අනුර අද ගල්ගමුව හොල්ලපු ගල් ගමුව මහා රැලියේ කරපු සුපිරිම කතාව මෙන්න | anura kumara | jvp | npp

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 160

  • @SkRj-gf3oz
    @SkRj-gf3oz 2 หลายเดือนก่อน +14

    ගල්ගමුව රැස්වීම කඩාකප්පල් කිරීමට සෙවලයෝ බල්දි පෙරලුවා.සහෝදර ජනතාව ආඩම්බර යි❤❤❤❤❤❤

  • @sampathabekoon6810
    @sampathabekoon6810 2 หลายเดือนก่อน +28

    ජයවේවා

  • @AdikariJayatilaka
    @AdikariJayatilaka 2 หลายเดือนก่อน +19

    නුඹ දිනනවාමයි සහෝදරය .ජයෙන් ජයම වෙිිවා

  • @sunilrathnasiri2028
    @sunilrathnasiri2028 2 หลายเดือนก่อน +26

    නුවර රින් ගල්ගමුවේ ජනතාව ට අපේ ආචාරය 🙏👍♥️

    • @kusumalatha7421
      @kusumalatha7421 2 หลายเดือนก่อน

      ❤❤❤❤👍👍👍👍👍👍👍👍

  • @slcitizen8637
    @slcitizen8637 2 หลายเดือนก่อน +27

    මේ ජරා මජර කසඩ දේශපාලන ක්‍රමය වෙනස් වියයුතුමයි. යුතුමයි. ජාතික ජනබලවේගයට ජයවේවා. අනුර කුමාර සහෝදරයාට ජයවේවා. ජාතික ජනබලවේගයට ජයවේවා! 🧭❌

  • @somarathnaliyanage-q5i
    @somarathnaliyanage-q5i 2 หลายเดือนก่อน +22

    ජයවේවා ජයවේවා ජයවේවා
    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @samangammeda3995
    @samangammeda3995 2 หลายเดือนก่อน +3

    සුභ පැතුම්

  • @nandagunasiri3210
    @nandagunasiri3210 2 หลายเดือนก่อน +16

    ගල්ගමුවේ ආදරණීය ජනතාව ට මගේ ගෞරවනීය ආචාරය ....මම කලුතර සිට ...මාලිමාවට ජයවේවා !

  • @yajasaji5955
    @yajasaji5955 2 หลายเดือนก่อน +26

    ගල්ගමුව විතරයි මෙතන ඉන්නෙ....මාලිමාවට ජයවේවා

  • @ishara1903
    @ishara1903 2 หลายเดือนก่อน +27

    😎මම ඇයි අනුර කුමාරට ඡන්දේ දෙන්නේ ?
    1)අපි හොද unp කාරයෝ ,පරම්පරා පිටින් හොද unp කාරයෝ , චන්දෙට ගිහින් කතිරෙ ගහපු unp කාරයෝ නෙමෙයි .. Unp එකට වැඩ කරපු , වියදම් කරපු , දුක් විදපු UNP කාරයෝ .. හැබැයි මට මේ පරම්පරා දේශපාලනේ කඩන්න ඕන .. මේක තමා ලොකුම හෙනේ මේ රටට උනු , මොන සක්කිලි වැඩේ කරත් කැපුවත් කොල ,කැපුවත් නිල් කියලා කතිරේ ගහනවා .. මේක වෙනස් වෙන්න ඕන ..
    2) අවුරුදු 76 ක් නිල් ,කොල දෙපැත්තටම මාරුවෙන් මාරුවට chance දුන්නා .. උන් මෙච්චර කල් කොරපු දෙයක් නෑනේ.. කොරා නම් මෙහෙම වෙන්නෙත් නෑනේ ..හැබැයි මාලිමාවට දෙන්නේ 1 පාරයි .. උන් මේ පාර fail උනොත් ආයේ කවදාවත් no chance.
    3)jvp එකට මඩ ගහන උන්ට තාම තියෙන්නේ 88/89 යි විතරයි.. ඒකියන්නේ එතනින් එහාට උන් ගැන කියන්න දේවල් නෑ..
    4) මම මට පුලුවන් මට්ටමින් ඉගෙන ගත්ත එකෙක් .. මට ඕනේ නෑ මෝඩයොන්ටයි ,හතර පස් දෙනෙක් වත්තම් කරන් යන්න ඕන නාකින්ටයි මගේ මනාපේ ගහන්න...
    5)නිලුයි ,කොලයි කියන්නේ දෙකක් කියලා හිතාගෙන හිටියට එතන දෙකක් නෑ තියෙන්නේ එකයි .. හෙට එකතැනක ඉන්න එක අනිද්දා තව තැනක ... උදේට ඉන්න තැන නෙමෙයි රෑට ඉන්නේ .. අරහෙන් මෙහෙට පනිනවා , මෙහෙන් අරහෙට පනිනවා .. ඉතිං මුන්ට පුලුවන්ද බං රටවල් හදන්න ?
    6 ) මේ රටේ බහුතරය පිඩිත දුප්පත් අසරණ මිනිස්සු.. ජීවිතේට බඩගින්නක් නොදැනුනු ,ජිවිතේට බස් එකක කෝච්චියක නොගියපු කොටින්ම මේ රටේ සමාන්‍ය මිනිස්සුන්ගෙන් ගවු ගානක් ඇත ඉන්න උන් කොහොමද බං මේ රටේ දුප්පත් මිනිහෙක් ගේ දුක අදුරගන්නේ ?
    දිනයිද පරදීද දන්නේ නෑ , මට නම් මොකා දින්නත් කරගන්න දෙයක් නෑ , අද වෙනකම් එකෙක්ගෙන් වත් කරගත්ත දේකුත් නෑ .. ඒත් කොතනකින් හරි මේ system එක වෙනස් වෙන්න ඕන ..
    ඉතිං මේ හේතු ටික ඇති මට මාලිමාවට මගේ චන්දේ දෙන්න..🧭❤️
    Copied

    • @nilminiwijetilake9682
      @nilminiwijetilake9682 2 หลายเดือนก่อน

      අපිත් එහෙම තමයි .පරම්පරා ගනනක් නිල් පාටට .ඒක තමයි අපට වුනු සාපය. නිල් පාටෙ උන් හොරකම් කලත් අපි කියන්නෙ ඔය බොරු කියලා.මිනීමැරුවත් කියන්නෙ ඔය බොරු කියලා.කොමිස් ගත්තා කිව්වත් එහෙමයි.ඒකයි මේ රට එකතැන පල්වුනෙ.මේ පාර ඒ ක්‍රමය වෙනස් කරමු.මාලිමාවට චන්දය ලබා දී අපේ වැටුනු රට නැවත ගොඩ නගමු .

    • @Lata-hs7tt
      @Lata-hs7tt 2 หลายเดือนก่อน

      අපිත් පරම්පරා ගානක් unp මේ පාරනම් පවුල් පිටින්ම මාලිමාවට ❤❤❤

    • @malrajipalwaththa9975
      @malrajipalwaththa9975 2 หลายเดือนก่อน

      සැප්තැම්බර් 22 දිනවනවිට ලංකාවෙ නියත ජනපති අනුර කුමාර දිසානායක , ජයවෙිවා

  • @AriyadasW
    @AriyadasW 2 หลายเดือนก่อน +1

    ගල්ගමූව.ජනතාවට.අපගෙ.උත්තමා.චරය.🤚🤚🤚👍👍👍♥️♥️♥️

  • @gihanperera758
    @gihanperera758 2 หลายเดือนก่อน +9

    මෙච්චර පැහැදිලි කරලත් තේරුම් ගන්ඩ බැරි නම් මිනිස්සු නම් වෙන්න විදිහක් නෑ ජයවේවා

  • @DelightfulMountainRange-ow5vb
    @DelightfulMountainRange-ow5vb 2 หลายเดือนก่อน +6

    අනුර කුමාර සහෝදරයාට ජයෙන්ජයම වේවා
    අනුර කුමාර සහෝදරයා ජනාධිපති කරමු ❤මාලිමාව දිනවමු මාලිමාවට ❤ජයවේවා

  • @dasanayakadisa2245
    @dasanayakadisa2245 2 หลายเดือนก่อน +1

    මාලිමාවට ජයෙන් ජයමවේවා 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @PGMahendrarathne
    @PGMahendrarathne 2 หลายเดือนก่อน +4

    sundara adahas ethi sundara hadak ethi mulu ratema nawa janapathi adaraneeyma anura kumara methithumani oba thumata jayen jayama wewa theruwan saranai oba thumata ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @DevinuwarageSunil
    @DevinuwarageSunil 2 หลายเดือนก่อน +15

    මාලිමාවට කෝටියක් ,චන්දෙ දෙන්නෙ මාතර අපිනේ

    • @Lata-hs7tt
      @Lata-hs7tt 2 หลายเดือนก่อน +1

      බුද්දිමත් මාතර ජනතාවට ජයවේවා ❤❤❤

  • @nandanikusumalatha9893
    @nandanikusumalatha9893 2 หลายเดือนก่อน +7

    කඩවත අපේ සුබ පැතුම්.

  • @Shiromi947
    @Shiromi947 2 หลายเดือนก่อน +11

    මාලිමාවට ජයෙන්ම ජය වේවා

  • @ishara1903
    @ishara1903 2 หลายเดือนก่อน +8

    🛑ඔව්ව්..
    අනුර වටා.
    Professorla.
    Okkoma වගේ engineersla
    Doctorla පිරි වරාගෙන.❤️✨.🧭
    හද
    වෙද
    ගුරු
    ගොවි
    කම්කරු..මෙවිට එක්ව හමාරයි ‼️..
    ඇයි ඒ කියා කල්පනා කරන්න 🧠🧠🧠
    සැවොම එක්ව මාලිමාව. දිනවමු.❤️✨🧭.
    සතුට පිරිනු රටක්.💪✨😘. || ලස්සන හෙටක්
    මාලිමාවට ජය.💟✨.
    AKD👑🫶

  • @JagathPushpakumara-s1t
    @JagathPushpakumara-s1t 2 หลายเดือนก่อน +5

    ජය වේවා 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤

  • @samanthasenarathna293
    @samanthasenarathna293 2 หลายเดือนก่อน

    ගල්ගමු ජනතාවට අපේ ආචාරය ජය නියතයි රටේම ජනතාවගේ ❤❤

  • @WijerathnaAthapattu
    @WijerathnaAthapattu 2 หลายเดือนก่อน +1

    Niyatha janapathi anura ❤❤❤

  • @dasanayakadisa2245
    @dasanayakadisa2245 2 หลายเดือนก่อน +1

    ගල් ගමුව ජනතාවට හදපිරි ස්තූතිය පුදකරමු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jayanthakumara7942
    @jayanthakumara7942 2 หลายเดือนก่อน

    කොහොමද මිනිස්සුන්⁣ගේ මුහුනුවල තියෙන පිබිදිම සතුට ආඩම්බරයි අනුර අයියේ අපිට මේ රට ගොඩදාල දෙන්න...❤❤❤

  • @nandanadissanayake5236
    @nandanadissanayake5236 2 หลายเดือนก่อน +6

    ආදරෙයි මාළිමාවටජයවෙිවා

  • @HumptyDumpty-w2g
    @HumptyDumpty-w2g 2 หลายเดือนก่อน +16

    කෝටියක් මාලිමාවට දෙන්නෙ අපි නෙ ❤❤

    • @thusira55kumara7
      @thusira55kumara7 2 หลายเดือนก่อน

      @@HumptyDumpty-w2g කපන් ගූ

  • @AjithSusantha-kn6zg
    @AjithSusantha-kn6zg 2 หลายเดือนก่อน +11

    මාලිමාවට ජයවේවා ❤❤❤❤❤

  • @skliyenarachchi
    @skliyenarachchi 2 หลายเดือนก่อน

    අපි හදමු සුන්දර ඉසුරුමත් රටක් අනුර සොයුරා සමග තෙරුවන් සරණයි සියළුම දෙනාට..❤❤❤❤

  • @KanthiLatha-bh4nq
    @KanthiLatha-bh4nq 2 หลายเดือนก่อน

    ගල්ගමුව ආදරනිය ජනතවෙට බොහාමත්ම ස්තුතියි මාලිමාවට ජය වෙිවා❤❤❤❤❤

  • @tribelife7650
    @tribelife7650 2 หลายเดือนก่อน +13

    දැනට පවතින කසඩ දේශපාලනය ගැන කිසිම කෙනෙක්. ගනන් ගන්නේ නැත, නමුත් මිනිසුන් ගැන සැලකිලිමත්ව එකමුතුව ජීවත්වෙන්න උත්සහ කරම ''දේශද්‍රා්හි හෝ දෙශප්‍රමීන් කවුද කියල'' අපි තේරුම ගෙන අද මාලිමාව සමග අත්වැල් බැඳගතත

  • @krishanhpk1869
    @krishanhpk1869 2 หลายเดือนก่อน +1

    Npp jaya වේවා ❤

  • @samanthasenarathna293
    @samanthasenarathna293 2 หลายเดือนก่อน

    ජය නියතයි සහෝදරයා ❤❤

  • @RajeeveDharmasena
    @RajeeveDharmasena 2 หลายเดือนก่อน +1

    තච දචස් 30යි.ගමෙි තචතචත් ජන්ද හදන්න.කොඩි දාන්න පෝස්ටර් ගහලා දාන්න..අපේ එකා දිනා මාතෘ භුමිය දිනවමු...

  • @ChandaniDayas
    @ChandaniDayas 2 หลายเดือนก่อน

    උඩුගම අපෙන් ගල්ගමුව
    ට විප්ලවීය ආචාරය ❤❤❤❤❤❤❤❤

  • @Lata-hs7tt
    @Lata-hs7tt 2 หลายเดือนก่อน

    #මාලිමාවටකෝටියක් #අපිනේජන්දෙදෙන්නෙ ජයවේවා අපේ ජනාධිපති අනුර සහෝදරයාට ජයවේවා අපේ බුද්දිමත් ජනතාවට ජයවේවා රටට ජයවේවා ❤❤❤❤❤

  • @SarathAnanda-mr5hv
    @SarathAnanda-mr5hv 2 หลายเดือนก่อน +1

    දහසක් බාධක මැද රැලිය සංවිධානය කළ අාදර සහෝදරත්වයට උත්තමාචාරය...
    මාලිමාවට ජය නියතයි...

  • @sunilpremarathne6314
    @sunilpremarathne6314 2 หลายเดือนก่อน +4

    Jayawewa obata🎉

  • @surajuoc4926
    @surajuoc4926 2 หลายเดือนก่อน +1

    ජය වේවා !!!

  • @malrajipalwaththa9975
    @malrajipalwaththa9975 2 หลายเดือนก่อน

    සැප්තැම්බර් 22 දින වනවිට ලංකාවෙ නියත ජනපති අනුර කුමාර දිසානායක , ජයවෙිවා

  • @anuraabearathna4675
    @anuraabearathna4675 2 หลายเดือนก่อน +9

    මාලිමාවට කෝටි යක්

  • @desilvachandima3750
    @desilvachandima3750 2 หลายเดือนก่อน +6

    Akd ❤❤

  • @chinthavidyasekera346
    @chinthavidyasekera346 2 หลายเดือนก่อน +5

    Malimawata Jayawewa!

  • @tribelife7650
    @tribelife7650 2 หลายเดือนก่อน +10

    NPP විශිෂ්ටත්වය ජනප්රියත්වය මාලිමාව AKD --දැනට පවතින කසඩ දේශපාලනය ගැන කිසිවෙක් නැත, නමුත් මිනිසුන් ගැන සැලකිලිමත් විය යුතු විසඳුමකි ''දේශද්‍රහි හෝ දේශප්‍රමීන් කවුද''

  • @bodhagamarathana3948
    @bodhagamarathana3948 2 หลายเดือนก่อน +8

    Npp❤❤❤AKD ❤❤❤❤

  • @vineethakumari9633
    @vineethakumari9633 2 หลายเดือนก่อน +5

    Malimawate jaya wewa AKD jaya wewa ❤❤❤

  • @subashabeywardana9522
    @subashabeywardana9522 2 หลายเดือนก่อน

    Greetings from London ❤❤❤

  • @NihalAlwis-xw4ky
    @NihalAlwis-xw4ky 2 หลายเดือนก่อน +6

    Wow very successful.👍

  • @HumptyDumpty-w2g
    @HumptyDumpty-w2g 2 หลายเดือนก่อน +7

    රටේ හැරවුම් ලක්ශය

  • @chandrikabandara8436
    @chandrikabandara8436 2 หลายเดือนก่อน +1

    මාලිමාවට ජය වේවා.....

  • @udayasooriyaarachchi7299
    @udayasooriyaarachchi7299 2 หลายเดือนก่อน +1

    Ape Acharya Galgamuwa Purawasiyanta... Jayawewa Galgamuwa ❤❤❤❤❤❤

  • @saralaliyanage6309
    @saralaliyanage6309 2 หลายเดือนก่อน

    Love you paduwasnuwara, you are great heroes. Change we need. Let's do it.

  • @inokaherath3871
    @inokaherath3871 2 หลายเดือนก่อน

    Jayawewa

  • @manelhapuarachchi2472
    @manelhapuarachchi2472 2 หลายเดือนก่อน

    Npp❤❤❤jayaවේවා

  • @ruwannandana4573
    @ruwannandana4573 2 หลายเดือนก่อน

    අපේ චන්දෙන් වසර 76ක් පුරා උං සැප විදින අපි දුක් විදින කාලය 2024න් අවසන් කරමු .මාලිමාවට කෝටියක් .👍

  • @Madusha_dilhani1111
    @Madusha_dilhani1111 2 หลายเดือนก่อน

    Apia bera ganna .jayawewa❤❤❤

  • @UdulaNawarathna
    @UdulaNawarathna 2 หลายเดือนก่อน +1

    මාලිමාවට ජයම වේවා!❤❤❤❤❤

  • @Bernard_gunathilaka
    @Bernard_gunathilaka 2 หลายเดือนก่อน +5

    Congratulations galigamuwa peoples with npp..jayaweewa

  • @jasanwitharana4158
    @jasanwitharana4158 2 หลายเดือนก่อน +6

    Jayaweva

  • @mohamedfaleel5811
    @mohamedfaleel5811 2 หลายเดือนก่อน

    ජාතික ජන බලවෙගයට ජයවෙවා මාලිමාවට ජයවෙවා ජයවෙවා ජයවෙවා

  • @saralaliyanage6309
    @saralaliyanage6309 2 หลายเดือนก่อน

    Yes, our great sallute to you paduwasnuwara from hill country.
    Doesn't matter weather we are from sri lanka. Let's stand together to develop our country for future nation.

  • @NamadasaWarnakula
    @NamadasaWarnakula 2 หลายเดือนก่อน

    Akd Akd Akd 🇱🇰🇱🇰🇱🇰👑👑👑❤️❤️❤️

  • @Ariyasinghe-mb1le
    @Ariyasinghe-mb1le 2 หลายเดือนก่อน

    Congratulations AKD 🎉
    Australia 🇦🇺

  • @NamadasaWarnakula
    @NamadasaWarnakula 2 หลายเดือนก่อน

    ❤Akd ❤Akd ❤Akd 🇱🇰🇱🇰🇱🇰💖💖💖

  • @KrishanthaSameera-j2m
    @KrishanthaSameera-j2m 2 หลายเดือนก่อน +5

    ❤❤❤niyamay sahoodarayata ❤❤❤

  • @NamadasaWarnakula
    @NamadasaWarnakula 2 หลายเดือนก่อน

    Akd Akd Akd ❤❤❤🇱🇰🇱🇰🇱🇰Akd Akd Akd

  • @manelhapuarachchi2472
    @manelhapuarachchi2472 2 หลายเดือนก่อน

    ජයන්ත සමරවීර අයියට මොකද අද හිතෙන්නෙ අනුරට රට ❤❤❤❤ජය ජය නියතයි

  • @PuspaKanti-l3x
    @PuspaKanti-l3x 2 หลายเดือนก่อน

    Malimawata jayawewa ❤❤❤❤❤

  • @champikageethani560
    @champikageethani560 2 หลายเดือนก่อน

    jaya malimawa

  • @jayvithanage7610
    @jayvithanage7610 2 หลายเดือนก่อน

    Jayawewa NPP UK

  • @champikageethani560
    @champikageethani560 2 หลายเดือนก่อน

    jayawe ape methi sada

  • @jlrashmi8689
    @jlrashmi8689 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💖💖💖💖💖💖💖💖💖💖🌹🌹🌹🌹🌹🌹🌹👍npp jaya niyathi.

  • @Roshan-hl2fg
    @Roshan-hl2fg 2 หลายเดือนก่อน +2

    Malimawa Jaya ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @mohomednawufer8509
    @mohomednawufer8509 2 หลายเดือนก่อน

    Kadawathin oya hemotama suba pethum ❤❤❤❤

  • @thilakawijesekara2613
    @thilakawijesekara2613 2 หลายเดือนก่อน

    මාලිමාවට කතිරය ගසමු...
    අනුර දිනවමු ..
    රට ගොඩදාමු ..
    මාලිමාවට ජයවේවා .❤❤❤❤❤👍👍👍👍👍💪💪💪💪💪💐💐💐💐💐💐💃💃💃💃

  • @samangammeda3995
    @samangammeda3995 2 หลายเดือนก่อน

    අනාගත ජනාධිපති තුමාට ජයවේවා
    මම පුද්ගලික ව රුපියල් බිලියන දෙකක් ආයොජනය කරනවා.
    ආයෙ දෙකක් නෑ
    කැමති කෙනෙක්ට පුළුවන් සන්වාදයකට

  • @UdulaKaduwela
    @UdulaKaduwela 2 หลายเดือนก่อน

    AKD ජය වේවා❤❤❤ 26 එලි දක්වන ප්‍රතිපක්ති ප්‍රකාශය ගැනත් මතක් කරන්න හැම Meeting එකකම ඒ ගැනත් කියන්න ජනතාවට දැනුවත් වෙන්න

  • @WijesekaraWijesekara-w1q
    @WijesekaraWijesekara-w1q 2 หลายเดือนก่อน

    ජය මාලිමාවට ,

  • @w.s.m.weerasinghe5870
    @w.s.m.weerasinghe5870 2 หลายเดือนก่อน +3

    Jaya wawa

  • @kapilarathnayaka-k8k
    @kapilarathnayaka-k8k 2 หลายเดือนก่อน

    Malimawata jaya wewa

  • @hiranmax8074
    @hiranmax8074 2 หลายเดือนก่อน +1

    මාලිමාවට ජයවේවා

  • @sheltonhewawansage6269
    @sheltonhewawansage6269 2 หลายเดือนก่อน

    ANURA pramuka JVP pramuka NPP kiyana ae mahaa balakandhawurata jaya wewaa! Jayama wewaaa! Jayen jayama weewaaa!!! Janathaawata vijayaggrahanaya!!!

  • @SriyaniZaschke
    @SriyaniZaschke 2 หลายเดือนก่อน

    Galgamuwa aadaraniiya janathawata germaniisita maagaa
    ❤hadapiri pranaamaya ❌❌❌❌❌🙏🙏🙏🙏

  • @DineshDinesh-y6n
    @DineshDinesh-y6n 2 หลายเดือนก่อน +8

    මමත් ගල්ගමුව ඉන්න..ඉඩ නැති තැනක. රැස්වීම තිබ්බම උඩ නගිනවා

    • @IsuruMadushan-dx9it
      @IsuruMadushan-dx9it 2 หลายเดือนก่อน

      Wena tanak dun na,horu baya wela inne

    • @slstatus5815
      @slstatus5815 2 หลายเดือนก่อน

      දලදාගම මඩ වගුරක් දීලා තිබුනේ. මිනිස්සු පස් ඇදලා jcb දාලා එතන හදලා තිබුනේ. අච්චර මහව දිගන ground එක තියද්දිත් ඒක දෙන්ඩ බෑ කියලා😢

  • @YapageYapage
    @YapageYapage 2 หลายเดือนก่อน

    ❤❤

  • @upulherath5194
    @upulherath5194 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @namalherath2011
    @namalherath2011 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤ npp❤❤❤❤

  • @c.P.Kumara
    @c.P.Kumara 2 หลายเดือนก่อน

    Homagama ape subapatum❤

  • @mohamedriyas3999
    @mohamedriyas3999 2 หลายเดือนก่อน

    NPP❤❤❤

  • @LAKMINIGUNAWARDHANA-g5f
    @LAKMINIGUNAWARDHANA-g5f 2 หลายเดือนก่อน

    salute u galgamuwa people

  • @gaminigunathunga7046
    @gaminigunathunga7046 2 หลายเดือนก่อน

    ❤❤❤❤👍👍👍👍

  • @thusharabuddhika9564
    @thusharabuddhika9564 2 หลายเดือนก่อน

    AkD ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chandimahettigedara8009
    @chandimahettigedara8009 2 หลายเดือนก่อน +1

    Congratulations Anura ❤

  • @anushabalasooriya3063
    @anushabalasooriya3063 2 หลายเดือนก่อน +2

    Npp🎉🎉🎉

  • @surangalakvinda2887
    @surangalakvinda2887 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @vijecompanyt6767
    @vijecompanyt6767 2 หลายเดือนก่อน

    ගල්ගමුවේ . රට හදුනාගත් ජනතාවට අනුරපුරින් අපගේ උත්තමාචාරය.

  • @thilakchandrasirijayanthiw2082
    @thilakchandrasirijayanthiw2082 2 หลายเดือนก่อน

    නිතිය නිල් පාට, රතු පාට, කොලපාට සැම කෙනෙකුටම එක සමානයි. රතු පාට දිනුවා කියලා රතු පාට මැති ඇමතිලා වැරදි කලොත් දඩුවම එකයි.

  • @SurangaRamanayaka-nd8es
    @SurangaRamanayaka-nd8es 2 หลายเดือนก่อน

    Npp ❤❤❤❤❤❤

  • @susithfernando1141
    @susithfernando1141 2 หลายเดือนก่อน

    මාලිමාවට ජයවේවා !

  • @IsuruMadushan-dx9it
    @IsuruMadushan-dx9it 2 หลายเดือนก่อน +1

    horu rala pannamu.npp💞💞💞💞💞

  • @amiththusitha2914
    @amiththusitha2914 2 หลายเดือนก่อน +1

    මාලිමාවට ජය වේවා...!!!