SIXPAC (සික්ස්පැක්) - Episode 160 | 22nd December 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 1K

  • @thilinijayamali3522
    @thilinijayamali3522 ปีที่แล้ว +474

    හැමෝටම මෙච්චර කල් ලබා දුන්න ආදරේට ගොඩක් ස්තූතියි.. අනිවාර්යයෙන් season 2 එක්කත් මේ වගේම රැඳිලා ඉන්න.. ❤❤❤

    • @sathminiyashodhara2204
      @sathminiyashodhara2204 ปีที่แล้ว +10

      අනේ මල් අක්කා❤❤❤❤

    • @Sihini567
      @Sihini567 ปีที่แล้ว +11

      Ane mal menika adarey oyala Hamotama.. ikmanata ayath oyala anakan balan innawa..❤️❤️

    • @AT-fq9yp
      @AT-fq9yp ปีที่แล้ว +11

      Mekanm kochcharak kal thibunath blnna puluwan drama ekak. Prashna serama amathaka karala oyala 6 dena ape track pannuwa. Season 2 enkl masayak iwasillak nathuwa bln innwa.

    • @harininadeeshani6960
      @harininadeeshani6960 ปีที่แล้ว +7

      ආදරෙයි ❤

    • @janithchathuranga3552
      @janithchathuranga3552 ปีที่แล้ว +2

  • @madhushanikavindiya2414
    @madhushanikavindiya2414 ปีที่แล้ว +290

    Six pack ඇත්තටම ලස්සන drama එකක් කියන අය like එකක් දාමු නේ....ආදරෙයි six pack...💕👍🥰🥰🙃

  • @Muthu-c7i
    @Muthu-c7i ปีที่แล้ว +124

    මේ තරම් හොද කමෙන්ට්ස් තියෙන අවසානයක් දැක්කෙ ගොඩ දවසකින්. කිසිම ලෝභකමක් නැතුව කොලිටියට කරපු production එකක්.. කිසි අඩුවක්තිබ්බෙ නැති ප්‍රේක්ෂකයා ආසාවෙන් බලද්දි පෙරේතකමට තේරුමක් නැති සීන් ඔබ්බවලා කැත නොකරපු කතාවක්.. season 2,ත් මෙ ව්ගෙ වෙයි කියල හිතනව.. එතකම් බලන් ඉන්නව ❤

  • @dineshsanjeewa3420
    @dineshsanjeewa3420 ปีที่แล้ว +145

    අනේ season 2 එකටත් මේ 6 දෙනාවම ඕනේ..එයලා නැතුව බලල වැඩක් නෑ..❤❤😢අද නන් මරු

  • @slpk2100
    @slpk2100 ปีที่แล้ว +27

    මගේ මේ අවුරුදු 29 ටම බලපු ලස්සනම ටෙලි ඩ්‍රාමා එක
    අනිත් ටෙලිනාට්‍ය වල වගේ බොරු ප්‍රශ්න නෑ. පට්ට ලස්සනයි ඉක්මනටම සීසන්2 ඕන. මං මේ ටෙලිනාට්‍යට ඇබ්බැහි වෙලා ඉන්නේ

  • @rashi6438
    @rashi6438 ปีที่แล้ว +95

    Six pack 2 ටත් මෙයාලම ඉන්න ඕන. අනේ එච්චර දවසක් ඉන්නේ කෝමද එක බලන්නේ නැතුව 😫අදනම් මරු කතාව👌💗. ඉක්මනට කතාව දෙන්න අනේ🥺🥺. මේ චරිත ටිකම වෙනස් කරන්න එපා🥺

  • @welgamagepadmalatha8942
    @welgamagepadmalatha8942 ปีที่แล้ว +60

    ඇත්තම ජිවිත වල මෙහෙම යහලුවො හම්බෙනවානම් කොච්චර හොදද බලන්න ආස හිතෙන කතාවක් 2 වෙනි එකෙන් බලන් ඉම්මු

  • @hanz5853
    @hanz5853 ปีที่แล้ว +216

    අනේ ටිවී එකෙන් බැලුවා පට්ටම ආතල් අද කතාව ❤😂😂six pack 2 එකටත් මේ සෙට් එකම ඉන්න ඕනි අනිවාර්යයෙන් 😌

  • @dilushirajasinghe4975
    @dilushirajasinghe4975 ปีที่แล้ว +148

    මුල ඉදන් අන්තිම වෙනකං හැම episode එකක්ම ආසාවෙන් බලපු එකම කතාව මේක වෙන්න ඇති ❤️

    • @rmaduka3771
      @rmaduka3771 ปีที่แล้ว +2

      ඔව් .ඇත්තටම ❤

    • @ShaniPriya-q4q
      @ShaniPriya-q4q ปีที่แล้ว

      ඒක ඇත්ත ඔක්කොම එපිසෝඩ් පෝන් එකෙන් බැලුවා දවස් තුනෙන්

    • @Ruwanthi-z3y
      @Ruwanthi-z3y 11 หลายเดือนก่อน

  • @maduumsirimanna3646
    @maduumsirimanna3646 ปีที่แล้ว +130

    Season 2 එකට මේ 6 දෙනා ඕනමයී... 😂❤❤❤❤ ලොරියේ පැනලා ගිය විදිය ට්‍රැක පැන්නා.. 😂❤

    • @shashithfernando
      @shashithfernando ปีที่แล้ว

      අනිවාර්යයෙන් මෙ 6දෙනා ඔනි

    • @Nishu892
      @Nishu892 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්ම මේ සෙට් එකම ඕන..සුදු බෝලෙයි උස බෝලෙයිත් එක්කම❤️❤️

  • @IMA_STATES_VIDEO
    @IMA_STATES_VIDEO ปีที่แล้ว +74

    ඇලුත් අවුරුද්ද පටන් ගන්නකොටම season 2 ඕන කියන අය මේ කොනට ❤🥺❤️‍🩹

  • @GaganaDilesh9774
    @GaganaDilesh9774 ปีที่แล้ว +69

    හිතේ තියෙන දුක් කරදර ඔක්කොම නැතිවෙනවා මේ කතාව බලනකොට.. ආදරෙයි sixpack 💖💖💖season 2 වලින් ඉක්මනින්ම හමුවෙමු.. .ජයවේවා...👍👍💖💖💖

  • @madushikadilrukshi5349
    @madushikadilrukshi5349 ปีที่แล้ว +79

    ආසාවෙන් බලපු ලස්සම කතාවක් 👍👍 sixpac 2 එකටත් මේ කට්ටිම ගන්න ❤️😊

  • @SujithHettiarachchi-z6f
    @SujithHettiarachchi-z6f ปีที่แล้ว +92

    බලපු ලස්සනම drama එකක් කිසිම මානසික පීඩනයක් නැතුව..Thank you six pac crew❤️....season2 එකට ජයවේවා🎉

  • @nayanasujani4973
    @nayanasujani4973 ปีที่แล้ว +110

    කාලෙකින් ආසාවෙන් ලස්සන කතාවක් බැලුවා ....දුකක් නෑ ඉවර උනාට සීසන් 2 එන නිසා....❤❤❤😊

  • @ahinsakawiniranji7764
    @ahinsakawiniranji7764 ปีที่แล้ว +40

    තනියම ජීවත් වෙන මට තිබ්බ එකම සැනසීම .කාත් කවෘත් නැතුව ජීවිතේ ගෙනියන්න එකම හයිය.ආයෙත් මේ සෙට් එකම ඕනි.නැත්තම් වැඩක් නෑ❤❤❤❤❤❤❤❤❤මගේ සැනසිම සික්ස් පැක්

  • @shashikauyangoda9363
    @shashikauyangoda9363 ปีที่แล้ว +51

    බලපු ලස්සනම සහ ආසාවෙන් බලපු එකම කතාව..❤ දවසේම තියන stress නැති කරලා mind එක relax කරපු ලස්සනම ලස්සන කතාවක්.😍🙏 අපරාදේ ඉවර වුණේ. ජනවාරි 22 වෙනකල් ඉවසිල්ලක් නැහැ..🤗

  • @bandarasantha115
    @bandarasantha115 ปีที่แล้ว +46

    අපෙ ගෙදර මල ගෙයක් මාමා නැති වෙලා ගෙදරට හොරෙන් සික්ස් pack බලන මම මාරම දුකයි සික්ස් pack එකත් ඉවරයි මාමාත් නැහැ 😂😂😂😂😂😂😂

  • @ThakshilaNilmini-c5k
    @ThakshilaNilmini-c5k ปีที่แล้ว +43

    රාජ්‍ය නාට්‍ය උළෙලේ හොදම නිලිය වීම ගොඩක් සතුටුයි පුතේ.නැටුම්,ගැයුම් නාට්‍යය වගේ මට බැරි හැමදේ ම ඔයා ඉගෙන ගත්තා.මට පුලුවන් උනේ සින්දුවක් කියන්න විතරයි.ඔයා හමදේම ජයගෙන අද ජනප්‍රිය තලයේ නිළියක් වෙලා ඉන්න එක ගැන මට හරි සතුටුයි,අඩම්බරයි.මගේ පුතේ ඔයාට වැරදුණු තැන් බොහෝයි.ඒවාට සැලෙන්නෙ නැතිව ආපු ඒ ගමන ගැන මම ගොඩක් සතුටු වෙනවා.ඔයා sixpack එකේ රගපාන මනමාලිගේ චරිතය හරිම තාත්විකයි.මට එක කොටසක්වත් ඇස් වල කදුලු පුරෝගන්නෙ නැතිව බලන්න බැරි උනා.නාට්‍යය ඉවර උන හැටියට හරි සතුටුයි.තව ඔයාට ගොඩක් දුර යන්න තියනවා.මා මියදෙන්න කලින් ඒ ටිකත් බලාගන්න පුලුවන් උනොත් ඇති පුතේ.මේ අම්මා❤️
    -ආනන්දනී-

    • @thilinijayamali3522
      @thilinijayamali3522 ปีที่แล้ว +15

      ඔයා වගේ අම්මෙක් හැමෝටම හම්බවෙන්න ඕනි.. ❤❤ මං දිනනවා බලන්න අම්මා ඉන්න ඕනි.. ඒ නිසා සනීපෙන් ඉන්න❤️❤️

    • @chamindueranga8700
      @chamindueranga8700 ปีที่แล้ว

      ​@@thilinijayamali3522❤

    • @sreenia7507
      @sreenia7507 ปีที่แล้ว +2

      හරිම දක්ෂ දියණියක්.තාත්වික රඟපෑමක්.කවුරුත් ආදරෙයි.
      ඇයට හොඳ අනාගතයක් තියෙනවා රඟපෑමෙන්..තෙරුවන් සරණයි❤️

    • @AsnaaIshek
      @AsnaaIshek 11 หลายเดือนก่อน

      🥺❤️

  • @jeewanthipriyanka8362
    @jeewanthipriyanka8362 ปีที่แล้ว +99

    මගුලක් කැඩෙනකල් මෙච්චර ආසාවෙන් බලන් හිටියමයි 😅😅

  • @dinethi5414
    @dinethi5414 ปีที่แล้ว +59

    පට්ට ලස්සන කතාවක් ♥️මෙච්චර ඉක්මනට ඉවර වෙන එකටනම් දුකයි 🥺ඒත් දිගටම කතාව අරගෙන යනවට වඩා මෙහෙම ඉවර වෙන එකත් හොදයි 😌කමක් නෑ season 2 තියෙනවනේ 🤭මේ set එකම ඉන්න ඕනි 💓ට්‍රැක පයිනවනේ 🎶😅

  • @achinihamesha1455
    @achinihamesha1455 ปีที่แล้ว +38

    පවුල සමග හිනාවෙලා මැරෙන්න පුලුවන් වුන අන්තිම දවස😢😢😢😢
    හරි දුකයි 😔

  • @udeshikadilini8555
    @udeshikadilini8555 ปีที่แล้ว +17

    නියමයි තැංකියු රඟපාපු ඔක්කොටම , නිෂ්පාදක , අධ්‍යක්ෂක ඔක්කොටම. 💐💐💐💐
    ඉන්ටර්නැෂනල් 1 , 2 , පෝක්වීදිය බැලුවයින් පස්සේ හරිම සැහැල්ලුවෙන් බලපු කතාවක් තැංකියු ❤💙❤❤💙

  • @janaranjanapm2160
    @janaranjanapm2160 ปีที่แล้ว +24

    මං ආසම teledrama එක sixpac, ඒ චරිත ටිකත් මාරයි❤❤, මගුල කැඩුනාට මං වගෙ සතුටු වන අය තවත් සිටිද😂❤❤

    • @d.imandi
      @d.imandi ปีที่แล้ว

      මේ කතාව බලන හැමෝම සතුටු වුනා ඒකට😂😂

  • @madhusankakumara-t2l
    @madhusankakumara-t2l ปีที่แล้ว +26

    කතාවක් ඉවර වෙද්දි කවදාවත් මෙච්චර සතුටක් දැනිලා නෑ😂season 2 හමුවෙමු.

  • @welgamagepadmalatha8942
    @welgamagepadmalatha8942 ปีที่แล้ว +28

    හරිම ලස්සන කතාවක් උස බෝලෙ ගෙ ලස්සන හොදට නටනවා ඔක්කොමලා හොදට රගපානවා කම්මැලි නැතුව බැලුවා හොදම හොදයි රගපැමට තෝරා ගත් පිරිසත් නියමයි

  • @sharikaarachchi2193
    @sharikaarachchi2193 ปีที่แล้ว +17

    ට්‍රැක පැන්නා 😂 ආසවෙනි බලපු එකම කතාව.. මේ 6 දෙනා වෙනස් නොකර ඉක්මනටම සීසන් 2 දෙන්න 😢❤

  • @YasasBhagya-zj4oh
    @YasasBhagya-zj4oh ปีที่แล้ว +12

    Six pac කියන්නේ ජිවිතෙන් කොටසක් වෙලා තියෙන්නේ දැන්. මැරෙනක්න්. උනත් බලන් ඉන්නවා.. ආදරෙයි sixpac❤

  • @Kaveezreelz
    @Kaveezreelz ปีที่แล้ว +42

    බලපු ආතල්ම කතාව....session 02 එනකල් ඇගිලි ගනිනවා❤

  • @sasindugayantha260
    @sasindugayantha260 ปีที่แล้ว +8

    මුල ඉදම්ම බලලා ම දැන් මටත් හැමවෙම ට්‍රැක පයිනවා ඒ වචනෙත් කටට නිකම්ම එනවා 😅❤ සීසන් 2 මේ විදිහටම ගැම්මට ඔනේ ❤ රවියාගේ අලුත් වියාපර ටිකකුත් එක්කම 😊 ජය වේවා ! ❤😊

  • @worldwide2988
    @worldwide2988 ปีที่แล้ว +28

    අන්තිම හරියෙදි නම් පට්ට දුක හිතුනා ඒත් සීසන් 2 එන හින්දා බලන් ඉන්නවා හැබැයි ඒකටත් මේ 6 දෙනා අනිවා ඕනෙ❤️❤️❤️ එයාලව වෙනස් කරන්න එපා........ජනවාරි 22 වෙනකන් මග බලන් ඉන්නවා❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ #ආදරෙයිsixpac #mal #dini #methu #kavi #baba #ravi
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sugandikajeewanthi2553
    @sugandikajeewanthi2553 ปีที่แล้ว +9

    ආත්ම ගානක් පතලත් බැ මෙහෙම යාලුවො ටිකක් ලබන්න 😂

  • @ThisaraniAriyadasa
    @ThisaraniAriyadasa ปีที่แล้ว +7

    ඊළඟට පටන් ගන්න " උඩ තට්ටුව" ඩ්‍රාමා එකත් මේ වගේම ලස්සන වෙයි කියලා හිතනවා....❤❤
    Thanks " SGM LIVE" 🌹🌹🔥🔥

  • @chalithdilshan
    @chalithdilshan 7 หลายเดือนก่อน +2

    අහම්බෙන් දැකල මුල ඉඳන් episodes ඔක්කොම එකක් නෑර බලපු එකම කතාව ❤❤ ❤❤❤❤❤ මෙතූ❤දිනී❤මල්❤රවී❤කවී❤බබා❤සැන්ඩි❤ක්‍රිස්❤ මේක නම් දුක මරපු ලෝකයක්ම තමයි 😂😂😂

  • @sandupasathsara22
    @sandupasathsara22 ปีที่แล้ว +21

    අනේ ආසාවෙන් පිස්සුවෙන් වගේ බලපු කතාවක්.❤❤❤මේ වගේ යාලුවෝ ටිකක් තමයි මටත් හම්බෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නේ😍❤

  • @nadeekaperera5155
    @nadeekaperera5155 ปีที่แล้ว +34

    වැඩ ඇරිලා දුවගෙන ආවේ අද episode එක බලන්න.. Tracka පැන්නා😂😂😂😂😊❤❤❤❤❤❤❤

  • @piumianuradha4175
    @piumianuradha4175 ปีที่แล้ว +11

    අනේ අද නම් මරු අනේ 😂.. සීසන් 2 එකටත් හිටපු අයම තමා ඕනේ..😒 නැත්තන් වැඩක් නෑ..😁❤️

  • @DhananjayaGangodawila
    @DhananjayaGangodawila ปีที่แล้ว +26

    කාලෙකට පස්සෙ එක එපියක්වත් මිස් කරන්නේ නැතුව බලපු සිංහල සීරියස් එක
    හිතට බරක් නැතුව ආතල් එකේ බලපු කතාවක්
    ඉන්ටර්නැෂනල් වගේ සීසන් 2 එක අවුල් කරන්න එපා මූණු වෙනස් කරලා

    • @hanz5853
      @hanz5853 ปีที่แล้ว

      අනේ ඔව් තරින්දි අක්කා ඉදියෙත් නෑ එකේ😒මේ ටිකම ඕනා

  • @malmipavithrani8758
    @malmipavithrani8758 ปีที่แล้ว +9

    කොච්චර mood අවුල් දවසක උනත් රෑ 8.30 පස්සේ mood fix වෙන්නේ හරිම පුදුම විදිහට.හරියට sixpac කියන්නෙත් mood fix කරන්නම කියාපු ඉඟුරු බිස්කට් එකක් වගේ😁 All the best sixpac team.love you all.pls come soon.❤

  • @hk6549
    @hk6549 ปีที่แล้ว +12

    අපිව හිනස්සලාම කතාව ඉවර කරා.😄 දන්නෙත් නෑ ඉවර වෙනකම් හරිම ශෝක්. මායි අම්මයි එකටම බැලුවෙ☺️ කතා නම් ගොඩක් බලල ඇති මේක නම් පුදුම කතාවක්.❤

  • @ranganakurasooriya484
    @ranganakurasooriya484 ปีที่แล้ว +6

    සීසන් 2 එකෙත් මෙයාලම ඕනී අනිත් කතා වල නම් මේ වෙද්දී කීදෙනෙක් අයින් කරලද මේ කතාවෙ විතරයි ලස්සනම ලස්සන නිමාවක් දුන්නේ ❤❤❤❤💐

  • @sayuriseneha8236
    @sayuriseneha8236 ปีที่แล้ว +56

    හරිම ලස්සනයි කතාව..හැමෝම ලස්සනට act කලා..ඉක්මනින් සීසන් 2 ගේන්න..හරිම ආසාවෙන් බලපු ලස්සනම කතාවලින් එකක්❤❤❤ හැමෝමටම සුභ පැතුම්❤❤❤

    • @SheelaKw
      @SheelaKw ปีที่แล้ว +1

      Eththatama❤❤❤❤

  • @idunilpremadasa8166
    @idunilpremadasa8166 ปีที่แล้ว +8

    2024 ජනවාරි 22 කවද්ද කියලා ටක් ගාලා කැලැන්ඩරෙත් බලපු මම..🙈
    සඳුදා යකුනේ සඳුදා...
    එහෙනම් ඒක ඇත්තක් වෙයි වගේ 👍

  • @sangeethpriyansha2873
    @sangeethpriyansha2873 ปีที่แล้ว +14

    අඩෝ දුකයි.😢සම්මානයක් ලැබිය යුතු කතාවක්.සම්මාන ලැබිය යුතු චරිත ටිකක්.season 2 එනකන් බලන් ඉන්නවා.එකෙත් මේ සෙට් එකම ගෙන්න.වෙන අය ගෙනාවොත් කතාව චටර් වෙනවා..ආදරෙයි six pack සෙට් එකට.❤

  • @geeth4775
    @geeth4775 ปีที่แล้ว +12

    මේකවිතරයි ආසාවෙන් බලපු කතාව ❤ඒකත් al ඉවරවෙනකම් පොඩි බ්රේක් එකක් ගත්තා 🙈💕

  • @ahinsakawiniranji7764
    @ahinsakawiniranji7764 ปีที่แล้ว +10

    ජීවිත කාලෙම දුන්නත් මේකනම් එපා වෙන්නේ නෑ දෙයියෝ

  • @achinihamesha1455
    @achinihamesha1455 ปีที่แล้ว +35

    කොහොමද යාලුවනේ මම කිව්වා වගේ වෙඩිම නතර උනා 😂😂😂😂
    මල් පැනල ගියෝ😋😘😘😘😘
    ආසාවෙන් බලන හොඳම drama එක මගේ ❤❤❤❤❤❤

    • @priyanthasobaniw.m529
      @priyanthasobaniw.m529 ปีที่แล้ว +4

      කතාව බලන්න අරගෙන අදහස් බලපු මම

  • @navodachanchala6105
    @navodachanchala6105 ปีที่แล้ว +3

    අඩෝ පට්ට පට්ට පට්ට පට්ට ඕයි.. මට ඒ හැගීම කියාගන්න බෑ... උඹල සෙට් එක නම් මරු අප්ප. අර ලොරියෙ නැගල කවී, මෙතුයි එන විදිහ...😂😂😂... අඩේ මරු අප්පා.
    ආදරෙයි ඉතිං පැලෙන්න.. මේ ඩ්‍රාමා එක නම් පිස්සුවක් පිස්සුවක්.
    එකෙන්ම ට්‍රැක පනිනව මුන් එක්ක නම්..😍... අන්තිම ටිකේදි හිතුවෙ ඉවරයි කියල.පපුවම හෝස් ගාලා ගියා. පස්සෙ ජනවාරි 22 ඉදන් ආයෙ season 2 පටන් ගන්නව කියල දැක්කම තමා හරි ගියේ... බලාගෙන ඉන්නවා ඔයාලා සෙට් එක ආයෙ එනකන් 😍 ට්‍රැක පනිනව ඉතිං ..ආදරෙයි ..මේකෙ අධ්‍යක්ෂතුමනි ඔයාට ඔක්කොටම වඩා ආදරෙයි ..😍😘❤️💪

  • @MISTER_CHILY
    @MISTER_CHILY ปีที่แล้ว +15

    අනේ මාර දුකයි 😢 ආසාවෙන්ම මහ නොහැර බලපු එකම ටෙලියදැන් ඉතිම් ජනවාරි 22 වෙනකන් බලන් ඉන්න තමා තියෙන්නෙ 🥺🫀😢

  • @HashiniMalsha-fi2ov
    @HashiniMalsha-fi2ov ปีที่แล้ว +12

    සිරාවටම සතුට විතරක් උරුම නාට්‍යක් අන්තිම ටිකත් හිනාවෙවීම බැලුවා...එලම ❤ මේ හයදෙනාම ඉන්න ඕනේ season 2 එකටත් අනිවම 😌 tv එකෙන් හැමදාම බලන්නේ අද බලන්න බැරි උනා හැබැයි මිස් කරගන්නේ නම් නෑ ❤ මේක ඇබ්බැහියක්

  • @Shashini464
    @Shashini464 ปีที่แล้ว +21

    බලපු පට්ට කතාවක් මාරම ලස්සනයි...❤❤❤😊😊

  • @nimmimadhushka3733
    @nimmimadhushka3733 ปีที่แล้ว +8

    මන් බලපු ලස්සනම කතාව ...සීසන් 2 එකෙත් මෙයාලා සෙට් එකම ඕනී...🏵️

  • @jeewathushari2915
    @jeewathushari2915 ปีที่แล้ว +13

    ආසාවෙන් බලපු ලස්සන කතවක් . අදින් ඉවර උනාට දුකයි ඒත් සීසන් 2 එනවනේ ඒ නිසා සතුටුයි ඉකමනට සීසන් 2ත් දෙන්න ❤😊

  • @nethmiliyanage.kandy5755
    @nethmiliyanage.kandy5755 ปีที่แล้ว +12

    ගොඩක් ආසාවෙන් බලපු ලස්සනම කතාවක්‌ 😍😍
    Six pack 2 එකටත් මෙයාලවම ඕනේ 😍😘

  • @ranganat4664
    @ranganat4664 ปีที่แล้ว +11

    බලපු ලස්සනම කතාව.. ඉවර උනාට දුකක් නෑ සීසන් 2 තියෙනවානෙ❤ හැබැයි මේ 6 දෙනා නම් අනිවාර්යයෙන් ඕනි..❤

  • @idunilpremadasa8166
    @idunilpremadasa8166 ปีที่แล้ว +7

    මොකද්ද යකෝ ඒ කළේ අන්තිමට අපේ ට්‍රැක පැන්නනෙ 🙀🙊🙈
    සමස්තයක් විදියට ලස්සනයි කතාව ❤ පුදුම විදියට ආසවකින් කතාව බැලුවේ. හැමෝගෙම ඇක්ටින් සුපර්බ් 🔥
    ජනවාරි 22 ආයෙ පටන්ගන්නවා කියලා දාපු හින්දා කතාව ඉවරවෙන දුක නැතුව ගියා ❤ බුදු සරණයි ඔක්කොටම

  • @vishmiuththara
    @vishmiuththara ปีที่แล้ว +4

    අනේ මන්දා මේකනම් අපේ ට්‍රැක පන්නපු කතාවක් ටීවි එකේ යන අනිත් කතා බැලුවහම එවගෙ තියෙන ප්‍රශ්න වලට රෑට නින්ද යන්නෙත් නෑ හැබැයි මේ කතාව අපේ ප්‍රශ්නත් අමතක කෙරෙව්වා. මන් මේ කතාව මුල ඉදන් ඉවර වෙනකම් එක එපිසෝඩ් එකක්වත් මිස් නොකර පෝන් එකෙන් බැලුවා කවදාවත් කිසිම එපිසෝඩ් එකක් බ්‍රෝරින්ග් උනේ නෑ හැමදාම කතාව බලලා ඉවර වෙද්දි ට්‍රැක පනිනවා ලංකාවේ මන් බලපු ලස්සනම ටෙලිඩ්‍රාමා එක ඇත්තටම අවසාන කොටස කිඋවහම මාර දුකක් ආවා හැබැයි අනිතිමට සීසන් 2 එනවා කිඋවහම ට්‍රැක පැන්නා ආසාවෙන් මග බලන් ඉන්නවා... ගොඩාක් ස්තූතී හැමෝටම මේ වගෙ ලස්සන කතා අපි වෙනුවෙන් නිර්මාණය කරනවට තව තවත් මේ වගෙ ලස්සන වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනා ඕගොල්ලන්ට ❤❤❤❤ මන් කැමතිම රවිශාන්ට 🤗❤ අයේ හමුවෙමු.... 🥺🥺🥺🥺 miss you 😘❤️❤️❤️❤️

  • @chalithdilshan
    @chalithdilshan 7 หลายเดือนก่อน +1

    බලපු ලස්සනම සුපිරිම කතාව ❤❤❤❤❤❤❤

  • @Musicforlife-x
    @Musicforlife-x ปีที่แล้ว +10

    මගුල කැඩෙනකන් බලන් හිටියේ. රවිශාන් පනිමු කිව්වම දෙලොව රත් උනා කියහංකෝ😂❤

  • @worldwide2988
    @worldwide2988 ปีที่แล้ว +3

    ඊයෙයි අදයි තමා ටීවී එකෙන් බැලුවේ❤️❤️❤️ නැත්තන් යූටියුබ් එකෙන් බැලුවේ කනාවට වගෙ fb එකේ කෑල්ලක් දැකලා පිස්සුවෙන් වගෙ බලන්න ගත්තු එකක් මෙක❤️❤️❤️❤️ මන් බලන්න ගද්දි එපි 60ක් වගෙ ගිහින් තිබ්බ ඒ 60ම මන් සතියෙන් බැලුවා මාරම පිස්සුවක් වුනා❤️ ඊට පස්සේ හැමදාම් 9 වෙනකන් ඉන්නවා yt එක්න් බලන්න
    මන් මෙච්චර පිස්සුවෙන් බලපු එකම කතාව් මේක❤️❤️❤️❤️❤️❤️

  • @OleeKristin
    @OleeKristin ปีที่แล้ว +10

    Ravishan, narada, malsha, dinithi, kaveen, methuki aniwaren season 2 eketh me cast ekenma denna please ❤

  • @Champamanohari-ro3gd
    @Champamanohari-ro3gd ปีที่แล้ว +10

    නියමයි......😅එයාලා එතනා ආන්ටි ලගට යයිද....බෙලිහුල් ඔය ගිහින්😮🎉❤.......කතාව ලස්සනයි....ජය...🎉🎉🎉🎉🎉❤

  • @YasasBhagya-zj4oh
    @YasasBhagya-zj4oh ปีที่แล้ว +8

    නොනයි දරුවයි නැති උනට පස්සේ ජිවිතේ එපා වෙලා උන්නු මට ගිනාවක් ගෙනාවේ six pac❤. මග බලන් ඉන්නවා ඔයාලා එනකන්❤

  • @inokapriyangani1948
    @inokapriyangani1948 ปีที่แล้ว +5

    කියන්න සතුටුයි බලපු ලස්සනම කතාව six pack crewඑකට ගොඩක් ස්තූතියි. Season 2එකටත් මේ හය දෙනාම ඕනේ .ආදරෙයි දනංජි තරින්දි තිළිණි කැලුම් චානුක සංගීත් නංගිලා මල්ලිලා උඹල හයදෙනාටම 😚😚

  • @Ishan1998-u3j
    @Ishan1998-u3j ปีที่แล้ว +1

    මෙච්චර දවස් ආසාවෙන් කතාව බැලුව විතරයි .😊අද comment එකක් තියන්නම හිතුනා. හරිම ලස්සන කතවක්.මග හරින්නැතුව.you tube එකෙන් මයි බැලුවෙ.2 කොටසත් එනකම් බලන් ඉන්නවා.❤😊

  • @tharushiprabodhya-zx8dw
    @tharushiprabodhya-zx8dw ปีที่แล้ว +9

    Drama එක නන් සුපිරි❤
    ඉවර උන එකට දුකයි 😣
    ඒත් season 2 එනවා නෙහ් ❤
    Exam එකට දවස් 13ක් තියෙද්දිත් ආසාවෙන් බැලුවේ 😚😚

  • @hashinigallage5171
    @hashinigallage5171 ปีที่แล้ว +24

    ආසම teledrama එකක් ❤❤❤ සුපිරි සෙට් එක. Season 2 එකටත් මේ සෙට් එකම ඕනෙ. රවියා තමා මරුම ❤😎

  • @nawodya7739
    @nawodya7739 ปีที่แล้ว +7

    Maru plan eka. Kalekin balapu hodama drama eka. Adarei six pack crew ekatama. Fantasy ekak athule reality eka penapu supirima wadak. ❤

  • @217hkdehami.-_
    @217hkdehami.-_ ปีที่แล้ว +8

    තව මාසයක් බලන් ඉන්නෝනි 🥺 ඉක්මනට සීසන් 2 ඕනි 🥺❤️

  • @kanthimuthu7665
    @kanthimuthu7665 ปีที่แล้ว +3

    ඇත්තටම. සතියේ දින පහ ඉතාම ආදරයෙන් බැලුවා. හැමෝගෙම රංගනය නම් විශිෂ්ටයී. ඉක්මනටම 2 වෙනි කොටස දෙන්නකෝ. සුභ ගමන්.

  • @geminbosa
    @geminbosa ปีที่แล้ว +12

    මම six pank මුල ඉදන් බලපු කෙනෙක් නොවේ එත් බලන්න ගත්තට පස්සේ මම පොන් එකෙන් මුල ඉදන් බැලුවා six pank 2 අනිවා ඕනා😢❤😢❤❤

  • @rangaofficial.6990
    @rangaofficial.6990 ปีที่แล้ว +4

    සුපිරි කතාවක්.ඇඩිලි නෑ ප්‍රශ්න නෑ.ජනවාරි 22 වෙනකන් බලාගෙන ඉන්නේ..👌

  • @dananjitharuka
    @dananjitharuka ปีที่แล้ว +13

    ආදරෙයි හැමෝටම එහෙනම් අපි ආයෙත් හමුවෙමු යාලුවනේ❤❤❤

  • @nethushiiiiii2589
    @nethushiiiiii2589 ปีที่แล้ว +8

    අනේ පාලුයි අනේ ජනවාරි වෙනකල් බලන් ඉන්ඩ බෑ .අනිත් කතා වගේ නෙමේ වෙනස් ම කතාවක් .හිනාවෙන් ම ඉදපු කතාවක් පලවෙනි දවසේ ඉදන් අවසාන දවස වෙනකල් දුකක් හිතුනේ නැති කතාවක් .දෙවෙනි කොටෙසේ දී අර නැට්ටිච්චිත් ඉදියනම් මරූ අර බෙහෙත් බීලා හොද කරපු කෙල්ල .එයා ත් හොදට රගපානවා එයා ඉද්දින් හිනාව වැඩී 😂

  • @NipunikaKiriella
    @NipunikaKiriella ปีที่แล้ว +9

    1st එපිසෝඩ් එකේ ඉදන් බැලුවා.ඉවර උනාද කියලා හිතාගන්නත් බෑ.කිසිම එපා වීමකින් තොරව බලපු එකම ඩ්‍රාමා එක .ඉක්මනටම සීසන් ටූ ඕනී.❤❤❤

  • @NethmiPunsisi-vj2wp
    @NethmiPunsisi-vj2wp ปีที่แล้ว +1

    බලපු ලස්සනම කතාවක් මාරම ලස්සනයි .කවදාවත් ම එපා වුන් නැති කතාවක්.season 2 එකත් තියෙන එක නම් හොඩයි.මේ කට්ටියම ඕන ඒකටත්.❤❤❤❤❤

  • @ud.55lakmali
    @ud.55lakmali ปีที่แล้ว +4

    කිසිම කම්මැලිකමක් නැතුව 160ම පුදුම ආසාවෙන් බැලුවේ යූ ටියුබ් එකෙන්.. ❤❤❤💯

  • @PathumPeris
    @PathumPeris ปีที่แล้ว +1

    Ikmanatama Anna aye. Asaven balagena inne.♥️👍♥️♥️♥️

  • @kaveeshasulakshana112
    @kaveeshasulakshana112 ปีที่แล้ว +6

    කාලෙකට පස්සෙ බලපු ආතල්ම කතාවක් ❤

  • @IreshaMadumali-ug4ko
    @IreshaMadumali-ug4ko ปีที่แล้ว

    මම බලපු ලස්සනම කතාව. මම ඒ ලෝකයේම ජීවත් වුනා වගේ දැනෙන්න ඕනවට හෙමිහිට මම කතාව බැලුවෙ.අනේ සන්සාරේ දන්නෙම නෑ ඉවරයි කියන්නකෝ...තියෙන ප්‍රශ්න හැම දේම අමතක කරා කතාව බලද්දි..ගොඩක් ගොඩක් ගොඩක් ලස්සනයි ..හැම චරිතයක්ම හොදටම කරා.සික්ස්පැක් 2 එනකම් ඇගිලි ගනිනවා❤️❤️❤️ආදරෙයි හැමෝටම😘😘😘

  • @vinodwijesekara5000
    @vinodwijesekara5000 ปีที่แล้ว +12

    සික්ස්පැක් අපේ ට්‍රැක සෙට් එකට ආදරේ අය ලයික් එකක් දාන්ඩෝ❤❤

  • @pabasaradias4512
    @pabasaradias4512 ปีที่แล้ว +2

    අනේ ලස්සන කතාව ඉක්මනට ඕනි....... කොහොමද බලන්නෙ නැතුව ඉන්නෙ 😪 ලොරියේ ගිය එකට නම් ට්රැක පැන්නා 😂😂😂😂❤❤

  • @OleeKristin
    @OleeKristin ปีที่แล้ว +6

    One of the best drama's that I have ever seen in sri lanka. Hats off to the team🎉aaaand Santhush weeraman❤

  • @jivinpensak5236
    @jivinpensak5236 ปีที่แล้ว +1

    මේ කතාව බලනකොට stress ඔක්කොම නැති වෙනවා ඒ වෙලාවට. අනේ ඉක්මනට season 2 මේ 6 දෙනා එක්කම ඕන. පුදුම ලස්සන කතාවක්. Unique story එකක්. ❤

  • @chathurangalankathilaka5706
    @chathurangalankathilaka5706 ปีที่แล้ว +3

    Season 2 ekatath me set ekama ganna... naththan wena eun dala.. ajapal karanna nam epa... meka nam pattaaaaaaaa❤❤❤❤❤❤❤❤

  • @Shannon-cd4xm
    @Shannon-cd4xm ปีที่แล้ว +1

    Balapu niyama drama ekak.me6denama supiri.niyamata actkaranava.season 2enakan balaninnava.adai Sixpac🎉😊❤

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 ปีที่แล้ว +11

    කතාව බලනවට වැඩිය ලයික්ස් වැටෙන වේගය බලන්නේ ❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @skz_sadudew_sl
    @skz_sadudew_sl ปีที่แล้ว +12

    කතාව ඉවරයි කියලා ට්‍රැක පන්න ගන්න එපා season 2 ළඟදිම එනවා 😉

  • @senurinavodya4896
    @senurinavodya4896 ปีที่แล้ว +7

    ආසාවෙන් බලපු ලස්සන කතාව♥😍ඊලගට එපිසෝඩ් 20ක වගේ පොඩි කතාවක් එන්නෙ. ඒක ඉවර උන ගමන් ආයෙත් අපේ සික්ස් පැක්😙හැබෙයි මේ 6 දෙනාම ඕනි හොදේ😒එහෙනම් සික්ස් පැක් බලන යාලුවෝ හැමෝටම බුදු සරණයි😇❣හරියටම තව මාසයකින් හම්බ වෙමු😙♥

  • @_Sandamal_7
    @_Sandamal_7 ปีที่แล้ว +1

    සායා ලස්සනට වැඩේ ඉවර කළා. අති සාර්ථක අවසානයක්. ගොඩක් ජනප්‍රිය නිර්මාණ වල අවසානය අවුල් ඒත් මේ කතාවේ ආරම්භයේ සිට අවසානය දක්වාම එක කොටසක්වත් Skip කරන්නේ නැතුව රස වින්දා. (Six pack) set එකට ස්තූති ❤

  • @chathurikasellahewa6635
    @chathurikasellahewa6635 ปีที่แล้ว +3

    Ahhh kathaava ivaraida 😢 ravishaan thamaa niyama 😍👆👍😘❤️

  • @anjaleemanesha4586
    @anjaleemanesha4586 ปีที่แล้ว +9

    Waiting for season 2❤ හැබැයි ඕනේමයි. මොකද mood fix වෙන්න බලන්න තියෙන එකම ටෙලි ඩ්‍රාමා එක ❤

  • @nawodirajarathne8677
    @nawodirajarathne8677 ปีที่แล้ว +4

    Asawen balapu supiri awasanaysk thibba kathawak❤

  • @tharuneth4488
    @tharuneth4488 ปีที่แล้ว +1

    මගුල දැන් කැඩෙයි දැන් කැඩෙයි කියලා බලාගෙන හිටියෙ අඬ අඬා බලලා අන්තිමට ට්‍රුක පැන්නා.

  • @silelara7390
    @silelara7390 ปีที่แล้ว +4

    අනේ මගේ ආසම කතාව campus eke exam එක නිසා නැවැත්තුවානෙ 😁😅❤️

  • @Kasudilhari2004
    @Kasudilhari2004 ปีที่แล้ว +1

    ආසාවෙන් හැමදාම බලපු telidrama එකක්. ඒ තරම්ම ආසයි ලස්සන කතාවක්. ❤

  • @Kushi526
    @Kushi526 ปีที่แล้ว +3

    දෙයියනෙ පට්ට අනෙ ❤😂 මාර ලස්සන කතාවක් මේකනං❤ 160 episode ගියා දැනුනෙවත් නෑ . Season 2 මෙයාලම ඕනෙ.. ඒ යාළුවන්ගෙ සතුට,දුක එයාලත් එක්කම විඳින්න අපි බලාගෙන ඉන්නවා . ජය වේවා Crew එකටම💪❤️

  • @JayodaVishvajith
    @JayodaVishvajith ปีที่แล้ว +1

    අනේ season දෙකනම් ඕනෙම තමා අහ් 😍❤️ ඔය විදිහටම ඕනේ ඉවර කරන්නනම් එපෝ කවුරුත් අයින් වෙන්නත් එපෝ

  • @pradeeproshantha5561
    @pradeeproshantha5561 ปีที่แล้ว +3

    Ane godaaaaak aasawen balapu kathawak.adarei hamotama lassanata act kala hamoma.January 22wenakam iwasillak na❤❤❤❤season 2ekatath me set ekama oni aniwaryen kiyana kattiya like ekak danna❤❤❤❤

  • @ireshalakmali7490
    @ireshalakmali7490 ปีที่แล้ว +1

    ට්‍රැක පැන්නා... හැමෝටම ලැබෙන්න ඕන මේ වගේ සෙට් එකක්.. බෑ කියපු ගමන් පැනල යන..😂😂😂