Aiyo ape mal akkata me manamalaya set na ane,raviya &mal denna marry karanakm balan hitiya mn😢mata hitenwa me wedima nokerei kiyala awasane dini kiwa wage manamalaya set nati nisa mal akka poruwen bahala yai kiyala hitenawa ,hamoma lassanai me manamala bummattata hara😂
මල්ගෙ මගුල කැඩෙනකන් බලන් ඉන්න අය මේ කොණට
😅math awa konata
Ekenma😂 manamalaya mongal seen ekak raviya hoda adauwak allai😂😊
Anunge magul kadala kawadahari thamange magulatath kelawei ok
@@Thushara1056 a wge wedding ahekata wada sada single life aka hodai…. Anika hoda kenekt narakak wenawata kawuruth kamathi na😌
Mama
ඕක බදින්න වෙන් නෑ.. කියලා හිතලා බලමු එකම මගුල 😂
අම්මෝ අද නම් නියමයි.උස බෝලේ,රවියා, බබා හරිම ලස්සනයි.අපේ සංස්කෘතිය අනන්‍යතාවය මරු එකට පෙන්නනවා .අනේ පුදුම ලස්සනල්..මනමාලිත්..හෙට තමයි දවස ❤️🙏❤️🙏
අද තම මල්ගෙ නියම ලස්සන දැක්කේ❤️ ලස්සනයි මල් මැනික ඔයා අද❤
බන්ඩ ඇර අනිත් ඔක්කොම අය ලස්සනයි අද
ගොඩන් අයට weddng එක දවසෙ මෙවගේ අතිතේ දේවල් මතක් වෙනව ඇතිනේ 🥹 නුවර කොල්ලා වෙස් ඇදුමට හැඩයි හොදේ❤
රවීයයි බබගෙයි ලස්සන❤
මල් අද පදුම ලස්සණයි...නමුත් බන්ඩ වගේ එකෙක් ඔයාට ගැලපෙනවද.. අපරාදෙ ඔයා.....ලංකාවේ ලස්ස්ණම වෙස් කණ්ඩායම දැක්කෙත් අද..මරු අනේ...බබා..රවිය..උසබෝලේ....අනේ ඔය තුන් දෙනාගේ ලස්සණ බලන්න..නුවර පෙරහැර මතක් වෙනව. .නියමාකාරව හරියටම කරපු නාට්‍යයක්....දිගටම බගනව ..සුබපැතුම්..❤🎉😅
මනමාලයා මොකක් හරි දේකට පොලිසියෙන් ඇවිත් අරන් යයි කියලා බලන් ඉන්න මම😂😂😂
මල් මැනික අද හරිම ලස්සනයි ❤❤
අද කතාව දානකම් බලන් ඉඳපු අපි❤
රවියව අගේ කරල පෙන්නුවට ඊට වඩා බබා ලස්සනයි වෙස් ඇඳුමට . රැවුලත් එක්ක අමුතුම ලුක් එකක් තියෙන්නෙ ❤❤
ඒක නම් ඇත්ත
ඇත්ත
හෙට තමයී දවස 🥺🥺 හෙට පැයක්වත් දෙන්නකෝඕ😢🥺🥺🙏🙏
ඔව් අනේ..
ඕක බදින්න වෙන්නෙ නෑ 🥲🖐️
මතක් වෙන සීන් වැඩී වගේ☹️
අනේ රවියයි මලුයි එකතු වෙන්නේ නැද්ද 😢
මම තමා කතාව අද මුලින්ම බලන්නෙ අද මල් ලස්සනයි ❤
ඔබට සම්මානයක් හිමි වනවා🤣
හැමෝම මෙයාට අත්පොඩියක් ගහන්න.😂
වෙඩින් එක වෙන්නෙ නැති වෙයි නේද😢😢 මල් පවූ😢 මනමලයා පබයෙක් වගේ😂😂😂😂
ඇත්තමයි උගෙ කැත 😂😂
😅😅😅
Mal is beautiful.
මල් අද හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤❤
රවී ❤
අද හැමෝම හරිම ලස්සනයි ....
මල් හරි ලස්සනයි❤❤
මේකත් දැන් පරණ කොටස් දදා පුදුම ඇදිල්ලක් අදින්නෙ 😐
මනමාලයගෙ හැටි 😂😂😂
අද කතාවේ වැඩිහරියක් පරන කොටස්නේ
රවීගෙ ලස්සන🥹❤️
ඔය කසාදේ වෙනේ නෑ😂
මමත් සමග තවත් රසික රසිකාවියනුත් බලන් සිටියෙ මල්ගෙ විවාහය බණ්ඩාර සමග සිදු නොවෙවා කියල😁😁😁
Aiyo ape mal akkata me manamalaya set na ane,raviya &mal denna marry karanakm balan hitiya mn😢mata hitenwa me wedima nokerei kiyala awasane dini kiwa wage manamalaya set nati nisa mal akka poruwen bahala yai kiyala hitenawa ,hamoma lassanai me manamala bummattata hara😂
මල්කි😍😍😍😍😍❤️❤️❤️❤️
මේ වෙස් ඇදුම අදින්නේ වෙස් තියපු අය විතර යි ද?
yes
Ane ara manamalayage hati bummagena katha.e wageda raviya❤❤❤
Ammo hothambuwa 😂
ravishant ves aduma mara lassanakne😍❤
Apee traditional dancing 🇱🇰 🙏
අදින් පස්සේ මේ කතාව බලන්නෙ නෑ😢
මල්ගේ ලස්සන අද ♥️👼
USA bole Maru ❤❤❤❤
Aneee ada kathawa lassanaiiii .kasade weida
මල්😍😍😍
Hariii lasssani ❤❤❤❤
Nattuvo tundenama lassanai namuth baba niyama
නාට්‍ය පටන්ගන්න කාලෙට වඩා මෙතූ මහත්වෙලා
අනෙ රවියය් මලුය් බදින්නකො😢
කතාවේ kethama eki ඊයේ ලස්සනයි nam තමා
Ada කට්ටියම ලස්සනයි ❤❤
මල්ගේ වෙමින් එකේ උදේ වරුව ඇදෙයි කතාවේ කොටස් පහක්වත් ......අයියෝ අපේ අහිංසක බලාපොරොත්තු.......
මුල් ඇඳුම වගේම වෙස් ඇඳුමෙත් මාර ගතියක් ආඩම්බරයක් තියේ නේද
❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉
Raviyata hodatama aul gin tiyenne duka pennanne na pau raviya 😂
Heta waliyak balamu nee manamalayagei rawishangei manamaligei
❤❤❤❤❤
අයියෝ සැන්ඩිගේ හීනේ......
Ada nam laccny 🌚💗
සැන්ඩිනම් හිතන්නෙ තමන්ගේ වාසිය vithri
Iwra wenna lgai ned 🥲
කතාව අදිනවනේ අප්පා සදුදා ඉදන් වෙඩිම
Heta kotasa wenakan iwasillak ne
මේක නම් කම්මැලිකමට කරපු episode එකක්😒
Adanm supiri ma kotasa heta itath wda niyamaiiiiii manamalaya ptta hothumbuwa 😂😂 😂😂 ravishan tma hadama hadakaara❤❤❤❤
අනේ රවියයි මලුයි එකතු වෙන්නේ නැද්ද
Kasade wenne na kiyana aya me pettata enna
Mata hithenneth ehema .ehema unoth hodai pau raviyai malui
5dena hoda adwwak allala mal menike nidhas kry kiyla hithenne mta witrda
😢
mona Hothambuwekda..😂
වෙස් අදිනවනම් රැවුල කපන්න ඔන
160 ඉවරයි වගෙ
Aniwaryen bandawa badinnama oni mal
ඊයා බන්ඩාරයා
Kathawa adinaw wadi wagee. Epa wenawa mathak wena seen dadddi
Mal vesi Mata nam penna be hutti🤬ravishan mattema padu vesi🤬🤬🤬🤬
Ayi ane me adan sin damme.adala amma ahanawa mokada adanne kiyala
මල්ට බණ්ඩා ගැළපෙන්නේ නැහැ වගේම මල්ගේ ඒ ගතිගුණ වලට රවීයා ගැළපෙන්නෙත් නැහැ🙄
there is nothing in todays episode. Very boring
Ane malge magula kadala dhanna.
Ane mal
❤❤
අනේ රවියයි මලුයි එකතු වෙන්නේ නැද්ද
සැන්ඩිනම් හිතන්නෙ තමන්ගේ වාසිය vithri
❤❤❤❤
❤❤❤❤
❤❤❤❤
❤❤