No 20 - Single story house with 3 bedrooms | House design in Sri Lanka - Dasun Hetti Gamage

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025

ความคิดเห็น • 26

  • @DasunHettiGamage
    @DasunHettiGamage  2 ปีที่แล้ว +1

    අපි නිවාස නිර්මාණ වල වීඩියෝ ඉදිරිපත් කිරීම පමණයි සිදු කරන්නේ. අපි නිවාස ඉදිකිරීම හෝ විකිණීම සිදු කරන්නේ නැත.

    • @dilshusinghara7564
      @dilshusinghara7564 2 ปีที่แล้ว

      ඔයලා ප්ලෑන් හදනවා නේද

    • @buddikaprabath9903
      @buddikaprabath9903 ปีที่แล้ว

      මිල කියයි යයිද මෙක හදන්න

  • @dukekandy4679
    @dukekandy4679 2 ปีที่แล้ว +2

    ලස්සනය් මමත් මේ වගේ ගෙයක් හදනවා 💐💐💐

  • @chanakamadusanka6820
    @chanakamadusanka6820 2 ปีที่แล้ว +1

    Good job😀

  • @imashaimadha8134
    @imashaimadha8134 ปีที่แล้ว +1

    Oyalata puluwanda oye wage geyak hadala denna

  • @sriyanikurugamage3241
    @sriyanikurugamage3241 2 ปีที่แล้ว +1

    Thanks very beautiful

  • @sunethraedhirisinghe4064
    @sunethraedhirisinghe4064 2 ปีที่แล้ว

    Very Nice 🔥🔥🔥🔥🔥

  • @kasunimaleesha9800
    @kasunimaleesha9800 2 ปีที่แล้ว

    Wow 😍

  • @SMGEEK
    @SMGEEK 2 ปีที่แล้ว

    Palan aka ganna kiyak yanwada

  • @hettiarachchipradeep1337
    @hettiarachchipradeep1337 2 ปีที่แล้ว

    නිදන කාමර 5 , තනිමහල් නිවාසත් දාන්නකෝ, මොකද ලංකාවේ සාමාජික සංඛ්‍යාව වැඩි පවුල් බොහෝ ඉන්න නිසා වැදගත් වෙයි

  • @rumeshmadusanka1901
    @rumeshmadusanka1901 2 ปีที่แล้ว

    පර්චස් 15 මේක හදන්න puluwanda

  • @nilantharoshan5235
    @nilantharoshan5235 5 หลายเดือนก่อน

    මෙහි සැලසුම් ලබාදෙන පුලුවන්ද

  • @rmjayantha-s9z
    @rmjayantha-s9z หลายเดือนก่อน

    මෙම නිවාස සැදිමට කොපමන මුදලක් වැය වෙනවාද 3:45

  • @sriyanikurugamage3241
    @sriyanikurugamage3241 2 ปีที่แล้ว

    Oyala hadanne natida contract aran

  • @teressriyani6630
    @teressriyani6630 2 ปีที่แล้ว

    me..wage..geyak.hadanna..kiyak.vitara..yaida..

    • @oriljayakodey2299
      @oriljayakodey2299 2 ปีที่แล้ว

      ස්තුතියි එය වැටහෙනවා.මට පර්චස් 18.6ක ඉඩමක් මීරිගම කටුවකැලේ ප්‍රදේශයේ තියෙනව. දැනට ලක්ෂ20ක් අතේ තියෙනව. නිවාස ණයක් ගෙන කාමර තුනක නිවසක් තනි තට්ටුවට සදාගැනීමට අදහස් කරමි. දළවශයෙන් මිළ ගණන් දැක්වීමට හැකිනම් හොඳයි

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 ปีที่แล้ว

    👍👍👍👍🙏🙏🙏🙏🙏

  • @malikakusumsiri8515
    @malikakusumsiri8515 2 ปีที่แล้ว

    ඔයාලා ගෙවල් හදලා දෙනවද පදිංචි වෙලා ටික ටික ගෙවන්න

  • @jayapudi6256
    @jayapudi6256 2 ปีที่แล้ว

    පැලෑන් එක ගන්නෙ කොහොමද

  • @rmjayantha-s9z
    @rmjayantha-s9z หลายเดือนก่อน

    මෙම නිවස සැදිමට කොපමන මුදලක් වැය වෙනවාද

  • @shanvlogs1998
    @shanvlogs1998 2 ปีที่แล้ว

    Plen adinawada oyala .adinawanam nombar akak awanna

  • @NuwanPriyadarshana-y1g
    @NuwanPriyadarshana-y1g 6 หลายเดือนก่อน

    No ekak danna

  • @rmjayantha-s9z
    @rmjayantha-s9z หลายเดือนก่อน

    මෙම නිවාස සැදිමට කොපමන මුදලක් වැය වෙනවාද

  • @oriljayakodey2299
    @oriljayakodey2299 2 ปีที่แล้ว

    මේ දිනවල රටේ ආර්ථික බිඳවැටීමත් සමග නව මිල ගණන් කොහොමද? කරුණාකර හැකි ඉක්මනින් පිළිතුරු දෙන්න.

    • @oriljayakodey2299
      @oriljayakodey2299 2 ปีที่แล้ว

      ඔබ ආයතනයේ දුරකථන අංකය ලබාදෙන්න. තෙරුවන් සරණයි!