උද්දික අයිය දෙනව වචන දොබෙන්

  • @nilukasamanmali8515
    @nilukasamanmali8515 5 ปีที่แล้ว +8

    Shammi you are the best😍😍😍

  • @maliuvuv1874
    @maliuvuv1874 5 ปีที่แล้ว +3

    Samime bs...good luck..edereyatama yanina...

  • @thilinamadubash5268
    @thilinamadubash5268 5 ปีที่แล้ว +1

    ශම්මි එක පට්ට 👍👍

  • @sandraadel7398
    @sandraadel7398 5 ปีที่แล้ว +3

    Shammi, lassanai🌹🌹🌹👍👍👍👍

  • @rukmaniperera1724
    @rukmaniperera1724 5 ปีที่แล้ว +3

    Sammi👍

  • @dilanthiperera519
    @dilanthiperera519 5 ปีที่แล้ว +3

    Bravo shammi

  • @gfg1048
    @gfg1048 5 ปีที่แล้ว +3

    Sammi malliyoo jaya wewa oyata

  • @amazontec5153
    @amazontec5153 5 ปีที่แล้ว +12

    පව් සසිත 😢

  • @elithaneena3656
    @elithaneena3656 5 ปีที่แล้ว

    සුභ උපන්දිනයක් විරාජිනියේ ඔබ තුමියට !!!

  • @harshaniwijerathne9120
    @harshaniwijerathne9120 5 ปีที่แล้ว +5

    Shammi labana athme hari magema malli wela ipadenna kiyala mn hamadama wish krnawa

  • @rohinirathanayak8712
    @rohinirathanayak8712 5 ปีที่แล้ว +3

    Anita.dawase.lassanata.Natanna.sammiyooooooo

  • @lourdaraili458
    @lourdaraili458 5 ปีที่แล้ว +3

    Shammi malliyoo Oya thamai hiru star wenne. Man comment beluwa godak aya ehema kiyanawa. Oya eka oluwata barak karaganna epa. Wenadawagema nidahase sing karanna. Oya thamai hiru star.

  • @nandapriyaranjanie8927
    @nandapriyaranjanie8927 5 ปีที่แล้ว

    හැපි බර්ද් ඩේ විරාජිනි මහත්මිය ලස්සන වැඩසටහනක් ඔයාල තුන්දෙනාගෙ විනිශ්ශය අපි බලනව ස්තුතියි උද්දික ඔයත් වැඩසටහන ඉදිරිපත් කරනව ලස්සනයි ඉදිරියට ගිය අයටත් අවුට් උන අයටත් ජිවිතය ලස්සන කර ගන්න පාර අැරල දුන්න හිටත් බොහොම පින්. ස්තුතියි.

  • @සංජුසිතුම්
    @සංජුසිතුම් 5 ปีที่แล้ว

    සසිත දුකයි අප්පා .. ඒ මුන දකිනකොට... එක්කෝ 📷 අල්ලන්නේ නැතුව ඉන්න ඕන ලබ්බ ... 😓😓😓😓😓😓😓❤

  • @maliuvuv1874
    @maliuvuv1874 5 ปีที่แล้ว +2

    Oya ape wesiwasaya rakika...obata degu gamank yanina pluwan samime...nehathamaneewa presisamen edereyata ynaina...bs

  • @amaasadu6601
    @amaasadu6601 5 ปีที่แล้ว +2

    kaveen akash lassana putek nalu munak thiyenne dakshay good luck.

  • @sandhyacooray5936
    @sandhyacooray5936 5 ปีที่แล้ว +1

    I know very well uddika can sing very well. Hiru give him a chance again.

  • @familamorine5587
    @familamorine5587 5 ปีที่แล้ว +2

    Kaween puthe obata digu gamanak yanna magen subapathum .jesupihitai

  • @මුතුමැනිකේ
    @මුතුමැනිකේ 5 ปีที่แล้ว

    Sasitha hina,weddi duka hithune mata vitharada... good lock broo...👌👌👌

  • @කුමාරඅයියාආඩිගම
    @කුමාරඅයියාආඩිගම 5 ปีที่แล้ว

    ශම්මි පුතා ජයවේවා

  • @sandhyacooray5936
    @sandhyacooray5936 5 ปีที่แล้ว

    Now experts have come to the correct track. Experts all the best. Selected lot are good and talented. Nirosha happy birthday. Experts unity is important and essential. Hiru all the best. Uddika. Well done. You have improved a lot as an announcer. It’s new to you I think. But you are doing very well.

  • @saduniaththanayeka420
    @saduniaththanayeka420 5 ปีที่แล้ว +1

    Sammi nam dinai ..bs..

  • @amakavi7893
    @amakavi7893 5 ปีที่แล้ว +6

    Shammi ❤️

  • @lankadissanayaka7421
    @lankadissanayaka7421 5 ปีที่แล้ว +3

    Shammi..😘😘😘😘

  • @salikakumari7531
    @salikakumari7531 5 ปีที่แล้ว +3

    Sihan hinawenakota kiyanna puluwan sinduwa kiyana eka hariyata kiyanawa kiyala..

  • @gayanidds543
    @gayanidds543 5 ปีที่แล้ว +3

    godakkk lassanai shammi

  • @harshaniwijerathne9120
    @harshaniwijerathne9120 5 ปีที่แล้ว +5

    Shammi thama pattma

  • @senufdo3111
    @senufdo3111 5 ปีที่แล้ว +3

    shammi is best💞💞💞💞💞💞💞💞💞💞💞

  • @sadunisadunisadunikuwait7841
    @sadunisadunisadunikuwait7841 5 ปีที่แล้ว +3

    Sammi pute oyata jayan jayama wewa budu saranai idiriyatama yanna mama kuwait sita

  • @udarasri9400
    @udarasri9400 5 ปีที่แล้ว

    Isurika madushani..we still miss you siater..

  • @senuriferanando155
    @senuriferanando155 5 ปีที่แล้ว +3

    shammi is best😘😘😘😘

  • @dishandishan2612
    @dishandishan2612 5 ปีที่แล้ว +1

    Kauru monawa kiuwath ape hadawathe gayakaya mangala denex witharamai, tharagaye inna hema athinma talent pennana ekama kena, thamange hadawathinma ahala balanna, meka tharagayak yaluwane, dinanna ona talent eka thiyena kena witharamai, e wagema adaraneeyawa prekshakayata katha karana kenek, hodata ahanna dakinna

  • @සුදුසුදු-ඵ8ස
    @සුදුසුදු-ඵ8ස 5 ปีที่แล้ว +1

    ❤️❤️🌷❤️❤️🌷🌷🌷🌷🌷❤️❤️🌷❤️❤️🌷❤️❤️🌷❤️❤️❤️හැමෝටම බුදු සරණයි

  • @නිල්මිණිනිල්මිණි4995

    අම්මෝ nirosa ඔයාට subama suba උපන් දිනයක් වේවා බුදු සරණයි

  • @kuwaitnbrm1408
    @kuwaitnbrm1408 5 ปีที่แล้ว +3

    Lassanai sammi putaha oyata jaya

  • @nilukshikumaari1761
    @nilukshikumaari1761 5 ปีที่แล้ว +3

    Shammi 🌹🌹

  • @sumudugedara2202
    @sumudugedara2202 5 ปีที่แล้ว +1

    Sammi puthata jaya wawa ediriyatama yamata yanna labawa

  • @nandanakumara5007
    @nandanakumara5007 5 ปีที่แล้ว

    Mama hema damat jaj 3denatama adarei ❤️

  • @dulajshihan624
    @dulajshihan624 5 ปีที่แล้ว +3

    Tiwanka tamai hiru star wenne.shammith hodai

  • @ismailalajami8606
    @ismailalajami8606 5 ปีที่แล้ว +5

    Wayasa kiyada shamiii ge

  • @ireshanilu2795
    @ireshanilu2795 5 ปีที่แล้ว +1

    Malliyoooo gread.

  • @sunilpushpakumara5101
    @sunilpushpakumara5101 5 ปีที่แล้ว

    ගම්පහ චතුරංග නියමයි..බුදු සරණයි.

  • @chandrarathnayaka5093
    @chandrarathnayaka5093 5 ปีที่แล้ว +1

    අවසානේ හරිම අසාදාරනයි අනේ

  • @thanujathewathantirige5623
    @thanujathewathantirige5623 5 ปีที่แล้ว

    Thanks.nirosha.akka Oya ada.godak hoda.deyak.ape.sihan.malli.gana.kiwa.dewal.atta.