ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
72 වන සංවත්සරයට අපගේ උත්තමාචාරය..... ශ්‍රී ලංකා ගුවන් හමුදාව තවත් දියුණු වීම අපගේ බලාපොරොත්තුවයි....❤️❤️❤️ 🇱🇰
Airfoce එක කියන්නේ මගෙ හදවත..එච්චරයි! ❤️ හදවත නැතුව මනුස්සයෙක් ට ඉන්න බෑ වගේ , Aviation නැතුව මට ජීවත් වෙන්න බෑ! 💛😇
I was an Aircraft technician of SLAF...a little while ago.❤
දැන් දියුණු රටවල් 6 Gen Fighter jets හදනවාඉන්දියාව 5 gen fighter ජෙට් එකක් හදනවාබංගලාදේශයට 4 gen මිග් 29 තියෙනවාඅපිට F7 ලෝක යුද්ද කලේ හදුන්වා දුන් ඒවා පාවිච්චි කරනවාඅපිත් ආසයි කවදාහරි අපිටත් කියලා jet එකක් හදලා ආඩම්බරයෙන් කියන්න ❤️❤️ ලංකාවට F22 jets එකක් ඇවිල්ලා ගියාට පස්සේ තමයි අපි දන්නේ හැබැයි ඔබලා කරන සේවයට ගරු කරනවා ❤️❤️❤️❤️
ඇත්ත 2017 jet ගන්න ගිවිසුමක් ගැහුවා චීනය හා පකිස්තානයත් එක්ක එය ඉන්දියාවේ බලපෑම් හින්දා අවලංගු කරා
අපිට සල්ලි තිබුනත් නැතත් ඉන්දියාව ඉන්නකන් අපිට යුධ ශක්තිය වර්ධනය කරන්න අවස්ථාවක් ලැබෙන්නෙ නෑ. අපේ කොල්ලො හදපු මල්ටිබැරල් අවි නිෂ්පාදන ව්‍යාපෘතියත් නතර කරපන් කියල ඉන්දියාව බලපෑම් කලා. ඇත්තම කියනවානම් 2015 ඉදලා ශ්‍රී ලංකාව කියන්නෙ ඉන්දු-ඇමෙරිකානු යටත් විජිතයක් විතරයි. මේ රටේ දේසපාලුවෝ මේ රට බංකොලොත් කලේ ඉන්දු-ඇමෙරිකානු න්‍යාය පත්‍රය අනුවයි.
අපිට තියෙන එකම විසදුම ඉරානය භාවිතා කරන ප්‍රහාරක ඩ්‍රෝන යානා තාක්ෂණය ලබා ගැනීමයි.
China india apita බලපෑම් කරන්නේ ai?
@@udaracooray3199 ai china India බලපෑම් කරන්නේ?
හීනයක් ♥️✌️
රැසියන් ගුවන්යානා නිෂ්පාදන සමාගමකට ඹවුන් ගෙ යානා නඩත්තු කරන ආසියානු මූලස්ථානය ලංකාවේ පිහිටුවන්න කියලාවත් ඉල්ලීමක් කරන්නකො. රජයෙන් බදු නිදහස් කරලා ඒ වෙනුවට අළුත් ගුවන් යානා ලබාගන්න පුළුවන් උනොත් නිකං ම අපේ හමුදාව ට යානා නිෂ්පාදනය ගැන පුහුණුව කුත් අළුත් යානා ගන්න පුළුවන් වෙයි.නැත්නම් හිගන රටකpt6විතරක් තියන ගුවන් හමුදා වක් වෙයි. ආපහු කපීර් එකක හඩ අහන්න ආසයි.😢😢👍👍🥰
good job for you
❤හරිම වැදගත් ❤❤❤❤
I LIKE AIR FORCE
Good Lack Budusanayi ❤❤❤❤
Respect 💯
❤❤❤❤GOOD Lack ❤❤❤Budusanayi
Sl army, navy තත්වය කෙසේද?
Global rank 81 out of 144 I guess
mi24 පාවිච්චි මට්ටමේ හෙළිකොප්ටර් තාම තියෙනවාද
Ground krla thynne
SLAF 🇱🇰✈️🚁❤️
❤️❤️🇱🇰
❤
අනේ බන් හරි හමන් ප්ලේන් ටිකකුයි හෙලිකොප්ටර් ටිකකුයි ගනිල්ලකො. අර හද්ද පරණ ජෙට් වෙනුවට හොද අලුත් ජෙට් ටිකක් ගනිල්ල ලෝකෙට පෙන්නන්න පුළුවන් 🙏
10
🇱🇰💝
😌😎❤️
❤❤❤❤❤❤☸️🇱🇰🇩🇪🇱🇰❤️❤️
❤👮️
F-16 6k wage 😔
Govanalairforce
අඩුම තරමේ mi 24 හෙලිකොප්ටර් 10ක් මිග් 35 6ක් වත් තිබුණා නම් හොඳයි2017 j15 ගන්න ගිය ගිවිසුම අවලංගු කරේ නැත්නම් අද එහෙනම් air force එකක් සුපිරි
@@මව්බිමශ්රීලංකා uavද අපිට UAV ගොඩක් තියේනෙ. අපේ airforce එකේ ඒවා හදනවත් එක්ක. Lihiniya කියලා
ade eka hari haman yanayak nathi api F 16 k vath oni
F16 එකක් ගන්න තව අවුරුදු 20ක් විතර යයි බමි 🥲
රටට f14 එකක් වත් ගන්න සල්ලි නැ
😒
@@abaa_sl ???
Oya deshqpalne waradda bn
😂😂😂😂😂😂😂😂😂😂
❤️❤️❤️
72 වන සංවත්සරයට අපගේ උත්තමාචාරය..... ශ්‍රී ලංකා ගුවන් හමුදාව තවත් දියුණු වීම අපගේ බලාපොරොත්තුවයි....❤️❤️❤️ 🇱🇰
Airfoce එක කියන්නේ මගෙ හදවත..එච්චරයි! ❤️ හදවත නැතුව මනුස්සයෙක් ට ඉන්න බෑ වගේ , Aviation නැතුව මට ජීවත් වෙන්න බෑ! 💛😇
I was an Aircraft technician of SLAF...a little while ago.❤
දැන් දියුණු රටවල් 6 Gen Fighter jets හදනවා
ඉන්දියාව 5 gen fighter ජෙට් එකක් හදනවා
බංගලාදේශයට 4 gen මිග් 29 තියෙනවා
අපිට F7 ලෝක යුද්ද කලේ හදුන්වා දුන් ඒවා පාවිච්චි කරනවා
අපිත් ආසයි කවදාහරි අපිටත් කියලා jet එකක් හදලා ආඩම්බරයෙන් කියන්න ❤️❤️ ලංකාවට
F22 jets එකක් ඇවිල්ලා ගියාට පස්සේ තමයි අපි දන්නේ හැබැයි ඔබලා කරන සේවයට ගරු කරනවා ❤️❤️❤️❤️
ඇත්ත 2017 jet ගන්න ගිවිසුමක් ගැහුවා චීනය හා පකිස්තානයත් එක්ක එය ඉන්දියාවේ බලපෑම් හින්දා අවලංගු කරා
අපිට සල්ලි තිබුනත් නැතත් ඉන්දියාව ඉන්නකන් අපිට යුධ ශක්තිය වර්ධනය කරන්න අවස්ථාවක් ලැබෙන්නෙ නෑ. අපේ කොල්ලො හදපු මල්ටිබැරල් අවි නිෂ්පාදන ව්‍යාපෘතියත් නතර කරපන් කියල ඉන්දියාව බලපෑම් කලා. ඇත්තම කියනවානම් 2015 ඉදලා ශ්‍රී ලංකාව කියන්නෙ ඉන්දු-ඇමෙරිකානු යටත් විජිතයක් විතරයි. මේ රටේ දේසපාලුවෝ මේ රට බංකොලොත් කලේ ඉන්දු-ඇමෙරිකානු න්‍යාය පත්‍රය අනුවයි.
අපිට තියෙන එකම විසදුම ඉරානය භාවිතා කරන ප්‍රහාරක ඩ්‍රෝන යානා තාක්ෂණය ලබා ගැනීමයි.
China india apita බලපෑම් කරන්නේ ai?
@@udaracooray3199 ai china India බලපෑම් කරන්නේ?
හීනයක් ♥️✌️
රැසියන් ගුවන්යානා නිෂ්පාදන සමාගමකට ඹවුන් ගෙ යානා නඩත්තු කරන ආසියානු මූලස්ථානය ලංකාවේ පිහිටුවන්න කියලාවත් ඉල්ලීමක් කරන්නකො. රජයෙන් බදු නිදහස් කරලා ඒ වෙනුවට අළුත් ගුවන් යානා ලබාගන්න පුළුවන් උනොත් නිකං ම අපේ හමුදාව ට යානා නිෂ්පාදනය ගැන පුහුණුව කුත් අළුත් යානා ගන්න පුළුවන් වෙයි.
නැත්නම් හිගන රටකpt6විතරක් තියන ගුවන් හමුදා වක් වෙයි. ආපහු කපීර් එකක හඩ අහන්න ආසයි.😢😢👍👍🥰
good job for you
❤හරිම වැදගත් ❤❤❤❤
I LIKE AIR FORCE
Good Lack Budusanayi ❤❤❤❤
Respect 💯
❤❤❤❤GOOD Lack ❤❤❤Budusanayi
Sl army, navy තත්වය කෙසේද?
Global rank 81 out of 144 I guess
mi24 පාවිච්චි මට්ටමේ හෙළිකොප්ටර් තාම තියෙනවාද
Ground krla thynne
SLAF 🇱🇰✈️🚁❤️
❤️❤️🇱🇰
❤
අනේ බන් හරි හමන් ප්ලේන් ටිකකුයි හෙලිකොප්ටර් ටිකකුයි ගනිල්ලකො. අර හද්ද පරණ ජෙට් වෙනුවට හොද අලුත් ජෙට් ටිකක් ගනිල්ල ලෝකෙට පෙන්නන්න පුළුවන් 🙏
අපිට සල්ලි තිබුනත් නැතත් ඉන්දියාව ඉන්නකන් අපිට යුධ ශක්තිය වර්ධනය කරන්න අවස්ථාවක් ලැබෙන්නෙ නෑ. අපේ කොල්ලො හදපු මල්ටිබැරල් අවි නිෂ්පාදන ව්‍යාපෘතියත් නතර කරපන් කියල ඉන්දියාව බලපෑම් කලා. ඇත්තම කියනවානම් 2015 ඉදලා ශ්‍රී ලංකාව කියන්නෙ ඉන්දු-ඇමෙරිකානු යටත් විජිතයක් විතරයි. මේ රටේ දේසපාලුවෝ මේ රට බංකොලොත් කලේ ඉන්දු-ඇමෙරිකානු න්‍යාය පත්‍රය අනුවයි.
අපිට තියෙන එකම විසදුම ඉරානය භාවිතා කරන ප්‍රහාරක ඩ්‍රෝන යානා තාක්ෂණය ලබා ගැනීමයි.
10
🇱🇰💝
😌😎❤️
❤❤❤❤❤❤☸️🇱🇰🇩🇪🇱🇰❤️❤️
❤👮️
F-16 6k wage 😔
Govanalairforce
අඩුම තරමේ mi 24 හෙලිකොප්ටර් 10ක් මිග් 35 6ක් වත් තිබුණා නම් හොඳයි
2017 j15 ගන්න ගිය ගිවිසුම අවලංගු කරේ නැත්නම් අද එහෙනම් air force එකක් සුපිරි