ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේ පොඩි බට්ට පොඩි කාලෙ මෙහෙම නම් ලොකු වුනාම කොහොම තියෙයිද 😮😮😮Congratulations Vinuth❤❤❤ ඔයා දැනටමත් දිනල ඉවරයි😊😊වැලිමඩ ගැම්ම 💪👌👌
Pradeep ලස්සනට කොල්ලව highlight වෙන විදිහට සින්දුව කියනවා.good job pradeep.
අැඩෙන තරමට සිංදුව දැනුනා පුංචිකමටද දෙයියනේ මේ හැකියාව....මාරම මාරයි ජයම වේවා අැස්වහ නොවදීවා
අනේ ඔව් මේ දරු පැටව් සම්පතක් ❤
මම මෙි දවස් දෙකට ඔයාගේ සිංදුවහැමවෙලාවෙම බලනවා ුතේ බුදු සරනයි
වැඩිම වාර ගාණක් අහපු සිංදුව..... අස්ලම් දක්ෂයි දිනපු එක හොඳයි.... ඒ ඔක්කොම හරි, ඒ වුණාට වැඩිපුරම ආදරේ විනුත් පොඩ්ඩට.... 🥺❤️ මාර ආදරේ හිතෙනවා පොඩ්ඩෝ, ❤
අස්ලම් ඔයාට හල් ඔයේ හැමෝම ආදරේ.❤❤❤❤❤❤
මේ මල්ලිට හැකියාවට දක්ශතාවට ප්රතිචාර ගොඩක් අඩූයි ඒ නිසා ඔක්කොම ලයික් කරලා කමෙන්ට් කරලා පොඩි මල්ලියාට අපි සප් එකක් දොමූ❤😢🎉
ටීවී එකෙනුත් live බලලා, පොන් එකෙනුත් හොය හොය කීපාරක් බැලුවද දන්නැ🥺❤️ඒ තරමටම හිතට වදින සින්දුවක් පැටියෝ🥺ඔයාට මෙච්චර ආදරේ මොකද දන්නවද මගේ bf ඔයා වගේමයි ඔයාගේ මුනමයි එයාට තියෙන්නේ 🥺ඔයා මේ වයසට මෙහෙමනම් ලොකු උනාම කොහොම වේද🥺❤️Congratulation little Crus-h 🥺❤️ආදරෙයි මැණික ගොඩාරියක්
දක්ෂතාවය හරිම අගෙයි හැම පුතෙක් ම. වැඩිහිටියන්ගේ හරිම අපහසු ගීත හොඳට ම ගායනා කරනවා. ඒත් අවසාන රාත්රියේ දරැවන්ට තෝරා දී ඇති බොහොමයක් ගීත සහ පසුබිම් නර්තනයන් මේ පුංචි දරුවන්ගේ වයසට ගැලපෙන්නේ නෑ. Voice kids වේදිකාවේ මුල්වටවල ගීත තෝරා ගැනීම ඉතා ප්රශංසනීය යි.
Mn hithanne coaches lage sindu neda kiwwe.E nisa wenna athi neda❤
අඩේ කොල්ලා නම් පට්ට ඈ...සුපිරි talent ❤❤
අමාරු sindu ලස්සනට කියන අපුරුව voice kids putha thamai...❤
J
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ... ❤ සුභ පැතුම් පුතේ 🎉🎉🎉
හරිම ලස්සනට කියනවා පුන්චි පැටියා...මම හිතන්නෙ ඔයා තමයි පුතේ දෙවනියට තෙරෙන්න ඇත්තෙ..
Nethuja thamai 2 inna eththe
@EduacademySL 😭
ලස්සනයි ලස්සනයි ලස්සනයි ගොඩක් පුතේ
පුතේ ලස්සනයි ඔතන දක්ෂයා ඔබයි ඔයාට සුභ අනාගතයක්
සහතික ඇත්ත විනුත් පුතා කියන බෙග්ගේ සිංදු අනිත් 7 කියන්නබැ පුතාගේ සිංදු අහන කොට මාර සතුටක් දැනෙන්නේ පුතේ බුදුසරනයි@EduacademySL
ඔවා කිවුවම සමහරු ගහගන්න එනවා. කොහොම උනත් විනුත් බබා තමා හොදම පුංචි වීරයා 🎉❤
ඔව්.Teens කියන්නේ 15ට වැඩි අය කියලා කියන පිස්සොත් ඉන්නවා. එහෙම දෙයක්වත් හරියට නොදන්නා අය කොහෙද ගීතයක් රස විදින්න දන්නේ.
මන් හෂිනිගේ fan, කෙනෙක් එයා ඉන්න දවස් වලත් විනුත් බබාට, ඉසර දෙන්නටම vote කරා. මන් ආසම තුන් දෙනෙක්. ❤️
@EduacademySL ekanam aththa 😂. Battles waladima podi aya godak ayin une. Semi walta ithuru une podima ayagen vinuth, pahandi, yomasha, jehan. Ekenuth vinut withrai finaly awe. Habai adatath mta theren widiyt final inna oni aya yomasha, hashini, jehan
2:21 The best part...🥺💗🥀
Dr.Pradeep superb coach kenek attatama..me poddata blind audition ekedi harune eya witarai..et ada khomda poddage thena..❤❤❤
Eka nam atta coach pradeep eda noharuna nam mea daruwa edama taragen ain wenna tibba ada eya godak diyunu wela coach godak dakshai
Coach harshanath හැරුනා
@@මිචෙල්ස්ටාක් na coach pradeep withai harune. Mn iyeth baluwa blind wala idmma meyge performance.
@@prabodinihettiarachchi975 owne
බලන් ඉන්න ආසයි පොඩ්ඩො❤❤ congrats vinuth
අනේ විනුත් බබා හරිම ලස්සනට ගායනා කරනවා...
මේ සතියෙම සිරසෙ ad එකක් ගියා voice kids ගැන.... ඒකෙ හිටියේ අස්ලම්, විනුත්, සියොත්... ඒ තුන් දෙනා 1, 2, 3 වෙන්නැති..... නැත්නම් ඒ තුන් දෙනාව විතරක් දාන්නෑනේ..... ඒ කියන්නේ අපේ පොඩ්ඩා 2 🥺❤️
විනුත් දෙක නමෙි හරිවිදියට කිරුල හිමවිය යුත්තේ විනුත් පුතාට අවුරුදු 7 බෙග් මාස්ටර්ගේ සිංදු කියනවා කොහොමද ඒ කෙසේ වෙතත් දක්ෂයා විනුත් පුතා
@EduacademySL මම හිතන්නේ සිරසට කප්පමක් දිලා ඇති නැතිනමි සෙමිපයිනල් එකෙදි විනුත් පුතාට වැඩිම මනාප තිබුන එක අවසාන තරගයෙදි මනාප අඩුවෙන්නත් හේතුවක්නැ අවසාන කරගය තියන්නත් කලින් අස්ලමි තමයි කිවෙි මටනමි දුකයි පුතේ ඔයාවගේ දක්ෂයකුට මෙිකිරුල නෙලැබිම පුතේ ඔයාට මුලු ලෝකයම ආදරය කරනවා ඔයාට සුභ අනාගතයක් පුතේ දලදා සමිදු පිහිට ලැබෙිවා
@@KanthiLatha-g4mවෙන තරගයකට ගිහින් හරි පුතා dinanawa 🎶බලන්න asai voice kids wenna thibbeth පුතා thamai
අනේ හරිම දක්ශ පුතෙක්... සුභ අනාගතයක් මැණිකට...
backing set eka nam supiri me competion eka purama❤
Aadarei godak meniketa . B'Saranai hemavitama ❤️ ♥️ 💖 (From syprus )
ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️
The support given by the Coach to his both kids are truly emotional and excellent..
Coach pradeepge team eka perfect 🫶🏻
Lasanai puathe you and your coach god bless long live Good luck❤❤❤❤❤
Anyone in September?😊
වැලිමඩ ගැම්ම❤️❤️❤️
කොච්චර ඇහුවත් එපා වෙන් නැ 🥺💗
ඔයා සුපිරි තරුවක් තමයි පුතා දැන්❤👑️💎🇱🇰🖕😍💥👌💯🙋♂️
Love you son good bless
හරිම ලස්සනයි පුතේ බුදුසරනයි
ගොඩක් ලස්සනයි .පුතෙ.🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
ලස්සනයි චූට් මැනික & කෝච් ප්රදීප්
Like 100ඕනි😍
oya shok oya hodata kala❤❤vinuth malli ❤❤ oya thamai ape WELIMADA PODDA❤🎉
This little star is amazingly talented❤
Amazing 😮😮😮😮😮
Final balala poddage blind audition ekedinma blapu mn...attatama mn patta bayen meyage songs dekama baluwe deyyane dn waradida dnne naa kiyla..a trm podine..❤❤❤
Mea song eaka nam niyamaiii . Vinuth puthea Oya hari dakahaii saha harima lassanai. Anagathaya subama suba weanna kiyala prarthana karanawa hadawathinma puthea. 🙏🎉🎉🎉🎉🎉❤️
Godak lassanai vinuth malli. mama kamathi oyatai nethujatai ❤❤❤ good luck malliyoo ❤❤❤
විනුත් මල්ලිත් ඩොක්ට ප්රදිප්පුත් ලස්සන ටම සිංදුව කිවා .tem එකෙ හැම ළමයෙක්ටම කොච්තාත්තා කෙනෙක් අන්තිමෙට එයාව වඩා ගත්තා .හරිම ලස්සනයි සුබපතනවා මල්ලි ඔයාට.🤗🤗🤗♥️♥️♥️
Congratulations podda❤️
Hy
අනේ හරිම ලස්සනයි ❤
🙏👍
Woww❤❤
හරිම ලස්සනයි පුතේ ඔයත් ලස්සනයි පොඩි දරුවෙක්නිසා පිටුපස අඩ නිරුවතින් අනට එක අසෝබනයි මෙි පොඩි සරුවෙක් නිසා
සීගිරි ළඳුන් ගැන මොකද කියන්නේ , නිරුවත කලාවක් ඒ කාලේ අඩ නිරුවත් කාන්තාවන්ව ඕනි තරම් දරුවෝ දැකලා ඇති
සෙමි ප්රයිනල් එකේදි අස්ලමිට වැඩිය හොදට කිවා ඉසර බලන අපට තේරෙන එක කෝචිට තේරෙන්නැද්ද විනුත් පුතා s m s වලින් තේරුනා කෝචි ලස්සනට සිංදුව කියපු ඉසර කපලා අස්ලමිගේ නම කිවා එදා අස්ලමිට වැඩිය ලසිසනට ඉසර කිවා
දක්ෂ වෙලා විතරක් මදි හදවතට ගයන්න ඕනෙනෙ. මේක රියැලිටි තරගයක්. අපිනම් කෝච්ගෙ තීරණයට එකගයි. දැන් අස්ලම් win කරලා ඉවරයි. එයාට බනින්න එපා. හැමෝම දක්ෂයො. නැත්තන් semifinel finel එන්න බෑනෙ.❤️
Incredible ❤
Excellent putha.❤ No words to say. Been a little kid you gad proved your talent. Good luck putha ❤❤❤.
Supiri malliya ❤️🔥
Cuty song❤❤
අනේ මේ දරුවෝ වාසනාවන් ❤
Lassanai puthe
Podda maru ❤❤❤❤❤
හොඳ අනාගතයක් තියෙනවා පුතේ. Music අත හරින්න එපා...
❤❤❤❤❤ adrei patiyo❤❤
Daiyne mrma lassni vinutnm ptt weddek❤
මෙ පුතාට asadaranayak une..win karanna one me putha
Cuty song
Pradeep coach kenekta wada thathta kenek wage daruwanta..❤❤❤
බැකින් සුපිරි ❤
Oya lassanata kiwwa malli babo
So cute❤.adarei puthata
ජයවෙීවා පුතේ යහපතක්ම වෙීවා
Super 🎉
Vinuth ❤️❤️cute ❤❤❤️
Coatch pradeep kiyanne hoda coatch kenek...❤❤❤Lamainta thaththa kenek wage lan wela loke dinanna para hadala denawa. 😊❤❤
I love this..darling Vinuth..all the best ❤❤❤
Oya shoi manika adadareiii ❤❤❤❤❤
Excellent ❤❤❤
ගැම්මක් කොල්ලෝ
Marama lassanai ❤
Pattama lashsanai puthe ❤
Congratulations
Malli lassanayi gayanaya
Backing music den set eka mru❤
Adarei sudu oyata❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊🎉
Lassanai podi mallli🎉😊
❤️🎉🎉🎉🎉🎉❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
woow😮
Godak lassanay vinuth malli ❤❤❤
Oya cochtath wada dakshai puthe ❤❤❤❤❤❤❤
Cute ❤
coach pradeep God bless all ways ❤good job dear son ❤🇦🇪
Lassanai patiyo🥺❤️
🔵
❤❤❤❤❤❤❤❤ good
Perfect
Maru podh❤
සිතුක කෝච් එක්ක කියපු සින්දුව දාන්න
❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
❤❤❤❤
❤❤❤❤❤🎉😊
ප්රදිප් සර් ඔයා හොද ගුරැවරයෙක්. පුංචි පුතයි ඔයයි විතරක් ගායනය විතරක් කරනවනම් වඩාත් ලස්සනයි.ඔය හෙලුවෙන් නටනව බලන්න ආසා නැ❤❤❤❤ජේසු පිහිටයි🎉🎉🎉
පූතා ඔයාට බූදු සරණයි අපි ආදරේයි
❤
Gamak🎉
Lassanai 💪💪💪💪❤️❤️❤️❤️❤️❤️
මේ පොඩි බට්ට පොඩි කාලෙ මෙහෙම නම් ලොකු වුනාම කොහොම තියෙයිද 😮😮😮
Congratulations Vinuth❤❤❤
ඔයා දැනටමත් දිනල ඉවරයි😊😊
වැලිමඩ ගැම්ම 💪👌👌
Pradeep ලස්සනට කොල්ලව highlight වෙන විදිහට සින්දුව කියනවා.good job pradeep.
අැඩෙන තරමට සිංදුව දැනුනා පුංචිකමටද දෙයියනේ මේ හැකියාව....මාරම මාරයි ජයම වේවා අැස්වහ නොවදීවා
අනේ ඔව් මේ දරු පැටව් සම්පතක් ❤
මම මෙි දවස් දෙකට ඔයාගේ සිංදුවහැමවෙලාවෙම බලනවා ුතේ බුදු සරනයි
වැඩිම වාර ගාණක් අහපු සිංදුව..... අස්ලම් දක්ෂයි දිනපු එක හොඳයි.... ඒ ඔක්කොම හරි, ඒ වුණාට වැඩිපුරම ආදරේ විනුත් පොඩ්ඩට.... 🥺❤️ මාර ආදරේ හිතෙනවා පොඩ්ඩෝ, ❤
අස්ලම් ඔයාට හල් ඔයේ හැමෝම ආදරේ.❤❤❤❤❤❤
මේ මල්ලිට හැකියාවට දක්ශතාවට ප්රතිචාර ගොඩක් අඩූයි ඒ නිසා ඔක්කොම ලයික් කරලා කමෙන්ට් කරලා පොඩි මල්ලියාට අපි සප් එකක් දොමූ❤😢🎉
ටීවී එකෙනුත් live බලලා, පොන් එකෙනුත් හොය හොය කීපාරක් බැලුවද දන්නැ🥺❤️ඒ තරමටම හිතට වදින සින්දුවක් පැටියෝ🥺ඔයාට මෙච්චර ආදරේ මොකද දන්නවද මගේ bf ඔයා වගේමයි ඔයාගේ මුනමයි එයාට තියෙන්නේ 🥺ඔයා මේ වයසට මෙහෙමනම් ලොකු උනාම කොහොම වේද🥺❤️Congratulation little Crus-h 🥺❤️ආදරෙයි මැණික ගොඩාරියක්
දක්ෂතාවය හරිම අගෙයි හැම පුතෙක් ම. වැඩිහිටියන්ගේ හරිම අපහසු ගීත හොඳට ම ගායනා කරනවා. ඒත් අවසාන රාත්රියේ දරැවන්ට තෝරා දී ඇති බොහොමයක් ගීත සහ පසුබිම් නර්තනයන් මේ පුංචි දරුවන්ගේ වයසට ගැලපෙන්නේ නෑ. Voice kids වේදිකාවේ මුල්වටවල ගීත තෝරා ගැනීම ඉතා ප්රශංසනීය යි.
Mn hithanne coaches lage sindu neda kiwwe.
E nisa wenna athi neda❤