How to Repair a Blender Jar|Jar Base Fitting|EASY STEPS|Sinhala 🇱🇰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ม.ค. 2025

ความคิดเห็น • 51

  • @nimalkarunasinghe5240
    @nimalkarunasinghe5240 7 หลายเดือนก่อน +1

    කවුරුත් නොකියන පැත්ත ක් eth අත්‍යාවශ්‍ය කොටසක්. ඉතාම වටිනවා ❤❤

  • @pradeepgalappaththi6692
    @pradeepgalappaththi6692 3 หลายเดือนก่อน +1

    මෙය ඉතාම වැදගත් ඉගැන්වීමක්, හරිම සරලව ඔිනම අයෙක්ට තේරෙන විදියට, නිවැරදිව කියාදීම පිළිබදව ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙමි. ඔබගේ සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙිවා.!

  • @premarathnagagabada5518
    @premarathnagagabada5518 ปีที่แล้ว +2

    හොඳ වීඩියෝ එකක් බොහොම වටිනවා ඔබට ස්තුතිය්

  • @gunadasawickramasinghe872
    @gunadasawickramasinghe872 2 ปีที่แล้ว +3

    ඔබගේ පැහදිලි කිරීම ඉතා අගනේය හරිම වටිනව නොදන්න දෙයක් ඉගෙන ගතිමි තව මෙවැනිම වීඩියෝ ඉදිරියේදී ත් ඉදිරි පත් කරන්න ස්තුතියි

  • @dharmasirikularatne2524
    @dharmasirikularatne2524 ปีที่แล้ว +2

    ස්තුතියි, ඔබට.

  • @NishakanthiKumarasinghe
    @NishakanthiKumarasinghe 7 หลายเดือนก่อน +2

    Malli amatara cotas ganna teyena tan kiyanna.hodama vidio akkak.

    • @easysteps6726
      @easysteps6726  7 หลายเดือนก่อน

      ඉලෙක්ට්‍රිකල් ඉලෙක්ට්‍රොනික් කඩවල තියෙනවා

  • @buddhikawickramasinha1401
    @buddhikawickramasinha1401 2 ปีที่แล้ว +2

    නියමයි මල්ලි දැනුම දුන්නාට ස්තුතියි නැත්නමි හැම මාසෙම බෙන්ඩර් කප් සල්ලි වලට ගන්නවා

  • @masahirmasahir4952
    @masahirmasahir4952 2 ปีที่แล้ว +2

    Wow well done👍

  • @bathiyanadeeshan1247
    @bathiyanadeeshan1247 4 หลายเดือนก่อน

    Supiri broo ❤

  • @j.pariyapala78
    @j.pariyapala78 2 ปีที่แล้ว +1

    Thanks malli supiri 👍

  • @chamithniroshan3040
    @chamithniroshan3040 2 ปีที่แล้ว +1

    Good...thank you very much.....👏👏👏👏👊

  • @pradeepmanchanayaka2294
    @pradeepmanchanayaka2294 ปีที่แล้ว +1

    ඔබ තුමා හංගන්නේ නැතිව.හරියටම පෑදිලා කලා .ඔබ තුමාට බුදු සරණයි 🙏

  • @vishwavishan2878
    @vishwavishan2878 3 ปีที่แล้ว +1

    සුපිරි ❤️❤️👌👌👌👌

  • @u.b.n.upananda2234
    @u.b.n.upananda2234 ปีที่แล้ว +1

    Thanks

  • @ushaniharshani6991
    @ushaniharshani6991 2 ปีที่แล้ว +1

    Godak hodai

  • @pulasthiamarasingha7829
    @pulasthiamarasingha7829 8 หลายเดือนก่อน +1

    බ්ලෙන්ඩර් වලනඩියේ රබර් කෑල්ල කැඩිලා..ඒක ගන්න තියෙනවද..කොහේද තියෙන්නෙ

  • @lakshmanhearath5495
    @lakshmanhearath5495 2 ปีที่แล้ว +1

    Good

  • @pasanpramodya4728
    @pasanpramodya4728 3 ปีที่แล้ว +1

    Super

  • @GayanRanaweera-l6d
    @GayanRanaweera-l6d หลายเดือนก่อน

    කොහේද ගන්න තියෙන්නෙ colombo

  • @harischandrawijesekara582
    @harischandrawijesekara582 3 ปีที่แล้ว +1

    Tanks bro

  • @creativevlog.
    @creativevlog. 3 ปีที่แล้ว +2

    Mamaru maru

    • @easysteps6726
      @easysteps6726  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි RA creative vlog 😍👍

  • @tharindujayantha7157
    @tharindujayantha7157 3 ปีที่แล้ว +1

    Ayye blender eka amecher eka brush deka set wena thena nikan spark wage wena eka normal deyakda

    • @easysteps6726
      @easysteps6726  3 ปีที่แล้ว

      යන්තමට වගේ spark වෙනවා. ගොඩක්ම spark වෙනවා නම් අවුලක් තියෙනවා. carbon brush එක බලල ගෙවිලා නං අලුත් දෙකක් දාන්න.

    • @bandarajayathilaka9795
      @bandarajayathilaka9795 2 ปีที่แล้ว +1

      ඔබට ගොඩක් ස්තූතියි

  • @p.a.sarathkumara5574
    @p.a.sarathkumara5574 ปีที่แล้ว +1

    👍👍👍💙💙

  • @kumaraperera5153
    @kumaraperera5153 2 หลายเดือนก่อน +1

  • @vidhusri8487
    @vidhusri8487 3 ปีที่แล้ว +1

    thanks.mewa kohenda ganna tiyenne

    • @easysteps6726
      @easysteps6726  3 ปีที่แล้ว

      විදුලි උපකරණ අමතර කොටස් තියෙන කඩවල..

    • @dasunthraka
      @dasunthraka 3 ปีที่แล้ว

      Hoyaganna thanak kiyanna puluwan nam watinawa.colombo awata .

  • @asangamendis6105
    @asangamendis6105 2 ปีที่แล้ว +1

    Thanks, මල්ලි ඔතන ෂාෆ්ට් එක කොටනම් ඒක පමණක් වෙනම ගන්න තියනවනේ තලය පරන එකෙන් ගලවා අලුත් එකට සවි කරන්න පුළුවන් නේද 🤔

    • @easysteps6726
      @easysteps6726  2 ปีที่แล้ว +1

      ඔව්. ඒ වුණත් අලුත් shaft එකක් ගන්නකොට තලෙත් අරන් ගිහින් හරියටම සෙට් වෙනවද කියල බලලා ගන්න.

  • @dakshinadissanayake8912
    @dakshinadissanayake8912 หลายเดือนก่อน

    Yata kotasa ganna then koheda thiyenne

    • @easysteps6726
      @easysteps6726  27 วันที่ผ่านมา

      widuli upakarana amathara kotas tiyena kadawala tiyenawa

  • @siriwardenawijetunga880
    @siriwardenawijetunga880 2 ปีที่แล้ว

    Koheda me amathara parts Ganna thiyenne ?

  • @nimeshchathuranga7752
    @nimeshchathuranga7752 3 ปีที่แล้ว +1

    👍👍❤

  • @masahirmasahir4952
    @masahirmasahir4952 2 ปีที่แล้ว +1

    💐👍

  • @shanduminda2957
    @shanduminda2957 3 ปีที่แล้ว +1

    ඔය අඩිය කීයක් විතර වෙනවද

    • @easysteps6726
      @easysteps6726  3 ปีที่แล้ว

      Chutney jar base- 300-350 Liquidizer jar base(loku) - 400-450

    • @sameeraprasad2157
      @sameeraprasad2157 2 ปีที่แล้ว +1

      @@easysteps6726 #koheda ganna thiyenne. Colombo awata#

    • @easysteps6726
      @easysteps6726  2 ปีที่แล้ว

      @@sameeraprasad2157 electrical electronic spare parts kadawala tynwa

  • @sunilsantha7135
    @sunilsantha7135 3 ปีที่แล้ว +2

    යාලු ඔයා කිවිව වගේ මම ගෙනාපු එකේ බුස් එක දිගයි වැලි කොලයකින් දෙපැත්ල ගාලා අඩුකරත් යටට වොසරයක් දානනේ නැතිව හයි කලා මෙක අවුල්ද පොඩිඩක් කැරකිමත් තදයි

    • @easysteps6726
      @easysteps6726  3 ปีที่แล้ว

      thada wenna baa karakena eka..nidahase karakenna one..

    • @sunilsantha7135
      @sunilsantha7135 3 ปีที่แล้ว +1

      @@easysteps6726මෙිකෙන් පොල් ඇබරැාවා අවුලක් වුනේ නැ අතින් කරකවන විට ටිකක් තදට කැරකෙනවා

    • @GayanRanaweera-l6d
      @GayanRanaweera-l6d หลายเดือนก่อน

      මේ badu තියෙන කඩයක් කියන්නකෝ colombo. Pls. Inbox

  • @lightmalli4460
    @lightmalli4460 3 หลายเดือนก่อน +1

    අලුතේන් එන කප් බේස් එකේ බුශ් එක කොහොමත් දිගයි යාලූ...අලුතේන් අයේ ඇක්සල් ගන්න එපා.බුශ් එක කපලා කොට කරලා පරන ශප්ට් එක දාන්න පුළුවන් ....රෙපයාර් කරන නිසයි ඔයාලට මේ කියන්නෙ...

  • @neethaswarnakanthi1338
    @neethaswarnakanthi1338 2 ปีที่แล้ว

    We want to new cup purchas place & contact no

  • @ushaniharshani6991
    @ushaniharshani6991 2 ปีที่แล้ว +1

    Good