සජිත්, නාමල් සාකච්ඡා කළා ද? ආශුගේ චෝදනාවට දෙපැත්තෙන්ම පිළිතුරු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024
  • 👉Subscribe us: / newsfirstsrilanka
    👉 JOIN US
    📌 Whatsapp - news1st.lk/wha...
    📌 Telegram - news1st.lk/Tel...
    📌 Viber - news1st.lk/viber
    👉 FOLLOW US
    📌Instagram - news1st.lk/ins...
    📌TH-cam - news1st.lk/you...
    📌Twitter - news1st.lk/twi...
    📌Tiktok - news1st.lk/tiktok
    📌Facebook - news1st.lk/fac...
    Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700
    #News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide

ความคิดเห็น • 52

  • @Lankanlife
    @Lankanlife 2 หลายเดือนก่อน +8

    දෙකෝටියක් ජනතාවගේ සාපය රාජපක්ස පවුලට වදීවා..පරම්පරාවම විනාස වේවා ..හෙන හතම වදීවා..සුව කල නොහැකි ලෙඩ හැදේවා

  • @dj200977
    @dj200977 2 หลายเดือนก่อน +10

    ඔක්කොම ගෙදර... මලිමවට ජයවේවා ❤❤❤❤❤

  • @mudithagodawelage9110
    @mudithagodawelage9110 2 หลายเดือนก่อน +4

    තාත්තල පුතාල කොරපු හරිය රටම දන්නව දැන්...ඔයා යන්න ඕන තැනට යවයි 21න් පස්සෙ...💯💯

  • @shanthaaththanayaka9414
    @shanthaaththanayaka9414 2 หลายเดือนก่อน +3

    මාලිමාව මෙවර ඉහලින්ම ජයග්‍රහණය කරනවා ඒකාන්තයි ❤❤

  • @jlpstudio2798
    @jlpstudio2798 2 หลายเดือนก่อน +6

    මට නම් දැන් මුන් අප්පිරියයි 😢

  • @SilvaPriyadarshana
    @SilvaPriyadarshana 2 หลายเดือนก่อน

    මුන් දෙගොල්ලොම අනිවාර්යයෙන් දේශපාලන භූමියෙන් අතුගාදැමීම ප්‍රථම රාජකාරිය කරගමු.

  • @KasunTharakaMadurangaPus-px3pr
    @KasunTharakaMadurangaPus-px3pr 2 หลายเดือนก่อน +6

    සජිත් රාජපක්ෂ 😂😂

  • @Tha2001Jay
    @Tha2001Jay 2 หลายเดือนก่อน +1

    තව දවස් පනහ කින් නාමලයා හිරේ

  • @aroshsenanayake1074
    @aroshsenanayake1074 2 หลายเดือนก่อน +4

    පේන විදියට නාමල් පාර්ලිමේන්තුවත් එයි.. ගිය අය ගැන නම් ශුවර් නැ

    • @VinothanSrikaranathan
      @VinothanSrikaranathan 2 หลายเดือนก่อน +1

      No Mole" nam yantham "seat" eka next general election eken pasu bera gani...
      Bahutharayak unge bath balayo nam gedara 😂😂

  • @achalarahal
    @achalarahal 2 หลายเดือนก่อน +1

    වික්‍රමසිංහ රාජපක්සලාගේ සජිත් ප්‍රේමදාස 😂😂😂😂😂

  • @kusumlive9979
    @kusumlive9979 2 หลายเดือนก่อน +1

    සජිත්ට..මඩ..ගහනවා

  • @SamanthiDesilva-es9oz
    @SamanthiDesilva-es9oz 2 หลายเดือนก่อน

    Sirasa maliwata

  • @DasunViraj
    @DasunViraj 2 หลายเดือนก่อน

    සජිත්ට කඩේ යනවුන්ට බඩ යනවා ඇති දැන්වත් මාලිමාවට එකතු වෙලා රට හදමු අපිත් මහින්දලාට මෛත්‍රියට සජිත්ට රනිල්ට සැප ගන්ඩ චන්දේ දුන්නා දැන් අපිට හොඳට තේරෙනවා මොළෙන් හිතලා බලන්න එකතු වෙලා මාලිමාවට හොරු නැති රාජ්‍යයක් උදෙසා වෙහෙස මහන්සිවෙලා වැඩ කරමු කෝකට චන්දෙ දුන්නත් අපි හොයාගෙන කෑවා බඩ ගැන හිතන්නේ නැතුව දැන්වත් රට ගැන හිතමු ...

  • @dhammikagunaratne1475
    @dhammikagunaratne1475 2 หลายเดือนก่อน

    SHU , SHU Asuuuu....

  • @achalarahal
    @achalarahal 2 หลายเดือนก่อน

    මාලිමාවට ජය වේවා

  • @ffnoob4761
    @ffnoob4761 2 หลายเดือนก่อน +2

    අඩවැඩියාව 😂😂තව දවස් 51යි ඊට පස්සෙ ඔයාලට සැනසීමේ ගෙදර ඉන්න පුලුවන් 😂😂

    • @mudithagodawelage9110
      @mudithagodawelage9110 2 หลายเดือนก่อน +1

      ගෙදර නෙවෙයි හිරගෙදර...💯💯

  • @SusanthaDeepal-j5y
    @SusanthaDeepal-j5y 2 หลายเดือนก่อน +1

    උබලා ඔක්කොම ගෙදර මේ පාර මාලිමාවට ජයග්‍රහණය නියතයි ❤

  • @DasunViraj
    @DasunViraj 2 หลายเดือนก่อน

    රටේ මහජනතාවගේ සල්ලි හදපු මාලිගාව ගිනි තියන්ඩ රටේ මහජනතාවට අයිතියක් තියෙනවා 🤣🤣🤣🤣

  • @achalarahal
    @achalarahal 2 หลายเดือนก่อน

    සජිත් රාජපක්සලාගේ වික්‍රමසිංහ

  • @janpur1417
    @janpur1417 2 หลายเดือนก่อน +2

    namal ballo... you have 51 days to enjoy fresh air! thajudeen case eka tho wa hoyagena enawa.. thoge mallila hora bellige puthala.. D. A. Rajapakshe balu mekko....

  • @S_han1210
    @S_han1210 2 หลายเดือนก่อน

    දැන් ඉතින් හික් ගෑවිලා ඉන්නේ රනිල්ගේ සෙට් එකටයි රාජපක්ෂ සෙට් එකටයි… බොලා කොමත් ඩීල් දානවා තමා… ඩීල් දානවා කියලා මිනිස්සු මේ පාර දැනගත්තානේ..

  • @wmvijerathne2088
    @wmvijerathne2088 2 หลายเดือนก่อน

    ජනතාව තක්කඩි දේශපාලකයන් ගේ හොර ,මැර ,ජඩකම් වලට එරෙහිව නැගීනොසිටීම ජනතාව රටට කරන විශාලතම හානියයි.

  • @priyanthasantaSanta
    @priyanthasantaSanta 2 หลายเดือนก่อน +1

    අපි දන්නවා තොපි පොනිල එක්ක ඩීල් දැම්මා .දැන් දිට්ට ධම්ම වේදනීය කර්ම පලදීලා .ඌ මුන්ගේ ඔක්කොම කඩාගෙන ගියා.තොපේ හත්මුතු පරම්පරාවටම හෙන ගහනවා අනිවාර්යයෙන්

  • @kandyboy3841
    @kandyboy3841 2 หลายเดือนก่อน

    ගෙදර හදපු සල්ලි....කොහෙන්ද

  • @GetamanneKusalahimi
    @GetamanneKusalahimi 2 หลายเดือนก่อน

    මොකෝ මේ..
    පොහොට්ටු කට්ටිය වලං පොළොවේ ගහන්නේ.

  • @wildmart4793
    @wildmart4793 2 หลายเดือนก่อน

    මුංට ඡන්දෙ දෙන එවුනුත් ඉන්නවනෙ තාම🐂

  • @donkumara2023
    @donkumara2023 2 หลายเดือนก่อน

    Thawath harak ennwa Anuradhapura paththe

  • @Youhub1992
    @Youhub1992 2 หลายเดือนก่อน

    මෙන්න ගු කන ආසු අමො ලන්කාවෙ දෙසපාලනය 🤣🤣🤣 මොඩ මිනිසුනෙ දැන් වත් තැරුම් ගෙන ඔක්කොම එකට තියලා එලවමු.මාලිමාවට ජයවෙවා🥰🥰

  • @ishanmaxturn
    @ishanmaxturn 2 หลายเดือนก่อน

    Anshu 🥴 Shitzhu 🐶😂😂😂😂😂

  • @Pathirana23456
    @Pathirana23456 2 หลายเดือนก่อน

    රනිල් රාජපක්ෂ ල ඡන්දය කට aran යන්නෙ මරන්න aran yana හරක් වගේ කිව්වේ කොහොමද ඡන්දය kal දාන්න දෙන්නෙ නැහැ kiyala den පේනවා නේද අපේක්ෂකයන් නැතුව baya වෙලා inna හැටි ඒක නිසාමයි මෙවුන් පන්නා දාන්න oni සැප්තැම්බර් 21

  • @Roshan-f5o
    @Roshan-f5o 2 หลายเดือนก่อน

    රනිල ualata arinne ohoma නෙවෙයි .kohoma awath thopi gedara

  • @DjfKfjf
    @DjfKfjf 2 หลายเดือนก่อน +1

    Janathawa uththara denawa gewal nemea ubalawath gini thiyanna onea harinam

  • @sujeewalalkumara8286
    @sujeewalalkumara8286 2 หลายเดือนก่อน

    Ballo akka nidagaththa balu marasingha.

  • @UdayaKumara-xr7uj
    @UdayaKumara-xr7uj 2 หลายเดือนก่อน

    Hamaniyan.. kaleta wahapan🎉🎉🎉🎉🎉

  • @chandimabandara1995
    @chandimabandara1995 2 หลายเดือนก่อน

    Mun okkoma horu...Thrum ganilla..
    Un un venuwen akathu venawa..
    Minissu Maragannawa...😢😢😢😢
    Moda wahal minissu ..😢😢😢

  • @donkumara2023
    @donkumara2023 2 หลายเดือนก่อน

    Mun gilena nawen panina miyo wage, kalakanni thwath rata kanna

  • @kalpanasandy7140
    @kalpanasandy7140 2 หลายเดือนก่อน

    😂😂😂😂😂😂😂

  • @VinothanSrikaranathan
    @VinothanSrikaranathan 2 หลายเดือนก่อน

    Umbala sat eka ma...😂😂
    Mewara (Sept 21) eka ta tiyala gedara yawanne😂😂
    Jaya wewa NPP

  • @81coolbuddy
    @81coolbuddy 2 หลายเดือนก่อน

    පිස්සු කුට්ටියා නැද්ද බන් පිටිපස්සේ ඉඳන් ඔළුව වනන්න දැන් ? පස්සේ ඉන්න පොඩිඋන්ටික තුස්නිම්බුත වෙලා උබ කෙළින පච වලට

  • @PriyanthaKumara-qv9ty
    @PriyanthaKumara-qv9ty 2 หลายเดือนก่อน

    Mole tiyenawa nam pohottuwo kawrut ganne na.

  • @deepanatharanga9562
    @deepanatharanga9562 2 หลายเดือนก่อน

    😂😂😂😂

  • @lannyjr1042
    @lannyjr1042 2 หลายเดือนก่อน

    🤣🤣🤣😅💩🚽

  • @yoyo-fc7co
    @yoyo-fc7co 2 หลายเดือนก่อน

    Mun okkoma Katha karanne unge pakshe gena withrai ratata hena gahuwath munta wadak na

  • @canadarailtracks9274
    @canadarailtracks9274 2 หลายเดือนก่อน

    😂😂😂😂