රාජ්‍ය සේවයේ වැටුප් ගැන රජය ගත් තීරණය | Rupavahini News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 141

  • @theekshanaarunalu
    @theekshanaarunalu 3 หลายเดือนก่อน +26

    ජනාධිපති තූමනි අධ්‍යාපනය කරන විනාශය දැඩි පියවර ගන්න

    • @arunasadaruwan9971
      @arunasadaruwan9971 3 หลายเดือนก่อน +1

      කෙල ගාලා දීපන් නැමිලා

    • @gihandbandara-chemistry2927
      @gihandbandara-chemistry2927 3 หลายเดือนก่อน

      හා සර් 🤣🤣🤣

    • @theekshanaarunalu
      @theekshanaarunalu 3 หลายเดือนก่อน

      Jvp කාල කන්නි

    • @sarojikajayamini227
      @sarojikajayamini227 3 หลายเดือนก่อน +3

      වර්ජනයේ යෙදෙන අය ගෙදර යවන්න රැකියා ඉල්ලා සිටින උපාධිධාරීන්ට රැකියා දෙන්න රජය දැඩි තීරණයක් ගන්න කියලා ඉල්ලීමක් කරනවා 😢😢😢

    • @sinhadeshaya1722
      @sinhadeshaya1722 3 หลายเดือนก่อน

      @@sarojikajayamini227 ඒ කියන්නෙ උඹ ෂුවර් එකටම උපාධි කාරයෙක්.D.O.

  • @sunilnillegoda7108
    @sunilnillegoda7108 3 หลายเดือนก่อน +13

    වැටුප් වැඩිකල හැක්කේ මහ බැංකුවේ අයට පමණී. එසේම උපයන විට බද්ද වුවත් ඔවුන්ට හානියක් නැහැ.
    විධායක ශ්‍රේණි වලට ....
    කමක් නැහැ.

  • @chamindasandamal4340
    @chamindasandamal4340 3 หลายเดือนก่อน +8

    මගුලක් කියනවා මුදල් අමාත්‍යාංශයේ ලේකමි...තමුන්ගේ පඩියත් වැඩි කරගෙන 76% කින්...ඒක අහන්න කවුරුත් නැහැ .

  • @PrabodhaWaruni
    @PrabodhaWaruni 3 หลายเดือนก่อน +9

    ඇමතිලගේ මන්ත්‍රීවරුන්ගෙන් වැටුප් දීමනා කපලා රජයේ සේවකයන්ට පඩි දීපල්ලකෝ වැඩේ ඉවරනේ මෙච්චර මෝඩද මේ නාකියෝ ටික සරල විසදුම තමා මම කිව්වේ.

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 3 หลายเดือนก่อน

      අනේ ගොන් වැස්සියේ ...නිකන් ඉදන් පඩි ගන්න දේශපාලන හොර පත්වීම් ආපු රාජ්‍ය සේවකයන් කියන හොරැන්ට කඩේ යන් නැතුව රටේ ජීවත් වෙන්න වැඩ කරන එදා වෙල හොයා ගන්න බැරි මිනිස්සු ගැන කතා කරපල්ලා..නැතිබැරි මිනිස්සු තණකොළ කන්න කියලද කියන්නෙ ??

  • @thilakabandara4971
    @thilakabandara4971 3 หลายเดือนก่อน +17

    රටෙ රාජ්‍ය නායකයා හොදට.හිතන්න සියළුම .රජයෙ සෙවකයන්ට හොද පඩියක් ලැබෙනවා අද.රට හරිම.අමාරුවෙන් යන කගෙයක මෙහෙම ඉල්ලි ඉල්ලල කරන වැඩවර්ජන හරිම වැරදියි.එදිනෙදා කුලිවැඩකරන කමිකරුවා සමහර දවසට එකවෙයි කන්නෙ රජයේ.සේවකයන්ට එහෙමනැ ජනාධිපති තුමනි ⁣රටෙ තත්වය.තෙරුමිගත් රජයෙ සේවක කොටසක් ඉන්නවා.වර්ජනය කරන අයව ජයවර්ධන .ජනාධිපති .කලාසේ.සේවයෙන් නෙරපාහැර අළුතෙන් රැකියා නොමැතිව සිටින තරුනයන්.බදනන්න

    • @ishanmadushanka6331
      @ishanmadushanka6331 3 หลายเดือนก่อน +1

      Oya janadi pathiya yanna masa deka thunk tiyan tamanta kooti ganak wenkara gaththe ube salli walin nam mama oya ekka ekagai,ehema nathnam a udgoshakayo saadaaranai,mokada adarshaya tamai wadagath

    • @sarojikajayamini227
      @sarojikajayamini227 3 หลายเดือนก่อน

      💯💯 මේ අදහසට එකඟවෙමි

  • @sinhadeshaya1722
    @sinhadeshaya1722 3 หลายเดือนก่อน +6

    ලස්සන ඩ්‍රාම එක .එතකොට අර ගාල්ලට ඇවිත් ලයිට් හවුස් හෝටලෙන් කාපු කෑම..ඒ බිල කීයද?ඊට පස්සෙ හම්බන්තොට ගියේ උඩින්.ඒ වියදම.එතකොට පාර්ලිමේන්තු නිරපරාදෙ දවසකට වැයවන සල්ලි . ලක්ෂ ගණන් පඩි වැඩි කර ගත්ත.එතකොට වැඩි වුන වැට් තමා යකෝ අපි ගෙවන්නේ..

  • @slwide7507
    @slwide7507 3 หลายเดือนก่อน +13

    එතකොට මහා බැංකුවේ උදවිය තමුන්ගේ වැටුප් තමුන්ම වැඩි කර ගත්තට ප්‍රශ්නයක් නැද්ද?

    • @prase4302
      @prase4302 3 หลายเดือนก่อน

      Ehema kiyala kunu adinna miniha ta laksha ganan padi one kiyalada uthgosana karanna kalakanni guruwaru

    • @slwide7507
      @slwide7507 3 หลายเดือนก่อน +1

      @@prase4302 ඔතන කුණු අදින මිනිස්සු නැහැ. කව්රුත් ඉල්ලන්නේ ජීවත් වෙන්ට සරිලන වැටුපක්.

    • @ishanmadushanka6331
      @ishanmadushanka6331 3 หลายเดือนก่อน

      ​@@prase4302kalakanni ubala tamai ,mokada ubala wage unta igannuwa ne

    • @kaveeshavithana2710
      @kaveeshavithana2710 3 หลายเดือนก่อน

      @@slwide7507 laksha 15 kata jiwath wenna thawa mudhal wadi karanna taram lankawe artikaya shakthimath nathnam kohenda oya illana biliyan ganaka mudhal denne. oya rajya sewakayo laga adhahas, project thiyenawada bilion ganakin lankawe artikaya shakthimath karanna wada piliwelak?

    • @sinhadeshaya1722
      @sinhadeshaya1722 3 หลายเดือนก่อน +1

      ඇයි පාර්ලිමේන්තු කට්ටිය ලක්ෂ ගණනක් පඩි වැඩි කර ගත්ත.

  • @windyasenadheera4980
    @windyasenadheera4980 3 หลายเดือนก่อน +11

    දෙන්න බැරි නම් ලොකු එවුන්ටත් දෙන්න එපා

    • @aselaamaranath3812
      @aselaamaranath3812 3 หลายเดือนก่อน +1

      ලොකු උන්ට නොදී බෑ

    • @sinhadeshaya1722
      @sinhadeshaya1722 3 หลายเดือนก่อน +1

      උන්ගෙ ලොකු වැඩි හින්දද?

  • @chandrajithjayasinghe7054
    @chandrajithjayasinghe7054 3 หลายเดือนก่อน +12

    රාජ්‍ය සේවකයින් නොවන ඡනතාව වෙතින් විරෝධතාවක් ඇතිකරල වැඩේ දියකර හැරීමේ වෑයමක්

    • @sdulanjan
      @sdulanjan 3 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් ඒ කොටස හොදට පෙන් වනවා.කලින් හොදට පුරුදු වෙලා තියනවා

    • @musirasa4277
      @musirasa4277 3 หลายเดือนก่อน +1

      ow neththam ahinsaka minissu thawa marennada kiyanne rgapamak wunath kathawa aththa

    • @maheshindunil2
      @maheshindunil2 3 หลายเดือนก่อน +4

      හරි නෙ බන් කොහෙන්ද සල්ලි දෙන්න , ඔය NPP බලයට එනව කියනවනෙ එතකොට 50000ක් හරි වැඩි කරල දෙයිනෙ😊

    • @musirasa4277
      @musirasa4277 3 หลายเดือนก่อน

      @@maheshindunil2 🤣🤣

    • @janithwaduge4314
      @janithwaduge4314 3 หลายเดือนก่อน +3

      දිය කරල දාන්න ඕනි තාමා...කොහෙන්ද කිහයන්කො නැතුව වැඩි කරන්න ඒ කාලකන්නින්ගෙ වැටුප්

  • @sujeewanieratnayake4362
    @sujeewanieratnayake4362 3 หลายเดือนก่อน +4

    රජයේ සේවකයන්ට වැඩි කරන්න බැරි නම් නිකන්ම ඉන්න ජනාධිපතිලාට මොන තරම් මුදලක් නාස්ති කරනවද . රට සවාරි යන්න ජනාධිපතිට, ඇමතිලාට වියදම් කරන එක සාධාරණ ද. අහිංසක මිනිස්සු විතරක් පටි තද කරගෙන නොකා නොබී ඉන්නවා පාර්ලිමේන්තුවේ උන් සුරසැප විදිනවා

  • @kumuduwickramasinghe8143
    @kumuduwickramasinghe8143 3 หลายเดือนก่อน +18

    Jvp leader's only need create problem everywhere

  • @Kamini69-p4f
    @Kamini69-p4f 3 หลายเดือนก่อน +3

    බඩගින්නෙ ඉඳන් රාජ්‍ය සේවක වැටුප් වැඩි කරමු 😃

    • @musirasa4277
      @musirasa4277 3 หลายเดือนก่อน +1

      eka thama rata bankoloth kare mun 225 wagema mei govt sector eka samithi kalakanni stalin wage okkoma semi govt karanna one aduma tharamin neththam rata goda danna baha

  • @wclfernando7122
    @wclfernando7122 2 หลายเดือนก่อน +1

    මහ බැංකුවේ උන්ට දූන්නේ බදු වැඩි කරලාද ?

  • @econiskole8940
    @econiskole8940 3 หลายเดือนก่อน +11

    මේ කථා කරන නිලධාරියාට 25000 දෙනකොට ඕව කල්පනා කරල එපා කිව්ව ද? උන් බෙදා ගන්නකොට ලොකු හැදි වලින්....

    • @e-school9983
      @e-school9983 3 หลายเดือนก่อน +1

      තමන්ගේ
      පිගන් පුරවා ගත්තම අනිත් එකාට කටුවක් ඉතිරි නොකරන ප්‍රායෝගික රැලක්

    • @ishankhanishamani8737
      @ishankhanishamani8737 3 หลายเดือนก่อน +2

      මොකට කියනවද? ඔය කතා කරන අය ගැන විතරක් හිතලා එයාලට ජීවත් වෙන්න අමාරුයි කියලා විධායක දීමනාව වැඩි කරගන්න චක්‍රලේඛය අත්සන් කරන කොට තෙරුණෙ නැතිද? මට දුක වැටුප් හදනකොට විධායක නොවන අපෙ වැටුප් පත දැක්කම සහ ඒකෙන් කරන්න තියෙන වැඩ ටික මතක් වුණාම

    • @indikadesilva4857
      @indikadesilva4857 2 หลายเดือนก่อน

      Hari apurui ubalata chande oneda.thopita paid vadi karanna hodai.magulak kiyavanna.avilla badu.vadi kiyala minissu rata hara yanava .eka balapiyau.

  • @dhananjayasathurusinghe
    @dhananjayasathurusinghe 3 หลายเดือนก่อน +2

    හරි ෂෝක් නාට්ටිය

  • @mevanseresinhe170
    @mevanseresinhe170 3 หลายเดือนก่อน +23

    මේක අපහු බන්කලොත් වෙනවා එක සක්කරයටවත් නවත්තන්න බෑ. මේ ජනාධිපති ට කොච්චර බැන්නත් එයා ඉන්නකන් මේක ඇදගෙන යයි. වෙන කෙනෙක් අවොත් සල්ලි අච්චු ගහනවා ශුවර්. දෙය්යන්ගෙ ම පිහිටයි ශ්‍රි ලන්කාවට 🙏🏽

    • @nimeshvishmika9280
      @nimeshvishmika9280 3 หลายเดือนก่อน +1

      ඇයි එයා එයාගෙ බූදලෙන්ද මේවා කරන්නෙ😂

    • @mevanseresinhe170
      @mevanseresinhe170 3 หลายเดือนก่อน

      @@nimeshvishmika9280 මුදල් කලමනාකාරිත්වය මත. ඔක තව ඉගෙන ගන්න ඔනෙනම් පන්තියකට යන්න. මෙතන හුරතල් වෙන්න එපා 😂

    • @anuradhaabhayawardhana3860
      @anuradhaabhayawardhana3860 3 หลายเดือนก่อน +2

      ​@@nimeshvishmika9280 මැනේජ්මන්ට් කියන්නෙ ඒක.

    • @nimeshvishmika9280
      @nimeshvishmika9280 3 หลายเดือนก่อน +1

      @@anuradhaabhayawardhana3860 ආ එහෙමද 2015 -2019 මැනේජ්මන්ට් මතකද ඔයාට

    • @sachinthathisera2806
      @sachinthathisera2806 3 หลายเดือนก่อน

      Ow mathakai. Oyata monawada management sambandawa danaganna oni

  • @applepapa640
    @applepapa640 3 หลายเดือนก่อน +1

    O YEE දොස්තරලාට තව 25000 වැඩි වුණා. දැන් ලක්ෂ 3 පන්නන්න පුළුවන්.💟💟💟💟💟

  • @kapilasandaruwan8240
    @kapilasandaruwan8240 3 หลายเดือนก่อน +2

    වැටුප් වැබි කරන්එප බබුමිල අඩු කරන්න පුවන්නමි

  • @RanjithThotupitiya
    @RanjithThotupitiya 3 หลายเดือนก่อน +14

    තව ක්‍රමයක් තියනවා.. උබලා ඔක්කොම ගෙදර පලයල්ලා. අපි අවුරුද්දක් හරි දුක් විදලා රට හදාගන්නම්.

    • @worldvlog-ch3re
      @worldvlog-ch3re 3 หลายเดือนก่อน

      Ekanam supiri

    • @shashikasampath544
      @shashikasampath544 3 หลายเดือนก่อน +1

      😂😂😂අනුරට කියලා ද

  • @nissankagunarathna4871
    @nissankagunarathna4871 3 หลายเดือนก่อน +2

    ජානාධිපතිතුමනි අමාරැයිනම් කොහොමද ඔබතුමාගේ වියදම් වලට කියලා කෝටි 875 වෙන්කරගත්තේ.මොකටද ඒ සල්ලි ඔබතුමාට

    • @HarshaniNammunikankanamge
      @HarshaniNammunikankanamge 2 หลายเดือนก่อน

      මෙි ලැබෙන පඩිය ලමයින්ට කන්න දෙන්නත් මදි.පංති සල්ලි ගෙවල ලයිටි බිල් වතුර බිල් ගෙවනකොට ඊට කලින්මාසෙ බැලන්ස් එක ගහගන්න ගත්තු නය ගෙවනකොට රත්රන් බඩු පොලීගෙවනකොට ඊලඟ මාසෙට බඩු ගන්න ආයෙත් නයවෙන්න වෙනව.මිනිස්සු ජීවත්වෙන්නනගහන රෝල ලොකුපුටුවල ඉන්න මිනිස්සුන්ට පේන්නෑ.

  • @O.J.S-x4t
    @O.J.S-x4t 3 หลายเดือนก่อน +2

    ඇයි හොරා කපු ඩොලර් ...පොඩි එකාට නැහැ ලොකු එකාට පුළුවන් අතල් 😂😂😂

  • @dinushikaPiyarathna
    @dinushikaPiyarathna 3 หลายเดือนก่อน

    හැම දෙයක්ම අහිංසක මිනිස්සු

  • @SanathDisanayaka-c4z
    @SanathDisanayaka-c4z 3 หลายเดือนก่อน +2

    පාර්ලිමේන්තුවේ ඉන්න තොපිටත්... ඔහොම වෙන්න ඔනේ...

  • @newtonra4337
    @newtonra4337 3 หลายเดือนก่อน

    පුද්ගලික අංශයේ මිනිස්සුන්ට මේ වගේ තගදාල පඩි වැඩිකරගන්න බෑ අපෙ හාමුදුරුවනේ

  • @sarojikajayamini227
    @sarojikajayamini227 3 หลายเดือนก่อน

    මෙහෙම හැමදාම වර්ජනය කරන එකේ තේරැමක් නැහැ මේ වර්ජනය කරන අය සේවය අතහැර ගියා සේ සලකා කටයුතු කරන්න රජය දැඩිව තීරණයක් ගන්න දැන් බලන්න ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වන අපි හරිම අමාරැවෙන් ජිවිතය ගෙන යන්නේ මුන්ට එහෙම ද ලක්ෂ එහා වැටුප් ගන්නවා නේ මේවාට සවභාවධර්මයෙන් දඩුවම් ලබාදෙන්න හෙණ ගහන්න ඕනෑ මේ ළමයින් ගේ ජිවිතය සමඟ කරන ගනුදෙනු වලට මේක කොහෙත්ම සාධාරණ නැහැ නේ 😢😢

  • @kandynuwan
    @kandynuwan 3 หลายเดือนก่อน

    නන්දලාල් තමයි මේ අවුල පටන්ගත්තේ තමන්ගේ පඩි වැඩි කරගෙන

  • @samanathapattu6965
    @samanathapattu6965 3 หลายเดือนก่อน

    හොඳින් කටපාඩම් කරලා විභාග සමත් වෙලා ඉහළට ආපු අය නේද මේ

  • @Don.sudathWijenayake
    @Don.sudathWijenayake 3 หลายเดือนก่อน +3

    දැන් ප්‍රශ්නේ හදපු අය දෙපිල බෙදිලා වාදයක් වගේ ජනාධිපති ගේ වියදම කොහොමද හොයාගන්නේ

    • @samithsvidanapathirana3206
      @samithsvidanapathirana3206 3 หลายเดือนก่อน +1

      ජනාධිපති වැයශීර්ෂයෙන්. ඒක ජනාධිපතිවරයාගේ වියදම් සදහා පාර්ලිමේන්තුව අනුමත කරපු මුදල් කොටසක්

    • @Don.sudathWijenayake
      @Don.sudathWijenayake 3 หลายเดือนก่อน

      මහජන බදු මුදල් තමයි ඒවත් ඒයාටත් මදිනම් ජනතාවට අැතිද?

    • @ishanmadushanka6331
      @ishanmadushanka6331 3 หลายเดือนก่อน

      ​@@samithsvidanapathirana3206parliment eke 225 denage salli nam haaa

  • @kumara3288
    @kumara3288 3 หลายเดือนก่อน

    වැටුප් වැඩි කරන්නේ නැතුව හොඳ බෙහෙත් පොහොර ලංකාවට ගෙන්වන වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කලානම් ආහාර ප්‍රශ්නෙ අඩු වෙලා හැමෝටම සහනයක් වෙනවා. 😊

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 3 หลายเดือนก่อน

    බඩු මිල අඩු කෙරුවොත් තියෙන වැටුපෙන් ජීවත් වෙන්න පුළුවන්

  • @gihandbandara-chemistry2927
    @gihandbandara-chemistry2927 3 หลายเดือนก่อน

    අපි දැන් හරී පහසුවෙන් ජීවත් වෙන්නෙ 🤣🤣🤣

  • @swordrun2670
    @swordrun2670 3 หลายเดือนก่อน +1

    දැන් මේ අද්‍යාපන ඇමති කියනවා හෙට සාමාන්‍ය පරිදි පවත්වනවලු. එතකොට ගුරුවර්ජනය නිසා දරුවො බලා ගන්නෙ කව්ද. එක්කෝ නිවාඩු කියන්න. නැත්නම් ගුරු පැමිනීම අනිවාර්‍ය කරන්න. ලමයි අසරන කරන්න එපා.

  • @AkarshaDewminiRathnayake
    @AkarshaDewminiRathnayake 3 หลายเดือนก่อน

    ජනාධිපතිගේ වියදමයි බොල් ණය වශයෙන් කපා හරපුවයි ආදායම් බදු නොගෙවා ඇති අයගේ බදු මුදලයි වාහන පර්මිට්‍ වල සල්ලියි එකතු කරලා බොනස් එකක් දුන්නොත් නරකද

  • @WimalawiraDisanayaka
    @WimalawiraDisanayaka 3 หลายเดือนก่อน

    වැට් බද්ධ වැඩි කරොත් රනිල් මේපාර පරදිනවා උඩින්ම 😂🤣

  • @anurabanneheka8164
    @anurabanneheka8164 3 หลายเดือนก่อน

    ඔබට හිතවත්ම රාජ්‍ය සේවකයා සමග සකච්චාකරන්න....

  • @anurasilva3405
    @anurasilva3405 3 หลายเดือนก่อน +3

    හොඳ වැඩක් තියෙනවා. චන්දයට වෙන්කරපු සල්ලි වලින් වැටුප් වැඩි කරලා, චන්දය නොතියා ඉන්න.

    • @sarojikajayamini227
      @sarojikajayamini227 3 หลายเดือนก่อน

      ඇත්තටම ඔව් 👍👍👍🙏🙏✍️✍️✍️✍️

  • @nayanadissanayaka6117
    @nayanadissanayaka6117 3 หลายเดือนก่อน

    යකෝ උඹලා පහුගිය මාස 6ට කී දාහක් වැඩි කරගත්තද.එතකොට ඕව නෑ😡

  • @worthtowatch741
    @worthtowatch741 3 หลายเดือนก่อน

    මේ අවුරුද්දෙ කරන්න බැරිනම් ...ලබන අවුරුද්දෙ කරන්නෙ කොහොමද ...😅😅😅

  • @joefernando9477
    @joefernando9477 3 หลายเดือนก่อน

    How did central bank increase their salaries ?

  • @mlplakshimalprasannam7611
    @mlplakshimalprasannam7611 3 หลายเดือนก่อน +1

    මාණ්ඩලික නිලධාරීන් ගේ පඩි වැඩි කරන්න සල්ලි හොයගත්තෙ කොහොමද

  • @kumarivanninayaka3579
    @kumarivanninayaka3579 3 หลายเดือนก่อน +5

    strike nathuwa pawathmak nathi kalakanni jeppo

  • @achiniranwala4827
    @achiniranwala4827 3 หลายเดือนก่อน +2

    යූනියන් කරන්න රජයේ පඩි ගෙවන්නේ මොනවටද

  • @npapluseducation7515
    @npapluseducation7515 3 หลายเดือนก่อน

    මම සඳුදා ත්‍රීවිලරයකට නැග්ගා ඉස්කෝලෙ ළඟින්....මැදිවියේ රියදුරා මගෙන් ඇහුවා
    "අද වැඩ කරාද?"
    ඔව්..
    වෙනදා විදිහටම?
    ඔව්..
    අද strike කළේ නැද්ද?
    නෑ..ඇයි?
    මට ටීච කියලාවත් කිව්වෙ නෑ..ඒකට කමක් නෑ..
    ඉතිං මං කිව්වා ප්‍රශ්නෙ මොකක්ද කියලා පැහැදිලිව කිව්වොත් පැහැදිලි උත්තරයක් දෙන්න පුලුවන් කියලා...ඉතිං මුල්ම තිබුණ සැර පොඩ්ඩක් විතර බාල කරලා එතුමා ඇහුවා ඇත්තටම ගුරුවරු මොකක්ද මේ කරන විකාරෙ කියලා..මං ඉතාම නිවුණු ස්වරයෙන් අපිට අවුරුදු ගානක් තිස්සේ අහිමිවුණ වැටුප ගැන,වැටුප් අඩුකම නිසා ගුරුවරු ක්ෂේත්‍රය අත් හරින එක,පිරිමි ගුරුවරු ක්ෂේත්‍රය ට නොඑන එක,qulified ගුරුවරු හොඳ වැටුප් සහිත වෙනත් රැකියා වලට යන එක....ආදිය හරහා ඉදිරි වසර කිහිපය ඇතුළත අධ්‍යාපන ක්ෂේත්‍රය ට වෙන්න යන පරිහානිය,ඒ හරහා බලය තියෙන කීපදෙනෙක් හරහා පෞද්ගලික පාසල් ආරම්භ වන බව ඒ හරහා සාමාන්‍ය පවුල් වල දරුවන්ට වෙන්න යන විපත ආදිය පැහැදිලි කළා..එහෙම කිව්වම එතුමා කියනවා අනේ ටීච මේ මොකුත් දැනගෙන හිටියෙ නෑනෙ කියලා..එළියෙ කතාවෙන්නෙ වෙන දේවල්නෙ කියලා..මං කිව්වා එයාට මේ ඉන්න ගිරුවරු කවුරුත් නොතේරෙන පොඩි ළමයි නෙමෙයි කියලා..ඔයාලගෙ ළමයින්ට පාසලක් ඉතුරු කරන්නයි මෙහෙම කරන්නෙ කියලා..සහ කාටවත් සමස්ත ගුරුවරු රවටන්න ,අන්දන්න බෑ කියලා.හරිනම් ඔයාලයි මේවට මැදිහත් වෙලා අධ්‍යාපන පද්ධතිය රැකගන්න ඕනෙ කියලා..වැටුප් ප්‍රශ්නය එකක් විතරයි කියලා පැහැදිලි කළා..මගේ හයර් එක 190යි..මං 100ක් දීලා ඇහුවා කමක් නැද්ද කියලා..අනේ කමක් නෑ මිස් කියලා දසන් දක්වා හිනාවුණා.මං කිව්වා හෙටත් දෙන්නෙ ඔය ගාන කියලා..දිගටම මේ ගානෙන් බාගයක් දුන්නොත් ජීවත් වෙන්න ඇතිද කියලා...? ටීචලාගෙ වැටුප් ප්‍රශ්නෙ දැනුයි තේරුණේ කිව්වා..
    ඊයෙ නැවත ඔහුගෙ ත්‍රී වීලරයේ ගියා..ඔහු කිව්වා තමන් වටා සිටින හැමෝම දැනුවත් කළ බව..
    උපුටා ගැනීමකි
    පාසලෙන් එළියෙ අය දන්නෙ නෑ හරියට..ඔවුන් දැනුවත් විය යුතුයි..මේ සටනට ඔවුන්ගේ සහයෝගය අවශ්‍යයි.
    මේ ගැන හැමෝම හරියට දැනුවත් වෙමු. පාලකයින්ට ඕනි දුප්පත්කමයි නූගත්කමයි දිගටම පවත්වගන්න.එතකොට ඔවුන්ට පාලනය කරන්න ලේසියි. හැබැයි රටක් විදිහට අනාතයි. මේ කාරණාව හරියට තේරුම් කරගෙන සමස්ත රටේ ජනතාව පාලකයින්ට එරෙහිව ගුරුවරුත් එක්ක පෙළගැසුණු දවසට රටම දිනුම්.

  • @premasiriillangakoon5711
    @premasiriillangakoon5711 3 หลายเดือนก่อน

    👍👍👍

  • @windyasenadheera4980
    @windyasenadheera4980 3 หลายเดือนก่อน

    මේ කතා කරන මහත්වරුන්ට රු.25000/= ලැබුනද

  • @vijithasamarawickrama7819
    @vijithasamarawickrama7819 3 หลายเดือนก่อน

    Rajaye sewaye kappaduwak karanna (aluthin badawa genim nathara karanna)..

  • @priyankamunasingha2362
    @priyankamunasingha2362 3 หลายเดือนก่อน +2

    Den ඔය ගුරු වරු ලෙඩ නිවාඩු ne dala තියෙන්නේ ළමයි ටත් එක්ක සතියක් නිවාඩු දුන්නා nam අරුන් ගෙ ලෙඩ සතියක් ඇතුළත හොඳ වෙයි ne😂

  • @madurangaweragoda7707
    @madurangaweragoda7707 3 หลายเดือนก่อน

    upadeshakayage padiya kiyada, Widayakada kageda 25000.00 denawidiya hoyanna asa hitey

  • @kulasooriyahome3239
    @kulasooriyahome3239 3 หลายเดือนก่อน

    Amathilata manthrelata wadikaragannakota mona prasnayak wath naa

  • @prabhakalpanee3739
    @prabhakalpanee3739 3 หลายเดือนก่อน

    Executive grade ekata කොහොමද wadi kale etakota. ජනාධිපති wiyadam wadi karagatte khomada. Anith eka thamai aswasuma wage ewa nikan inne minissunta denakota me wiridatha ko.

  • @udayaudaya9610
    @udayaudaya9610 3 หลายเดือนก่อน

    Ihala mattame aya witark jiwath unoth ati.kawadawath hari toraturu lekamla denne na .wat akenma padi gewanawa wagene. Raje mudal nastiya lekamla penwa denne na.awata bayai.pahala rajj sewakayata watupakgewana aka rajayewagakima.rata bankaloth kale palakayange waradi tirana nisa.me ayata sudusu wada piliwelak atikaranna barina. Palanayen iwatwenna.

  • @djdhanushka1
    @djdhanushka1 3 หลายเดือนก่อน

    Guruwarunge watum wadiviya yuthui. Ekata VAT ekada Taxes da wadiwanne kiyana eka adala na

  • @ishanmadushanka6331
    @ishanmadushanka6331 3 หลายเดือนก่อน

    Dan ranilta salli wen karapu widiyai,ara manthreelata chandeta kalin wasa karannai salli wen kala ne.ewata kooti ganan dunne kohomada kiyalath kiyapallako media sandarshana narhuwa.api thanakola kanawa kiyala da hithanne.

  • @priyadarshanidabare-jl6ec
    @priyadarshanidabare-jl6ec 3 หลายเดือนก่อน

    😮😮😮😮😮😮

  • @mychannel-kt5qy
    @mychannel-kt5qy 3 หลายเดือนก่อน

    Widhayaka shreniyata 25000k denakota oya mokuth na. Central bank ekata aseemithawa wadi karana kota oya mokuth na. Rajaye se.w.aye inna podima miniha padi wadi karanna illanakotq tamai rajja adayama i arakai mekai matak wenne

  • @ruwangunasekara7266
    @ruwangunasekara7266 3 หลายเดือนก่อน

    pinata kana unta apita thawath vat gewanna ba aiyalla privete karapalla.goverment ake un rakinna oni rajayata wadayak nathi minissu tika mun namai

  • @risathwijesinghe6368
    @risathwijesinghe6368 3 หลายเดือนก่อน

    Ow me nakinta central bank eke un padi laksha gananin wedi karanakota VAT eka wedi nokara gewanna puluwan. Anit minissu amaruwen jeewat wenna beruwa padiwedi karanna illanakota tamai munge puke ittawo yanne Vat wedi nokara beriwenne. Naki ranilai uge mongal set ekatai prashna nene rate minissunge salliwalin pinata gila gila athal gannawane .kalakanni ballo.......................tawa masa 3i ubala gedarata wela VAT gaha gaha hitapalla ....................

  • @hewayelagehewawasam
    @hewayelagehewawasam 3 หลายเดือนก่อน

    Drama...

  • @EvilDevil-wq1xi
    @EvilDevil-wq1xi 2 หลายเดือนก่อน

    Ubalage hora kapuwa api gewanawa.maha banku horek langa thiyagena....paka thama..ane hu.....

  • @ranilwijesingha5820
    @ranilwijesingha5820 3 หลายเดือนก่อน

    නාට්ටි 😂😂

  • @kingslypathirana2659
    @kingslypathirana2659 3 หลายเดือนก่อน

    Rate badu mila adukaloth hoya padi wedi veemak uwamana ne neda.veyapara wahala danakota adayam ne no thope kalamakaranaya.vekuna vekuna kemathi ewara wena kota eata thama vekunala kanna denna wenne.arthika is that path ko.

  • @arunasadaruwan9971
    @arunasadaruwan9971 3 หลายเดือนก่อน

    පල පගයො යන්න

  • @gihanjayasooriya7728
    @gihanjayasooriya7728 3 หลายเดือนก่อน

    Maha bankuwa padi 200% kin vadi kara ganakota oya mokuth kiwa na na kohomada ahama wuna a golo vena lokakin awa ayada

  • @indikadesilva4857
    @indikadesilva4857 2 หลายเดือนก่อน

    Badu mila adu karapalla .varjana karana evun gedara.yavapalla

  • @asankasiriwardhana8655
    @asankasiriwardhana8655 3 หลายเดือนก่อน

    Ubala ganna tiyena hama deyakma aragena kunuharapa ahaganne natiwa hitapalla

  • @thushararavindu7
    @thushararavindu7 3 หลายเดือนก่อน

    Idakin kaala kanni anduwata adayam hoya ganna බදු gahanawa aera wena karanna deyak ne kiyala kiyana lassana🤮🤮 yako anduwata adayam ganna puluwan hoda business hadapalla rate minissunwama maran kanne nethuwa kaala kannai

  • @shashikasampath544
    @shashikasampath544 3 หลายเดือนก่อน

    මේ රජ්‍ය සේව ත්‍රස්තවාදීන් ..වෘත්තීය සංගම් ත්‍රස්තවාදීන් ගැන වහා පියවරක් ගන්න...මේ රජ්‍ය සේවය රටට බරක්...ලක්ශ 16,17 රජ්‍ය සේවය ද රජ්‍ය සේවයයි හැරුන කොට මිලියන 20 වගේ සමාන්‍ය මිනිස්සු ද කියලා රැකගන්න ඕනේ කියලා හිතලා තිරන ගන්න...මේ රට මේ තැනට වැටෙන්න ප්‍රධානම හේතුවක් අකාර්යක්ෂම රජ්‍ය සේවය රජ්‍ය නිලධාරීනගේ දුශණ වංචා වෘත්තීය සංගම් ...දේශපාලන වාසි ගන්න අද වෙනකන් පාර්ලිමේන්තුවේ වත් කතා කරන්නේ නැ මේ දේශපාලන පක්ශ

  • @ruwansalachamini2239
    @ruwansalachamini2239 2 หลายเดือนก่อน

    Ĺ

  • @levinodo
    @levinodo 3 หลายเดือนก่อน

    හොරු අල්ල….. ආ…. බැහැ..නේ හොරු එක්කනේ බලය තියන් ඉන්නෙ 🤣

  • @rohanwarnakulasooriya7346
    @rohanwarnakulasooriya7346 3 หลายเดือนก่อน

    මොකද යකෝ ගොත ගහන්නේ,,, උබට චූ ගියාද,,,,, යකෝ සල්ලි උපයන ක්‍රමයක්‌ හොයපන්,, ගොන් කතා කියන්නේ නැතුව,,