Sandula Dewmina - Prarthanawak (මා නෙත් ඔබ සොයනා අයුරූ) Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2023
  • Sandula Dewmina - Prarthanawak (මා නෙත් ඔබ සොයනා අයුරූ) Official Music Video
    Performed by - Sandula Dewmina
    Melody - Sandula Dewmina
    Written by - Sandula Dewmina
    Connect with Sandula Dewmina
    Facebook -
    Tik Tok -
    Instagram -
    Gmail - sanduladewmina398@gmail.com
    Lyrics
    මා නෙත් ඔබ සොයනා අයුරූ
    නෙත් විවර කලා මියුරු
    හද දැං මදක් වෙලා පළුදු
    මට මතක් වෙලා හිත දුරස්ව ගිය අයුරු
    සිනා පොදක් අයදින්නම් මං
    දෙසවන් ඔබෙ සනසන්නම් මං
    නිවුනු පහන යළි දල්වන්නම්
    මං හද සනසා පසකට වෙන්නම්
    කඳුලු බිඳක් ඔබෙ දෑසින් හලනු එපා//
    හිත නිවනා භාවනාවක් මට කියලා
    යලි නොඑනා ලෙස ඈ ඈතට ඇදුනා
    හද පාරණා කාරණාවක් ඉකි බින්දා
    ඔබ නොදනී දෙවඟන මා බෝ දුක් වින්දා
    කිම මා හඬවන්නේ මෙතරම්
    යලි සනසන්නට බැරිනම්
    විඳගමි සතුට එය ඔබේනම්
    මේ කඳුලු ඔබේ සිත සනසන්නට වැටියන්
    Whatsapp message only - 078525161
    The official music video By Sandula Dewmina performing "Prarthanawak"
    ©SandulaDewmina2007
    #prarthanawak #sanduladewmina #sinhalasongs #newsinhalasongs #2023
  • เพลง

ความคิดเห็น •