BIG FOCUS | ලීසිං පැහැරහරින වාහන අත්පත් කරගත හැක්කේ කෙසේද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 24

  • @HfghGggh-j3n
    @HfghGggh-j3n หลายเดือนก่อน

    අනේ මම ලිසින් දැමිමා හරිම අමාරු වෙන්න තමා ගෙවන්නේ ඵක දවසක් පරක්කු වුන්ත ලොකු පොලියක් අයකරනවා

  • @traveltectours6561
    @traveltectours6561 ปีที่แล้ว +4

    බැංකු හා මූල්‍ය ආයතනවලට සේවය සපයන සපයපු නීතීඥයන් කවදාකවත් ඒ ආයතනවලට විරුද්ධව හෝ මහජනතාවගේ පැත්තට කතා කරයි කියලා හිතනවනං ඒක විහිලුවක් 😷

    • @mallikaliyanaarachchi-bd7hs
      @mallikaliyanaarachchi-bd7hs ปีที่แล้ว +1

      අපිට ආදරේටනේ මෙතන සංගමයේ කෙනාත් ඉන්නේ.....දේශපාලනයට එන්න හොද PLATFORM Topic එකක් තමයි මේ "ලිසිං ණය "කියන්නේ..අහු වෙන්න එපා විකට රගපෑම් වලට....

    • @traveltectours6561
      @traveltectours6561 ปีที่แล้ว

      @@mallikaliyanaarachchi-bd7hs ඇයි ඡන්ද ඉල්ලන්න තහනම්ද..? ඒක මානව අයිතිවාසිකමක්..ඉස්සෙල්ලාම ඉන්න හොරු ටික එළවන්න බලපං කොන්ද පණ ඇතිව

    • @maduranga-j6w
      @maduranga-j6w 7 หลายเดือนก่อน

      නෑ අපේ අංහිසක මිනිස්සු වෙනුවෙන් සාදරන සමාජ මෙහෙවරක් කරන මනුස්සයෙක් මනුස්සයෙකුගේ දුක දන්න හදවතින්ම එයට කැපවෙන අවංක හිත් තියන හොර බොරු නැති මිනිස්සු දේශපාලනයට ආවට කමක් නෑ

    • @maduranga-j6w
      @maduranga-j6w 7 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම උන් සල්ලි මත්තේම නැහෙන කෙනෙක් ගේ අපහසුවක් දුකක් නොදැනෙන සොම්බි වගේ ජාතියක්😩

  • @mohammedazar1964
    @mohammedazar1964 ปีที่แล้ว

    Ela madam

  • @achinthaudayangaweerasuriy2628
    @achinthaudayangaweerasuriy2628 ปีที่แล้ว +3

    වාහන හංගන්න එපා කියන්නේ.උස්සන් ගිහාම මූ දෙනවද සල්ලි බේරන්න

    • @mallikaliyanaarachchi-bd7hs
      @mallikaliyanaarachchi-bd7hs ปีที่แล้ว

      දේවි දේවි.....එකනේ ඔය තරමට කියන්නෙ

  • @mallikaliyanaarachchi-bd7hs
    @mallikaliyanaarachchi-bd7hs ปีที่แล้ว +1

    ලීසිං හා ණය වාරික සංගමය මැදිහත් වෙලා දීපු සහන දරාගන්නත් බෑ..තව නම් එපා,,අපි පුලුවන් විදියට ඒ ආයතන එක්ක කතා කරගෙන ගෙවා ගන්නම්...මිනිස්සු උසි ගන්නලා දේශපාලනයට එන්න හොද PLAT FORM එකක් තමා "ලීසිං ණය " කියන්නේ...පණ දෙන්න ඔන්න මෙන්න ඉදපු කෙනෙකුත් ඔන්න අපිට ආදරේට කාර් එකෙන් චන්දේ ඉල්ලනවා....අනිත් කියන කෙනාත් සැරසෙන්නේ දැන්ම ඉදන් ඒකට තමා....ඒ ඔක්කොම යාලුවෝ....

  • @MaCAVlog-g7q
    @MaCAVlog-g7q 7 หลายเดือนก่อน

    මං 2019 ct 100 බයික් එකක් ගත්තා එක මං මුල ඉදලා ගෙවාගෙන යනකොට මං වැඩ කර කර හිටපු තැන මට රස්සාව නැති උනා පස්සෙ බයික් එක වාරික එකින් එක එරියස් වෙන්න ගත්තා හරියන රස්සාවක් බැලුවට හම්බුනෙ නැ පස්සෙ මං දැනගත්තා දැනටමත් මෙක මට ගෙවන්න විදිහක් නැ මොකද මේක වාරික 5ක් 6ක් විතර එරියස් වෙලා පස්සෙ මං දන්න යාලුවෙක් බයික් එක ඉල්ලුව මං සල්ලි දෙන්නම් මට බයික් එක දෙන්න මං රස්සාවක් කරනවා මට මේකට ගෙවන්න පුලුවන් එරියස් එකත් දාලා කියලා පස්සෙ උව විශ්වාස කරලා මං කටෙ වචනෙට බයික් එක දුන්නා පස්සෙ මු බයික් එක අරගෙන සැහෙන කාලයක් පැදලා බයික් එක තව කාටද විකුනලා ඉට පස්සෙ ඔය අතර තුරත් මට ලියුම් ආවා පස්සෙ බයික් එක හොයනකොට අර බයික් එක මං විකුනපු එකාව හම්බෙලා උගෙන් අහගත්තා බයික් එක කාටද දුන්නෙ කියලා ඔය මාර්ගෙන් උව හම්බෙන්න ගියාම උත් තව කාටද බයික් එක විකුනලා ඔය වගෙ අතින් අතට බයික් එක ගිහිල්ලා දැන් බයික් එක තියෙන්නෙ කා ලගද කියලවත් මං දන්නෙ නැ දැන් අවු:3ක් 4ක් විතර වෙනවා මේ වගෙ ප්‍රශ්නයක් උනොත් මොකද කරන්නේ කියලා එ ගැන කතාකරන්නකො

    • @shanduminda2957
      @shanduminda2957 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් මුල් අයිතිකරු විදියට ඔයාට පොලී සමග සියලුම ඇරියස් ගෙවන්න වෙනව.....නැත්නම් නඩුදානව..අද්දැකීමෙන් කියන්නෙ 😢

  • @nishanthasudarshana4392
    @nishanthasudarshana4392 6 หลายเดือนก่อน

    එකට එකක් පොලී ගහන්න ලීසිං සමාගමට අයිතිය
    දුන්නෙ කවුද ? ලක්ෂ දහයක් වටින වාහනයක් ලක්ෂ පහක් ගෙවලා ඉතිරි පහ ලීසිං කරල ගෙවන්න ගියාම ලක්ෂ දහයක් ගෙවන්න වෙනවා වාරික ගාන හදලා බැලුවම

  • @-lihiniya963
    @-lihiniya963 ปีที่แล้ว

    මෙකෙ voice එකයි video එකයි දෙපාරකට play වෙන්නෙ..

  • @kegitsolutions
    @kegitsolutions ปีที่แล้ว +1

    මුලු රටක් හොරකන් කරපු දේශපාලකයන් හදන්න කලින්, අපි හැදිලා අපි ගත්ත ණය අපි ගෙවන්න ඕනේ. නැත්තන් ඔය වාහන බාරදෙන්න ඔනේ ඒ ආයතන වලට. නැත්තන් අපිත් දේශපාලකයන් වගේ හොරු ගාන්ට වැටෙන්නේ. තමන්ගේ නෑදෑයෙක්වත් උදවු කරන්නේ නැති කාලෙක් ඔය අයතන වල මිනිස්සු පවු අනේ කමක් නැහැ ඔය වාහනය ඔයා නිකන් තියාගන්න කියයි කියලා හිතන්න අමාරුයි නේද?

    • @maduranga-j6w
      @maduranga-j6w 7 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් ගත්තානම් ගෙවන්න ඕන ඇත්ත නමුත් පොලිය වැඩි කරාම කොහොම හරි වැඩි කරන්න දගලන පිනෑස් කම්පැනි රජය පොලිය අඩු කරන්න දගලනවාද නෑනේ ඉතිං ලීසිං එකක් ගන්න මනුස්සයාද හොරු ලීසිං කාරයෝද හොරු කියලා කියන්න අනිත් එක ලීසිං ගත්ත මනුස්සෙයෙක්ට සල්ලි ටිකක් තියන වෙලවට වැඩියෙන් දාලා රී සෙඩියුල් කරගන්න ඕන කියලා හිතුනොත් මුං ඒකවත් කරලා දෙනවද මිනිස්සුන්ට නෑ ඒ තරම්වත් මේ ජරා ලීසිං හොරු නම්‍යශීලී නෑ අසාදරන ලෙස එකට දෙකක් පොලිය ගන්න තමයි බලන්නේ😫😫😫

  • @achinthaudayangaweerasuriy2628
    @achinthaudayangaweerasuriy2628 ปีที่แล้ว

    අනේ මන්දා

  • @mohammedazar1964
    @mohammedazar1964 ปีที่แล้ว

    Gathoth gewanna oney

  • @pasindumalinga1103
    @pasindumalinga1103 ปีที่แล้ว

    කව්ද මේ ගෑනි 😂

  • @ruwanranawana572
    @ruwanranawana572 ปีที่แล้ว +1

    Mey naki gani elipita gahana pattapal boru walata thawama jeewath wela inna ekath pudumai 😂😂😂

  • @danu5748
    @danu5748 ปีที่แล้ว +1

    Gewanna barinam wahana dipalla desapalakayo wage horu novi. Okkoma ekai

  • @PrkashmadmalPrkashmadmal
    @PrkashmadmalPrkashmadmal 8 หลายเดือนก่อน

    Ane ganiye katawagana yanaw boru karannathuwa