ලෝකයේ තිබෙන මහා දාන පහ | ප්‍රාර්ථනාව 14 | Prarthanawa 14 | Koralayagama Saranathissa Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 เม.ย. 2024
  • ලෝකයේ තිබෙන මහා දාන පහ | ප්‍රාර්ථනාව 14 | Prarthanawa 14 | Koralayagama Saranathissa Thero
    #koralayagamasaranathissathero
    #koralayagamasaranathissatherobana
    මෙම ධර්ම දානමය කුසලය දේශකයන් වහන්සේටත් දායකත්වය දෑරූ පින්වතුන්ටත් අපටත් ධර්ම ශ්‍රවනය කල ඔබ සැමටත් එකසේම අනුමෝදන් වෙත්වා!
    මෙම ධර්ම දානමය කුසලානුභාවයෙන් භාග්‍යවතුන් වහන්සේට මහා බුද්ධ පූජාමය මංගල්‍යයන් පවත්වා, මහා ධර්ම දානමය මංගල්‍යය පවත්වා, බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට දන් පැන් පූජා කරමින්, භාග්‍යවතුන් වහන්සගේ අවවාදයට කීකරු වෙමින් පාරමී ධර්මයන් පූර්ණය කිරීමට හේතු වාසනා වේවා.
    ඉතාම ඉක්මන් භවයක ඉතාම කෙටි කාලයකින් සැප සහගත ප්‍රතිපදාවෙන් උතුම් නිර්වාණාවබෝධය පිණිසම හේතු වාසනා වේවා.
    එසේම පින් කැමති සියලූම සම්‍යදෘශ්ටික දිව්‍ය , බ්‍රහ්මයන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවා!!!
    www.thebuddhist.tv/
    / thebuddhistmedianetwork
    / @ranmallasantha
    / pragnasathkara

ความคิดเห็น • 7

  • @piyumvila
    @piyumvila  25 วันที่ผ่านมา

    ප්‍රාර්ථනාව ධර්ම දේශනා මාලාව th-cam.com/play/PLoKLdL-s3vEC2hmYp0q4wCIT-9JrdD-AC.html

  • @SangeethShan-td8si
    @SangeethShan-td8si 2 หลายเดือนก่อน +1

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා .

  • @chandimadesaram3989
    @chandimadesaram3989 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @priyanthapeiris9156
    @priyanthapeiris9156 25 วันที่ผ่านมา

    Sadu sadu sadu namo

  • @leujithasiri5677
    @leujithasiri5677 2 หลายเดือนก่อน +1

    ප්‍රාර්ථනාව 13 ධර්ම දේශනාව අහන්න බැලුවා හොයාගන්න නැහැ . හැකි නම් එම ධර්ම දේශනාව එක් කරන්න .
    ගොඩක් පින් සුවසේ සැපදායක ප්‍රතිපාදාව යුතුව නිවන් අවබෝධ කර ගන්න ලැබේවා බුදුසරණයී සදා !!!

    • @piyumvila
      @piyumvila  2 หลายเดือนก่อน

      මෙම දේශනා අපද උපුටා ගත්තේ පැරණි දේශනා මාලාවකිනි, එහිද සදහන්ව ඇත්තේ 13 වෙනි දේශනාව ස්වාමින් වහන්සේගේ ඉල්ලීමක් පරිදි ඉවත් කර ඇති බවයි. එම නිසා 13වෙනි දේශනාව සොයා ගැනීමට නොහැකි බව කරුණාවෙන් සලකන්න! බුදු සරණයි 🙏 🙏🙏.