Tips for over-thinkers | හිතන එකෙන් ගැලවෙන හැටි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024
  • ආයුබෝවන්!
    ඔබේ අදහස් පහත comment කරන්න. එසේත් නැතිනම්:
    INSTAGRAM හරහා / athambulak_by_iresha හෝ ඊමේල් athambulak@gmail.com හරහා බෙදා ගන්න කියලත් මම ආරාධනා කරනවා.
    I'd love to hear your views via the comments or on INSTAGRAM - / athambulak_by_iresha or athambulak@gmail.com
    I wish you good health & well being!
    Iresha

ความคิดเห็น • 61

  • @nilanthikapriyadarshani6053
    @nilanthikapriyadarshani6053 วันที่ผ่านมา +2

    අදහස් නම් අමිලයි, කටහඩත් භාවනාවක් 😊

  • @achaladezoysa1361
    @achaladezoysa1361 วันที่ผ่านมา +2

    සංසාරේ පුරා ප්‍රිය වචන කතා කලාමලු ඔය වගේ ලස්සන කටහඬක් පිහිටන්නෙ.ඔයා complete dear.❤😍

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 วันที่ผ่านมา +9

    මට ඔයා ගේන සියලු videos මටම කරා වගේ තමයි දැනෙන්නෙ .මම දැන් කරගෙන යන දෙයක් තමයි අලුතෙන් පටන්ගත්තපු ඔයා සතියකට පාරක් video එකකින් අපිට ගේන tips ඊලග සතියෙ ගේන video එක ගේනකං (සතියක් හෝ දවස් කිහිපයක්) ප්‍රායෝගිකව මගේ ජීවිතේට යොදාගන්නවා.පාලුව,හිතේ තිබුනු අනවශ්‍යය බය,තරහව දැනෙන්නෙ නැති තරං....හරිම පිරුනු මනසක් සහ සැහැල්ලු හිතක් ලැබුනා වගේ දැනෙන්නෙ...ඔයාට ගොඩාක් ස්තූතියි පුතේ ...පන්චිමා ඇතුලු සියලුම දරුවො සතුටෙන් මතක් වෙනවා...❤

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 วันที่ผ่านมา

    ඔයාගෙ කතාව හරි ඇත්ත මිස්.මටත් තියෙනවා ඔවර් තින්කින් කියන එක හැම දෙයකටම තැවෙනවා.වැස්සත් එහෙමයි.හුළඟ ආවත් බයයි.ගොඩක් හිතනවා ගොඩක් දේවල්.ඔයාට ස්තුතියි අපේ හිත් හදනවාට.තෙරුවන්සරණයි ඔයාට ❤️❤️

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 วันที่ผ่านมา

    ජීවිතයට වැදගත්වන වටිනා
    කරුණු මෙලෙස ඉදිරිපත් කිරීම වෙනුවෙන් ඔබතුමියට තුති
    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @junemahanama2437
    @junemahanama2437 วันที่ผ่านมา

    බුදු සරණයි!

  • @studiopedia9871
    @studiopedia9871 21 ชั่วโมงที่ผ่านมา

    ස්තූතියි ❤

  • @warunithilakarathna8281
    @warunithilakarathna8281 23 ชั่วโมงที่ผ่านมา +1

    Hearing this video also a meditation to me
    Thank you ❤ Theruvan saranai 🙏

  • @kumarihettiarachchi9813
    @kumarihettiarachchi9813 20 ชั่วโมงที่ผ่านมา +1

    Thanks ❤

  • @chamarikodikara676
    @chamarikodikara676 วันที่ผ่านมา

    Thanks Iresha 🙏🏼

  • @sacheeradezoysa7805
    @sacheeradezoysa7805 วันที่ผ่านมา +1

    First comment ❤Ammo me dawaswalanm meka marama watinawa akka.. thank you so much ❤

    • @athambulak-7289
      @athambulak-7289  วันที่ผ่านมา

      Hiii Thank you for sending the first comment ❤️❤️❤️

  • @thamararohini9837
    @thamararohini9837 21 ชั่วโมงที่ผ่านมา

    Samahara vidio wala me kiyapu dewal katha karanawa ..kiyanna dewal mokuth ma pahaduli na ...mokada kiyogena yaddi madin wena monawado kiyanawa...mn oba thumiyage vido dakke lagadi ..namuth mata labunu hodama vidio tika thibbeth methana ❤️❤️

  • @maheshikamalindi4679
    @maheshikamalindi4679 วันที่ผ่านมา

    ස්තුතිය 🙏 අපිට ගොඩක් වටිනවා

  • @VajiraKumari-z4q
    @VajiraKumari-z4q วันที่ผ่านมา

    Your vedio’s heal me ,thought to self love and how to live happily with purpose of life.❤️❤️❤️
    Thankyou so much and waiting for the next!!!!

  • @maneljayalath5467
    @maneljayalath5467 วันที่ผ่านมา

    ස්තූතියි .❤❤❤❤❤❤❤❤

  • @padminibandara1729
    @padminibandara1729 วันที่ผ่านมา

    Your vlogs are healing my life ❤ Thank you so much 🎉🎉

  • @nadeekajayawardana531
    @nadeekajayawardana531 วันที่ผ่านมา

    Thank you so much akke 🙏 Theruwan saranai oyata 🙏💖💐💐

  • @nadeekarupasinghe4624
    @nadeekarupasinghe4624 วันที่ผ่านมา

    Thank you akka.
    Here, Colombo, rainy day. Watched your video like doing meditation. So important tips.

  • @marinasamanthawijeyekoon2661
    @marinasamanthawijeyekoon2661 วันที่ผ่านมา

    Thank you very much for your useful video. God Bless you and Have a relax lovely day.

  • @kumudumudannayake4539
    @kumudumudannayake4539 วันที่ผ่านมา

    Thank you so much for your video Akka.🙏🙏🙏💐❤️

  • @nilanthikapriyadarshani6053
    @nilanthikapriyadarshani6053 วันที่ผ่านมา

    ❤most valuable topic for day today life❤

  • @ImalkaPerera-p3q
    @ImalkaPerera-p3q วันที่ผ่านมา

    Thank you so much ❤

  • @SithuminiWijesekara
    @SithuminiWijesekara วันที่ผ่านมา

    Thank you soo much miss❤...

  • @chandrakanthi7024
    @chandrakanthi7024 วันที่ผ่านมา

    ඔබතුමිය ලබාදෙන මෙි ඔවදන් සමිමර්ශනය කරන ගමන් මගේ පැත්තෙන් බලමින් අඩුපාඩු නිවැරදි කරන උත්සාහයකින් තමයි මෙි දිනවල ගත කරන්නෙ . සිතාගත නොහැකි සතුටක් හදවතේ තියෙනව . ඒ පිනත් ඔබතුමියට අනුමෝදන් කරන අතර තෙරැවන් සරණින් සියලු කටයුතු සාර්ථක වෙිවායි පතනව.

  • @PawsNpatterns
    @PawsNpatterns วันที่ผ่านมา

    I really like your videos ❤

  • @priyanthirajapaske
    @priyanthirajapaske วันที่ผ่านมา

    thanks miss ❤

  • @SanjulaWijesingha
    @SanjulaWijesingha วันที่ผ่านมา

    pin akki🙏 puduma kemeththakin balanne. mawa heal wenawa.hugak pin🙏❤

  • @madugunawardana2828
    @madugunawardana2828 วันที่ผ่านมา

    Mata me dawasawala influenza positive eka Laga deparak heduka wenada wage nam jivite godak kalakirenawa.
    Et mama mama genama anukampawen mata rest 1 dila Gedara ayatat Hoda poshaniya kemak hadala behet bila innawa.
    Mata mama carm wela kiyala denenawa tharahak ennetiwa me thamai jivite heti kiyala terum aran thama mama den inne.
    Ehema hita hadaganna oya godak balapewa. A wagema welimada saddaseela hamuduruwange banat balapewa.
    Oyata pin jivita lassana karanawata❤❤❤

  • @moonflower-lq6gl
    @moonflower-lq6gl วันที่ผ่านมา

    Sathutin sahalluwen divi gewanna kiya dena oyata kawadawath dukak karadarayak nowewa❤💞🙏

  • @yamunajayasekera7721
    @yamunajayasekera7721 13 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤🙏

  • @ChathurikanadeeshaniRanawaka
    @ChathurikanadeeshaniRanawaka วันที่ผ่านมา

    💕💕💕

  • @maximusdealwis9230
    @maximusdealwis9230 วันที่ผ่านมา

  • @kumariperera3709
    @kumariperera3709 วันที่ผ่านมา

    🙏🙏❤❤❤❤

  • @IroshanaDeSilva
    @IroshanaDeSilva วันที่ผ่านมา

    ❤❤🍂🍁

  • @samanthifonseka7622
    @samanthifonseka7622 วันที่ผ่านมา

    ❤😍

  • @ZnlzmksXillaoy
    @ZnlzmksXillaoy วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chamathdias4656
    @chamathdias4656 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @anhettigepremachandra5296
    @anhettigepremachandra5296 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤

  • @hiranthigun2033
    @hiranthigun2033 วันที่ผ่านมา

    🙏💐🙏💐🙏💐

  • @renukajay8044
    @renukajay8044 วันที่ผ่านมา

    🌹🌹🌹❤

  • @chamarikodikara676
    @chamarikodikara676 วันที่ผ่านมา

    Thanks Iresha 🙏🏼🙏🏼

  • @niroshagamasinghe8894
    @niroshagamasinghe8894 วันที่ผ่านมา

    ස්තූතියි🎉 .

  • @Sweetsurprise24
    @Sweetsurprise24 วันที่ผ่านมา

    ❤❤❤🙏

  • @renukacroos493
    @renukacroos493 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @nilushaeshani4090
    @nilushaeshani4090 วันที่ผ่านมา

    Thanks Iresha. 🙏🏼

  • @harshaniweebedda9841
    @harshaniweebedda9841 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @ChamariAthukorala-x4o
    @ChamariAthukorala-x4o วันที่ผ่านมา

    ❤❤❤❤

  • @sumalisubasingha2226
    @sumalisubasingha2226 วันที่ผ่านมา

    ♥️♥️♥️♥️

  • @manorirathnamali2822
    @manorirathnamali2822 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤