ඊළඟ ජීවිතයේදී මාර්ගපල ලැබීමට නම් | ප්‍රාර්ථනාව 12 | Prarthanawa 12 | Koralayagama Saranathissa Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 เม.ย. 2024
  • ඊළඟ ජීවිතයේදී මාර්ගපල ලැබීමට නම් | ප්‍රාර්ථනාව 12 | Prarthanawa 12 | Koralayagama Saranathissa Thero
    #koralayagamasaranathissathero
    #koralayagamasaranathissatherobana
    මෙම ධර්ම දානමය කුසලය දේශකයන් වහන්සේටත් දායකත්වය දෑරූ පින්වතුන්ටත් අපටත් ධර්ම ශ්‍රවනය කල ඔබ සැමටත් එකසේම අනුමෝදන් වෙත්වා!
    මෙම ධර්ම දානමය කුසලානුභාවයෙන් භාග්‍යවතුන් වහන්සේට මහා බුද්ධ පූජාමය මංගල්‍යයන් පවත්වා, මහා ධර්ම දානමය මංගල්‍යය පවත්වා, බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට දන් පැන් පූජා කරමින්, භාග්‍යවතුන් වහන්සගේ අවවාදයට කීකරු වෙමින් පාරමී ධර්මයන් පූර්ණය කිරීමට හේතු වාසනා වේවා.
    ඉතාම ඉක්මන් භවයක ඉතාම කෙටි කාලයකින් සැප සහගත ප්‍රතිපදාවෙන් උතුම් නිර්වාණාවබෝධය පිණිසම හේතු වාසනා වේවා.
    එසේම පින් කැමති සියලූම සම්‍යදෘශ්ටික දිව්‍ය , බ්‍රහ්මයන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවා!!!
    www.thebuddhist.tv/
    / thebuddhistmedianetwork
    / @ranmallasantha
    / pragnasathkara

ความคิดเห็น • 21

  • @piyumvila
    @piyumvila  25 วันที่ผ่านมา

    ප්‍රාර්ථනාව ධර්ම දේශනා මාලාව th-cam.com/play/PLoKLdL-s3vEC2hmYp0q4wCIT-9JrdD-AC.html

  • @thilinaweerasinghe8752
    @thilinaweerasinghe8752 2 หลายเดือนก่อน

    ගරු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කරමි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @ruvin1322
    @ruvin1322 2 หลายเดือนก่อน

    උතුම් වූ ධර්මශ්‍රවණය සියලු සතුන්ට නිවන් පිණිසම හේතු වේවා 🙏🌷🙏🌷🙏🌷

  • @user-pn2fr6tb1d
    @user-pn2fr6tb1d 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගෙ නමස්කාරය වෙවා උතුම් නිවනින්ම සැනසෙව

  • @sanchalamuthumali4698
    @sanchalamuthumali4698 2 หลายเดือนก่อน

    Sadhu sadhu sadhu sadhu sadhu sadhu sadhu sadhu sadhu sadhu sadhu sadhu sadhu sadhu sadhu sadhu sadhu sadhu sadhu sadhu sadhu sadhu sadhu sadhu!!!!!!
    Maage namaskaraya wewa.!!

  • @fosfakomari7852
    @fosfakomari7852 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @chathurangajayalath107
    @chathurangajayalath107 2 หลายเดือนก่อน

    Sadu sadu sadu oba wahanseta utum niwanama awaboda wewa🙏🙏🙏

  • @rohannanayakkara9367
    @rohannanayakkara9367 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @SamanThilak
    @SamanThilak 2 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🙏🙏

  • @ajanthahannadige7189
    @ajanthahannadige7189 2 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @ruvin1322
    @ruvin1322 2 หลายเดือนก่อน

    සාධු සාධු සාධු 🙏🌷🙏🌷🙏🌷
    සාධු සාධු සාධු 🙏🌷🙏🌷🙏🌷
    සාධු සාධු සාධු 🙏🌷🙏🌷🙏🌷

  • @NalinJayawardena_ndj
    @NalinJayawardena_ndj 2 หลายเดือนก่อน

    🙏🙂

  • @disinihirunya3796
    @disinihirunya3796 2 หลายเดือนก่อน

    Sadu🌹🙏sadu🌹🙏sadu🌹🙏

  • @sumithragulawita8576
    @sumithragulawita8576 2 หลายเดือนก่อน

    Suwaminwahanse ai me tharune daruwo jivtha nathi kereganne.ayala
    Marenen mathu
    Koheda upedinne.pin siduwavi hamuduruwene pahada danne

  • @gaminisamaratungawanigasek9353
    @gaminisamaratungawanigasek9353 2 หลายเดือนก่อน

    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
    Sadu….!!!! Sadu….!!!! Sadu….!!!! Sadu Sadu….!!!! Sadu….!!!! Sadu….!!!! Sadu Sadu….!!!! Sadu….!!!! Sadu….!!!! Sadu
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @radhavimoksh
    @radhavimoksh 16 วันที่ผ่านมา +1

    කරන පිංකම ප්‍රඥාව පෙරදැරි කරගත් පින්කමක් වීමට නම් සිත කෙබඳු විය යුතුද? සසංකාරික ? අසංකාරික ? ..........?
    දන්නා කෙනෙක් පිළිතුරක් දෙන්න

  • @nirukshigunawardana6646
    @nirukshigunawardana6646 หลายเดือนก่อน

    ප්‍රාර්ථනා දේශනා 12 ඉවරද

    • @piyumvila
      @piyumvila  หลายเดือนก่อน

      මෙහි 13 වෙනි දේශනාව නොමැති බව කරුණාවෙන් සලකන්න 14 දේශනාවේ සිට ශ්‍රවනය කරන්න. සම්මා සම්බුදු සරණයි !!!

  • @chandimadesaram3989
    @chandimadesaram3989 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @pananasarath7287
    @pananasarath7287 2 หลายเดือนก่อน

    🙏🙏🙏