බැසිල්ගේ සිහින සැබෑ කරමින් රනිල් මහ මැතිවරණයකට සැරසෙයි?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 พ.ค. 2024
  • Subscribe today ​@Voice Tube for Latest News, Entertainments and Politics videos from Sri Lanka. බැසිල්ගේ සිහින සැබෑ කරමින් රනිල් මහ මැතිවරණයකට සැරසෙයි?
    #dilanperera #dilan_perera #ranil_wickramasinghe #ranilwickremesinghe #basilrajapaksa #basil_rajapaksa #election2024 #LKA #VoiceTube #SriLanka #Politics
    Follow on:
    Official website - www.voicetube.lk
    Official Facebook - / voicetube.lk
    Official Twitter - / voicetubelk
    Official TH-cam Channel - / voicetubelk

ความคิดเห็น • 208

  • @vasantharanasinghe8155
    @vasantharanasinghe8155 28 วันที่ผ่านมา +38

    මොන මැතිවරණය තිබ්බත් බොලා පරාදයි බන්😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @anuraedirisinghe2911
    @anuraedirisinghe2911 28 วันที่ผ่านมา +38

    මුන්. තමා රට කැවේ . දැන් කපුරුහාමිලා . තුංං නොදකිං

  • @mahisens4540
    @mahisens4540 28 วันที่ผ่านมา +18

    එකට තියලා පරාද කරමු

  • @gdariyasena3519
    @gdariyasena3519 28 วันที่ผ่านมา +23

    මුට බදුල්ලෙ චන්දේ දෙන්න උම්මත්තක මිනිස්සු නz මෙක නිසා සජිත්ට චන්දේ දිනන්න බz මුන් දෙසපාලනෙන් අයින් කරල ඉවරයි

  • @vijitharajapaksha5746
    @vijitharajapaksha5746 28 วันที่ผ่านมา +23

    ආස ඇති සජිත් දිනවල ආයෙත් ජොලියෙ ඉන්න පවු

    • @nissankanissanka2551
      @nissankanissanka2551 28 วันที่ผ่านมา

      AE UBA MONAA KARANNADA NUGAT MODA LTTE JVP NPP HIGAKANA RASTIYADU BALU KUKKO

    • @momotaro8439
      @momotaro8439 28 วันที่ผ่านมา

      ​@@nissankanissanka2551මුවගේ ආතක් පාතක් නැති සෙවලයින්ව රෙද්ද අස්සෙ දාගත්තෙ සජියනෙ.LTT එකට ආයුද දුන්නෙ ඔය පුතානොගෙ පියානො තමයි .

    • @RanjanPokunugala
      @RanjanPokunugala 28 วันที่ผ่านมา

      Mehema wangu Dana nisa pohottuwa sllp apith npp samagai

    • @nissankanissanka2551
      @nissankanissanka2551 28 วันที่ผ่านมา

      @@RanjanPokunugala PUKA DIPAN DILA KATATA GANIN PONNAYA TU NODAKIN

    • @nimaliperera9457
      @nimaliperera9457 28 วันที่ผ่านมา

      අන්න සජියා.... කෝවිල් ගිහින් ....😂😂😂

  • @mahisens4540
    @mahisens4540 28 วันที่ผ่านมา +26

    කපුටාගෙ කපටි කම පරාද කරන්න පුළුවන් ජනතාව වට විතරයි

  • @jayasenajayakody4811
    @jayasenajayakody4811 28 วันที่ผ่านมา +13

    ණය වෙවී දේශපාලනය කරන්න එපා.ගෙදර හිටපියව්

  • @kG-vj7tl
    @kG-vj7tl 28 วันที่ผ่านมา +17

    මේ පැලැන්තියේ හැමෝම බයයි මාලිමාවට​. මහ මැතිවරණයක් තියන්න කියා බැසිල් ඉල්ලන්නේ සජබෙත් එක්ක එකතුවෙලා ආංඩුවක් හදාගන්න​. මේක මුන් කරන්න 99% ක් ඉඩ තියෙනවා. දරුවන්ට ආදරයක් තියෙනවනම් රටට ආදරයක් තියෙනවනම් මාලිමාවට ජන්ඳය දෙන්න මොන මැතිවරණය ආවත්.

    • @user-zv3sp6fe6h
      @user-zv3sp6fe6h 28 วันที่ผ่านมา +3

      අනිවාර්යයෙන්ම ඒක සම්පූර්ණ ඇත්ත ❤❤❤❤👍

    • @user-mz4xc6sf2u
      @user-mz4xc6sf2u 27 วันที่ผ่านมา

      ඇත්ත❤❤❤❤❤

    • @dnatapaththu2093
      @dnatapaththu2093 27 วันที่ผ่านมา

      Ubalawage gon thama rewatila arutdemu mut demu kiyal merata kewe nodakin kalakanni tho denawnm diganin anek un t nokiya oya 225 ekekt api denne balapan aluth nayakayek enne

  • @mahisens4540
    @mahisens4540 28 วันที่ผ่านมา +30

    දරැවන් ට ආදරෙ නමි මලිමාව ට ජන්ද දෙන්න

    • @nissankanissanka2551
      @nissankanissanka2551 28 วันที่ผ่านมา

      MODA PARAN PARAWATA API ADARAE NAH MALITA CANDAE DANNAE BALLO

    • @prabakumari-sb5hg
      @prabakumari-sb5hg 28 วันที่ผ่านมา

      Tho kallathonida sinhalath ba ingirisith bane​@@nissankanissanka2551

    • @mudithaweerathunga3441
      @mudithaweerathunga3441 28 วันที่ผ่านมา +1

      මාලිමාවත් රනිල් පොහොට්ටු කාරයින්ට ආවඩන පෙනුමක් තියෙන නිසා පොඩ්ඩක් කල්පනාවෙන් ඉන්න වෙනවා. නමුත් අපිට ලඟදීම, ඕකුන් එකෙකුටවත් සම්බන්ධ නැති අලුත් නායකයෙක් බලයට පත්වීමට නියමිතයි.

    • @king20231
      @king20231 28 วันที่ผ่านมา

      ​@@mudithaweerathunga3441හා... කමක් නෑ... අපි මාලිමාවට!

    • @momotaro8439
      @momotaro8439 28 วันที่ผ่านมา

      ​@@mudithaweerathunga3441ඒ උබෙ අම්මට හැමනිච්ච හොර මිනිහ වෙන්ඩ ඇති .

  • @nawarathneminguppuligechan4323
    @nawarathneminguppuligechan4323 28 วันที่ผ่านมา +19

    සමගි ජනබලවේගෙ නැත්තෙම සමගියනේ😂

  • @disanayaka4048
    @disanayaka4048 28 วันที่ผ่านมา +13

    මුන් තමයි ඔරිජිනල් නරි එපැත්තට මේ පැත්තට පැන පැන රට‍ කනවා නොදකින් මේ වගේ කාලකන්නි 🤣qමාලිමාවට ජය වේවා 🤣🤣🤣🤣

    • @nissankanissanka2551
      @nissankanissanka2551 28 วันที่ผ่านมา

      JVP NARE A GUBBAWAEMA HMADAMA

    • @nissankanissanka2551
      @nissankanissanka2551 28 วันที่ผ่านมา

      JVP MOLAE TARAMA BALANNA NARI PANA PANA YANAWALU MA MODAYO TAMAE RATAE PALANAE ELLANNAE

  • @user-oe1wx7wq2i
    @user-oe1wx7wq2i 28 วันที่ผ่านมา +9

    මුං ඔක්කොම කම්බ හොරු

  • @vijitharajapaksha5746
    @vijitharajapaksha5746 28 วันที่ผ่านมา +10

    මහින්දගෙ දෑත් ශක්තිමත් කරල දැන් සජිත්ගෙ දෑත් ශක්තිමත් කරන්නද ලෑස්ති අපි බලන් ඉන්නෙ තොපි සේරම කම්බි කූරු ගනන් කරන්න යවන්න එන දවස

    • @nissankanissanka2551
      @nissankanissanka2551 28 วันที่ผ่านมา

      SABAWANA HINA NAEWAE BAN OWA UBA GANAM KARA KAKA EDAPAN UBA MARAENA DAWASA ANAKAM 😁😁😁😁

  • @upalisamantha7278
    @upalisamantha7278 28 วันที่ผ่านมา +5

    මුන්ගෙ උවමනාව කපුටා පිට පටවනවා..

  • @user-pn3pz5wo2c
    @user-pn3pz5wo2c 28 วันที่ผ่านมา +3

    මොන සෙල්ලමි දැම්මත් , ජන බලය දැන් හරවන්න බෑ . මහජන බලය හැරිලා ඉවරයි .

  • @judefernando4541
    @judefernando4541 28 วันที่ผ่านมา +6

    අපි කැමතීයි ඕනෑම මැතිවරණයකට මොකද මොන මැතිවරණය ක් තිබ්බත් අපි පරදිනවා.

    • @nissankanissanka2551
      @nissankanissanka2551 28 วันที่ผ่านมา

      MODA JVP KARAYO NADA KOLLO 😁😁😁😁😁😁🐈

    • @nimaliperera9457
      @nimaliperera9457 28 วันที่ผ่านมา

      @@nissankanissanka2551නිශ්ශංක නිශ්ශංක ...මොකද බං ....foot note ....
      කාලකන්නි යා

  • @KrishanSiriwardhana-gn8yf
    @KrishanSiriwardhana-gn8yf 28 วันที่ผ่านมา +15

    පිස්සෙක් නෙ මූ

  • @user-zv3sp6fe6h
    @user-zv3sp6fe6h 28 วันที่ผ่านมา +3

    රටේ අනාගතය ගැන කල්පනා කරනවා මරැ කතාව 😃😃😃😃😃😃

  • @dfigurado
    @dfigurado 28 วันที่ผ่านมา +5

    මිනිස්සු එක අරමුණකට ගොනු වීම වලක්වන්න ගහන ගැට.... මොන මැතිවරණය ආවත් මාලිමාවට ශක්තිත් බලයක් එක්ක දිනනව...

  • @user-on1vy6db2f
    @user-on1vy6db2f 28 วันที่ผ่านมา +11

    මොන වෙට්ටු දැම්මත් වැඩක් තොපි ඔක්කොම ඉවරටම ඉවරයි.

  • @krishanthahmd2586
    @krishanthahmd2586 28 วันที่ผ่านมา +8

    මුන් වගේ තක්කඩි.....

  • @prasannakariyawasan292
    @prasannakariyawasan292 28 วันที่ผ่านมา +3

    හොරු ඈවරයි දෑවරයි තුන් ඈවරයි.

  • @sampathdinamulla-hu3mc
    @sampathdinamulla-hu3mc 28 วันที่ผ่านมา +8

    මොක තිබ්බත් බබිත් සුං .............
    බබීගෙ අම්මත් සුං
    බලපල්ලා 69 ලස්සෙ
    රෙකෝඩ් එක.......
    ඒකත් සුං...........
    JR ත් සුං..........

  • @user-mb1yv1rn8n
    @user-mb1yv1rn8n 28 วันที่ผ่านมา +2

    රට කාල තවත් දියවන්නාවට රිං ගගෙන තවත් ජනතාවගෙ බදු මුදලෙන් යැපෙමින් තට්ටු මාරුවට මුදලට විකිනෙමින් තමන්ගේ මඩිය තරකර ගන්න කොතෙක් බයිලා ගැහුවත් මෙවර නම් ජනතාව රවටන්න බැහැ. රැවටෙන්නෙත් නැහැ. චන්දයක් එනකම් තමයි අපි බලාගෙන ඉන්නෙ. NPP ජයවේවා ❤🎉

  • @nandanibamunusinghe7996
    @nandanibamunusinghe7996 28 วันที่ผ่านมา +1

    ඩිලාන් පෙරේරා මහතාට ස්තුතියි මේගැන නීයම විදිහට පැහැදිලි කිරිමක් කරාට බැසීල්ගේ පදේටම වැටුනොත් රටට හෙන උන්ට සැප

  • @user-tl7gp7nk2q
    @user-tl7gp7nk2q 28 วันที่ผ่านมา +3

    සුහුරැ පන්ති කාමර පිරිවෙන්වල⁣ට මුලින්ම දුන්නෙ ධම්මික පෙරේරා

  • @kusumlatharathnayaka3093
    @kusumlatharathnayaka3093 28 วันที่ผ่านมา +2

    කට කයිවාරුවා මුන්තමයි ඉස්සෙල්ලම ගෙදර යවන්න ඕන. කිසි වැඩක් කරපු නැති උන්.

  • @shanthameheramba6505
    @shanthameheramba6505 28 วันที่ผ่านมา +4

    පච නේද? 😀😀

  • @maintenancesolutions763
    @maintenancesolutions763 28 วันที่ผ่านมา +7

    මම ඕනෑම ඔට්ටුවක් දානවා දිනන්නේ මාලිමාව තමා .....👍👍👍💯💯💯🧭🧭🧭❤❤❤

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 28 วันที่ผ่านมา +2

    ඔය කපුටගෙ සැලසුම් සාර්ථකයි වගේ පෙනුනට ඕවා ඔක්කොම අසාර්ථකයි. පාර්ලිමේන්තු මැතිවරණයක් තිබ්බත් නැතත් වැඩක් වෙන්නෙ නැහැ. ඒවා ඔක්කොම ජනතාව දැනටම කැන්සල් කරල ඉවරයි. උන්ගෙ නැකැත් වලට කැමැත්තට වැඩ කර ගන්න පුලුවන් වුනාට බලය මුල් කරගෙන ඒ ඔක්කොම ඒවා ඔක්කොම ජනතාවගෙ පරාජය උදෙසා කරන ලැජ්ජා නැති සක්කිලි වැඩ නිසා ඌට ජයග්‍රහණයක් එන්නෙ කොහොමද? මුං මුංගෙම හතුරො මිසක් මුංටවත් වැඩක් ඇති අය නොවෙයි. වෙලාවට අලුත් නායකයා ජනතාව අතරින් නැගී සිටින්න නියමිතයි ලඟදීම කියල විතරයි අපිට කියන්න පුලුවන්.

  • @user-yg2tj6vh7k
    @user-yg2tj6vh7k 28 วันที่ผ่านมา +2

    හිටපන් බලාගෙන දිනයිද කියලා ඕවා දවල් හීන . මාලිමාව දැනටමත් දිනලා ඉවරයි දිව දෙකේ කබරයෝ.

  • @pintohumar-up5os
    @pintohumar-up5os 28 วันที่ผ่านมา +8

    කපුටා සහ රාජපක්ෂල රටගැන හිතන්නෙ නැහැ

  • @dayanimallikachchigedona6518
    @dayanimallikachchigedona6518 28 วันที่ผ่านมา +8

    මොන මැතිවරණය තිබ්බත් මාලිමාව ඉහලින්ම ජයග්‍රහණය කරනවා

  • @hemantharupasinghe7569
    @hemantharupasinghe7569 28 วันที่ผ่านมา +2

    කවුරු උනත් කියන දේ ඇත්ත

  • @ariyasenalelwalaliyanage5402
    @ariyasenalelwalaliyanage5402 27 วันที่ผ่านมา +1

    මුන් එකට කාලා එකට බීල අනෙකාට කොකා පෙන්වන කුලයක එකෙක් මොන පක්ෂයට ගියත් මුන්ගෙන් රටට වෙන දෙයක් නැත. මුට දෙන චන්දය ගැන සොදින් සිතා බලන්න.

  • @Tone.lk_8513
    @Tone.lk_8513 28 วันที่ผ่านมา +8

    හැබැයි පොර කියන කතාව ඇත්ත..

  • @user-on1vy6db2f
    @user-on1vy6db2f 28 วันที่ผ่านมา +3

    කපුටට කියන්න තියෙන්නෙ අර තෙවරප්පෙරුම වගේ . පෙට්ටියටයි කනත්තටයි. දැම්ම මුදල් ගෙවපං . නිවන් යන්න සුදුසු දවස ලං වෙනව.?

    • @fim2699
      @fim2699 28 วันที่ผ่านมา

      නිවන කොහෙද අපාය...

  • @priyantharanuluge6402
    @priyantharanuluge6402 28 วันที่ผ่านมา +6

    වෙන විසදුම නෑ,❤❤❤❤ එකම විසදුම මාලිමාව පමනමයි ❤❤❤❤

  • @sachi4571
    @sachi4571 28 วันที่ผ่านมา +1

    මු යන යන පැත්තට හොයිය දානවා .

  • @asvidhaastrology
    @asvidhaastrology 28 วันที่ผ่านมา

    මහමැතිවරණය තමයි අනිවාර්යයෙන්ම තියන්න ඕන

  • @ushanmallikarachchi9608
    @ushanmallikarachchi9608 27 วันที่ผ่านมา

    මහා මැතිවරනයට රටේ ජනතාව විරුද්ද විය යුතුයි

  • @sherlockferdinands2691
    @sherlockferdinands2691 27 วันที่ผ่านมา

    100% Right Mr

  • @lilith5730
    @lilith5730 27 วันที่ผ่านมา

    ඕකා මේ දේ මේ වෙලාවෙ මේ රටට කලොත් ඕකටයි කපුටයි වැහි නැති හෙන ගහනවා.ගහනවාමයි.

  • @chamaradeshan9903
    @chamaradeshan9903 28 วันที่ผ่านมา +1

    මෙයා ඊයෙ පෙරේදා වෙනකල් ආන්ඩුවෙ.හරියට අපි ආන්ඩුව කරා වගෙයි.

  • @nishanthanishantha4598
    @nishanthanishantha4598 28 วันที่ผ่านมา +1

    මුන් හදන්නේ මහමැතිවරණයක් තියල මුන්ට එන්න ඛැරිඛව දන්නව ඒත් අහූලගෙන ආන්ඩුවක් හදල තවත් රට කන්න මෙවිදිහම වෙයි. අනෙ අපෙ රට

  • @User29438
    @User29438 28 วันที่ผ่านมา +1

    පේනව නේද මුන් වේස බල්ලො රටට කරන සහ කරන්න යන විනාස ය කාටත්

  • @rubanwijewardhana1851
    @rubanwijewardhana1851 28 วันที่ผ่านมา +3

    මොනවා ..කළත් ..THOPI ...PARDAI...MALIMAWATA ජයවේවා

    • @nissankanissanka2551
      @nissankanissanka2551 28 วันที่ผ่านมา

      PAW BAN UBA ADA HIGAKANNA GIYE NADDA JVP PODI KOLLO

  • @disanayaka4048
    @disanayaka4048 28 วันที่ผ่านมา +1

    දැන් මේ පැත්තට පැනල කහින වා වාසියට සජයට බෙදන්න සල්ලි දෙන්නේ රනිල් රාජපක්ෂ ස්ජයා දිනුවොත් තමයි රනිල් රාජපක්ෂට ගැලවීම මේ සේරම යාලුවෝ 🤣🤣මාලිමාවට ජය වේවා ❤❤❤❤

  • @munasinghe825
    @munasinghe825 28 วันที่ผ่านมา +3

    රට පාලනය කරපු යූඇන්පී ශ්‍රීලනිපය පොහොට්ටු සජබ හොරුන් දූෂිතයන් වංචනිකයින් මිනීමරුවන් තක්කඩීන් කොමිස් කාක්කන් පාතාල නායකයන් පන්නා දැමීමට ජාතික ජන බලවේගය වටා එකතු වෙමු.
    රටේ උගත් බුද්ධිමත් දරුවන් හැට දාහක් ගාතනය කරපු මිනීමරු රණසිංහ ප්‍රේමදාස ගේ පුත් සජිත් ප්‍රේමදාස ගැන හිතන්න.
    රණසිංහ ප්‍රේමදාස මැරුණු දවසේ රට පුරාම ජනතාව මහ මගට බැස කිරිබත් උයා කමින් බොමින් විනෝද වෙමින් සතුටු උනේ ඇයි කියල හිතන්න.

    • @nissankanissanka2551
      @nissankanissanka2551 28 วันที่ผ่านมา

      AKD BALA WAEGAYA PASSAE YANNAE DADA WATAE YANA BALLO BAN 🐕🐕🐕😁😁😁😁

  • @user-us4mp4gl5k
    @user-us4mp4gl5k 28 วันที่ผ่านมา +1

    Appiriyai

  • @ajithanandakumara
    @ajithanandakumara 28 วันที่ผ่านมา

    Niyamai

  • @User29438
    @User29438 28 วันที่ผ่านมา +2

    සජියගෙ බූදලේ වෙන්න ඇති බෙදන්නෙ අනේ කෙබර නොගහ ඉදිං සංස්කෘතික අරමුදලේ කෝටි 33000 හොරා කාපු එකා සජිය

  • @nimaliperera9457
    @nimaliperera9457 28 วันที่ผ่านมา

    හැම එකටම අත උස්සලා...
    දැන් ඇයි... මේ.....මෙයාල ..😂😂

  • @thereshcolonne2053
    @thereshcolonne2053 28 วันที่ผ่านมา

    චාන්දේ තියලා බලමු. කියකින් පරදිද කියලා 😀🫢

  • @gihanthaidamaduwa3618
    @gihanthaidamaduwa3618 28 วันที่ผ่านมา

    රටේ අනාගතය නෙමේ තොපේ අනාගතය තමයි ඔය කථා කරන්නෙ බලමු බලමු පැච් දාන්නෙ උඹල නමයි

  • @lilith5730
    @lilith5730 27 วันที่ผ่านมา

    මිනිසුනේ මේ කියන විදිහට මහමැතිවරණය මුලින් තිබ්බොත් හැම ආසනයක්ම NPP ජයග්‍රහණය කරවන්න වග බලාගන්න.

  • @djdjsjsjsnsmsbfbcbdhd
    @djdjsjsjsnsmsbfbcbdhd 28 วันที่ผ่านมา

    බයිල හිල 😂

  • @jayasenajayakody4811
    @jayasenajayakody4811 28 วันที่ผ่านมา

    හොද කතාවක් රට වෙනුවෙන්

  • @VidarshanaSithnadi
    @VidarshanaSithnadi 27 วันที่ผ่านมา

    මාලිමාවට ඔය කවුරුත් ගේමක් නෑ තියාපල්ල මැතිවරනයක්

  • @w.bandara6128
    @w.bandara6128 28 วันที่ผ่านมา

    රනිලා මැතිවරණ වලට බයයි ඔකා දුවනවා කපුටා මයිනා ආයිත් රටට කෙලවනවා

  • @chamwelder527
    @chamwelder527 27 วันที่ผ่านมา

    ජාතික ජන බලවේගයට ජය වේවා සහෝ

  • @koekloeren3797
    @koekloeren3797 28 วันที่ผ่านมา

    රනිල් ගෙදර,, කපුටා ගේම 😂😂 අයියෝ රනිල් දැලේ 😂😂

  • @athulakarunasena8415
    @athulakarunasena8415 28 วันที่ผ่านมา

    එහෙනම් ආයෙක් කැමක් නමයි

  • @rizwanrizwan3297
    @rizwanrizwan3297 28 วันที่ผ่านมา

    මොනකෙබරගැහුවත්
    දිනන්නෙ..මාලිමාව

  • @karuapp6083
    @karuapp6083 28 วันที่ผ่านมา +5

    කිනිතුල්ලා ට හරකද,බල්ලද හාවද,පූසද වැදගත් නෑ!! ඌට ඹීන නොමිලේ ලේ බොන්න....

  • @user-ow2zr8pv3n
    @user-ow2zr8pv3n 28 วันที่ผ่านมา

    0:38 0:39 0:39 0:41 0:42

  • @user-ig3kr8ju6e
    @user-ig3kr8ju6e 27 วันที่ผ่านมา

    ඉයා මු කලින් පැරදුනා. ආයි ආවා. සදහටම ගෙදර යැවිය යුතුයි. මාලිමාවට ජයවේවා.

  • @bossnation5088
    @bossnation5088 28 วันที่ผ่านมา +1

    Malimawata jyan jayma wewa ❤❤

  • @niroshamarasinghe5033
    @niroshamarasinghe5033 26 วันที่ผ่านมา

    ජය වේවා මාලිමාව

  • @dharmapriya9165
    @dharmapriya9165 28 วันที่ผ่านมา +1

    මුං ගෙම්බෝ..

  • @wilegechaminda9167
    @wilegechaminda9167 26 วันที่ผ่านมา

    පොහොට්ටුවට ජයවේවා! බැසිල් සර්ට ජයවේවා! රාජපක්ෂලට ජයවේවා!

  • @udeneeudenee-lv4gc
    @udeneeudenee-lv4gc 28 วันที่ผ่านมา

    මාලි මාවට ජයනියතය්

  • @wilegechaminda9167
    @wilegechaminda9167 26 วันที่ผ่านมา

    උඹලගෙයි මාලිමාවෙයි සටන තියෙන්නේ දෙවෙනි තැනට මිසක් පලවෙනි තැනට නෙමෙයි කියල චන්දයෙන් පසුව තේරුම් ගන්න පුළුවන් වෙිවි. පලවෙනි තැන පොහොට්ටුව ලෙන්ත් තියල ගහන්නෙ.

  • @priyanthagirambe1840
    @priyanthagirambe1840 26 วันที่ผ่านมา

    සජිත් විතරක් කියන්න

  • @achala92
    @achala92 28 วันที่ผ่านมา

    Ranil will never go to General election before Presidential election because Ranil knows well that game over for him now 😅 he just wants to be the President till last legal day 😅

  • @user-vu8vh5ep9t
    @user-vu8vh5ep9t 28 วันที่ผ่านมา

    Munwa Apita apoooo😂😂🎉

  • @rupapushpa9228
    @rupapushpa9228 28 วันที่ผ่านมา

    It can be true also,but careful your words,

  • @goergegt905
    @goergegt905 28 วันที่ผ่านมา

    Jvpiyata ජයවේවා

  • @thantulagemelcomfernando3074
    @thantulagemelcomfernando3074 28 วันที่ผ่านมา

    Malimawata jayawewa

  • @chamwelder527
    @chamwelder527 27 วันที่ผ่านมา

    පට්ට හොරෙක්

  • @pradeepdias9386
    @pradeepdias9386 28 วันที่ผ่านมา +1

    Wara para balla😂😂

  • @manawasinghebandara7221
    @manawasinghebandara7221 28 วันที่ผ่านมา

    රදාගේ සජිත් ෆොන්සේකා මහතාට කැපිල්ල

  • @gv6071
    @gv6071 28 วันที่ผ่านมา

    බැසිල් එක්ක ඩීල් දාන්නේ නැතිව ප්‍රගතිශීලී අය සමග ආන්ඩුවක් හදන්න . ස්තාවර ආන්ඩුවක් නැති එක හොඳයි . 2019 දීත් ඊට පෙරත් රාජපක්ෂලා ස්තාවර ආන්ඩු හැදුවා .මොකද වුනේ ?.

  • @krishanthahmd2586
    @krishanthahmd2586 28 วันที่ผ่านมา

    ඔවු උබලට ආන්ඩුවේ වාහන , රටේ සල්ලි, රටේ මැර බලය, රටේ හමුදාව ගන්න පුලුවන්නෙ .

  • @user-pb6ne3tq4d
    @user-pb6ne3tq4d 28 วันที่ผ่านมา

    This time you are100% right.even though i dont like you.

  • @manawasinghebandara7221
    @manawasinghebandara7221 28 วันที่ผ่านมา

    මාලිමාවට ජයවේවා ජවිපෙ දිනවා රට දිනවමු. සජිත්ට දෙක පුන බදුලු බූරුවා

  • @RanbandaSamarakoon
    @RanbandaSamarakoon 27 วันที่ผ่านมา

    ඔබ තුමා නිකන් කුණු උන
    සැමන් ටින් එකක් වගේ
    කියලා මිනිහෙක් කියනවා
    ඇහුන.

  • @sampathsilva3273
    @sampathsilva3273 28 วันที่ผ่านมา +1

    Malimawa oya ona ekek ekai....

  • @Life-changing-ideas
    @Life-changing-ideas 28 วันที่ผ่านมา

    🤮🤮🤮🤮

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 27 วันที่ผ่านมา

    දිනන්නෙ මාලිමාව ජාතික ජනබලවේගයට ජයවේවා රටේ ජනතාව දිනනවා

  • @REDMIA2PLIS
    @REDMIA2PLIS 28 วันที่ผ่านมา

    මු හොද ඩීල් කාරයා මාලිමාව ට ජය වේවා අලි පොහොට්ටු සජබ දිගෙ අපට එපා

  • @user-vr9mi4sf8m
    @user-vr9mi4sf8m 28 วันที่ผ่านมา

    මහ.මැතිවරණයක්.තයනවයි.කියන්නෙ...අනිවාර්යෙන්..මාලිමාවට.වැඩි.වාසි...එළ.එළ

  • @NandasiriLiyanage
    @NandasiriLiyanage 28 วันที่ผ่านมา +1

    🧭🧭🧭🧭

  • @sooriyakumara7409
    @sooriyakumara7409 28 วันที่ผ่านมา

    සජිත් ජය wawa🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @gunadasasenaviratna5810
    @gunadasasenaviratna5810 28 วันที่ผ่านมา

    Dan mun bayai ranil mahinda gedara😁😬
    malimawa ta jayawewa 👍🏾

  • @user-os9vk5rr8c
    @user-os9vk5rr8c 28 วันที่ผ่านมา

    එතකොට අනුර ජනාධිපතිවෙනවා කියන්නේ බොරැවටද වීරවංශ ගම්‍මන්පිළ වාසුදේව ඩිලාන් ඩලස් සරති වීරසේකර ගොඩහේවා යන එක යනවෙමයි

  • @asankaaberathna2714
    @asankaaberathna2714 27 วันที่ผ่านมา

    Paaaaka thama sajiya dinanne

  • @pythoncodingwithnihal-pyth1979
    @pythoncodingwithnihal-pyth1979 28 วันที่ผ่านมา

    මහින්ද රාජපක්ෂලාගේ රෙද්ද පල්ලෙ ඉඳලා හැම එකටම අත උස්සලා දැන් නන්නත්තාර වෙලා පනින්න තැනක් හොයනවා....

  • @user-ru7zc3rl5p
    @user-ru7zc3rl5p 28 วันที่ผ่านมา +1

    මේ කාලකන්නියා නිසා සජිය ගෙදර

  • @Damindasuranjith
    @Damindasuranjith 27 วันที่ผ่านมา

    උබලා මෝඩ චූන් දිදී හිටපල්ල,අපි අනිවාර්යයෙන්ම මාලිමා ආන්ඩුවක් පිහිටවනවා එකෙන්ම.