පිස්සොත් පිනුම් ගහන හිටපු ජනපතිවරුන්ගේ රස කතා | Rupavahini News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 73

  • @sigmamale3169
    @sigmamale3169 21 ชั่วโมงที่ผ่านมา +34

    ඇත්තටම සංතෝසයි අපි මෙහෙම හරි ඉතුරු වෙලා ඉන්න එක ගැන.සමහර විට තේරුන් නැති උනාට අපිත් පිස්සො වෙන්න ඇති😂

  • @nadunanjanakagallage7679
    @nadunanjanakagallage7679 19 ชั่วโมงที่ผ่านมา +22

    Next level stand-up comedy show 😅😅😅😢
    මේ joke කරන්නේ අපේ ජීවිතත් එකක් නේද? හරිම වේදනාකාරී විදිහට හිනා යනවා 😅😢

  • @LimitlessPotential884
    @LimitlessPotential884 19 ชั่วโมงที่ผ่านมา +21

    මේකට ගිහින් ඉන්න එවුන් ටික මොනුන්ද බන් ඇත්තටම 😢උන්ටම කෙලවපුව කියද්දි උන්ම හිනා වෙනවා

  • @nimeshranasinghe2147
    @nimeshranasinghe2147 20 ชั่วโมงที่ผ่านมา +18

    මුන් අපිට කෙලවපුවාට උන් අපිටම හිනාවෙද්දි ....වටේ ඉන්න මිනිස්සු ඇයි තමන්ටම හිනාවෙන්නේ එතන ඉන්නේ සාමාන්‍ය මිනිස්සු නොවෙන්න බෑ නේද..ඉන්නේ අපේ පන්තියේ උන් ටිකක්නේ.

  • @manjulapradeepkumarapremar2063
    @manjulapradeepkumarapremar2063 12 ชั่วโมงที่ผ่านมา +7

    වත්මන් නායකයා රටේ සල්ලි "සාංඝීක" ලෙස බලා ගන්න ඕන කියද්දි, මුන් ගහපු හැටි කියවන්නෙ හිනාවෙවී....

  • @SL_Citizen.
    @SL_Citizen. 21 ชั่วโมงที่ผ่านมา +24

    පිස්සන් කොටුවකට ගියා වගේ දැනුනා😢

  • @naleensenarathna7151
    @naleensenarathna7151 20 ชั่วโมงที่ผ่านมา +16

    පාස්කු ප්‍රහාරය ගැන දැනගෙන හිටපු සහ එක යටගහපු දෙන්නෙක්

  • @ameeshamanamperi6779
    @ameeshamanamperi6779 21 ชั่วโมงที่ผ่านมา +20

    රට මෙහෙම හරි ඉතුරු උනා පුදුමයි 😢

  • @GravityLk
    @GravityLk 19 ชั่วโมงที่ผ่านมา +9

    අඩේ මේ වරලත් ගණකාධිකාරිවරු නේද.. මෙහෙම හරි රටක් ඉතුරු වෙලා තියනවා පුදුමයි.

  • @srinathravindra93
    @srinathravindra93 5 ชั่วโมงที่ผ่านมา

    ස්තුතියි

  • @hera86468
    @hera86468 17 ชั่วโมงที่ผ่านมา +6

    Accountants ලා බහුතරයක් කපටි කුම්මැහි සෙට් එකක් (ටිපර් වෙන්න එපා, හැමෝම එහෙමයි කිව්වෙ නෑ). Block & Dino, ජනා ප්‍රියා වගේ ගෙන්නුවොත් ගෙවන්න වෙන නිසා, අවලංගු කාසි 3ක් බස්සලා... මහජනයාට හිනා වෙනවා... හැබැයි ලොකුම විහිළුව වරලත් ගණකාධිකාරී ආයතනය කියන එක රටටම කියපු, අවස්ථාවක්. වරලත් ගණකාධිකාරී ආයතනය හෙළුව වහගෙන ඉන්නෙ අඩිය නැති බේසමකින් කියලා උන් දන්නෙ නෑ. 🤣

    • @prasannakasun2110
      @prasannakasun2110 13 ชั่วโมงที่ผ่านมา

      එක උගත් පකෙක්වත් හරියන්නෙ නෑ ඔක්කොම සල්ලි පස්සෙ යන හොරු..බුද්දිමත් සාමාන්‍ය කෙනෙක් එන්න ඕනෑ

  • @nandanidisa1031
    @nandanidisa1031 20 ชั่วโมงที่ผ่านมา +7

    කුනු ගොඩවල් ඇදෙන්නෙ කුනුගොඩටමයි, හොද හොරු සෙට් එක

  • @RandunuLankesh
    @RandunuLankesh 19 ชั่วโมงที่ผ่านมา +6

    මුන් මෙතන පට්ට ආතල් එකක්නේ ගන්නේ 😂😂😂😂

  • @thusharahaluwana3781
    @thusharahaluwana3781 19 ชั่วโมงที่ผ่านมา +5

    මුන් Accountan ලානේ බං හසලක තුෂාර ගෙන්නුවොත් ගාන ගෙවන්න වෙනවානේ... Cost cutting නොමිලේ sit down comady කොහොමද ටිකිරි මොලේ😂

  • @easytech2004
    @easytech2004 20 ชั่วโมงที่ผ่านมา +9

    පිස්සො තුන් දෙනෙක්

    • @Nilakshiperera-n4u
      @Nilakshiperera-n4u 10 ชั่วโมงที่ผ่านมา

      අනිත් එක්කෙනා ආවේ නැහැ. තවම training නිසා

    • @Thushitha-re5ms
      @Thushitha-re5ms 9 ชั่วโมงที่ผ่านมา +1

      @@Nilakshiperera-n4u අනිත් එකා සජිත්.. 😏 ඌ තමයි හොදම පිස්සා

    • @Nilakshiperera-n4u
      @Nilakshiperera-n4u 8 ชั่วโมงที่ผ่านมา

      අලුත් එක්කෙනත් ඔය බෝට්ටුවට වැටෙයි එහෙමනම්. කියපු දේවල් නෙවෙයිනේ කරන්නේ

    • @Thushitha-re5ms
      @Thushitha-re5ms 8 ชั่วโมงที่ผ่านมา +1

      @@Nilakshiperera-n4u kattiyak balan innawa janaadipathithumata kelawenakam....onna ekapaarama kelauna...hinaawewi iddi ekapaarama awadi wela....baladdi heenayak...pau ithin....

    • @GishanSanjula
      @GishanSanjula 5 ชั่วโมงที่ผ่านมา

      ​@@Nilakshiperera-n4u අනේ 2.50 බයියො පැත්තකට වෙලා හිටපන් මෝඩයා රටට කෙලවෙනකම් බලන් ඉදලා මැරැනම තොපේ වලටත් හෙන ගහයි

  • @pradeepkosgolla7748
    @pradeepkosgolla7748 20 ชั่วโมงที่ผ่านมา +6

    ඇති රට මෙහෙමවත් ඉතුරු උනා

  • @anojahapugaswatta9270
    @anojahapugaswatta9270 20 ชั่วโมงที่ผ่านมา +5

    නරි නාටක

  • @kdbro1129
    @kdbro1129 15 ชั่วโมงที่ผ่านมา +4

    Dan rupawahini eke yana news hari wenas neda😂😂😂❤

  • @dilmibo4955
    @dilmibo4955 6 ชั่วโมงที่ผ่านมา +1

    මුන් හිනාවෙන්නේ අපිටනේ 🤬

  • @Sandakathmini01
    @Sandakathmini01 4 ชั่วโมงที่ผ่านมา

    ඇත්තටම මුන් ජනාධිපති කම් කරලා රට මේ තරමට තියෙනවා කියන එකත් සතුටුයි.

  • @2020familyUSA
    @2020familyUSA ชั่วโมงที่ผ่านมา

    ඔන්න මිනිස්සුනේ මෙන්න මේ පාලකයෝ තමයි අපේ රට ගයිඩ් කලේ අපේ නායකයෝ..පුකට පයින් එකක් ගහන්න හිතෙන්නෙ නැද්ද ඇත්තටම හිතට අවංකවම මේ මිනිස්සුන්ට ...මුන්ගෙ යටතෙ හිටිය අනික් උන් කොහොමද කියල හිතාගනිල්ලකෝ ...අපිටම නේද මුන් මේ කොක් නගා හඩලන්නෙ

  • @HasanthaKapila-th9tp
    @HasanthaKapila-th9tp 20 ชั่วโมงที่ผ่านมา +2

    හිනියට කපාගෙන ගිය කෙනෙකුත් හිටියා. වරලත් ගණකාධිකාරී මහත්ම මහත්මීන් රසාස්වාදයෙන් නැරඹුවා.
    Chef accounts ලට මොනවා හිතුනාද මන්දා?

  • @chirajayawarna
    @chirajayawarna 21 ชั่วโมงที่ผ่านมา +5

    Malicious laugh

  • @damithgunathilaka7396
    @damithgunathilaka7396 4 ชั่วโมงที่ผ่านมา +1

    mechcara kal rata thibba athi..

  • @Pradeepkumara-y8o
    @Pradeepkumara-y8o 20 ชั่วโมงที่ผ่านมา +4

    මේ වගේ තැනකට මුහුණ දීමට අනුරට කිසි දිනක නොහැකියි .

    • @isharasaman9500
      @isharasaman9500 19 ชั่วโมงที่ผ่านมา +6

      ඇත්ත අනුර මෙතෙන්ට කොහෙත්ම ගැලපෙන්නේ නැ. අනුරට මෙයාල ලගින්වත් තියන්න පුළුවන්ද.ඇත්තම කිවුවොත් අනුර මේ පිස්සෝ ගොඩක් ලගට ගැලපෙන්නේ නැ 😂😂😂 මුන්ට ගැලපෙන සෙට් එකක් අන්ගොඩින් වත් හොයාගන්න පුළුවන් උනොත් ලොකු දෙයක් 😂😂😂

    • @GAmebalPerera
      @GAmebalPerera 18 ชั่วโมงที่ผ่านมา +1

      Anéda kiyanné ubala wagé evun.Mun thakkadi kiyala mékénwath théruné nadda bun.Raté bahutharaya ubala wagé evun nisa thamai ratata kélawuné.

    • @Thushitha-re5ms
      @Thushitha-re5ms 17 ชั่วโมงที่ผ่านมา

      ඇත්ත ඇත්ත...AKD ට මොලේ අමාරුවක් නෑ මේ පිස්සුවෙන් මරු විකාරෙන් කියවන උන්ට වගේ....මේකෙ මයිත්‍රීපාල කියන දේවල්වලිම්වත් තේරෙන්නේ නැද්ද....ජනතාව රැවටුනු හැමදෙයක්ම මුන් දැනන් ඉදලා කියලා...මුන් එකෙක්ට එකෙක් පාව දෙන්නේ නෑ...හොරුන්ව රකිනවා...තේරෙන්නේ නැද්ද ඇත්තටම....

    • @kleetman1
      @kleetman1 9 ชั่วโมงที่ผ่านมา

      අනුරයා බොරු කීමේ තරගෙට දාන්න ඕන 🤣

    • @Thushitha-re5ms
      @Thushitha-re5ms 9 ชั่วโมงที่ผ่านมา +1

      @@kleetman1 මොනාද බොරු...

  • @Nssss72
    @Nssss72 10 ชั่วโมงที่ผ่านมา

    ඔක්තොම්බර් 01 වැඩිහිටි දිනයේ මහලුමඩම්ක් වගේ .😂

  • @mtmmahir4511
    @mtmmahir4511 21 ชั่วโมงที่ผ่านมา +2

    නාන්දන.වින්දන.මෙිඩමිනිසු.බන්අාපි.හැමදෙටම.අසුවෙනවා

  • @prasannakasun2110
    @prasannakasun2110 13 ชั่วโมงที่ผ่านมา +1

    මොකද්ද මේ වැඩසටහන

  • @susanthawijerathne5375
    @susanthawijerathne5375 12 ชั่วโมงที่ผ่านมา +3

    🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂

  • @PriyaniJayaweera-hb2nh
    @PriyaniJayaweera-hb2nh 19 ชั่วโมงที่ผ่านมา +1

    Mewata adannai ona 😢😢😢

  • @WMDNM
    @WMDNM 21 ชั่วโมงที่ผ่านมา +3

    😂😂😂😂😂😂😢😢😢😢

  • @sridharankathirasen9026
    @sridharankathirasen9026 16 ชั่วโมงที่ผ่านมา +1

    We all must respect our country leaders but in this interview this three leaders behaving like stupid leaders

    • @MaduraPriyan
      @MaduraPriyan 10 ชั่วโมงที่ผ่านมา +1

      Because they are 😂

  • @MathematicsUniversalLanguage
    @MathematicsUniversalLanguage 19 ชั่วโมงที่ผ่านมา +1

    minissu duk widinawa mun rata winasa karala hina wenawa. munta me rate thawa duratath gwath wendawath aitiyak tiyanawada? mm hitanawa me rate manasika rogiin natuwa ati munta ho munge paksha walata chandaya laba denda.

  • @denethcreationz9796
    @denethcreationz9796 20 ชั่วโมงที่ผ่านมา +1

    Muneka itte puwak

  • @AshokaPerera-s1w
    @AshokaPerera-s1w 20 ชั่วโมงที่ผ่านมา +1

    Hitannta Hodatama Pissu .

  • @dhanushkasameera3606
    @dhanushkasameera3606 12 ชั่วโมงที่ผ่านมา

    Ammooo athi yantan hari mehema innawa. Mara badu tikka inne mulu reswemema😂😂😂😂😂😂

  • @tharuu77
    @tharuu77 10 ชั่วโมงที่ผ่านมา +1

    Guli kapu un thundenek🤌 lankawa unta wihiluwak

  • @anushadilshan4483
    @anushadilshan4483 20 ชั่วโมงที่ผ่านมา +1

    Owa kohoma pennuwath munn ekka kade yana unn innwa

  • @sachiniweerasekara-x3m
    @sachiniweerasekara-x3m 21 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤❤❤

  • @cyberSecurityWithChanura
    @cyberSecurityWithChanura 10 ชั่วโมงที่ผ่านมา

    😂😂

  • @KeerthiWimalasuriya
    @KeerthiWimalasuriya 9 ชั่วโมงที่ผ่านมา

    😂

  • @KeerthiWimalasuriya
    @KeerthiWimalasuriya 9 ชั่วโมงที่ผ่านมา

    athi me rata ithuruwela thiyanawa

  • @Sanjeewask-u3h
    @Sanjeewask-u3h ชั่วโมงที่ผ่านมา

    🤮🤮🤮🤮🤮🤮🤮

  • @helaya8937
    @helaya8937 15 ชั่วโมงที่ผ่านมา

    Rata winashama karala mun hinawena widiha.