HOW to TRAVEL with PETS |Pet Travel guide| Sinhala| Wanderlust Vanlifers

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2024

ความคิดเห็น • 78

  • @Wanderlustjiwithe
    @Wanderlustjiwithe  3 ปีที่แล้ว

    ලංකාවෙ microchips පාවිච්චි කරනවද?
    කොහොමද වාහන වල බල්ලො පුසො ගෙනියන රෙගොලෑසි? කියන්නකො දනන් කෙනෙක්?

    • @dushanramanayake2881
      @dushanramanayake2881 3 ปีที่แล้ว +1

      Microchip නම් තියනවා , හැබයි කොහෙවත් මෙගොල්ලන්ව අක්කිලා වගෙ අරන් යන්න තහනම් මං දන්න විදියට 😔
      Beach එක විතරයි යන්න පුළුවන් එකම තැන😊

    • @Wanderlustjiwithe
      @Wanderlustjiwithe  3 ปีที่แล้ว

      @@dushanramanayake2881 e ai ee🥺🥺🥺 ehema thahanam karanne kohomada ane😭😭

    • @dushanramanayake2881
      @dushanramanayake2881 3 ปีที่แล้ว

      @@Wanderlustjiwithe Ow ane 😥oya rataval vala tiyana nidahasa mehe na😭

  • @manulanilesh7811
    @manulanilesh7811 ปีที่แล้ว +1

    මමත් පුුස් ලවර් කෙනෙක්.හරිම ආසයි ඔයාගෙ පුුස් සුරතලුන් දැකිිම.අද තමයි මේ චැනල් එක දකින්න ලැබුනේ.අද ඉදන් දිගටම ඔයාලත් එක්ක හොදේ

    • @Wanderlustjiwithe
      @Wanderlustjiwithe  ปีที่แล้ว

      😍 bengal Cat ge nama Simba, anith ekkena Zahira eya dan masekata udadhi nathi una wayasata gihin😔 welcome ape wanderlust family ekata😍

  • @luxmirenukajayasekara6678
    @luxmirenukajayasekara6678 3 ปีที่แล้ว +2

    අද පරක්කු වෙලා. දැන් 3දෙනෙක් ඇහුව කෝ අද දුවදේ වීඩියෝ එක කියලා. අද අපේ චන්ඩි ගැන. ලස්සනම ලස්සනයි. ❤❤❤🥰❤

  • @anu6884
    @anu6884 3 ปีที่แล้ว +1

    වැඩේ දැන් ලස්සනට යනවා. එඩිටින් එකත් මරු. ✨🌸 මාර්ලි තමයි අනේ වැඩේ. මාර ආදරෙයි එයා තමයි දගමල්ල. 🙊🧡 පරිස්සමින් ඉන්න හැමෝම. 🌸 ආදරෙයි. 😍

    • @Wanderlustjiwithe
      @Wanderlustjiwithe  3 ปีที่แล้ว +1

      Thank you Anu😍 tika tika igena ganimin yana gamanak❤️🥰
      මාර්ලි ඇම්ඩ😅😅
      ආදරෙයි මමත් ගොඩක්❤️

    • @Wanderlustjiwithe
      @Wanderlustjiwithe  3 ปีที่แล้ว +1

      😍😍ටික ටික ඉගෙන ගන්නව, thank you මේ journey එකේ මත් එක්ක ඉන්නවට❤️

  • @shinesrilanka3012
    @shinesrilanka3012 3 ปีที่แล้ว +1

    hari lassanata wade karan yanawa..Good job guys.. Go ahead ❤️❤️

    • @Wanderlustjiwithe
      @Wanderlustjiwithe  3 ปีที่แล้ว +1

      Thank you soo much😍🙏🏽 there is nothing powerful than a Bless🥰🙏🏽

  • @nadeekasniper9125
    @nadeekasniper9125 3 ปีที่แล้ว +1

    මාරම ලස්සනයි ❤️ ❤️ ජේසු පිහිටයි දෙන්නටම❤️🙏

    • @Wanderlustjiwithe
      @Wanderlustjiwithe  3 ปีที่แล้ว

      Thank you soo much Nadeera පරිස්සමෙන් ඉන්න ❤️

  • @ishara698
    @ishara698 3 ปีที่แล้ว +1

    vedio ekn vedio ekt comment wadi wenwaaaaaaaa. adyathmika suwaya aneeee.ow akka microchips tynwaa mehe.ad oya cutee appaa..

    • @Wanderlustjiwithe
      @Wanderlustjiwithe  3 ปีที่แล้ว

      🥺🥺ඒක තමයි නේද, හිතට සතුටක් දැනෙනව❤️
      ආදලෙයි, thank you ලගින් ඉන්නවට❤️

  • @edwardsilva7609
    @edwardsilva7609 3 ปีที่แล้ว +1

    maga bala bala unnu video eka.hari lassanai.harima asaven baluve.

  • @visekaari2878
    @visekaari2878 3 ปีที่แล้ว +1

    ජයවේවා තෙරුවන් සරණයි!!! අපි දිගටම ඉන්නවා යාලූ ඔයත් එක්ක 💖💖❤❤❤❤?

    • @Wanderlustjiwithe
      @Wanderlustjiwithe  3 ปีที่แล้ว

      😍😍 ඒකට ගොඩක් ස්තුති🥺🙏🏽🙏🏽🙏🏽 තෙරුවන් සරනයි ඔයාටත්🙏🏽

  • @Travelguy91
    @Travelguy91 3 ปีที่แล้ว +1

    ආසවෙන් බැලුවා මේකත්❤️🤗 ලොකු වැඩ කොටසක් තියනවා නේද එයාල එක්ක යද්දී 🤔 ,ගොඩක් ආදරෙන් ඔයාල එයාලව බලාගන්නවා❤️🙏,මාර්ලේ මොනාද අර කල්පනා කරන්නේ🤗,මං බලන් හිටියේ මාර්ලේව ලගට අරන් වෙනම එයා ගැන කතා කරනකල්😔

    • @Wanderlustjiwithe
      @Wanderlustjiwithe  3 ปีที่แล้ว +1

      Thank you 😍😍
      ඔව් ලේසි නෑ එත් ඉතින් අදරේ නිසා කරනව❤️
      Haha Marley ගැන කතා කරන්න එය ඉඩ තියන්නෙම නෑ😅🤣

  • @thushanshaminda6469
    @thushanshaminda6469 3 ปีที่แล้ว +1

    Patta hode dn niyamata wade karano mm lagadi ekathu une patta dn

    • @Wanderlustjiwithe
      @Wanderlustjiwithe  3 ปีที่แล้ว

      බොහොම ස්තුති ටික ටික ඉගෙන ගන්නව❤️

  • @tharindumadusanka3533
    @tharindumadusanka3533 3 ปีที่แล้ว +1

    අදත් ආවා 🙊🏕️

    • @Wanderlustjiwithe
      @Wanderlustjiwithe  3 ปีที่แล้ว +1

      😍😍😍 ඒකට ස්තුතී❤️

  • @wasanapiyumali6789
    @wasanapiyumali6789 ปีที่แล้ว +1

    😍

  • @italianosinhalen8383
    @italianosinhalen8383 3 ปีที่แล้ว +1

    Complimenti tesoro, il video è stato progettato e presentato benissimo. Molto professionale 👍💪👌

    • @Wanderlustjiwithe
      @Wanderlustjiwithe  3 ปีที่แล้ว

      grazie tesoro😍🙏🏽 sto imparando piano piano e mi fa stra piacere che si notino🙏🏽

  • @sajanithennakoon6971
    @sajanithennakoon6971 2 ปีที่แล้ว +1

    ❤️🥰

  • @jayanthathunga6864
    @jayanthathunga6864 ปีที่แล้ว +1

    very good ❤️👍

  • @blackblack5365
    @blackblack5365 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @savindamdhushan7364
    @savindamdhushan7364 3 ปีที่แล้ว +1

    hemadama vage adath patta

    • @Wanderlustjiwithe
      @Wanderlustjiwithe  3 ปีที่แล้ว +1

      😍thank you Savi hamadhaama lagin inna❤️

  • @ayodhyagimhani4994
    @ayodhyagimhani4994 ปีที่แล้ว +1

    Aneh ❤️

  • @asankalahiru7844
    @asankalahiru7844 3 ปีที่แล้ว +1

    🙌🙌❤️

  • @lifebeyond94
    @lifebeyond94 3 ปีที่แล้ว +1

    😍 ❤️

  • @singlejourneyinaeurope.7911
    @singlejourneyinaeurope.7911 ปีที่แล้ว +1

    ❤️🤘❤️🤘❤️🤘❤️🤘❤️❤️❤️

  • @lahiruudayanga5344
    @lahiruudayanga5344 3 ปีที่แล้ว +1

    Nice edit nice content everything good but අද සෙනසුරාද

    • @Wanderlustjiwithe
      @Wanderlustjiwithe  3 ปีที่แล้ว +1

      Thank you as always ❤️ මං දාද්දි මෙහෙ හවස 6යි වඩ කරන ගමන්නෙ මේ blog එකත් කරන්නෙ ඉතින් එඩිටින් වලට ගොඩක් කාලෙ යනව.. Try කරන්නම් සිකුරාද උදේ වෙද්දි දාන්න editing ඉවර කරගන්න🥰

  • @HollyBolly513
    @HollyBolly513 3 ปีที่แล้ว +1

    ❤️😍

  • @dinushkahimesh9139
    @dinushkahimesh9139 3 ปีที่แล้ว +1

    😍😍😍

  • @hansaraperera744
    @hansaraperera744 3 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍👍

  • @bandulaatapattu55
    @bandulaatapattu55 6 หลายเดือนก่อน

    Good luck

  • @agnithusaramayaamarathunga4244
    @agnithusaramayaamarathunga4244 3 ปีที่แล้ว +2

    Ciao 💚

    • @agnithusaramayaamarathunga4244
      @agnithusaramayaamarathunga4244 3 ปีที่แล้ว +1

      මගෙ අදහස කිව්වොත් මෙතනින් මාව එලවනවා

    • @cricketlife4481
      @cricketlife4481 3 ปีที่แล้ว +1

      @@agnithusaramayaamarathunga4244 😂

    • @Wanderlustjiwithe
      @Wanderlustjiwithe  3 ปีที่แล้ว

      Ciaaao❤️❤️

    • @Wanderlustjiwithe
      @Wanderlustjiwithe  3 ปีที่แล้ว

      @@agnithusaramayaamarathunga4244 haha kiyanna ane elawanne na, dan ithin curious !!

    • @Wanderlustjiwithe
      @Wanderlustjiwithe  3 ปีที่แล้ว

      @@cricketlife4481 monada danne na hithanne 😅🤣

  • @isslyaka1013
    @isslyaka1013 3 ปีที่แล้ว +1

    Iwara wenakn okkoma balapu ekama video eka🥺

    • @Wanderlustjiwithe
      @Wanderlustjiwithe  3 ปีที่แล้ว +1

      😍 thank you soo much❤️ oyata ballo puso innawada?

    • @isslyaka1013
      @isslyaka1013 3 ปีที่แล้ว

      Ane wada krana thana lab kenek hitiya eyawa accident una 🥺❤️

  • @1234567888794
    @1234567888794 3 ปีที่แล้ว +2

    අක්කා වගේම මගේ වයිෆ් පූසෝ බල්ලොන්ට
    (මටත් වඩා) පනට වගේ ආදරෙයි .🙈

    • @Wanderlustjiwithe
      @Wanderlustjiwithe  3 ปีที่แล้ว

      Hehe බල්ලො පූසන්ට ආදරේ කරන හැම ගෑනු ලමයටම තියෙන ලෙඩක් මන් හිතන්නෙ🤣

  • @byunseri4440
    @byunseri4440 3 ปีที่แล้ว +1

    අද පරක්කුයි වීඩීයෝ එක🙂❤️

  • @yamunasriyani9182
    @yamunasriyani9182 ปีที่แล้ว

    මේ මොන බොරු වැඩක්ද වටිනා දරුවො තුන් දෙනෙක් හදා ගත්තානම් ලොවක් වටිනවා අන්තිමට දෙමාපියන්ටත් හයියක්

    • @Wanderlustjiwithe
      @Wanderlustjiwithe  ปีที่แล้ว +1

      අන්තිමට දෙමව්පියන්ට හයියක් වෙන්න කියල හිතන් දරුවො හදන්න තරම් අර්ත්මර්තකාමි කාමි නැ අපි. ඔයා හදාගන්න අපිටත් එක්ක🥰

    • @dilshanmaduranga2178
      @dilshanmaduranga2178 11 หลายเดือนก่อน

      ඇයි තමන් හරි කියලා හිතන්, අනිත් මිනිස්සුත් එකම කරන්න ඔනේ කියලා හිතන් ඉන්නෙ 😢

    • @Melora564
      @Melora564 10 หลายเดือนก่อน

      @@Wanderlustjiwithe❤

  • @LakminiPerera-yi4hn
    @LakminiPerera-yi4hn 7 หลายเดือนก่อน +1