Uthum budu dhamata wada me kisima deyak watinne na Budu dhama uthum dhamai sadu sadu sadu❤ Mama mage asdakata dakala thiyanawa Badata kanne nathuwa hamba karana aya kawadawath Mewa aragina yanne
Theruwan saranai අපේ හාමුදුරුවනේ dirgayu වේවා oba wahanse ge mee mee sasara gamana keti kara gan ta oka වාසි සියලුම pinwathun ta darma daanayak වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹
ඔබ වහන්සේට නිවන් දකින්නම හේතු වාසනා වේවා මේ වගේ කාලීනව වටිනාකමක් ඇති ධර්ම දේශනාවලින් තැලුනු සිත් හදාගෙන ජිවිතේ තේරුම් අරන් යන්න ඔබ වහන්සේ අපට දෙන අත්වැල අපරිමානයි.තව තවත් මේ ලෝ තලේ ඔබ වහන්සේ වැනි බුද්ධ පුත්‍රයන් වහන්සේලා මේ බුදු සසුනේ පහල වේවා...හිත රිදුන හැම වෙලාවකදිම හදවත සනසාලන්නට මට මහගු තොතැන්නක් ඔබ වහන්සේගේ බණ ටික....ඔබ වහන්සේට ගොඩක් පින්.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා.
පවිටු සිත් පිරිසිදු කිරීමේ කුසල් බලයෙන් ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏
🎉🙏🙏🏻🙏🏻🙏🏻🙏🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😅
😢
බන පදයක් ඇහෙන්නෙ නැති මෙ දුස්කර කාන්තාරෙ මෙහෙම වචනයක් හරි මගෙ සවනට වැටුනෙ පෙර පිනට ඔබ වහන්සේට නිදුක් නිරොගි දිර්ඝායු වේවා .එ වගෙම මෙහෙම හරි ලොව්තුරා බුදු පියානගෙ බන වදනක් සවනට ලැබෙන්න සැලස්සු ඔබ සියලු දෙනාටම බුදුන් ගෙ සරන යන්න ලැබෙවා .👏👏👏
🦄🐖
නිර්මල වූ ශ්‍රී සද්ධර්මය අපේ ජීවිතයට ගලපා ගනිමින් නිවන් මඟ ලඟා කර ගැනීමට ධර්මයෙන් ඔවදන් ලබා දෙන පින්වත් ස්වාමීන් වහන්සේට බොහොම පින් අත් වේවා 🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🌼🙏🙏🙏🌼 චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය සඳහාම අප සියලු දෙනාට මේ පින් හේතු උපකාර වේවා 🙏 සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏
අනේ මට මෙ හමුඩුරුවන්ගෙ බනකට යන්න ලබෙවා.ඔබ වහන්සෙට බුදුසරනයි 🙏🙏🙏
ඔව් අනේ..මේ හාමුදුරුවන්ගේ බණ හොදට හිතට දැනෙනවා...🙏🙏🙏
Ane matath pin thiyenam banak ahanna
Ane ow math ආසයි
ඔව් මාත් ආසයි මේ හාමුදුරුවන්ගේ බනක් අහන්න මේ හාමුදුරුවන් වහන්සේ කියන දේ හොදට හිතට වදිනෝ
Ane mth hithnma aka thma.
ඔබ වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා!🙏🙏🙏🙏🙏🙏
පින්වත් ස්වාමින් වහන්සේට මගේ නමස්කරය වේවා සාදු සාදු සාදු පින්වත් සුවමින්වහන්සෙට පින් අනුමෝදන් කරමි සාදු සාදු සාදු
මටම කීවා වගේ 😢 ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා ❤🙏
බන දේශනා කර ඔබ වහන්සේටත්,,මේ බන පදය අහන්න මට සැලැස්වූ විශ්වයටත් බොහොම ස්තූතියි
බණ පදය බුදුපියාණන් වහන්සේගෙන් මිස වෙන කිසිවකුගෙන් හෝ කිසිදෙයකින් නොවේ
බුදු දහම තරම් හිත නිවන තැනක් මේ ලෝකෙ කොහේවත්ම නෑ..මගේ බුදු රජාණන්වහන්සේට මගේ නමස්කාරය වේවා...🙏 🙏🙏මේ බණ දෙසූ අපේ හාමුදුරුවන්ට දීර්ඝායු වේවා..🙏🙏...
BUDUBANAKIYANAOBAWAHNSETANIDUKNIROGIWEWA 9:08
@@InduPiyasile
මි👍ර්
බුදුරජානන් වහන්සේ ඔබෙ කියන්නෙපා කිසිම දවසක ලොකුපවක් ඒක
Sadu sadu sadu
Sadu Sadu Sadu buddaputtan namamahan dirgau wewa bohomath pin
ඔබ වහන්සේ නම් දෙවියෙක් මට දුකක් කෙන්තියක් අපු හැම වෙලාවකම ඔබවහන්සේගේ බන අහලා හිත හදා ගන්නවා👃👃👃
මාත්
සාදු සාදු සාදු මේ බණ කියන හාමුදුරැවන්ට බුදුසරණයි
නමෝ බුද්දාය. ඔබ වහන්සේට මේ දේශනාකලාවූ උතුම් බන දේශනාවෙන් උතුම් නිර්වාන සැපසම්පත් උදාවේවා
Mge hitha sanasapu ekama මාර්ගය ❤
සාදු සාදු සාදු බුදුසරණයි🙏👨👩👧👦♥️
ඔබවහන්සේට ගොඩක් පින් මේ ධර්ම කරුණු අපිට කියලා දෙනවට. මම හරිම කැමතියි මෙහෙම බණ අහන්න. ඔබවහන්සේට බොහොම ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ස්තුති නොකර පින් අනුමෝදන් කරන්න
ඔබ වහන්සේ පතන බෝධිය කින් නිවන් අවබෝධය ලැබේවා!!!!
පින්වත් මාගේ සත්පුරුෂ ගුරු දෙවිඳුන් වහන්සේට උතුම්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගැනීමට උතුම්ම අමා මහ නිවනෙන්ම සැපයම ලබන්නට උතුම්ම ධර්මාවබෝධය ලබන්නට බොහෝදුර නොවේවා උතුම්ම නිවනෙන්ම සැපයම ලබන්නට බොහෝදුර නොවේවා උතුම්ම නමෝ බුද්ධාය සාදු සාදු සාදු
Oc
Isadu Saud !
සසර ගමන් කෙටි කරන්නට ඔබ වහන්සේ දෙසන මේ බන උතුම් නිවනින් සැනසෙන්නට හේතු වාසනා වේවා අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏
Saadu saadu saaaa 🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🏵️🏵️🏵️🏵️🏵️pinwath ape ස්වාමීන් වහන්සේta මාගේ නමස්කාරya වේවා oba වහන්සේට මාගේ නිදුක් නිරෝගී සුවය ලැබේවා saadu saadu saaaa 🙏🙏🙏🙏🙏 🪷🪷🪷🪷🪷
සාදු සාදු සාදු අප තානාගත මහා බෝසතා නම් වහන්සේගේ මේ ශ්‍රීසාද් දර්මය මගේද සියලු සත්වයන්ට ද බුද්ද පූජාවක් ම වේවා සාදු සාදු සාදු
Obawanset nidugk nrogi dirga ayusa lbewa sadu sadu sadu sadu sadu
🙏නමෝ බුද්ධාය!☸️
✨අප හට මහත් අනුකම්පාවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා..!🙏☸️🍃🪔
🙏සාදු.. සාදු.. සාදු..🙏
✨පිංවත් ස්වාමීන් වහන්සේට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!🙏☸️🍃🪔
🙏සාදු.. සාදු.. සාදු..🙏
🙏තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස..!☸️
ඔබ වහන්සේට තෙරුවන් සරණයි තව තවත් මේ උතුම් සද්ධර්මය දේශනා කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා දීර්ඝායු වේවා මේ අත් බවයේම උතුම් නිවනින් සැනසීම ලැබේවා
❤❤saadu saadu saadu pinwath suwamin wahanseta mage namskaraya wewa.....
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු .පින්වත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු ඔඛගෙ ඛන පදයෙන් මගෙ හිත සුවපත් වුණා හාමුදුරුවෝ නෙ ඔඛව පිං
ජීවිතේට ලස්සන බන පද ටිකක්...💯🙏
සිත සුවපත් කළ හැකි එකම දේ ධර්මයයි. ඔබ වහන්සේට බොහො පිං කුසල් වැඩෙත්වා!! තෙරුවන් සරණයි!!!
අපේ ස්වාමින් වහන්සේට....
Uthum budu dhamata wada me kisima deyak watinne na
Budu dhama uthum dhamai sadu sadu sadu❤
Mama mage asdakata dakala thiyanawa
Badata kanne nathuwa hamba karana aya kawadawath
Mewa aragina yanne
බොහොම පින් අපේ පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා තෙරුවන් සරණයි
මේ දුක්ඛිත සංසාර ගමනේ එන අතර මගදි දුර්ලභ මනුෂ්‍ය ජිවිතයේ මට ලැබුණ උතුම්ම ....උතුම්ම ...උතුම් ... සරණ ලැබුණා පින්වත් ගෞරවණීය ගුරුදේවෝත්තමයන් වහන්සේට පින් සිද්ද වෙන්නයි. ඔබ වහන්සේලා ට පින් සිදු වෙන්නයි.
පින්වත් ඔබ වහන්සේලා නිදුක් නිරෝගීව දීර්ඝායුෂ ලබමින් මේ ගෞතම සම්මා සම්බුද්ධ සාසනයේම පරිපුර්ණ වශයෙන්ම චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ කර ගන්න වාසනාව ලැබේවා ...!!!
අපටත් නිවනින් සැනසෙන තුරුම උතුම් සත්පුරුෂ කල්යාණ මිත්‍ර ඇසුරම ලැබේවා ....!!!
යෝනිසෝ මනසසිකාරයම ලැබේවා ......!!!
නමෝ බුද්ධාය ......!!!
Taruwan, saranai suwamen whnsa 🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏❤❤❤
පැහැදුන සිතින් මේ සද්ධර්මය ශ්‍රවණය කලා වූ කුසලයෙන් මේ ජීවිතය තුලදීම උතුම් චතුරාර්‍ය සත්‍යය ධර්මය අවබෝධ වේවා....!
පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා ... 🙏🙏🙏
අනේ සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 අපේ හාමුදුරුවනේ මාගේ නමස්කාරය වෙිවා දිිර්ඍයුෂ සංපත්තිය ලැබේවා බුදු සරනයි 🙏🙏🙏🙏
පින්වතුන් වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා වහ වහා චතුරාර්ය සත්‍යය අවබෝධ කරත්වා !!සියලු සත්වයෝ සුවපත් වේවා !!!!
සියලු සිත් සුවපත් වේවා 🙏❤
පිංවත් ස්වාමීන් වහන්සේ පතන්නා වූ බෝධියකින් උතුම් නිර්වාණය අවබෝධ වේවා...!!!
මටත් ඉක්මන් භවයකදීම උතුම් නිර්වාණය අවබෝධ වේවා...!!!
සාදු සාදු සාදු...!!!
නමෝ බුද්ධාය........... බුදු සරණයි........ සාදු සාදු සාදු 🙏🙏🙏🙏
පින්වත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏
බුදු සරණයි තෙරුවන් සරණයි දෙවි පිහිටයි සාදු සාදු සාදු
නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
නමෝ බුද්ධාය!!!සාදු!!සාදු!!සාදු!! තෙරුවන් සරණයි!!!පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!!මාගේ දුක්ඛිත සසර ගමන කෙටි වේවා!!!!නිරන්තරයෙන් සත්පුරුෂ අැසුර ලැබේවා!!!
පිංවන්ත ස්වාමින්වහන්ස මෙවැනි ධර්මදානය ලබා දෙන අපට ඔබ වහන්සේට මාගේ නමස්කාරය 🙏🙏බුදු සසුන බැබලේවා🙏🙏🙏🙏 සාදු සාදු සාදු සා 🙏🙏🙏🙏🙏
ඔබවහන්සෙලාගෙ බනපද ජීවිතෙම ආරක්ෂාකලාවගෙ.ඔබවහන්සෙලාට උතුම් නිවනම හමුවෙවා සාදු සාදු සාදු
මහත්තයත්..දරුවනුත්..ලග.නැති..මම..හිත.හදාගෙන..සතුටින් ඉන්නෙ..ඔබවහන්සේගෙ..බන පදයක්.අසා..එපින් බලෙන්..ඔබවහසේට..නිදුක් නිරෝගි බව ලැබේවා.🙏🙏🙏🙏
හිතෙ දුක නැති කර ගන්නෙ ඔබ වහන්සේගේ උතුම් බන පද නිසා ස්වාමීනි තෙරුවන් සරනයි !!🙏🙏🙏
පිංවත් ස්වාමීන්වහන්ස ඔබවහන්සේට අනේක වාරයක් පිං අයිති වේවා, සියලු සත්වයෝ නිදුක් වේවා...,නීරෝගි වේවා,සුවපත් වේවා..!!!!
අනේ සාදු සාදු සාදු 🙏🙏🙏 උතුම් බුදුරජාණන් වහන්සේ දෙසූ ධර්මය සත්‍යයි...ඒ සත්‍යානුභාවයෙන් ඔබ වහන්සේට උතුම් ධර්මය දේශනා කිරීමට තවත් ශ්ක්තිය නිරෝගි සුවය ලැබේවා...කටහඩ ඇහුනත් හිත සැනසෙනව අපේ හාමුදුරුවනේ...🙏🙏🙏
ඔබ වහන්සේ ගේ දේශනා හරිම පැහැදිලියි..දැහැමි සිතිවිලි වලින් හිත පිරෙනවා...ඔබ වහන්සේට උතුම් ධර්ම දානයේ පින උපරිමයෙන් ම ලැබේවා!!!සාදු! සාදු!!සාදු!!!
මේ නිර්මල වු සද්දර්මය ශරවනය කිරිමෙ කුසල බලයෙන් අප සියලූ දේනාගේම සිත් සතන් සුවපත් වේවා ,සසර වසනා තුරුම කල්‍යාණ මිතුරන්ම මුන ගසේවා ...🙇🙇🙇
🙏🙏
එසේම වෙවා
🎉🎉🙏🏼🙏🙏🙏🙏🙏🏼🙏🏼🙏🙏🙏🙏🏻🙏🏻💥
S
.@@CDG476
සාධු සාධු ..🙏🙏🙏
මගේ අම්මට බුදුදහම කෙරෙහි පැහැදීම ඇති වේවා. ඇයට මෙය අවබෝධ වේවා.සාදු සාදු
සාදු ..🙏🪷☸️ සාදු ..🙏🪷☸️ සාදු ..🙏🪷☸️සාදු ..🙏🪷☸️ සාදු ..🙏🪷☸️ සාදු ..🙏🪷☸️සාදු ..🙏🪷☸️ සාදු ..🙏🪷☸️ සාදු ..🙏🪷☸️
සාදු 🙏සාදු🙏සාදු🙏
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!
අපගේ වැලිමඩ සද්දාසීල ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නීරෝගිභාවය ලැබෙත්වා
සාදූ සාදූ සාදූ 🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
ඔබ වහන්සේට තව තවත් මෙවන් බණ දහම් පෘතග්ජනයන් උදෙසා දෙසීමට තුණුරුවනේ පිහිට ආශිර්වාදය ලැබේවා ...එවන් බණ ඇසීමට අපි සැම තව තවත් පිං ඇත්තෝම වෙත්වා...සාදු සාදු සාදු ..
🙏🙏🙏🌼🌼🌼.sadu sadu sadu .mage නමස්කාර wawa oba වහන්සේට Taruwan saranai
සාදු සාදු සාදු ඔබවහන්සේට දිර්ගායූ ලැබේවා
ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා.🙏🙏🙏.මෙවන් ධර්ම කරුණු පහදා දී මෙලොව සුවපත් කරන්න තව තවත් ශක්තිය ලැබේවා.සාදු සාදු සාදු.🙏
දීර්ගායුෂ ලැබේවා ඔබවහන්සේට සාදු සාදු!
තුනුරුවනට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
ජිවිතෙ ජය ගන්න නියමිත මග යන්න කියා දුන්නට ඔබ වහන්සේට අනෙක වාරයක් පින් මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට ලැබීම මා ලද භාග්‍යයක් ඔබවහන්සේට නිදුක් නිරෝගී භාවය ලැබේවා බුදු සරණයි
නමෝබුද්ධාය !පින්වත් ස්වාමින්වහන්ස !ඔබවහන්සේ අපට උපකාරයක්මයි.
මරණින් මතු ඔබ වහන්ස දෙවි ලොවක ඉපදෙනවා සත්තයි 😊🙏
සාදු සාදු අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ගේ එකම බන පදයකින් හිත නිවෙනවා🙏🙏🙏
අපෙ හාමුදුරුවනේ වහන්සේට නිදුක් නීරෝගී සුවය පතන බෝධියකින් උතුම් නිවන් සම්පත වහ වහා අවබෝධ වේවා. 🙏🙏🙏
සාදු සාදු සාදු පින්වත් ඔබ වහන්සේ ට මාගේ නමාස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය තෙරුවන් සරනයි .
වටිනා ධර්ම කරුණු පහදා දෙන පිංවත් ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී වේවා!
ඔබ වහන්සේ මට මුන ගැහෙන්න ලැබේවා... බුදු රජාණන් වහන්සේගේ පිහිටෙන්.
බුද්ධ රත්නයට,දම්ම රත්නයට,සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
Walimada saddhasila suwamin wahanseta niduk nirogi wewa budu saranai ❤❤🪹🪹🌺🌺🙏🙏🙏🌺🌺🪹🪹❤❤vatina dhesanak. Ape hamuduruwane!!!
නමෝබුද්ධාය බුදුපියාණන්ගේ යශෝදරා මහත්තෙරනියගේ දියනියක් වන්නට මට පින් පහල වේවා .කසාවත දරන්නට හැකි වේවා
සාදු සාදු සාදු.......තෙරැවන් සරණ හැර වෙන සරණක්නැ අපට නමි.....
Mee bana tika ahanako ta puduma sathutak thiyennee apee හාමුදුරුවනේ dirgayu වේවා ❤❤❤🌹
ගොඩක් පින් අපේ හාමුදුරුවනේ මට හරියට කිව්ව වගේ ඒ ධර්මය..🙏🙏🙏🙏🙏🙏🙏sadu sadu
සාදු සාදු සාදු.පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය දීර්ඝායුෂ ලැබේවා ගොඩාක් පින් වටිනා ධර්ම දානය ලබා දුන්නාට තෙරුවන් සරලයි
නමෝ බද්ධාය🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මන් හරිම ආසයි ඔබ වහන්සේගේ ධර්ම දේශනා අහන්න. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏
Saddasila soyamin wahanse oba wahanne apita dermaya deshana kara anubawayenma niwan dakithwa sadu... sadu... sadu.... 🙏🙏🙏
මේ බණ දෙසන ඔබවහන්සේ ට නීරෝගි සැප ලැබේවා ☸️🙏☸️🙏☸️🙏
අපෙ ස්වාමින් වහන්සෙට අපට ද චතුර්‍ර්‍ය සත්‍ය අවබෝධ වේවා
ඔබට පින් සිදු වේවා හාමුදුරුවනේ හැමදාම මම විශ්වාස කරේ පිං පොත මගේ හිත කියලා
මගේ ජිවිතෙ නෙස් කර ගත්තේ මෙ බණ පද වලින් අපේ හාමුදුරුවනේ 🙏🙏🙏 බුදු සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
මේ නිර්මල බුදු දහම ශ්‍රවනය කිරීමෙ කුසල බලයෙන් අප සැමගෙ සිත් සතන් සුවපත් වේවා 🙏🙏
pin ape hamuduruwane mama godak nivila inne oba wahansege bana nisa kenthi yana eka hodatama adui oba wahanseta pin🙏🙏🙏
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏
මේ දර්ම දේශනය ශ්‍රවණය කිරීමේ පිනෙන් මාගේ දෙමාපියන් දෙදෙනා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏
Theruwan saranai අපේ හාමුදුරුවනේ dirgayu වේවා oba wahanse ge mee mee sasara gamana keti kara gan ta oka වාසි සියලුම pinwathun ta darma daanayak වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹
සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ හට 🙏🙏🙏
අපේ හාමුදුරුවන් ට නිරවානයම අත්වේවා සාදු සාදු සාදු තෙරැවන් සරනයි
සාදු 🙏🌸සාදු🙏🌺
අද දවස තුල මා ඇසූ වටිනා දහම් කරුණකි.
බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!🙏🙏🙏
උතුම් බුදු දහම ඉතාම පැහැදිලි ලෙස දෙශනා කරන ඔබ වහන්සේට නිවන බොහෝ දුර නොවේවා තුනුරුවන් සරනයි
හරිම පැහැදිලිව බණ දේශනා කරන ඔබ වහන්සේට බුදු බව ලැබේවා.🙏🙏🙏
සාදු සාදු සාදු මට ද සියළු ලෝක සත්වයන්ටම මෙි ශ්‍රි සද්ධර්මය අවබෝධ වේවා!!! කළ්‍යාණ මිත්‍රයාණන් වහන්ස මෙි අාත්මයේම උතුමි මාර්ගථලයන්ට පත්වේවා!!!
සාදු🙏සාදු🙏සාදු🙏 සාදු🙏සාදු🙏සාදු🙏
!! තෙරුවන් සරණයි!! ඔබ වහන්සේට නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා....!!!
අනේ ඔබ වහන්සගේ බණ අහන්න හරිම කැමතියි මම.... හරිම මිහිරියි කනට 🙏🏻🙏🏻🙏🏻🙏🏻
හිත නිවෙනවා,අපේ හාමුදුරුවනේ🙏🙏🙏
පිං වත් අපේ හාමුදුරුවන් නිදුක් වේ නීරෝගි වේවා සුවපත් වේවා තෙරුවන් සරණයි ..🙏🙏🙏...