Malaka meleka athi-(Guru Upahara Geethaya) |මලක මෙලෙක ඈති-(ගුරු උපහාර ගීතය)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • පද රචනය : විනීතා සී. මිහිඳුකුලසූරිය
    තනුව සහ සංගීතය : විශාරද සරත් පීරිස්
    ගායනය :
    චමිතු සුහස්වින් පීරිස් - 6 ශ්‍රේණිය - මධ්‍ය මහා විද්‍යාලය, බදුල්ල
    සදිත නෙත්සර - 6 ශ්‍රේණිය - කොළඹ නාලන්දා විද්‍යාලය
    ඉසෙලි යුනාරා හේවාවසම් - 3 ශ්‍රේණිය - කොළඹ මියුසියස් විද්‍යාලය
    දුලන්සා දෙව්තිනි කාරියවසම් - 3 ශ්‍රේණිය, කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය,
    ලන්දු සෙට්ටිනායක - 2 ශ්‍රේණිය, පන්නිපිටිය - ධර්මපාල විද්‍යාලය,
    රූපගත කිරීම - බදුල්ල ධර්මදූත ජාතික පාසල සහ සොරණාතොට ප්‍රාථමික විද්‍යාල පරිශ්‍රය

ความคิดเห็น • 144

  • @gamingshorts92tr
    @gamingshorts92tr ปีที่แล้ว +17

    මලෙක මෙලෙක ඇතී
    ඇඟිලි තුඩක රැඳී
    පැන්සල ඉරි අඳී
    එයටත් ලොකු හරී..
    දවස දවස ගෙවී
    ලියවෙයි යස වැකී
    නැත අඩුවක් කිසී
    ඉස්පිලි පාපිලී...
    වේවැල් පහරිනී
    රිදුනත් පාපොඩී
    දැන් උන් හඳුනතී
    වැටහිණි හරි හැටී...
    තුරුණු මුවග නැගී
    නොදැමුනු බසකිනී
    නොකිපී හිනැහුණී
    පෙන්වා මග නිසී...
    මලෙක මෙලෙක ඇතී....
    පාසල් බිම අපේ
    රඟ මඩලකී අගේ
    අත්පොළසන් නැගේ
    ගුරු සිත ඔද වැඩේ...
    දිසි දෙව් රූ වෙලා
    දිවි මග එලි කලා
    දෙවැනි තැනක නොලා
    පුද දෙමු පේ වෙලා...
    මලක මෙළෙක ඇතී....

  • @insonline7569
    @insonline7569 ปีที่แล้ว +10

    ගමේ ඉස්කෝලේ මතක් උනා...🥰🥰🥰..ජීවිතේ මුල්ම අඩිය තිබ්බේ මගේ රත්තරං පාසලෙන්...අදටත් දන නමා වඳිනවා චූලාභය මෑනී..🛑🥰🥰

  • @bhagyaindrachapa8743
    @bhagyaindrachapa8743 ปีที่แล้ว +19

    මගේ ගුරු ජීවිතේ මම අහපු ලස්සන ම දැනුන ම ගීතය... මම අනිවාර්යයෙන් ම දවසකට පාරක් හරි අහනවා...❤

  • @indrahemaseelikumarihamy8261
    @indrahemaseelikumarihamy8261 ปีที่แล้ว +5

    ඉතාමත් අර්ථාන්විත පද මාලාවක්. හැමෝටම දැනෙන සෞම්‍ය ගී තනුවක්.
    සුන්දර පාසල් ළමා විය මෙන් ම සුන්දර ගුරු දිවිය මතකයට නංවන රූප රචනයක්. දරුවන්ගේ මියුරු කට හඬින් ගයන විට අමුතුම අපූර්වත්වයක් දැනෙනවා. දිගු ගමනකට සුබ පතනවා.

  • @kavindichathurika7156
    @kavindichathurika7156 ปีที่แล้ว +3

    Lassanama lassana mihiri Janata ahan inna puluwan super song ekaka bn

  • @nethmachalalochani7635
    @nethmachalalochani7635 2 ปีที่แล้ว +14

    සුන්දරම ගීතයක් .
    අතීත කතාවක් අනා ගතයට ගෙනහැර පාන . එසේ සිදුවූවාද නොවූවාද සිතාගත නොහැකි සුරනංගනා කතාවක් මෙන් රූපරාමු පෙල ඇතැම් වර්තමාන දරුවන්ට දිස්වනු නොඅනුමානය. සුන්දරම රූපරාමු පෙලක්

  • @nilupadilrukshi8794
    @nilupadilrukshi8794 ปีที่แล้ว +7

    සුපිරි සිංදු / හරිම ලස්සනයි .

  • @darpanawimalkumara8093
    @darpanawimalkumara8093 2 ปีที่แล้ว +11

    හරිම අපූරුයි අක්කේ ....

  • @prof.sunethrakankanamge
    @prof.sunethrakankanamge 2 ปีที่แล้ว +10

    Very beautiful. Heart touching

  • @susa-tn3zc
    @susa-tn3zc 5 หลายเดือนก่อน +3

    Niyamai lamai ❤❤❤❤

  • @sameeraperera7436
    @sameeraperera7436 ปีที่แล้ว +15

    ගොඩක් ලස්සන සින්දුවක් 🤟🤟

  • @kaveeshaharischandra5665
    @kaveeshaharischandra5665 ปีที่แล้ว +6

    හරි ලස්සන සිංදුවක්

  • @NaturePlantnurserySrilanka
    @NaturePlantnurserySrilanka 11 หลายเดือนก่อน +5

    හරිම ලස්සනයි ..❤🙏

  • @renukawijesinghe6820
    @renukawijesinghe6820 2 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි. තව ලියන්න .

    • @shashikrishanthi4456
      @shashikrishanthi4456 ปีที่แล้ว

      ❤️

    • @nishanthihg1492
      @nishanthihg1492 ปีที่แล้ว

      ල්ස්ස් බ්ජ්ටොෆ්කි ක්ග්ජිග්ක්

    • @nishanthihg1492
      @nishanthihg1492 ปีที่แล้ว

      🤣😭💛💛🎉️😳😳😥😠😠🎂🐵😠🐵🤣😎😍😂🤣😃😅🤩😅😘😍🤗🤩🤩🤩🤗🤗🤗😘😘😘😅😅😅🤣🤣🤣😂😂😂🤨😥😌😐😮😛😑🤐😜😜😶😯😝🙄😪🤤😏😫😒🙄😪🤤😏😫😒😓🙁😦😔😖😧😕😞😨🙃😟😩

  • @manoribambaranda9550
    @manoribambaranda9550 2 ปีที่แล้ว +8

    So good thank you for inwayiting my children it's the 1 1st time in TH-cam for manuda and dahamgee 😇

  • @arunawickramarathna8378
    @arunawickramarathna8378 2 ปีที่แล้ว +9

    ලස්සනයි .

    • @nihalrajakaruna5396
      @nihalrajakaruna5396 ปีที่แล้ว

      Thank you ඉස්කෝලෙදිත් මම මේ සිංදුව කිව්වා

  • @kumarahewawasam7367
    @kumarahewawasam7367 2 ปีที่แล้ว +16

    Am so proud and happy to see my daughter (Isali) is singing a leading part in this beautiful song. Thanks so much madam for giving her this wonderful opportunity.❤😍👍❤👌❤

    • @mihindukulasooriyav.c8561
      @mihindukulasooriyav.c8561 11 หลายเดือนก่อน

      The beauty of the song enhanced to this much due to the excellent singing ability of these kids. .Actually I should thank to the parents for sending your loved kids for the event. Thanks so much again....

  • @hirushirishanthi8296
    @hirushirishanthi8296 2 ปีที่แล้ว +12

    It's a beautiful song with beautiful lyrics, music,singing and visuals. Dedicated for all the loving teachers whom take all the troubles to impart knowledge and skills to students with human values as well..💞

  • @namalbandarage9436
    @namalbandarage9436 2 ปีที่แล้ว +6

    Wow, Great 👍👍👍👍

  • @landusettinayake7253
    @landusettinayake7253 2 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි .....

  • @user-ul2jp5cw4e
    @user-ul2jp5cw4e ปีที่แล้ว +2

  • @Senithbudvin377
    @Senithbudvin377 ปีที่แล้ว +3

    Supiri song ekak Iike it

  • @reneshevon9262
    @reneshevon9262 2 ปีที่แล้ว +7

    දූත 🖤😘

  • @SHENIL1978
    @SHENIL1978 2 ปีที่แล้ว +18

    Nicely done.. Brings back memories.. Nice voice combination ❤👍❤👍

  • @kavinduwickramasinghe7847
    @kavinduwickramasinghe7847 2 ปีที่แล้ว +6

    ලස්සන වැඩක් ඇත්තටම ❤️

  • @upulisamanmali2251
    @upulisamanmali2251 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @dinushikaranaweera9372
    @dinushikaranaweera9372 2 ปีที่แล้ว +4

    Very beautiful song.

  • @saliyadharmasena5322
    @saliyadharmasena5322 2 ปีที่แล้ว +12

    Amazing performance. Well done …!

  • @nadeekadamayanthi9361
    @nadeekadamayanthi9361 หลายเดือนก่อน

    හරිම ලස්සනයි සින්දුව😊

  • @user-gb8sw4xl2t
    @user-gb8sw4xl2t 7 หลายเดือนก่อน +1

    හරිම ලස්සන ගීතයක් ... 💗

  • @buddhikaabayasiriwardana1229
    @buddhikaabayasiriwardana1229 2 ปีที่แล้ว +20

    ලස්සන මිහිරි සින්දුවක් 😀😀

  • @jayasenajayasena6833
    @jayasenajayasena6833 ปีที่แล้ว +2

    හරි ම ලස්සන යි❤❤❤

  • @nisankasameerani6198
    @nisankasameerani6198 ปีที่แล้ว +5

    wow so beautiful 😱😍😍😍

  • @SarinduNSaditha
    @SarinduNSaditha 2 ปีที่แล้ว +8

    Thank you very much for joining us madam ❤

  • @user-ni4lx5xq3r
    @user-ni4lx5xq3r 11 หลายเดือนก่อน +1

    Maru

  • @k.pbandula5678
    @k.pbandula5678 ปีที่แล้ว +4

    ලස්සන යි

  • @bridjetmaheshika6440
    @bridjetmaheshika6440 ปีที่แล้ว +4

    කියන්න. වචන. නෑ. ලස්සන යි

  • @dinushikaranaweera9372
    @dinushikaranaweera9372 2 ปีที่แล้ว +4

    Very nice song

  • @shiromiudawela7826
    @shiromiudawela7826 ปีที่แล้ว +3

    ගොඩක් ලස්සනයි

  • @arunagayan2864
    @arunagayan2864 11 หลายเดือนก่อน +1

    Good song

  • @TaniyaSeruni
    @TaniyaSeruni 11 หลายเดือนก่อน +1

    Wow very beautiful song

  • @channamedewela1532
    @channamedewela1532 26 วันที่ผ่านมา

    ලස්සනයි❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊🎉🎉🎉

  • @prof.hiranamarasekera1322
    @prof.hiranamarasekera1322 11 หลายเดือนก่อน +2

    Very nice

  • @rowdyff3240
    @rowdyff3240 ปีที่แล้ว +4

    👏👏👏👏👏👏👏

  • @kasunichamathka-xe3jr
    @kasunichamathka-xe3jr 11 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි හොදෙ😊😊😊😊😊😊😊

  • @chamilanganidesilva2355
    @chamilanganidesilva2355 2 ปีที่แล้ว +6

    Very nice 🥰🥰🥰

  • @banujayonal9104
    @banujayonal9104 2 ปีที่แล้ว +4

    🤟🔥

  • @chenumipamandi9
    @chenumipamandi9 ปีที่แล้ว +3

    Lassanai ma.a hari asi

  • @nilanthipuranegedara245
    @nilanthipuranegedara245 ปีที่แล้ว +3

    Beautiful song❤❤

  • @samudrapriyadarshani5484
    @samudrapriyadarshani5484 11 หลายเดือนก่อน +3

    ලස්සනයි 😊

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku9116 ปีที่แล้ว +2

    Beautiful song

  • @fishlovesl
    @fishlovesl ปีที่แล้ว +3

    ලස්සන සිංදුවක 😊😊😊😁

    • @fishlovesl
      @fishlovesl ปีที่แล้ว +1

      ඔව් මයි

  • @rukanisha6676
    @rukanisha6676 ปีที่แล้ว +4

    Wow🥰🥰🥰🥰😘😘😘😘😘😋😍🤩😍🤩

  • @kanchanapriyakantha4581
    @kanchanapriyakantha4581 2 ปีที่แล้ว +4

    jaya

    • @ChanaH5000
      @ChanaH5000 2 ปีที่แล้ว +1

      හරිම ලස්සන ගීතයක් .

  • @user-je4vh6ds6g
    @user-je4vh6ds6g หลายเดือนก่อน

    ❤ගුරුවයා මිහිපිට දෙවියාය

  • @sumudupathum4360
    @sumudupathum4360 ปีที่แล้ว +3

    ලස්සනයි

  • @niroshanirosha4728
    @niroshanirosha4728 ปีที่แล้ว +2

    ලස්සනයි 😊😊😊😊

  • @Kvvv_LIVE
    @Kvvv_LIVE 2 ปีที่แล้ว +4

    ❤️✨️ D

  • @noname-dz2mr
    @noname-dz2mr 2 ปีที่แล้ว +4

    niyamy miss

  • @s.lpodda339
    @s.lpodda339 ปีที่แล้ว +2

    සින්දුව ලස්සනයි

  • @inokajayalath3880
    @inokajayalath3880 ปีที่แล้ว +5

    Beautiful ❤️❤️❤️❤️❤️❤️

  • @dahamthathsara8761
    @dahamthathsara8761 ปีที่แล้ว +3

    🙂😍🥰

  • @SurangaHemantha-f6t
    @SurangaHemantha-f6t หลายเดือนก่อน

    ❤❤

  • @pamilapamila7253
    @pamilapamila7253 ปีที่แล้ว +2

    Very beautiful song and very beautiful vedio I like this..❤❤

  • @janitha6854
    @janitha6854 8 หลายเดือนก่อน +1

    This song is beautiful 😊😊😊

  • @dinushaprabod7214
    @dinushaprabod7214 2 ปีที่แล้ว +9

    අනේ අපේ principal[සෙනරත් බණ්ඩාර සර්] මේ සින්දුවේ ඉන්නවනෙ 😮. මෙ කොහේ school එකක්ද?

  • @wasanasanjeewani8440
    @wasanasanjeewani8440 ปีที่แล้ว +1

    හරි ම් ලස්සනයි

  • @SanijaLandewatteaachariv-te2en
    @SanijaLandewatteaachariv-te2en 11 หลายเดือนก่อน +1

    Beautiful song💛💛💕💙💚

  • @user-yw7hz3yu6v
    @user-yw7hz3yu6v ปีที่แล้ว +1

    😊😊😊😊😊😊😊😊

  • @chuladanindu4591
    @chuladanindu4591 ปีที่แล้ว +3

    Beautiful song 😘🥺

  • @jayasenajayasena6833
    @jayasenajayasena6833 ปีที่แล้ว +2

    👍👍👍👍🌹❣️💖

  • @kavindalakshan4597
    @kavindalakshan4597 ปีที่แล้ว +2

    Thank you

  • @pradeepafenando3061
    @pradeepafenando3061 ปีที่แล้ว +1

    සිංදුවක්

  • @allisjayathilaka4395
    @allisjayathilaka4395 ปีที่แล้ว +2

    ලස්සනයි 🌹🧸💍💄🎀💎💝🐕👍🐶

  • @ajithnihalajithnihal8253
    @ajithnihalajithnihal8253 ปีที่แล้ว +2

    The song is beutyful 👍👍

  • @badradasanayaka6210
    @badradasanayaka6210 ปีที่แล้ว +2

    මේකෙ karoke එක දෙන්න පුලුවන්ද
    හරි ලස්සනයි

  • @krishmiwj4815
    @krishmiwj4815 ปีที่แล้ว +3

    මේකේ track එක දාන්න පුළුවන් ද. (Karoki )

  • @thakshila5539
    @thakshila5539 ปีที่แล้ว +1

    හරිම මිහිරි ❤

  • @gihansanethukiii2274
    @gihansanethukiii2274 ปีที่แล้ว +4

    මේ සිංදුවෙ karoke එකක් නැද්ද

  • @sasikapathmi7807
    @sasikapathmi7807 ปีที่แล้ว +1

    ඇඬනව 😢

  • @chandanasenavirathne2456
    @chandanasenavirathne2456 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි .ආපහු ළමා කාලේ සුන්දර මතක අතරෙ සැරිසැරුවා..පද ,තනුව ,රූප රචනය ...හැමදේම අපූරුවට ගලපලා.ස්තුතියි 🙏

  • @user-wd3rg3zm3n
    @user-wd3rg3zm3n 11 หลายเดือนก่อน +1

    Lassanai

  • @user-ki3kx9nl4x
    @user-ki3kx9nl4x 11 หลายเดือนก่อน +1

    Lassanai githaya😂😂

  • @nilanthidissanayake2309
    @nilanthidissanayake2309 11 หลายเดือนก่อน +1

    😊

  • @nadeekakumari1581
    @nadeekakumari1581 ปีที่แล้ว +4

    Guru dinayata🤪🤪🤪 hodama sinduvak

  • @dharmaraj2801
    @dharmaraj2801 ปีที่แล้ว +34

    ගුරු දිනයට කළින් මේකේ lyrics එක දෙන්නකෝ

  • @KPMMathsEducation
    @KPMMathsEducation 3 วันที่ผ่านมา

    ලස්සනයි ගුරු දිනයට කලින් කැරොකේ එක දෙන්න පුලුවන් ද

  • @user-mu3ei9np7e
    @user-mu3ei9np7e 11 หลายเดือนก่อน +1

    අපිට ඔය ගීය පාඩම් කරවන්නකෝ

  • @uvaniadithya3832
    @uvaniadithya3832 ปีที่แล้ว +3

    meke karoke ikmanata dannako

  • @amandadevindihirimuthugoda2493
    @amandadevindihirimuthugoda2493 2 ปีที่แล้ว +3

    Me song eke track eka dannako

    • @tharidusankalpa2225
      @tharidusankalpa2225 ปีที่แล้ว +1

      ලස්සනසිංදුවක්😃😃😍😍🤩

  • @naweenshanakaamarasinha573
    @naweenshanakaamarasinha573 ปีที่แล้ว +1

    LASSANA SINDUWAK

  • @vijithasaman2584
    @vijithasaman2584 11 หลายเดือนก่อน +1

    Karoke eka dennako

  • @user-ni4lx5xq3r
    @user-ni4lx5xq3r 11 หลายเดือนก่อน

    J

  • @jayaperera1914
    @jayaperera1914 ปีที่แล้ว

    ❤❤♥️♥️♥️♥️❤❤😘😘😘😘👍👍👍👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️

  • @upulisamanmali2251
    @upulisamanmali2251 10 หลายเดือนก่อน +1

    පුදුම විදිහට දඇනෙන නෙන ගීතයක්

  • @indranirajapaksha2215
    @indranirajapaksha2215 11 หลายเดือนก่อน

    Ape rashika teacher da me podi ළමයි එක්ක ඉන්නේ .😅😅😅

  • @user-ye7hq4ps8i
    @user-ye7hq4ps8i 7 หลายเดือนก่อน +1

  • @shashikrishanthi4456
    @shashikrishanthi4456 ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️

  • @snowi9090
    @snowi9090 ปีที่แล้ว +1

    Beautiful song

  • @manojiperera1679
    @manojiperera1679 ปีที่แล้ว

    හරිම ලස්සනයි .........