අවසන් වරට කළ පෙම් සටන | ලවර් 2024 New Movie Sinhala Review | Ruu Cinema New

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 เม.ย. 2024
  • Note: We want to give full credit to the respective owners of the movies we analyze. If you see any content on our channel that you believe infringes your copyright, please let us know so we can promptly address the issue.👇
    Email : contact.ruuswara@gmail.com
    Hi Friends
    This Video is අවසන් වරට කළ පෙම් සටන | ලවර් 2024 New Movie Sinhala Review | Ruu Cinema New
    ඔබගේ ව්‍යාපාරය , TH-cam Channel එක , Website එක Promote කරගැනීමට අවශ්‍යද?
    WhatsApp Massage එකක් දාන්න 👉077 10 99 808
    අපි වීඩියෝ එකක් දාපු ගමන් බලන්න අපිව Subscribes කරලා bell Icon එකත් Click කරන්න.
    Ruu Socials
    🔰WhatsApp Channel - whatsapp.com/channel/0029Va8m...
    🔰Our Telegram Group - t.me/ruucinema
    🔰Our Facebook Group - / 68855. .
    🔰Our Facebook Page - / ruucinemaoff. .
    🧑‍💼Ruu Manager - Kusal
    🟣IG - / rush__yo
    🔵FB - / kusalkavishkaofficial
    🎙️ Ruu Voice - Hasintha
    🟣IG - / xhasintha
    🔵FB - / xhasintha
    Keywords-
    Indian movie review in Sinhala, English movie review in Sinhala, inception movie review in Sinhala, Romantic movie review in Sinhala, Hindi movie review in Sinhala,
    Zombie movie review in Sinhala, Horror movie review in Sinhala, Tamil movie review in Sinhala, Korean movie review in Sinhala, English movie review, movie review, movie review in Sinhala, movie explanation in Sinhala, movie review in Sinhala, Sinhala movie review, movie review Sinhala, Sinhala review in movie, film review Sinhala, best action movies explanation in Sinhala, Sinhala film review,
    Sinhala movie, review movie in Sinhala, explanation movie, movie explain Sinhala, ruu Cinema, Sinhala sub
    LIKE | COMMENT | SHARE
    #MovieReviewInSinhala #MovieRecapSinhala #RuuCinema
  • บันเทิง

ความคิดเห็น • 108

  • @RuuCinema
    @RuuCinema  3 หลายเดือนก่อน +14

    සම්පූර්ණ මූවි එක 👇👇
    t.me/RuuCinemaFamily/33756

    • @bravosmith587
      @bravosmith587 3 หลายเดือนก่อน +1

      ගංගු බායි කියන එක එක දිගට දාන්න

  • @jacksparrow3909
    @jacksparrow3909 3 หลายเดือนก่อน +34

    හැම ආදර කතාවක්ම අවසාන වෙන්න ඕනෙ දෙන්නටම හොදක් වෙන විදියට 🥰

  • @SonuDarmasiri
    @SonuDarmasiri 3 หลายเดือนก่อน +102

    අවුරුදු special ඕනි කියන අය ලයික් එකක් දාන් යන්න 😽😊

  • @bhagya753
    @bhagya753 3 หลายเดือนก่อน +22

    අරුන් කියන්නේ මානසික ලෙඩෙක් ඔය වගේ මිනිස්සු පරණ පුරුදු අත අරින්නේ නෑ කොයි වෙලේ හරි ඒවා මතු වෙනවා එහෙම මිනිස්සු ජීවිතෙන් ඈත් වෙන එක තමයි හොද ❤

  • @enuli_ahinsa
    @enuli_ahinsa 3 หลายเดือนก่อน +37

    ගොඩක් වෙලාවට කෙල්ලො වෙච්ච අපි බයයි පිරිමි අපිට දාන නීති නිසා හැමදේම කියන්න..මොකද අපි ඇත්ත කිව්වත් එයාල කියන්නෙ එපානම් ඒක එපාම තමයි..මමත් මෙහෙම දෙයකට මුහුණ දුන්නා..අනන්තවාරයක් සම්බන්දෙ නවත්තන්න ගිහින් අඬලා අඬලා ආයෙ යාලු උනා..මේ කතාව අතීතෙ උන හැමදෙයක්ම මට මතක් කරා...හොඳම දේ මේකයි...ගැලපෙන්නෙ නැත්තන් මැරි කරලා ඒව ගලපගන්නව කියල හිතල අවුරුදු ගානක් ඉස්සරහට දුක් විඳෙන්නෙ නැතුව..තේරුන් අරන් අයින් වෙන එක.❤️

  • @user-px3ic2vn9b
    @user-px3ic2vn9b 3 หลายเดือนก่อน +19

    ආදරය කරලා වෙන් වෙනවා කියන්නේ දරාගන්න බැරි දුකක් වූනාත් සමහර අවස්ථාවලදී ඒ දුක කොහොම හරි දරාගෙන වෙන් වෙලා දුරස් වුනාම ඒ ඒ අය කැමතියි හිනවලට යන්න හරි පාර හැදෙනවා. එක් වෙලා හැමදාම දුකින් ඉන්නවාද වෙන් වෙලා මාවත් දෙකක ගමන් කරනවාද කියලා තීරණය කරන්න පුළුවන් ආදරෙ කරන දෙන්නම තමයි. ආදරය කියන්නේ විවාහයෙන් කෙලවර වෙන්න ඕන කියන බැදිමක් නෙවෙයි.

  • @thimiraliyanage2409
    @thimiraliyanage2409 3 หลายเดือนก่อน +6

    ඒ ෆිල්ම් එක නම් ඕනවටත් වඩා මගේ හිතට වද දීපු දෙයක් ආයෙත් මතක් කරල මාව අමාරුවෙ දැම්ම..❤️‍🩹❤️‍🩹

  • @harshanidissanayake5817
    @harshanidissanayake5817 3 หลายเดือนก่อน +14

    ඔයාගෙ කටහඩ නිසාම වීඩියෝ බලන්න ආස හිතෙනව ... ❤❤❤.

  • @user-li6tr7vy1t
    @user-li6tr7vy1t 2 หลายเดือนก่อน +6

    මගේ ආදර සම්බන්දෙත් මේ වගේමයි.අව්රුදු 5ක් ඒ සම්බන්දෙ තිබුනා.එයාව හොදින් හදාගන්න උපරිම ට්‍ර්‍යි කරත් කවදාවත් හැදෙන කෙනෙක් නෙවෙයි.හරියට මේ ෆිල්ම් එකේ ඉන්න මේන් කැරැක්ට එක විදිහමයි.ඉතින් දෙන්නම කතා වෙලා අයින් උනා.එෆෙයා එක තියද්දි එයා මට එයා ඇරෙන්න වෙන කොල්ලො අශ්‍රය කරන්න දුන්නෙ නෑ.කොල්ලො ආශ්‍රය කරනෙක වැරැද්දක් නෑ කරන විදිහයි වැරදි උනොත් අපිට වරදින්නෙ කියන්න මං ගොඩක් උත්සහකරා..සමාජය ආස්ස්‍රය නොකර කොහොමද දියුනු වෙන්නෙ.දැං ඒ සම්බන්දෙ නතර කරලා අව්රුද්දක් වෙනවා.තාම එයා රස්තියාදු ගගහා ඔහේ ඉන්නවා.මං ෆැශන්ඩිසයින ජොබ් එකත් කරන ගමන් මගේ නිදහසේ මගේ ජීවිතේ හරි විදිහට ගෙවනවා.තමංගෙ ජීවිතේ විදිනවද විදවනවද කියලා තීරනේ කරන්න ඕනි තමංමයි.හරිම කෙනා තෝරගත්තෙ නැත්තන් කාලෙකදි විදවන්න වේවි

  • @user-px2es5kz7p
    @user-px2es5kz7p 3 หลายเดือนก่อน +9

    සමහරු ලංවෙලා ඉන්නකොට අගයක් නෑ..ඕනවට වඩා ආදරේ නිසා හෑල්ලු වෙනව..ඒත් ආදරය සාපේක්ෂ යි..නමුත් හදවත් වලබැඳීම සදාකාලික යි...ඒක සංසාරේ පඝාගෙන එන විදිහද දන්නෑ..😢😢😢..මට ගොඩක් තැන් ගොඩක් දැනුනා..හ්ම්...තැන්ක්ස් රූ..

  • @Vogs123
    @Vogs123 3 หลายเดือนก่อน +3

    ලස්සන ෆිල්ම් එකක්.
    ස්තූතියි රූ අපි වෙනුවෙන් මෙහෙම සුපිරි ෆිල්ම් ගේනවට❤😊

  • @apsarakasthuriarachchi3880
    @apsarakasthuriarachchi3880 3 หลายเดือนก่อน +5

    Everyone should check the family background before the marriage. That is must ❤

  • @Adithya-hi6is8qx6d
    @Adithya-hi6is8qx6d 3 หลายเดือนก่อน +4

    Adath ලස්සන ෆිල්ම් එකක් ගෙනල්ලා අවුරුද්දට special එකක් one❤❤❤

  • @user-kx3lh9ok9m
    @user-kx3lh9ok9m 3 หลายเดือนก่อน +8

    අරුන්ව කොහොමත් හරි යන්නේ නැහැ. පිස්සන් කොටුවට දාන්න ඕනා. නැතිනම් ඊළගට සෙට් වෙන කෙල්ලට මුළු ජිවිත කලේම දුක් විදින්න වෙන්නේ. ඕක එසේ මෙසේ මානසික රෝගයක් නෙමේ 😂😂 රූ නම් ඉතින් එකෙන්ම 👌👌 ප්‍රශ්න තියෙන්නේ සූදුවට ඇබ්බැහි වෙලා දැන් කථා ගේන්නේ අඩුවෙන් 😜 රූ එකෙන් කතාවක් බැලුවේ නැහැ කියන්නේ රැට කෑව නැහැ වගේ.. ❤️

  • @sandamaliranasinghe1097
    @sandamaliranasinghe1097 3 หลายเดือนก่อน +8

    මමනම් මේ වගේ අනාගතයක් නැතිඋන්ගෙන් හැකි ඉක්මනින් අයින් වෙන්න ඕන

  • @sandasadali9214
    @sandasadali9214 หลายเดือนก่อน +1

    ආදරේ කරලා අතාරිනවා කියන්නේ ගොඩක්ම වේදනා කාරී දෙයක්. එත් දෙන්නටම හොදක් වෙනවා නම් අමාරුවෙන් හරි breck up වෙන එක හොදයි

  • @bravosmith587
    @bravosmith587 3 หลายเดือนก่อน +5

    සුපිරි එකක් තියේනවා ගංගු බායි කියලා එක දාන්න එකදිගට

  • @janithlakshan4745
    @janithlakshan4745 3 หลายเดือนก่อน +2

    Mage life story eka ❤️ ada mama satutin e unata e kella ada jiwithe winasa karan 😍

  • @Thiwa.NS-9455-
    @Thiwa.NS-9455- 3 หลายเดือนก่อน +4

    මමනං ඔහොම කෙල්ලට වද දුන්නෑ.ඒත් අදටත් එයා යන්න හරියට හේතුව මම දන්නෑ.එච්චර යි...

  • @rashmipabasara2914
    @rashmipabasara2914 3 หลายเดือนก่อน +13

    මේ මගේ කතාවනේ මොකක්ද කරන්නේ කියලා හිතා ගන්න බෑ...තාම brekup වෙලත් නෑ නොවිත් බෑ...හොද විදිහට වෙන දෙයක් වෙයිනේ 🙂

    • @AshaniGunathilaka1112
      @AshaniGunathilaka1112 3 หลายเดือนก่อน +2

      🙂මගෙත්

    • @HashanLakshitha-dc5zz
      @HashanLakshitha-dc5zz 2 หลายเดือนก่อน +2

      නවත්තලා දාන්න කෙල වෙනකන් ඉන්නෙ නැතුව

    • @sandasadali9214
      @sandasadali9214 หลายเดือนก่อน

      මමත් au 5ක love එකක් නවත්තනල දැම්ම. එයා හරියට බොරු කියනවා මට අවංක නෑ. එහෙම affair වැඩක් නෑ. අවංකව ආදරේ කරපු කෙනාට තමයි affair eka close karanna ගොඩක් අමාරු. එත් තනියම මාස ගණන් අඩල මං කොහොම හරි naweththuwa. නැත්නම් ජීවිත කාලෙම රැවටෙන්න වෙනවා 😢

  • @tiroshnipun5835
    @tiroshnipun5835 2 หลายเดือนก่อน +1

    මගෙ ජීවිතේටත් ගොඩක් සමීප film එකක්

  • @blackinside155
    @blackinside155 3 หลายเดือนก่อน +3

    Mage Katha veth Mata Nathath eyata oya vage hariyanna Oni kiyalai man Hama thapparema hithanne❤

  • @SarathKumara-il3xe
    @SarathKumara-il3xe 3 หลายเดือนก่อน +3

    Anee video ekak enakan balan hitiye 🥺❤️

  • @nethminikavindya3020
    @nethminikavindya3020 2 หลายเดือนก่อน +1

    මගෙ ජීවිත කතාව වගේ.අපෙ ලව් එක අවුරුදු 5k තිබුනා.මුල් කාලෙ ගොඩක් ලස්සන බැදීමක් අපි අතර තිබුනා.ඒත් එන්න එන්න ප්‍රශ්න අපි අතරට ආව මං විස්වාසය කඩ නොකර අවංකව ඉද්දිත් මට වෙන ලව් තියෙබවා ගගා ප්‍රශ්න ඇති වෙවි විසදි විසදි ආව ඒත් ඒ දේවල් එන්න එන්න දරුනු උනා අවසානෙට අපි දෙන්න වෙන් උනා.අදටත් හිත හදාගන්න බෑ වෙනත් සම්බන්දකට යන්නත් බෑ.ඒත් දෙපැත්තට වෙලා ජීවිතේ ඉස්සරහට යනවා.මේක බැලුවාම මට මතක් උනේ අපේ තිබුන ආදරේ

  • @sameerajaves-tk9ts
    @sameerajaves-tk9ts 3 หลายเดือนก่อน +5

    නියම ෆිල්ම් එකක්❤

  • @sachinthanaperera2291
    @sachinthanaperera2291 2 หลายเดือนก่อน +1

    සුපිරි story එක 👍👌👌

  • @user-ishu953
    @user-ishu953 2 หลายเดือนก่อน +2

    අවසානෙ කොල්ල කරපු දේ මුලින් කරානම් එයාල කොච්චර ආදරෙන් ඉන්නවද.🥺

  • @KaveeNiruu
    @KaveeNiruu 3 หลายเดือนก่อน +4

    supiri 💥

  • @sudeshhemantha7833
    @sudeshhemantha7833 3 หลายเดือนก่อน +3

    Serial killer tv series ekk wage mukth nedda brother awurudu special 😊😊

  • @surachathu
    @surachathu 3 หลายเดือนก่อน +2

    මාර ලස්සනයි

  • @dinushanilmini5544
    @dinushanilmini5544 3 หลายเดือนก่อน +2

    ලස්සනයි ❤

  • @jagathrathnayaka7306
    @jagathrathnayaka7306 3 หลายเดือนก่อน +2

    ලස්සනයි 🎉

  • @UpulRuwanAreyesenaAreyesena
    @UpulRuwanAreyesenaAreyesena 3 หลายเดือนก่อน +2

    පට්ටම පිල්ම් එකක් ජවේවා ❤❤

  • @lovelygirl4087
    @lovelygirl4087 3 หลายเดือนก่อน +4

    Review eka Supiri Ayye❤

  • @AnjaleePriyadarshaniYapa
    @AnjaleePriyadarshaniYapa 3 หลายเดือนก่อน +2

    meka baladdi mage athithaya mathk una mis you

  • @user-ol8vv4ys1j
    @user-ol8vv4ys1j 3 หลายเดือนก่อน +13

    අවන්කවම ආදරේ කරනවානම් කවදවත් දලා යන්නේ නෑ ඒහේම යන්න බැහැ 🎉🎉❤❤

    • @mytamilclassinsinhala
      @mytamilclassinsinhala 3 หลายเดือนก่อน +3

      පුළුවන් ..ආදරේ නිසාම අතහරින්න පුළුවන් ..මම එහෙම අතහැරපු කෙනෙක්..

  • @ganishkavijesuriya4180
    @ganishkavijesuriya4180 หลายเดือนก่อน

    ඇත්තටම මාර කතාවක්

  • @sameerasameera6642
    @sameerasameera6642 2 หลายเดือนก่อน +1

    සුපර් ❤

  • @radika1234..
    @radika1234.. 3 หลายเดือนก่อน +4

    32:42 එතන නම් දුක හිතුනා 🙂❤

  • @Krishanjaguar
    @Krishanjaguar 3 หลายเดือนก่อน +2

    කාලෙකින් ❤❤❤

  • @achinimadubashini7911
    @achinimadubashini7911 3 หลายเดือนก่อน +6

    Me adara kathawe dennama dennatama boru karanawa😡😡ehema wenna hoda ne💯💯

  • @danindukodituwakku974
    @danindukodituwakku974 3 หลายเดือนก่อน +3

    Me film eka ru cinema app eke na neda

  • @adyaroshljayawardana1018
    @adyaroshljayawardana1018 3 หลายเดือนก่อน +2

    ඔයා මට කවදද netru indha neram full movie එක දෙන්නේ

  • @nadiniisanka218
    @nadiniisanka218 3 หลายเดือนก่อน +5

  • @PiyumiThakshila2003
    @PiyumiThakshila2003 3 หลายเดือนก่อน +5

    සම්පුර්ණ මගේ කතාව.. හැබැයි තාම ඉවරයක් කරන්න මට බයයි.. ඔහොම දේවල් වෙන හින්දා🙃 මාත් පුලුවන් තරම් try කරනවා... බලමු ඉතිං..

    • @sitheekadilneth5310
      @sitheekadilneth5310 3 หลายเดือนก่อน +2

      මාත් 😊

    • @tharushirandika5301
      @tharushirandika5301 3 หลายเดือนก่อน +2

      මගේ කතාව මුලින් ඔහොමයි ඒත් ආදරේ නිසා ම දැන් මගේ කතාව වෙනස් වෙලා මන් ආස හැමදේම මට කරන්න දෙනවා මන් ලගම ඉන්නවා ආදරෙන් සමහර අයව වෙනස් කරන්න පුලුවන් ආදරේටම

    • @AshaniGunathilaka1112
      @AshaniGunathilaka1112 3 หลายเดือนก่อน +1

      ​@@tharushirandika5301කොහොමද එහෙම කලේ මිනිස්සු වෙනස් කරන්නෙ කොහොමද

    • @Fairy.12351
      @Fairy.12351 3 หลายเดือนก่อน +1

      ​​@@AshaniGunathilaka1112Mtth ok thmi une ey krn krn ek iwsn eddi ey dnnw api ey mon krth iwsn ennw kiyl berim then mn neweththyw mt mhnsi kiyl psse ms dekk wge pduwr idl kth krl kiww ayith ehm wrnnr wens mn arw mew kr kitl athhtm ey wens den ed mn amrywrn hri e thirne gththe nrththn thmth duk widino

    • @AshaniGunathilaka1112
      @AshaniGunathilaka1112 3 หลายเดือนก่อน

      @@Fairy.12351 ඔයා වාසනාවන්තයි හැබැයි හැම කොල්ලොම එහෙම නෑ☺️ මැරෙන්න හිතෙන තරමට ජීවිතේ එපා කරවන කොල්ලෝ ඉන්නවා

  • @Galla-cz1go
    @Galla-cz1go 3 หลายเดือนก่อน +2

    මෙ ෆිල්ම් එකෙ.උන දෙවල් ටිකම මට උනා අයියෙ 😔

  • @bike7673
    @bike7673 3 หลายเดือนก่อน +4

    🖤💯

  • @rithmithashara6014
    @rithmithashara6014 3 หลายเดือนก่อน +3

    ❤️❤️

  • @NadeekaNadeeka-is7po
    @NadeekaNadeeka-is7po 3 หลายเดือนก่อน +4

    ❤❤❤

  • @dahamshadahamsha5448
    @dahamshadahamsha5448 3 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤❤❤

  • @Madhu.....296
    @Madhu.....296 3 หลายเดือนก่อน +3

    ❤❤❤❤👍👍👍

  • @dewmivihanga6944
    @dewmivihanga6944 3 หลายเดือนก่อน +1

    Me film eke link ek ndd😊

  • @gihanperera9189
    @gihanperera9189 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤

  • @thenuranapura8977
    @thenuranapura8977 3 หลายเดือนก่อน +2

    Mage jivithe mehem thamai appa breakup unne ape sambande 😂😂😂

  • @ashanmadhuwantha5244
    @ashanmadhuwantha5244 3 หลายเดือนก่อน +5

    🙂

  • @hasharanethmini5084
    @hasharanethmini5084 3 หลายเดือนก่อน +4

    🥺♥️

  • @priyankaperera5010
    @priyankaperera5010 3 หลายเดือนก่อน +3

    😮😮😮

  • @KAC437
    @KAC437 3 หลายเดือนก่อน +4

    Animal film eka denna full ekak

  • @looswt299
    @looswt299 3 หลายเดือนก่อน +4

    බොන්න සල්ලි කොහෙන්ද අරුන්ට 😥😥

  • @sanjyadilshan7856
    @sanjyadilshan7856 2 หลายเดือนก่อน +1

    කෙල්ලත් වැරදී කොල්ලත් වැරදී 🥺 කෙල්ල බොරුකරල ගියනිසයි කොල්ල බීවෙ..කොල්ල නීතිදාන නිසයි කෙල්ල බොරුකියල ගියෙ

  • @sandyakumuduni3312
    @sandyakumuduni3312 2 หลายเดือนก่อน +1

    ඔයා මාරයි හලෝ❤

  • @deenafdo4910
    @deenafdo4910 3 หลายเดือนก่อน +3

    Movie name?

  • @user-fj7cj9bm2s
    @user-fj7cj9bm2s 3 หลายเดือนก่อน +5

    E කෙල්ල kollawa තියාගෙන ඉන්නේ hamennta විතරයි .yako ara යාලුවො ඉස්සර කොච්චර baldu කරලා dan un ටික ගියාට passe බොරුවට බඩ gannwa 😂😂 පවු e කොල්ලා .

    • @Daywithpranami
      @Daywithpranami 3 หลายเดือนก่อน +1

      Ethkot kolla kellt lajja krddi awlk ndda😅

    • @Fairy.12351
      @Fairy.12351 3 หลายเดือนก่อน +2

      ​@@DaywithpranamiKollge weredd penneh eylt

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 3 หลายเดือนก่อน +5

    🧐😵😵

  • @NadeshaKelum
    @NadeshaKelum 22 วันที่ผ่านมา

    Dawsak enna watin nathi pishak😢

  • @hasithahettiarachchi405
    @hasithahettiarachchi405 3 หลายเดือนก่อน +3

    පාට්ට😢

  • @Thishu50
    @Thishu50 3 หลายเดือนก่อน +1

    මං වගෙම කෙල්ලෙක් හැබැයි මං බොරු කියලා නැහැ යන තැන කියලා යනවා

  • @dilmisewwandi6080
    @dilmisewwandi6080 3 หลายเดือนก่อน +3

    Mkkda me film eka

  • @sadunipiumika3706
    @sadunipiumika3706 3 หลายเดือนก่อน +3

    මගෙ ආදර කතාවත් මේ කතාව වගේමයි.ඒත් මන් කවදාවත් එයාව අතාරින්නෙ නැ.මන් එයාට ගොඩක් ආදරෙයි❤ Dinu

  • @ishiiiiiiiii0306
    @ishiiiiiiiii0306 3 หลายเดือนก่อน +3

    ♥️🫶🏻

  • @GihanMadusanka-gu8tg
    @GihanMadusanka-gu8tg 3 หลายเดือนก่อน +2

    Duka hituna

  • @AmaBbh-ys8dr
    @AmaBbh-ys8dr 3 หลายเดือนก่อน +2

    ❤❤❤🎉❤

  • @user-df3wf3up4e
    @user-df3wf3up4e 3 หลายเดือนก่อน +8

    Het neda අසූර් එකේ අන්තිම එක දාන්නෙ😢😢

    • @shanakasandaruwan1705
      @shanakasandaruwan1705 3 หลายเดือนก่อน +5

      මෝල්ද ගෑනියෙ උබට😂😂

    • @amilasuraweera1
      @amilasuraweera1 3 หลายเดือนก่อน

      @@shanakasandaruwan1705 channel eka patalawagena

    • @sachinisewwandi1837
      @sachinisewwandi1837 3 หลายเดือนก่อน +1

      ඔයාට පැටලිලා තියෙන්නේ අසූර් තියෙන්නෙ inside sinemax eke 😂

    • @sachinisewwandi1837
      @sachinisewwandi1837 3 หลายเดือนก่อน +1

      මටත් මාරු වෙනව ඒ දෙක 😢

    • @user-df3wf3up4e
      @user-df3wf3up4e 3 หลายเดือนก่อน

      @@shanakasandaruwan1705 මට මෝල්ද හොයන්න උබට තීන අමාරුව මොකක්ද අනුන්ගෙ රෙද්දවල් හොයන්නෙ නැතුව පාඩුවෙ ඉදපන්

  • @Minolisanjana-ir4jq
    @Minolisanjana-ir4jq 3 หลายเดือนก่อน +4

  • @buddhikatharindu3576
    @buddhikatharindu3576 3 หลายเดือนก่อน +4

    ❤❤

  • @nipunbandara619
    @nipunbandara619 3 หลายเดือนก่อน +4

    ❤❤❤❤

  • @ashikaperera
    @ashikaperera 3 หลายเดือนก่อน +3

    ❤❤❤

  • @user-ri3ch9ys7k
    @user-ri3ch9ys7k 3 หลายเดือนก่อน +4

  • @Ahimi-Adaraya
    @Ahimi-Adaraya 3 หลายเดือนก่อน +4

  • @amandidahamsa6871
    @amandidahamsa6871 3 หลายเดือนก่อน +4

  • @nimmanawodya6502
    @nimmanawodya6502 3 หลายเดือนก่อน +4

  • @NimeshikaSandamali-xu9ul
    @NimeshikaSandamali-xu9ul 3 หลายเดือนก่อน +2

  • @user-uy3db8xo8r
    @user-uy3db8xo8r 3 หลายเดือนก่อน +4

    ♥️♥️

  • @samanbandara7367
    @samanbandara7367 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤