මම කවදාවත් වැඩුණු බල්ලෙක්ගේ කට ඇරලා බලලා නෑ 😒 | Sirasa Lakshapathi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024

ความคิดเห็น • 21

  • @Sandakathmini01
    @Sandakathmini01 8 วันที่ผ่านมา +12

    ඕකට මොකටද බල්ලෙක්ගේ කට ඇරලා බලන්නේ?
    එහෙනම් ඉතින් මරියානා අගාධයේ ගැඹුර බලන්න
    එතැනට යන්න වෙයි
    🤪

    • @kenuldewnila9823
      @kenuldewnila9823 8 วันที่ผ่านมา

      @@Sandakathmini01 mu nam hama tanma inwa puduma pisek mu😅

  • @prabodyawijesinghe8832
    @prabodyawijesinghe8832 8 วันที่ผ่านมา +4

    හයියෝ මේකේ මුල දාලා තියෙන බල්ලාගේ photo එක තමා මරු 😅😅😅😆😆

  • @sandunchamara9364
    @sandunchamara9364 8 วันที่ผ่านมา +13

    චන්දන මහත්තයෝ, මේ වගේ ගොන් බදින කනු කොහොමද තෝරාගැනීමේ පරීක්ෂණය සමත් උනේ, මමත් ඇවිත් තීනව ඒකට, ගෙදර ඉන්න අපි දන්න දේවල්වත් දන්නෙ නැති මිනිස්සුනෙ දැන් ලක්ශපතියට එන්නෙ. #sirasa_lakshapathi #sirasatv #chandana_sooriyabadara #Who_Wants_to_Be_a_Millionaire

    • @anjanaedirisinghe8467
      @anjanaedirisinghe8467 8 วันที่ผ่านมา +3

      අමෝ අමෝ සියල්ල දත් 😂

    • @sandunchamara9364
      @sandunchamara9364 6 วันที่ผ่านมา

      ​@@anjanaedirisinghe8467ඕකට උත්තර දෙන්න සියල්ල දත් වෙන්න ඕන නෑ. පොලොවෙ පය ගහල ජීවත් උනානං ඇති.

    • @anjanaedirisinghe8467
      @anjanaedirisinghe8467 5 วันที่ผ่านมา

      @@sandunchamara9364 මචන් ඔය programme එකේ අහන්නෙ ගෙදර ඉන්න මනුස්සයෝ දන්න දෙවල් විතරක් නෙවේ 😂

    • @anjanaedirisinghe8467
      @anjanaedirisinghe8467 5 วันที่ผ่านมา

      @@sandunchamara9364 කුහකකම කියන්නෙ ඕකට තමා..

  • @samankumara8995
    @samankumara8995 8 วันที่ผ่านมา +2

    Aiyo sudu menike oya paw ane dukai mata oya gena radanaka dath gena kiyalath eka kiwe nene radanaka kiwanam iwarane sudu menike

  • @11D11_-
    @11D11_- 8 วันที่ผ่านมา +5

    කන විදිහ හිතුව නන් හරි...

    • @padmawijethunga9456
      @padmawijethunga9456 8 วันที่ผ่านมา +2

      ඒ.. දරූව දැනගෙන ත් හිටිය රදනක කියල . ඒත් කියන්න හිතුනෙ වෙන උත්තරයක් .හොට්ෂීට් කියන්නෙ ඒකනෙ.

    • @11D11_-
      @11D11_- 7 วันที่ผ่านมา

      @@padmawijethunga9456 ඇත්ත👍

  • @sandunchamara9364
    @sandunchamara9364 8 วันที่ผ่านมา +3

    Mage kalin comment eka delete kara , ekai apahu demme

  • @swetifernando1652
    @swetifernando1652 8 วันที่ผ่านมา +1

  • @prabodyawijesinghe8832
    @prabodyawijesinghe8832 8 วันที่ผ่านมา +2

    පව් හැබැයි මෙයා.. දක්ෂ කෙනෙක්

  • @dhammikapriyanthi8709
    @dhammikapriyanthi8709 8 วันที่ผ่านมา +4

    Maya tikak dilhani asoka mala waga

  • @malikamalika6869
    @malikamalika6869 8 วันที่ผ่านมา +1

    me modita 50 /50 hanna thibba.maha modiyek ane😂😂cl fd gen ahan thibbap😅panditha lamayek neda😢

    • @ranmina2005
      @ranmina2005 6 วันที่ผ่านมา

      ub aduma gane ynna try krlwth thiyed minissunt bana bana inne ntuw😂