ගුරු උපහාර ගීතය | මලෙක මෙලෙක ඇති .. Guru Upahara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2025
  • මෙම ගීතයේ සම්පූර්ණ අයිතිය එම ගීතය නිර්මාණය කල මුල් අයිතිකරුවන් සතුවේ...
    මලක මෙලෙක ඇති ඇඟිලි තුඩග රැඳි
    පැන්සල ඉරි අඳි එයටත් ලොකු හරි
    දවස දවස ගෙවී ලියවෙයි යස වැකි
    නැත අඩුවක් කිසි ඉස්පිළි පාපිලි
    වේවැල් පහරිනී රිදුනත් පා පොඩි
    දැන් උන් හඳුනති වැටහිනි හරි හැටි
    තුරුණු මුවග නැගි නොදැමුනු බසකිනි
    නොකිපී හිනැහුනී පෙන්වා මග නිසි
    පාසල් බිම අපේ රඟමඩලකි අගේ
    අත් පොළසන් නැගේ ගුරු සිත ඔද වැඩේ
    දිසි දෙව් රූ වෙනා දිවි මඟ හෙළි කලා
    දෙවැනි තැනක නොලා පුද දෙමු පේවෙලා
    පද රචනය : විනීතා සී. මිහිඳුකුලසූරිය
    තනුව සහ සංගීතය : විශාරද සරත් පීරිස්
    ගායනය :
    චමිතු සුහස්වින් පීරිස් - 6 ශ්‍රේණිය - මධ්‍ය මහා විද්‍යාලය, බදුල්ල
    සදිත නෙත්සර - 6 ශ්‍රේණිය - කොළඹ නාලන්දා - විද්‍යාලය
    ඉසෙලි යුනාරා හේවාවසම් - 3 ශ්‍රේණිය - කොළඹ මියුසියස් විද්‍යාලය
    දුලන්සා දෙව්තනි කාරියවසම් - 3 ශ්‍රේණිය, කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය,
    ලන්දු සෙට්ටිනායක - 2 ශ්‍රේණිය, පන්නිපිටිය - ධර්මපාල විද්‍යාලය,
    Original Song - • Malaka meleka athi-(Gu...

ความคิดเห็น •