සත්‍ය ගවේෂණය -2020-03-25

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024
  • සීතල පිනි බිංදු බිංදු
    රෑ තරු මත රැන්ඳු රැන්ඳු
    ඇගේ නුවන් තෙමී කැලුම් පාවේ
    ආදර සුව සිහින කැන්ඳු
    මීවිත මුව රැන්ඳු රැන්ඳු
    මගේ සිතුම් ඇගේ පැතුම් යාවේ..
    පීදෙන සඳ රේණු පාවි මේ මාවත සුවඳ දේවි
    සොන්ඳුර ඔබේ මගේ සිතැඟි යාවේ
    මේ රෑ නැඟි රෑහි ගීත තනිවී සවනේ රැඳේවි
    ඔබ මා වෙත රැඳි ඉන්න සිහින ලතාවේ
    සීතල පිනි බිංදු බිංදු
    රෑ තරු මත රැන්ඳු රැන්ඳු
    ඇගේ නුවන් තෙමී කැලුම් පාවේ
    ආදර සුව සිහින කැන්ඳු
    මීවිත මුව රැන්ඳු රැන්ඳු
    මගේ සිතුම් ඇගේ පැතුම් යාවේ..
    රෑ කල යහනේ රැඳේවි මා හා තනියට හිඳිවි
    නිබඳ මගේ සිතේ තනිය පා..වේ
    ඔබ මා ගැයු ප්‍රේම ගීත
    ගොලුවී දෙහදේ රැඳේවි
    යලි මා වෙත ළඟාවන්න හංස ලතාවේ
    සීතල පිනි බිංදු බිංදු
    රෑ තරු මත රැන්ඳු රැන්ඳු
    ඇගේ නුවන් තෙමී කැලුම් පාවේ
    ආදර සුව සිහින කැන්ඳු
    මීවිත මුව රැන්ඳු රැන්ඳු
    මගේ සිතුම් ඇගේ පැතුම් යාවේ..

ความคิดเห็น •