ජීවිතවල දුක් කරදර වැඩි අයට විසඳුමක් |🙏🏻🪔 Ven.Welimada Saddhaseela Swamin Wahanse

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024

ความคิดเห็น • 77

  • @mahamevnawaGalle
    @mahamevnawaGalle  2 หลายเดือนก่อน +13

    සම්පූර්ණ ධර්ම සාකච්ඡාව ▶️🙏🏻👉 th-cam.com/video/wXVCDHmmTkE/w-d-xo.htmlsi=Tlj_npgHNRNjsgSA

    • @Shalika-ti4io
      @Shalika-ti4io 2 หลายเดือนก่อน +1

      සාධු සාධු සාධු 🙏 🙏🙏

  • @Gaiya-rb3cw
    @Gaiya-rb3cw หลายเดือนก่อน +5

    උතුම් කල්‍යාණ මිත්‍ර ඔබ වහන්සේලාට මාගේ නමස්කාරය වේවා. නිදුක් නිරෝගි සුවයම ලැබේවා. දීර්ඝායුෂ ලැබේවා පිංවත් ස්වාමින් වහන්සේලාට 🙏🙏🙏

  • @Rusira-vc6wb
    @Rusira-vc6wb 2 หลายเดือนก่อน +7

    පින්වත් ස්වාමීන් වහන්සේලා නිදුක් නිරෝග වේවා
    ඉතා ඉක්මනින් උතුම් නිවන් සාක්ෂාත් වේවා

  • @Gkushan
    @Gkushan หลายเดือนก่อน +4

    සියලුම දෙනාට සත්‍ය ධර්මයම අසන්නට ලැබේවා🙏🙏🙏 සාදු සාදු සාදු... පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @kushanchathuranga1235
    @kushanchathuranga1235 หลายเดือนก่อน +3

    අන්කුඹුරේ අමිතදිප ස්වාමින්වහන්සේට සහා වැලිමඩ සද්දාසිල ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු "

  • @AchalaUdeni-bw6qq
    @AchalaUdeni-bw6qq หลายเดือนก่อน +2

    පිංවත්.ස්වාමින්වහන්සේලා.දෙනමට.මාගේනමස්කාරය.වේවා.සාධු.සාධු.සාධු

  • @Shalika-ti4io
    @Shalika-ti4io 2 หลายเดือนก่อน +8

    ඔබ වහන්සේලාගේ දහම් කෞෂල්‍ය සදා කල් නොපිරිහෙත්වා....🙏🙏🙏

    • @imashamalshani9163
      @imashamalshani9163 หลายเดือนก่อน +1

      🙏🙏🙏🙏🙏🙏🙏☸☸☸

  • @dhamma.85
    @dhamma.85 2 หลายเดือนก่อน +3

    මේ උතුම් ධර්ම දානය නිවන් පිණිසම
    හේතු වාසනා වේවා.!
    ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා.!
    උතුම් තෙරුවන් සරණයි.!

  • @chitrakonari6522
    @chitrakonari6522 หลายเดือนก่อน +2

    පින්වත් අපේ හාමුදුරැවනේ නිදුක් නීරෝගී දීර්ඝායූ සමිපත් ලබත්වා 🙏🙏🙏🙏🙏🙏

  • @lilaniranasinghe
    @lilaniranasinghe 2 หลายเดือนก่อน +3

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු... අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේලා ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා උතුම් නිවන බොහෝ දුර නොවේවා මාගේ ගෞරවනීය නමස්කාරය වේවා 🙏🙏🙏

  • @SumedaEkanayake-sc6db
    @SumedaEkanayake-sc6db หลายเดือนก่อน +3

    නමස්කාර වේවා සඝරුවනට..🙏🙏🙏🙏

  • @anuruddhabandara4176
    @anuruddhabandara4176 หลายเดือนก่อน

    මහා සංඝරත්නයට නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ....!!!! 🙏🙏🙏🙏🙏🙏🙏

  • @WniroskaNirosia
    @WniroskaNirosia หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි නමෝ බුද්ධාය පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🪷🪷🪷🪷🪷🌸🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼💐💐💐💐💐 මාගේ දරුවන් දෙදෙනට සත්පුරුෂ ආශ්‍රය ලැබේවා අසත් පුරුෂ ඇසුර දුරැ වේවා කල්‍යාණ මිත්‍ර ඇසුර ලන්වෙවා මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🪷🪷🪷🪷🪷🌸🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼 පින්වත් ස්වාමින් වහන්සේ දෙනම සුවපත් වෙත්වා නිදුක් වෙත්වා නිරෝගි සුවය ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🪷🪷🪷🪷🪷🌸🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼 තෙරුවන් සරණයි නමෝ බුද්ධාය

  • @chinthkajayasinghe9833
    @chinthkajayasinghe9833 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු ❤

  • @SasmithaSayuranga-kf9sn
    @SasmithaSayuranga-kf9sn 18 วันที่ผ่านมา

    පින්වත් වැලිමඩ සද්දාසීල ස්වාමීන් වහන්සේටත්..අංකුබුරේ අමිතදීප ස්වාමීන් වහන්සේටත් අපගේ නමස්කාර වේවා...සාධූ සාධූ සාධූ...❤❤❤

  • @ranukamigamuge9147
    @ranukamigamuge9147 หลายเดือนก่อน

    ගොඩාක්ම පින්වත් ස්වාමීන්වහන්සේලා දෙනමක්
    හරිම ආසාවෙන් ධර්මය ශ්‍රවණය කරනවා....

  • @dhamma.85
    @dhamma.85 2 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු .!!!
    පින්වත් කල්‍යාණමිත්‍ර ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.
    උතුම් ධර්මාවබෝදය වේවා.
    උතුම් චතුරර්‍යසත්‍ය ධර්මය අවබෝධ වේවා. ආයු වර්ණ සැපබල කීර්තිය....
    ප්‍රඥා යසසීන් වැඩේත්වා.
    ප්‍රාර්ථනිය බෝධීයකින්....
    අමාමහා නිවනින් සැනසෙන්න,
    ගෞතම බුද්ධ ශාසනයේ..
    පිහිට පිලිසරණ වාසනාව ලැබේවා.!
    මා ශ්‍රවණය කරන දහම් පදයක් ගානේම
    සියලු සත්වයෝ නිදුක් වෙත්වා...!
    නීරෝගි වෙත්වා.!! සුවපත් වෙත්වා..!
    දුකෙන් අතමිදේත්වා.!!!
    හැදුවැඩු දේමාපියන්ටත්...
    සියලු දෙවියන්ට පින් අනුමෝදන් වේවා.!!!
    උතුම් ශ්‍රී සද්ධර්මයෙන්
    සවන් පත් පුරවා ගනිත්වා.!
    සියලු දේනාටම සංසාර දුකෙන් නිදහස් වීමට උතුම් ශ්‍රී සද්ධර්මයේ පිහිට.
    පිලිසරණ වාසනාව ලැබේවා.!!!
    උතුම් තෙරුවන් සරණයි.!!!

  • @umayaumaya2237
    @umayaumaya2237 หลายเดือนก่อน +1

    Sadu sadu sadu.pinwath samin wahasela denamatama uthum nirwanaye aweboda wewa uthum theruwan saranai sadu sadu sadu.🙏🙏🙏🙏🙏🙏

  • @imashamalshani9163
    @imashamalshani9163 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏☸☸☸

  • @saliyawimalasena629
    @saliyawimalasena629 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏 අර්‍ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @lankalanka7765
    @lankalanka7765 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ ඔබ වහන්සේලාට දීර්ඝයුස ලැබෙවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @srimasenavirathna990
    @srimasenavirathna990 หลายเดือนก่อน

    සාධු සාධු සාධු 🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏 නමස්කාර වේවා බුදු රුවනට සැමදා බුදු හිමි සරණ යමි...🙏🙏🙏
    අපේ කල්‍යාණමිත්‍රයන් වහන්සේලාට සාදර ගෞරවයෙන් නමස්කාර කරමි🙏🙏🙏

  • @kavindya9411
    @kavindya9411 หลายเดือนก่อน +2

    නමෝ බුද්ධාය .....🙏

  • @DewminiTharika-i6i
    @DewminiTharika-i6i 2 หลายเดือนก่อน +2

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏

  • @AgaAbo
    @AgaAbo หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @NimeshaDilrukshi-qh4fx
    @NimeshaDilrukshi-qh4fx หลายเดือนก่อน

    සාදු 🪷🙏සාදු 🪷🙏සාදු🪷🙏 සාදු 🪷🙏සාදු 🪷🙏

  • @harithasamarakoon6108
    @harithasamarakoon6108 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @niroshanacool
    @niroshanacool หลายเดือนก่อน

    බොහොමයක් පින් ඔබවහන්සෙගෙ බන හරිම ලස්සන යි

  • @shiranmadusanka8184
    @shiranmadusanka8184 หลายเดือนก่อน

    🌺🌺💐💐🌸🌸සාදු ...සාදු ...සාදු ...🏵️🏵️🌼🌼🌻🌻

  • @SumedaEkanayake-sc6db
    @SumedaEkanayake-sc6db หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @ThiliniShanikaShanika
    @ThiliniShanikaShanika หลายเดือนก่อน

    අවසරයි අපේ හාමුදුරුවනේ 🙏
    අද විශේෂ බවක් දැනෙනවා ස්වාමීන්වහන්සේලා දෙනාගේම මම බණ අහනවා.අද ස්වාමීන් වහන්සේලා දෙනම වැඩ ඉන්නවා.
    ජීවිතය ලස්සන කරගන්න ප්‍රතිරූපදේශවාසෝච ගැන කියල දුන්නට බොහොම පිං.🙏
    කියල දුන්නු අවවාද ඉතාම වටිනවා.
    මනසත් සැහැල්ලු උනා.
    තෙරුවන් සරණයි🙏🙏🙏🙏

  • @merayawejhasundara3623
    @merayawejhasundara3623 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ සාදූ 🙏 🌼🌼🌼🌼🙏

  • @RosiAkranthi
    @RosiAkranthi หลายเดือนก่อน

    සාදු ! සාදු !! සාදු !!! 🙏🙏🙏🌼🪷🌼

  • @deshanliyanage1876
    @deshanliyanage1876 หลายเดือนก่อน

    නමො බුද්ධාය! සාදු සාදු සාදු

  • @ishanisilva4700
    @ishanisilva4700 2 หลายเดือนก่อน +2

    සාදු

  • @RamaniGamhewage
    @RamaniGamhewage หลายเดือนก่อน

    මහ සඝරුවනට නමස්කාරවේවා

  • @navindiwinshika562
    @navindiwinshika562 หลายเดือนก่อน

    Me video godaaaak watinawa ❤❤😊😊😊

  • @jayaweerajard6569
    @jayaweerajard6569 หลายเดือนก่อน

    නමෝ බුද්ධාය!

  • @menurishi4856
    @menurishi4856 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SumedaEkanayake-sc6db
    @SumedaEkanayake-sc6db หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @isharasaurangi4589
    @isharasaurangi4589 หลายเดือนก่อน

    Sadu Sadu🙏🙏

  • @chandimajayawardena1838
    @chandimajayawardena1838 หลายเดือนก่อน

    🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏

  • @supun8877
    @supun8877 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @a.n.j.
    @a.n.j. หลายเดือนก่อน

    ❤️🙏💐🙏💐🙏💐❤️

  • @sameerasandaruwan2611
    @sameerasandaruwan2611 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @supun8877
    @supun8877 หลายเดือนก่อน

    🥹🥹🥹🙏🙏🙏🙏

  • @dilkididi3818
    @dilkididi3818 2 หลายเดือนก่อน +1

    🙏🌺🙏🌺🙏🌺

  • @kumudupriyashanthi285
    @kumudupriyashanthi285 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻

  • @supun8877
    @supun8877 หลายเดือนก่อน

    🌷🌷🌷🌷🌷🌷

  • @supun8877
    @supun8877 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @supun8877
    @supun8877 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @supun8877
    @supun8877 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @HettigeRangani
    @HettigeRangani หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @matalenh9689
    @matalenh9689 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @shammishammi8053
    @shammishammi8053 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @loveandlife9840
    @loveandlife9840 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @seelaw7498
    @seelaw7498 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @supun8877
    @supun8877 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @madhushaniduleeka
    @madhushaniduleeka หลายเดือนก่อน

    🙏🙏🙏

  • @madushankawickramarathne5359
    @madushankawickramarathne5359 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @ndnd2945
    @ndnd2945 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @HeshanKaveesha-it7nc
    @HeshanKaveesha-it7nc หลายเดือนก่อน

    🙏🙏

  • @user69481
    @user69481 หลายเดือนก่อน

    ☸️🙏❤️

  • @SewminiNimasha-n9l
    @SewminiNimasha-n9l หลายเดือนก่อน +2

    🙏🪷🙏 පින්වත් ස්වාමීන් වහන්සේලාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🪷🙏

  • @chalakasuranga9850
    @chalakasuranga9850 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි බුදු සරණයි

  • @ramanigamhewage4942
    @ramanigamhewage4942 2 หลายเดือนก่อน

    නමස්කාර වේවා සඝරුවනට 🙏🙏🙏

  • @teshantarusha3533
    @teshantarusha3533 2 หลายเดือนก่อน

    නමස්කාර වේවා සඝරුවනට

  • @Thilanka-suddah
    @Thilanka-suddah 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏

  • @ramanigamhewage4942
    @ramanigamhewage4942 2 หลายเดือนก่อน

    ☸️☸️☸️🙏🙏🙏🏵️🏵️🏵️🏵️

  • @FunnyAirplaneWindow-lp7xn
    @FunnyAirplaneWindow-lp7xn 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏❤️

  • @RojaDM-nc6rn
    @RojaDM-nc6rn 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @chandimadharmawardhana9433
    @chandimadharmawardhana9433 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @bekam96
    @bekam96 หลายเดือนก่อน

    Saaadu saaaadu saaaaadu