ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හොද දෙයක් කරොත් හොද දේවල් හම්බ වෙනවා, නරක දෙයක් කරොත් අනිවාර්යයෙන් මැරෙන්න මොහොතක් හරි තියලා ඒවා පඩිසන් දෙනවාමයි... ඒක තමා මේ විශ්ව නීතිය... Thanks sirasa tv
😊
Budùdhama...ĥondama.nidasunak 59:40
👍👍
Thanks sirasa tv❤
ආදර්ශමත් කතාවක්...මුල ඉදන්ම ඉවර වෙනකන් බැලුවා..ස්තුතියි සිරස. ..පිරටරක ඉදන් අපිට මේ වගේ හොද දේවල් බලන්න සලස්වලා දුන්නට..❤
ඇත්තටම මම බලපු ලස්සන වගේම හොඳ ආදර්ශයක් ලබා දීපු ඉහළ තත්වයේ නිර්මාණයක්. රඟපාපු සියලු දෙනා චරිත වලට හොඳින් සාධාරණයක් ඉටු කරා. ගොඩක් ස්තූතියි මේ වටිනා නිර්මාණයට දායක වුනු සියලුම දෙනාට ❤❤❤❤❤
ආයෙත් උතුම් පැතුම් අපි බැලුවා ලස්සනයි කථාව හැමෝටම ආදර්ශයක් ඒ කථාව ආදරණීයයි ❤️ ❤
Ow aya me wge kath hdenneene😢
awasane wenakalma baluwa ❤
රගපැ සියල්ලෝම සැම චරිතෙකටම හොද සාදාරනයක්් කරා thank you සිරස
රන්මල්.හොද ගුන යහපත් මනුස්සයෙක්
❤
කතා වලින් හිතේ උඩින්ම තියෙන කතාවක්..අදරය,සතුට,දුක,ඊර්ෂ්‍යා තියෙන හුදෙක් ආදර්ශ ගන්න හම්බුනු ලස්සන කතවක්.තවත් ඉස්සරහට මේ වගේ නිර්මාණ කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
1:21:06
1:23:08
කොච්චර බැලුවත් එපාවෙන්නැති එකම කතාව.. අදින් ඉවරයි කියලා හිතෙද්දිත් පුදුම අමුත්තක් දැනෙනවා.. ඒ කතාව අපේ ජීවිත වලට හුගක් සමීපයි.. පුංචි කාලේ බලද්දී සුදූ නංගී වගෙ හොද ගුණ යහපත් කෙනෙක් වෙන්න ප්‍රාර්ථනා කරා.. ඒ වගේ දැන් ඉන්න ලමයිටත් හොද අදර්ශයක් දෙන කතාවක් දෙන්න 😢
අද තමයි හොදම හා අවසාන කොටස❤️😇
වරුනිට ඔහොම තමයි වෙන්න්න් ඕනේ. උත්පලාට කරපු ඒවට අද හොදට විදවනවා. මේක හොද ආදර්ශයක් හැබැයි ඕනම කෙනෙක්ට.
යසයි වරැනිට ගියානෙ අහින්සක කෙල්ලෙකුට පාඩමි උගන්නන්න අන්තිමට කාටද පාඩමි ඉගෙන ගත්තෙ
වර්තමානයේ විකාශනය වන ටෙලි නාට්‍ය වලට වඩා ගොඩක් ආදර්ශමත් කතාවක්.. ගෑණු ළමයෙක්ට ගොඩක් වටිනවා. ❤
😢උතුම් පැතුම් අදින් ඉවර වුන නිසා දුකයි . ආයෙත් උතුම් පැතුම් ඉක්මනට ම ඕනේ අපිට බලන්න .😢 කොව්වර බැලුවත් එපා වෙන්නැති කතාව
Aye yanawa dan balanna 12.30 dawas wala❤❤❤❤
@@KapilSuranga-fq5pu ඒකත් අදින් ඉවර උනා ❤
වරැනිට හොද වැඩෙ නරක දෙ කරන අයට අත් වෙන ඉර නම මෙකයි හොද අදර්සමත් කතාවක් ❤❤❤
පුදුම ලස්සන කතාවක්..මොනතරම් බැලුවත් එපා වෙන්නෙ නෑ රංගනයෙන් දායක උනු සියලුම දෙනා අති සාර්ථක ලෙස තමන්ගෙ චරිතෙට සාදාරනයක් කලා...❤❤❤
අදන් උතුම් පැතුම් ඉවර වුනාට .ආයෙත් ටික කාලෙයක් ගියාට පස්සේ ❤ආයෙත් උතුම් පැතුම් Live බලන්න ගේනකම් අපි බලාගෙන ඉන්නවා ❤
ඇත්තටම සමාජෙට ආදර්ශමත් කතාවක්❤ ආසවෙන් බැලුවා තුන්වෙනි පාරටත්😊 ඒත් එපා වෙන්නේ නෑ දැන් ජරාවල් වගේ දිග්ගැස්සුවෙත් නෑ😊 ඇත්තටම ආසාව්න් බැලුවා🎉
මමත් ආසවෙන් දෙපාරක්ම බැලුවා
Eka ettha.den dramas wala ethi deyak ne.
මොන වරදක් කරත් අම්මලාට තමන්ගේ දරුව වට්නවා ....
අනුන්ට දුකක් ගින්දරක් දුන්නොත් ඒක මේ ආත්මේම පල දෙනවා.ඒක මේ නාට්‍යයේන් හොදට කියලා දෙනවා
හරියට හරි 😢
උතුම් පැතුම් ටෙලිනාට්ය රගපාපු සියලු දෙනාටම ගොඩක් ස්තූතියි...!! අදින් අවසන් උනත් ආයෙත් මුල සිට උතුම් බලන්න එනවා .
😊😊😊😊
🎉❤ 3:12
❤❤❤❤❤😊
❤❤❤❤❤❤
පත්ම කියන්නෙ එයාගෙ දරුව ගැන විතරක් හිතන ආත්මාර්තකාමී අම්ම කෙනෙක් අනික් දරුවන්ගෙ ආත්ම ගවුරවය ගැන හිතන්නෙ නැති ගෑනියක්
👍
E thamai amma. Minimaruwek unath thamange daruwa ammata lokui
වරැනිට හොද වැඩේ 😂අශාන් තමා හොදටම කලේ
😊😊
😂
😂😂😂😂
😼
කතාව මේ බැලුව දෙවනි පාර❤ උත්පලා ,රන්මල්, මයන්ත චාමරී, කැලුම් ,වරුනි ඒ විතරක් නෙවෙයි ලාල් ,සුදු හාමිනේ ,තිලක් ,මයන්ත ගේ අම්මා, උත්පලා ගේ දෙමාපියන්, කැලුම් ගේ දෙමාපියන් , කල්පනී ,රූපසිරි,රන්මල් ගේ තාත්තා , වරුනිගේ දෙමාපියන් මේ හැමදෙනාම බොහොම ලස්සනට රංගනයේ යෙදිලා හොද සාධාරණයක් කතාව වෙනුවෙන් කරා කතාව බලද්දි අපි කාටත් විවිධ චරිත එක්ක කේන්ති යක් ඇති උනත් මේක කතාවක් එයාලා හැමෝම මේ කතාව ලස්සනට නිමා කරා❤ මේක බලන්න බලන්න ආසයි❤ ආසම ජනප්‍රිය නලු නිලියෝ ඔක්කොම ❤ එහෙනම් උතුම් පැතුම් අද මේ විදිහට නිමා උනත් මේ චරිත වලින් ආදර්ශ එමටයි ඉගෙන ගන්න තියන පාඩම් එමටයි මේ සියල්ල එකක් මේ සදහා රංගනයේ යෙදුන සියලු දෙනාට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා🙏🙏 බුදුසරණයි♥️
අදනම් කතාව බලද්දී ඇත්තටම මටනම් ඇඩුණා ගොඩක් දුක හිතුණා 🥺🥺🥺❤❤
ඇත්තටම ගොඩාක් ආසාවෙන් කියවපු.බලපු.ටෙලිනාටයක්. මේ සමාජේට ගොඩාක් ආදර්ශමත් කතාවක්. ❤❤❤❤❤.
අදින් කතාව ඉවරයි දුකක් වගේම ඒ කතාවෙන් සමාජයට ලැබෙන පණිවිඩය අද හිතට ගන්න වෙනවා......මේ කතාවට සම්බන්ධයෙන් හිටිය හැමෝටම හදපිරි ස්තූතිය
උත්පලා ❤Mayantha ❤Chamari❤ලාල් ❤සුදු හාමින❤කැළුම් ❤Waruni❤උත්පලා ge දෙමව්පියන් ❤කැළුම් ge දෙමව්පියන් ❤Waruni ගෙ දෙමව්පියන් රන් මල් ❤රන් මල් ge තාත්තා ❤Mayantha ge දෙමව්පියන් ❤රූප සිරි ❤Wedapole වැඩ කරන හැමොම ❤❤❤ඒ කියන්නේ Mayantha ගෙ ඔෆිස් එකේ තිලක් එක්ක යාලු උන kello ටික ❤❤❤ආදරෙයි ❤මේ කතාව ඉන්න නම් කියාපු nokiyapu හැමොටම දිගාසිරි ❤❤❤සුජීව ප්‍රසන්න ආරච්චි ඔබට විශේෂයි ❤❤❤ඔබ නොසිටි ය නම් අද අපිට මේ වගේ ලස්සන නිර්මාණයක් බලන්න වෙන්නේ නෑ අනේ ඔබට කොහොම ස්තූතියි කරන්න ද මන්දා කට්ටිය ලස්සන ට රඟපා න ව ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤මෙකට වෙන නළු නිළියන් ටිකක් ගත්තා නම් හරි ට මේ කතාව වෙන්නේ නෑ හරි ලස්සනට ගලපලා නළු නිළියන් අරගෙන තියෙනවා ❤හරි ආදර්ශමත් කතාවක් ❤හොඳ කරපු අයට හොඳ වෙලා නරක කරපු අයට නරක ක් වෙලා මම් ලෝකෙන්ම වැඩියෙන් ලස්සන කතාව මේක උතුම් පැතුම් ❤❤❤❤
😢අනේ අදින් උතුම් පැතුම් ඉවරයි ...!! 😢 හෙට ඉදන් දවල් 1 .00 පාලුයි ඕන්න .
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
තාම යනවනේ❤😢
තාම යනවා 🙂
Ona ayi dala🥲
අදත් බැලුවා
දැන් තියෙන්නෙ මේ නාට්‍යය වගේද කියලා බලන්න ඉස්සර ඒවා මම කීපාරක් බැලුවාද කියලා මම දන්නේ එච්චර ලස්සනයි ❤❤❤❤❤❤
අය්යෝ ගොඩක් දුකයි උතුම් පැතුම් ඉවරයි
❤️❤️අශාන් තමයි හොදටම කරේ.😂😂😂😂
අනේ. මේ කතාව. හරිම. ලස්සනයි. හරි අසාවෙන් බැලුවා මේ නාට්ටිය රචනා කරපු කෙනාට ගොඩක්ම. Isththyi
ලස්සනයි කතා ව,,, මේ වගේ,, ඒ වගේ වර්ස නවකතා ව ත් දන්න❤️❤️❤️🙏🙏
සමාජයේ මිනිස්සුන්ට හොඳ ආ ආදර්ශමත් කතාවක් මේක මේ වගේ දේවල් බලල අපේ රටේ ඉන්න මිනිස්සුන්ට පොඩ්ඩක් හැදෙන්න පුළුවන් ❤❤❤ස්තුතියි
ලස්සන කතාවක් වගේම අපි හැමෝගෙ චර්‍යා රටා වලට හොද ආදර්ශයක් නරක දෙයක් කරොත් නරක ප්‍රථිඵලයක් වගේම හොද දෙයක් කරොත් හොද ප්‍රථිඵලයක් 💗
Mamath den balala aawe😢
උත්පලාට වරුණි කරපු පැතුම් හැම එකක්ම අද එයාටම ලැබිලා. උත්පලාට දෙවියෙක් වගේ සැමියෙක් ලැබිලා. එයාගෙ යහපත් පැතුම් නිසා. කවදාවත් තරහ කාරයෙකුටවත් නරකක් පතන්න හොද නෑ. මේ කතාව මුලු සමාජයටම ආදර්ශ රැසක් ගෙනදෙන අගනා කතාවක් ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
සමාජය ටවටිනා පණිවිඩය ක් උතුම් පැතුම් තුළින් ලබා ගන්න පුළුවන් අනික් අයට වද දෙන මිනිසුන් ට වෙන දෙන බොහොම ලස්සන ට.කියලා දුන්නා එ සියලු නළු නිළි පිරිස සාධාරණය ඉටු කර ඔබලා කරපු මේ නිර්මාණය ඉතා විශිෂ්ට යි නැවතත් හමුවේ මු ❤❤🎉
අනෙ හෙට ඉදන් අපිට ආසවෙන් බලන්න චායා කතාව දෙන්නකො
ඇත්තටම ලස්සනයි හොද දෙවල් වගෙම නරක ගතිගුණ තියෙනවා හැබැයි හරි ලස්සනයි
මේ කතාවට සුපිරි seoson 2 ekk හදනව නම් නියමයි❤❤❤ kamathi aya ko❤
අනිවාර්‍යෙන් අපිත් කැමතියි❤❤❤
හ්ම් අනිවාර්යයෙන්ම🥺♥️
දෙවෙනි කොටසක් අනිවාර්යයෙන්ම ඕනේ ❤❤❤❤❤
Yeah ❤
කොච්චර බැලුවත් එපා වෙන්නැති හොඳ ලස්සන ආදර්ශමත් කතාවක් උතුම් පැතුම් සැරින් සැරේ ප්‍රචාරය කරන්න
ශරිරයෙන් නෙවෙයි ඔබ ලස්සන විය යුත්තේ ඔබෙ සිතයි සල්ලි වලින් නොව ඔබ පොහොසත් විය යුත්තේ ඔබෙ මනුස්ස කමිනුයි....මේ කතවේන් අපිට ගන්න පුලුවන් හොදම අදර්ශය...👍😢❤
හරිම ලස්සන කතාවක් කොච්චර බැලුවත් එපා වෙන්නෑ.. ලස්සන අවසානයක්❤
ඔන්න වෙනදා වගේම අදත් මම ආවා උතුම් පැතුම් බලන්න
මං මේ දවඩ්වල පිස්සුවෙන් වගේ බලනවා සුපිරි කතාවක්❤❤
ඉවර උනා නේද අදින්.❤
@5ofamazing186 නෑ සදුදා ඉවර වෙයි
උතුම් පැතුම් ඉවර වුනත් අපි ෆොන් එකෙන් ආයෙත් උතුම් පැතුම් බලනවා .
අනෙ හරිම ලස්සන කතාවක් හිතට හරිම දුකයි
හරිම ලස්සනයි අවසානය ඒත් කැළුම් ගැන දුකයි හිතුනා රග දැක්වූ ඔබ සැමට ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි ma👌කථා බලන්නේ නැතුව හිටියේ ඒත් දැන් බලනවා ❤️❤️❤️❤️❤️❤️❤️සිරස ආයතනයට ස්තුතියි 🙏🙏🙏
ලස්සනයි කතාව මම ඩුබායි සිට ආසාවෙන් බලපු කතාවක් ❤❤ ස්තුතියි ඔබලා සැමට ම 🙏අද 2024 01 02 මේ ගෙදර අපිට කිසිම විවේකයක් නැහැ පෝන් එක අතට ගන්න එත් වැඩ දහසක් මැද ඉදන් බැලුවා හරිම අසාවෙන් ❤❤❤❤️
උතුම් පැතුම් ඉවරායී
මම මේ උතුම් පැතුම් බලන්නේ 5 වෙනි වතාවටද කොහෙද පොත් ටිකම 10 පාරක් විතර කියෙව්ව කොච්චර බැලුවත් කියෙව්වත් එපා නොවෙන හොද ආදර්ශමත් කතාවක්.. උතුම් පැතුම් 2 එනව නම් හොදයි පොතේ නැති උනත් රන්මල්ගෙයි උත්පලාගෙයි ජීවිත කතාව වරුනි සමාව ගන්න හැටිත් තිබ්බ නම් තවත් හොදයි ❤
mokada pothe nama
මාරම අවසානයක්. a/l කටවුඩ තියාගෙන අවසාන එපියත් ඉවර කරපු මම
Maath .
මාත්😂den iwr kre😂
@@Warazz95 padam krnn😒
හරිම ලස්සන කතාවක් කොච්චර බැලුවත් එපා වෙන්නැ 😢
හොද වැඩේ වරුණිට😂😂😂😂අශාන්වගෙ කෙනෙක් තමයි හරියන්නෙ වස තදින් ඉන්න ඕන
Thank you උතුම් පැතුම් genwata aththtma lassanai හදවතට thadin danuna adunath ekk ... godak thanx හැමෝටම ❤❤❤❤
Man godak dawal me kathawan igana gaththa. jiwithata loku padamak. Very beautiful film.😊😢
කැලුම් මැරෙන මොහොතෙත් ආත්මාර්ථකාමී උනා.කැලුම්ගේ අම්මත් මහ ආත්මාර්ථකාමීයි
ලාල් කැලුම්ගේ පපුව අත ගාද්දි මට ඇඩුනා
මේ වගේ නිර්මාණ දැන් අඩුයි . ලස්සන කතාවක්
පුදුම විදියට මේ කතාවට ඇබ්බැහි වෙලා....රංගනයෙන් දායක වෙන සියලුම දෙනා අතිදක්ශ විදියට තමන්ගෙ රංගනය ඉටු කරනවා....කතාව බලපු තරමට දෙබස් කටපාඩම්😊😊😊
මාර මඅාදර්ශමත් කතාවක්...හැම චරිතෙකින් ම අාදර්ශයක් දෙනවා❤
warunita nam උනේ හොඳම වැඩේ අන්තිම මොහොත වෙනකන් තමන්ගේ වැරදි හදාගන්න උත්සහ කලේ නෑ.. කැලුම් උනත් අන්තිම mohotheth ආත්මාර්ථකාමී ඉල්ලීමක් කලේ. හැම කාලයටම ගැලපෙන හරිම ආදර්ශමත් කතාවක්❤❤❤ හැමෝම හරිම ලස්සනට රඟපෑවා කතාවක් කියලා නොදැනෙන තරමට ❤thank u sirasa ❤
Mn balanne 3 weni para.කොච්චර baluwath epa wenne na. ලස්සනයි..eth godak dukai kathawa iwarane..katgawak unth kalum paw..❤🥺
මෙක ඉවර වෙද්දි මාර දුකක් දැන්නො. ජිවිතේට ගොඩක් ආදර්ශ ගන්න පුලුවන් නාට්‍යක් .
ඉස්සර ඉදන්ම හරි ආසවෙන් බලපු කතාවක් .ආයෙත් කවදා බැලුවත් එපා වෙන්නෙනම් නෑ ❤
හරිම ලස්සන ආදර්ශමත් කඑාවක්❤❤❤❤
හොද දේවල් කරොත් හොද දේවල් හම්බෙනවා මේ කතාව සමාජෙට හොද කතාවක් ♥️♥️♥️♥️
අශාන් තමා ගේම ගැහුවේ වරැනිට හොදට සලකනවා අශාන්
චායා ඉක්මනට ම දාන්න ඔබට පින්
Ekath iඉවරයි ආසාවෙන් බැලුවේ
මාරම ලස්සන කතාවක් ❤ තිරය පිටුපස වගේම මේ teledrama එකට දායක උන හැමෝටම ස්තූතියි මේ වගේ ලස්සන කතාවක් අපිට දුන්නට ❤❤ ඇත්තටම උත්පලා තරම් හිත හොඳ අය ඇතිද ❤
අදත් බැලූවා..ඉවර වෙනකම්ම...😊
අනිත් අයට දැනුනු දුක තමන්ගේ උනු දවසට ගොඩක් අයට තෙරේයි දැනිච්ච වේදනාව❤❤❤😊💖🫂🌎
අශාන් තමා වරැනිගේ පවුලටම වැඩේ දෙන්නේ
සමහර අයගෙ ජීවිත මුල් කාලෙ ගොඩක් ලස්සනයි ,සැපදායි නමුත් තවත් කෙනෙක්ගෙ ජීවිතෙ මුල් කාලෙ ඉතා කටුකයි එහෙත් අවසානය සොදුරුයි උත්පලාගෙ ජීවිතෙ වගෙ .මුලින් සුන්දර ,සැපෙන් පිරුනු ජීවිතයක් තිබ්බ වරුණිට අවසානෙ ඉතා කටුක දිවියක් හිමි වුණි. 😢
වරුණිට හොඳ වැඩේ.කුමාරසිරිටත් හොඳ,වැඩේ.
හැමෝටම හොඳ පාඩම් මේවා.....මොකද මිනිස්සු හිතා ඉන්නෙ මරෙන්නෙ නෑ කියලා....අගමක් දර්මයක් නෑ....
සුජීව ප්‍රසන්න ආරච්චිගේ තවත් හොඳ නිර්මාණයක්.....
දැන් 12.30ට ස්වප්නා දාන්නකෝ මුලසිට 😢😢😢
Harima adarshamath kathawak.hemotama saadaranayak itu wuna.monawa kalath anthimata kelum uthpalagen samawa gannawa dakkama matath aduna.
උත්පලා❤රන්මල්මයන්ත❤චාමරීවරුනි❤අශාන්කැලුම්😢😢😢
Niyamai ashan ohoma Yan. 😂😂😂. Warunita den sepada 😂😂😂😂 . Ara ahinsaka uthpalata karapu dewal walata hoda wede. Anthimata warunita thamai merayek wage menihek hamba une. 😅😅😅😅 . Uthpalata hodama kena lebuna. ❤❤❤
මම මෙි කතාව තුන් පාරක් බැලුව. ආදර්ශමත් කතාවක්
කොච්චර බැලුවත් එපා වෙන්නේ නැ 🥺☺️
මෙි කතාව කෙල්ලෙකුට හොද අාදර්ශමත් කතාවක් ගැනු ලමයෙකුට හැදෙනවනමි මෙ කතාව හොද කතාවක් අද කාලෙ රටේ හැටියට
කැලුම් පව් කියල හිතුන ඒත් 💔🥺
හරි,අසවෙන්, කතව,ඉවර වෙනකන්ම,බැළුවා, ඇත්තටම ගොඩක්, ආදර්ශ මත්, කතාවක්,, ස්තුතියි සිරස මාධ්‍ය ජාලය සබාහාපති තුමා ඇතුළු සියලු දෙනාට,❤❤❤😢😢
Thank you so much for having this program. The ending is beautiful. Great actors. Good example for the young and old people. Theruwansarani!
මේ කතාවේ වටිනාකම කියා නිම කිරිමට නොහැකිය
හරිම ලස්සනයි ගොඩක් ආදර්ශ තිබුනා ගන්න පුලුවන් තරම් ඒහින්දා2 දෙන්න පුළුවන් කියලා ගොඩක් ආදරෙයි ඒ කතාවට ❤❤❤❤❤❤
ලස්සනයි තෙරුවන් සරණයි ❤❤❤සුජිව ප්‍රසන්න ආරච්චි
ඇත්තටම ආදර්ශමත් කතාවක් ❤කොච්චර බැලුවත් එපා වෙන්නෑ❤
හොඳම වැඩේ අෂාන් තමා හොඳටම කරන්නේ
ලස්සනට හෑමෝම චරිතයට සාධාරණයක්කරා 💗
සදුදා ඉදලා මොකක් හරි දාන්න අප්පා පාළුයි 😢
තෑන්ක්ස් සුජීව ප්‍රසන්න ආරච්චි.තව තවත් මෙවැනි කතා ලියන්න ශක්තිය දිරිය නොඅඩුව ලැබේවා .
අද ඉදන් ඉතින් සිරසට පාලුවක් දැනෙයි නේද යහළුවනේ😢😢❤❤❤❤
වරුනිට හොද වැඩේ අනුන්ට අපහාස කරනවට මේ කතාව සමාජෙට හොද පාඩමක් ලස්සන කතාව ක්
Mmmmm
ගෝඩාක් ආදර්ස මත් කතාවක් ගත්‍යුතු දෑ ගොඩායි....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Ow hoda adarsayak godak watinawa dan samajata
Oue
ඇත්තමයි මාරම ලස්සන කතාවක් ❤️♥️ආදරෙයි හැමෝටම 🎉🎉😢
වරැනිට හොදම වැඩේ 😅
හොද දෙයක් කරොත් හොද දේවල් හම්බ වෙනවා, නරක දෙයක් කරොත් අනිවාර්යයෙන් මැරෙන්න මොහොතක් හරි තියලා ඒවා පඩිසන් දෙනවාමයි... ඒක තමා මේ විශ්ව නීතිය...
Thanks sirasa tv
😊
Budùdhama...ĥondama
.nidasunak 59:40
👍👍
Thanks sirasa tv❤
ආදර්ශමත් කතාවක්...මුල ඉදන්ම ඉවර වෙනකන් බැලුවා..ස්තුතියි සිරස. ..පිරටරක ඉදන් අපිට මේ වගේ හොද දේවල් බලන්න සලස්වලා දුන්නට..❤
ඇත්තටම මම බලපු ලස්සන වගේම හොඳ ආදර්ශයක් ලබා දීපු ඉහළ තත්වයේ නිර්මාණයක්. රඟපාපු සියලු දෙනා චරිත වලට හොඳින් සාධාරණයක් ඉටු කරා. ගොඩක් ස්තූතියි මේ වටිනා නිර්මාණයට දායක වුනු සියලුම දෙනාට ❤❤❤❤❤
ආයෙත් උතුම් පැතුම් අපි බැලුවා ලස්සනයි කථාව හැමෝටම ආදර්ශයක් ඒ කථාව ආදරණීයයි ❤️ ❤
Ow aya me wge kath hdenneene😢
awasane wenakalma baluwa ❤
රගපැ සියල්ලෝම සැම චරිතෙකටම හොද සාදාරනයක්් කරා thank you සිරස
රන්මල්.හොද ගුන යහපත් මනුස්සයෙක්
❤
කතා වලින් හිතේ උඩින්ම තියෙන කතාවක්..අදරය,සතුට,දුක,ඊර්ෂ්‍යා තියෙන හුදෙක් ආදර්ශ ගන්න හම්බුනු ලස්සන කතවක්.තවත් ඉස්සරහට මේ වගේ නිර්මාණ කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
1:21:06
1:23:08
කොච්චර බැලුවත් එපාවෙන්නැති එකම කතාව.. අදින් ඉවරයි කියලා හිතෙද්දිත් පුදුම අමුත්තක් දැනෙනවා.. ඒ කතාව අපේ ජීවිත වලට හුගක් සමීපයි.. පුංචි කාලේ බලද්දී සුදූ නංගී වගෙ හොද ගුණ යහපත් කෙනෙක් වෙන්න ප්‍රාර්ථනා කරා.. ඒ වගේ දැන් ඉන්න ලමයිටත් හොද අදර්ශයක් දෙන කතාවක් දෙන්න 😢
අද තමයි හොදම හා අවසාන කොටස❤️😇
වරුනිට ඔහොම තමයි වෙන්න්න් ඕනේ. උත්පලාට කරපු ඒවට අද හොදට විදවනවා. මේක හොද ආදර්ශයක් හැබැයි ඕනම කෙනෙක්ට.
යසයි වරැනිට ගියානෙ අහින්සක කෙල්ලෙකුට පාඩමි උගන්නන්න අන්තිමට කාටද පාඩමි ඉගෙන ගත්තෙ
වර්තමානයේ විකාශනය වන ටෙලි නාට්‍ය වලට වඩා ගොඩක් ආදර්ශමත් කතාවක්.. ගෑණු ළමයෙක්ට ගොඩක් වටිනවා. ❤
😢උතුම් පැතුම් අදින් ඉවර වුන නිසා දුකයි . ආයෙත් උතුම් පැතුම් ඉක්මනට ම ඕනේ අපිට බලන්න .😢 කොව්වර බැලුවත් එපා වෙන්නැති කතාව
Aye yanawa dan balanna 12.30 dawas wala❤❤❤❤
@@KapilSuranga-fq5pu ඒකත් අදින් ඉවර උනා ❤
වරැනිට හොද වැඩෙ නරක දෙ කරන අයට අත් වෙන ඉර නම මෙකයි හොද අදර්සමත් කතාවක් ❤❤❤
පුදුම ලස්සන කතාවක්..මොනතරම් බැලුවත් එපා වෙන්නෙ නෑ රංගනයෙන් දායක උනු සියලුම දෙනා අති සාර්ථක ලෙස තමන්ගෙ චරිතෙට සාදාරනයක් කලා...❤❤❤
අදන් උතුම් පැතුම් ඉවර වුනාට .ආයෙත් ටික කාලෙයක් ගියාට පස්සේ ❤ආයෙත් උතුම් පැතුම් Live බලන්න ගේනකම් අපි බලාගෙන ඉන්නවා ❤
ඇත්තටම සමාජෙට ආදර්ශමත් කතාවක්❤ ආසවෙන් බැලුවා තුන්වෙනි පාරටත්😊 ඒත් එපා වෙන්නේ නෑ දැන් ජරාවල් වගේ දිග්ගැස්සුවෙත් නෑ😊 ඇත්තටම ආසාව්න් බැලුවා🎉
මමත් ආසවෙන් දෙපාරක්ම බැලුවා
Eka ettha.den dramas wala ethi deyak ne.
මොන වරදක් කරත් අම්මලාට තමන්ගේ දරුව වට්නවා ....
අනුන්ට දුකක් ගින්දරක් දුන්නොත් ඒක මේ ආත්මේම පල දෙනවා.ඒක මේ නාට්‍යයේන් හොදට කියලා දෙනවා
හරියට හරි 😢
උතුම් පැතුම් ටෙලිනාට්ය රගපාපු සියලු දෙනාටම ගොඩක් ස්තූතියි...!! අදින් අවසන් උනත් ආයෙත් මුල සිට උතුම් බලන්න එනවා .
😊😊😊😊
🎉❤ 3:12
❤❤❤❤❤😊
❤❤❤❤❤❤
පත්ම කියන්නෙ එයාගෙ දරුව ගැන විතරක් හිතන ආත්මාර්තකාමී අම්ම කෙනෙක් අනික් දරුවන්ගෙ ආත්ම ගවුරවය ගැන හිතන්නෙ නැති ගෑනියක්
👍
E thamai amma. Minimaruwek unath thamange daruwa ammata lokui
වරැනිට හොද වැඩේ 😂අශාන් තමා හොදටම කලේ
😊😊
😂
😂😂😂😂
😂
😼
කතාව මේ බැලුව දෙවනි පාර❤ උත්පලා ,රන්මල්, මයන්ත චාමරී, කැලුම් ,වරුනි ඒ විතරක් නෙවෙයි ලාල් ,සුදු හාමිනේ ,තිලක් ,මයන්ත ගේ අම්මා, උත්පලා ගේ දෙමාපියන්, කැලුම් ගේ දෙමාපියන් , කල්පනී ,රූපසිරි,රන්මල් ගේ තාත්තා , වරුනිගේ දෙමාපියන් මේ හැමදෙනාම බොහොම ලස්සනට රංගනයේ යෙදිලා හොද සාධාරණයක් කතාව වෙනුවෙන් කරා කතාව බලද්දි අපි කාටත් විවිධ චරිත එක්ක කේන්ති යක් ඇති උනත් මේක කතාවක් එයාලා හැමෝම මේ කතාව ලස්සනට නිමා කරා❤ මේක බලන්න බලන්න ආසයි❤ ආසම ජනප්‍රිය නලු නිලියෝ ඔක්කොම ❤ එහෙනම් උතුම් පැතුම් අද මේ විදිහට නිමා උනත් මේ චරිත වලින් ආදර්ශ එමටයි ඉගෙන ගන්න තියන පාඩම් එමටයි මේ සියල්ල එකක් මේ සදහා රංගනයේ යෙදුන සියලු දෙනාට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා🙏🙏 බුදුසරණයි♥️
අදනම් කතාව බලද්දී ඇත්තටම මටනම් ඇඩුණා ගොඩක් දුක හිතුණා 🥺🥺🥺❤❤
ඇත්තටම ගොඩාක් ආසාවෙන් කියවපු.බලපු.ටෙලිනාටයක්. මේ සමාජේට ගොඩාක් ආදර්ශමත් කතාවක්. ❤❤❤❤❤.
අදින් කතාව ඉවරයි දුකක් වගේම ඒ කතාවෙන් සමාජයට ලැබෙන පණිවිඩය අද හිතට ගන්න වෙනවා......මේ කතාවට සම්බන්ධයෙන් හිටිය හැමෝටම හදපිරි ස්තූතිය
උත්පලා ❤
Mayantha ❤
Chamari❤
ලාල් ❤
සුදු හාමින❤
කැළුම් ❤
Waruni❤
උත්පලා ge දෙමව්පියන් ❤
කැළුම් ge දෙමව්පියන් ❤
Waruni ගෙ දෙමව්පියන්
රන් මල් ❤
රන් මල් ge තාත්තා ❤
Mayantha ge දෙමව්පියන් ❤
රූප සිරි ❤
Wedapole වැඩ කරන හැමොම ❤❤❤
ඒ කියන්නේ Mayantha ගෙ ඔෆිස් එකේ
තිලක් එක්ක යාලු උන kello ටික ❤❤❤
ආදරෙයි ❤
මේ කතාව ඉන්න නම් කියාපු nokiyapu හැමොටම දිගාසිරි ❤❤❤
සුජීව ප්‍රසන්න ආරච්චි ඔබට විශේෂයි ❤❤❤
ඔබ නොසිටි ය නම් අද අපිට මේ වගේ ලස්සන නිර්මාණයක් බලන්න වෙන්නේ නෑ
අනේ ඔබට කොහොම ස්තූතියි කරන්න ද මන්දා
කට්ටිය ලස්සන ට රඟපා න ව
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මෙකට වෙන නළු නිළියන් ටිකක් ගත්තා නම් හරි ට මේ කතාව වෙන්නේ නෑ
හරි ලස්සනට ගලපලා නළු නිළියන් අරගෙන තියෙනවා ❤
හරි ආදර්ශමත් කතාවක් ❤
හොඳ කරපු අයට හොඳ වෙලා
නරක කරපු අයට නරක ක් වෙලා
මම් ලෝකෙන්ම වැඩියෙන් ලස්සන කතාව මේක උතුම් පැතුම් ❤❤❤❤
😢අනේ අදින් උතුම් පැතුම් ඉවරයි ...!! 😢 හෙට ඉදන් දවල් 1 .00 පාලුයි ඕන්න .
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
තාම යනවනේ❤😢
තාම යනවා 🙂
Ona ayi dala🥲
අදත් බැලුවා
දැන් තියෙන්නෙ මේ නාට්‍යය වගේද කියලා බලන්න ඉස්සර ඒවා මම කීපාරක් බැලුවාද කියලා මම දන්නේ එච්චර ලස්සනයි ❤❤❤❤❤❤
අය්යෝ ගොඩක් දුකයි උතුම් පැතුම් ඉවරයි
❤️❤️අශාන් තමයි හොදටම කරේ.😂😂😂😂
අනේ. මේ කතාව. හරිම. ලස්සනයි. හරි අසාවෙන් බැලුවා මේ නාට්ටිය රචනා කරපු කෙනාට ගොඩක්ම. Isththyi
ලස්සනයි කතා ව,,, මේ වගේ,, ඒ වගේ වර්ස නවකතා ව ත් දන්න❤️❤️❤️🙏🙏
සමාජයේ මිනිස්සුන්ට හොඳ ආ ආදර්ශමත් කතාවක් මේක මේ වගේ දේවල් බලල අපේ රටේ ඉන්න මිනිස්සුන්ට පොඩ්ඩක් හැදෙන්න පුළුවන් ❤❤❤ස්තුතියි
ලස්සන කතාවක් වගේම අපි හැමෝගෙ චර්‍යා රටා වලට හොද ආදර්ශයක් නරක දෙයක් කරොත් නරක ප්‍රථිඵලයක් වගේම හොද දෙයක් කරොත් හොද ප්‍රථිඵලයක් 💗
Mamath den balala aawe😢
උත්පලාට වරුණි කරපු පැතුම් හැම එකක්ම අද එයාටම ලැබිලා. උත්පලාට දෙවියෙක් වගේ සැමියෙක් ලැබිලා. එයාගෙ යහපත් පැතුම් නිසා. කවදාවත් තරහ කාරයෙකුටවත් නරකක් පතන්න හොද නෑ. මේ කතාව මුලු සමාජයටම ආදර්ශ රැසක් ගෙනදෙන අගනා කතාවක් ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
සමාජය ටවටිනා පණිවිඩය ක් උතුම් පැතුම් තුළින් ලබා ගන්න පුළුවන් අනික් අයට වද දෙන මිනිසුන් ට වෙන දෙන බොහොම ලස්සන ට.කියලා දුන්නා එ සියලු නළු නිළි පිරිස සාධාරණය ඉටු කර ඔබලා කරපු මේ නිර්මාණය ඉතා විශිෂ්ට යි නැවතත් හමුවේ මු ❤❤🎉
අනෙ හෙට ඉදන් අපිට ආසවෙන් බලන්න චායා කතාව දෙන්නකො
ඇත්තටම ලස්සනයි හොද දෙවල් වගෙම නරක ගතිගුණ තියෙනවා හැබැයි හරි ලස්සනයි
මේ කතාවට සුපිරි seoson 2 ekk හදනව නම් නියමයි❤❤❤ kamathi aya ko❤
අනිවාර්‍යෙන් අපිත් කැමතියි❤❤❤
හ්ම් අනිවාර්යයෙන්ම🥺♥️
👍
දෙවෙනි කොටසක් අනිවාර්යයෙන්ම ඕනේ ❤❤❤❤❤
Yeah ❤
කොච්චර බැලුවත් එපා වෙන්නැති හොඳ ලස්සන ආදර්ශමත් කතාවක් උතුම් පැතුම් සැරින් සැරේ ප්‍රචාරය කරන්න
ශරිරයෙන් නෙවෙයි ඔබ ලස්සන විය යුත්තේ ඔබෙ සිතයි සල්ලි වලින් නොව ඔබ පොහොසත් විය යුත්තේ ඔබෙ මනුස්ස කමිනුයි....මේ කතවේන් අපිට ගන්න පුලුවන් හොදම අදර්ශය...👍😢❤
❤
හරිම ලස්සන කතාවක් කොච්චර බැලුවත් එපා වෙන්නෑ.. ලස්සන අවසානයක්❤
ඔන්න වෙනදා වගේම අදත් මම ආවා උතුම් පැතුම් බලන්න
මං මේ දවඩ්වල පිස්සුවෙන් වගේ බලනවා සුපිරි කතාවක්❤❤
ඉවර උනා නේද අදින්.❤
@5ofamazing186 නෑ සදුදා ඉවර වෙයි
උතුම් පැතුම් ඉවර වුනත් අපි ෆොන් එකෙන් ආයෙත් උතුම් පැතුම් බලනවා .
අනෙ හරිම ලස්සන කතාවක් හිතට හරිම දුකයි
හරිම ලස්සනයි අවසානය ඒත් කැළුම් ගැන දුකයි හිතුනා රග දැක්වූ ඔබ සැමට ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි ma👌කථා බලන්නේ නැතුව හිටියේ ඒත් දැන් බලනවා ❤️❤️❤️❤️❤️❤️❤️සිරස ආයතනයට ස්තුතියි 🙏🙏🙏
ලස්සනයි කතාව මම ඩුබායි සිට ආසාවෙන් බලපු කතාවක් ❤❤ ස්තුතියි ඔබලා සැමට ම 🙏අද 2024 01 02 මේ ගෙදර අපිට කිසිම විවේකයක් නැහැ පෝන් එක අතට ගන්න එත් වැඩ දහසක් මැද ඉදන් බැලුවා හරිම අසාවෙන් ❤❤❤❤️
උතුම් පැතුම් ඉවරායී
මම මේ උතුම් පැතුම් බලන්නේ 5 වෙනි වතාවටද කොහෙද පොත් ටිකම 10 පාරක් විතර කියෙව්ව කොච්චර බැලුවත් කියෙව්වත් එපා නොවෙන හොද ආදර්ශමත් කතාවක්.. උතුම් පැතුම් 2 එනව නම් හොදයි පොතේ නැති උනත් රන්මල්ගෙයි උත්පලාගෙයි ජීවිත කතාව වරුනි සමාව ගන්න හැටිත් තිබ්බ නම් තවත් හොදයි ❤
mokada pothe nama
මාරම අවසානයක්. a/l කටවුඩ තියාගෙන අවසාන එපියත් ඉවර කරපු මම
Maath .
මාත්😂den iwr kre😂
@@Warazz95 padam krnn😒
හරිම ලස්සන කතාවක් කොච්චර බැලුවත් එපා වෙන්නැ 😢
හොද වැඩේ වරුණිට😂😂😂😂අශාන්වගෙ කෙනෙක් තමයි හරියන්නෙ වස තදින් ඉන්න ඕන
Thank you උතුම් පැතුම් genwata aththtma lassanai හදවතට thadin danuna adunath ekk ... godak thanx හැමෝටම ❤❤❤❤
Man godak dawal me kathawan igana gaththa.
jiwithata loku padamak.
Very beautiful film.😊😢
කැලුම් මැරෙන මොහොතෙත් ආත්මාර්ථකාමී උනා.කැලුම්ගේ අම්මත් මහ ආත්මාර්ථකාමීයි
ලාල් කැලුම්ගේ පපුව අත ගාද්දි මට ඇඩුනා
මේ වගේ නිර්මාණ දැන් අඩුයි . ලස්සන කතාවක්
පුදුම විදියට මේ කතාවට ඇබ්බැහි වෙලා....රංගනයෙන් දායක වෙන සියලුම දෙනා අතිදක්ශ විදියට තමන්ගෙ රංගනය ඉටු කරනවා....කතාව බලපු තරමට දෙබස් කටපාඩම්😊😊😊
මාර මඅාදර්ශමත් කතාවක්...හැම චරිතෙකින් ම අාදර්ශයක් දෙනවා❤
warunita nam උනේ හොඳම වැඩේ අන්තිම මොහොත වෙනකන් තමන්ගේ වැරදි හදාගන්න උත්සහ කලේ නෑ.. කැලුම් උනත් අන්තිම mohotheth ආත්මාර්ථකාමී ඉල්ලීමක් කලේ. හැම කාලයටම ගැලපෙන හරිම ආදර්ශමත් කතාවක්❤❤❤ හැමෝම හරිම ලස්සනට රඟපෑවා කතාවක් කියලා නොදැනෙන තරමට ❤thank u sirasa ❤
Mn balanne 3 weni para.කොච්චර baluwath epa wenne na. ලස්සනයි..eth godak dukai kathawa iwarane..katgawak unth kalum paw..❤🥺
මෙක ඉවර වෙද්දි මාර දුකක් දැන්නො. ජිවිතේට ගොඩක් ආදර්ශ ගන්න පුලුවන් නාට්‍යක් .
ඉස්සර ඉදන්ම හරි ආසවෙන් බලපු කතාවක් .ආයෙත් කවදා බැලුවත් එපා වෙන්නෙනම් නෑ ❤
හරිම ලස්සන ආදර්ශමත් කඑාවක්❤❤❤❤
හොද දේවල් කරොත් හොද දේවල් හම්බෙනවා මේ කතාව සමාජෙට හොද කතාවක් ♥️♥️♥️♥️
අශාන් තමා ගේම ගැහුවේ වරැනිට හොදට සලකනවා අශාන්
චායා ඉක්මනට ම දාන්න ඔබට පින්
Ekath iඉවරයි ආසාවෙන් බැලුවේ
මාරම ලස්සන කතාවක් ❤ තිරය පිටුපස වගේම මේ teledrama එකට දායක උන හැමෝටම ස්තූතියි මේ වගේ ලස්සන කතාවක් අපිට දුන්නට ❤❤ ඇත්තටම උත්පලා තරම් හිත හොඳ අය ඇතිද ❤
අදත් බැලූවා..ඉවර වෙනකම්ම...😊
අනිත් අයට දැනුනු දුක තමන්ගේ උනු දවසට ගොඩක් අයට තෙරේයි දැනිච්ච වේදනාව❤❤❤😊💖🫂🌎
අශාන් තමා වරැනිගේ පවුලටම වැඩේ දෙන්නේ
සමහර අයගෙ ජීවිත මුල් කාලෙ ගොඩක් ලස්සනයි ,සැපදායි නමුත් තවත් කෙනෙක්ගෙ ජීවිතෙ මුල් කාලෙ ඉතා කටුකයි එහෙත් අවසානය සොදුරුයි උත්පලාගෙ ජීවිතෙ වගෙ .මුලින් සුන්දර ,සැපෙන් පිරුනු ජීවිතයක් තිබ්බ වරුණිට අවසානෙ ඉතා කටුක දිවියක් හිමි වුණි. 😢
වරුණිට හොඳ වැඩේ.කුමාරසිරිටත් හොඳ,වැඩේ.
හැමෝටම හොඳ පාඩම් මේවා.....මොකද මිනිස්සු හිතා ඉන්නෙ මරෙන්නෙ නෑ කියලා....අගමක් දර්මයක් නෑ....
සුජීව ප්‍රසන්න ආරච්චිගේ තවත් හොඳ නිර්මාණයක්.....
දැන් 12.30ට ස්වප්නා දාන්නකෝ මුලසිට 😢😢😢
Harima adarshamath kathawak.hemotama saadaranayak itu wuna.monawa kalath anthimata kelum uthpalagen samawa gannawa dakkama matath aduna.
උත්පලා❤රන්මල්
මයන්ත❤චාමරී
වරුනි❤අශාන්
කැලුම්😢😢😢
Niyamai ashan ohoma Yan. 😂😂😂. Warunita den sepada 😂😂😂😂 . Ara ahinsaka uthpalata karapu dewal walata hoda wede. Anthimata warunita thamai merayek wage menihek hamba une. 😅😅😅😅 . Uthpalata hodama kena lebuna. ❤❤❤
මම මෙි කතාව තුන් පාරක් බැලුව. ආදර්ශමත් කතාවක්
කොච්චර බැලුවත් එපා වෙන්නේ නැ 🥺☺️
මෙි කතාව කෙල්ලෙකුට හොද අාදර්ශමත් කතාවක් ගැනු ලමයෙකුට හැදෙනවනමි මෙ කතාව හොද කතාවක් අද කාලෙ රටේ හැටියට
කැලුම් පව් කියල හිතුන ඒත් 💔🥺
හරි,අසවෙන්, කතව,ඉවර වෙනකන්ම,බැළුවා, ඇත්තටම ගොඩක්, ආදර්ශ මත්, කතාවක්,, ස්තුතියි සිරස මාධ්‍ය ජාලය සබාහාපති තුමා ඇතුළු සියලු දෙනාට,❤❤❤😢😢
Thank you so much for having this program. The ending is beautiful.
Great actors. Good example for the young and old people.
Theruwansarani!
මේ කතාවේ වටිනාකම කියා නිම කිරිමට නොහැකිය
හරිම ලස්සනයි ගොඩක් ආදර්ශ තිබුනා ගන්න පුලුවන් තරම් ඒහින්දා2 දෙන්න පුළුවන් කියලා ගොඩක් ආදරෙයි ඒ කතාවට ❤❤❤❤❤❤
ලස්සනයි තෙරුවන් සරණයි ❤❤❤සුජිව ප්‍රසන්න ආරච්චි
ඇත්තටම ආදර්ශමත් කතාවක් ❤
කොච්චර බැලුවත් එපා වෙන්නෑ❤