Me Ganga Me Duru Kathara (මේ ගඟ මේ දුරු කතර) | Niranjala Sarojini

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • Me Ganga Me Duru Kathara (මේ ගඟ මේ දුරු කතර):
    Niranjala Sarojini
    Songwriters:
    Lucian Bulathsinghala, H.M.Jayawardhane
    Licensed to TH-cam by We Did It (Pvt) Ltd (www.wedidit.lk) and 1 Music Rights Society (ACPO Sri Lanka (www.acposl.com))
    Follow "We Did It Global"
    / wediditglobal
    / wediditglobal.music
    / wediditglobal-music
    / wediditglobal
    iTunes - itunes.apple.c...
    Spotify - open.spotify.c...
    Deezer - www.deezer.com...
    Also available on Amazon
    Lyrics:
    mea gannga mea dhuru kathara gewaa
    Ayi methAnin sayurea wAtunea
    mea hAti dhura piyaman karalaa
    Ayi mama oba lannga nathara unea
    mea wila mea nil dhiyen piree
    Ayi mea mala wila matha pipunea
    maa hadha wila pathulen mathuwee
    Ayi oba aadhara mala pipunea
    Ayi oba aadhara mala pipunea
    mea gannga mea dhuru kathara gewaa
    Ayi methAnin sayurea wAtunea
    mea hAti dhura piyaman karalaa
    Ayi mama oba lannga nathara unea
    mea wisa katu gasa lannga ipadhee
    Ayi mea mal wAla ehi ethunea
    gilihee yannata obe surathea
    Ayi mage mea athAnngiLi bAnndhunea
    Ayi mage mea athAnngiLi bAnndhunea
    mea gannga mea dhuru kathara gewaa
    Ayi methAnin sayurea wAtunea
    mea hAti dhura piyaman karalaa
    Ayi mama oba lannga nathara unea
    __________________________________________
    මේ ගඟ මේ දුරු කතර ගෙවා
    ඇයි මෙතැනින් සයුරේ වැටුනේ
    මේ හැටි දුර පියමන් කරලා
    ඇයි මම ඔබ ලඟ නතර උනේ
    මේ විල මේ නිල් දියෙන් පිරී
    ඇයි මේ මල විල මත පිපුනේ
    මා හද විල පතුලෙන් මතුවී
    ඇයි ඔබ ආදර මල පිපුනේ
    ඇයි ඔබ ආදර මල පිපුනේ
    මේ ගඟ මේ දුරු කතර ගෙවා
    ඇයි මෙතැනින් සයුරේ වැටුනේ
    මේ හැටි දුර පියමන් කරලා
    ඇයි මම ඔබ ලඟ නතර උනේ
    මේ විස කටු ගස ලඟ ඉපදී
    ඇයි මේ මල් වැල එහි එතුනේ
    ගිලිහී යන්නට ඔබෙ සුරතේ
    ඇයි මගෙ මේ අතැඟිළි බැඳුනේ
    ඇයි මගෙ මේ අතැඟිළි බැඳුනේ
    මේ ගඟ මේ දුරු කතර ගෙවා
    ඇයි මෙතැනින් සයුරේ වැටුනේ
    මේ හැටි දුර පියමන් කරලා
    ඇයි මම ඔබ ලඟ නතර උනේ

ความคิดเห็น • 10

  • @WBanduMedia07
    @WBanduMedia07 3 ปีที่แล้ว +7

    අපි රසවින්දනය කල ලස්සන ගීත අලුතින් රස විදින්න සලස්වන එකට බොහොම ස්තූතියි.

  • @sunandamalkanthi1531
    @sunandamalkanthi1531 3 ปีที่แล้ว +4

    හැමදාම ආදරය කරන ගායිකාවක්...ලොව නිසසල වී නවතින මොහොතේ ..යටි හිත් මතුකොට සිනහසලා...❤️❤️

  • @WBanduMedia07
    @WBanduMedia07 3 ปีที่แล้ว +5

    වර්තමානයේ ගීත රචකයන් සහ ගායක ගායිකාවන් සදහා ඉගෙනගන්න මේ ගීත ඉතා වැදගත්

  • @narindukariyawasam1358
    @narindukariyawasam1358 3 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි

  • @kamanirajapaksha2991
    @kamanirajapaksha2991 3 ปีที่แล้ว +3

    Mama godakma Asa siduwak

  • @anojaudayangani1712
    @anojaudayangani1712 3 ปีที่แล้ว +3

    Mage jeewitheta godak sameepa geethayak...

  • @anushapiriyadharshani24
    @anushapiriyadharshani24 3 ปีที่แล้ว +3

    Mage hadawathata hugark samipai

  • @manushapriyadarshana5422
    @manushapriyadarshana5422 3 ปีที่แล้ว +2

    Maarama Vidiyata Hithata Deanuna 💖💝

  • @niroshadilrukshi4493
    @niroshadilrukshi4493 2 ปีที่แล้ว +1

    Mage priyathama geethayak.♥️

  • @sameeramadushanka3615
    @sameeramadushanka3615 3 ปีที่แล้ว +3

    ❤️❤️💘💘💙💙💯💯